🔴 හිටපු හාමුලාගේ වෙස්මූණුකරුවෙක් අතටම මාට්ටු! (Explained)

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 406

  • @UpaliKapukotuva
    @UpaliKapukotuva 4 часа назад +4

    අනේ බං මමත් මාලිමාවේ මුල ඉදන් හිටපු එකෙක් .ඒ උනාට උබල කියන සමහර වීඩියෝ බොරැනෙ බං.අර මනූෂයගෙ කේස් එක එහෙම

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  4 часа назад +4

      ඉස්කෝලේ 7/8 ළමයින්ටත් පුවත්පත් කලාව උගන්නනවා සහෝදරයා.. පොඩ්ඩක් හොයලා බලන්න 🙂✌️

    • @kuwaitstar5102
      @kuwaitstar5102 13 минут назад

      ඉහත ඉන්නේත් උන්ගෙන් ජඩයෙක්

  • @MadushikaDilrukshi-p9v
    @MadushikaDilrukshi-p9v 6 часов назад +61

    අනිවරයෙන් සහොදරයා අපේ ආංඩුව අපි රැක ගමු අපේ රට ගොඩගමු ඔය වෙස් මුනු ගලවලාම ගන්න ඔනේ ජයවෙවා ඔබට සහොදරයා ❤❤❤❤❤🙏

  • @ChandrikaRamani-t8u
    @ChandrikaRamani-t8u 5 часов назад +60

    මම.නම්.කවුරැ.මොනවකිවත්.මාලිමාවෙන් .තොර .වෙන.ආන්ඩුවක්.නැත❤❤❤❤❤❤❤

  • @chammijothiruwam2633
    @chammijothiruwam2633 4 часа назад +27

    දූෂණය වන්චාව නැති අපේ ආන්ඩුව රැකගනිමු❤❤❤

  • @nasliibrahim3429
    @nasliibrahim3429 5 часов назад +33

    මාරයි,ඔය චැනල් එක ගැන සැකයක් ඇති වුනා තමයි.
    ස්තූතියි මල්ලිලා...👍👍✌️🇱🇰✌️

  • @nihalperera1965
    @nihalperera1965 6 часов назад +31

    නියමයි ..කොල්ලෝ ..අවදානයෙන් ඉන්න ..රටට ආයිත් කෙලවන්න කුමන්ත්‍රනකරැවන් සල්ලි වලට යටවි ගේමි ගහනවා ..

  • @janakiekanayake2930
    @janakiekanayake2930 6 часов назад +41

    හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි පුතා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 5 часов назад +23

    ඔබ දෙපලට ජයෙන්ම ජයවේවා!!!ආඩම්බරයි.
    විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.
    💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @SanjeewaniGunasekara-v7z
    @SanjeewaniGunasekara-v7z 4 часа назад +19

    මාලිමාව වට්ටන්න ඕකුන් රැගුවට බෑ.අද මිනිස්සු ගොඩක් බුද්ධිමත්.

  • @Lily-d6s2w
    @Lily-d6s2w 5 часов назад +21

    ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි නවරජයට. අපි මාලිමාවෙ ජයවේවා ❤❤❤

  • @Deepa-qv8zs
    @Deepa-qv8zs 5 часов назад +20

    කැලුම් පුතා, ඔයාගෙ වැඩපිලිවෙලට ජය වේවා! අපි ඔබ සහ රජය පැත්තේ. ඔය මොන chenl මොන මගුල් කීවත් පොදු ජනයා රජය පැත්තෙ.

  • @nadinadi647
    @nadinadi647 4 часа назад +13

    අපේ රටේ ජනතාව දැනුවත් කිරීම ගොඩක් වටිනවා අපි හැමෝම දන්නවා අපේ ජනාධිපති තුමාට මඩගහන්න ගොඩක් ඉන්නවා රට ආදරෙ කරන මිනිසු දැනුවත් වෙන්න බුදු සරනයි ඔයාලා දෙදෙනාට

    • @SunethraGamage-w1x
      @SunethraGamage-w1x 3 часа назад +1

      Moka.monawa.kiwwath.marena.thura.api.malimawata.anura.mahath.kapekatawath.watenne.naa..hora.kanna.nathiqa..wiyaru.watila..baluhaththata

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  3 часа назад

      💐👍👍

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 5 часов назад +12

    කොච්චර දිග උනත් අනිවාර්යෙන් ම බලනවා හොඳේ මේ බලන ගමන්

  • @CuteNatureGirl
    @CuteNatureGirl 6 часов назад +62

    ආපෝ ඔවු මල්ලී... මමත් ඔය චැනල් එකට ඊයේ කොමෙන්ට් එකක් දැම්මා.... ✌️😄. මෙයා වෙන ජඩයෙක් ප්ලාන්ට් කරපු කෙනෙක්... 👍✌️. තවම මේ ආණ්ඩුව මාස දෙකයි. කිසිම දූෂණයක් වංචාවක් නෑ. එහෙම තියෙද්දී මෙහෙම මඩ ගහනවා කියන්නේ වහලෙක් තමයි... ✌️😄😄. අනික මේ අවුරුදු 76ක් අයාලේ ගියපු බයියොන්ට ටොයියොන්ට ඇයි අප්පා දැන් මේ පුදුම හදිස්සියක්... 😄😄🤣. ආණ්ඩුව ආවේ අවුරුදු පහකට... 🥴❤❤✌️💐

  • @Sankalpa_Samarasekara
    @Sankalpa_Samarasekara Час назад +6

    මෙහෙමයි චන්දේ නොදීපු උන්ට තමා මාරම හදිස්සී😂

  • @asokajayawardene5360
    @asokajayawardene5360 4 часа назад +14

    ඔය කුමන්ත්‍රණ මොනවා කලත් අපි මාලීමාවටය ජයම වෙවා

  • @DammikaDammika-i5c
    @DammikaDammika-i5c 30 минут назад +2

    ඔයාලා හැමෝටම දැනුවත් කිරීමට ගැන
    ගොඩාක්ම හෝදයි ඒත් හැබැයි මම නමි කවදාවත් හැරෙන්න හිතන්න වත් නැ මාලි මාව ආන්ඩුව ඒක්ක අවුරැදු විස්සක් බලයේ ඉන්නවා 🎉🎉🎉🎉😂😂❤❤❤

  • @thusithaamarathunga308
    @thusithaamarathunga308 5 часов назад +19

    2048 රට හදනකන් බලන් හිටපු අයට දැන් පුදුම හදිසියක් තියෙන්නේ .

  • @bxjdkxk7481
    @bxjdkxk7481 5 часов назад +13

    උබලා දෙන්න රෙස්ප්ට් පුතේ ආ දරෙයි පෑලෙන්න මගේ පුතා ගේ වයස ඔයා ලා දෙන්න බුදුසරණයි ඔය දෙන්න ට

  • @AnuraWijesooriya-hd8cw
    @AnuraWijesooriya-hd8cw 5 часов назад +13

    දැනුවත් කලාට ස්තුතියි. මාත් ඔය චැනල්එක ෆලොි කලා.👍👍

  • @anulaanula3887
    @anulaanula3887 6 часов назад +17

    AKD❤️NPP❤👌
    අපි අවදියෙන්. මාලිමාවට ජය ජයම වේවා ♥️දෙනාටම ❤❤💪💪💪🙏🙏

  • @bandusilwa7967
    @bandusilwa7967 5 часов назад +10

    දෙන්නටම ස්තුතියි බුදු සරණයි.

  • @MalkanthiMalkanthi-lh3ll
    @MalkanthiMalkanthi-lh3ll 6 часов назад +14

    රජය රුකගෙන අඩු පාඩු පෙන්වමින් ඉදිරියට ගෙන යන්න වෙනවා නැවතත් පරන කාපාලුවෙනම් එපා

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 6 часов назад +15

    අදම ඕකුන් අන්සබ් කරනවා සහෝ❤❤❤ ඕකුන්ව අන්සබ් කරන රැල්ලක් හදමු සේපාල්ව අන්සබ් කලා වගේ😂😂😂😂

  • @AIAttanayake
    @AIAttanayake 5 часов назад +10

    සේපාල අමරසිංහ කියන්නේ ඉරිසියා කාරයෙක් වගේම කුහකයෙක්. SL log දර්ශනත් ඔයවගේ කුහකයෙක්. පව් කාරයන්ට සතර අපායෙන් මිදෙන්න බැහැ. හොඳ පැහැදිලි කිරීමක් පූතා ලා දෙන්නාම. මූළු රටම අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට. ගොඩක් ස්තූතියි.

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 5 часов назад +16

    Npp USA දැනුයි දැනගත්තේ
    ස්තුතියි ඔබලාට ❤❤❤

  • @thisanhamywijayarathna4728
    @thisanhamywijayarathna4728 5 часов назад +10

    හොද වැඩක්

  • @NayanaSudarshani-f5s
    @NayanaSudarshani-f5s Час назад +1

    දැනුවත් කිරීම පිළිබඳව ස්තුතියි පුතා මාලිමාවට ජය වේවා

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 5 часов назад +11

    ඔව්, අයින් කරමු.

  • @priyantipanandu9765
    @priyantipanandu9765 5 часов назад +11

    මේවගේ දේවල් තාහනම් කරන්න ඕනේ

  • @jeevansoysa7566
    @jeevansoysa7566 5 часов назад +6

    ඔය දෙන්නාට බොහොම ස්තුතියි මහජනතාව දැනුවත් කරනවාට බංකොලොත් වෙච්ච හොරු රැලට කඩෙ යන වහල්ලු බැත්බැලයෝ ටික මොනවා කිව්වාත් මාලිමාවෙ අපිට කලබලයක් නැහැ ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ අය රට හදන හැටි බලාගෙන හිටපන් විපක්ෂයේ බුරුවෝ නාරි බලු රැල කටවහ ගෙන ඉන්න කියන්න ඔය පුතාලා දෙදෙනා දිගටම මහජනතාව දැනුවත් කරන්න ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ අය ආරක්ෂා වේවා පුතාලා දෙන්නත් ආරක්ෂා වේවා

  • @gunasiripathirana6740
    @gunasiripathirana6740 5 часов назад +10

    මාලිමාවට ජය වේවා

  • @damianweerasinghe275
    @damianweerasinghe275 3 часа назад +3

    Thank You Sir For Standing with the Sri Lankan People

  • @chintasamaranayake933
    @chintasamaranayake933 26 минут назад +1

    ඔබලාගේ දැනුවත් කිරීම ඉතාමත් වටිනවා.

  • @SirilYasapala-ez8mj
    @SirilYasapala-ez8mj 6 часов назад +12

    හොඳයි පැහැදිලි කරපු එක මේ රට රනිල් අනුරට බාරදුන්නේ බො smoothly කරගෙන යන්න නෙවෙයි අනිවාර්යයෙන්ම ආණ්ඩුව දුවන්නේ මාස හයයි කියලා රනිල් ගම්මන්පිලලා කිව්වේ නිකන්ම නෙවෙයි උන් මේක කරගෙන යන්න බැරිවෙන්න හිරකරලා තමයි දුන්නේ කට්ටිය බලාගෙන හිටියේ කොටස් වෙලඳපොල කඩාගෙන වැටෙයි අරක වෙයි මේක වෙයි කියලා නමුත් ආණ්ඩුව බොහොම පරිස්සමට රට ඉදිරියට ගෙනියනවා ඉතින් අපි ඔවුන්ට යම් සාදාරන කාලයක් ලබාදෙන්න ඕන අනිවාර්යයෙන්ම

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 часов назад +2

      ශ්‍රී ලංකාවේ අපේ රට ජාතිය ආගමට ආදරය කරන
      බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක මිනිස්සු
      අභිමානවත් මාලිමාව බළයට පත් කරගන්නා ලදී.
      අමතක නොකරන්න.🤔🤔🫣
      🇱🇰♥️🇱🇰 🇩🇪

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  5 часов назад

      👍👍👍

  • @RupasenaRanathunge-q5f
    @RupasenaRanathunge-q5f 6 часов назад +14

    ඔයාල දෙන්න නිවරදි.

  • @rpq3192
    @rpq3192 4 часа назад +3

    අපි සේරම හොද විමසිල්ලෙන් ඉමු. මෙවැනි තවත් chanel තියෙනවා..නියමයි කැලුම්

  • @AmadoruPriya
    @AmadoruPriya 2 часа назад +1

    මල්ලි ඔයා ඔය පැහැදිලි කිරීම ගැන ගොඩාක් සතුටුයි මොකද ගොඩක් නූගත් මිනිසුන් සිටින වා

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 Час назад +1

    ආ මටත් හම්බුනා .හොදයි දැනුවත් කිරීම. ස්තුති ඔබ දෙදෙනාට .❤❤❤🎉🎉🎉😊😊😊👍👍👍

  • @AIAttanayake
    @AIAttanayake 5 часов назад +6

    මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා.

  • @AsokaHerath-d5b
    @AsokaHerath-d5b 5 часов назад +9

    අපි මාලිමාව සමගයි..❤❤

  • @GfGf-r1v
    @GfGf-r1v 4 часа назад +2

    ❤❤❤ ජය තවම malimawata❤❤❤❤ මල්ලි

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath 6 часов назад +8

    මාත් කමෙන්ට් කලා ඔය කියන චැනල් එකට ඇත්තටම මල්ලි රජයේ මාද්‍ය උනත් රජය කරන හොද දේවල් ප්‍රමෝට් කරනව මදි මිනිස්සුන්ට අපේ මිනිස්සුත් හැමදේම ඉක්මනටම බලාපොරොත්තු වෙන ජාතියක් නෙ ඒ නිසා කරන් දේවල් මීට වඩා දැනුවත් කරන්න ඕනේ

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  5 часов назад +1

      💐❤👍👍

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 5 часов назад

      මොකද්ද ඒ චැනල් එක???

    • @MudiyanselageHerath
      @MudiyanselageHerath 5 часов назад

      @@ramalikulasinghe2915 මේ මල්ලි කිව්ව මටත් ලොකුවට නම මතක නැ ජනදිපති තුමාගෙ ෆොටෝ එක දාල එහෙම නිතරම දානව රජය යන වැඩපිලිවෙල හොදද නරකද එහෙම අහනවා චනල් එකක් විදියට විස්තර කතා කරන්නෙ නැ මන් හිතන්නෙ පොස්ට් හදලා දානවා npp ලෝගො එක දාල එහෙම තමා

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 6 часов назад +8

    මම නම් දරුවා කියන්නෙ ලංකාවෙ ඉන්නේ නපුංසක යෝ කියලා. හේතුව ඔය බටලන්ද mineemaruwata ගහන්න එකෙක් නැහැ

  • @LemonGrass-tv3tf
    @LemonGrass-tv3tf 4 часа назад +4

    කැලුම් පුතා මම වයස අවුරුදු 67 ක පුද්ගලයෙක් , මම උපතින්ම UNPකාරයෙක් , මගේ මුල්ම චං⁣දේ දුන්නේ අර JR ජයවර්ධන කියන පල් හොරාට , ඒ 1982 කේ ලාම්පු /කලගෙඩි /සෙල්ලමට / මම ජාඇල ආසනය නියෝජනය කරන්නෙක් , හිටපු කථානායක වරයෙක් වන ජෝ්ශප් මයිකල්පෙරේරා , අමාත්‍ය DR,ජයලත් ජයවර්ධන යන අයගේ ප්රබල ආධාරකරුවෙක් , ඒත් මෙවර ජනාධිපතිවරණයේදී , බල්ලෙක්ට නොදී කොල්ලෙක්ට දුන්නා ඒ අනුර කුමාර පුතාට / ඒ ගැන ආඩම්බරයි , සතුටුයි , අනික අර ගුනෙ අයියගෙ කාමරේ චැනල් එක ගැන මොකද හිතේන්⁣⁣නේ මෑන් හිනාවෙවී අපිට කෙලින බවක් දැනෙන්නේ නැද්ද / මාලිමාවට ජයවේවා /GODBLESS TO YOU BOTH

  • @gunasirihalihingaliyanage9777
    @gunasirihalihingaliyanage9777 2 часа назад +1

    Kalum budusarani 🙏🙏🙏

  • @ChithraDewage
    @ChithraDewage 44 минуты назад

    ෙහාද පැහැදිලි කිරිමක් ජය ෙවිවා❤🎉🎉

  • @RenukaKumuduni-n8b
    @RenukaKumuduni-n8b 4 часа назад +1

    අපිට.පැහැදිලි .කරාට.ස්තුතිය මල්ලි

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 Час назад

    මාලිමාවට ජයවේවා .ඔබ සැමට සෙත් වේවා.❤❤❤🎉🎉🎉🎉😊😊😊

  • @giadamahagodage2283
    @giadamahagodage2283 2 часа назад +1

    ගොඩක් ස්තූතියි දරුවෝ .අපිත් සමහර වෙලාවට හිත් රිද්දගන්නවා ඔය බොරු නිවුස් අහලා. මෙයාලා ජන්දෙදි npp වගේ පෙනී සිටියනේ. ආයි නම් ඔය ජරා චැනල් එක බලන්නෙ නෑ. ඒ මිනිස්සු කවදාද ඇත්ත කියන්නෙ. අර චාමරායා ලක්ශ 70 ක් ගියා කියල බොරු කියනවා ලක්ශ 9 ට. උන් ඔක්කොම කුඩු සහා කප්පම් කාරයෝ කියල තමයි හිතන්න වෙන්නේ

  • @DumindaRoshan-q9l
    @DumindaRoshan-q9l 5 часов назад +4

    මම චන්දය දුන්නේ රටෙ වන්චා දුසනය නති කරන්න 🧭 npp .මෙ යන විදිය හරි npp ❤❤❤

  • @mohammedansar8718
    @mohammedansar8718 3 часа назад +2

    😮කවුරු කෙසේ කීවත් 60 වසරකටත් වඩා උත්සාහ කරල බලය ගත්තෙ ආපහු හැරෙන්න නෙවෙයි මේ රට හදන්නමයි සජටොබයියන් මතක තියාගන්න

  • @aruni-q6w
    @aruni-q6w 6 часов назад +11

    මම නම් රැවටෙන්නෑ මාලිමාවට තාම හිතයිශී.

  • @swarnamarasinghe3315
    @swarnamarasinghe3315 Час назад

    Thank you for the explanation, good luck

  • @NihalCooray-em5ww
    @NihalCooray-em5ww 42 минуты назад

    Thanka,u kalum,mowunva,hadunvala,dunnata

  • @sherinfernando9263
    @sherinfernando9263 3 часа назад +1

    Your work is very useful. Thank you. Jolly සීයා and company could be behind the work you are describing.

  • @clarekekulawela505
    @clarekekulawela505 6 часов назад +2

    Thankyou putha la

  • @UpaliKapukotuva
    @UpaliKapukotuva 4 часа назад +3

    අදත් මම මාලිමාවේ රැස්වීමට ගිහින් ආවෙ අපේ ආන්ඩුව වැටෙන්නෙ නෑ.වට්ටන්නත් බෑ.වට්ටන්න දෙන්නෙත් නෑ

  • @chamindasanjeewa6451
    @chamindasanjeewa6451 11 минут назад

    No corruption..thats the biggest change...we are believing...this government 🎉❤

  • @nalinibandara8364
    @nalinibandara8364 4 часа назад

    Jayawewa❤❤❤❤

  • @HemarathnaGunasekara
    @HemarathnaGunasekara 6 часов назад +3

    ❤❤❤❤❤❤ OBA DEDENATAMA

  • @ayeshpriyadarshana9484
    @ayeshpriyadarshana9484 4 часа назад

    නියමයි මචන්ල❤❤❤

  • @deepikathotahewa
    @deepikathotahewa 3 часа назад +1

    අම්මට සිරි මම්,ඊයෙත් comment කලානෙ😮

  • @stanleyyapa9727
    @stanleyyapa9727 6 часов назад +2

    Excellency very good explain

  • @PalithaSandanayaka-dd4ig
    @PalithaSandanayaka-dd4ig 6 часов назад +3

    ❤ nice

  • @ssutish484
    @ssutish484 4 часа назад +3

    ඔය වංචා කාර මාධ්‍ය වලින් unsubscribe wenna හැමෝම,
    රැවටෙන්න එපා
    මාලිමාවට වඩා හොඳ පක්ෂයක් හදන්න මේ ලෝකෙ මනුස්සයෙක් තාම නෑ 😢😢

  • @jayathissakumarasiribandar7101

    පුතේ මෙතන අදහස් ප්‍රකාශ කිරීමක් නෙවෙයිනේ තියෙන්නේ.ආණ්ඩුව විනාශ කරන කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක කරන එකක් නේ. මේ චැනල් එක නේද ජනාධිපතිවරණය ඉවර වෙනකොටම අපේ වැඩේ ඉවරයි අපි දැන් කඩේ වහනව කියල ටික දවසකට සද්ද නැතුව හිටියෙ.පුතාලට බොහෝම ස්තූතියි!

  • @JayamanikePerera
    @JayamanikePerera 2 часа назад

    මාලිමාවට නියතජය

  • @sumanaherath2241
    @sumanaherath2241 Час назад

    Jayawawa ❤❤❤❤❤ Malimawata ❤❤❤❤Thank Oyat Toraturu Kiwwata

  • @swarnajayasuriya2408
    @swarnajayasuriya2408 2 часа назад

    Pahedeli kerimatata බොහොම sithuthi budusarani oyalta

  • @Manika832
    @Manika832 Час назад

    ඔයාල රට වැටෙන්න දෙන්න එපා අපේ ජනාධිපති තුමාට තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි ❤

  • @nerogaming2153
    @nerogaming2153 3 часа назад

    නාමල් පයර් වෙලා අරක්කු සිගරට් වැඩිකරා කියලා හැමිනෙනවා

  • @LalithaSenadeera-bm8ms
    @LalithaSenadeera-bm8ms 2 часа назад

    Teruwan saranai puthalata ❤

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 5 часов назад +2

    ❤❤❤❤

  • @stanleyyapa9727
    @stanleyyapa9727 6 часов назад +2

  • @vineethakumari9633
    @vineethakumari9633 2 часа назад

    Thank you oyalata api Npp.

  • @rpq3192
    @rpq3192 4 часа назад +1

    88/89 ටයර් වලට මිනිස්සු දාලා පිච්චුවේ jvp උන් කියලත් මම comments වල දැක්කා.නොදන්න මගුල් කියන මීහරක්.කොල්ලන්ව ටයර් දාලාපිච්චුවේ පියානන්ලා තමයි.

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 2 часа назад

    Explanations is good

  • @upalinamadawewa9415
    @upalinamadawewa9415 2 часа назад

    තවත් මේ වගේම ජඩයෙක් ඉන්නව,ඌත්,රාජපක්ශ වහලෙක්,ඌ පියල් පෙරේරා කියල එකෙක්,

  • @krish14334
    @krish14334 4 часа назад +1

    සජබ සිලින්ඩර් පොහොට්ටුවට චන්දය දීපු උන් දැන් කොමෙන්ට්ස් දාන්නේ හරියට උන් මාලිමාවට චන්දය දුන්නාව⁣ගේ කොමෙන්ට්ස් දාලා අපරාදෙ අපි මාලිමාවට දුන්නෙ කියලා

  • @madurapeiris341
    @madurapeiris341 5 часов назад

    Thank you

  • @FirozaHossen
    @FirozaHossen 4 часа назад +1

    Definitely we have to have patience coz Rome was not built in a day ❤

  • @yasawathisilva
    @yasawathisilva 3 часа назад

    මාලිමාවට ජයවේවා

  • @UpaliKapukotuva
    @UpaliKapukotuva 4 часа назад +8

    මම අදත් මාලිමාවේ රැස්වීමට ගිහින් ආවෙ.මේ ආන්ඩුව වැටෙන්නෙත් නැ.වට්ටන්න දෙන්නෙත් නෑ.වට්ටන්නත් බෑ.

  • @upulsamantha1752
    @upulsamantha1752 5 часов назад +2

    Kalum ඕක මන් දැක්කා, ඒක මටත් ප්‍රශ්නයක් උනා ඔයා ඕක ගැන කතා කරපු එක ලොකු දෙයක්, ඔයාලා ඔය වගේ aun එලියට ගෙන්න

  • @Susanntha
    @Susanntha 6 часов назад +2

    ❤❤❤ make it report

  • @WasanaPG-y1b
    @WasanaPG-y1b 29 минут назад

    අපි අනුරට රට අනුර

  • @DigitalMadyawediya
    @DigitalMadyawediya 6 часов назад +3

    ❤🎉

  • @maxwellfelix6349
    @maxwellfelix6349 5 часов назад +1

    පටගාල අන්සබ්ස්ක්‍රයිබ් කලා සහෝ ......

  • @dammisilva-yu9zo
    @dammisilva-yu9zo 4 часа назад

    Sthuthi puthe❤❤❤❤❤❤❤❤❤

  • @AguralageMalkanthi
    @AguralageMalkanthi 6 часов назад +4

    ❤🙏🙏🙏🙏🙏👍👍👍

  • @jemunidesilva3789
    @jemunidesilva3789 4 часа назад +1

    සෙපාල් උට්ටගෙ බිල්ලෙක් USA NPP 😂😅😂😅

  • @disnaw992
    @disnaw992 3 часа назад

    කවුරු මොනවා කිවුවත් අපි මාලිමාවට. ජය වේවා!!!

  • @Leon-mb1ij
    @Leon-mb1ij 3 часа назад

    Hoda pahadili kirimak kaluma❤

  • @NiluPiyalShantha
    @NiluPiyalShantha 4 часа назад

    Malimawata jayawe❤❤❤

  • @upalinamadawewa9415
    @upalinamadawewa9415 2 часа назад +1

    88/89 මම හිටිය පුතේ,මාව ගෙන්නල,මගෙන් අහන්න මම කියන්නම්,පුතානෝගෙ තාත්ත කරපු දේවල්,

  • @NilaranathungaNila
    @NilaranathungaNila 4 часа назад

    Bohoma sththiy danuwath kalata

  • @tyronneratnayake1779
    @tyronneratnayake1779 5 часов назад +2

    Kalum local milk powder and other products VAT was reduced on 15th Dec by Anura brother but still the prices in the market not reduced kindly see to this thank you

  • @antonypaul3609
    @antonypaul3609 6 часов назад +3

    Oya mona Amerikave idala mona kalath Apita Anurava visvasai.!!!❤

  • @amarasirijayawardane2036
    @amarasirijayawardane2036 4 часа назад

    ❤❤❤❤❤❤❤❤❤❤