පට්ට සල්ලියක් තියෙන්නේ! මොනව කරලද දන්නෑ!| myTV

Поделиться
HTML-код
  • Опубликовано: 14 ноя 2024

Комментарии • 549

  • @gneirj1905
    @gneirj1905 Месяц назад +24

    බොහොම ස්තුතියි පුතේ මෙවා තේරුම් කරලා දෙනවට, අපේ රටේ වැඩි හරියක් ඉන්නේ වහල් මනසක් ඇති මිනිසුන් ❤❤

  • @anurakumara311
    @anurakumara311 Месяц назад +88

    හොරා කාපු සල්ලි අරගෙන රට දියුණු කරන්න ඕන 😡🧐
    ලක් මාතාවට ජය🎉 🎉

  • @Skwsamanthi
    @Skwsamanthi Месяц назад +27

    කොල්ලෝ උබ පරිස්සමෙන් ..ස්තුති මේවා ඉදිරිපත් කිරීම වෙනුවෙන් 💪💪..රාජපක්ෂ නම් ශාපයක්..ඕකුන් නම් ආපහු මේ රටට එපා..

  • @SweeneBotheju
    @SweeneBotheju Месяц назад +74

    මෙිතව දැන්ම අල්ලලා හිරේදාලා සියලුම දේපල රජයට පවරා ගත යුතුයි

    • @donkuruppuarachchi5792
      @donkuruppuarachchi5792 Месяц назад +1

      අනිවාර්යයෙන්ම කල යුතුම දේවල්

    • @naleenperera1969
      @naleenperera1969 Месяц назад +1

      Akema Sahar Aniwaryenma Saho.... 👍

    • @sharmalifernando9972
      @sharmalifernando9972 Месяц назад

      P
      P
      P
      P😊p
      Pl
      P
      P
      P
      0
      Pl
      P
      P
      😊
      P
      P 10:07 10:07
      ​@@naleenperera1969

    • @rojaraththanayaka2885
      @rojaraththanayaka2885 Месяц назад +1

      Kalkanni sakkiliya okage joka galawala ellla mariya utui

  • @SujeewaJayaweera-ns6cf
    @SujeewaJayaweera-ns6cf Месяц назад +90

    මුංගෙ පස්සෙන් යන එවුන් ගැන ඇත්තටම දුකයි.......😂😂

  • @mcbond6162
    @mcbond6162 Месяц назад +54

    මෙම මුදල් ආපහු ගන්නනෙ මාලිමාව ආවේ...
    ටිකක් ගත්තත් ඇති..
    ....ජනතාව බලා සිටී....

  • @danudesilva9634
    @danudesilva9634 Месяц назад +9

    මේ වගෙ තොරතුරු සොයාබාලා අප වෙත ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි 🙏✔👍❤

  • @DilshanRodrigo-cv4fl
    @DilshanRodrigo-cv4fl Месяц назад +97

    ස්තූතියි හොරු ගැන විස්තර නිර්භීතව ඉදිරිපත් කලාට.

    • @naleenperera1969
      @naleenperera1969 Месяц назад +1

      Kisima Dawasaka Job Akak Nokarapu narmal Parayarta Kohen Billions Gananak Wath Kam...... ❓🤔.

  • @PosasASASD
    @PosasASASD Месяц назад +39

    🌹 අල්ලා දෙවියනේමේ රටේ අපි විදින දුක.. මේවා අපේ ඩොලර්. මේ මුදල් අනිවාරයෙන් ගත යුතුයි.. මේ මනුෂ්‍යන්ට කිසිම තැවුත්ත නැති රාජපක්ෂ පවුල නැත්තට නැතිවේවා....

  • @sunilrathnayaka-h2m
    @sunilrathnayaka-h2m Месяц назад +7

    සමිපුර්න ඇත්ත පුතා ඔබට බොහොම ස්තුතියි
    මමත් 87 හිරේ දැමිම මාස 03 ක්
    අපේ බලාපොරොත්තු දැන් ඉටුවෙමින් තිබෙ🎉🎉🎉🎉🎉🎉

  • @nihal-lk4iz
    @nihal-lk4iz Месяц назад +6

    සුපිරි වීඩියෝ එකක් .මේවා ප්‍රසිද්ධ tv නාලිකාවල පෙන්නන්න ඕන .ඔබට බොහොමයක් ස්තුතියි .

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 Месяц назад +10

    මේවා රාජසන්තක කරලා වෙන්දේසි කරන්න ඕනි 😮😮😮

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 Месяц назад +31

    ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ පොහොට්ටුවේ සජබේ UNP විමලගේ ඥනසාර රතන චම්පික විවිදාකාර ජඩ තක්කඩි මුන්ගේ වටේ ඉන්න පට්ට හොරුන්ගේ වත් කම් බැංකුවලින් ගත්තු නය එවා නොගෙවා තියෙන එවා කරුනාකරලා සොයන්න කියලා අපි මාලිමාවේ සියළුම සහොදර සහොදරියන්ට අපේ ජනාධිපති අනුර සහොදරයාට අපි යොජනා කරනවා

    • @lakshminanayakkara3962
      @lakshminanayakkara3962 Месяц назад

      ර්ංඊ
      ඊ ටි ඇයි සමාගමෙ අසරනමිනිසුන්ගෙ ස්ථාවර තැන්පතු මුදල් ඉක්මනින් ලබාදෙන්න කටයුතු කරන්න පිංසිදුවෙනවා

  • @gameranger9818
    @gameranger9818 Месяц назад +21

    පුතාල කියන කතාව සහතික ඇත්ත. මම අවු 64 ක අමිමා කෙනෙක් . අපි ඔය දේවල් ඇහින් දැක්කා.

  • @gihanshani5059
    @gihanshani5059 Месяц назад +30

    අහද්දි යකු නගිනවා .දාපල්ලා මුං වහිරේට

  • @jagath3753
    @jagath3753 Месяц назад +10

    ජනතාව දැනුවත් කිරීම ගැන ස්තුතියි.මල්ලී.අනිවාර්යයෙන්ම මුන් හොරාකාපු සල්ලී රාජසන්තක කල යුතුමයි.

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 Месяц назад +38

    තුප්පහි රාජපක්ෂලා

  • @GunapaliSilva
    @GunapaliSilva Месяц назад +33

    රස්සාවක් නොකර හොරකම් නොකර සල්ලි හම්බකරන හැටි කියල දෙන්න

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 Месяц назад +1

      මිනී මරල හොයන ක්‍රමයක් ඇති.......

  • @ayomavitharana
    @ayomavitharana Месяц назад +51

    නියමයි සහෝ ඔයා කියන්නෙ අත්ත.

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka Месяц назад +25

    පොලියට දෙන්නත් ...නයට දෙන්නත් මූට සල්ලි කොහෙන්ද මේ තරම් ..අනෙ අහිංසක මේ රටේ ජනතාවගේ හොරා කාපු බදු මුදල්...දෙමල ජනයාගේ කොටි කලබල කාලේ කඩපු රත්තරන් බඩු සාප්පු .වලින් ගහපුවා.. මේවා මේ රටේ ජනතාවගේ සල්ලි .මුන් දාපල්ලා හිරේ ..ඒ කොටි ගනන් සල්ලී අය කරගනිල්ලා රජයට ...මුන් මීට පස්සෙ දේශපාලනේට ගන්න එපා...ගේම්...කොමිස්...නිදන්..කප්පිත්තෝ...

  • @neshishanaya9263
    @neshishanaya9263 Месяц назад +30

    අහිංසකයන් රැවටීම මහ පාපයක්. ඒවට විපාක ලැබෙනවා😢 පව්නේ

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 Месяц назад +10

    පියුමි හංසමාලිත් කාටත් අමතක වෙලා වගේ හේ චන්ද වැඩ නිසා

  • @manelperera5336
    @manelperera5336 Месяц назад +33

    මහමැතිවරනයට පෙර ජනතාවගේ විශ්වාශය ඇති කරගන්න මලිමාවෙි ජනපති.හොරැ 220 නැවතඑපා.N.P.P ❤❤❤❤❤රට ගොඩනැගිමට ජනතාව ඉවසිමෙන් සිටිමු.

  • @christeenlaity3201
    @christeenlaity3201 Месяц назад +8

    ඔබතුමාට ගොඩාක් ස්තුති මේවාදැනුම්දිමගැන 🙏🌹
    මෙච්චර වත්කමක් රැ 54 000/ කින්
    නොකානොබි මුදල්එකතුකරලා මේවා සියල්ලහොරාකා ගත්තුඑවා
    මෙවා රාජ්‍යසන්තක කලයුතුයි ☝

    • @SrimathiChandrika-mz5sy
      @SrimathiChandrika-mz5sy Месяц назад

      True Putha.Want put gold to your mouth.puthata budusaranai Don't afraid to tell true things ♥️♥️♥️♥️

  • @ggdk2808
    @ggdk2808 Месяц назад +13

    මුන් තවදුරටත් ඕන කියන එවුන්
    මෝන්ගල්

  • @AthukoralaDill
    @AthukoralaDill Месяц назад +10

    දුටුගැමුණු මහත්තය කෝ

  • @pjayawardana
    @pjayawardana Месяц назад +31

    හොඳ පැහැදිලි කිරීමකින් ❤❤❤❤මුන්ට නඩුදාල ඕවා ගන්න

  • @KusumLiyanarachchi
    @KusumLiyanarachchi Месяц назад +31

    රට ගොඩ නැගීමට ජනතාව එක්වෙමු.

  • @sandyakumari4172
    @sandyakumari4172 Месяц назад +8

    Excellent very good news ❤❤❤❤❤

  • @lasathfernando8010
    @lasathfernando8010 Месяц назад +30

    හොරා කාපු සල්ලි අරගෙන රට දියුණු කරන්න ඕන
    ලක් මාතාවට ජය

    • @naleenperera1969
      @naleenperera1969 Месяц назад

      Yep It's Vital Proposal & Keep It Up..... 👍

  • @anandarathna7442
    @anandarathna7442 Месяц назад +19

    හොයල බලන්න නොනට වත්කම් කොහෙන්ද කියා

    • @MalaRajapaksha-v2s
      @MalaRajapaksha-v2s 22 дня назад

      ඕකට හොඳ වැඩක් තියෙනවා නාමල්ගේ බිරිඳ දික්කසාද වුනානම් බලාගන්න තිබුණා ඒ දේපල කාගෙද කියලා 😂😂😂

  • @ChandarasiriWeerasinghe
    @ChandarasiriWeerasinghe Месяц назад +9

    😂THANKS YOU 👍 VERY MUCH ❤
    N.P.P and A.K.D JAYEN JAYAMA WEWA 😮😮😮

  • @inrawathialwis6178
    @inrawathialwis6178 Месяц назад +2

    මහින්ද ga weth kam.ealiya ta danna ඕනෑ නේද බොහෝම pin බුදු සරණයි

  • @thusithsagara
    @thusithsagara Месяц назад +14

    සංවර්ධනයට මුවා වී හොරාකෑමේ කුසලතාවට, නිපුණතාවට NVQ - සහතික බර ගණනක් මැදමූලන සොරමුලට ලියා දිය යුතු මයි .

  • @ranjithcjayaweera9391
    @ranjithcjayaweera9391 Месяц назад +18

    This is shocking. Why are the Rajapaksha's so inhuman? People like them should be jailed for life.

  • @ChandraChandra24-x9p
    @ChandraChandra24-x9p Месяц назад +7

    මල්ගේ තියෙන දේපල ඔක්කොම ගන්න තියෙන්නේ. ඔය අරගෙන නැති මිනිස්සුන්ට දුප්පත් මිනිස්සුන්ට කන්න බොන්න නැති මිනිස්සුන් බෙදාහරින්න ඕනෑ😊😊😊😊

  • @deepa4659
    @deepa4659 Месяц назад +6

    ඔය පවුලට නුවරඑළියේ Little England cottage කියන තැන ගෙවල් තියේනවා.හොයලා බලන්න.

  • @srilanka8562
    @srilanka8562 Месяц назад +4

    God bless u ❤

  • @MahasenEllepola
    @MahasenEllepola Месяц назад +10

    2/3 පාර්ලිමේන්තුවේ බලය ඇතුව අපේ මාලිමාවේ රජයක් පිහිටුවීමට අධිස්ඨානය කරගමු

  • @DiniduKumara-m6g
    @DiniduKumara-m6g Месяц назад +1

    මුන් අක්කර ගණන් ඉඩම් ගත්තත් යනකොට අඩි 6 නෙ පොලවෙන් ගන්න තියෙන්නෙ . අහිංසක මිනිසුන්ගෙ සල්ලී 😢

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka Месяц назад +20

    අනේ සතෙන්..සතේ රුපියලෙන් රුපියල ඉතුරු කරපුවා ...නාකි මයිනාගේ හොර පුතා...

  • @Kayiani-d7d
    @Kayiani-d7d Месяц назад +3

    ඔය මිනිස්සු හොරා කාපු ඔය සල්ලි ඔය දේපළ රජයට පවරාගෙන දුප්පත් අහිංසක මිනිස්සුන්ට ඉන්න තැනක් නැති මිනිස්සුන්ට අනුර පුතාට පින් සිද්ධ වෙනවා ඒ මිනිස්සු හොයලා. බලලා ඒ මිනිස්සුන්ට ඉන්න තැන් හදලා දීලා මේ රට ස්වයංපෝෂිත කරන්න ඔබතුමාගෙන් ඉල්ලන්න තියෙන්නේ එච්චරයි හැමදේම සොයන්න බලන්න මේ හැමදේම හරි විදිහට කරලා රට එක් සේසත් කරන්න අපි මැරෙන්න ඉස්සෙල්ලා අපිට ඒවා දැකබලාගන්ඩ ඔබතුමා කරන්න මේ හැමදේම කරන්ඩ ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 Месяц назад +2

    ජයවේවා ශ්‍රී ලාංකික ජනතාවට ❤

  • @IndrajithRathnayake-w9h
    @IndrajithRathnayake-w9h Месяц назад +3

    උන්ගෙ පවවුල්පිට්න් එක පොකුරට කුනුවෙලා පනුවොගහල විදවල මැරෙන්න ඕනෙ

  • @MallikaPearea
    @MallikaPearea Месяц назад +10

    පොලියට දීමත් නීති විරෝධි වැඩක්

  • @RohinoGunawardena
    @RohinoGunawardena 24 дня назад

    Niyamai Excellent, Programme Ekak, Thank u Apiva Danuvath Kireema gana ,
    Horunta Punishment dennama ona , Ape Ratata Vela Tiyana Deyak,😂

  • @kumarikumari9792
    @kumarikumari9792 Месяц назад +4

    මෙවා වටහ ගන්න බැරි. ගොන් මිනුසු ඉන්නවා මොනවා කරන්නද. අපි කුවෙටි Akd. ❤

  • @upul1684
    @upul1684 Месяц назад +2

    මේව අහපල්ලා ලබන චන්දෙදි මේ කාලකන්නි පාර්ලිමේන්තු එවන්න එපා

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 Месяц назад

    ස්තුතියි ඔයාලට
    අපේ රටේ අහිංසක මිනිස්සු කොයිතරම් දුක් විදිනවද දෙවියනේ 😢😢😢

  • @mpliliwathi948
    @mpliliwathi948 Месяц назад +4

    මුන් පස්සෙ යන එවූන්ට ගහන්න පොලූපාරවල් කවූද ගැහූවෙ නැති විදියට මෙච්චර මෙ දනස් කන්ද මොකටද මිනිස්සු කොචිචර මැරුවාද කන්න නැතිව මුන්ට හදවතක් තියෙනවද අනෙ මුන් මැරෙන්නැද්ද තවත් චන්දෙ ඉල්ලනව මොනවට හම්බ කරනවද මුන් ජිවත් වෙලා ඉන්නව ඇති අනෙ චන්දෙ ඉල්ලගෙන එනකොට ගහල එලවන්න ඔන බුදු සරණයි ඔව ඔක්කොම ගන්න ඕන හොයල බලල කාලකන්නි මුන්ට හෙනම. ගහපන්

  • @ජයකාන්ත
    @ජයකාන්ත Месяц назад +4

    මු. මුගේ. තාත්තටත් වැඩිය හොරා කාලා. ඒත්. මුගේ. ලයිට්. බිල. ගෙවා ගන්න බැරි වුනා කාලකණ්ණියා. 🐖🐖🐖. මේවා බලන්න ඔනි. මාලිමාවට. 🧭🧭✅✅✅✅✅ ජයවේවා

  • @manelperera5336
    @manelperera5336 Месяц назад +19

    රැවන්වැලිසැයේ මැණික් වලට මොකද වුනේ.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 Месяц назад +6

      එතකොට සෙල්ලකතරගම තිබු වටිනා පෞරාණික ඝාන්ඨාරය ?

    • @sunillshantha2130
      @sunillshantha2130 Месяц назад +3

      ඒවා නාමල් ලග

    • @nirmaladamayanthi984
      @nirmaladamayanthi984 Месяц назад +1

      ශ්‍රී පාදයේ තිබුණ පෞරාණික ගාන්ඨාරය කෝ ......

  • @vincentrich6805
    @vincentrich6805 Месяц назад

    Very good your information 👍thanks 😎 well come

  • @mohammedsanoon2180
    @mohammedsanoon2180 Месяц назад +4

    Well done Excellent very good news ❤❤❤kamil from London ( Kandy madawala Bazaar)

    • @MrRogerhalliday
      @MrRogerhalliday Месяц назад

      Yes schoking revelations but will the system take action to pinkish the culprits.

  • @M04Samsung
    @M04Samsung 29 дней назад

    නාමළුාව අනිවාර්යයෙන්ම වැලිකඩ බෝඩිමට දක්කන් නේ කවදාාද 🐍

  • @RanieRanie-pf6xv
    @RanieRanie-pf6xv Месяц назад

    මාර දුකක් හිතුනෙ ඒ කතාව ඇහුව ම අනේ පව් අය මේ විදිහට් යටි මඩි ගහන්න බැරි වේවි හිතට දුකයි සතුටුයි මාලිමාවට ජයවේවා

  • @minidumapawala4136
    @minidumapawala4136 Месяц назад +2

    මිනිස්සු දුක්වින්දා මේ හොරූටික රටකෑවා

  • @dhanukarajapaksha2054
    @dhanukarajapaksha2054 Месяц назад +4

    චන්දෙ පළමුවෙන් නාමල් ඉල්ලුවේ මුට්ටිය දැමීමක් අවුරුදු විස්සකට පස්සේ ගොඩ යන්න ඔය කියපුවට අමතරව තවත් මුදල් ඇති වත්කම් ඇති නාමල්ම කියෙව්වා එක sms එකකින් ලෝකයේ තියෙන ඕනෙම බැංකුවකට සල්ලි දාන්න පුළුවන් කියලානාමල් හෝ නාමල්ගේ නියෝජිතයන් යන එන තැන් සොයා බලන්න සල්ලි උඩ නිදියලා එන දවසක් තියෙයි

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 Месяц назад +2

    හොරා කාපු සියලු දේ නැවත ලබා ගත යුතුය

  • @nuwanperera5061
    @nuwanperera5061 Месяц назад +1

    Owww 😢

  • @nadaseelinandaseeli7403
    @nadaseelinandaseeli7403 Месяц назад

    අනේ. අපිත්. හරි. දුකයි. මෙන්ද කරන්නෙ. අනුර. කුමාරටජටවෙවා. 🇸🇦

  • @شيتاشيتا-ر4ص
    @شيتاشيتا-ر4ص Месяц назад +2

    දුෂනය නැති කරොත් ආර්තිකේ කඩා වැටෙයි කිවුවෙ මේ පොර නේද?ආර්තිකේ ක්වුවෙ ඌ ගැනද දන්නැ😂😂😂❤

  • @samanthilak9180
    @samanthilak9180 Месяц назад +5

    ඔය සේරම මුදල් නාමල්ගෙනුත් උගෙ ගෑනිගෙනුත් රජයට ගන්න ඕනෙ දෙන්නගෙ පඩියට අනුව ගෑනිගෙ තාත්තල දීපු මුදල් ඇර සියල්ල අරගෙන ඕකුන් රිමාන්ඩ් කරල නඩු දාල දඩුවම් දෙන්න ඕනෙ පොඩි ලමයි දෙන්න කාටහරි බාරදීල අනිවාර්‍යයෙන් දඩුවම් දිය යුතුයි මොකද උගෙ ලමයි වගේම ලක්ෂ ගනන් කුඩා දෘවො දුක් විදින්නෙ ඕකුන්ගෙ මජරි වැඩ නිසා අනුර උන්ට විරුද්ද්ව ක්‍රියා නොකලොත් එයත් ආයෙ එන්නෙ නෑ එන්න කලින් යයි

    • @saronipeiris712
      @saronipeiris712 Месяц назад

      Aniwaryen aka nokaloth anurawa marawai unge salli walin.

    • @janakakasthuri3850
      @janakakasthuri3850 Месяц назад

      ගෑනිගෙ තාත්තාට ✈️ රැකියාව දුන්නෙත් මුන්ම තමා..

    • @vajirafernando2888
      @vajirafernando2888 Месяц назад +1

      මාත් බලන් ඉන්නේ.අනුර සර් මොකෝ කරන්නේ කියලා.කියපු ඒවා නොකරොත් චන්දෙ දෙන් නෑ.

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f Месяц назад +3

    මූ හොරකම් කරපු සල්ලි ඔක්කොම ගන්න...රත්තරං කෝටි ගාණක
    ..මැණික් මල්ලක්..ශ්‍රීපාදස්ථානයේ බෙල් එකකෝ..රුවන්මැලි සෑයෙක් මොනවද ගත්තා නේද...වෙහෙර විහාර දාගැබි කැඩුව නේද...නිදන් හැරුවාද..
    Cnn රූපවාහිනියක් තියෙනවා නේද...රත්නපුරේ ඉඩම් හොරකම් කරලා මැණික් ගැරුවද...අර ගල් ගල් බමුණ තිස්ස කුට්ටිය..කිව්වා මූ ආපහු ගේනවා කියලා...ජොනිපකඩයක්..බදුවංචාකාරයා..කෝ මේකා ගෙනාපු ලැම්බෝගිනි...කාලකන්නි ඔවුන්ට විඳවන්න සිද්ධ වෙනවා..සුව කරගන්න බැරි ලෙඩ උන්ට හැදෙනවා
    .මයිනටත් හැදිලා.
    කපුරටත් හැදෙනවා.ශ්‍රීරන්තිටත් හැදෙනවා හැදුනම ඉවරයි..
    ලෙඩ මතුවෙන්නේ ශරීර අභ්‍යන්තරයෙන්..අපි බලාගෙන ඉමු මොකක්ද වෙන්නේ කියලා🤣🤣🤣🤣🤣

    • @RoshiniDhamayanthi
      @RoshiniDhamayanthi Месяц назад

      Ruwanmalisaaye Chuda Maanikye Manik Gal Tika Galawala Boru Ewa Dhaala Nedha.

  • @yaracell2605
    @yaracell2605 Месяц назад

    ඔවා රජයට පාවගන්න තියෙනෙ හොරා කාපු මුදල් සියල්ල ම ආපහු තහනම් කරන තියෙනෙ

  • @saramanthryh6247
    @saramanthryh6247 Месяц назад +7

    ඔව් ඔව් අන්තිම ට කැෂුවෙන්ජ් කසල සෝදකයධත් යයි

  • @PearlNandakumara
    @PearlNandakumara Месяц назад +2

    ගූ කන බයියො මේ පැත්තන් එන්ඩෝ😅😅😅😅😅😅😅😅😅

  • @LamaKhaled-ss3pv
    @LamaKhaled-ss3pv Месяц назад +1

    👍👍👍👍👍👍👍🙏🙏🙏🙏😱😱😱😱

  • @hemamalahewa5321
    @hemamalahewa5321 Месяц назад

    😡 ලබන ආත්මෙටත් එක්ක වෙන්ටෑ නේද 😂දුකයි අපේ රට‍ ගැන 👎

  • @chandaniathapaththu6447
    @chandaniathapaththu6447 Месяц назад +4

    Rajakam kalath kalakam paladanawa.
    Ma bududahama pawathina ratak

  • @gayaniachala2757
    @gayaniachala2757 Месяц назад

    1 ශ්‍රේණියේ ගුරුවරු න්ට විතරයි 70000/= ක් අනිත් අයට අඩුයි.....ඒකත් ඉතින් පෙන්ශන් යන්න කිට්ටු වෙද්දි තමා 1 ශ්‍රේණිය ට යන්න වෙන්නෙ...

  • @gihanshani5059
    @gihanshani5059 Месяц назад +4

    c දිිපිය යකෝ අපේසල්ලි පර හු ....

  • @ulapanegegunasena
    @ulapanegegunasena Месяц назад +3

    කුට්ටි ආරච්චි මේ වගේ කෙනෙක්ද මේ අනුර කුමාර පරදවා ජනපති කරන්න යන්නෙ...

  • @nandapalarathnayaka5231
    @nandapalarathnayaka5231 Месяц назад +2

    මේ වීඩියෝ එක බලන වෙලා වෙනකොට ඒ බොන්ඩ් එක කැඩිලා ඉවරයි brother
    Den horakam kerapuwa ganna thamai thiyenne. Jaya wewa

  • @J.oPerera
    @J.oPerera Месяц назад +4

    Patta malli okunta ohoma thama kathakaranna one!!pal horu mun desapalanaya kale rajjaya balaya unge athe thiyagena “mun jiwathune hindi film ekak wage jivithayak?_apita udin kerumo nai kiyala hithagena?ubalata tharu penei idireyedi?

  • @SunilshanthaShantha-b4h
    @SunilshanthaShantha-b4h Месяц назад

    ඹකුන්.මරාගනකන්න.පුලුවන්.අම්මපා

  • @Listen2154
    @Listen2154 Месяц назад +1

    Rajapaksha ; Ballo. Keri Ballo . Vinasha Weyan……..
    Sohon Kali Meniyane………; Mahinda, Namal , Gota , Besil ; Rajapaksha Pawula, Vinasha Karanna. Kaali Meniyane , Oba Wahanseta Pin Sidhu Weava.

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s Месяц назад +1

    නොදකින් පල්හොර ත්‍රාඩ රාජපක්ෂ හැතිකරේ

  • @kumaris.d.indrani6362
    @kumaris.d.indrani6362 Месяц назад

    අපිත් අනුර තමයී ඡය වේවා

  • @acnstudio8485
    @acnstudio8485 Месяц назад +2

    සුපිරි ❤

  • @SamanKumara-v9t
    @SamanKumara-v9t Месяц назад

    Good program

  • @JackShakya-y5x
    @JackShakya-y5x Месяц назад +1

    Niyamai malli ,oya baya nethuwa katha kara.❤❤❤

  • @මෙත්සිලු
    @මෙත්සිලු Месяц назад +12

    මයින හොර මයින හොර මයින

  • @shakeelins6203
    @shakeelins6203 Месяц назад

    💪👍

  • @thamilaikaappom
    @thamilaikaappom Месяц назад

    මහින්ද සහ ඔහුගේ අනෙක් පුතුන්ගේ වත්කමත් කියන්න.

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 Месяц назад +1

    අපිට දෙපාර්තමේන්තු වල අවු 30 කඹුරල හම්බ වෛන්න තියෙන හිඟ වැටුපවත් හදල දෙන්නෙ නෑ තක්කඩි නිලධාරින්
    .

  • @LakmalSuranga-nr9ze
    @LakmalSuranga-nr9ze Месяц назад +3

    Namal mama obe wayase kollek. Mechchara depala kohenda ban😢😢😢

  • @MariyaGorotti
    @MariyaGorotti Месяц назад +1

    හොරා කපු සල්ලි අරන් රට ගොඩ නගමු හොරුන්ට නිසි දඩුවම් දියයුතුයි

  • @dayanandagamage132
    @dayanandagamage132 Месяц назад

    වැලිඔය කල්‍යාණපුර පන්සලේ නිදානෙකින් හමුවූ මැනික් ගල් 14 ක්ගැන කියැවුනා අතඅඩංගුවේ උන් බේරගෙන ගල්වෙනුවට ගල්දාලලු කියන කතාව ඇත්ත ක්ද?

  • @SomaO-d8h
    @SomaO-d8h Месяц назад +5

    Pattaya aththa mali mun horu malimawata jaya❤❤❤

  • @NalakaHettiarachchi-p4n
    @NalakaHettiarachchi-p4n Месяц назад

    මේ මුදල් නැවත එක රුපියලක් නෑර ගත යුතුයි. අනිවාර්යෙන් අනුර මහත්තය කළ යුත්තේ ඒකයි මුගෙන් සල්ලි මේ සියලු රුපියලක් නෑර ගන්න ඕන මුගෙන් විතරක් නෙවේ සියලුම මැති ඇමතිවරුන්ගෙන් හොරා කාපු මේ මුදල් නැවත රජය සතු කර ගතු යුතුයි ඒ වාගේම මුන්ව හිර ගෙදරට යැවීම යුතුයි.

  • @NilminiPitagampala
    @NilminiPitagampala Месяц назад +1

    හොරකපු මුදල් මජතවට බෙද දෙමු

  • @indrasenama1298
    @indrasenama1298 Месяц назад

    😊😊

  • @Shaliniweeratunga
    @Shaliniweeratunga Месяц назад

    අහන්න අප්‍රිය යි!!!

  • @lakshmanmalawathanthrige
    @lakshmanmalawathanthrige Месяц назад +4

    Definitely .A change is a must.Thank you for the revealtuon.

  • @huzairja5966
    @huzairja5966 Месяц назад

    මේ හොරකං කරපු මුදල් ආපහු ලබාගත්තනං රටේ නයත්ගෙවලා අනිත් රටවල්වලට නයදෙන්නත් පුලුවං ,

  • @gangaappuwa7795
    @gangaappuwa7795 Месяц назад

    Okun serama pannamu malimawata ekatu wenna budusaranai dewi pihitai teruwan saranai mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @leelagunasekara1554
    @leelagunasekara1554 Месяц назад +2

    R. Premadasa. Nugath mineha😂 okkoma ugath un maruwa Malwatti Maraya .

  • @sriyanidarmalatha7974
    @sriyanidarmalatha7974 Месяц назад +1

    නින්දෙනුත් හොරා කනවා ඇති මුන් එකනෙ පන ඇද ඇද හරි ආපහු එන්නෙ කැතිනම් නහ්බු කාර විදියට ඉන්න තිබුනා

  • @SamanlathaNugaliyadda-jo2ds
    @SamanlathaNugaliyadda-jo2ds Месяц назад

    Attha katawa.❤❤❤❤❤