2025 පටන් ගන්නකොටම මිථුන ලග්නය හිමියන්ට හතර මහා නිධානයක්! - 2025 උපරිම සැප ලැබෙනවා!

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 107

  • @DoreenChandima
    @DoreenChandima Месяц назад +43

    ස්තුතියි..ඔබට මිතුන ලග්නයේ සැමට යහපතක්ම වේවා.විශ්වයට ස්තුතියි ❤

  • @kumariakke6525
    @kumariakke6525 Месяц назад +28

    ඔබතුමාට සුබම සුබ අලුත් අවුරුද්ද ක් වේවා බුදුසරණ ලැබේවා මිතුන ලග්න සියලුම දෙනාටම ජය වේවා ජය වේවා ජය වේවා බුදුසරණ බලයෙන් යහපතක් වේවා

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 23 дня назад +4

    🎉🎉ස්තුතියි විශ්වයට🎉🎉ස්තුතියි ඹබ තුමාට🎉🎉මිතුනට ජයවෙිවා.🎉🎉

  • @tkcgamini1588
    @tkcgamini1588 29 дней назад +11

    ඔබතුමාට සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏
    මමත් මිථුන ලග්න හිමියෙක් .ජීවිතයෙ දැක්කෙ දුකම පමනය දැන්නම් දැනෙනවා හිතට ශක්තියක්.
    මිථුන ඇතුලු සියලුම ලග්න හිමියන්ටද යහපතක්ම වේවා 🙏

  • @Char-p3u
    @Char-p3u Месяц назад +22

    මිතුන මැයි මාසයේ 25 දිනය. යුගදිවි අසාර්තක තිබුනා දැන් නැවත සමාදානය වුනා.මට වාසනාවක් ලැබෙනවානම් හොදයි.පහුගිය දවස්වල හොද නැ මේ දවස්වල ටිකක් හොද වුනා.ලක්ශ 8 හමිබවුනා ගිය සතියේ.විවාහ දිවිය ගැටලු විසදාගත්තා.❤❤

  • @PranithaChandani-l6p
    @PranithaChandani-l6p 28 дней назад +10

    මමත් මිථ්‍යා ලග්නයේ දන්න වයසේ ඉදලා දුක් විදිනවා 2025හොදයි කියලා කිවාහාමත් සිතට සහනයක් මහත්මයා ස්තූතියි 🙏🙏🙏

    • @nalinfernando-g4q
      @nalinfernando-g4q 12 дней назад

      Ekanam Attha.kisima hodak naha. Awrudu 39k wenawa dan😢😢

  • @thanujadharsani5561
    @thanujadharsani5561 28 дней назад +4

    සුභ නව වසරක් වේවා 🙏🙏🙏අපි විසින් කරන සියලු කුසල් බලයෙන් සියලු ලෝක සත්වයා ම සුවපත් වේවා

  • @komalravat404
    @komalravat404 Месяц назад +6

    බොහෝම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @indunilpriyankara4746
    @indunilpriyankara4746 Месяц назад +85

    මම මිතුන ලග්නය උපන්දා පටන් මට අාවෙ දුක් පීට සහ කරදර 2025 මේ අවුරුද්දවත් හොද වේද කියලා මං හිතනව

  • @tharushanirmal2675
    @tharushanirmal2675 29 дней назад +5

    දුක තමයි හැමදාම.බලමු .ඔබතුමාට දීර්ගායුශ වේවා

  • @wmapbw8444
    @wmapbw8444 Месяц назад +10

    මාර්තු මාසයේ අය වැය එනවා. ඒකෙන් වැටුප් වැඩි කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් අපි කවුරුත් දන්නවා මිතුණ නොවෙයි සැම ලග්න හිමියෙකුටම ඒ වැටුප් වැඩිවිම / ආදායම වැඩි විම සිදුවෙනවා.

  • @nadeejayasinghe9706
    @nadeejayasinghe9706 Месяц назад +3

    ඔබ තුමාට සුභ නව වසරක් වේවා ...මං දන්නේ මිතුන ලගනය තියෙන අපි හැමදාම දුක් තමයි විදින්නේ...

  • @deepthikumari9306
    @deepthikumari9306 12 дней назад

    ස්තුතියි ඔබදෙපලටම ❤️❤️❤️❤️

  • @GunawatheAlwis-uu1dn
    @GunawatheAlwis-uu1dn Месяц назад +6

    මෙම වසර ජයම වේවා.

  • @RanjithDasanayaka-yq4xx
    @RanjithDasanayaka-yq4xx Месяц назад +2

    ඔබ තුමාටත් සුබ අනාගතයක්

  • @ChampaKumuduni-q8h
    @ChampaKumuduni-q8h 23 дня назад

    Anemanda aurudda labanakotama hemadema nethi una vitharai neththatama nethi una..amma kannawath vidihak nethiwa giya..balamu ithin sthuthi❤❤

  • @priyanthak-i2x
    @priyanthak-i2x 28 дней назад +4

    මමත් මිතුන නන්නත්තාර වෙල හිටපු ලග්නය සෙරටම ජයෙන් ජයම වේවා 🙏

  • @ChamindaRajanayaka-j4i
    @ChamindaRajanayaka-j4i Месяц назад +2

    Mm mituna mm Atulu siyaluma mituna lakna himiyanta suba wewa🙏🙏🙏🙏

  • @KeerthiKeerthi-sz1kr
    @KeerthiKeerthi-sz1kr 20 дней назад

    ඔබ තුමාට බුදුසරනින් ජය වෙවා

  • @SurangagamageGamage
    @SurangagamageGamage 28 дней назад +4

    මම ම්ථූන ලග්නයෙ,මම සතුට්න් ගත කල කාලය අඩුයි,මුදල් ප්‍රශ්න වැඩි, මෙය ට විසදුමක් ලැබෙයි ද

  • @ChandraKanthi-xi1wm
    @ChandraKanthi-xi1wm 11 дней назад

    තෙරුවන් සරණයි....ඔබතුමාට

  • @sagarakandy1519
    @sagarakandy1519 29 дней назад +2

    ස්තුති ඔබ තුමාට තෙරුවන් සරණයි ... 👌👍🙏💖

  • @mallkanthiNanayakkara-h6d
    @mallkanthiNanayakkara-h6d Месяц назад +2

    Thanks teruwan saranai

  • @shyamalinisansala9785
    @shyamalinisansala9785 День назад

    wiswamathawage asirwadayen mithuna mage duk karadara duru wela,diyunuwa ethi wewa.

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 29 дней назад

    සුභම සුභ නව වසරක් වේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @PrabodhaSathsarani-xp7dv
    @PrabodhaSathsarani-xp7dv 28 дней назад +2

    මේ අවුරුද්දවත් හොද වේව 💗✨

  • @PushpaKanthi-v7p
    @PushpaKanthi-v7p 24 дня назад

    Ammo jeewithe nathi karaganna hithena tharamata prashna thibuna paul jeewithe thula matha gatum pawa thibuna me aurudda suba wewa wishwa mathawatath oba thumatath isthuthi isthuthi isthuthi

  • @KalpaniVinodya
    @KalpaniVinodya 27 дней назад +1

    Mithuna lagna himi hamotama manasik a suwaya labewa duka duru wewa

  • @PethuPethu-sj5cq
    @PethuPethu-sj5cq 27 дней назад

    Budu saranai❤❤❤

  • @upulayu417
    @upulayu417 4 дня назад

    Mamath mithunaa... Hamada dukaa vitharai... Dn kiyanawa hodailuuu... Eka hodak unee naa.... Kelwenna gaththa 1 wenida idan... Dn homben yannee..

  • @NilminiNilmini-qx6vu
    @NilminiNilmini-qx6vu 29 дней назад +1

    Patirana. Mahattayo. Mama. Namin. Nilmini. Geethanjalii. Maccaram. Kalayak. Vinda. Dukamai. Ediriyatat. Ahamada

  • @gdhdhjfhdhdhj5894
    @gdhdhjfhdhdhj5894 Месяц назад +1

    Mamath mithuna..namuth mamanam mona karadara awath dinuwa❤ theruwan saranai

  • @chrishiansteuart740
    @chrishiansteuart740 20 дней назад

    Mamath mithuna matath hemadama awe karadara duka witharai 2025 avruddawath wenas wenawa nm sathutui

  • @Sandakathmini01
    @Sandakathmini01 Месяц назад +4

    එළඹෙන නව වසරේ ඔබේ ලග්නයට කොහොමද?
    ඔබේ ලග්නය කුමක් වුවත් ඔබේ සිත සතුටින් තබා ගන්න.
    නිරතුරුවම ප්‍රකෘති සිහියෙන් සිටිය හැකි නම් එය ඉතාමත් හොඳයි.
    එළඹෙන 2025 නව වර්ෂය පුරාම සතුටින් සෙනෙහසින් කාලය ගත කරන්න.
    💮
    තෙරුවන් සරණයි 💙💛❤️🤍🧡

  • @sktravel210
    @sktravel210 14 дней назад

    Mamath mituna. Ane thama ethanama

  • @prasadprasadpadmakumara931
    @prasadprasadpadmakumara931 29 дней назад

    Godak pin oba thumata hitha sathutin thibbata

  • @ChandrawathiChandrawathi-kk1ly
    @ChandrawathiChandrawathi-kk1ly 29 дней назад +1

    Mithuna laknye seyaluma deneta yapathak wewa budu saranai

  • @DilupaSulochani
    @DilupaSulochani 29 дней назад +2

    විවාහය සම්පුර්නයෙන්ම අවුල් දරුවොත් එක්ක පුදුම කරුමයක් ගෙවනවා.සහනයක් කොහෙද? කවදාද?

    • @sudeshranasinghe5721
      @sudeshranasinghe5721 29 дней назад

      Ganan ganna epa ai mokakda prashne oyage !! Iwasala mahattayata adaren inna room eke uparima speak denna😂 okkoma hariyai bena Gena eddi naughty wedak karanna 😮😮🎉 ganna

  • @KavinduNimsara-n6n
    @KavinduNimsara-n6n Месяц назад

    Mage putha mithuna eyata godak karadara apu kalayak me gewuna awurudda 2025 mage daruwata hithana pathana hama balaporoththueakama sarthakawa ista wewa kiyala praththana karanawa

  • @sewminijayakodi
    @sewminijayakodi Месяц назад

    Bohomathma sthuthi 🙏

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula Месяц назад

    Budusarani ♥️♥️♥️

  • @ChamilaDeepani-h6p
    @ChamilaDeepani-h6p Месяц назад

    හැමෝටම යහපතක් වේවා 🎉🎉🎉🎉🎉🎉🎉

  • @SanjeewaniMaharachchi-ui1fp
    @SanjeewaniMaharachchi-ui1fp Месяц назад

    Oba tunamata budu saranai

  • @suwineethasamarakoon7205
    @suwineethasamarakoon7205 29 дней назад

    Ane yahapathakma wewa

  • @MistressRumansa
    @MistressRumansa 29 дней назад

    Mamath miyhuna..anee aweema duk peeda,karadara..kawada senaeemak lebeyida?😢😢😢😢

  • @hiranhandapangoda1243
    @hiranhandapangoda1243 28 дней назад +1

    Pattaboru oyakiyenawedihata unanam lankaw surapurayak

  • @mathsindika
    @mathsindika 25 дней назад

    හදහන බලා ගන්න පුළුවන්ද

  • @ThusithaRathnayaka-px7uk
    @ThusithaRathnayaka-px7uk 29 дней назад

    Ehenam hodai

  • @ShehanDimalsha-d2h
    @ShehanDimalsha-d2h 29 дней назад

    Maath mithuna..kela wenna ona oparima wela..nanathra una..dnnm hoda widiyta unoth athi😮😊

  • @ThusithaRathnayaka-px7uk
    @ThusithaRathnayaka-px7uk 29 дней назад

    Nilmini oyatath hodai

  • @RanjithPriyantha-xx5gt
    @RanjithPriyantha-xx5gt 28 дней назад

    මගේ ලග්නයත් මිථුන හැමදාම කරදර බාදක

  • @ShironiPerera-p5z
    @ShironiPerera-p5z 21 день назад

    මම උපන් දා සිට ම පවු ගෙවනවා
    මිථුන ට හිමි කරුම

  • @kumarisamarakoon2619
    @kumarisamarakoon2619 27 дней назад

    Hamadama duka witharaei

  • @ChandrikaWeerasingha-w1r
    @ChandrikaWeerasingha-w1r Месяц назад

    Mama mithuna duk wetharei hemadama me awrudda balamuko

  • @tharushanirmal2675
    @tharushanirmal2675 29 дней назад +1

    මිතුන

  • @thejitharavindu2371
    @thejitharavindu2371 20 дней назад

    Job Eka.,Wife,Vehicle Hamadema 2024 di Nathi Una..😢

  • @ThusithaRathnayaka-px7uk
    @ThusithaRathnayaka-px7uk 29 дней назад

    මමත් මිතුන

  • @easilynishanthadesilva8465
    @easilynishanthadesilva8465 11 дней назад

    සිකුර…නලලේ…ද?

  • @Nishmi1997
    @Nishmi1997 28 дней назад +1

    මිතුන ලග්නේ ඉන්නවා කැකිරාවේ ගනිකාවක් අවුරුදු 22ක 😂 ඒකිට නම් හරියනවා 😂

    • @rilfernando8049
      @rilfernando8049 26 дней назад

      උබ ඒකිගෙන් අහලද දැනගත්තේ ඒක 😂😂

  • @lahiruprasad4965
    @lahiruprasad4965 18 дней назад

    මාත් මිථුන ලග්නය තමයි අනේ ඒත් දන්න දවසේ ඉදලා දුක විතරයි කරන කියන දෙයක්වත් හරි ගියේ නැ

  • @AkkunKan
    @AkkunKan Месяц назад

    aththatama matath pita pitama karadara vitharai danvath oluvak ussaganna hambunoth hodai....thamath akama thanamai.....

  • @malikaruwanmali6627
    @malikaruwanmali6627 29 дней назад

    Man mithune

  • @easilynishanthadesilva8465
    @easilynishanthadesilva8465 Месяц назад

    චන්දරේ අවුල් ද?

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 Месяц назад +1

    🌹🌹🌹🙏🙏🙏

  • @nickdesilva612
    @nickdesilva612 Месяц назад

    Hema tanama channel service

  • @sunethchandana8914
    @sunethchandana8914 28 дней назад +1

    නරක නම් ටක් එකටම හරි. ඔය කියන හොද නම් විස්වාස කරන්න බෑ

  • @HpKumari-b5l
    @HpKumari-b5l 28 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChandrakanthiEkanayaka
    @ChandrakanthiEkanayaka 29 дней назад

    ❤❤❤❤

  • @ThusithaRathnayaka-px7uk
    @ThusithaRathnayaka-px7uk 29 дней назад

    Nilmini koi

  • @RealmeC51-b9c
    @RealmeC51-b9c Месяц назад

    🙏🙏🙏🙏

  • @ranjithamarasingha524
    @ranjithamarasingha524 27 дней назад

    💐💐💐🙏💐💐💐💐

  • @easilynishanthadesilva8465
    @easilynishanthadesilva8465 11 дней назад

    කාල …කන්නි…මනාකරනය!

  • @NadikhaDilhani
    @NadikhaDilhani Месяц назад +3

    අනෙ මමත් මිතුන, ම්

  • @nazeernazeer8869
    @nazeernazeer8869 29 дней назад

    😢😢😢😢🙏🙏

  • @PoornaMaheshi
    @PoornaMaheshi 14 дней назад

    අනේ මන්දා.අවුරුද්ද පටන් ගත්තා විතරයි.ව්‍යාපාරයත් කඩන් වැටිලා

    • @VishwaPansala
      @VishwaPansala  14 дней назад

      සම්පත් උදා වේවා

  • @aselachathuranga9648
    @aselachathuranga9648 29 дней назад

    Niwadikawa badalada.😂

  • @seethafernando2938
    @seethafernando2938 Месяц назад

    Mamath.mithuna

  • @shyamalinisansala9785
    @shyamalinisansala9785 День назад

    wiswamathawage asirwadayen mithuna mage duk karadara duru wela,diyunuwa ethi wewa.

  • @KtSanjana
    @KtSanjana 28 дней назад

    ❤❤❤❤❤