රටකජු වගාව | Agri Life with Dilupa Akalanka

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 32

  • @thannakoonsurammya405
    @thannakoonsurammya405 6 месяцев назад +2

    ඉතාමත් හොදන් පැහැදිලි විස්තර කලා ඔබට ස්තුතිය පුද කරනවා..බුදු සරණයි..

  • @chamaraperera5920
    @chamaraperera5920 Год назад +3

    සරලව ලොකූ පැහැදිලි කිරීමක් කරා ගොඩක් ස්තූතියි

  • @slgaming1552
    @slgaming1552 2 года назад +2

    සුපිරියි

  • @AsangaDissanayaka-h5i
    @AsangaDissanayaka-h5i 3 месяца назад

    bibile wage Pethi watata mona wage prabedhayak hoda hadanna

  • @sameeranaraddegamage5284
    @sameeranaraddegamage5284 2 года назад +2

    supper

  • @priyantharajapakshe
    @priyantharajapakshe 3 месяца назад

    ලබා දුන් තොරතුරු වලට ස්තූති.දින90 පසු වතුර හැරවීම සුදුසුද?

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 2 года назад +1

    නියමයි

  • @tharakamadhusanka4922
    @tharakamadhusanka4922 Год назад +1

    👍

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Год назад

    ❤❤❤❤❤❤

  • @mr.maduwa6536
    @mr.maduwa6536 Год назад

    👍👍

  • @salindase9074
    @salindase9074 3 месяца назад

    සර් ..හිටවලා ...පූර්ණ වල් නාශක යක්....යෙදුවට කමක් නෙද්ද්....යොදනවා නම් දවස් කියෙන්.ද්.යොදන්න ඔනී...... බීජ ප්‍රරොහනයට ගෙටලුවක් වෙන්න නෙද්ද්.... අදහස දෙන්න ...

  • @AsangaDissanayaka-h5i
    @AsangaDissanayaka-h5i 3 месяца назад

    No ekk නැද්ද

  • @priyantharajapakshe
    @priyantharajapakshe 3 месяца назад

    දින 90 පසු ජලය යෙදීම සුදුසුද

  • @inokajayamini2239
    @inokajayamini2239 Год назад

    අමු ඒවා බදින්නෙ කොහොමද

    • @AgriLifewithDilupaAkalanka
      @AgriLifewithDilupaAkalanka  Год назад

      අමු කරයි බැදීම සඳහා වැඩි කාලයක් ගත්ත වන අතර ඒ සඳහා වැඩි වියදමක් දැරීමට සිදුවේ. කරල් වියළා බැදීම මගින් ඒ සඳහා ගතවන කාලය සහ වියදම අවම කරගත හැකිය

  • @jeewasamadh790
    @jeewasamadh790 Год назад +1

    මම කඩේන් ගෙනාරටකජු බ්ජ් එකක් නිකන් බදුන්නේ පැලකරා එකහොදට පැලවේලා තියෙන්වා එකගාහාක්.

  • @zeebazeeba4227
    @zeebazeeba4227 2 года назад

    මහ කන්නට වගාවට හොද වර්ගයක බීජ ලබාගන්න පුළුවන් ද .වැසි ජලයෙන් වගා ප්‍රදේශ කි.

  • @irangikajayamini7387
    @irangikajayamini7387 10 месяцев назад

    අපිට රට කජු ගන්න පුලුවන් වෙයිද Kg එකක් කියක් වෙන වද

  • @danushkalakmal7916
    @danushkalakmal7916 2 года назад

    Akkarekata kilo kiyaka wagee aswannak ganna puluwanda

    • @AgriLifewithDilupaAkalanka
      @AgriLifewithDilupaAkalanka  2 года назад

      ප්‍රභේද අනුව අස්වැන්න වෙනස් වෙනව.විස්තර විඩියෝ එකේ තියෙනවා .

  • @chamindadilshan3018
    @chamindadilshan3018 Год назад +1

    මේ දවස්වල වගා කරොත් මිළ කොහොම වේවිද. හොඳම බීජ වර්ගය කුමක්ද

    • @AgriLifewithDilupaAkalanka
      @AgriLifewithDilupaAkalanka  Год назад

      මේ වනවිට වගා කන්නය පහුවෙලා තියෙන්නෙ .නැවත මාස් කන්නයේ සිටුවීම කල හැක

  • @wckfrenando7303
    @wckfrenando7303 Год назад

    අයියේ ඔයාගේ නො. 1 දෙන්න පුලුවන් ද ?

  • @sanjpe1
    @sanjpe1 2 года назад +1

    Ali enawada ratakaju kanna

    • @AgriLifewithDilupaAkalanka
      @AgriLifewithDilupaAkalanka  2 года назад +1

      අලි වැට ගහල තියෙන්නෙ

    • @sanjpe1
      @sanjpe1 2 года назад

      @@AgriLifewithDilupaAkalanka ali ratakaju kanne nadda bariwela hari awoth

  • @nadyiaaa100
    @nadyiaaa100 2 года назад

    No aka danna

  • @tissaattygalle7958
    @tissaattygalle7958 8 месяцев назад +1

    ❤❤❤