Eka aththa. Dakka neda pereda ara podi duwek class giyapu. Eth suduhumpoladi. Peradeniye bus ekak. Ane me ballo ganja gahala yanne nuwara panideniya peradeniya kurunagala katugasthota. Kata kiyannada theren na
Bus karayo salli maththe duwanne janathawage araksawak gane hithanne naha ganja gahala un inne .miya giya ayata amamaha niwan suwath .thuwala unu semata ikmanin suwapath wewa
බස් වල වැඩ කරන රියදුරන්ට තියෙන්නෙ එසේ මෙසේ වැඩක් නෙවෙ කියල දන්න කට්ටිය දන්නවා. .... හැමවෙලේම බස් එකේ driver පිට වැරැද්ද පටවන්න එපා කියල තමා කියන්නෙ ඉතින් .....🥺🥺🥺🥺🥺🥺🥺 මිය ගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා..තුවාල ලැබූවෝ ඉක්මනින් සුවපත් වේවා....🥺🥺🥺💕💕💕💕
Eka aththa. Math oya bus eke enwa.nuwarin api ena welawt thibunoth man oke enwane.api dakinwane hamdam wage oya bus eka. Pau appa driverge idalama minishune pau. Hithala peralan nane kauru unath.mechra dwsk awa giyane oya bus eka.apith enwane oke. Ane mnda appo bus ekta wechchi deyak.
මම හවස ,උදේට වැඩ ඇර්ලා ගෙදර යනවා..අයියෝ..නැතිඋන අයට අමාමාහා නිවන් සුව් ලැබෙවා!! තුවාල උණ හැමටම ඉක්මන් සුවය ලැබෙවා සුවපත් වේවා!!
හවස් වෙන කොට ලොරි බස් කොන්ත්‍රාත් වාහන් සියල්ල චෙක් කල යුතුයි.... ඔක්කෝම ගංජා
අරක්කු බීලා යන්නෙ
සියලුම රියදුරන් සැලකිල්ලෙන් රිය පදවනව නම් මෙවැනි අනතුරු වලක්වා ගන්න පුඵවන් සියඵ දෙනාට ම බුදු සරනයි
පුංචි උනාට සුරංගනාවි කඩාගෙන රියදුරාගෙ බලුකමට.පව් අහිංසක ජීවිත.
මුන්ට කිසිම road discipline එකක් නෑ..කොළඹ මෙයිට වඩා බස් රියදුරිලා රේස් යනවා අනිත් බස් ඉස්සර කරන්නඩ..road rules පිලිපදින්නෙ ම නෑ..🤨🥸
රියදුරන්ගේ නොසැලතිලිමත් රිය ධාවනය..රටට අහිමිකරන ජීවිත ප්‍රමාණය විශාලයි..එ්වගෙම වැඩක්පලක් කරගතනොහැකි ජීවිත කාලයම විඳවන අබ්බගාත කල ජීවිත .රියදුරන් ගෙ හැසිරීම පාලනය කලයුතුමයි...රියදුරු බලපත් ලබාදීමේ ක්‍රමවේදය වැඩිදියුණු කලයතු නොවේද ??
සහතික ඇත්ත.
ඇයි මෙහෙම වෙන්නේ ??? බස් රියදුරන් රෑ එළි වෙනකං ..... මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය කරමින් .... දුරාචාරයෙ ඉඳලා , උදේට බස් එලවන්නේ ...... ඉතින් මු කාලත් බුදියලත් ..... නෑ රැය පුරාම දහදුරා කම්වලට වලට ගතකරල තමයි .... උදේට බස් රියදුරෙක් වශයෙන් ...... ජීවිත රැසකුත් සමග සුක්කානම අතට ගන්නේ ..... !!!! හුඟක් මෙවැනි අනතුරු වලට හේතුව .... මත්පැන් මත්ද්‍රව්‍ය නොනිදා සිටීමෙන් ඇතිවන අධි... විඩාපත්, නිදිමත !!!!!!
බස් අයිතිකාරොයන්ට තියෙන ලොකුම වැඩේ විනයක් තියෙන රියදුරෙක් දාන එක නෙමේ අපේ රටේ බස් වලට ලයිට් හයිකරන එකයි රටේම තියෙන සන්නම් මන්නම් එල්ලන එකයි මේකට රජය වහාම මැදිහත් විය යුතුයි😢😢😢😢😢😢
ඒක ඇත්ත 🤨
Ane hama jeewithayakma theruwan balayen surakewa!
පුංචි සුරංගනාවේ බස් එක අපේ පාරේ තියෙන බස් එකක්.කටුගස්තොට හල්ලලුව ප්‍රදේශයේ අයිතිකරු.අඩේ මොකක්ද මේ වෙලා තියෙන්නේ උදේ හවා දකින බස් එකක් මේක මම.
බස් එකක් නෙවේ කීපයක්ම තියෙනව නේ. පිළිමතලාව නුවර යන ඒව තියෙ. හැටන් නුවර යන දෙකක් තියෙ.
මේක 12.30ට නුවරට දාන බස් එක වෙන්නැති සමහරවිට. කොහොම උනත් මිනිස්සු චෝදනා කරන තරම් ඒ බස් ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා නරක මිනිස්සු නෙවෙයි. ඇත්තටම එයාලා හොඳ මිනිස්සු. ටයිම් ටාගට් එකක් දෙන නිසයි වේගෙන් යන්න වෙන්නෙ. හැබැයි ඉතින් ඒක නම් හොඳ දෙයක් නෙවෙයි. කොහොම උනත් මාත් නිතරම මේ ලක්මි බස් වල යන කෙනෙක් නිසයි කමෙන්ට් එකක් දාන්න හිතුනෙ, මිනිස්සු බනින විදිය දැකලා.
Me hatan duwana bas aka .3 maruna.
@@Ravishyameya pon aka kane gahagena avith.
@@SajithaSampath-i9x Ah eka thami. 12.30ta nuwarata dana ekak tye, thawa 2.30ta wge nuwrta dana ekak tye kokad dnnh ned
👍@@Ravishya
බුදුසරනයිහැමොටම පවු
Siyalu deanatama ekman suwaya lebewa
Teruwan saranai 🙏
බස්වල වැඩ කරන අය නමි අන්ති ජරා මිනිසු අමාරුවෙන් හරි ප්‍රවාහන සේවය විනය හදන්න ඔීනේ මගියන් වන අපි හැමෝටම තිත්ත වෙලා තියෙන්නේ ප්‍රවාහන ඇමැති තුමාට දැනුවත් කරන්න
ඩ්‍රැයිවර් ලා ගන්ජා ගහලා බස් එලවන්නේ
හොද වෙලාවට ලොකු හානියක් නෑ බස් එක තියන විදිහට
මේ වීඩිඕ,එක දාපු පාහරය මිනිස්සු බය කරලනි රටම බීතියට පත්කරා කියලා
Ou askathama dakkagamsnma mama hithuwae
ප___කො බස් එක වගේද මිනිස්සු 3ක් මැරිලා
පුංචි සුරංගනාවි කොහෙ ඉඟිලුනාද😢😮
මේ බස් එකෙ හුඟක් වෙලාවට යැවෙනවා!!
බස් රියදුරො හරිම අසොබනයි.බොරුවට බසෙඑකට නම් දාගෙන.බපල්.ලයිට්.ඉස්ටීකස්.දාගෙන.රගනවා.පිටරටවල ම්වාතහනම්.අපෙ එකුන් නිතියටත්.පොලිසියටත් බයනැ.ගොත පොලිසිය රියදුරො වරදක් කලාම කියක් යන්නහරිනවා.
දැන්වත් හොද නිති ගෙනෙවු මිනිසුන් මරනව මුන් රෙස් ගිහින්
ඩැයිවරයට නෙලන්න තිබුනෙ උතුර දකුන හොයාගන්න බැරිවෙන්න පරයට
Eka aththa. Dakka neda pereda ara podi duwek class giyapu. Eth suduhumpoladi. Peradeniye bus ekak. Ane me ballo ganja gahala yanne nuwara panideniya peradeniya kurunagala katugasthota. Kata kiyannada theren na
NAlahan tha kalla oya thiyanna
Siyaludenata ikmansuwaya lebewa!
And ape minissu karadarayakadi pihita wena hati....budu saranai hamotama parissamen❤❤❤
Awuruddakata warak wath bara wahana license athi ayawa check kara fitness baliya yuthui?
Den wat darving walata bus experience ayata vithark dena oni aya
නින්ද ගිහිල්ලාද රියැදුරාට..😢
මේක වුනේ අපේ ගමේ . අපි දැන් එතන ඉන්නේ . හැමෝටම තුවාල විතරයි .සීරීමක් වත් නැහැ
❤
හීරිල නෑ තුවාලලු 😂
ලෙඩා මලත් බඩ සුද්දය් වගේ කතාවක්.
මොකක්ද ඒ හරුපෙ 😮
ඩැයිවරයා මලේ නැද්ද😂
😢
මේ කොහේද
Hatton
Ai me bus driverlata virudawa action akak nogane.thawa marenakangda inne
ඩර්වරයනමි මලත් කමක් නෑ මගියො පවි,ඔය පුද්ගලික බස් ඩැයිවර්ලට පුදුම අමාරැවක් තියෙන්නේ පාරේ යනකොට, අනිත් සියලුම වාහන අයින්කරල ඉඩ දෙන්න ඕන ඕකුන්ට....
Munge thrage race yanna ethi
Dan inna riyaduro pare yanawa kiyala hithanne naha. Un bus eka ahase yanawa kiyalahirhaana yanne. Private bus karayo mimissunge jervitha sathekata maayim nokara drive karanne. Kaalakanni.
Bus karayo salli maththe duwanne janathawage araksawak gane hithanne naha ganja gahala un inne .miya giya ayata amamaha niwan suwath .thuwala unu semata ikmanin suwapath wewa
Yako hama akama ahema nha bola.hoda minissuth innawa.bus karayo okkoma naraka minissu ya.
Ekek karapu weraddak nisa ki denekge wwda paduwelada.
Aeiyoo
Munge Licence cancel karapiyaw.kalakanni .Hemadama Mineemarawa.pawu Ahinsaka Minissu.
Me riyaduru pakYala kudu ganja gahala driving karanne. Wahama me gana soya balanna baladarini
Mevata nitiyak hdanne kavadads
Kalakanni Desapaluw pissu
Kelinava.
😢
😢
😢
😢