" මාලිමාව සාමුහික වගකීමෙන් ලිස්සා යෑම..."

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 70

  • @Shirline-l9n
    @Shirline-l9n 3 часа назад +41

    ජවිපෙ මේ හොර සුදුසුකම් වංචාවට කෙලින්ම වග කිව යුතුයි

  • @IsharaThennakon
    @IsharaThennakon 3 часа назад +26

    නිවැරදිම විග්‍රහයක්..👍

  • @priyanga429
    @priyanga429 2 часа назад +15

    හොද විග්‍රහයක් ...🎉 නිවැරදි කරමින් ඉදිරියට යමු...

  • @asiriperera8737
    @asiriperera8737 Час назад +14

    ඇත්ත කතාව.....නොදැන නොවෙයි නේ නම් කරන්නේ......එය එහෙම නම් මේ අය කෙසේද රජයක් කරන්නේ.......මොන විගඩමක්ද මේක.........??????😢😢😢😢😢😢

  • @transalpinecommodities4544
    @transalpinecommodities4544 3 часа назад +16

    Agree 1000%

  • @jambokarunaratne515
    @jambokarunaratne515 3 часа назад +34

    මම අහන්නෙත් එ්කම තමයි සයිටම් උද්ගොචනය මෙහෙයවනකොටත් අසෝකරන්වල ඔය පට්ටම පාවිච්චිකලා. මුන් හොරැන්ගෙත් හොරැ.

    • @McJayalal1964
      @McJayalal1964 Час назад +1

      Kalakanniyek
      Nevei Fernando hospital epa aparade
      Gonnu sitem eka kewa 😢

  • @kandeupul9414
    @kandeupul9414 3 часа назад +19

    හොද කියවීමක්👍

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 2 часа назад +11

    සුපිරි.කතාව.

  • @roshanieinoka3144
    @roshanieinoka3144 2 часа назад +12

    Well done 👏👏

  • @sarathkumarasiri1784
    @sarathkumarasiri1784 Час назад +4

    You are correct

  • @AmithaGamage-vi2vm
    @AmithaGamage-vi2vm 2 часа назад +7

    Sepal you are realy right.

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 Час назад +8

    ඔබ තුමාත් රෙදි නැතිව කඩේ ගිහින් මේවට දායක උනා.ඒත් දැන් එය නිවැරදි කර ගන්න උත්සාහ ගැනීම හොඳයි.

  • @devagewijeratne6937
    @devagewijeratne6937 3 часа назад +12

    Correct..

  • @Sajin1111
    @Sajin1111 3 часа назад +10

    හරියටම hari❤❤❤❤❤

  • @SanuthiSethmini
    @SanuthiSethmini 3 часа назад +11

    එකක් කඩතොලු වසාගන්නට ගොසින් මට උණු කාරියා.. දෙකක් කඩතොලු සදාගත්තයි නොදන්නා ආචාරියා...👀

  • @somasiriguruge8936
    @somasiriguruge8936 3 часа назад +11

    ඔබේ විග්‍රහය හරි.

  • @hintonwickramasinghe9476
    @hintonwickramasinghe9476 2 часа назад +13

    නව JVP නායකත්වය ඉතිහාසයේ පාවාදීම සිදු කල අයයි

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 Час назад

      ජවිපෙ කියා එකක් 2008 න් පස්සේ ලන්කාවේ නෑ ! නාමික ජවිපෙත් 2014 රේ අනුරගේ නායකත්වය යටතේ සහමුලින්ම කෲරලෙස ඝාතනය කරා ආයිබෝන් !

  • @anuraherath5222
    @anuraherath5222 2 часа назад +4

    You are great

  • @sajithsmp9781
    @sajithsmp9781 2 часа назад +6

    මේ ගැටුම් හැප්පීම් තුලින්ම තමයි ගොඩයන්න පුලුවන් ...බලමුකො..

  • @asankaauth7713
    @asankaauth7713 2 часа назад +10

    වහල්ලු කෝ දැන් 😂😂😂😂😂😂

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 часа назад +6

    නැගිටපල්ලා නැගිටපල්ලා සේදුවා පව් සේදුවා පව් පින්වතුන් කැල සුද්ද පවිත්තර කල දුනිමි මම රන්වල බිල්ල 😢

  • @EveryoneWithOne
    @EveryoneWithOne 3 часа назад +34

    ඇත්ත. කතානායකවරයා විතරක් නෙමෙයි සාමූහික වගකීම පැහැර හැරපු ආණ්ඩුවම වැරදියි මෙතන
    🧹🧺🪣🪠
    තවමත් බොරුව යටගහල කතානායකවරයා අස්වුණ එකට නිහතමානී ගතියක් ආරෝපණය කරන්න හදන රෙදි හෝදන පිරිසක් ඉන්නවා. ඉල්ලා අස්වීම නිහතමානී ක්‍රියාවක් වෙන්න තිබුණා මේ ටික උනානම්,
    හංගන්නෙ නැතිව මොනවම හරි වලංගු සාක්ෂියක් (අඩුම ගානෙ ආචාර්‍ය උපාදියට ලියාපදිචි වූ ලිපිය වත්) පෙන්නුවනම්
    චෝදනාව ආපු වෙලාවෙම නිහතමානීව ඉල්ලා අස්වුණානම්,
    ඇත්ත කියල අවංකවම බොරුව පිළිගත්තනම්,
    වරද පිළිගෙන ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත්තනම්,
    ඒ වෙනුවට අස්වෙන වෙලාවෙත් එතුමා කිව්වෙ ඩිප්ලෝමාව උපාධියක් බවට හරවගත්ත වගේ බොරු කතා. මෙච්චර කාලයක් ලොකුවට පේන්න තිබුණෙ බොරුව. දැන් වංක කමත් හොඳට පේන්න ගත්තා
    පළමුව බොරුව, දෙවනුව වංක භාවය, තුන්වෙනුව ......
    🌀🌀🌀🌀🌀

  • @hettiarachchi3521
    @hettiarachchi3521 Час назад +2

    ඔබ හරී .

  • @hyou-h6z
    @hyou-h6z 2 часа назад +4

    good

  • @abithiyagaraja2159
    @abithiyagaraja2159 2 часа назад +5

    I think priminister's qualification may be problem. She is a person who proposed Asoka Ranwala as a speaker.

  • @hatigammanauttarananda1159
    @hatigammanauttarananda1159 Час назад +4

    මාලිමාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටි ඔබ වැනි කෙනෙකුට ප්‍රමාද වී හෝ ඔවුන්ගේ සැබෑ ස්වභාවය තේරුම් ගැනීමට පුළුවන්වීම ගැන සතුටු වෙමි. ඔවුන් ගැන මීට වඩා කර්කශ විවේචන කරන්නට ඉදිරියේදී ඔබට සිදුවේවි. අද ඔබ දක්වන දේශපාලන මධ්‍යස්ත භාවය හා විචක්ෂනශීලීබව අගයමි.

  • @FareeshaAdjie
    @FareeshaAdjie 3 часа назад +11

    Anura baba 👶

  • @kumaratissa
    @kumaratissa 2 часа назад +3

    👍👍👍

  • @srilankanraja9338
    @srilankanraja9338 3 часа назад +3

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👌👌👌👌

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 2 часа назад +4

    දේසපාලනය යුද්ධයක් නොවී කලාවක් වෙන්න ඔන්නේ 😢

  • @GnanaKannangara
    @GnanaKannangara 3 часа назад +4

    👌👌👌💐💐💐👍👍👍❤❤❤🙏🙏🙏

  • @nxu5107
    @nxu5107 2 часа назад +6

    Sepal, you are the one who was exhorting a 10 million people to vote for this party. So you have to take responsibility first and foremost. Let’s see you that. You are also calling them “ බයියා” those who took your advice. This is the problem. You washed your hands first.

  • @nayana5590
    @nayana5590 2 часа назад +2

    Sepal oba kiyanne anduwa marukarala kawa genna kiyalada

  • @MahindaWijeratne
    @MahindaWijeratne 3 часа назад +12

    සේපාල ඔයා කියන්නේ npp ආණ්ඩුවම ඉල්ලා අස්නෙන්න කියලද?

    • @SahanChamara-o7r
      @SahanChamara-o7r 2 часа назад +4

      Na.warada piligena samawa illuwama hari.tilwin silva nayakathwaya darana kamituwakin thamai namayojana interview thibbe ithin danuwathwa karapu hora wadak.

    • @noahahebh
      @noahahebh 2 часа назад

      ​👍SahanChamara-o7r

  • @AmithaGamage-vi2vm
    @AmithaGamage-vi2vm 2 часа назад +2

    Whole gavernment must be rising.

  • @nihalbandula8247
    @nihalbandula8247 2 часа назад +6

    ඔබ හරි රාජපක්ෂලා දොස්තර සාෆි බිල්ලට දුන්නා වගේ නේද?🔥🔥🔥🔥🔥🔥🔥

    • @LiveBandshow.
      @LiveBandshow. 2 часа назад

      නෑ මෝඩයො..මේ කියන්නෙ එකට ඉන්න එකාව බිල්ලට දෙනව කියල...😂සාෆි මහින්දගෙ එකෙක් නෙමෙයි

  • @niky7197
    @niky7197 2 часа назад +4

    Anura babooo
    Ahhh 🍼

  • @kapiarohan1842
    @kapiarohan1842 2 часа назад +4

    JVP NPP karayo laginwath yanna epa

  • @برينكابرينكا
    @برينكابرينكا 2 часа назад

    ❤❤❤🎉🎉🎉😢

  • @V1234gam
    @V1234gam 3 часа назад +6

    වෛද්‍ය කාවින්ද ජයවර්ධන රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් නෙවේ...පොඩ්ඩක් හොයන්න...
    ව්‍යවසායක නීතීඥ දිලිත් රොටියා නීතිඥ වුනේ කොහොමද කියලත් හොයලා බලන්න පොඩ්ඩක්...
    අධිනීතීඥ අජිත් පී පෙරේරා අධිනීතීඥ කම බාවිතා කිරීමත් වංචාවක්...මොකද දැන් එහෙම තනතුරක් නෑ...

    • @isura26
      @isura26 2 часа назад +2

      දිලිත් කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිය ලැබුවේ.

    • @noahahebh
      @noahahebh 2 часа назад

      😂

  • @M.kulathungaM.kulathuga
    @M.kulathungaM.kulathuga Час назад +2

    බොරු චෝදනා දාල තව අය ඉන්නවා මාලිමාකාරයේ අයින්ක්න් න බලාගෙන ඉන්නකෝ????

  • @gihanukwatta52
    @gihanukwatta52 2 часа назад +1

    This is a good eye opener for all the political parties! Stream line their selection process.
    When it comes to NPP, I believe that they haven't being serious on this paper qualifications.
    How ever we can't believe your opinion that they trying fool the voters, risk their political power just to satisfy ranwala? For what?
    This is definitely a neglegenc of the process.
    But we also rejected your opinion that who ever doesn't agree with your opinion falls to "slave" category.

  • @NuwanSuraweera-rd6lr
    @NuwanSuraweera-rd6lr 3 часа назад +5

    උබ කියන එක ඇත්ත.

  • @prasadkariyawasam5382
    @prasadkariyawasam5382 2 часа назад +3

    # JVP gon pakoyo Go home

  • @dwrs852
    @dwrs852 3 часа назад +8

    සේපාල් මේක යට තියෙන කතාව ඔබ දන්නවද නැද්ද දන්නෙ නෑ.කාලේක ඉදන් රටේ වටිනාකම්වලින් මිනිස්සු ඈත්කරන වැඩක් වෙනව යහපත් හොද කියන හැමදේම මිනිස්සුන්ට එපාකරවනව.මම මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නෙ නෑ නමුත් බහුතරයක් මිනිස්සු විස්වාස කරපු මේ ආණ්ඩුවත් පිරිහුනාම රට ඊලගට කොතනටද යන්නෙ

    • @niky7197
      @niky7197 2 часа назад

      Good point
      🥺🥺🥺

    • @abeync
      @abeync 2 часа назад +3

      එහෙමනම් ආන්ඩුව තක්කඩිකම් නොකර ඉන්න ඕනේ.ව්‍යාජව මිනිස්සු රවටපු උන් කොහොමද හොද ආන්ඩුව ක් වෙන්නේ😂

  • @wwijayarathna4744
    @wwijayarathna4744 3 часа назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤

  • @lalithawijesundara7998
    @lalithawijesundara7998 Час назад

    දැන් කට වහගෙන ඉඳීමේ ඉන්න තැන හදා ගත්තනෙ

  • @McJayalal1964
    @McJayalal1964 3 часа назад +4

    Hora digree phd hoyanna
    Mewa pennala chande gaththe
    Campus giyata digree eka aragena na

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 2 часа назад

    මාළීමාවට කොටියා දඩයමේ යාම.

  • @VijithaKumari-i3j
    @VijithaKumari-i3j 2 часа назад +1

    HariyatMa hari me gana kathak katannaa Obama kondak thibuna

  • @IdunilBandara-rj9uf
    @IdunilBandara-rj9uf 3 часа назад +2

    Lokuma nondiya. Nondi navathath paksaya.npp

  • @MrDpsrilanka
    @MrDpsrilanka 2 часа назад +3

    සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුසුකම් ගණන් ඔය විදිහටම ප්‍රශ්න කරලා ඉදිරියට යමු සහෝදරයා

    • @anuraperera2243
      @anuraperera2243 Час назад

      සහෝදරයා, හිතේ අමාරුවට,ලජ්ජා එහා ගන්න සජිත්ට ඇඟිල්ල දික්කරන්න එපා,සජිත් හිමිකර ගෙන තියෙන්නේ ජාත්‍යාන්තර පිළිගත් සහතිකයක්,බොරුවක් කළා නම් NNp ha JVP karayo රෙදි උස්සන් කෑ ගහන්නේ,අයි ලොක්කො ගලේ පහරපු බල්ලලු වගේ ඉන්නේ,මෝඩ නිවට කතා නොකියා ඉන්නවා,අද බලු වෙලා,තව තව මෝඩ රෑල රට කාලා රටම කම්බස් කරලා ඉවර කරයි,උඩ බල ගන ඉන්නවා,දැන් සැපද,,,,

  • @WgPemantha-gm3uh
    @WgPemantha-gm3uh Час назад +1

    නාකිමයිනගේ නෑයෝන්ගේ පැන්ඩෝරා කොරකම් ගැන කතානොකරන්නේ ඇයි.බයද...

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 2 часа назад +2

    Anura.68.lak.....rawatuwa.j.v.p..159..janapati.janatawagaen..harinan.samawa.gatayutui.