මේ විදියට ගණ දෙවියන් වැන්දොත් ඔබේ දියුණුව කාටවත් වලක්වන්න බෑ...

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 529

  • @chamudiwasana3570
    @chamudiwasana3570 4 года назад +125

    මගෙ ගන දෙවියො ජිවමානයි ගන දෙවියො ඇත්තක් ස්තුතියි ගන දෙවියනි

  • @harshiharshi48
    @harshiharshi48 3 года назад +42

    මගේ ගන දෙවියන් හුගක් ජිවමානයි එක අපිට දැනෙනවා ඒ වගේම හැගෙනවා ගන දෙවි පිහිටයි

  • @kkumudhu1581
    @kkumudhu1581 3 года назад +55

    මමත් ගණ දෙවියන් ගේ බැතිමතියක්. මගේ ගණ දෙවියො මට ගොඩක් පිහිට වෙලා තියෙනවා. අපිට ගණ දෙවියන් වදින හැටි කියලා දුන්නේ ආසිරි වනිගරත්න මහතායි. ගණ දෙවියො සත්‍යයි. ඕම් ගනේෂාය නමහා...

  • @arunamalijayawardhana285
    @arunamalijayawardhana285 3 года назад +64

    මම ගන දෙවියන් අදහනවා මාගේ දෙවියන්ගේ පිහිට අාරක්ෂාව එමටයි 🙏🙏🙏

  • @ayodyaliyanage5787
    @ayodyaliyanage5787 4 года назад +125

    ඕම් ශ්‍රීම් හ්රීම් ක්ලීම් ග්ලෝම්...
    ගම් ගනපතයේ වර වරද..
    සර්ව ජනම් මේ
    වසමානයේ ස්වාහා.🙏🙏🙏

  • @sumudugayashan4094
    @sumudugayashan4094 3 года назад +24

    මගේ ජීවිතේ සෙවනැල්ල ගනපති දෙවියන්ය. මගේ හැම දුකක්ම උහුලන්නේ ඔබ වහන්සේය. මට ඉදිරියටත් පිහිට ලැබේවා

    • @nimalroopasinghe5490
      @nimalroopasinghe5490 2 года назад +1

      Ane mn gana,deviyanta pahana tiyanna payan aran den dawas 35 wenawa gate kiyanawa pin denawa mge bala porottu deviyanta kiyanawa mata tama monampihitakwat ne ,ane mata kiyadenna,

  • @sumodyaimashi6034
    @sumodyaimashi6034 3 года назад +6

    ගන දෙවියන් ජීවමානයි හැමදාම මට පිහිට උනා මගේ ප්‍රශ්න ඉකමනින්ම විසදලා දෙනවා මගේ රත්තරන් ගනේශ දෙවියනේ මට පිහිට උනා වගේම මේ ලොකේ ප්‍රශ්න වලින් පීඩා විදින සියලු දෙනාටම ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබේවා

  • @anunawo8798
    @anunawo8798 4 года назад +45

    මගෙ ජීව්තේ හැම දේකටම ගන දෙවි පිහිට තියෙනව..ගනදෙවියන් ජීවමානයි

    • @jenelsine4188
      @jenelsine4188 4 года назад +1

      Mageth hamadeekata Ganesh udaw karanawa.. ganeshta karanna Bari deyk naa mee lokee.. .. ganeshta MN godak adarei.

  • @kalanifernando9186
    @kalanifernando9186 7 месяцев назад +3

    මගේ ගනදෙවියම් ජීවමානයි...මම කරන හැම පිනක්ම මම ගනදෙවියන්ට මුලින්ම පිං දෙනවා හා අනිත් දෙවියන්ටත් පිං දෙනවා..මට ලොකු විශ්වාසයක් තියන්වා ගනදෙවියෝ ගැන🙏🙏🙏🙏🙏

  • @sadamalishamalka5005
    @sadamalishamalka5005 4 года назад +58

    ගනදෙයන්ගෙ පිහිට ගන්න පුලුවන් හැබැය් විස්වසය තියෙන්න ඔනා ගුරුකම් පස්සෙ දුවලා අන්තිමට මට පිහිට උනෙ ගනදෙවි යො ..මගෙ බලපොරොත්තු 1නෙන් එක ඉටුවෙමින් යනවා ගනදෙවියන්ට ස්තුති වෙවා ස්තුති වෙවා ස්තුති.වෙවා

    • @rajithchathuranga2953
      @rajithchathuranga2953 4 года назад +3

      Mata උපදෙස් ganna oyawa සම්බන්ධ karaganna පුලුවන්ද ?fb aken hari

    • @mayakohombanaarachchi5908
      @mayakohombanaarachchi5908 4 года назад +2

      @@rajithchathuranga2953 jñ

    • @isurusw.3226
      @isurusw.3226 3 года назад

      Kohmada kalin gana dewiyo mulin wande

  • @inoinosamarawicrama9369
    @inoinosamarawicrama9369 3 года назад +22

    ඔව් මගෙ ගනෙශ් ඔයා මට හැමදාම ඉන්නවා ,මගෙ සියලු ප්‍රශ්න විසදුවේ ඔබ වහන්සේයි...ස්තූත්‍යි ..ස්තූත්‍යි.ස්තූත්‍යි..❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺

  • @sameerasameera2890
    @sameerasameera2890 3 года назад +6

    බොහෝම ස්තුතියි ඔබතුමාට තෙරුම් කර දුන්නාට ඔබතුමාටත් උතුම් තෙරුවන සරනයි🙏 නිදුක් නිරොගි සුවය ලැබෙවා 🤲 🤲🤲🤲🤲 තෙරුවන සරනයි🙏

  • @prasannadilhan657
    @prasannadilhan657 3 года назад +14

    ගණ දෙවි පිහිට මටත් සැමටත් ලැබෙවා.🙏❤️

  • @arunichathurika7781
    @arunichathurika7781 4 года назад +7

    ඔබ තුමාට ගොඩක් ස්තුති මමත් අදහන්නෙ ගන දෙවියන් .තවත් මෙ වගෙ Video දිගටම කරගෙන යන්න ලැබෙවා .

  • @nikisashi7856
    @nikisashi7856 3 года назад +8

    මගේ ගනේශා මගේ ප්‍රශ්න ගොඩක් විසදුවා 😘😘😘

  • @sachinirathnayake3743
    @sachinirathnayake3743 2 года назад +13

    මට නම් ගනදෙවියන්ව මතක් කලත් ඇති කරදරේක ඉන්නකොට මට පහන තියන්න බැරි වෙන දවසක් ආවොත් ඒක ජීවිතේ ලොකු අඩුවක් වගේ මගේ ගනදෙවියන් මට පනටත් වැඩිය විශ්වාසයි... ජීවමාන දෙවිකෙනෙක් තමයි ගනේශ් කියන්නේ දුකට ගොඩක් පිහිට වෙනවා ඒ වගේම තමයි එයාගෙ බැතිමතුන්ව හැමදාම ගන දෙවියෝ ආරක්ශා කරනවා

    • @chathuperera6136
      @chathuperera6136 2 года назад +1

      Mage gana Deviyo samada mata pihita venava, mata vishvasai

  • @shenalihansini7245
    @shenalihansini7245 4 года назад +11

    මම ගනදෙවියන් වදිනවා දිනපතා ආහාර පූජා කරලා ...මගේ වියාපාර ස්තානයේ..මට ගොඩක් පිහිට තියෙනවා . මගේ ගනදෙවියන් ජීවමානයි...සත්‍ය ..🙏🙏🙏🙏

  • @sansa3511
    @sansa3511 3 года назад +6

    මාත් වදිනවා ගොඩක් දේවල් මගෙත් ඉශ්ට කරලා දෙනවා 🙏🙏🙏

  • @manushikasewwandi1654
    @manushikasewwandi1654 2 года назад +5

    මම ගන දෙවියන් අදහනවා.මට හැමවෙලාවෙම ගන දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏

  • @lasanthapemakirthi2705
    @lasanthapemakirthi2705 3 года назад +5

    ඔබට පිං දෙවියන් වදින්න හිත පැහැදුවාට ඔයාට ගන දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NadeemaNilmini-h5c
    @NadeemaNilmini-h5c 4 месяца назад

    බොහොම ස්තූතියි ...වැදගත් කරුනු ගොඩාක් දැනගත්තා..බොහොම ස්තූති වේවා....

  • @gamingwith9770
    @gamingwith9770 3 года назад +3

    මන් පොඩි කාලේනම් ගණ දෙවියෝ ඇදහුවා, ඒත් ඊටපස්සේ ඒක නැවතුනා. මන් නැවතත් එය කරනවා. ඔබ‍ට ස්තුතියි.

  • @deepika4206
    @deepika4206 2 года назад +1

    මගේ දරුවාට ගණ දෙවියන්ගේ පිහිටෙන් ඉගෙනුම සාර්ථකව කරගැනීමට හැකි වේවා සියලු දෙනාට ගණ දෙවියන්ගේ පිහිටයි

  • @sadhashiwannaiarachchi4420
    @sadhashiwannaiarachchi4420 2 месяца назад

    මමත් වදිනවා මම ගණ දෙවියන් ගැන දැනගත්තෙ ආසීරි වනිගරත්න සර්ගෙන් සර්ට පිං ඇත්තටම හිතට දැනෙන සැනසීම පුදුමාකාර යි ඒක 🙏🙏🙏🙏

  • @indirathnayaka8841
    @indirathnayaka8841 4 года назад +31

    මගෙ ගනදෙවියන් ඇත්තටම ඇත්ත මම දැන් අවුරුදු හයක් විතර ඉදන් වදිනවා..ගොඩක් උදව් කරනව මට

    • @ShashiGallery
      @ShashiGallery 4 года назад

      ගණදෙව් පිලිමෙ තියන්න හොද දිශාව මොකක්ද දන්නවනම් මට කියන්නකො.ලොකු පිනක්

    • @nimeshasanju7159
      @nimeshasanju7159 4 года назад

      @@ShashiGallery isaana dishwa hodi qynwa

    • @sewsewww5905
      @sewsewww5905 3 года назад

      @@ShashiGallery වෙලාවක් තියෙනවා ද...ගනදෙවියන්ට

    • @suduputha4020
      @suduputha4020 3 года назад +1

      අනේ...දන්න කෙනෙක් කියන්නකෝ...මම පාඩම් කරන කාමරේ තමා බුදුන් වදින්නේ..එතන ගණදෙවියන්ගේ පිලිමයක් තියල තියනවා..ඒක ගැටලුවක් නැද්ද...අනේ..දන්න..කෙනෙක් කියන්නකෝ

    • @sewsewww5905
      @sewsewww5905 3 года назад

      @@suduputha4020 ekata කමක් න්හ්.හෙබෙයි bed ek පෙන්න හොද න්හ්

  • @piyuminishara5423
    @piyuminishara5423 3 года назад +15

    ජය ගනෙෂ ජය ගනෙෂ ජය ගනෙෂ පාහිමන් 🙏🙏🙏🙏

  • @shehanimadushikashehani2377
    @shehanimadushikashehani2377 3 года назад +1

    ගොඩක් හොද විඩියෝ එකක් .ගනදෙවියන්ගේ පිහිට ලැබේවා

  • @mallikaruwanpura7194
    @mallikaruwanpura7194 4 года назад +12

    තෙරුවන් සරන්‍යි මමත් ගන දෙව්‍ යන් අදහනව නමස්කාර වෙවා

  • @KanckanaSewwandi
    @KanckanaSewwandi Год назад

    මමත් ගණදෙවි බැතිමතෙක්.මං බක්තියෙන් ගණදෙවියන් අදහනවා..ගනදෙවියන්ගේ පිහිට මට තියෙනවා මට දැනෙනවා.
    සියලු දෙනාටම ගනදෙවි පිහිටයි 🙏

  • @abhialoka9001
    @abhialoka9001 5 лет назад +39

    ඕම්..ගනේෂාය..නමහඃ..❤❤..

  • @udenimadhuwanthi4481
    @udenimadhuwanthi4481 3 года назад

    මමත් ගනදෙවියන්ට පහන තියෙනවා.මට ගොඩාක් උදව් කරනවා.ඔබ තුමාට ගොඩාක් ස්තුතියි

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 4 года назад +1

    බොහොම ස්තූතියි ඔබට තෙරුවන් සරණයි ගණ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා

  • @dsilva9597
    @dsilva9597 4 года назад +22

    ගණදෙවි පිහිටයි ❤️❤️❤️

  • @dasualo2136
    @dasualo2136 3 года назад +2

    මටත් ඝන දෙවි පිහිට තියනවා.මා මෙලොවට ආ දා පටන් මා පිනක් කර තිබේනම් ඒ පිං ඔබ වහන්සේට අනුමෝදන් වේවා

  • @shamalidisanayaka3909
    @shamalidisanayaka3909 Год назад

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි

  • @christineranaweera5989
    @christineranaweera5989 3 года назад +14

    ගනදෙවියන්ගෙ පිහිට එමටයි.මට හුගාක් පශ්න වලට උන්වහන්සේ පිහිටියි.ඕම් ගන්ගන පතයේ නමෝ නමහා.🙏

    • @samanmalinadeesha8078
      @samanmalinadeesha8078 3 года назад

      ඔව් මගේ ගනදෙවියන්ගෙ පිහිට එමටයි මට

  • @PriyanthiKumari-v2i
    @PriyanthiKumari-v2i 5 дней назад

    මටත් පිහිට තියෙනවා පින් අනුමෝදන් වේවා 🌸🙏🙏🙏

  • @shenalihansini7245
    @shenalihansini7245 4 года назад +11

    ගං ගනපතයේ නමෝ නමාහ්... සිද්දි විනායක නමෝ නමාහ්...අශ්ට විනායක නමෝ නමාහ්....මංගල මූර්ති මෝරයා....🙏🙏🙏🙏❤❤

  • @ayodyaliyanage5787
    @ayodyaliyanage5787 4 года назад +32

    මටත් ගන දෙවි පිහිට තියෙනවා.. මමත් ගන දෙවියො වදිනවා..🙏🙏🙏

  • @janithakodithuwaku3810
    @janithakodithuwaku3810 3 года назад +6

    ඔබට ගණදෙවියන්ගේ පිහිටයි

  • @ketakielena4391
    @ketakielena4391 2 года назад +1

    ඔබතුමාට බොහෝම පින්..🙏

  • @madumadu5768
    @madumadu5768 3 года назад +6

    මගෙ ගනදෙවියන් මට ගොඩක් විශ්වාසඉ

  • @Dil-k7w
    @Dil-k7w 4 года назад

    බොහොම පින් දනුවත් කරාට.. මට තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට පිලිතුරු ලබුනා...🙏🙏🙏

  • @NilukaAlmeda
    @NilukaAlmeda 10 месяцев назад

    ස්තුතියි ඔබට බෙහෙවින් පින්

  • @pathumbandara2674
    @pathumbandara2674 4 года назад +25

    ඇත්ත 🙏ගනදෙවිදුන් සත්‍යයි මන් අවු 10 යක් පමන වන්දනා කරනවා 🙏🙏🙏

    • @CookwithVishu
      @CookwithVishu 4 года назад

      මට දැනගන්න පුළුවන් ද අපි බුදු පහන තියන තැනම ගන්දෙවි පිලිමයක් තියලා වන්දනා කරන්න පුළුවන් ද කියලා.

    • @tharushiapsara8272
      @tharushiapsara8272 4 года назад

      Ganadeviyo hamotama udau karanawa bakthiyen adahanna ona thankyou ganadeviyane

    • @besttiktok-th8zt
      @besttiktok-th8zt 4 года назад +1

      Ane plz Mata kiyanna ganadeviyanta Pahana thiyanna ona kiyatada

    • @lakmalbashi5639
      @lakmalbashi5639 4 года назад +1

      Gana dewiyan sudu nelum mal4k ekka hinen dakinne ai kiyndako

    • @nimeshasanju7159
      @nimeshasanju7159 4 года назад

      @@CookwithVishu puluwn. Habi budu pahana laga newi. Budu pahnta plehain wenna pilime tiyla wadina

  • @thilinithilini3388
    @thilinithilini3388 2 года назад +1

    ගණදෙවි ආශිර්වාදය මට පවුලේ සැමට ලැබේවා

  • @nathashaseuwandi6036
    @nathashaseuwandi6036 4 года назад +1

    Jaya ganesh..... Mamath ganadeviyanta godaaak adre krna bathimathek..ganadeviyo kiynna athththak. Mta godak udv krla thiyenva. Gana deviynta godak pin. Jaya ganesha... 😍😍😍😍😍🙏🙏

  • @madujayathilake7243
    @madujayathilake7243 3 года назад +1

    ඔබතුමාට ගොඩාක් ස්තූතියි .

  • @maheshanishani9601
    @maheshanishani9601 2 года назад +1

    Ganadewiyo adahanne 2014 wage kale idan.aththtma Mata gdk udaw krala tynwa.gana dewiyo kiynne aththtma aththak..adarei mage ganadewiyani

  • @Methruhappylife
    @Methruhappylife 10 месяцев назад

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @shamalidisanayaka3909
    @shamalidisanayaka3909 Год назад

    මමත් ගන දෙවියන් වදිනවා .සියලුම දෙනාට ගනදෙවි පිහිටයි .

  • @shanikakrishanthi6107
    @shanikakrishanthi6107 4 года назад +2

    Mamath gana deviyan vadinava kenek mama palamuva budun vadala tamai gana deviyan vadinne Mata gana deviyan godak pihitavela tiyenawa ae ganal godak athdakeem tiyenawa

  • @chandimaperera3517
    @chandimaperera3517 4 года назад +2

    Gana dewiyani mt ol walt A9km labagnnt mge gndewiynge pihita labewaa... mn pdm krn hamw deykm mge mthkyee radewaa.... mge mthk shakthiy wrdnwa wewaaaa....🙏🙏🙏🙏 saduu saduu saduuu....🙏🙏🙏

  • @chandanachandana4247
    @chandanachandana4247 Год назад +1

    ❤ඔබට ගණදෙවි පිහිටයි🙏

  • @MaduMali-dt4wv
    @MaduMali-dt4wv Год назад +2

    ගනදෙවි පිහිතෙන් මට පනිය ජලය ලබෙවා 🪔🙏😥

  • @amithasanjeewani4148
    @amithasanjeewani4148 3 года назад +5

    ගණ දෙවි පිහිටයි !!

  • @madushansampath7198
    @madushansampath7198 3 месяца назад

    මගේ ඝන දෙවියන් මටත් මගේ බිරිඳටත් දුවලා දෙන්නටත් පුදුම වීදියට පිහිට වෙනවා .හැම අවස්ථාවක අපිට පිහිට වෙනවා .අපි අපේ ඝන දෙවියන්ට ගොඩක් ආදරේ .ඕම් ශ්‍රී ශ්‍රී ගනේෂාය නමහා සාදු සාදු සාදු .

  • @sadamalisadamali5828
    @sadamalisadamali5828 Год назад

    ගණ දෙවියන් ගොඩක් සත්තයි .මට මගෙ ජිවිතයෙ ගොඩක් තැන්වලදි ගෙ⁣ාඩක් පිහිට උනා.

  • @lilacoo7700
    @lilacoo7700 9 месяцев назад

    Om Shree Ganeshaya Namaha! 🙏🏽 Api sematama Ganadevi pihitai!

  • @gayaniweeraperuma3574
    @gayaniweeraperuma3574 4 года назад +3

    ඔබට බොහොම ස්තුතියි

  • @SheelaSheela-b3l
    @SheelaSheela-b3l Год назад

    APiwa Denu Wath Kalata Obama Thumata Godak Pin ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilshanhashantha1749
    @dilshanhashantha1749 3 года назад +4

    මට හැමදාමත් ගන දෙවියන්ගේ පිහිට ලැබෙනවා ගන දෙවිදු ජීවමානයි

  • @GayathriChathurangi-i4e
    @GayathriChathurangi-i4e Год назад

    මගේ ගනපති පිහිටෙන් මගේ දිවාන් පුතා මෙවර ශිෂ්‍යත්ව විබාගය ජය ගන්න වාසනාව ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 5 лет назад +17

    ඝණ දෙවියන්ගෙ පිහිට අරක්ෂා ව ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා සියලුදෙනා ටම තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @roshaniroshani6915
    @roshaniroshani6915 5 лет назад +5

    Sadu sadu sadu ඝණදෙවි පිහිට ලැබේවා

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 4 года назад +1

    Aththanma saththai... mamath Adahanna ganadaviyo paththini maniyo... Ada vagama Adath mata pihita wanava... sadu sadu sadu.

  • @sapnawijethunga6447
    @sapnawijethunga6447 4 года назад +2

    Mama jivithe godak wetila hitiye...un wahanse mata pihita una..eya sathyak...un wahanseta namas kara wewa..

  • @battaindika6266
    @battaindika6266 2 года назад

    Godak වැදගත් මහතා

  • @dasunkalhara3182
    @dasunkalhara3182 3 года назад +3

    ඕං ගංගනපතියේ නමෝ නමහ🙏🙏🙏🙏

  • @sudarshaniabeykoon
    @sudarshaniabeykoon Год назад

    ගණදෙවියන්ගේ පිහිටලැඛෙවා

  • @user-sd2yw6db8n
    @user-sd2yw6db8n 4 года назад +6

    Mage hama parthanawakma ishta karala dunna gana deviyan.gana deviyange bathimathek man..🙇🙇

    • @jenelsine4188
      @jenelsine4188 4 года назад

      Api hamootama Ganesh godak adareii.. Ganesh honda minissunta udaw karanawa.. Ganesh mage mulu jiwitheema wenas Kara.. Ganesh gana wishawasaya thynagena wada karanna.. kawada Hari Ganesh jeewitheeta godak watina dewal denawamai.. habai ganeeshta atthatama adaree karanna oonee. Ganesh jeewamanai.. MN godk experiences labala thyna.

  • @indunilpriyankara4746
    @indunilpriyankara4746 5 месяцев назад

    ගන දෙවියන් වහන්සේගේ පිහිටෙන් මට අැති වෙලා ප්‍රස්න සහ සියලුම රෝග දුරුවේවා මට රොතරැයියක් දිනන්න වාසනාව ලැබ්වා ලස්සන ගෑනු ලමයෙක් ඉක්මනින් හමුවේවා """""""""

  • @gimhanianu2824
    @gimhanianu2824 3 года назад

    Matath gana deviyange pihita labila thiyenawa....obawahanseta godak pin

  • @8dmusicsrilanka832
    @8dmusicsrilanka832 3 года назад

    Gana deviyan sathyaki.puduma vidiyata minissunta pihita wena devi keneki.om ganehaya namo namah🙏🙏🙏🙏🙏

  • @thilinianjalika7770
    @thilinianjalika7770 Год назад

    Gana. Dewiyan. Gedara. Thanks. Ganima. Hoda. Gedara. Athule

  • @ffsakiya1579
    @ffsakiya1579 2 года назад

    Bohoma pin obathumata

  • @nishanthijayasingha895
    @nishanthijayasingha895 2 года назад

    Mage gan daviyan jewmanyi
    Ohuge ashirwadya nisakwma labenawa eka bhvnma apatadannwa ganadviyan jewe manayi🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @thakshilathakshi149
    @thakshilathakshi149 2 года назад +1

    Gana dewiyange pihita matath labenawa
    Mt eka danenawa 🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 года назад

    Sadu sadu sadu 🙏🙏🙏🙏💐💐💐🥀🥀🥀💮💮🌹🌹🌷🙏🙏🏵🌸🌼🏵💐🌻⚘🌼🌷🌹🥀🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piumalviranga4685
    @piumalviranga4685 3 года назад

    මං. පුල්ලයර අප්පච්චි ව පොඩි කලේ. ඉදල. අදහනවා. මට. දෙවියන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා මගේ පව්ලේ හැමෝම ආරක්ෂා කරලා. දෙන්න. පුල්ලයර. අප්පච්චි

  • @sheelasheela569
    @sheelasheela569 4 года назад

    Gana Devin Saththai...Mage Daruwa Ganadeviyan godak wishwasa karanawa..godak Baktiyen inna wa..Ada daruwa.hodin Addayapanaya Hada Ranawa.....Gana devi pihita lebewa

    • @sheelasheela569
      @sheelasheela569 4 года назад

      Oba Thumata Godak Pin Apita Ganadeviya Udesa Wathpiliweth Karana Akaraya Kiya dunna ta Obata niduk nirogi suwa lebewa..Gana Deviyan Ge Pihitai...

  • @anulawathi9417
    @anulawathi9417 4 года назад +1

    Obata bohoma sthuthi

  • @isurulakmallakmal6175
    @isurulakmallakmal6175 Год назад

    ගන දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏

  • @charuniniroshani7948
    @charuniniroshani7948 4 месяца назад

    Matath ganadevi pihita lebewa

  • @seethahettuarachi8065
    @seethahettuarachi8065 4 года назад +1

    Thanks adareey ganapathi hamuduruwanee

  • @sepalikasepalika1622
    @sepalikasepalika1622 4 года назад +3

    ගන.දෙවි.පිහිට.මගේ.දරැවන්ට.ලැබෙිවා

  • @ජිවිතයටඅරැතක්

    ගනදෙවි පිහිටයී..🙏

  • @safalikas4964
    @safalikas4964 5 лет назад +1

    සාදු.සාදු.සාදු..මගේ.දුව.හැමදම.පහන.නියනවා.අපිට.ගොඩන්.පිහිට.නියෙනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

    • @chandanabandara7701
      @chandanabandara7701 4 года назад

      මැරිල යනවම නේ. එතකොට පාංශුකූලෙ දීලා පිං අනුමෝදන් කරන්නෙ මේ වගේ මිථයාදෘෂ්ඨික දෙවියන්ට වැඳල ද? මතක තියාගන්න මැරුණ ගමන් ප්‍රේත ලෝකටමයි යන්නේ. අවුරුදු ලක්ෂ ගණන් සෙම් සොටු සැරව කකා ඉන්න වෙනවා.

    • @dewmisneha5485
      @dewmisneha5485 4 года назад

      Ane math scl yanava. Math ganadeviyanta wadinna asai. Gedara pahan 2k paththu karanna hoda na kiyanava neda eka aththada

  • @ranirani4770
    @ranirani4770 3 года назад +1

    Matath gana deveyange pehita labuna obawhanseta pin stute wewa 🙏🙏🙏❤️

  • @chathurangapathirana249
    @chathurangapathirana249 Год назад

    Me Thani baila😊😊😊gana deviyo kiyala athi magulak ne ude hawasa thiyanna oni hema magulama thiyala pahan thiyala mal puja karanawa higa noka higa kanaka wa api

  • @milmi2466
    @milmi2466 3 года назад +1

    සර්කස් කරුවන් අනවශ්‍යයයි...මෙය බුදුන්ගේ දේශයයි..

  • @sewminijayakodi
    @sewminijayakodi 2 года назад

    Thank you so much

  • @erandijayawardana250
    @erandijayawardana250 3 года назад

    Math pihita wenne gana deviyo
    Ganadeviyo jeewamanai. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @besttiktok-th8zt
    @besttiktok-th8zt 4 года назад +1

    Siyalu dennatama ganadevi pihitai....

  • @seethahettuarachi8065
    @seethahettuarachi8065 4 года назад +2

    Thanks

  • @dhanushikajeewani6401
    @dhanushikajeewani6401 2 года назад

    Mage gana deviyo oba wahansege Guna apamanayai

  • @namalbandara6061
    @namalbandara6061 3 года назад +1

    Ganadewiyange upandinaya kawadada????

  • @chalakadanushka4805
    @chalakadanushka4805 4 года назад +2

    Teruwan saranai obat

  • @NiroshanSenadeera
    @NiroshanSenadeera Месяц назад

    Maage manika ganesh mn wdinne ganseh 🙏

  • @SA-pf3bf
    @SA-pf3bf 4 года назад +1

    Ganadave. හාමුදුරුවෝ සත්තයි මායා පාසලන් sattayalabanawa. සාදු සාදු සාදු