අඩු මුදලට හැමදේම | Budget Shopping at Day to Day Dubai |All items 1-20 AED| Cheapest Shopping Dubai

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 101

  • @LakshmangamageslGamage
    @LakshmangamageslGamage Год назад +1

    හරිම super Video එකක් 👍🤗♥️

    • @arunaanddilini9418
      @arunaanddilini9418  Год назад

      ගොඩාක් ස්තුතියි ❤️❤️❤️❤️🫶

  • @Alanwalker92122
    @Alanwalker92122 Год назад +2

    I like this video..❤😊
    Is it possible for a second video of the day to day abu dhabi branch..please 🙏🏻
    You can photograph it after 12 o'clock AM because the place is not crowded at that time ..👌😁

    • @arunaanddilini9418
      @arunaanddilini9418  Год назад +1

      Thank you very much for reaching us , can you send me your contact details or drop a message to our instagram page ~ Aruna and Dilini ❤️❤️❤️🫶

  • @MaduSLVlogs
    @MaduSLVlogs 2 года назад +1

    නියමයි සුපිරි shopping vlog එකක් ...👍

    • @arunaanddilini9418
      @arunaanddilini9418  2 года назад +1

      ගොඩාක් ස්තුතියි බ්‍රො, ජයම වේවා!!! ❤️❤️❤️

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 2 года назад +1

    Ow,badu godak ganan adui.gedarata oni ඔක්කොම dewal thiyenawa.apith ganne eken.budu saranai .

    • @arunaanddilini9418
      @arunaanddilini9418  2 года назад +1

      Ow nathi deyak ne dwask unth shopping kranna puluwan, budusarani oylth ❤️❤️🙏🙏🙏

  • @dhammikanilmini533
    @dhammikanilmini533 4 месяца назад

    Kohe kohed තියෙන්නේ mal 11:01

  • @hashinikarathnayake7515
    @hashinikarathnayake7515 2 года назад +2

    ගොඩක් ලස්සනයි වීඩියෝ එක😀❤️.පුතාටත් බුදු සරණයි.දෙවි පිහිටයි❤️❤️❤️

    • @arunaanddilini9418
      @arunaanddilini9418  2 года назад +1

      ගොඩාක් ස්තුතියි ඔයාලාට අපිත් එක්ක හැමදාමත් ඉන්නවාට බුදුසරණයි ❤️❤️❤️❤️🙏🙏

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 года назад +1

    කොහොමද දෙන්නට වැඩේ නියමයි ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි! 💙💚💙💚💙💚

    • @arunaanddilini9418
      @arunaanddilini9418  2 года назад

      ගොඩාක් ස්තුතියි ආදරෙයි හැමදාමත් බුදුසරණයි❤️❤️❤️❤️🙏🙏

  • @tharindumalinda390
    @tharindumalinda390 2 года назад +1

    නියමයි අයියා අක්කා ❤️ ලස්සන වීඩියෝ එකක්. ආදරෙයි හැමදාම ❤️

    • @arunaanddilini9418
      @arunaanddilini9418  2 года назад

      ගොඩාක් ස්තුතියි මල්ලි හැමදාමත් අපි එක්ක ඉන්නවාට ආදරෙයි ජයෙන් ජයම වේවා!!! ❤️❤️❤️🤝

  • @EasySwimwithSam
    @EasySwimwithSam 2 года назад +1

    Wonderful sharing fully covered

  • @darshaninisansala7494
    @darshaninisansala7494 2 года назад +1

    Lassana video ekak...😍😍❤️❤️ toys dakinakota apita th asa hithenawa 😊😊😊

    • @arunaanddilini9418
      @arunaanddilini9418  2 года назад +1

      Godak thanks apiwa balanna awata adrei❤️❤️❤️🤝🤝

  • @BraveBirdsLK
    @BraveBirdsLK 2 года назад +1

    ඇත්තටම ඩේ ටුඩේ එකෙන් අපට ඕන දෙයක් ගන්න පුලුවන් තැනක් බජට් ශොපින් කරන්න නියම තැනක්. ලස්සනයි වීඩියෝ එක වටින වීඩියෝ එකක් ❤🥰

    • @arunaanddilini9418
      @arunaanddilini9418  2 года назад

      අනිවාර්යයෙන් මාර වටිනවා ගියාම අපිත් පුදුම උනා ආදරෙයි ජය වේවා!!! ❤️❤️❤️🤝🤝

  • @Jeewanchandima
    @Jeewanchandima 2 года назад +1

    නියමයි ❤

  • @shenuliapsara5864
    @shenuliapsara5864 2 года назад +1

    වාව්ව්ව්😍😍😍 මරු අනෙ

    • @arunaanddilini9418
      @arunaanddilini9418  2 года назад +1

      ගොඩාක් ස්තුතියි ❤️❤️❤️❤️🛍️🛍️

  • @TharushiNisansala-rv2vb
    @TharushiNisansala-rv2vb Год назад +1

    Ane soi ane💖💖💖

  • @elina6985
    @elina6985 2 года назад +3

    Day to day කියන්නේ ඇත්තටම shopping කරන්න කියාපු තැනක්.✨️🎅🌺 මමත් ලංකාවට එනකොට බඩු ගන්න අවේ day to day ❤❤

    • @arunaanddilini9418
      @arunaanddilini9418  2 года назад +1

      ඔව් දවසක් උනත් ඇවිදලා ඉවර කරන්න බෑ අතේ තියෙන මුදලට ගොඩක් දේවල් ගන්න පුලුවන් ❤️❤️❤️🤝🤝

    • @elina6985
      @elina6985 2 года назад

      @@arunaanddilini9418 anuwaren 🌺 mata nam pissu hedenwa giyma 😃

    • @Rifaath
      @Rifaath 2 года назад +1

      Location please

    • @bhagyamadushani9963
      @bhagyamadushani9963 Год назад

      ​@@Rifaath location kiyanna please

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 года назад +1

    ලස්සනයි අක්කා අයියා ජය වේවා හැමදාමත්
    ලස්සනම ලස්සන උපන්දින පාර්ටි එකක් බලන්න පුලුවන් වෙයි වගේ
    හැමදාමත් සතුටින් පොඩ්ඩා එක්ක ආදරෙන් ඉන්න අක්කා අයියා 🖤🖤🖤🖤

    • @arunaanddilini9418
      @arunaanddilini9418  2 года назад

      ගොඩාක් ආදරෙයි හැමදාමත් අපි එක්ක ඉන්නවාට ජයෙන් ජයම වේවා!!! ❤️❤️❤️❤️🙏🙏🙏

  • @patricanjali1876
    @patricanjali1876 2 года назад +2

    Cargo box akak dammoth vedio akak danna

  • @premalathajaya6949
    @premalathajaya6949 2 года назад

    Waaaaaaaaaw super budusarani

    • @arunaanddilini9418
      @arunaanddilini9418  2 года назад

      Thank you very much Budusarani ❤️❤️❤️🙏🙏

  • @mohamedasraj6183
    @mohamedasraj6183 Год назад +1

    How was the quality of the products

  • @chamu9497
    @chamu9497 2 года назад +1

    Video eka dekkama sellambadu walata mtat asa hithunoo....
    Day to Day eken kema nm mokuthma ganna epa akke.. lassnai videos eka❤ eth mn nm oylge vdeos gdak balnne chuti petiya nisa

    • @arunaanddilini9418
      @arunaanddilini9418  2 года назад +1

      Godak adrei hmdmath Api ekka innwata Jayen jayma wewa ❤️❤️❤️🤝🤝

  • @gangasudarshani2033
    @gangasudarshani2033 2 года назад +1

    Koheda thiyennne malli shop aka api shaja wala enna

    • @arunaanddilini9418
      @arunaanddilini9418  2 года назад

      Godak thanks apiwa balnna awata , meka thiynne Al KARAMA wala ❤️❤️❤️🤝🤝

  • @sangeethwarnakulasuriya7235
    @sangeethwarnakulasuriya7235 7 месяцев назад +1

    අල් නද වල තියෙනවා නේද

    • @arunaanddilini9418
      @arunaanddilini9418  7 месяцев назад

      ලොකු එකක් තියෙනවා Ajman වල, & Karama වල, පොඩ්ඩක් google එකේ search කරලා බලන්න ❤️🥰

  • @hiruninirupama3905
    @hiruninirupama3905 2 года назад

    Yannama oni aiyee, aniwaren mekata nm,maru anee😍😍😍

    • @arunaanddilini9418
      @arunaanddilini9418  2 года назад

      Aniwaryen yanna Godak wela shopping kranna puluwan❤️❤️❤️🛍️

  • @amilanjali
    @amilanjali 2 года назад

    Good job bro ❤️

  • @gawrisewwandi6859
    @gawrisewwandi6859 2 года назад +2

    Mn den RUclips enne oyalage video's balanna.. 🥲

    • @arunaanddilini9418
      @arunaanddilini9418  2 года назад

      Godak adrei e agaya keerema gana Jaya wewa oyta❤️❤️❤️🙏

  • @supunvlog
    @supunvlog 2 года назад +1

    Khee ekatadaaaa giyeee aiyeee

  • @aroshadarshi594
    @aroshadarshi594 Год назад +1

    Akke Dubai wela hoda gencologist kenek Kiyanna ko

  • @frenandofrenando388
    @frenandofrenando388 2 года назад +1

    Super

  • @IreshaChamindi-hg3iy
    @IreshaChamindi-hg3iy Год назад +1

    Oyalawa contect kara ganna puluwan vidihak kiyannako plzzzzzz

    • @arunaanddilini9418
      @arunaanddilini9418  Год назад

      Aruna and Dilini ape Instagram or facebook page ekta messge ekk dala tiynna

  • @nihaldeseram5526
    @nihaldeseram5526 2 года назад +1

    Aiye lankawe idan oheta Salli Ewana vidihak kiyannako 🙏

    • @arunaanddilini9418
      @arunaanddilini9418  2 года назад

      Mehe account ekk thiyna kenkta Kiyla transfer krnna, eka lesi oyta

  • @devikaperera3412
    @devikaperera3412 2 года назад +2

    Location එක දාන්න පුළුවන්ද? Al ain වල ඉන්න නිසා හරියටම තැන හොයාගන්න අමාරුයි. බොහෝම ස්තුතියි

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 года назад +1

    Niyamai ❤️

  • @sanjeewadesilva4773
    @sanjeewadesilva4773 Год назад +1

    ❤❤❤❤❤❤❤

  • @shamindigunasekara1091
    @shamindigunasekara1091 2 года назад

    Meh dubai wala koi day to day ekada

  • @kushanwickramasingha9698
    @kushanwickramasingha9698 2 года назад

    Super ❤️👍💪

  • @dhammikanilmini533
    @dhammikanilmini533 4 месяца назад

    අජමන් වලද මල්ලි

    • @arunaanddilini9418
      @arunaanddilini9418  4 месяца назад

      නෑ අක්කේ මේ ඩුබායි , අජ්මාන් වලත් තියෙනවා අලුතින් open කරපු එකක්🤝🤝

  • @dhammikanilmini533
    @dhammikanilmini533 4 месяца назад +1

    ගෙදර මැ ඩම් අහනව තියන ගම කොහෙද කියලා

    • @arunaanddilini9418
      @arunaanddilini9418  4 месяца назад

      @@dhammikanilmini533 මේක තියෙන්නේ Day to Day කරාමා ( Al Karama )

    • @dhammikanilmini533
      @dhammikanilmini533 4 месяца назад

      අපි ඉන්නේ ගිර්ප වල මේ කිට්ටුව නෑ අඩුවට‍ ගන්න දිහක්

  • @srimalisasandara9781
    @srimalisasandara9781 2 года назад +1

    ඒ ෂොපින් මෝල් එක දැක්කාම නම් පිස්සු හැදෙනවා.මටත් පොඩි කාලෙට ගියා නම් හොඳයි කියලා හිතුනා සෙල්ලම් බඩු දකිද්දි.ටෙඩියන්ට තමා වැඩිපුර හිත ගියේ 🥺🥺.දිලිනි අක්කා ලස්සන මල් ලෝකයක මල් ගත්තා.ඇත්තටම ගෙදරට අවශ්‍ය හැමදේම අඩු මිලකින් එකම තැනින් ගන්න ලැබෙනවා කියන්නෙ ඒක මාර ලේසියි සහ වාසියි.

    • @arunaanddilini9418
      @arunaanddilini9418  2 года назад

      ඔව් මෙතනට ගියාම දවසක් උනත් ඉන්න පුලුවන් , නැති දෙයක් නෑ😍😍😍😍🤝🤝🛍️🛍️🛍️

  • @Chefkumarabro6840
    @Chefkumarabro6840 2 года назад +1

    Woowww

  • @dhammikanilmini533
    @dhammikanilmini533 4 месяца назад

    ඇ දුම් එහෙම තියනවද

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 года назад +1

    ඩිරාම් 1 ලන්කාවට කියද මල්ලි 🙏🙏🙏🥰🥰🥰

    • @arunaanddilini9418
      @arunaanddilini9418  2 года назад

      ගොඩාක් ස්තුතියි අපිව බලන්න අවාට 😍😍😍රුපියල් 100 වෙනවා අක්කේ 🙏🙏🙏

  • @manojbandara9030
    @manojbandara9030 Год назад +1

    👍👍👍👍👍😍😍😍😍

  • @dimuthugunawardana3065
    @dimuthugunawardana3065 2 года назад +1

    ❤❤❤

  • @withpurna847
    @withpurna847 2 года назад

    ඔය දෙන්නා ලස්සනට ඉන්නවා මල්ලී.

    • @arunaanddilini9418
      @arunaanddilini9418  2 года назад

      ගොඩාක් ස්තුතියි අක්කේ ❤️❤️❤️❤️🛍️

  • @vinkaleproductions
    @vinkaleproductions 2 года назад +1

    ♥️♥️♥️

  • @chandimaweerasingha6062
    @chandimaweerasingha6062 2 года назад

    👍👍👍👍👍👍☺️

  • @tharumax7840
    @tharumax7840 Год назад +1

    😘😘

  • @dimpletour
    @dimpletour 2 года назад