Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආදරෙයි මචන්ලා... ආදරෙයි ඈ... අපේ අමු සින්දු අහනවට සහ විඳිනවට බොහොම ස්තූතියි..
best song 😍
❤❤❤❤
❤
ඒ කාලෙ ඉඳන් අපේ සින්දු අහපු, උඹල ඔක්කොටම බොහොම ස්තූතියි බන්, කට්ටකාලා දාගත්ත කෙල්ල යාලු, චොක්ලට් කෑල්ල වගේ සින්දුවල ඉඳන් අදටත් තාමත් "මගෙ දඟමල්ල" සින්දුව ත් අහන ආදරණීය උඹල ඔක්කොටම බොහොම ස්තූතියි... ආදරෙයි මචෝ ඈ... Sanjeew Lonliyes සංජීව් ලෝන්ලියෙස් Sanjeew Lonliyes SJS
Nice one bro
Ko anith denna dan..sjs
අපේ ගනන් සර්
Api partyak danakota kiyana first and last song eka mage swety kella thabili gediya ❤❤❤❤❤
*ආ සින්දුවද බැලුවේ මෙන්න*රු රප්ස්ථාහ්.... ඩුබි ඩුබි ඩූබී..අරු රප්ස්ථාහ්.... ඩුබි ඩුබි ඩූබී..යේරු රප්ස්ථාහ්....ඩම් ඩම් ඩඩා..හ් රු රප්ස්ථාහ්....ඩම් ඩම් ඩඩා...මගේ දගමල්ල මාව දාලා ගියා අයින් වෙලාඑයාගේ යාලුවා දැන් මට ටිකක් ලයින් වෙල්ලා...//මම මගේ ස්විටි එක්ක හිටියේ බොක්ක වාගේ පිට් වෙලාඑයා වෙන කෙනෙක් එක්ක ගියානේ අනේ සයිකො සෙට් වෙලා..මගේ සුදු රණ්ඩු කෙක්ක මාත් එක්ක හිටියේ පැක් වෙලා අද මගේ සිරා කොක්ක කෙනෙක් එක්ක ගියා වෙස්වලා..දවසක මන් එද්දි බස් එකේ එයා එහා ශිට් එකේ වෙන කෙනෙක්ට තුරුලු වෙලා නේ..මල් කැඩුව තරම්..පොල් කැඩුවා නම්..දැන් හොයලා බන්..මන් කෝටි ගණන්..අද මගේ ගත සිත වටකර රාටින් පිරිලා..එයා අවේ එදා රොස පාටින් ඇදලා..රෑට ඩෙටා දාගෙන මල් මීටින් තියලා..දවසම වලි මන් හවසට වේටින් කියලා..මල් කැඩුව තරම්..පොල් කැඩුවා නම්..දැන් හොයලා බන්..මන් කෝටි ගණන්..Like එකක් දාගෙන යමන් මචා..න්
හරිනේ මචං lyrics ටික🤙
Lassanai
@@amagirldew5854 hi
@@amagirldew5854❤
Maru a 👈
ටික්ටොක් එකෙන් දැකල ආව උන් ලයික් එකක් දාන් පලයල්ල පට්ට සිංදු ව 😍😍
ටික දවසක් දැකලා එත් අමතක උනා වැඩ එක්ක😮
Ara kellek krana tiktok ekak blala awe 🤣🤣🤣
Q
Math
Sira
මල් කැඩුව තරම් පොල් කැඩුවා නම් මං හොයලා කෝටි ගණන්... නියම තේරුමක් තියෙන්නේ නියමයි 👌 ඉස්තරම්
මෙහෙම talent පිහිටන්නෙ මාර අතලොස්සක් මිනිස්සුන්ට .❤❤❤.නිමේ තමයි real musician ලා.Respect brother 🎉
ජීවිතේට ලියාගන්නවත්/කියාගන්නවත් බැරිව හදවතේ කොනක හිරවෙලා තිබුණු ඒ ප්‍රභල වාග් ප්‍රහාර වලින් අපේම ජීවිතේ ආපස්සට දකිද්දී ඒ අසරණ කමත් එක්ක ඇස් ලාවට තෙමන්න සමත් උණා...😭හරි අපූරුයි මචං. Sanjeew Katta Kaala...👌💘
Aniwa😁
Adamu
1nma brother ❤❤❤❤
Niyamai ❤❤❤
අවුරුදු තුනකට පස්සෙ අද ඇහුවෙ, පිස්සු හැදෙනවා,❤️ වෙනම රසක් ඒක..නියමයි 😍
mathh
Owmai
sira kthwa,mth meka ada ahwe
Maath ❤
Mamath godak kalekin ada ahuwe
නිකන්ම නිකන් වචන ටිකක් මාර රහකට කියනව.. නියමයි.🌹🌹🌹 අද කාලෙ අලුත් කොල්ලො ඔක්කොම එන්නෙ කෙල්ල දාල ගියපු සීන් එකක් කියාගෙන අඩාගෙන. අහන්න හිතෙන්නෑ.. ඒකට මෙන්න සින්දු..මේ සිංදුවෙන් කියන්නෙත් ඒකමයි.. ඒත් මරු.. අමුතුම තාලෙකට කියනව..👍👍👍 ඇහුවට එපා වෙන්නෑ...🌹🌹🥰🥰කුරුණෑගල නෙත..😜😍😍😍
සිංදු නොඅහන මම පරණ කාලෙ සිංදු වලට අමතරව ඇහුවනම් බොක්කටම වදින්න ඇහන එකම වොයිස් එක සිංදු මෙච්චරයි.මෙවන් නිර්මාණ දිගටම කරගෙන යාමට ඔබට හැකි වේවා ❤
ලංකාවේ අපිට රසාස්වාදේ කොතනක හරි වැරදුනා ඒකයි මේවා මිනිස්සු අතරේ නොයන්නේ ❤️❤️❤️
පිටකවරේ සිංදුවෙන් තමයි අයියේ ඔයාගෙ සිංදු අහන්න පටන් ගත්තේ.දැන් නම් ඔයාගෙ සිංදු වලට ඇබ්බැහි වෙලා.එකම සිංදුව කී පාරක් ඇහුවද කියලවත් මතක නැහැ.ආදරෙයි අයියේ.තවත් අලුත් දෙයක් කරන්න.
මං අහන්නෙ අමු සිංදු විතරයි අපිත් යනවා දවසක ලී කූඩුවේ..❤ එතෙක් විඳිමූ අපි මේ ජීවිතේ...👌
සිරාවට මේ සිංදුව මිස් උනේ කොහොමද පට්ට සිංදුව ❤️👍💯
ඉස්සර ඉස්කොලෙ යන කාලෙ පල්ලෙහා ගෙදර හදනකොට ඒකෙ වැලි ඇදලා හම්බුවෙච්ච රු 500න් 2GB මෙමරි කාඩ් එකක් අරගෙන CD කඩෙ එකාට එකාට කියලා දාගත්තෙ මුලින්ම චොකලට් කෑල්ල සිංදුව 10 වසරෙදි 2013 දි විතර මතක ඇති විදියට පස්සෙ ෆොන් එකක් ගත්තම බැලුවා ඒ තිබුනු ආදරෙටම තාම ආදරෙයි SJS crew එකටම ඉදිරියටත් හොද වැඩ කරන්න පුලුවන් වේවා ආදරෙයි තෙරුවන් සරණයි ගැටබරු දෙවි පිහිටයි 🙏
ISURU LAKSHITHA බොහොම සන්තෝසයි ආදරෙයි උඹලට හදවතින්ම . උඹල පිරිසිදු ලස්සන ආර්ට්ෆුල් හදවත්. බොහොම ස්තූතියි අපේ සෝන්ග් අහනවට ජයවේවා ආදරෙයි Sanjeew sjs
ඇයි මේ සිංදුව හිට් වෙලා නැත්තෙ පුදුමයි අද ඇහුවෙ සුපිරි
Kollo kello atare මිලියන ගනන් විව්ස් යන්න ඕන මේව අප්පා💚🙏🙏🙏 වෙනමම සීන් එකක් 💚 ආදරෙයි ජයවේවා❤️❤️❤️
ජය ජය 🖤🖤🖤🤝
Thanks all hearts
team එකෙ අනිත් කට්ටිය කො
අයියෙ මේක karoke 1දෙන්නකො
Lassanai aiye oyage sindu walata api godak kemati
ර්@@thariyabuskingdom2783බ්බ්බ්බ්බ්ක්ය්5😢🎉😅s8ව්😢😂😢අzව්ව්ව් 😂😂ඉ8😢
මෙවැනි සිංදු අහනවා කියන්නේ ඉතින් සුපිරි චරිත තමා ඉතින් 😮
ඒ කාලේ.කට්ට කාල සින්දුව ඉස්කෝලෙ ඩේලි කියනවා....මේකත් ඒ වගේම සුපිරියක් ❤❤❤❤💪
🤝🖤🍺
නිතරම කියනවා.හීනෙනුත් කියනවා..සුපිරි අයියා ❤
සිරා බකට් පලනො😹
කොච්චර ඇහුවත් එපා වෙන් නැති සින්දුවක් 😍....ජය වේවා අයියෙ
Ammapa ekanam ඇත්ත
පිස්සංගෙ සිංදු අහල එපාවෙලා හිටියෙ. මානසික විරේකයක් දුන්නාට ස්තූතියි.ආදරෙයි
කට්ට කාල සිංදුව ඇහුවෙ මං පොඩි කාලෙ. ඒකනං පට්ටම පහරක්. ❤️ දවසක ට්‍රෙන්ඩින් වෙන්ඩ ඔනෙ සිංදු මේව.ඒත් හැංගිල තියෙන එක දුකයි 🥺. ජය වේව සුපිරී❤️🥰
Supiriyatama denawa aiye oka nm. Ptta....... Kiynna wachana na sindu tika gena. ❤️❤️❤️❤️❤️❤️
සන්ජීව අයියා මේ ස්ටයිල් එක පට්ට සෙට්.. නියමයි ආදරෙයි ❤️❤️
Adoo 😲 waddo thma. Isella idapu.danuth ehma thma.😀 Amuthu lyrics liynna patan gaththe. Megollo thma.melody yath lassani. ❤️🔥🖤
එළ සර් එළ..එකෙන්ම පන තියන සින්දුවක්..
මට ඇත්තටම තියෙන්නෙ එකම හීනයයි ඒ තමයි සන්ජීව් අයිය එක්ක කතා කරල සෙල්ෆියක් ගන්න එක ඇත්තටම ☺️😔
අමුතුම රහක් තියන සිංදු ❤️👌
පට්ටම පට්ට ඒකෙ අමුතුම රහක් niyamai bro
මෙ සින්දු දවසක තවත් උඩට එයි මලෙ රොනට බබරු ඇදෙනවා වගේ අහයි 🔥
Ada eka wela
අද උඩටම ඇව්ත් බ්‍රෝ .සුපිරියක් තමයි
Supiriyak eka සහෝදරයා
මේ song එක අහන්නම අඩියක් ගහුව්වා.අම්මො.....අදරෙයි සහෝ...💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🌹😘.
පට්ට සිංදුව මචො සංජිව්...අහනව ඉවරයක් නැහ...මම ආසම ලයිරික්ස් එක..මල් කැඩුව තරම්..ඊට පස්සෙ උබෙ කටෙන් දෙන මියුසික් එක..මරු මරු මචො...පට්ට..ගහපන් අපේ සංස්කෘතිය මියැදෙන්න නොදි අමු සිංදු....
බැලූ බැල්මට ආතල් song එකක් උනාට...ජීවිතේට වටින ලොකු කතාවක් මේක ඇතුලෙ තියනව...කිසිම song එකක නැති වෙනස්ම රහක් මේකෙ තියෙන්නෙ
සිංදුව නම් පට්ට සහෝ විඩියො එක සෙට් නෑ
සිත නිදි නැ , චොකලට් කෑල්ල ,කට්ට කාල , වගේ මේකත් හිට් එකක් තමයි ..ආසයි පරන සෙට් එකත් එක්ක ලස්සන weda ටිකක් ඉස්සරහට බලන්න .ජයවේවා ❤
Sinduva supiriyk brother ❤
අදටත් අහනවා අයියාගෙ හැම සිංදුවක්ම.පට්ටම ලස්සනයි.🤩🤩🤩
වෙනම ලෙවල් එකක පොරක්..දවසක හොද ජොයින්ට් පාරක් ගහනගමන්, ලාගර් බියර් එකකුත් අතේ තියන්, වැවක් අයිනේ හරි වෙල් යායක් අයිනේ හරි කැලයක් මැද්දේ හරි උබත් එක්ක උබේ ලස්සනම සිංදු ටිකක් අහං ඉන්න තියනවනම් සැහෙන්න සාදාරනයි මගේ සහෝදරයා ❤
අමුවටම මේ තරම් රහක් දෙන වෙන එකක් නෑ..ඇත්තටම දවසක මිනිස්සු මේවා හොය හොයා අහනවා ශුවර්...❣️❣️❣️
හරිනෙ..දැන් අපි හොය හොය අහන්නෙ😂😂😅..උබ අනාවැකි කාරයෙක්
අද යි සෙට් උනේ songs ටික ඔක්කොම බැලුවා. කලීෆා තමයි ලස්සනම.Subscribed බොක්ක. ❤👍🏽❤
❤️❤️❤️
නියමයි මචන් අමු හෙළුවෙන්ම දෙනවා ගෙඩිය පිටින්ම ඒ art එකට මං පට්ට ආසයි සින්දු සෙට් එකටම ජයවේවා
patta asai sinduwalata..nihatamanee සුපිරි charetayak..adarai..👍
පාන්දර 1.48යි වෙලාව,මම දැන් එකදිගට දහඅටපාරක් ඇහුව 😂❤විස්සක්ම බලල නිදාගන්නව 😴
❤❤❤❤❤❤❤
Mama nam sinduwa ahapu tharam mathaka nathi tharam......pattama patta.....😘😘😘😘 sanjeew congratulations bro......
සුපිරිමයි අයියෙ views අඩු උනාට කමක් නෑ දවසක මේවා අනිවාරෙන් හොයයි මොකද කට්ට කාලා සින්දුව කවදාවත් නොමැකෙන සින්දුවක් ඒ හින්දා තව සින්දු ටිකක් ඕනේ 🔥
🖤🤝
අනිවාර්යයෙන්ම
2022 ආයෙත් අහනවා.අදටත් තාලෙ තියෙනවා හිතෙ 😌♥️
Aniwa ❤️
Mewani ana වැකි
Mama thamai wadiyenma balala thiyenne..jathika geeya wage nitharama ahanawa....😂😂😂😘😘😘😍😍😍 wowwwww patta
ගොඩක් ලස්සනයි .අයියේ ඒ සිංදු වල තියන ගැලපීම එළිසමය පට්ට අයියේ කියන්න වචන නෑ ඉතින් ❤❤❤ආදරෙයි ගොඩක් ..
Ou❤❤❤
Niyamai,matath meka ada ahanna labune
ආසම කටහඩක් වසී වෙලා ඉන්නේ ආදරෙයි සංජීව අයියේ ❤❤❤❤
යො යො අදනෙ දැක්කෙ පරන feel එක එ විදියටම තියනව nice කොල්ලො
ගෝෂාකාරි සංගිතයට වඩා පට්ට voice music ,තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා bro ❤
දැන් අමු සින්දුවෙන් තොර ලෝකයක් නැතිතරම්.අපි දැන් අහන්නෙ අමු සින්දු විතරමයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ලගදිම තව එකක් ඕනේ බොක්ක
මෙච්චර කල් කොහෙද මේක තිබ්බෙ යකෝ. ටික් ටොක් එකෙන් දැකල ආවේ. ❤😋😉
ආදරනිය හරිනි අමරසූරිය සහෝදරිය ඇතුළු ඒ කාන්තා බල ඇනිය මේ රටේ මේ මජර අසික්කිත පාදඩකරනය වූ මන්කොල්ලකාරි සමාජ ආර්ථික දේශපාලනික ක්‍රමය වෙනස් කර සියලු පුරවැසියන්ට සතුටින් සාමදානයෙන් සහජීවනයෙන් අබිමානයෙන් ජීවත් වෙන්න පුලුවන් රටක් නිර්මාණය කරනවා කරනවාමයි කියලා අපිට සහතික වෙන්න පුලුවන් ජාතික ජනබලවේගයට ජයවේවා මලිමාවට ජයවේවා
❤️❤️❤️❤️❤️අපේ කාලේ සින්දු..එකෙන්ම ආදරෙයි අයියේ ජය වේවා...ඉස්සරහට තව ආතල් බලාපොරොත්තු වෙනවා......😍😍😍😍✨✨💫💫💫💫
අයියේ ඔයා කියන එකත් මරු 😊😊
Saveen oya kiyna ekat lassni...💪👍👍
Oya Kiyana ekanam gammak thamai hamadama ahanawa tahawa ooona
Eka.. Maru ♥️
සින්දුවේ මොන අර්තයක් තිබ්බත් අපි ආසා, කටහඩටයි , ඒ අමුතු තාලයටයි.
ගොඩාරියජ් ලස්සනයි..ස්මු සින්දු පට්ට..ඒ අතර මේක මරේ මරු..🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
අඩේ මරු සිංදුව අයියෙ… ඔයා වෙනම brand එකක්❤ සුබ පතනවා🎉
අම්මෝ.හ් ඒක.😂😂😂😂😂 මරු රහා සිංදු ටික. 🙏🙏👍👍👍👍👍👍👍👍
2nd comment.එකනම් කියල වැඩක් නෑ අයියේ සුපිරි video එකක්.
මේ වගේ එවා දිගටම ඔනි සගෝ... ඉන්න mood එකට සෙට් වුනා.youtube එකට ආපු හැම සැරෙම ඇහුවා.... ✗
සංජිව ...අයියා ...ඔයාගේ song එක ..සුපර් ...එකේ වෙනම ආතල් එකක් ...පට්ට ...ඔයාට අපෙන් පට්ට ශාපෝට් එක ...අපි ...Ps ..saloon ...
සංජීවyaaaaa ubanm pattaaa baooo සුපිරි hama song akakma patta අදරේයි
Omg...superb melody....no words....excellent....nice song....🌹♥️🌹
❤❤❤ පට්ට වොයිස් එකක් ටික්ටොක් එකෙන් දැකලා හොයාන ආවේ මම❤❤
Tik Tok එකෙන් දැකලා ආවේ පට්ට song එක ❤❤
Me wage sindu thama apita oni aiye. Ela ela..... Adarei bokkenma.... Jaya wewa idiriytam yann.. Jayen jaya lebewa... බුදුසරණයි.... මේ වගේ සින්දු තව ඕනි අපිට...
ජය ජය මචන්
අම්මට! අපේ ගෙවල් ගාව සුනෙරගිර හොටෙල් එකෙත් ගහල ❤❤❤
Godak lassanai සංජීව aiya ..
ආසම ගායකයෙක් voice එක මාරම ලස්සනයි
සංජීව ගේ සිංදු ඇහුවෙ ඉස්සර ඉදන්..අමුතුම සින්දු සෙට් එකක් ඒ කාලේ ඉදලා තුන්දේනාම දුන්නේ.. නමින් sjs
ලස්සනයි මගෙ සහෝදරයා සුභ පැතුමි !
Amu sindu walata math hari asai eka wenama line ekak ❤ niyamai ayye jaya sri
කාලෙක ඉදන් හොය හොයා හිටපු චැනල් එකක් අයියෙ ඔයාගෙ චැනල් එක....... කොහෙද අප්පා මෙච්චර කල් හිටියේ............. වෙලාවට ඉරාජ් අයියගෙ programme එකට ආවේ... මන් හිතන් හිටියේ music නවත්තලා කියලා...............
Kota කොටා machan බොහොම ස්තූතියි අපේ songs අහනවට විඳිනවට ජයවේවා කුරුණෑගල පැත්තෙ ආවොත් අනිවා කෝල් එකක් ගහපන් ජයවේවා 077 3250680
@@SanjeewLonliyes මං වාරියපොල මචන් අයියේ...........
මේක නම් සුපිරියක් you tube එන නිතරම play වෙන එකක් වෙලා මේක ❤️😍
පට්ට music combination එකක් 👌❤️
ඒකනම් පිස්සුවක්.2023 ත් අහනවා.ටික්ටොක් එකේ බලලා ආවෙ.මේ දවස්වල Viral වෙන්නෙ Tiktok එකේ මේක.❤😊 රුරප්ස්ථාහඩුබිඩූබිඩූබී ❤
එක දිගටම දහ පාර කට වඩා සින්දුව අහපු අය මේ කොනට ❤️❤️
Adeh මේක සිරා සීන් එක..වෙනම vibe එකක් බං ❤❤
සුපිරි ❤️🔥
Sindu tika lassanai bro ... digatama kragena yanna.. good luck ... 👍👍👍👍
පට්ට සින්ඳුව බං...කොල්ලොන්ට මෝටිවෙෂන් වෙන්න හොඳයි හැදියල්ලා .......ජය වේවා...
සුපිරි yotube ekenm ahannm
අමුතුම විදියෙ සුපිරිම දක්ෂයෙක් ඔයා සහෝ.👌🔥❤
මරු සින්දුව අනික් සින්දු වගේම ටික්ටොක් එකෙන් හොයන් ආවේ
අයියේ මචං මේවා පට්ට....ආසයි ඈහ්....වෙනම රහක්...
අලුත් විදිහක්....නියමයි...
Sjs කියන්නෙ සුපිරියක් තමා. කුරුණෑගල අපේ එකෙක් ❤️❤️❤️🔥🔥👌👌👌
ආදරෙයි බන්
Niyamai bro ආදරෙයි
අය්යෙ ඔයාගෙ චොකලට් කෑල්ල ,කට්ට කාල සිංදු වගේම මේකත් සුපිරි ...👌
රැරප්ස්ථාහ්……ඩූබි ඩූබි ඩුබි. රැරප්ස්ථා ……ඩම් ඩම් ඩඩා…❤️🔥
උච්චාරනය good නෙහේ….😜
ammoo patta
සුනෙරගිරේ ගාව🙄පහරක්😍😍😍❤️
Patta bro adarei machan jaya wewa
සුපිරි ජයෙන් ජයම වේවා ❤️❤️❤️❤️
Sjs කරපු හැම සින්දුවක්ම සුපිරි. .. ඒ lyrics .... මරු එකෙන්ම supiri....
බොහොම ස්තූතියි සහෝදරයා
❤❤❤👍👍👍👍
අඩොහ් මේකනම් සුපිරියක් එකේන්මා 🔥👌🤟
ආදරෙයි මචන්ලා... ආදරෙයි ඈ...
අපේ අමු සින්දු අහනවට සහ විඳිනවට බොහොම ස්තූතියි..
best song 😍
❤❤❤❤
❤
❤❤❤❤
ඒ කාලෙ ඉඳන් අපේ සින්දු අහපු, උඹල ඔක්කොටම බොහොම ස්තූතියි බන්, කට්ටකාලා දාගත්ත කෙල්ල යාලු, චොක්ලට් කෑල්ල වගේ සින්දුවල ඉඳන් අදටත් තාමත් "මගෙ දඟමල්ල" සින්දුව ත් අහන ආදරණීය උඹල ඔක්කොටම බොහොම ස්තූතියි...
ආදරෙයි මචෝ ඈ...
Sanjeew Lonliyes
සංජීව් ලෝන්ලියෙස්
Sanjeew Lonliyes SJS
Nice one bro
❤
Ko anith denna dan..sjs
අපේ ගනන් සර්
Api partyak danakota kiyana first and last song eka mage swety kella thabili gediya ❤❤❤❤❤
*ආ සින්දුවද බැලුවේ මෙන්න*
රු රප්ස්ථාහ්.... ඩුබි ඩුබි ඩූබී..අ
රු රප්ස්ථාහ්.... ඩුබි ඩුබි ඩූබී..යේ
රු රප්ස්ථාහ්....ඩම් ඩම් ඩඩා..හ්
රු රප්ස්ථාහ්....ඩම් ඩම් ඩඩා...
මගේ දගමල්ල මාව දාලා ගියා අයින් වෙලා
එයාගේ යාලුවා දැන් මට ටිකක් ලයින් වෙල්ලා...//
මම මගේ ස්විටි එක්ක හිටියේ බොක්ක වාගේ පිට් වෙලා
එයා වෙන කෙනෙක් එක්ක ගියානේ අනේ සයිකො සෙට් වෙලා..
මගේ සුදු රණ්ඩු කෙක්ක මාත් එක්ක හිටියේ පැක් වෙලා
අද මගේ සිරා කොක්ක කෙනෙක් එක්ක ගියා වෙස්වලා..
දවසක මන් එද්දි බස් එකේ එයා එහා ශිට් එකේ වෙන කෙනෙක්ට තුරුලු වෙලා නේ..
මල් කැඩුව තරම්..
පොල් කැඩුවා නම්..
දැන් හොයලා බන්..
මන් කෝටි ගණන්..
අද මගේ ගත සිත වටකර රාටින් පිරිලා..
එයා අවේ එදා රොස පාටින් ඇදලා..
රෑට ඩෙටා දාගෙන මල් මීටින් තියලා..
දවසම වලි මන් හවසට වේටින් කියලා..
මල් කැඩුව තරම්..
පොල් කැඩුවා නම්..
දැන් හොයලා බන්..
මන් කෝටි ගණන්..
Like එකක් දාගෙන යමන් මචා..න්
හරිනේ මචං lyrics ටික🤙
Lassanai
@@amagirldew5854 hi
@@amagirldew5854❤
Maru a 👈
ටික්ටොක් එකෙන් දැකල ආව උන් ලයික් එකක් දාන් පලයල්ල පට්ට සිංදු ව 😍😍
ටික දවසක් දැකලා එත් අමතක උනා වැඩ එක්ක😮
Ara kellek krana tiktok ekak blala awe 🤣🤣🤣
Q
Math
Sira
මල් කැඩුව තරම් පොල් කැඩුවා නම් මං හොයලා කෝටි ගණන්... නියම තේරුමක් තියෙන්නේ නියමයි 👌 ඉස්තරම්
මෙහෙම talent පිහිටන්නෙ මාර අතලොස්සක් මිනිස්සුන්ට .❤❤❤.
නි
මේ තමයි real musician ලා.
Respect brother 🎉
ජීවිතේට ලියාගන්නවත්/කියාගන්නවත් බැරිව හදවතේ කොනක හිරවෙලා තිබුණු ඒ ප්‍රභල වාග් ප්‍රහාර වලින් අපේම ජීවිතේ ආපස්සට දකිද්දී ඒ අසරණ කමත් එක්ක ඇස් ලාවට තෙමන්න සමත් උණා...😭
හරි අපූරුයි මචං. Sanjeew Katta Kaala...👌💘
Aniwa😁
Adamu
1nma brother ❤❤❤❤
Niyamai ❤❤❤
❤
අවුරුදු තුනකට පස්සෙ අද ඇහුවෙ, පිස්සු හැදෙනවා,❤️ වෙනම රසක් ඒක..නියමයි 😍
mathh
Owmai
sira kthwa,mth meka ada ahwe
Maath ❤
Mamath godak kalekin ada ahuwe
නිකන්ම නිකන් වචන ටිකක් මාර රහකට කියනව.. නියමයි.🌹🌹🌹 අද කාලෙ අලුත් කොල්ලො ඔක්කොම එන්නෙ කෙල්ල දාල ගියපු සීන් එකක් කියාගෙන අඩාගෙන. අහන්න හිතෙන්නෑ.. ඒකට මෙන්න සින්දු..
මේ සිංදුවෙන් කියන්නෙත් ඒකමයි.. ඒත් මරු.. අමුතුම තාලෙකට කියනව..👍👍👍 ඇහුවට එපා වෙන්නෑ...🌹🌹🥰🥰
කුරුණෑගල නෙත..😜😍😍😍
සිංදු නොඅහන මම පරණ කාලෙ සිංදු වලට අමතරව ඇහුවනම් බොක්කටම වදින්න ඇහන එකම වොයිස් එක සිංදු මෙච්චරයි.මෙවන් නිර්මාණ දිගටම කරගෙන යාමට ඔබට හැකි වේවා ❤
ලංකාවේ අපිට රසාස්වාදේ කොතනක හරි වැරදුනා ඒකයි මේවා මිනිස්සු අතරේ නොයන්නේ ❤️❤️❤️
පිටකවරේ සිංදුවෙන් තමයි අයියේ ඔයාගෙ සිංදු අහන්න පටන් ගත්තේ.දැන් නම් ඔයාගෙ සිංදු වලට ඇබ්බැහි වෙලා.එකම සිංදුව කී පාරක් ඇහුවද කියලවත් මතක නැහැ.ආදරෙයි අයියේ.තවත් අලුත් දෙයක් කරන්න.
මං අහන්නෙ අමු සිංදු විතරයි
අපිත් යනවා දවසක ලී කූඩුවේ..❤
එතෙක් විඳිමූ අපි මේ ජීවිතේ...👌
සිරාවට මේ සිංදුව මිස් උනේ කොහොමද පට්ට සිංදුව ❤️👍💯
ඉස්සර ඉස්කොලෙ යන කාලෙ පල්ලෙහා ගෙදර හදනකොට ඒකෙ වැලි ඇදලා හම්බුවෙච්ච රු 500න් 2GB මෙමරි කාඩ් එකක් අරගෙන CD කඩෙ එකාට එකාට කියලා දාගත්තෙ මුලින්ම චොකලට් කෑල්ල සිංදුව 10 වසරෙදි 2013 දි විතර මතක ඇති විදියට පස්සෙ ෆොන් එකක් ගත්තම බැලුවා ඒ තිබුනු ආදරෙටම තාම ආදරෙයි SJS crew එකටම ඉදිරියටත් හොද වැඩ කරන්න පුලුවන් වේවා ආදරෙයි තෙරුවන් සරණයි ගැටබරු දෙවි පිහිටයි 🙏
ISURU LAKSHITHA බොහොම සන්තෝසයි ආදරෙයි උඹලට හදවතින්ම . උඹල පිරිසිදු ලස්සන ආර්ට්ෆුල් හදවත්. බොහොම ස්තූතියි අපේ සෝන්ග් අහනවට ජයවේවා ආදරෙයි
Sanjeew sjs
ඇයි මේ සිංදුව හිට් වෙලා නැත්තෙ පුදුමයි අද ඇහුවෙ සුපිරි
Kollo kello atare මිලියන ගනන් විව්ස් යන්න ඕන මේව අප්පා💚🙏🙏🙏 වෙනමම සීන් එකක් 💚 ආදරෙයි ජයවේවා❤️❤️❤️
ජය ජය 🖤🖤🖤🤝
Thanks all hearts
team එකෙ අනිත් කට්ටිය කො
අයියෙ මේක karoke 1දෙන්නකො
Lassanai aiye oyage sindu walata api godak kemati
❤
ර්@@thariyabuskingdom2783බ්බ්බ්බ්බ්ක්ය්5😢🎉😅s8ව්😢😂😢අzව්ව්ව් 😂😂ඉ8😢
මෙවැනි සිංදු අහනවා කියන්නේ ඉතින් සුපිරි චරිත තමා ඉතින් 😮
ඒ කාලේ.කට්ට කාල සින්දුව ඉස්කෝලෙ ඩේලි කියනවා....මේකත් ඒ වගේම සුපිරියක් ❤❤❤❤💪
🤝🖤🍺
නිතරම කියනවා.හීනෙනුත් කියනවා..සුපිරි අයියා ❤
සිරා බකට් පලනො😹
කොච්චර ඇහුවත් එපා වෙන් නැති සින්දුවක් 😍....ජය වේවා අයියෙ
Ammapa ekanam ඇත්ත
පිස්සංගෙ සිංදු අහල එපාවෙලා හිටියෙ. මානසික විරේකයක් දුන්නාට ස්තූතියි.ආදරෙයි
කට්ට කාල සිංදුව ඇහුවෙ මං පොඩි කාලෙ. ඒකනං පට්ටම පහරක්. ❤️ දවසක ට්‍රෙන්ඩින් වෙන්ඩ ඔනෙ සිංදු මේව.ඒත් හැංගිල තියෙන එක දුකයි 🥺. ජය වේව සුපිරී❤️🥰
Supiriyatama denawa aiye oka nm. Ptta....... Kiynna wachana na sindu tika gena. ❤️❤️❤️❤️❤️❤️
සන්ජීව අයියා මේ ස්ටයිල් එක පට්ට සෙට්.. නියමයි ආදරෙයි ❤️❤️
Adoo 😲 waddo thma. Isella idapu.danuth ehma thma.😀 Amuthu lyrics liynna patan gaththe. Megollo thma.melody yath lassani. ❤️🔥🖤
එළ සර් එළ..එකෙන්ම පන තියන සින්දුවක්..
මට ඇත්තටම තියෙන්නෙ එකම හීනයයි ඒ තමයි සන්ජීව් අයිය එක්ක කතා කරල සෙල්ෆියක් ගන්න එක ඇත්තටම ☺️😔
අමුතුම රහක් තියන සිංදු ❤️👌
❤
පට්ටම පට්ට ඒකෙ අමුතුම රහක් niyamai bro
මෙ සින්දු දවසක තවත් උඩට එයි මලෙ රොනට බබරු ඇදෙනවා වගේ අහයි 🔥
Ada eka wela
අද උඩටම ඇව්ත් බ්‍රෝ .සුපිරියක් තමයි
Supiriyak eka සහෝදරයා
මේ song එක අහන්නම අඩියක් ගහුව්වා.අම්මො.....අදරෙයි සහෝ...💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🌹😘.
පට්ට සිංදුව මචො සංජිව්...අහනව ඉවරයක් නැහ...මම ආසම ලයිරික්ස් එක..මල් කැඩුව තරම්..ඊට පස්සෙ උබෙ කටෙන් දෙන මියුසික් එක..මරු මරු මචො...පට්ට..ගහපන් අපේ සංස්කෘතිය මියැදෙන්න නොදි අමු සිංදු....
බැලූ බැල්මට ආතල් song එකක් උනාට...ජීවිතේට වටින ලොකු කතාවක් මේක ඇතුලෙ තියනව...කිසිම song එකක නැති වෙනස්ම රහක් මේකෙ තියෙන්නෙ
සිංදුව නම් පට්ට සහෝ විඩියො එක සෙට් නෑ
සිත නිදි නැ , චොකලට් කෑල්ල ,කට්ට කාල , වගේ මේකත් හිට් එකක් තමයි ..ආසයි පරන සෙට් එකත් එක්ක ලස්සන weda ටිකක් ඉස්සරහට බලන්න .ජයවේවා ❤
Sinduva supiriyk brother ❤
අදටත් අහනවා අයියාගෙ හැම සිංදුවක්ම.පට්ටම ලස්සනයි.🤩🤩🤩
වෙනම ලෙවල් එකක පොරක්..
දවසක හොද ජොයින්ට් පාරක් ගහනගමන්, ලාගර් බියර් එකකුත් අතේ තියන්, වැවක් අයිනේ හරි වෙල් යායක් අයිනේ හරි කැලයක් මැද්දේ හරි උබත් එක්ක උබේ ලස්සනම සිංදු ටිකක් අහං ඉන්න තියනවනම් සැහෙන්න සාදාරනයි මගේ සහෝදරයා ❤
අමුවටම මේ තරම් රහක් දෙන වෙන එකක් නෑ..ඇත්තටම දවසක මිනිස්සු මේවා හොය හොයා අහනවා ශුවර්...❣️❣️❣️
හරිනෙ..දැන් අපි හොය හොය අහන්නෙ😂😂😅..උබ අනාවැකි කාරයෙක්
අද යි සෙට් උනේ songs ටික ඔක්කොම බැලුවා. කලීෆා තමයි ලස්සනම.
Subscribed බොක්ක. ❤👍🏽❤
❤️❤️❤️
නියමයි මචන් අමු හෙළුවෙන්ම දෙනවා ගෙඩිය පිටින්ම ඒ art එකට මං පට්ට ආසයි සින්දු සෙට් එකටම ජයවේවා
patta asai sinduwalata..nihatamanee සුපිරි charetayak..adarai..👍
පාන්දර 1.48යි වෙලාව,මම දැන් එකදිගට දහඅටපාරක් ඇහුව 😂❤විස්සක්ම බලල නිදාගන්නව 😴
❤❤❤❤❤❤❤
Mama nam sinduwa ahapu tharam mathaka nathi tharam......pattama patta.....😘😘😘😘 sanjeew congratulations bro......
සුපිරිමයි අයියෙ views අඩු උනාට කමක් නෑ දවසක මේවා අනිවාරෙන් හොයයි මොකද කට්ට කාලා සින්දුව කවදාවත් නොමැකෙන සින්දුවක් ඒ හින්දා තව සින්දු ටිකක් ඕනේ 🔥
🖤🤝
අනිවාර්යයෙන්ම
2022 ආයෙත් අහනවා.අදටත් තාලෙ තියෙනවා හිතෙ 😌♥️
Aniwa ❤️
Mewani ana වැකි
Mama thamai wadiyenma balala thiyenne..jathika geeya wage nitharama ahanawa....😂😂😂😘😘😘😍😍😍 wowwwww patta
ගොඩක් ලස්සනයි .අයියේ
ඒ සිංදු වල තියන ගැලපීම
එළිසමය පට්ට අයියේ කියන්න වචන නෑ ඉතින් ❤❤❤ආදරෙයි ගොඩක් ..
Ou❤❤❤
Niyamai,matath meka ada ahanna labune
ආසම කටහඩක් වසී වෙලා ඉන්නේ ආදරෙයි සංජීව අයියේ ❤❤❤❤
යො යො අදනෙ දැක්කෙ පරන feel එක එ විදියටම තියනව nice කොල්ලො
ගෝෂාකාරි සංගිතයට වඩා පට්ට voice music ,තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා bro ❤
දැන් අමු සින්දුවෙන් තොර ලෝකයක් නැතිතරම්.අපි දැන් අහන්නෙ අමු සින්දු විතරමයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ලගදිම තව එකක් ඕනේ බොක්ක
මෙච්චර කල් කොහෙද මේක තිබ්බෙ යකෝ. ටික් ටොක් එකෙන් දැකල ආවේ. ❤😋😉
ආදරනිය හරිනි අමරසූරිය සහෝදරිය ඇතුළු ඒ කාන්තා බල ඇනිය මේ රටේ මේ මජර අසික්කිත පාදඩකරනය වූ මන්කොල්ලකාරි සමාජ ආර්ථික දේශපාලනික ක්‍රමය වෙනස් කර සියලු පුරවැසියන්ට සතුටින් සාමදානයෙන් සහජීවනයෙන් අබිමානයෙන් ජීවත් වෙන්න පුලුවන් රටක් නිර්මාණය කරනවා කරනවාමයි කියලා අපිට සහතික වෙන්න පුලුවන් ජාතික ජනබලවේගයට ජයවේවා මලිමාවට ජයවේවා
❤️❤️❤️❤️❤️අපේ කාලේ සින්දු..එකෙන්ම ආදරෙයි අයියේ ජය වේවා...ඉස්සරහට තව ආතල් බලාපොරොත්තු වෙනවා......😍😍😍😍✨✨💫💫💫💫
අයියේ ඔයා කියන එකත් මරු 😊😊
Saveen oya kiyna ekat lassni...💪👍👍
Oya Kiyana ekanam gammak thamai hamadama ahanawa tahawa ooona
Eka.. Maru ♥️
සින්දුවේ මොන අර්තයක් තිබ්බත් අපි ආසා, කටහඩටයි , ඒ අමුතු තාලයටයි.
ගොඩාරියජ් ලස්සනයි..ස්මු සින්දු පට්ට..ඒ අතර මේක මරේ මරු..🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
අඩේ මරු සිංදුව අයියෙ… ඔයා වෙනම brand එකක්❤ සුබ පතනවා🎉
අම්මෝ.හ් ඒක.😂😂😂😂😂 මරු රහා සිංදු ටික. 🙏🙏👍👍👍👍👍👍👍👍
2nd comment.එකනම් කියල වැඩක් නෑ අයියේ සුපිරි video එකක්.
මේ වගේ එවා දිගටම ඔනි සගෝ... ඉන්න mood එකට සෙට් වුනා.youtube එකට ආපු හැම සැරෙම ඇහුවා.... ✗
සංජිව ...අයියා ...ඔයාගේ song එක ..සුපර් ...එකේ වෙනම ආතල් එකක් ...පට්ට ...ඔයාට අපෙන් පට්ට ශාපෝට් එක ...අපි ...Ps ..saloon ...
සංජීවyaaaaa ubanm pattaaa baooo සුපිරි hama song akakma patta අදරේයි
Omg...superb melody....no words....excellent....nice song....🌹♥️🌹
❤❤❤ පට්ට වොයිස් එකක් ටික්ටොක් එකෙන් දැකලා හොයාන ආවේ මම❤❤
Tik Tok එකෙන් දැකලා ආවේ පට්ට song එක ❤❤
Me wage sindu thama apita oni aiye. Ela ela..... Adarei bokkenma.... Jaya wewa idiriytam yann.. Jayen jaya lebewa... බුදුසරණයි.... මේ වගේ සින්දු තව ඕනි අපිට...
ජය ජය මචන්
අම්මට! අපේ ගෙවල් ගාව සුනෙරගිර හොටෙල් එකෙත් ගහල ❤❤❤
Godak lassanai සංජීව aiya ..
ආසම ගායකයෙක් voice එක මාරම ලස්සනයි
සංජීව ගේ සිංදු ඇහුවෙ ඉස්සර ඉදන්..අමුතුම සින්දු සෙට් එකක් ඒ කාලේ ඉදලා තුන්දේනාම දුන්නේ.. නමින් sjs
ලස්සනයි මගෙ සහෝදරයා සුභ පැතුමි !
Amu sindu walata math hari asai eka wenama line ekak ❤ niyamai ayye jaya sri
කාලෙක ඉදන් හොය හොයා හිටපු චැනල් එකක් අයියෙ ඔයාගෙ චැනල් එක....... කොහෙද අප්පා මෙච්චර කල් හිටියේ............. වෙලාවට ඉරාජ් අයියගෙ programme එකට ආවේ... මන් හිතන් හිටියේ music නවත්තලා කියලා...............
Kota කොටා machan බොහොම ස්තූතියි අපේ songs අහනවට විඳිනවට ජයවේවා
කුරුණෑගල පැත්තෙ ආවොත් අනිවා කෝල් එකක් ගහපන් ජයවේවා
077 3250680
@@SanjeewLonliyes මං වාරියපොල මචන් අයියේ...........
මේක නම් සුපිරියක් you tube එන නිතරම play වෙන එකක් වෙලා මේක ❤️😍
පට්ට music combination එකක් 👌❤️
ඒකනම් පිස්සුවක්.2023 ත් අහනවා.ටික්ටොක් එකේ බලලා ආවෙ.මේ දවස්වල Viral වෙන්නෙ Tiktok එකේ මේක.❤😊 රුරප්ස්ථාහඩුබිඩූබිඩූබී ❤
එක දිගටම දහ පාර කට වඩා සින්දුව අහපු අය මේ කොනට ❤️❤️
❤
Adeh මේක සිරා සීන් එක..වෙනම vibe එකක් බං ❤❤
සුපිරි ❤️🔥
Sindu tika lassanai bro ... digatama kragena yanna.. good luck ... 👍👍👍👍
පට්ට සින්ඳුව බං...කොල්ලොන්ට මෝටිවෙෂන් වෙන්න හොඳයි හැදියල්ලා .......ජය වේවා...
සුපිරි yotube ekenm ahannm
අමුතුම විදියෙ සුපිරිම දක්ෂයෙක් ඔයා සහෝ.👌🔥❤
මරු සින්දුව අනික් සින්දු වගේම ටික්ටොක් එකෙන් හොයන් ආවේ
අයියේ මචං මේවා පට්ට....ආසයි ඈහ්....වෙනම රහක්...
අලුත් විදිහක්....නියමයි...
Sjs කියන්නෙ සුපිරියක් තමා. කුරුණෑගල අපේ එකෙක් ❤️❤️❤️🔥🔥👌👌👌
ආදරෙයි බන්
Niyamai bro ආදරෙයි
අය්යෙ ඔයාගෙ චොකලට් කෑල්ල ,කට්ට කාල සිංදු වගේම මේකත් සුපිරි ...👌
රැරප්ස්ථාහ්……ඩූබි ඩූබි ඩුබි. රැරප්ස්ථා ……ඩම් ඩම් ඩඩා…❤️🔥
උච්චාරනය good නෙහේ….😜
ammoo patta
සුනෙරගිරේ ගාව🙄
පහරක්😍😍😍❤️