Sapna Padukka : What's in My Bag | Episode 56 | B&B - Bold & Beautiful
HTML-код
- Опубликовано: 14 дек 2024
- සප්නා පාදුක්ක කියන්නේ නිරූපණ ශිල්පිනියක් වගේම නව පරපුරේ සුරූපී රංගන ශිල්පිනියක්. Music Video හරහා වගේම TV Derana නාළිකාවේ විකාශය වුණු "ලොක්කිගේ කතාව" , ස්වර්ණවාහිනීයේ විකාශය වුණු "පාරදිගේ" ටෙලිකතා වලින් ඔයාලාගේ ආදරය දිනාගත්ත සප්නාගේ බෑග් එකේ මොනව ද තියෙන්නේ කියලා බලමු එහෙනම්...
Executive Supervision : Samith Roshan
Producers : Dilmika Aththanayake | Supun Sudaraka
DP : Dammika Dissanayake
Editor | Colorist : Dasun Prabhashwara
Camera Crew : Akila Heshan | Ravindu Kalhara | Lakshan Dilruksh
Production : IdeaHell
Subscribe to : goo.gl/Ym9F5f
Like us on Facebook : / boldandbeautifullk
Follow us on Instagram : / boldandbeautiful_lk
#BoldandBeautiful #WhatsinMyBag #IdeaHell #SapnaPadukka
මම මේ සෙග්මන්ට් එක බලන්න හරිම කැමති අනේ තවත් වීඩියෝ දාන්න ❤🎉
මම ආසම segment එකක් ❤
එයා නම් ඇත්තම Bag එක පෙන්නුවද කොහෙද🤪ආසම කෙනෙක් ඇන්ඩ්රියා. ඔයාව තව teledrama වලින් දකින්න ආසයි🥰🥰🥰
කතාවෙදි නම් මම ඔයාට කැමති නෑ...හැබැයි ඔයාගෙ real life එකටනම් කැමතියි...❤❤
Adath lassani kiyana kattiya ma paththata
හරි පිළිවෙලයි ඒ වගේම ලස්සනයි ❤😊
Sapna Padukka ❤❤
Nethmi roshel, Nilakshi thilakarathne, Nikitha Anjaleena, Raleesha me kttiyath genna next time😊
Shanu plz
😍
Ai eya cream wala nama penna nathuwa wahagnna api daki kiyalda 😂
Perfume eka boyfriend ge wenn athi🙊❤
Mn kemtima segmnt ekak
Iassanabagakkaklassanai
අපෝ ඕකේ නයි විතරයි නැත්තේ