sinhala Radio Drama | Muwan Palassa Episode 03 | Radio Drama | ගුවන් විදුලි ටෙලිනාට්‍ය | drama

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии •

  • @wediringhe7006
    @wediringhe7006 2 года назад +13

    හැමදාම රෑ 8.00 අපේ ගෙදරට වටේ ගෙවල් 3 න් එනවා මුවන්පැලැස්ස අහන්න, එදා මන් හිටියෙ 6 පංතියෙ

    • @visionsl
      @visionsl  2 года назад

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @dhanushikamadushani
    @dhanushikamadushani 4 месяца назад +1

    ආස හිතෙනවා.මං 1995 ඉපදුනු කෙනෙක්.මං දනනනැ මේක අපේ කවුරුත් ඇහුවාද කියන්න.එත් මං හරිම ආසාවෙන් දැන් රස විදිනවා.ලස්සනයි ඇත්තටම.

  • @thilinajayasundara8151
    @thilinajayasundara8151 2 года назад +6

    පොඩි කාලෙට ගියා..සුන්දරම කාලෙ❤️..

    • @visionsl
      @visionsl  2 года назад

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @sobachandni6817
    @sobachandni6817 2 года назад +5

    අනේ මම පුංචි කාලේ හරිම අසාවේන් අහපු කතාවක්

    • @visionsl
      @visionsl  2 года назад

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @onethrasamaraweera2477
    @onethrasamaraweera2477 2 года назад +3

    බොහොම පිං මෙ වගේ දෙයක් කරාට

    • @visionsl
      @visionsl  2 года назад

      හුගක් ස්තුති comment එකට 😍🙏 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @indukanthi5643
    @indukanthi5643 2 года назад +7

    අනේ අහන්නත් ආසයි අපි හරි ආසාවෙන් අහපු කතාවක් මේ

    • @visionsl
      @visionsl  2 года назад

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @hiroshanwiduranga5998
    @hiroshanwiduranga5998 2 года назад +6

    මෙම නාට්‍ය විකාශය ආරම්භ උනේ 1979 ට පෙර

    • @visionsl
      @visionsl  2 года назад

      හුගක් ස්තුති comment එකට 😍🙏 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @roshanpushpakumara3165
    @roshanpushpakumara3165 2 года назад

    Mage සිත ළමා කාලය ta අරගෙන giya ...හරිම ආසාවෙන් ඇහුව ..ස්තුති ...ඔබට ..❤❤🙏🙏

  • @niranjaniperera354
    @niranjaniperera354 2 года назад +4

    සුපිරි

    • @visionsl
      @visionsl  2 года назад

      හුගක් ස්තුති comment එකට 😍🙏 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @RamaniRajapaksa
    @RamaniRajapaksa 2 месяца назад

    අනේ මම පුංචි කාලේහිරිම අසාවෙින් අහපු කතාවක්

  • @premalalwijesiri138
    @premalalwijesiri138 2 года назад +3

    මම හිතන්නේ මේක ගියේ 70-72 අතරෙ වගේ, මොකද මගේ තාත්ත නැතිවුනේ 71දී. තාත්ත තමයි මේක අහන්න පුරුදු කලේ. පුදුම සතුටක් මේක අහන්න ලැබීම. හිත මගේ ලමා කාලයට යනවා. ඒ වින්දනය කියල නිම කරන්න බෑ. ගොඩක් පිං.

    • @visionsl
      @visionsl  2 года назад

      1964 ගුවන් විදුලියේ විකාශණය ආරම්භ උනේ. හුගක් ස්තුති comment එකට 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍😍

  • @sasankakodagoda5695
    @sasankakodagoda5695 2 года назад +3

    ❤️❤️❤️❤️❤️ මගේ අතීතය ❤️❤️❤️

    • @visionsl
      @visionsl  2 года назад

      හුගක් ස්තුති comment එකට 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍😍

  • @hemalabeysinghe1205
    @hemalabeysinghe1205 2 года назад +2

    Niyamai 🌻🌻🌞🌞

    • @visionsl
      @visionsl  2 года назад

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍😍

  • @wediringhe7006
    @wediringhe7006 2 года назад +12

    එදා මේක ආසාවෙන් අහපු අම්මා අප්පච්චි අත්තා අත්තම්මා ජීවතුන් අතර නෑ

    • @visionsl
      @visionsl  2 года назад +2

      ඔබගේ අම්මා අප්පච්චි අත්තා අත්තම්මා ට නිවන් සුව ලැබේවා

    • @roshanpushpakumara3165
      @roshanpushpakumara3165 2 года назад

      ❤😥

  • @nalakagunarhatna9426
    @nalakagunarhatna9426 Год назад +2

    අපේ අය්යා රුපියල් 750j කට a කාලේ රේඩියෝ එකක් ගෙනාවා අපේ ගෙදර අයයි අහල පහල අයයි ඔක්කොම මිදුලේ piduru දාගෙන මුවන් පැලැස්ස අහනවා මට හොඳට මතකයි kadera පිනා menike කෝරළේ මහත්තයා හරිම සුන්දරයි a atetaya 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @visionsl
      @visionsl  7 месяцев назад

      හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤

  • @dilinigardiyepunchihewa1776
    @dilinigardiyepunchihewa1776 7 месяцев назад +1

    මේක විකාශය වුනේ 1979 ...මම ඉපදුනේ 1996 මේක අහන්න සැලැස්වීමට නි ඔබලා ගත් වෑයමට අනේකවාරයක් ස්තූතියි!

    • @visionsl
      @visionsl  7 месяцев назад +1

      හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤

  • @lakijayasundara377
    @lakijayasundara377 2 года назад +1

    Wata pitawe kattiyath awa ape gedarata ee dawaswala niyamai ee athithe nam

    • @visionsl
      @visionsl  2 года назад

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @susanthalankasusantha1931
    @susanthalankasusantha1931 2 года назад +2

    ෙගාඩක් ලඝ්ඝනයි

    • @visionsl
      @visionsl  2 года назад

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @thusharasri6853
    @thusharasri6853 7 месяцев назад +1

    ලස්සනයි .ගොඩක් .🇦🇪🇱🇰❤️❤️

    • @visionsl
      @visionsl  7 месяцев назад

      හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤

  • @nisansalanisansala7790
    @nisansalanisansala7790 2 года назад

    සුපිරි කතාව නියමයි 👍 👍👍

  • @nandenande8253
    @nandenande8253 Год назад +1

    lassanai.💕💕💕💕💕💕💕👍👍👍👍👍

  • @ramanikaviratna3456
    @ramanikaviratna3456 2 года назад +2

    Podikale baluwa athitheta yanwa ☺️❤️🇰🇼🇱🇰

    • @visionsl
      @visionsl  2 года назад

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න

  • @prasadvlog6754
    @prasadvlog6754 2 года назад +3

    නියමයි 👍

    • @visionsl
      @visionsl  2 года назад

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @sumithrahearth
    @sumithrahearth 2 года назад +5

    ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

    • @visionsl
      @visionsl  2 года назад

      හුගක් ස්තුති comment එකට 😍🙏 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @vijithapriyangani1143
    @vijithapriyangani1143 2 года назад

    ❤️❤️❤️❤️❤️ද්

  • @PradeepSisira-wh7iy
    @PradeepSisira-wh7iy 7 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @visionsl
      @visionsl  7 месяцев назад

      හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤

  • @samanthafernando4196
    @samanthafernando4196 2 года назад +3

    👍👍👍👍👍

    • @visionsl
      @visionsl  2 года назад

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @kusumawathirathnagoda2603
    @kusumawathirathnagoda2603 2 года назад +2

    💗💗❤

    • @visionsl
      @visionsl  2 года назад

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍😍

  • @SunilSunil-yh7mw
    @SunilSunil-yh7mw 2 месяца назад +1

    අයියෝ,මෙ,මොකක්ද,අපි අහපු මුවන් පැලැස්ස ඕක නොමෙයි කෝ කදිර කෝ,නමලී,ඩිම්ගි ගුරුන්නාන්සේ මාමා,පිනා,ලොක්ක මාමා

  • @bsworld8
    @bsworld8 2 года назад +2

    Sweet stories 🤔

    • @visionsl
      @visionsl  2 года назад +2

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @twoinone6653
    @twoinone6653 Год назад

    යකාගෙ වන්ගුව කියල එකක් තිබ්බලු. ඒකත් දාන්නකො

  • @MSMA1982
    @MSMA1982 2 года назад

    අපි අයිය ගේ රේඩියෝව රන්ඩු වෙනවා මේ කතාව බලන්න,

  • @shamachamini9258
    @shamachamini9258 2 года назад +4

    කොටස් ඔක්කොම දෙන්න බැරිද

    • @visionsl
      @visionsl  2 года назад +2

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @lak_shan98
    @lak_shan98 2 года назад +2

    පුදුම ලස්සනයි ❤❤❤❤

    • @visionsl
      @visionsl  2 года назад

      හුගක් ස්තුති comment එකට 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍😍

  • @arun.kahaduwaarachchi
    @arun.kahaduwaarachchi Год назад

    Arachchila, Menike, Ukkubanda, Namali, Kadira and Pinaa. Ko e charitha tika.?

    • @visionsl
      @visionsl  7 месяцев назад

      හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤

  • @nalani7377
    @nalani7377 2 года назад +2

    ❤️❤️❤️❤️❤️

    • @visionsl
      @visionsl  2 года назад

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න

  • @nadunisuwanna102
    @nadunisuwanna102 10 месяцев назад

    • @visionsl
      @visionsl  7 месяцев назад

      හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤

  • @SampathChathuranga-h3o
    @SampathChathuranga-h3o 13 дней назад

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @charlesjoseph9205
    @charlesjoseph9205 3 месяца назад