Sertraline in Sinhala | ස(ර්)ටලීන් ගැන දැනගමු | විශාදය

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2021
  • Sertraline ගැන දැනගමු
    Subscribe and keep in touch with us. ඉතිරි වීඩියෝ පහතින් බලන්න
    සියලුම වීඩියෝ බලන්න Channel එකට එන්න
    48)පෙති කරල් සහ ඒවාගේ සිරප් කිහිපයක් ගැනදැනගමු • ඖෂධ කිහිපයක පෙති / කර...
    47)බෘෘෆන් ගැනදැනගමු • Brufen in sinhala | Ib...
    46)ෆෝලික් ඇසිඩ් ගැනදැනගමු • Folic Acid in sinhala ...
    45)නිෆිඩිපින් ගැන දැනගමු • Nifedipine in sinhala ...
    44)වෝෆරින් ගැනදැනගමු • Warfarin in sinhala | ...
    43)ප්‍රෙඩ්නිසොලෝන්ගැනදැනගමු • Prednisolone in sinhal...
    42)මෙෆෙනමික් ඇසිඩ් ගැන දැනගමු • Mefenamic Acid in sinh...
    41) සින්කොවිට් ගැන දැනගමු • Zincovit in sinhala | ...
    40) ගැබාපැන්ටින් ගැන දැනගමු • Gabapentin in sinhala ...
    39) ආර්තවහරණය ගැන දැනගමු • Menopause in sinhala |...
    38) ඖෂධ කල් ඉකුත්වීම ගැන දැනගමු • Expiration of medicine...
    37) පණු බෙහෙත් /පණුරෝග ගැන දැනගමු • Mebendazole in sinhala...
    36) ප්ලොක්සටීන් ගැන දැනගමු • Fluoxetine in sinhala ...
    35) සිප්රොෆ්ලොක්සසින් ගැන දැනගමු • Ciprofloxacin in sinha...
    34) නවීන උපත් පාලන ක්‍රම • contraceptives in sinh...
    33)හෝමෝන උපත් පාලන ක්‍රම /පෙති/පොස්ටිනෝ • OCP in sinhala | Mithu...
    32)දිව යට තියන පෙත්ත GTN ගැන දැනගමු • GTN in sinhala | Glyce...
    31)ඩොම්පෙරිඩෝන් ගැන දැනගමු • Domperidone in sinhala...
    30)සිටාග්ලිප්ටින් ගැන දැනගමු • Sitagliptin in sinhala...
    29)ඇසිත්රොමයිසින් ගැන දැනගමු • Azithromycin in sinhal...
    28)ඩෙරිපිලින් ගැන දැනගමු • Deriphyllin in sinhala...
    27)ක්ලොක්සිසිලින් ගැන දැනගමු • Cloxacillin in sinhala...
    26)Sertraline ගැන දැනගමු • Sertraline in Sinhala ...
    25)ඩෙක්සමෙතසෝන් ගැන දැනගමු • Dexamethasone in sinha...
    24) විටමින් D ගැන දැනගමු • Vitamin D in Sinhala |...
    23)ඇමොක්සිලින් ගැන දැනගමු • Amoxicillin in sinhala...
    22)ඞික්ලොෆෙනික් ගැන දැනගමු • Diclofenac Sodium in s...
    21)රෙස්පෙරිඞෝන් ගැන දැනගමු • Risperidone in sinhala...
    20)තයිරොක්සින් ගැන දැනගමු • Thyroxine in sinhala |...
    19)විටමින් E ගැන දැනගමු • Vitamin E in sinhala |...
    18)ශරිර ස්කන්ධ දර්ශකය(BMI) ගැන දැනගමු • BMI in Sinhala | BMI |...
    17)ඔමිප්‍රෙසා්ල් ගැන දැනගමු • Omeprazole in sinhala ...
    16)ලොසාටන් ගැන දැනගමු • Losartan in Sinhala | ...
    15)අධිරුධිර පීඩනය ගැන දැනගමු • High blood pressure | ...
    14)මෙට්පෝමින් ගැන දැනගමු • Metformin in sinhala |...
    13)ඇටෝවැස්ටටින් ගැන දැනගමු • Atorvastatin in sinhal...
    12)විටමින් C ගැන දැනගමු • Vit C in sinhala | ...
    11)ඇස්පිරින් ගැන දැනගමු • Video
    10)ඕගමෙන්ටින් ගැන දැනගමු • Augmentin in sinhala |...
    9)සෙපලෙක්සින් ගැන දැනගමු • Cephalexin in sinhala ...
    8)ප්‍රතිජීවක සිරප් ගැන දැනගමු • Antibiotic Syrups in S...
    7)ජීවනි/ ORS සදහා • ORS in sinhala| jeewan...
    6)කෑමට පෙර ලබා ගත යුතු ඹෟෂධ කිහිපයක් • Drugs in Sinhala
    5)බෙහෙත් තුණ්ඩුවක් කියවීම සදහා මෙම ලින්ක් එක • prescription reading ...
    4)සල්බියුට‍මෝල් සහ වෙන්ටලීන් සදහා මෙම ලින්ක් එක • salbutamol in sinhala ...
    3)පිරිටන් සහ සිට්ට්‍රසීන් සදහා මෙම ලින්ක් එක • Video
    2)ඹෟෂධ නාමය සහ ‍වෙළද නාමය සදහා මෙම ලින්ක් එක • Brand name & Generic n...
    1)පැනඩෝල් සහ පැරසිටමෝල් සදහා මෙම ලින්ක් එක • panadol in sinhala | p...
    #බටහිරඖෂධසිංහලෙන් #Drugsinsinhala #druginsinhala #Medicineinsinhala
    #sertraline #sertralineinsinhala #majordepressivedisorder #obsessivecompulsivedisorder
    #panicdisorder #socialAnxietyDisorder

Комментарии • 67

  • @chinthakajayathilaka9323
    @chinthakajayathilaka9323 2 года назад +2

    ඉතාම වටිනා video එකක්. Thank you very much.

  • @user-ce3vc7oi9d
    @user-ce3vc7oi9d 2 года назад +2

    වටිනවා ඔබ ලාබා දෙන දැනුම බොහොම ස්තුතයි ..බුදුසරණයි ..🌼

  • @user-uy7cw2dt5h
    @user-uy7cw2dt5h 3 месяца назад +3

    Sertaline ජීවිතකාලෙම ගත්තොත් අවයව වලට හානී වෙන්නෙ නැද්ද

  • @gamagecreations7573
    @gamagecreations7573 2 года назад

    බොහොමත්ම වටිනවා.. මේ වගේම Anti-aging drugs for women ගැනත් වීඩියෝ එකක් දාන්න

  • @user-uy7cw2dt5h
    @user-uy7cw2dt5h 7 месяцев назад +3

    මම කලාතුරකින් sertaline tablet එකක් ගත්තා මට කරකැවිල්ල ,ඔකුවේ කැක්කුම ඔක්කාරය වගේ ආවා

  • @gaveenapalihena1187
    @gaveenapalihena1187 Год назад

    Mekath ekka ramipril wge pressure ekta pawichchi krna behethak pawichchi kloth side effects enwda?

  • @cyberbookck
    @cyberbookck 2 года назад +2

    Thank you

  • @lovenature879
    @lovenature879 Год назад

    Thank you very much this is very useful video

  • @piyumika6541
    @piyumika6541 2 года назад

    Me drug eka aragana eka warama nawathwanna sudusuda.ehema nawathuwoth wana athuru abada monawada.

  • @madusankawanigarathna3983
    @madusankawanigarathna3983 2 года назад +2

    Danna kenek kiyanna lingika belahinathawayata meka hodaida

  • @InoJacob
    @InoJacob Месяц назад

    Hi sir..
    Sertralin wala thiyena side affects walata solutions thiyenawadha?

  • @sudharmasudharma7164
    @sudharmasudharma7164 Месяц назад

    Thanks

  • @ajiniguruge8952
    @ajiniguruge8952 9 месяцев назад

    Paraxitine tablet ගැන ව්ස්තරයක් දන්නකෝ

  • @dayansanjeewa7215
    @dayansanjeewa7215 9 месяцев назад

    Hair,urine drug test positive wenna puluwan ingredients meke tiyeida

  • @sriyadarsani1884
    @sriyadarsani1884 2 года назад +1

    Thanks very important

  • @samanpriyantha9458
    @samanpriyantha9458 Месяц назад

    ස්තුතිය ❤

  • @dinushadinusha1482
    @dinushadinusha1482 11 месяцев назад

    Dr.මම දැනට මේ බෙහෙත් ེzosart 50mg එකකුත්, risperidone 1/2 ත් ගන්නවා.
    හරි අපහසුයි..ලොකු බඩගින්නක් එනවා..සමහර වෙලාවට ඇග වෙව්ලනව.මේක සාමාන්‍ය තත්වයක්ද

  • @nadeeradilshan7826
    @nadeeradilshan7826 2 года назад

    Muththra asadana davilla enna puluwanda

  • @nandanaweerasiri495
    @nandanaweerasiri495 2 года назад

    Thanks for video

  • @lakinduabegunawardhana4482
    @lakinduabegunawardhana4482 2 года назад

    valuable video

  • @thamaradarshani513
    @thamaradarshani513 Год назад

    එතකොට සර් අර Benxosil කියල පෙත්තක් තියෙන්නේ ඒක ති මෙම ගණයෙද කාලයක් නොදීතිබ්බම දරදඬු ගැහෙන්න ගතියක් එනවා

  • @dulaaniperera5019
    @dulaaniperera5019 2 месяца назад

    Me behetama tama zosert kiyanne zosert itama hoda behetak mn 2009 idan use karanawa

  • @gayandesilwa6106
    @gayandesilwa6106 Год назад

    Great

  • @kumariekanayake633
    @kumariekanayake633 Год назад

    Thank you very much

  • @HashanMalinga-bj2gu
    @HashanMalinga-bj2gu 7 месяцев назад

    escitaloprám 20 mgMeka gena ai vedio neththe😊😊

  • @tharindudp8828
    @tharindudp8828 Месяц назад

    Darunu sara ballanta meka denda puluwanda

  • @nayomapriyadarshani5716
    @nayomapriyadarshani5716 Год назад +2

    කුඩා දරුවෙකු මෙම පෙත්තක් සැපුවොත් කුමන ආකාරයට බලපානවද,කුඩ කොටස් ගිලුනේ.50mg පෙත්තෙන් .අවුරුදු එකහමාරක දරුවෙක් .

  • @dulaaniperera5019
    @dulaaniperera5019 2 месяца назад

    Dr kapila ranasingha park hospital narehenpita behet gunna

  • @Bernieperera14
    @Bernieperera14 Месяц назад

    Mata Generalized anxiety disorder eka hadune aurudu 14 di. Doctor mata prescribe kare meh behetha. anxiety disorders hrima peedanakari . Meh behetha mata maara widiyt udaw una mma ganne 50 mg . Issellatath wadiye confidence ekakin sathutakin mn jeewithe gatha krnwa. Side effects nm lokuwata danune na mata . Mental health eka gana lankawe katha krnwa godak adui. Eka lokema thiyena crisis ekk😊

  • @danunalaka1288
    @danunalaka1288 Год назад +5

    විඩියොවෙ මුලින් සදහන් කලා මනසික අවපිඩනයට මේ ඖෂධය ලබා දෙනව කියාලා.නමුත් අතුරු අබධ ලෙස මනසික අවපතය ඇතිවන බව සදහන් කර තිබේ..

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад +2

      මෙම වීඩියෝව තැනීමේ දී BNF එකත් භාවිත කළා. මම භාවිත කලේ BNF 78 එහි 367 පිටුවේ common or very common side effects මෙයත් දක්වා තියෙනවා

  • @nethuv4951
    @nethuv4951 2 года назад +2

    Sertaline වලින් ඒ අතුරු ආබාධ මගහරවන එකයි කරන්නෙ මම දන්න තරමින්

  • @HeshanFlash-gt9is
    @HeshanFlash-gt9is Год назад

    Aturu abada lesa mansika awapidanaya ati wenw kiynne ai ehm wenne khmd

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад

      BNF ඒකේ අතුරු ආබාධ ‌ලෙස දක්වලා තියෙනවා

  • @mayomikalpana7344
    @mayomikalpana7344 Год назад

    Me drug eka pregnat ayata denava neda

  • @nsgamage8539
    @nsgamage8539 2 года назад +1

    Side iffects walata beheth nadda mewage

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад +1

      අතුරු ආබාධ වැඩිනම් සාමාන්්‍යෙයන් සිදුකරන්නේ වෙන ත් ඖෂධ නියමකිරීම

  • @user-me6ce2hv2i
    @user-me6ce2hv2i Год назад

    ලිංගික බෙලහීනතාවයටත් මේ බෙහෙත ලබාදෙනවාද ?

  • @HeshanFlash-gt9is
    @HeshanFlash-gt9is Год назад +1

    Mek denne vishadaya rogaya tiyna ayta ned...

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад

      කලාතුරකින් වෛද්‍යවරයෙක් ‌මෙම ඖෂධය ලබාදෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බහුලව ලබාදෙන්නේ නැහැ

  • @buddi9557
    @buddi9557 Год назад

    MAG kiyl ghl tyno beheth peththe.... beheth kawarekata dunna tikak තැබිලි පාටයි.. ටිකක් පිරිටන් වගේ... අනේ plz mt dila tynne mokadda kiynno .. oluwe kakkumt beht gnna gye mn.. mt dila tynne sertraline kiyn ekada

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад +1

      එසේ බෙහෙතේ හැඩයෙන් පාටින් ප්‍රමානයෙන් බෙහෙතක් හදුනාගැනීමේ හැකියාවක් නැහැ. එකම ඖෂධය විවිධ ආකාරයෙන් දක්නට ලැබෙනවා

  • @Mobilegamerlife
    @Mobilegamerlife 7 месяцев назад

    මට මොලයේ වැම්පත්තේ ස්නායු ඩමේජ් වෙලා කියලයි කියන්නේනම්. E නිසා ආපස්මාර තත්වය ඇතිවුනා. E නිසා සෝඩියම් වැල්ප්රෙට් එකයි මේකයි දෙකම දෙනවා. හැබැයි මාරම අමාරුයි බෙහෙත් බිව්වම. රැකියාවෙනුත් අයින් වෙන්නවුනා එනිසා 😢😢

  • @lojansarma
    @lojansarma 8 месяцев назад

    Sustained release tablats කියන්නෙ මොනද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  8 месяцев назад +1

      සාමාන්‍ය බෙහෙත් පෙත්තක් ගත්තාම එය සම්පූර් ණ යෙන්ම දියවෙලා එකවර ඖෂධ නිදහස් කරනවා. sustained release පෙති ගත්තම එසේ එකවර ඖෂධ නිදහස් වෙන්නේ නැහැ ටිකින් ටික තමයි ඖෂධ නිදහස් වෙන්නේ ඒවා විශේෂ ආකාරයකට නිපදවලා තියෙනවා. ඖෂධය රුධිරයේ සෑහෙන වෙලාවක් පවතිනවා. දිනකට ලබාගත යුතු වාර ගාන අඩු වෙනවා. දිනකට වරක් හෝ දෙවරක් පමණයි ලබාගත යුත්තේ.

  • @janithrajapaksha4899
    @janithrajapaksha4899 Год назад +1

    මේ බෙහෙත් එකට බර වැඩි වෙනවද.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад +2

      කෙනෙකුට බර වැඩි වෙන්නත් නව කෙනෙකුට බර අඩු වෙන්නත් පුලුවන්

  • @cyberbookck
    @cyberbookck 2 года назад +1

    Zosert කියන්නෙත් ඕකද

  • @nisansalasewwandi-ui6mg
    @nisansalasewwandi-ui6mg Год назад

    දීර්ග කාලීනව පාවිච්චි කිරීමට හොදයි ද

  • @nandanap9225
    @nandanap9225 Год назад

    මට මේ දෙකම එකවර ඇතිවුනා.

  • @arunadahanayaka530
    @arunadahanayaka530 8 месяцев назад

    Mirtaz පෙති ලබාදෙන්නේ කුමන රෝග සදහාද?

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  8 месяцев назад +1

      මෙය antidepressant එකක්. මානසික අවපිඩනය (Depression)වලක්වන ඖෂධයක්. වෙනත් මානසික රෝග සහ anxiety (බියවීම) වලටත් ලබාදෙන්න පුලුවන් සමහර විට නින්ද යාමටත් ලබාදෙන්න පුලුවන්

    • @Sahan_7788
      @Sahan_7788 4 месяца назад

      ​@@drugsinsinhala7623 මට මෙක නින්ද යාමට සහ බයට ලබාදුන්නෙ .දැන් මට එක හොදයි දැන් මෙක නැවත්තුවට කමක් නැද්ද

  • @ishara6632
    @ishara6632 Год назад +2

    මේ අව්ශද වෛද්‍ය වරයෙකුගේ නිර්දේශයකින් තොරව ලබාගන්න බැයිද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад +1

      බැහැ. අනිවාර්යයෙන් අවශ්‍යයි

  • @Hasindumahagamage97
    @Hasindumahagamage97 Год назад

    මේ බෙහෙත මාස 5ක් පමණ ගැනීම නිසා අක්මාවට හෝ වකුගඩුවලට හානි වෙන්න පුලුවන්ද? Liver toxic ද??