Metal Detector diy home made

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии •

  • @herathliyanagerathna7459
    @herathliyanagerathna7459 Год назад +1

    Aei gold detect karanne nethi heathuwa pahadala denna puluwanda tks

  • @liveSL6I26
    @liveSL6I26 Год назад +2

    meken කාසියක් වගේ දෙයක් cochchara දුරකට detect වෙනවද?

  • @Aanujan
    @Aanujan Год назад

    Metal detector board available?

  • @dhknu
    @dhknu Год назад +6

    පටන් ගද්දිම හිත කැඩුවනේ☹️☹️ ඉම්හි ඉම්හි
    ඇයි රත්තරන් ?
    ඔයා මට මෙහෙම කරන්නෙ
    😁😁👍👍👍

    • @innovators
      @innovators  Год назад +5

      එහෙමයි කියලා බොරු කියන්න බැ රත්තරන්

    • @dilrukosanda1396
      @dilrukosanda1396 Год назад +1

      ​@@innovatorsහිත කැඩුන රත්තරන්🤣

    • @නිදන්සලකුනු
      @නිදන්සලකුනු Год назад

      රත්තරන් වැදුනනම් මරු

  • @surensuranga1244
    @surensuranga1244 3 месяца назад

    නියමයි සහෝදරයා

  • @mahboobalam1075
    @mahboobalam1075 2 месяца назад

    Ye pcb chahiye kayse milegi

  • @chaweera8924
    @chaweera8924 Год назад

    Magnatic feild eke detect karanna puluwan gajet ekek hadanna puluwan de broo

  • @gayal.yohanka
    @gayal.yohanka Год назад

    aiye mekata sudu yakada allanna puluwanda

  • @wasanthawasantha8225
    @wasanthawasantha8225 Месяц назад

    මේක තවට්කක් දිඋනුකරලා ඕනේ😊😊😮

  • @kuhumbuwa
    @kuhumbuwa Год назад

    Pcb eka design karapu software eka kiyanna puluwandha🎉

  • @prasannasampath1453
    @prasannasampath1453 5 месяцев назад

    Connect karaganne kohomada oya

  • @milansanka7016
    @milansanka7016 Год назад

    Pcb kattalaya ganna puluwanda

  • @arunasampath7273
    @arunasampath7273 Год назад

    Good job 🌼🌼❤️

  • @sanjeewaelectronicmahiyang9617

    සුපිරි බ්‍රෝ

  • @manishawishwajith4567
    @manishawishwajith4567 Год назад

    Aiye bod ekak ganna koheda thiyenne

  • @vimukthithilakarathnathila8292

    Aiya PCB board ekk dennko MN Salli dennm kohamad karaganne

  • @snpluscreater7802
    @snpluscreater7802 Год назад

    Good vedio

  • @warenyanna-9830
    @warenyanna-9830 Год назад

    Meke coil eka podi kaloth wada karanne nadda

  • @gayanrangana3370
    @gayanrangana3370 Год назад +1

    අයියේ ඔක්කොම වැඩ නවත්තල රත්තරන් හොයන්න පුළුවන් එකක් හදන්න

  • @asanka783
    @asanka783 5 месяцев назад

    PCB ekak Ganna thiyenawada . please 😊

  • @thisaruanuhas1555
    @thisaruanuhas1555 Год назад

    Aiya electronic igena gaththe komada oma onamadekata circuit 1k hadanna tharam danumak enakan

  • @thusharaekanayaka1642
    @thusharaekanayaka1642 6 месяцев назад

    discrimination mode වර්ගයේ එකක් හදන හැටි දාන්න පුලුවන්ද

  • @asankak77
    @asankak77 Год назад

    super

  • @PakayaPakaya-z9t
    @PakayaPakaya-z9t 2 месяца назад

    රත්තරන් ඇයි රත්තරන් වදින්න හදන්න බැරිද එකක් 😮😮

  • @thusharaekanayaka1642
    @thusharaekanayaka1642 6 месяцев назад

    යකඩ හා යකඩ නොවන වර්ග වෙන්කර හදුනා ගත හැකි වර්ගයක් හදන්න පුලුවන්ද

  • @Path_of_Infinity
    @Path_of_Infinity Год назад +1

    අයියේ ඕන බඩු ටික ලිස්ට් එකක් විදිහට දෙන්න පුලුහම්ද..ලොක් උදව්වක්..😢

  • @CHEMLECTRON
    @CHEMLECTRON Год назад

    Supiriyak

  • @black_lyrics_y
    @black_lyrics_y Год назад

    මචං Three wheel එකට set එක හයිකරාම මීයෝ රිංගනවනෙ බං රෙද්දෙ භාගයක් ම කාල. Full set එකක් තීන්නෙ. නැද්ද මුකුත් පිලියමක් ඒක නවත්වන්න 😢.

  • @dilrukosanda1396
    @dilrukosanda1396 Год назад +1

    අයියෙ pcb ටික $2 ක් දීල අරගෙන shipping වලටත් ගෙවන්න ඕනෙද. free shipping නැද්ද.

    • @innovators
      @innovators  Год назад

      චිනේ කවෘ හරි ඉන්නවා නම් පුලුවන් අපේ කට්ටියම තමා ඔක කැවේ බඩු ආවම අවේ නැ කියලා සල්ලි ගන්නවා කරන්න්න දෙයක් නැ බ්‍රො සල්ලි දිලා ගන්න බැරි අයට සින්ගල් ලේයර් pcb එකක් දිලා තියේන්නේ

  • @liveSL6I26
    @liveSL6I26 Год назад +1

    coil එකේ turn 27ta වැඩ ethuwoth මොකක්ද වෙන්නෙ?

  • @madharapiyumali4183
    @madharapiyumali4183 4 месяца назад

    මේකට ඕන බඩු ටික තියෙන ශොප් එකක් පොඩ්ඩක් කියන්නකෝ

  • @isuruasirij.m.7187
    @isuruasirij.m.7187 Год назад +2

    Shipping වැඩිනේ😢😢

  • @monaarowgems1861
    @monaarowgems1861 Год назад

    කොපමන යට වදිනවද.

  • @sonoflion2073
    @sonoflion2073 Год назад

    මැණික් වදින එකක් වගේ හ්දාගන්න බැරි වෙයිද 🤗🤔

  • @knamalperera
    @knamalperera 3 месяца назад

    ගෝල්ඩ් එකත් ඔනි

  • @newfilms7147
    @newfilms7147 Год назад

    Gold ekak dennako..video ekak..

  • @mobitelsrilanka1527
    @mobitelsrilanka1527 Год назад

    gold ekk hadala denna barida
    sir

  • @ishantharaka883
    @ishantharaka883 Год назад

    හදල දෙන්න puluwanda

  • @SHAKAMHASAL
    @SHAKAMHASAL Год назад

    meka m5 wage wadinna hadaganna berida

  • @AsangaMahendra-et4xd
    @AsangaMahendra-et4xd Год назад

    Akak ganna bareda

  • @skr712
    @skr712 11 месяцев назад

    ඕක ඔයා හොයාගත්ත එකක් නෙවෙයිනේ .😅 යූටියුබ් තියෙනවා ඔය සර්කිට් එක😊

    • @innovators
      @innovators  11 месяцев назад +1

      මම හොයලා ත්මා දුන්නේ බලලා හදාගන්න නිකන් විස්තර ඔක්කොම දිලා තයේන්නේ Zip එක තියනවා ඩව්න්ලොඩ් කරලා වෙනස වටහා ගන්න 😘

    • @skr712
      @skr712 11 месяцев назад +1

      @@innovators ගෝල්ඩ් වදිනවා දන්න විදියට නම්.😊

    • @RuchiraViduranga-e7u
      @RuchiraViduranga-e7u 4 месяца назад

      MMM

  • @kuhumbuwa
    @kuhumbuwa Год назад

    මොස්පෙට් ගැන පොඩ්ඩක් කියනවද?

  • @thezero999
    @thezero999 Год назад +1

    gold හොයන් එකක් හදාගන්න කො

  • @lifeofart3189
    @lifeofart3189 Год назад +1

    අයිය A/L වලට මොනවද කරේ අනේ කියන්නකො මටත් කරන්න 😢

  • @pulasthimadusa-yc6ys
    @pulasthimadusa-yc6ys Год назад

    coper hoyanna puluwanda

  • @Anil_Rimni_Gurung
    @Anil_Rimni_Gurung 2 дня назад

    अरेभाईकमनेटकानमबरतदेखाओ-

  • @SarathBandara-x1t
    @SarathBandara-x1t 5 месяцев назад

    මට එකක් හදලා මිලට දෙන්න පුලුව්නිද

  • @Lk_Academy
    @Lk_Academy Год назад

    මැනික් පුලුවන් ද

  • @shaliyabro1990
    @shaliyabro1990 Год назад

    💪❤

  • @lakshmansilva7734
    @lakshmansilva7734 Год назад

    මල්ලි ඔයාගෙ නම්බර් එක දාන්නකො

  • @prasannasampath1453
    @prasannasampath1453 5 месяцев назад

    Oyage number eka denna

  • @SampathAmithirigala
    @SampathAmithirigala Год назад

    Contact number eka danna puluwanda

  • @algoritmoalgoritmo4305
    @algoritmoalgoritmo4305 4 месяца назад

    Fake !

  • @manishawishwajith4567
    @manishawishwajith4567 Год назад

    Aiye bod ekak ganna koheda thiyenne