Hanthana Desin Ena Karaoke (Without Voice) හන්තාන දෙසින් එන කැරෝකේ

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 10

  • @BuddikaIndrajith-p7y
    @BuddikaIndrajith-p7y Год назад +1

    සුපිරි

  • @බූට්සොමිය_K45
    @බූට්සොමිය_K45 6 месяцев назад +1

    ආදරෙන් තුරුලු කරන් හදවත කිනිත්තූ. ඇන්ජලීගේ කැරෝකේ එක දෙන්න 🙏

  • @dilandhanushka5007
    @dilandhanushka5007 Год назад

    Kalakin patta

  • @lahirudineth3263
    @lahirudineth3263 4 месяца назад

    කනට මී පැනි වක්කරනවා වගෙ ❤❤❤

  • @KosalaAdhikari
    @KosalaAdhikari 3 месяца назад +1

    Sihinayaki oba nihanda madiyam ra female kata handa thiyena karaoke thiyena ekak thiyena va da?

  • @samanbogamuwa
    @samanbogamuwa Год назад

    ❤❤❤❤

  • @supunwithana2704
    @supunwithana2704 10 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  Год назад

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    හන්තාන දෙසින් එන
    මුදු සීත සුළන් රැළි
    ඔබ තාම හොඳින් හඳුනනවා නම්
    මේ පාන ඔබේ සුරතින් දැල්වූ
    මං බෝම ප්‍රවේසම් කර ගන්නම්....//
    සංසාර පුරුද්දටදෝ මන්දා
    ගංඟාව සෝකයෙන් වැලපෙනවා
    සංසාර පුරුද්දටදෝ මන්දා
    ගංඟාව සෝකයෙන් වැලපෙනවා
    මං තාම මහා වැලි ගං ඉවුරේ
    වැලි පාර දිගේ හවසට යනවා
    හන්තාන දෙසින් එන
    මුදු සීත සුළන් රැළි
    ඔබ තාම හොඳින් හඳුනනවා නම්
    මේ පාන ඔබේ සුරතින් දැල්වූ
    මං බෝම ප්‍රවේසම් කර ගන්නම්
    තනිවී අද මා මේ වැව රවුමේ
    දළදා පෙරහැර සිරි නරඹනවා
    තනිවී අද මා මේ වැව රවුමේ
    දළදා පෙරහැර සිරි නරඹනවා
    මහ සෙනග අතර ඔබ කොතැනක හෝ
    එහි හිඳිනු ඇතැයි නිකමට‍ හිතිලා
    හන්තාන දෙසින් එන
    මුදු සීත සුළන් රැළි
    ඔබ තාම හොඳින් හඳුනනවා නම්
    මේ පාන ඔබේ සුරතින් දැල්වූ
    මං බෝම ප්‍රවේසම් කර ගන්නම්...//

  • @samanthakatuwanasamantha5438
    @samanthakatuwanasamantha5438 Год назад

    සමන් ඉන්දිකගේ සින්දු ටිකක්‌ දාන්න