මේ වචන දෙක කියන්න. ඒ ගැන කාටවත් කියන්න එපා. ජිවිතයේ සිද්ධ වෙන මැජික් එක බලන්න.

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024
  • මේ වචන දෙක කියන්න. ඒ ගැන කාටවත් කියන්න එපා. ජිවිතයේ සිද්ධ වෙන මැජික් එක බලන්න. #sinhala #loa
    ❤️ WELCOME to the Life by Nilu RUclips channel! Our mission is to connect as many people as possible through free yoga videos, the Law of attraction, Self-development, and Meditation. We welcome all levels, all bodies, all genders, all souls! SUBSCRIBE to the channel and join our global movement! ❤️
    #lawofattraction
    #loa
    #sinhala

Комментарии • 960

  • @indusugathadasa9978
    @indusugathadasa9978 4 месяца назад +18

    මාත් කවදාවත් එලාම් එකකට නැගිටින්නෑ..හැමදාම හිතල නිදා ගන්න වෙලාවට ඇහැරෙනව.කොච්චර පරක්කු වෙලා නිදා ගත්තත් ඒ කියපු වෙලාවටම ඇහැරෙනවමයි....මැජික් එකක් වගේ...ස්තූතියි ඔයාටත්...ආදරණීය විශ්ව මෑණියන්ටත්...🙏🙏🙏

  • @최선규-g7u
    @최선규-g7u 5 месяцев назад +60

    මට මේ විඩියෝව බලන්න සැලැස්සූ විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ❤

  • @shermimasha584
    @shermimasha584 5 месяцев назад +78

    බොහොම ස්තූතියි විශ්ව මාතාවනි අනන්ත වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මගේ හැම ප්‍රාර්තනාවක්ම ඒ අකාරයෙන්ම ඉටු කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤❤❤❤ මගේ සියලු බලාපොරොත්තු වගේම ලෝකවාසී ලන්කාවාසී සියලු දෙනාගෙ සියලු බලාපොරොත්තු ප්‍රාර්තනා ඒ අකාරයෙන්ම ඉටු කරදුන් විශ්ව මාතාවට ස්තූතියි❤❤❤❤❤

    • @KanthiGodakanda
      @KanthiGodakanda 5 месяцев назад +2

      Mage adaraniya wiswa mathawata sttutyi sttutyi sttutyi sttutyi sttutyi sttutyi 🙏🙏🙏🙏🌹🌹🙏🌹❤❤❤❤

    • @ridmi272
      @ridmi272 5 месяцев назад

      😂​@@KanthiGodakanda

    • @sarathgamini5439
      @sarathgamini5439 5 месяцев назад

      මම සූදානම් ​@@KanthiGodakanda

  • @ManchanayakalageKumari
    @ManchanayakalageKumari 5 месяцев назад +66

    මම අදම මගේ අරමුණු වලට ගැලපෙන වචන දෙක හොයා ගන්නම්. මේ වගේ වටිනා දේවල් කියල දෙන ඔබ තුමියට බොහොම ස්තුතියි.🥰❤❤❤

    • @HettigeRangani
      @HettigeRangani 5 месяцев назад +2

      ❤❤❤❤

    • @darshikathushara7294
      @darshikathushara7294 5 месяцев назад

      මමත් අදම ජිවිතෙ වෙනස් කරන රහස් වචන දෙක හොයා ගන්නවා

    • @milinakumari3699
      @milinakumari3699 5 месяцев назад

      ස්තුතියි විශ්ව මාතාවට

  • @NMN2401
    @NMN2401 5 месяцев назад +20

    මා වෙත ලැබීමට තිබූ මුදල් ලබාදුන්න මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤❤

  • @RandimaLakmali-hj7fc
    @RandimaLakmali-hj7fc 4 месяца назад +8

    මම වචන දෙක හොයා ගත්තා.ඔබට ගොඩක් ස්තූතියි.විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤❤

  • @MadhuriAmarasinghe
    @MadhuriAmarasinghe 5 месяцев назад +26

    බොහොම ස්තූතියි ක්‍රමය අත්හදා බලන්නම් මන් බලාපොරොත්තු වන රහස් වචන දෙක ආදරයයි.. ධනයයි ...විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති.......තෙරුවන්සරණයි❤🙏🙏🙏🙏🙏

  • @praneethlakmal0904
    @praneethlakmal0904 5 месяцев назад +32

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා ❤❤❤❤

  • @dhammikahenegama1696
    @dhammikahenegama1696 5 месяцев назад +8

    විශ්ව මාතාවට හදවතින්ම ස්තුති ඔබ තුමියට මුනගැස්වූවාට

  • @SumanasenaAbeysinha-co2zw
    @SumanasenaAbeysinha-co2zw 5 месяцев назад +99

    මම එහෙම නැගිටින කෙනෙක් . අම්මගේ තාත්තගේ පුරුද්ද . හරිම සතුටුයි ඒ ගැන දැනගන්න ලැබුනට. මම අදම මේ ක්‍රමය කරනවා. ඔබතුමිය හැමදාම කියනවා වගේ ඒ වෙනුවෙන් තියෙන වැඩටික නොවරදවාම කරනවා.🙏🙏🙏

  • @juipiter_x
    @juipiter_x 5 месяцев назад +32

    මටත් මේ අත්දැකීම තියෙනවා. මගේ ආච්චි,සියා දෙන්නම කවදාවත් alarm එකක් පාවිච්චි කලේ නැහැ. ඉස්සර අපිට හරිම පුදුමයි. නමුත් අද තේරෙනවා.👍👍

    • @LakmaliMp
      @LakmaliMp 5 месяцев назад +1

      ❤❤❤❤❤❤

  • @ashasilva5736
    @ashasilva5736 5 месяцев назад +31

    ❤මගේ බලාපොරොත්තුව අද ඉෂ්ඨ වෙනවා ආදරය ධනය මට❤ලැබෙනවා විශ්ව මාතාවට ස්තූතියි ❤

  • @chanikakalani9371
    @chanikakalani9371 5 месяцев назад +20

    නමෝ බුද්ධාය මට අවංක ආදරයක් ලබාදුන් විශ්ව මාතාවටත් ශිව දෙවියන්ටත් කතරගම දෙවියන්ටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏

    • @සකැරියා
      @සකැරියා 5 месяцев назад

      බොරු ම්ත්ත්‍යමත.😂 ව්ශ්වමාතාවලු .ඔක්කොම සොබාදහම ව්සවමාතාවකියල දෙයක්නෑ.😅😅😅😅😅😅😅😅😅

  • @avasheen
    @avasheen 18 дней назад

    රහස් වචන දෙක සොයා දුන්නාට විශ්ව මාතාවට ස්තූතියි

  • @ManchanayakalageKumari
    @ManchanayakalageKumari 5 месяцев назад +38

    මට මේ අත්දැකීම තියෙනවා. මගේ තාත්තා හැමදාමත් උදේට නැගිට්ටේ කිසිම alarm එකක් නැතිව .

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 5 месяцев назад +10

    මම ගොඩක් වෙලාවට එලාම් නැතුව හිතල නිදාගන්නව හිතනවෙලාවට නැගිටිනව ඔබතුමියට 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤

  • @chandanabandara1567
    @chandanabandara1567 4 месяца назад +10

    මාව දනවතෙක් කළ විශ්වයට ස්තුති 🙏

  • @prabhasri1279
    @prabhasri1279 5 месяцев назад +6

    අනන්ත වූ විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි .ඔබතුමියට ත් ස්තුතියි ස්තුතියි ස්තුතියි .තෙරැවන් සරණයි !

  • @nishanisha2586
    @nishanisha2586 5 месяцев назад +12

    ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතියි ස්තුතියි ...

  • @DamayanthiKuruppuarachchi
    @DamayanthiKuruppuarachchi 14 дней назад

    මට මේ විඩියෙ රක බලන්න සැලැස්සුව විස්ස මාතාවට මගේ ස්තුතිය පුද කරමි පස්ස මාතාවගේ පිහිට හැමදාම අපි හට ලැබේවා ලැබුනා ර්දිර්ය ටත් වර්තමානෙටත් ලබේවා විස්ස මාතාවට ගොඩක් පින් විස්ස මාතාව අපි සියලු දෙනාම ආරක්ෂ කරන්වා

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 5 месяцев назад +5

    බොහොම ස්තුතියි මේ ක්‍රමය අත්හදා බලන්නම් ධනය,සෞභ්‍යය යන වචන ඉදිරිපත් කරමි විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @NishaJayasooriya
    @NishaJayasooriya 13 часов назад

    ❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණීය විශ්ව මාතාවනි ❤️🍀🙏 ඔබටද ස්තුතියි ❤️🍀🙏

  • @RenukaNilmine-u2q
    @RenukaNilmine-u2q 5 месяцев назад +10

    ස්තුතියි ඔබේ තුම්‍ට ව්ෂ්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 5 месяцев назад +14

    ❤❤❤❤❤❤මේ මහා විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා. මමත් මැජික් වචන දෙක හොයා ගත්තා. ස්තුතියි ඔයාට. මේ මහා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. ස්තුතියි ස්තුතියි. 🤲🤲🤲🙏🙏🙏

    • @IreshsLakmali
      @IreshsLakmali 5 месяцев назад +1

    • @sewwandisri2853
      @sewwandisri2853 5 месяцев назад

      Oyage pararthkami hadawatha nisa vishwaya one prathana ishta karanna vish karanawa.❤

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 5 месяцев назад

      @@sewwandisri2853 ස්තූතියි ඔබට ජය වේවා ජයශ්‍රී. ❤

  • @hemanthagunasekara6459
    @hemanthagunasekara6459 20 дней назад

    දනවත් කම සහ නිරොගි බව Thank you
    Mother universe

  • @rajabandaranayeke2173
    @rajabandaranayeke2173 5 месяцев назад +4

    හරියට හරි
    Thank you !
    Thank you !
    Thank you !
    Dear Ma m,

  • @dumindasuraweera7461
    @dumindasuraweera7461 5 месяцев назад +1

    ධනවත් බව හා නීරෝගී භාවය ලැබේවා.... ඔබතුමියටත් විශ්ව මාතාවටත් බොහෝම පින්..

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 5 месяцев назад +41

    මං ධනවත් ❤ විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤

    • @upasend1637
      @upasend1637 5 месяцев назад +2

      Ruwani I like your comments and I love you 💗❤️

    • @chandranihewasinghe6125
      @chandranihewasinghe6125 5 месяцев назад

      I am very rich , I received everything that I want. Thanks mother Universe.

    • @Pushpa-c4p
      @Pushpa-c4p Месяц назад

      ❤ M😊 ..omm😂😮😢😊​@@chandranihewasinghe6125🎉❤ 😢🎉😂😂

  • @isurugamage7992
    @isurugamage7992 5 месяцев назад

    ඔබ තුමියට බෙහෙවින්ම ස්තුතියි ආදරනීය විශ්වමාතාවට ස්තුතියි ධනය සතුට සමුර්දිය ලබාදුන් ආදරනීය විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 💐💐💐

  • @sriyanikankanamge4204
    @sriyanikankanamge4204 5 месяцев назад +4

    මමත් සුදානම් මෙි වච න⁣ දෙක සොය ගන්නට විශ්ව මතාවට ස්තූතියි ස්තුතියි ස්තූතියි

  • @gaminidias1645
    @gaminidias1645 5 месяцев назад +1

    බොහොම ස්තූතියි ඔබතුමියට මේ වගේ ටෙක්නික්ස් ගැන කියලා දෙන එකට ඒ වගේම බොහොම ස්තුතියි විශ්ව මාතාවට මට මේ දැකීමට සැලැස්වීම ගැන

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 5 месяцев назад +10

    ඔබතුමියට බොහොම ස්තුතියි !!!🙏

  • @ManelParanamana-k8k
    @ManelParanamana-k8k 5 месяцев назад +1

    ස්තුතියි ඔබගේ අදහස් වලට , 🙏

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 5 месяцев назад +4

    නොදුටු පැත්තක් පෙන්වීම වෙනුවෙන් බොහොමත්ම ස්තූතියි ..

  • @SUNETHRAPRIYASHANTHI
    @SUNETHRAPRIYASHANTHI 2 месяца назад

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏❤️

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 5 месяцев назад +4

    ස්තුතියි විශ්ව මාතාව තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි පුතේ ඔයාට ❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏

  • @hemalathawithanachchi5376
    @hemalathawithanachchi5376 5 месяцев назад

    බොහොම ස්තුතියි,මට, අවශ්‍ය, වචන,දෙක ධනය, හා නීරෝගී භාවය යයි,මෙය,ඇහෙන්න,සැලැස්වු,ඔබ,තුම්යටත්,මටත්, ව්ශ්ව,මාතාවගෙ, පිහිටයි,, ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y 5 месяцев назад +5

    ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. සියලුම සත්වයො.සුවපත්.වෙම්වා. විශ්වයට. ස්තුතියි අනෙක.වාරයක්.මාගේ. සියලුම ප්‍රාදේශීය

  • @machoprogram689
    @machoprogram689 5 месяцев назад +2

    මමත් අනිවාර්යයෙන්ම ඒ වචන දෙක හොයා ගන්නවා ධනය, සෞභාග්‍යය , සාර්ථකත්වය අනිවාර්යයෙන්ම ලගා කර ගන්නවා බෙහෙවින්ම ස්තුතියි ඔබට ආදරණිය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤

  • @chamaliwijesekara5700
    @chamaliwijesekara5700 5 месяцев назад +4

    ඔබතුමියට ගොඩාක් ස්තුතියි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wanamaligamings2266
    @wanamaligamings2266 5 месяцев назад

    ඔබ තුමියට බොහෝමත්ම ස්තූතියි ..මගේ මැජික් වචන දෙක
    මට හම්බ උනා..ඒ.ධනය හා නීරෝගී බවයි..අද සිට මා මේ සදහා මගේ සිත පුහුණු කරනවා..
    විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @shishirafahes6273
    @shishirafahes6273 5 месяцев назад +4

    ඔබතුමියට දිර්ගායුස ලැබේ වා ස්වර්න මාලි මහා රජාණන් වහන්සේ ගේ පිහිටයි දිර්ගායුස ලැබේ වා

  • @wasanamallika9464
    @wasanamallika9464 5 месяцев назад

    බොහොම ස්තුතියි මගේ අරමුණු සාර්ථක කරගන්න ලැබුනට. 🙏🙏🙏 විශ්ව මාතාවට බොහොම ස්තුතියි 🙏🙏

  • @NilukaAlmeda
    @NilukaAlmeda 5 месяцев назад +8

    ස්තුතියි ඔබට .බොහොම පින් විශ්ව මහතා වට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ♥️♥️♥️♥️♥️ස්තුතියි

  • @chandimaathauda8635
    @chandimaathauda8635 5 месяцев назад +2

    ධනය ,නීරෝගිමත් කම ❤ඔබතුමියට ස්තුති ❤ විශ්වයට ස්තුති වේවා 🙏🙏

  • @senaneehewawasam7285
    @senaneehewawasam7285 5 месяцев назад +8

    ඔව් මටත් ඒ අත්දැකීම තියෙනවා. ආදරණීය විශ්වය ට ගොඩාක් ස්තුතියි! ඔබටත් ගොඩාක් ස්තුතියි! ❤

  • @SriyaniJayasuriya
    @SriyaniJayasuriya 4 месяца назад +1

    ආදරණිය විශ්ව මාතාවට ඉස්තුති ඉස්තුති ඉස්තුති 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @chamindawellappuli1129
    @chamindawellappuli1129 5 месяцев назад +5

    මගේ මැජික් වචන දෙක හොයා ගත්තා..ස්තූතියි..ස්තූතියි...ස්තූතියි

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 5 месяцев назад +1

    ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි. මට රස් අංක දෙක දැනගන්න ආසයි ❤️❤️❤️❤️

  • @maleehansika888
    @maleehansika888 5 месяцев назад +16

    හරියටම හරි මමත් හිතුවොත් හෙට උදෙ 5 ඇහැරෙන්න ඕනි කියල හරියටම එ වෙලාවටම ඇහැරෙනවා..ඉස්තූති යුනිවර්ස්..🦋🌍💐🙏❤

    • @bujik709
      @bujik709 5 месяцев назад

      Maath ehemai eka wenne ape moleta yana sanjha hinda .

  • @SamanDias-j2m
    @SamanDias-j2m 5 месяцев назад

    ස්තූතියි ආදරණීය විශ්ව මාතාව නි.මේ වැඩ සටහන අප නෙත ඉදිරියට ගෙන අා ඔබට ද ස්තූතියි.

  • @shamikasuresh9673
    @shamikasuresh9673 5 месяцев назад +4

    ස්තුති.. ස්තුතියි.... ස්තුතියි...❤❤විශ්වය

  • @slcookingwithshiromi799
    @slcookingwithshiromi799 28 дней назад

    ආදරනීය විශ්ව මාතාවට ස්තූති වේවා ..මට මාගේ දියුණුව බලාපොරොත්තු ඉටුකර ගැනීමට අවස්තාව සලසා දුන්නාට ඉස්තුතී ඉස්තුතී ඉස්තුතී ඉස්තුතී ඉස්තුතී 🎉🎉🎉ඉස්තුතී ❤❤❤🎉🎉අනේක .❤️❤️🦋🦋🦋🦋🦋❤️❤️🦋🦋🦋❤️🦋🦋🦋🦋🎀🎀🎀

  • @sunethragodakubura7601
    @sunethragodakubura7601 5 месяцев назад +6

    ව්‍ස්ව මාතාවට අනේක වරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤🎉🎉🎉🎉🎉

  • @AmiruMalhhara
    @AmiruMalhhara 5 месяцев назад

    ආදරනීය විශ්වමාතාවට 🙏🙏🙏🙏ස්තුතියි ස්තුතියි ස්තුතියි .මම මැජික් වචන දෙක සොයා ගත්තා.විශ්වයේ සැමගේ යහපත් පැතුම් ඉටුවේවා .

  • @umeshsadipaumesh4414
    @umeshsadipaumesh4414 5 месяцев назад +4

    මං එහෙම නැගිටලා තියෙනවා ආදරණිය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️❤️🙏❤️

  • @maneldissanayake3551
    @maneldissanayake3551 5 месяцев назад +1

    ස්තුතියි ඔබට හා විශ්ව මාතාවට.
    ස්තුති වේවා. ස්තුති වේවා. ස්තුති වේවා. තෙරුවන් සරණයි දුවේ ඔයාට

  • @jagathmalinda1493
    @jagathmalinda1493 5 месяцев назад +5

    ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි ❤❤

    • @sriyanihenry4111
      @sriyanihenry4111 5 месяцев назад

      Danaya akarshanaya mata labuna vishva mathavata bohomathma sthuthi

  • @jayasenavirathna1325
    @jayasenavirathna1325 5 месяцев назад +1

    බොහොම ස්තුතියි විශ්ව මාතාවනි. මේ වීඩියෝ එක. මට දකින්න සෙලෙස්සුවට. ඔබ තුමියට බොහොම ස්තුතියි. මාත් මේ දේ කරන්න පටන් ගන්නවා ❤

  • @dilanidilani-rw8qd
    @dilanidilani-rw8qd 5 месяцев назад +4

    මාත් උත්සාහ කරනවා වදන දෙක හොයා ගන්න බැරි වුනා අපළුත් උදවු කරන්න විශ්ව මාතාවට ස්තුති

  • @sriyakannangara8358
    @sriyakannangara8358 5 месяцев назад +2

    ඔබ තුමියට ස්තුතියි! ආදරණීය විෂමාතාවට ස්තුතියි! ස්තුතියි๬ ස්තුතියි๬ ❤️

  • @Selena421-p9p
    @Selena421-p9p 5 месяцев назад +4

    ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏🙏

  • @B.WSomawathi
    @B.WSomawathi 3 месяца назад

    මෙවැනි .වැඩ .සටහන් .ඉදිරිපත් .කරන .ආදරණිිය .බලවත් .විශ්ව .මාතාවට අනෙක .වාරයක් .ස්තුතියි ස්තුතියි .ස්තුතියි මේ.සියලුම .වැඩ .සටහන් .ඉදිරිපත් .කරන .සියලුම .දරුවන්ට .විශ්වාකර්ෂණයවැඩිවෙිවා.නිරෝගි .වෙිවා .දිිර්ගායු .වේවා යේසු .පිහිටයි ..❤❤❤🎉🎉🎉🎉

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 5 месяцев назад +5

    මගෙ ආදරණීය විශ්ව මැණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @ejejjdjdjfjr9069
    @ejejjdjdjfjr9069 5 месяцев назад

    මගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉටු කරදුන් විශ්ව මාතාවට බොහොම ස්තූතියි ස්තුත්යි ස්තුතියි

  • @kumaridehigama4293
    @kumaridehigama4293 5 месяцев назад +5

    ස්තූතියි ඔයාට 💖❤️💓 මට මගේ ජීවිතය සාර්ථකත්වය කරාගෙන යන්න උදව් උපකාර කර සියලු දෙනාටම ස්තුතියි මට ආදරය ලබා දුන්න සියලු දෙනාටම ස්තුතියි මම ධනවත් මම සාර්ථකයි 🌹✨👍👌

    • @upasend1637
      @upasend1637 5 месяцев назад +1

      Kumari I like your comments and I love you 💗❤️

  • @HeshanHeshan-cx1ls
    @HeshanHeshan-cx1ls 5 месяцев назад

    මේ අවස්ථාව අහන්න සැලසු විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි

  • @dilininavodyaedirisingeara3185
    @dilininavodyaedirisingeara3185 5 месяцев назад +4

    මේ video එකට ගොඩක් ස්තුතියි Nilu miss❤

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw 5 месяцев назад +1

    ස්තුතියි විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤️මගේ බලාපොරොත්තු ඉටු කරදුන් විශ්වමාතාවට ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️ඔබ තුම් යට ත් ස්තුතියි 🙏

  • @padmabandu77
    @padmabandu77 5 месяцев назад +6

    ඔව් ඒක ඇත්ත. මටත් මේ වගේ අත්දැකීම් තියෙනවා.

  • @ritaadikarama2464
    @ritaadikarama2464 5 месяцев назад

    මම මැජික් වචන දෙක සොයා ගත්තා . සොයා ගැනීමට උදවු කල ඔබ තුමියට අනේක වාරයක් ස්තුතියි.

  • @MrPieLk
    @MrPieLk 5 месяцев назад +4

    Thank you very much. This video means a lot for me, I was waiting for this. thank you universe !

  • @AshookhaLashmi
    @AshookhaLashmi 5 месяцев назад

    සන්තෝෂයි ලස්සනයි හොඳීන් සැමදෙනාම ජීවත් කරවන විශ්ව මාතාවට ස්තුති වේවා

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 5 месяцев назад +5

    මම ධනවත් හා සුවපත් කළ විශ්ව මාතාවටත් ඔබටත් ස්තුතී ස්තුතියි ස්තුතියි ජයවෙවා

  • @PiyumiDewrangi
    @PiyumiDewrangi 4 месяца назад

    Man e de karanawa.aththama aththa kathawak.yati sitha hari balawath.wishwa mathawata sthuthi sthuthi sthuthi ❤️❤️

  • @shasharamadushanisenarathn880
    @shasharamadushanisenarathn880 5 месяцев назад +4

    ඔබ තුමියට බොහෝම ස්තූතී... මම මගේ සාර්තකත්වයට සූදානම් ❤❤🇰🇷🇰🇷🦋🦋🙏🙏

  • @nimalprasanga8351
    @nimalprasanga8351 5 месяцев назад

    මේ වටිනා වීඩියෝ එක නැරඹීමට සැලසු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි 🙏 ස්තුතියි

  • @hiroshihewage4692
    @hiroshihewage4692 5 месяцев назад +4

    ❤❤❤ඔබට බොහෝම ස්තුතිවන්ත වනවා❤❤❤

  • @bsudusinhga4118
    @bsudusinhga4118 5 месяцев назад +1

    ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තූතියි ස්තුතියි ස්තූතියි ස්තුතියි

  • @juipiter_x
    @juipiter_x 5 месяцев назад +4

    ඔයාට ගොඩක් ස්තුතියි. මගේ ජීවිතයේ ගොඩක් දේවල් වල සාර්ථකත්වයට ඔයාගේ මේ videos හේතු උනා. මම අදම මට ගැලපෙන වචන දෙක හොයා ගන්නම්. ඔයාට ගොඩක් ස්තුතියි. විශ්වයට ස්තුතියි.🙏🙏🙏❤❤❤

  • @pathmadesilva8636
    @pathmadesilva8636 5 месяцев назад +1

    අනන්ත වූ විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @Selena421-p9p
    @Selena421-p9p 5 месяцев назад +8

    විස්වමතවට ආනෙක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @ejejjdjdjfjr9069
    @ejejjdjdjfjr9069 5 месяцев назад

    ධනය නිරෝගි කට ලබා දුන් විශ්ව මාතාවට බොහොම ස්තූතියි ස්තුතියි ස්තුතියි❤❤❤ ❤❤❤ ❤❤❤

  • @InnerUniverse77
    @InnerUniverse77 5 месяцев назад +4

    Yes, It's true. I too have this kind of experience. Thank you

  • @teranswarushawithana7356
    @teranswarushawithana7356 5 месяцев назад +1

    ස්තුතියි ඔබ තුමියටත් ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි

  • @kumariceylon9667
    @kumariceylon9667 5 месяцев назад +5

    විස්වමාතාවට ඉස්තුති අනෙක වාරයක් විස්ව් මාතාවට ඉස්තුති ඉස්තුති ඉස්තුති

  • @lalanigamage6918
    @lalanigamage6918 5 месяцев назад

    මං සොයාගත්තා මගේ රහස් වචනය ධනය සහ නිරෝගිකම ඔබතුමියට මේ අදහස දුන්නාට ගොඩක් ස්තුතියි

  • @h.dshiromi5348
    @h.dshiromi5348 5 месяцев назад +4

    මට මේ අත් දැකීම තීනව අපේ අම්මගෙන්

  • @w.mwijerathna9369
    @w.mwijerathna9369 5 месяцев назад +1

    විශ්ව මාතාවට ස්තුතියි අපි සූදානම් එම බලගතු රහස් වචන 2 දැන ගැනීමට විශ්ව මාතාවට නැවතත් සුපුරුදු පරිදි අපේ ස්තුතිය

  • @ThanujaKumari-un5og
    @ThanujaKumari-un5og 5 месяцев назад +5

    මම අද තමයි හාවෙි මම කැමතියි මගේ රාස් වචන දෙක දැන ගන්න විශ්ව මාතාවනි

    • @GunawathiGuna-ge2fp
      @GunawathiGuna-ge2fp 5 месяцев назад

      Mata oba thumeya keyapu rahas anka soya ganna therenne ........ nehe mama asai teknek aeka karanna oba thumeyata sthuthi.........

    • @LifeByNilu
      @LifeByNilu  5 месяцев назад

      මේ video එක නැවත වාරයක් හොදට අහන්න. හොයා ගන්න විදිහ කියල දෙනවා 🙂

    • @damayanthimunasinghe3526
      @damayanthimunasinghe3526 24 дня назад

      ස්තුතියි ❤

  • @manorinaddeka2828
    @manorinaddeka2828 5 месяцев назад +2

    මට අවශ්‍ය වචන දෙක අදම හොයා ගන්නවා. ඔබ තුමිය ට බොහොම ස්තුතිය

  • @sujeewakaluthanthri8652
    @sujeewakaluthanthri8652 5 месяцев назад

    ඛොහො ම ස්තූතියි ඔඛගෙ වැදගත් පණිවිඩයට. මට අවශ්‍ය වචන දෙක සොයාගත් තා. අත්හදා බලන්නම්.❤❤❤

  • @Siriyalatha-h8l
    @Siriyalatha-h8l 4 месяца назад

    ස්තුතියි විශ්ව මාතාවට ❤❤❤ විශ්ව මාතාවට අනේක වාරයක් හ්තුතියි.

  • @Kwt-uu4dz
    @Kwt-uu4dz 5 месяцев назад +2

    ඔබතුමියට ගොඩක් ස්තූතියි මේ වගේ අත්දැකීම් කියල දෙනවට

  • @Bigusaravinod
    @Bigusaravinod 5 месяцев назад +1

    බොහොමත් ම ස්තූතියි . මමරහස් වචන දෙක හොයා ගත්ත. මම හැමදාම කරනව. තෙරුවන් සරණයි.

  • @ShawinduInduwaraRathnayake
    @ShawinduInduwaraRathnayake 5 месяцев назад +1

    ගොඩාක් ස්තූතියි ම⁣ගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි 🙏🙏🙏🙏

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 5 месяцев назад

    ඔව් සිස්ටර් මම සූදානම් . ඒ වචන දෙක සොයා ගත්තා. ඔයාට බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම මේ ලස්සන අදහස් ඔයාගෙ මනසට ඇතුල් කරන විශ්වයට ස්තුතියි. ඔයාගෙ ජීවිතය ඉතා සුන්දර එකක්ම වෙිවා . ♥️♥️♥️

    • @KalumSirlal
      @KalumSirlal 4 месяца назад

      ඡය වෙිවා🎉

  • @salonseems2371
    @salonseems2371 5 месяцев назад +1

    මම දැනටත් කරගෙන යනව. හැබැයි මේ තරම් ක්‍රමවත්ව කරන විදිය දැනගත්තෙ අද්. ඔබට බොහෝම ස්තුතියි ! ස්තුතියි !ස්තුතියි !

    • @salonseems2371
      @salonseems2371 5 месяцев назад

      ඔබව මට මුනගැස්වූ විශ්ව මාතාවට බොහොම ස්තුතියි !ස්තුතියි !ස්තුතියි !❤

  • @AiyasaIrangani
    @AiyasaIrangani 20 дней назад

    විශ්ව මාතවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 5 месяцев назад +2

    ස්තුතියි ඔබතුමියට..ස්තුතියි ආදරණීය විශ්වමාතාවට..🙏💖🌻