Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සමන්ත මහත්තයාට සුභ උපන්දිනයක් වේවා, ආයෙත් මහණ වෙන්න ලැබේවා.
අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් සරනයි. සැබෑ බුදු දහම මතු කිරීමටත් ආරක්ෂා කිරීමටත් ඔබවහන්සේට ශක්තිය ලැබේවා
සුසන්ත අයියේ කෑ ගහන්න එපා පිස්සෙක් වගේ පැත්තක ඉදන්.ඔයාටත් ප්‍රශ්න අහන්න තියේනම් පුටුවක් දාගෙන දර්ශන තිරේම කොනකින් වාඩිවෙන්න.ඔයා නිකන් ගහගන්න වගේනෙ කතා කරන්නෙ.පට්ට අවදානෙන් අහගෙන හිටපු සංවාදෙ කෑවා මැද්දට පැනල🤮
susantha අනුර කුමාරගෙ ගූ kala දැන් පිස්සු හැදිලා ඉන්නේ..
@@දසුන්කණිෂ්ක මෙන්න බොලේ සජිත්ගේ ඇටදෙක සූප්පන පොරක් මේක අස්සට රිංගලා
@@suditharangana1994 නොදකිං අනුර කුමාරට පුක දෙන වහල් පොන්නයා. අනුරගේ ගෙ පුක ලෙවකන කොට ආතල්ද ගු රසයි ද..
සිරාවට ඒ හුත්තා පට්ට මෝඩයෙක්... උ අහන ප්‍රශ්න වලිං කීවෑකී...😅
අනිවාර්යයෙන් ම
ඉතා අනර්ගයි. අභියෝගය දිගටම කරන්න. දියෙන් කිරි වෙන් කරන්න ඔබ දෙපලට ශක්තිය ලැබේවායි පතමි 🙏
දියෙන් කිරි වෙන් කරගන්නේ හංසයන්. මේ දෙන්නා හංසයෝ නොවන බව දැනගන්න. තිත්තගල්ල ස්වාමීන්වහන්සේට නිවැරදිව දානය වැලඳීමට ඉගැන්නුවේ සමන්තභද්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේ බව දැනගන්න.
ඔබවහන්සෙට.ගොඩාක්.පිංඇත්ත.කතාකරන.එකට.ගරු.කරනවා
ඉතාමත් ස්තුතියි තිත්තගල්ලේ හිමි සමග සාකච්ඡා කලාට තෙරුවන් සරණයි
සමන්තබද්ද රාජපක්ෂලා සහ ජොනියා එක්ක කේක් කපන වීඩියො එක දැනුයි දැක්කෙ .පුදුම කලකිරිමක් දැනුනා .අපි සමන්තබද්ද වෙනුවෙන් ලොකුවටතර්ක කරලා අද ඇනගත්තා.ඉන්දික අය්යා ගොඩක් ස්තුතියි .🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
Banat epa una
ඇත්තටම සහෝදරය උන් වහන්සේ කියනව මහින්ද ඇර දුක කියන්න වෙන කෙනෙක් නෑලු. අන්තිමට ඔක්කොම කරල තියෙන්නෙ රුපියල් සත වෙනුවෙන් අප්පිරියයි දැක්කමත්
දැන්වත් තේරුමි අරගෙන නමි ඉන්නේ ලොකු දෙයක් මම එදා ඉදලම සමන්තුුබදූ කියන්නේ පල් හොරෙක් කියන්නේ ඒකයි
අපේ හාමුදුරුවෝ නිර්පාක්ෂිකව අද රටේ තත්වය සත්‍ය අවබෝධ කරනවා හරවත් වටිනා වැඩසටහනක් බොහොම පින් අපේ හාමුදුරුවෝ
අබ්බාගතයන්ට ගිය රටක්
සමන්තබද්‍ර කවුද කියන්න මම තේරුම් ගත්තේ බොහෝ කාලයකට පෙරයි.. ඔලුව මාන්නෙන් ඉදිමුනු මනුස්සයෙක්...
දකුනෙ උන් බහුතරයක් ඔහොමයි
Mr තිත්තෙ ඔහෙත් මේ සාසනේ කන්න ආපු බහහිරවයෙකක්.එහෙම බැලුවම සමන්ත්‍රබද්‍ර හිමි දෙවියෙක්
පැත්ත ගියත් ඇත්ත කථාකරන එකට රෙස්පෙක්ට් 🙏🙏🙏👍
මේ කතා කරන්නේ මේ දෙන්නාගේ දැනීමේ ප්‍රමාණය මිස ඇත්ත නොවේ.
අබ්බාගතයන් පාලනය කරන රටක් ඩයනා එක්ක සෙට්වෙනවා.
සුසන්ත ප්‍රශ්න අහන කොට ඉංදිකට හා තිත්තගල්ලට යටින් හිනා😆😭😆😎😆
Amu gobbayek ooi
සුසන්ත අහන්නේ සමාජ ප්‍රශ්න ඒකට උත්තර දෙන්න මුං දෙන්නට බැහැ මුං දෙන්නා ගහන්නේ ගේමක්
අතිෂය ගැඹුරින් දිවෙන ප්‍රබල ප්රඥවක් ඇති අයට පමණක් හසුවන මෙවැනි අධර්මවාදී, අයුක්ති සහගත,රටත් ජනතාවත් පිරිහෙන දේශපාලනික උගුල් වලින් ජනතාව ගලවා ගැනීමට වෙහෙසෙන සත්‍යා වොලග්ස් ඇතුලු සැමට යහපතක්ම වේවා❤👍
සත්‍යා වීලොග් කරන මෙහෙය තුල හොඳ වැඩසටහන් තිබුණාට, මේ යුගයේ පලමුව සත්‍යාවබෝධය කල සමන්තභද්‍ර මුණිවරයාට අපහාස කිරීමෙන් ඔවුන් විශාල අගතියක් කර ගනිති.
තිත්තගල්ලෙ ස්වාමීන්සෙට මාගෙ නමස්කාරය 🙏
සුසන්ත මහතා මෙම වැඩසටහන් සමාජගත කිරීමට දරන වෙහෙස අගය කරමි👌නමුත්👇මෙතෙක් ගෙන ආ වැඩසටහන් වල සහ විද්වත් සාකච්ඡා මැදින් පැන ඔබ නගන බොලද ප්‍රශ්න හා මෝඩ කතා නවත්තන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.එය මෙතෙක් පැවති සාකච්ඡා වල ගුණාත්මක බව අඩුවීමට හේතු සාධකයකි.ඔබලාගේ ඉදිරි ධර්ම ගවේෂණ වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය,ධෛරය ලැබේවා!තෙරුවන් සරණයි☸
සිරාම කතාව.මහ ගොං ප්‍රශ්න අහන්නෙ.ඉන්දිකයි ස්වාමීන් වහන්සෙයි හිටියම හොදටම ඇති මම නම් කියන්නෙ.කලින් වීඩියො කීපයකත් ක්ලික් වුනා මේක මට.පට්ට බොලද ප්‍රශ්න අහන්නෙ
@@navindu.B ඔලුවෙ අවුලක් තියෙන්නේ.ලොකු නිවේදක ගායක් තියනවා වගේ.තමන්ට පුලුවන් දේ පමණක් කරගෙන හිටියනම් හරි සුසන්ත මහත්මයා.ඉන්දික මහත්තයා මෙයාව පොඩ්ඩක් දැනුවත් කරානම් හරි.
මේ ගොන් සුසන්තට කට වහගෙන ඉන්න බැරිද කට ඇරල තමන්ගෙ ගොන්කම රටටම පෙන්නුව . වාචාලකම හා කථිකත්වය දෙකක්.
👍
සුසන්ත මහත්තයා ඔයාගේ පූරක මැදිහත්වීම දැක්කහම මට මතක් වෙන්නේ, "යන්නේ කොහෙද මල්ලේ පොල්" අව්ලක් නෑ කාලයක් යද්දී හරි යයි. ස්තූතියි ..
සුසන්ත මහත්මයා පිටිපස්සෙ ඉඳන් කතා කරන එකයි, වාදයට එන එකයි අශෝභනයි.
ශ්‍රේෂ්ඨ විග්‍රහයක්.. තෙරුවන් සරණයි!
විග්‍රහය ශ්‍රේෂ්ඨ වන්නේ කුහකයන්ට සහ දුෂ්ටයන්ට පමනයි.
හැමදම වගේ අදත් පැත්ත ගියත් අැත්ත කියන අභීත සිංහ නාදය..
අසාධාරණය අයුක්තියකට එරෙහිව සොබාදහම මතුවෙන අපූරුව.
තිත්තෙට තද වෙලා තියෙන්නෙ සමන්ත්‍රබද්‍ර හිමි ජනබලවේගෙට සපෝට් නොකරන එකට.තිත්තෙ ඔයා ජෙනුවින් නෑ.ok
✍️ හොද වැඩසටහනක් ඔබ දෙපල කරන්නේ. බොහොම උපක්රමශීලීව, ස්වාමින් වහන්සේලාගේ ඇතුලාන්තයේ ඇති සැගවුනු නොපෙනෙන කුණු කෙලෙස් එලියට අරගන පෙන්වන්නේ. .එය හදුනා නොගැනීම ගැන කනගාටුයි.
ඉතිං බං උඹලා දෙන්නත් රහත් වෙයල්ලකො අනුන්ගේ රෙදි අපුල්ලන්නෙ නැතුව. හෑලි කටවල් ඇරගෙන උඹලත් නොදන්න මාතෘකා මහ පණ්ඩිත සෙය්යාවෙන් නිරුවතින් නර්තනය යෙදීම හරිම cute & sweet අනේ.
සුසන්ත කාරය දර්මය දන්නෙත් සමාජය දන්නෙත් නෑ..පිස්සෙක් වගේ කෑගහනවා.. කොච්චර උගත් මිනිස්සු ආවත් වැඩක් නෑ නූගත් මිනිහෙක් නිවේදයා වෙලා ඉද්දි..
මටත් ඒකම හිතුනා.ලොකු මුදලක් අරගෙන හරි මෙ චැනල් එක දර්මය හැදෑරු,දැනුම,බුද්දිය මුහුකුරා ගිය ,නිවෙිදක කටයුතුවලට ඉතාමත් දක්ෂ කෙනෙකුට දුන්නානම් ලංකාවේ තියෙන සුපිරිම චැනලයක් බවට පත්කරන්න පුලුවන් .
සුසන්ත මහතා හරිදේ කියන කොට තොපිට ගැරඩියට බූමිතෙල් ගහලා වගේ ...ඇයි ඒ....
ඔය උපන් දිනේට ලක්ෂ ගානක් වියදම් කරනව. මම අවුරුදු 15 ක් විතර සමන්තබද්‍ර හාමුදුරුවන් ගෙ වැඩසටහන් වලට ගියා . මගේ දරුවන් ගෙ විරුද්ධත්වය පිට. ඔය හාමුදුරුවන් චන්දෙ ට විරුද්ධ යි. දෙහිවල ආශ්‍රමය ආසන්නයේ ජනතාව ආශ්‍රමය ට විරුද්ධව නැගී සිටිද්දී ත් මම ගියා. අද තමයි තේරෙන්නෙ මගේ දරුවන් සමන්තබද්‍ර හාමුදුරුවන් ට අකමැති වුනේ ඇයි කියල.
ඇත්ත මටත් පසුව තමයි උගුලකට අසු වුන බව දැනුනෙ. දැන් ඒ පැත්තෙ යන්නෙ නැහැ
ජවිපෙ සාමාජිකයෝ සේරම ඔතනින් අයින් වුණා..මොකද හාමුදුරුවෝ හැමදේම රජයෙන් ඉල්ලන්නෙ නැතුව තමන්ගේ මහන්සියෙන් දේවල් කරගන්න උගන්නන නිසා.. අනුර කුමාරට කිව්ව රටේ කොරෝන උද්ඝෝෂණ කරන වගේ එක තෙල් නැවක් ගෙනත් දෙන්න gas නමක් ගෙනත් දෙන්න කියලා ඒවා කියනකොට හැඟුනා..හැබැයි ඉල්ලන්න එනවා හැමදේම.ඡන්දෙ වියදම් කරනවා කිව්වා කැම්පේන් එක නවත්තලා එක රුපියලක් දෙන්න බැහැ කියනවා දැන්. ඉතින් ඒ වගේ පිං බත් කාරයන්ට උමන්දාව හරියන්නේ නෑ.
වියදම් කරන්න බැරිනම් නොගිහින් ඉන්න. තමා දැක්වූ දායකත්වයට ප්‍රතිඵල ඔබට ලැබේවි. වර්තමාන සමාජය සත්‍යාවබෝධය ලැබූ මුණිවරයෙක් ප්‍රතම වරට හඳුනා ගත්තේ උන්වහන්සේගෙනි. උපන්දිනයට ලැබෙන එක සත පහක්වත් අපතේ යවන්නේ නැත. ඒ සියල්ල පරාර්ථචර්යාව සඳහා යෙදවේ.
@@k.a.d8858 සංසාරය නමැති උගුලෙන් ගැලවෙන මාර්ගය පෙන්වූ මුණිවරයාට ගර්හා කිරීමෙන්, ඔබගේ සසර දික්විය හැක, පරිස්සම් වන්න.
අපිත් රැවටුනා.
සුසන්ත නැතිව ඕක කලානම් වැඩේ ලස්සනයි.
අභීත සිංහ නාදය 🙏🙏🙏🙏❤❤❤
විශ්ණු ,භූත , යන්ත්‍ර , මන්ත්‍ර,ගුරුකම්, යක්කු , පත්තිනි ,කාලි......ආදීන් 21st centure genatation එකට මිත්‍යාදෘෂ්ටි වීම ගැන තිත්තගල්ල හාමුදුරුවෝ සමග සාකච්ඡාක් අවශ්‍ය යි..........👍👍👍👍👍💖💖💖💖💖☔☔☔
අඩු ගානෙ සමන්ත භද්‍ර ගෙ katha විලාසයෙන් ම මිනිස්සුන්ට තේරෙන්නෙ නැද්ද එයාගෙ සිල්වත්කම.කිසිම සංවර කමක් නැහැ. ඔබ වහන්සේගේ කතාව හා එකඟයි. තෙරුවන් සරණයි!
ඔබ වහන්සේ ඇත්ත ජනතාව ට අවබොධ කර දිමට ගන්න උත්සාහ වටිනවාතෙරුවන් සරණයි
තිත්තගල්ල ස්වාමීන්වහන්සේ කියන දේවල් ඇත්ත කියලා හිතන්නෙ, අධ්‍යාත්මික වශයෙන් දියුණු නැති මිනිස්සු.
සුසන්ත ඔබ අහන හරි වැදගත් මොකද මේ සමාජ ප්‍රශ්න ඒකට හිනාවෙන්න එජ නොවේ උත්තර අවශ්‍ය .
JVP එක 88/89 සාදාරනයි කියලා මට මේකෙන් හොදටම තේරෙනවා.
එදත් පහත් තැනින් ජලය ගලා ගියා...අදත් හෙටත් ඒක එසේම වෙනාට කිසිදු සැකයක් නැත...ඒ මජර දේශපාලන ක්‍රමය වෙනස් වෙන තෙක්.
ප්‍රේමදාස සාධාරණයි කියලා අපිට corona උද්ඝෝෂණ කරන කාලේ ඉඳන් තේරුනේ..ප්‍රේමදාසට බැන එක ගැන කාලයක් හරි අද පසුතැවෙනවා..එහෙම නොකර නං මේ තත්ත්වය යන්නේ එදා.
88 / 89 සාදාරනයි කියන්නේ මේ දෙන්නම එතකොට ඉපදිලා හිටියේ නැති නිසා. අපි 1971 ඉඳලා ජෙප්පන්ගෙන් අප ඇතුළු රට වැසියන් වද විඳපු හැටි දැක්කා. ජෙප්පො තාමත් මානසික ලෙඩුන් මිස, වැදගත් මිනිසුන් නොවේ.
@@user-Mc-buddy අනිවාර්යයෙන් මේ රටට අළුත්ම පාලකයෙක් අවශ්‍යයි.
එදා social මීඩියා තිබුනනම් ඒ සියලුදෙනා වීර පුරන් අප්පු, මද්දුම බන්ඩාර තරමටම වීරයන්
කනගාටුයි දැනෙන විදිය, අතාර්කික බවට, පොඩි ලමයි වගේ....Rajapakasha ආවා කියලා හාමුදුරුවන් පොහොට්ටුව කියලා දන්නවාද ?? කතා කරපුවා ඇහෙනවාද????එක උත්සවයක්...Anura ආවනම් හොඳ කියයි නේද ...Samantha භද්‍රා හාමුදුරුවෝ පැහැදිලිවම කියනවා, හාමුදුරුවෝ ගෙ බණ saha Culture එකයි දෙකක් කියලා, umanadava core Buddhism එකට හදපු එකක් නෙමේ..ඔය දෙන්නා වැටෙන්නේ අර ගොන් ගස් ගොඩට???Poddak දැනිලා ගැඩවිලුන් වගේ කෑ ගහනවා...හරිම බාලයි....
සුසන්ත මහත්තයා ගැටලු ප්රශ්නතියෙනම් අහන්න හිමින් සිරුවේ... කෑ ගහගන යන්න එපා සන්වාදය අහන එක එපා වෙනවා... අර උඩ කමින්ටුවක කිවා වාගේ පුටුවක් තියාන ගෙටලූ අහන්න... සුසන්ත මහත්තයා වන්ගීස ස්වාමින්වහන්සේගෙනුත් මේ ප්‍රශ්න අහන්න හොද දෙනුමක් තියනවා අ ස්වාමින්වහන්සේටත්...
නියමයි ඉන්දික ඔයාගේ වැඩසටහන
සුසන්ත මහත්තයා මාතෘකාවට ගැලපෙන ප්‍රශ්ණ අහන්න.නිකම් මැදින් පැනලා කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ කතා කියන්න එපා.අපරාදේ ආසාවෙන් බලන වැඩ සටහන් එපා කරවන්න එපා.
Ven. Thiththagale,Thank you so much for your honesty and acknowledging people ....It is true, samanthabadra rogue encourage people to not to vote and supports Rajapaksha rogues to fulfil his dreams.
මහා ණයක වරුන්ට කියා සිවුර ඉවත් කළ යුතුයි සමන්ත බඩ්ඩගේ ශාසනේ කන සියලුම සිවුර දරන්නෝ අයින් කළ යුතුයි.එයට මිනිස්සුන් පෙළ ගැසෙන්න ඕනා බුද්ද ශාසනේ වෙනුවෙන්.
වෛරය නිවේවා සියලු ආගම් ජාතීන් වලට ගරු කරත්වා තෙරුවන් සරණයි
ව්යිරයක් නැහැ මෙතන මේ කරන්නෙ සමන්තබද්‍ර හාමුදුරුවන් ගෙ සැබෑ ස්වරූපය පෙන්වා දෙන එක .
සුපිරි ජයක්ම වෙවා
40:50 සහතික ඇත්ත ගුරුවරු යයි එක්කෙනෙක් පමනක් අදහන්ටම ගත්තොත් ලොවෙත් ආයි අන්තිමට කරන්න දෙයක් නැතිවෙනව. තෙරුවන් සරණයි 🙏
Samanthabadra කියන්නේ සුපිරි බුලට් එකක් .එකනෙ වට කරගෙන ගහන්නේ
ඉතිං පැටියෙක් හදාගංකො🤣🤣🤣
තවම තේරුන් නැත්නම් දවසක තේරේවි ඔබට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි 🌹🌹🌹👈
Superb reading 🙏
Reading is malicious.
හරිම ලස්සනයි මම මේ හාමුදුරුවන්ගේ බණ ක් අහලා හොයා හොයා බැලුවා පලමු එක තමයි රාජපක්ෂලා කරපු එක
රහත් වෙන්න නම් සියල්ල අතහරින්න වෙනවා..තමන්ගේ සතුට...අනුන්ගේ දුකේදී පිහිටවුනා හැම වේලාවකම
Ape hamuduruwane oba wahansege kathawa 💯 yata 💯 yak hari 🙏
අපිත් රැවටුනා. ඉස්සර අපි Skype හරහා උන් වහන්සේගේ බණ අහලා හිත හදා ගත්තා Cyprus ඉද්දි. හැමෝටම කිව්වා ඒ බණ අහන්න කියලා. දැන් එයාලත් අපිට බනිනවා. දැන්නම් මානසික ලෙඩෙක්. ලගදි දවසක දැක්කා මල් උඩින් යනවා සෙරෙප්පු දාගන මහා උජාරුවෙන්. තමන්ගේ වාසියට හැමදේම හරවගන්න මාර දක්ෂයි
මටත් සහෝ ගලේ පහරපු බලලට වෙන වැඩේ මටත් උනේ කටඋත්තර නෑ bro. තෙරුවන් සරණයි
සුසන්ත මහතා ඔබගේ නිවේදනය වීඩියෝ එකට එන්න මොකද ඔබ කතා කරන දේ අපේ අදහස්...ඉන්දිකගෙන් ප්‍රවේසම් වෙන්න
Unbelievable!!!. Jayawewa, jayawewa, jayawewa 👏👏👏💯🤣
ඔබතුමාලා දෙන්න ආශිර්වාද කරත් නැතත් ඔහුගේ වගකීම යුතුකම ඉෂ්ට කරනවා ඒක තමයි සත්‍යය!වූ සසරින් අයින් වෙච්ච මනුස්සයෙක් ඒක දැනෙන්නේ තමන්ට විතරයි හිත නතර වීමය කියන්නේ අලුත් ඉපදීමක් තමා තුළින් ලැබීම!
මමත් උමන්දාවෙ බන ඇහුව....ලංකාවෙ 4 කොනේ පිරිත් පැන් ඉහපු දවසෙ ඉඳල මම CONFUSE උනා.....දැන් නං බන අහන එකත් නැවැත්තුව
mamath modwada kala passe terum giya
ඇත්ත මමත් පුමාද වෙලා තෙරුම් ගියා
මාත් ඔය ටිකම කලා
මමත් විශ්වාස කලා ඒත් දේශපාලකයන්ට කඩේ යන තරමට ඇයි මෙච්චරම සල්ලි සල්ලි වලට කෑදර. ඇයි බැසිල්ගෙ සල්ලි වලට මොකටද ඔච්චරම කෑදර ඇයි
එතන යන්නෙ සුපිරි බිස්නස් එකක්
මනඃකල්පිත දේව සංකල්පය හා මිත්‍ය කර්ම වාදයට යටත් ජ්‍යෙතිෂයද මිනිස් මනස පසුගාමී කරන,ව්යොපාරයක් බව නොතෙරීම ගැටලුවකි.
සුසන්ත මහතා කට පියාගෙන ඉන්න තරමට සාකච්ඡාව දාර්ශනිකයි
hoda wada satahanak thanks
ඔබ වහන්සේ වගේම සමන්තභද්‍ර හාමුදුරුවෝ ත් කලින් අලි කොටි වලස්සු ඔක්කොම පාග ගෙන හිටියේ, බලමු ඔබ වහන්සේලාගෙත් වැඩ! ❤️🙏
සමන්ත බද්‍ර හාමුදුරුවෝnge දාර්ශනික වැඩ පිළිවෙළ කලින් හොඳයි , maath ahuwa,, dan දේශපාලනය gawagena,, වෙනස්ම වැඩ පිළිවෙළකට යන්නේ ,,, e gana apprasannai 😒
සියලු ලෝක සියලු සත්වයෝ මිත්‍යාවෙන් මිදී සම්මා දිට්ධියට පත් වේවා !
කිසිම තේරුමක් නැති වැඩසටහනක්. හාමුදුරුවනේ පොඩ්ඩක් කියන්නකො ඡන්දයක් තියල රට දියුණු කරන විදිය. ඒ හාමුදුරුවන්ගෙ දේශනා අහල තමන්ගෙ වටේ ඉන්න අයට ඒකම දේශන කරන මේ හාමුදුරුවන්ගෙතියෙන්නෙ කුහක කමක් ඉරිසියාවක් තියෙන්නෙ කියන ඒවගෙ කිසිම අදහසක් නෑ. හැම කෙනාම සමන්ත බද්‍ර හාමුදුරුවන් ලගට යනවා මෙයා ලගට එන්නැති එකේ ඉරිසියාවක් ක්‍රෝධයක් තියෙන්නේ කියල පැහැදිලිවම පේනවා. කිසිම හරයක් නැති පැයක වැඩසටහනක්. ඉංදික වගේ හොද දැනුමක් තියෙන මනුෂ්‍යයෙක් අපරාදෙ කිසි හරයක් නැති මේ වගේ පැයක් ඔහේ කියවලා ගෙවන එක.
තිත්තගල්ලේ kaizen කෙනෙක්..පොර හැම දේම දෙන්න ඕන දෙන්න ඕන කියනවා හැබැයි ඡන්දෙට එක රුපියලක් වත්..පාරට ඇවිල්ලා කෑගහනව තෙල් ගෑස් දෙන්න කියලා ඒවට එක ඩොලර් එකක් වත් ගේන්න කිසි දෙයක් කරපු නැති පොරක්..කැමරාවක් තියාගෙන ලස්සනට කතා කරන්න නම් දන්නවා.ගෙවල් වලට වෙලා රුපියල් පන්දාහ අරගෙන රටේ මිනිස්සු සැපට ඉඳපු කාලෙට අදාළ ප්‍රතිපල තමයි මේ දුක් විඳින්න අපි...මේ මෝඩයන්ට ඒවා තේරෙන්නේ නැහැ.කැම්පේන් එකක් කරලා දෙපැත්තට බැනගෙන ඡන්දයක් තියන්න පුළුවන් වෙලාවක් නෙවෙයි නේ..
නියමයි.තිත්තයා..නියමයි.ඉන්දික
සාමයක් නැති ජාතියට ඡන්ද මුළු ජීවිතේම තිබ්බත් වැඩක් නෑ රටක් වශයෙන් ජාතියක් වශයෙන් සමගිය සමාදානය හදාගන්න බැරි සත්තු ඉන්නවා නම්!
තිත්තගල්ලෙ හිමිගේ මතය හදවතට ලගයි...සමන්ත හිමි කෙරෙහි තිබුණු ආදරය ...ඒ ගරුත්වය දැන් පිලිකුලක් වෙලා.ඉස්සර සමන්ත හිමිගෙ අලුත් දේශනාවක් දානකල් මම හරි ආසාවෙන් බලා ඉදියෙ..ඒත් දැන් තිත්තගල්ලෙ හිමිගෙ වචනය මගෙ පපුව වෙලාගෙන..
Matath appiriya una
නැවත කිසිදා රාජපක්ෂලාට මේ රටේ බලය ලබා ගැනීමට සොබාදහම ඉඩ නොදේ.
ඇත්ත. පරාර්ථචර්යාව විමුක්තිය ලැබීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකමයි.
ඒ වුනාට මහා මුනීද්රයාගේ එකම සීහීනය ඔවුන් බලයට ගෙන ඒම ?
තිත්තගල්ල හාමුදුරුවන් ඔය කියන ඒව ඇත්ත . ඔය විදියට ම දේවාල සන්කල්පය ගැන කිවිව. දාතූන් වහන්සේ ලට නින්දා කලා. සිල් වැඩසටහන් වලදී උන්වහන්සේ ගේ මතයට විරුද්ධව යන්තමින් හරි කෙනෙක් මතයක් ඉදිරිපත් කලොත් එවෙලෙ ම එලියට යවනව.
සමන්තබද්‍ර හමුදුරැවෝ තිත්තගල්ල හමුදුරැවෝන්ට බයයි
නිවේදකයකු මීට wada වැදගත් ලෙස prashna asiya යුතුය
සිවුර සමන්ත හාමුදුරුවන් වගේ දේශපාලන යට කඩේ යන හාමුදුරුවන් ට බංකර් යක් වගේ ආගම දේශපාලන යෙන් ඉවත් කරන්න ඕනේ 🙏🙏🙏
Indika, You are Excellent! Wishnuge Kakki Awataraya - Very True😆😆😆
Indika is trying to be too smart.
සුසන්ත ඔයා මේ චැනල් එක බුද්දිමත් මනුස්සයෙක්ට දෙන්න ඔයා හරියන්නෙ පොලීසියටම තමයි
මිනිහා යවන්න ඕන පිස්සන් කොටුවට.අනුර කුමාරගෙ අසූචි කාලා දැන් පිස්සු හැදිලා ඉන්නේ.
තොපි සේරම අසූචි තමයි කන්නේ තොපිට බයිලා ගහන්න සුසන්ත යම් ස්ටේජ් එකක් හදලා තිබෙන්නේ. චීවරෙටත් අපහාසයක්
තව අවුරුදු 2400 යි බුදු දහම පවතින්නේ ලංකාව හාමුදුරුවෝ එකාට එකා තරායි හැම පන්සලකම බුදු හාමුදුරුවෝ බ්ස්නස් එකක් කර ගත්ත පිරිසක් අද ඉන්න
ඔය යන වයිද්‍යා වරුන්ට නොමිලේ අද්යාපනය දුන්නේඅපරාදේ ඒත් මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි..රටෙන් පිට වීම තහනම් විය යුතුයි..
මඩ ගොඩක් මෙකනම්, තිත්තගල්ල හාමුදුරුවනේ
සුසන්ත මහත්මයා ළදරුවෙක් වගේ ඉන්දික ඉස්සරහ. මම හිතන්නේ කටවහගෙන හිටියොත් හොඳයි නැත්නම් මේ program එක එපාවෙනවා
බුද්ධ දර්ශනයේ කියලා මෙච්චර කල් නිගණ්ඨ තාක්ෂණයක් තමයි අපේ රට තුළ නිර්මාණය වෙලා තිබ්බේ!නියම බුද්ධ දර්ශනය තමයි සමන්ත බද්ද නිර්මාණය කරගෙන යන්නේ මේ නවීන ලෝකෙට නවීන තාක්ෂණය තුළින් මනුෂ්‍යයන්ගේ ජීවිත සතුටින් සමගියෙන් සමාදානයෙන් ගත කිරීම සඳහා ඔහුගේ වැඩ පිළිවෙළින් රටට ජාතියට අනාගතයට ඊළඟ පරම්පරාවට හොඳ රටක් නිර්මාණය කරමින් යන්නේ ඔහු සමඟ එකතු විය යුතුයි නුඹලා දෙදෙනා එහෙම නැති වුනොත් ජාතියට කරන විනාසයට උඹලට ම දඩුවම් විදින්න සිද්ද වෙයි මෙච්චර ලස්සන වැඩපිළිවෙළක් රටට ජාතියට ලංකාවට කියලා දෙද්දී මේ වගේ අවජාතකයෝ ටිකක් එකතුවෙලා උන්වහන්සේට ඇතුලෙ තියෙන වේදනාවට කෑගහපු දේවල් අල්ලගෙන මුන් ඒවා පස්සේ දුවනවා නම් මුන්ගෙ ඔළුවල තියෙන්නේ වෛරය ඉරිසියාව පමණයි වෙන කිසිම දෙයක් නෑ.මේ වගේ නෙගෙටිව් විදිහට හිතන ජාතියක් සමග කිසිම දවසක රටක් දියුණු කරන්න බැරි වෙනවා හැම මනුස්සයෙකුටම සතුටින් ඉන්ඩ පුළුවන් ජීවිතේ ගමනක් තියෙද්දි සත්තු වගේ ජීවත් වෙන ලංකාවක් දැක්කහම දුක හිතෙනවා මුන් ඔක්කොටම ලෙඩක් හැදිලා මැරිලා යනවා නම් තව එකක් ජීවිතය ලැබිලත් සමගියෙන් සමාදානයෙන් සතුටින් ජීවත් වෙන්ඩ බැරිනං මුන් ගෙන් ඇති පලේ මොකක්ද!
උමන්දාවෙ සමන්තභද්රත්, දායකයො හා මොව්න් අතර වෙනසක්නෑ.අැවිලෙනව තරගෙට,
මෙ රට බංකොලොත් වෙච්ච රටක්ය කියලා පහුගිය කාලෙ රටෙ ලොකු පුටුවල ඉන්න අයම කිවුවා. ඇත්තටම රට මෙ තත්වයට ඇදගෙන වැටෙන්න සම්පුර්ණයෙන්ම වගකීම රට පාලනය කරපු පාලකයන් ගන්න ඔන. එතකොට සමන්තබද්‍ර හිමියන් තාමත් රට විනාශ කරපු උන්දල වැරදිකාරයො නෙවෙයි වගේ හිතාන ඉන්නෙ ,උන් වහන්සේ මගෙත් ගුරුවරයා නමුත් මම දැකපු දෙයක් තමා එක. නමුත් උන්වහන්සේ බුදු දහම ගැන කරන පැහැදිලි කිරීම මට තේරෙන විදිහට හරියි.
Gesu pihita . Budu saranai
බඩිඩ ගැන දැනුවත් කිරිම ගැන හරි සතුටුයි෴ඉතාලියේ....සිට
පටන් ගත්තු තැනම කියනව චන්දෙ දෙන්න එපාලු 😅 ඉතිම් කොහොමද කියහංකො රටක් හදන්නෙ ? මෑත කාලෙ දේශපාලනේ පොඩ්ඩක් හරි හදාරපු කෙනෙක්ගෙ නම් තේරීම #npp
ජයවෙවා ❤️❤️❤️
මේවගේ මෝඩ කතාවලට ජයවේවා කියන්නෙත් සත්‍ය පිලිබඳ ඉවක් නැති මිනිස්සු.
යකෝ මෙ තිත්තගල්ලේ උන්වහනසේසමන්ත භද්‍රට උන්නාන්සේ උන්වහන්සෙ කියනවා බෝලේ මෙ සාකච්ඡාව මුලදිම කිව්වා නේද බෝලේ සමන්ත භද්‍ර ට බුදු දහමේ හුලං වත් වැදිලා නැතිය කියන මෙ තිත්තගල්ලේ හාමුදුරුවන් කටෙන්ද පස්ස පැත්තෙන්ද බෝලේ මෙ සමන්ත භද්‍ර ට උන්වාහන්සේ උන්වහන්සේ කියන්නේ?මෝකද මෙ තිත්ත ගල්ලේ හාමුදුරුවන්ද සිරිධම්ම ගේ රහත් බව මූනිවර බව සහ බුදු බවත් පසුගිය කාලයේ මහ ලොකුවට ප්මෝට් කරපු කෙනෙක් නේද බෝලේ.එහෙම කියපු තිත්ත ගල්ලේ හාමුදුරුවන් අද කියනවා සිරිධම්ම ට බුදු දහමේ හුලං වත් වැදිලා නැති බව.යකෝ එහෙනම් මෙතන වැරදිලා තියෙන්නේ කාටද බුදු දහමේ සුළං වත් වැදිලා නැති එකෙක් රහතෙක් තියා බෞද්ධයෙක් වෙන්නේ කොහොමද?මෙතනදි සිරිධම්ම ට වරදින්න බැහැ මොකද එකා පංපෝරිය ගහන හැටියට එකා බුදු කෙනෙක් රහතෙක් නේ බෝල.එසේ නම් තිත්ත ගල්ලේ හාමුදුරුවන් පෘථග්ජන භික්ෂුවක් නිසා එයට වරදින්න පුලුවන්.නමුත් මෙ දෙදෙනාටම ඊලග භවයේ යන තැන ලකුනු වෙලා ඉවරයි.තිත්ත ගල්ලේ හාමුදුරුවන් කියන විදිහට සිරිධම්ම ට බුදු දහමේ සුළං වත් වැදිලා නැතිව මෙ කටවාචාල සිරිධම්ම තක්කඩියා එකා බුදුන්ය එක රහත්ය එකා මූනිවරයාය කියන මහා විසාලම පාපයට මරණින් මතු අනිවාර්යයෙන්ම ආවිචි මාහා නරකාදියේ පහල වෙනවා.සිරිධම්ම රහත්නම් සිරිධම්ම බුදු බව ලබලා නම් තිත්ත ගලිලේ හාමුදුරුවන්ට රහතන් වහන්සේලාට සහ මුනිවරයන්ට,සහ බුදු කෙනෙකුට කරන ආර්ය උපවාසයට තිත්ත ගල්ලේ හාමුදුරුවන් ආවිචි මහ නරකාදියේ පහල වෙලා තමයි නවතින්නේ.
NPP ජයවේවා
සමන් බද්ද කන්න දිලා අල්ල ගන්න චරිතයක් බැසිල්ගේගැනිගේ බත් ගෝටිටක් එහෙනමි
සමන්තභද්‍ර ව හැමදාම කෑවේ කොහේ හරි හිටිය ....ගෑණියෙක්.
අන්න ඒකයි මාත් මාලිමාවට කැමති නැත්තෙ
Pissoth nemeth nemeyi .busines
Excellent 🙏🙏🙏
Malicious .... wise people are not talking like this.
ඉංදික අයියෙ.. මම උඹට බැන්නා.. පහුගිය කාලේ... හැබැයි අද කතාවනම් 100% පිලි ගන්නවා.. මොකද මම සමන්තභද්‍ර හාමුදුරුවෝ කියපු ධර්ම කාරනා එක්ක ජීවිතේ ගෙනිච්චා... නමුත් ජන්ම දිනේ මල් මතින් වැඩම කරලා එක එකාට කඩේ යනව දැක්කාම එපාම උනා...
යකෝ තිත්ත ගල්ලේ හාමුදුරුවන් මෙතනදි කියනවානේ බෝල පන්සල් වල පඩිකන් පුරවා පුරවා මැච් බල බල පන්සල් වල ඉන්න හාමුදුරුවන් මොකද වෙන්නේ කියලා අහනවා බොලේ වාගා වියාපාර කලාට.යකෝ එහෙනම් මෝකද බෝල ඔය තට්ටෙයි සිව්ර පිටින් එවා කරන්නේ.හොද නැද්ද බෝල ඔය සිව්ර ගලවලා අබුඩයක් ගහගෙන ගොවිතැනට බැස්සා නම්.බොලේ එතකෝට අර කියමනක් තියෙන්නේ මඩ සෝදා ගත්කල ගොවියා රජ කමටත් සුදුසුය කියලා.මම කියන්න කැමතියි මෙ හාමුදුරුවන්ට වයර් මාරු වෙලා මොලයේ.යකෝ මහන දිවියට පත්වෙන දින බොල මෙ අය පොරොන්දු දුන්නේ හදවතින්ම සබ්බ දුක්ඛ නිස්සාරනා නිබ්බාන සච්චක්රියාය කියලා නේද?
තිත්තගල්ලේ ස්වාමින්වහන්සේගෙ අදහස නිවරදියි .මගෙත් මොලේ පැදිලා නැති කාලේ බඩිඩ ගෙ අනුගාමිකයෙක් වෙලා හිටිය.දැන්නමි සත්‍ය වැටහිලා.බලාගෙන ගියාම කේවටිට සාති ගේ අනික.මිනිස්සු නොමග යනව.දැන් කියන්න තියෙන්නේ ඉන්ටර් නැෂනල් කපුවෙක්. පොත් කටපාඩමි කරපු හිස් මිනිසෙක්.
29:56 susaa mokd tiper une eka paara😂😂
ඔතනයමක්කමක් තේරෙන්නෙ ඒ වගේම දැනුමක් තියෙන්නේ ඉන්දික තොටවත්ත.. අවුල තියෙන්නෙ තියෙන්නෙ මිනිහා ජේවීපී කාරය කුහකයා..ඒක සංසාරෙන් එන උප්පත්තියේ අවුලක්.සුසන්ත පිස්සෙක්.. සමන්තභද්‍ර හාමුදුරුවෝ එක්ක පට්ට වෛරයෙන් ඉන්නේ..සුසන්ත අනුර කුමාරට පුක දෙනවා කියලා පුදුම දීමක් දෙන්නේ.
අද බුදුන් වහන්සේ සිටියානම් දකියි මිනිස්සු නොවෙයි සිවුරු දාගත් යමි කොටසක් මාව ව්‍යාපාරය කරගෙන පැවැත්මක් හදාගෙන කියලා
සිවුර විකුණමින් කැපී පෙනෙන්න දඟලන තිත්තගල්ලේට සොබාදහමේ පිලිතුරැ ලැබෙනු ඇත.
සුසන්ත කියන්නේ පට්ට මෝඩයෙක්...😅
මුන් දෙන්නා කාලෙක ඉදන් සමන්ත භද්රව ගේමට අල්ලගෙන පොඩි පබ්ලිසිටි එකක් ගන්න ට්‍රයි කරනවා, සමන්ත භද්‍ර මුන්ව පයිසෙකට ගණන් ගන්නෙ නෑ 🤪🤪🤪
ඔව්.මේ අය කන පතේ පහරපු දෙන්නෙක්
අනිවාර්යෙන් සහෝ.තිත්තය හරිම කුහකයි.
තිත්තගල්ලේ තරඟය තියෙන්නේ සමන්ත බද්ද හාමුදුරුවෝ එක්ක..ජේවීපී කාරයෙක් නිසා පට්ටම කුහකයි..මෙයාලා පාරට ගිහිල්ලා කෑගහලා කියපු කතා සේරම අද බොරු වෙලා.රනිල් ඇවිල්ල බැටන් පොලු පාරෙන් තිත්තගල්ලේ ගේ ගෝල්ෆේස් ආශ්චර්ය නැති කරා..😆😆😆😆 මෙයාලා කැපුනා මෙයාල කියන දේවල් අහලා රට ගිනි තියපු එවුන් හිරේ ගියා...මුන් චන්ඩි වගේ හැමදේම දියව් දියව් කියලා කියල කිව්වට..එක ඩොලර් එකක් ගෙනත් දීලා තියනවද මිනිස්සුන්ට තෙල් ගෑස් ටික හරි ඡන්දෙ හරි තියන්න.
Hariyata hari.samnthabadra looka dathuwe buddimath kapatiyek ona ekekgen wada ganna.siyalla use krala thamange game eka gahanawa aluth sanskruthiyakata.
ඔබ පවසනදේ සත්‍යයි. තිත්තගල්ලේ කැපී පෙනෙන්නට දඟලන ජෙප්පෙක්.
පැත්තක ඉඳන් කෑගහන පිස්සගේ මෝඩ ප්‍රශ්න වලට උත්තර දෙන කාලය අපරාදේ
උමන්දාවට ස්‍රම පූජා වැඩසටහන කට මමත් ගියා. බස්ගාස්තු ගෙවාගෙන පුළුවන් තරම් වැඩකරල එනව. එහෙම නොමිලේ වැඩ කරවගෙන එයා කෘෂිකර්ම ය කරනව කියල ලෝකෙට පෙන්වනව ගොවියා තමන්ගේ මහන්සියෙන් , කුලියට මිනිසුන් යොදවල වැඩ කරගන්න ඕනෙ.පොහොර වලටයි,කුලියයි ගියහම ගොවියා විනාශ යි. මේ හාමුදුරුවන් නොමිලෙ ඔක්කොම කරගෙන පාරම්පරික ගොවිතැන ට නින්දා කරමින් එතනත් ලොකුකම් පෙන්වනව. ඒක පාඩුවේ කරමින් ගොවියා උද්යෝගිමත් කලා නම් හරි.
🤣🤣 තොපි වගෙ වල් හරක්.....
මේ දෙන්නාගේ මේ දවස් වල මාතෘකාව සමන්තභද්‍ර. ඔච්චර video කරලා සල්ලි හොයනවට වඩා හොද නැද්ද ගිහින් මුහුණට මුහුණලා සංවාදයක් කරා නම්. සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ මාතෘකාව තුල video කරලා සල්ලි හොයන්න ප්‍රථම...
ඉතීං ව්‍යාජ මුනීන්ද්‍රයා ,නේ දැන් වාදයට එන්න ඕන ,කාලයක් කීවුවා මාසමග කවුරුවත් වාදයට එන්නේ නෑ කීයලා ,ඔන්න දැන් අවස්ථාව ඇවීත් ?*සුනඛයෙක් මේසයක් යට බයේ ගැහී ගැහී ඉන්නවා වගේ හුලංදාවට වෙලා ඉන්නේ නැතීව මේ දෙදෙනාගේ අභීයෝගය භාර ගන්න එපෑයැ ?
තිත්තේ ගල්ලේ සාදුටත් අමු කැවිලාද.. පහු ගිය කාලේම සිරිදම්ම සාදුගේ අම්බලමට රිංගගන එයා රහත් වෙලා බුදු වෙලා ඉන්නේ කිය කිය උල් පන්දන් දිදී ඉදලා දැන් තැන් තැන් වල බැණ බැණ යනවා කෑදරයිලු තණ්හාවලු.. ඔයත් කිව්වා නේද ඔයත් රහත් වුනා කියලා.. 😂. යකෝ රහත්තු කෑදරයිද..😂රහත්තු බොරු අරිනවද.. භික්ෂු සාසනේ කැත නොකර උපැවදි වෙලා යන්ට අනේ ඔය දෙන්නම. ගිහින් ඕන මගුලක් කරගන්න. 😢
ඒකත් ඇත්ත..😁
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මනුෂ්‍යයෙක් කඩේ යායුතුයි සමාජයට සතුට සමගිය සමාදානය ලංකර දෙන්ඩ පුළුවන් මානසික ශක්තියක් ආත්ම ශක්තියක් ඇති මනුෂ්‍යයෝ එකම ජාතියක් නම් අපි එකමුතු විය යුතුයි වැරදියි අඩුපාඩු හදාගෙන මෛත්‍රී හිතකින් මේ සසර ගමන අවසන් කළ යුතුයි එයයි බුද්ධ වචනයේ යථාර්ථය ඕනම කෙනෙකුට අවශ්‍යනම් තර්ක කරන්න ඕනම වෙලාවක ලෑස්ති!
සමන්තභද්‍රගේ හදවත සිමෙන්ති වලින් හැදිලා තියෙන්නේ.සමන්තට සීනී නිසා අද කිය එක හෙට මතක නෑ.ඒ නිසා ඔබවහන්සේ සමන්තභද්‍ර කියන ඒවා ගැන වැඩිය හිතන්න යන්න එපා.
සුසා ඔයාට චමුදිත වෙන්න අමාරුයි 😂
Nice try susantha ayyiya to be chamuditha( just for joke)...but you are good guy 👦 .
සිරා කතාව
සමන්ත මහත්තයාට සුභ උපන්දිනයක් වේවා, ආයෙත් මහණ වෙන්න ලැබේවා.
අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් සරනයි. සැබෑ බුදු දහම මතු කිරීමටත් ආරක්ෂා කිරීමටත් ඔබවහන්සේට ශක්තිය ලැබේවා
සුසන්ත අයියේ කෑ ගහන්න එපා පිස්සෙක් වගේ පැත්තක ඉදන්.ඔයාටත් ප්‍රශ්න අහන්න තියේනම් පුටුවක් දාගෙන දර්ශන තිරේම කොනකින් වාඩිවෙන්න.ඔයා නිකන් ගහගන්න වගේනෙ කතා කරන්නෙ.පට්ට අවදානෙන් අහගෙන හිටපු සංවාදෙ කෑවා මැද්දට පැනල🤮
susantha අනුර කුමාරගෙ ගූ kala දැන් පිස්සු හැදිලා ඉන්නේ..
@@දසුන්කණිෂ්ක මෙන්න බොලේ සජිත්ගේ ඇටදෙක සූප්පන පොරක් මේක අස්සට රිංගලා
@@suditharangana1994 නොදකිං අනුර කුමාරට පුක දෙන වහල් පොන්නයා. අනුරගේ ගෙ පුක ලෙවකන කොට ආතල්ද ගු රසයි ද..
සිරාවට ඒ හුත්තා පට්ට මෝඩයෙක්... උ අහන ප්‍රශ්න වලිං කීවෑකී...😅
අනිවාර්යයෙන් ම
ඉතා අනර්ගයි. අභියෝගය දිගටම කරන්න. දියෙන් කිරි වෙන් කරන්න ඔබ දෙපලට ශක්තිය ලැබේවායි පතමි 🙏
දියෙන් කිරි වෙන් කරගන්නේ හංසයන්. මේ දෙන්නා හංසයෝ නොවන බව දැනගන්න. තිත්තගල්ල ස්වාමීන්වහන්සේට නිවැරදිව දානය වැලඳීමට ඉගැන්නුවේ සමන්තභද්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේ බව දැනගන්න.
ඔබවහන්සෙට.ගොඩාක්.පිංඇත්ත.කතාකරන.එකට.ගරු.කරනවා
ඉතාමත් ස්තුතියි තිත්තගල්ලේ හිමි සමග සාකච්ඡා කලාට තෙරුවන් සරණයි
සමන්තබද්ද රාජපක්ෂලා සහ ජොනියා
එක්ක කේක් කපන වීඩියො එක දැනුයි
දැක්කෙ .පුදුම කලකිරිමක් දැනුනා .
අපි සමන්තබද්ද වෙනුවෙන් ලොකුවට
තර්ක කරලා අද ඇනගත්තා.ඉන්දික
අය්යා ගොඩක් ස්තුතියි .🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
Banat epa una
ඇත්තටම සහෝදරය උන් වහන්සේ කියනව මහින්ද ඇර දුක කියන්න වෙන කෙනෙක් නෑලු. අන්තිමට ඔක්කොම කරල තියෙන්නෙ රුපියල් සත වෙනුවෙන් අප්පිරියයි දැක්කමත්
දැන්වත් තේරුමි අරගෙන නමි ඉන්නේ ලොකු දෙයක් මම එදා ඉදලම සමන්තුුබදූ කියන්නේ පල් හොරෙක් කියන්නේ ඒකයි
අපේ හාමුදුරුවෝ නිර්පාක්ෂිකව අද රටේ තත්වය සත්‍ය අවබෝධ කරනවා හරවත් වටිනා වැඩසටහනක් බොහොම පින් අපේ හාමුදුරුවෝ
අබ්බාගතයන්ට ගිය රටක්
සමන්තබද්‍ර කවුද කියන්න මම තේරුම් ගත්තේ බොහෝ කාලයකට පෙරයි.. ඔලුව මාන්නෙන් ඉදිමුනු මනුස්සයෙක්...
දකුනෙ උන් බහුතරයක් ඔහොමයි
Mr තිත්තෙ ඔහෙත් මේ සාසනේ කන්න ආපු බහහිරවයෙකක්.එහෙම බැලුවම සමන්ත්‍රබද්‍ර හිමි දෙවියෙක්
පැත්ත ගියත් ඇත්ත කථාකරන එකට රෙස්පෙක්ට් 🙏🙏🙏👍
මේ කතා කරන්නේ මේ දෙන්නාගේ දැනීමේ ප්‍රමාණය මිස ඇත්ත නොවේ.
අබ්බාගතයන් පාලනය කරන රටක් ඩයනා එක්ක සෙට්වෙනවා.
සුසන්ත ප්‍රශ්න අහන කොට ඉංදිකට හා තිත්තගල්ලට යටින් හිනා😆😭😆😎😆
Amu gobbayek ooi
සුසන්ත අහන්නේ සමාජ ප්‍රශ්න ඒකට උත්තර දෙන්න මුං දෙන්නට බැහැ මුං දෙන්නා ගහන්නේ ගේමක්
අතිෂය ගැඹුරින් දිවෙන ප්‍රබල ප්රඥවක් ඇති අයට පමණක් හසුවන මෙවැනි අධර්මවාදී, අයුක්ති සහගත,රටත් ජනතාවත් පිරිහෙන දේශපාලනික උගුල් වලින් ජනතාව ගලවා ගැනීමට වෙහෙසෙන සත්‍යා වොලග්ස් ඇතුලු සැමට යහපතක්ම වේවා❤👍
සත්‍යා වීලොග් කරන මෙහෙය තුල හොඳ වැඩසටහන් තිබුණාට, මේ යුගයේ පලමුව සත්‍යාවබෝධය කල සමන්තභද්‍ර මුණිවරයාට අපහාස කිරීමෙන් ඔවුන් විශාල අගතියක් කර ගනිති.
අබ්බාගතයන් පාලනය කරන රටක් ඩයනා එක්ක සෙට්වෙනවා.
තිත්තගල්ලෙ ස්වාමීන්සෙට මාගෙ නමස්කාරය 🙏
සුසන්ත මහතා මෙම වැඩසටහන් සමාජගත කිරීමට දරන වෙහෙස අගය කරමි👌
නමුත්👇
මෙතෙක් ගෙන ආ වැඩසටහන් වල සහ විද්වත් සාකච්ඡා මැදින් පැන ඔබ නගන බොලද ප්‍රශ්න හා මෝඩ කතා නවත්තන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
එය මෙතෙක් පැවති සාකච්ඡා වල ගුණාත්මක බව අඩුවීමට හේතු සාධකයකි.
ඔබලාගේ ඉදිරි ධර්ම ගවේෂණ වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය,ධෛරය ලැබේවා!
තෙරුවන් සරණයි☸
සිරාම කතාව.මහ ගොං ප්‍රශ්න අහන්නෙ.ඉන්දිකයි ස්වාමීන් වහන්සෙයි හිටියම හොදටම ඇති මම නම් කියන්නෙ.කලින් වීඩියො කීපයකත් ක්ලික් වුනා මේක මට.පට්ට බොලද ප්‍රශ්න අහන්නෙ
@@navindu.B ඔලුවෙ අවුලක් තියෙන්නේ.
ලොකු නිවේදක ගායක් තියනවා වගේ.
තමන්ට පුලුවන් දේ පමණක් කරගෙන හිටියනම් හරි සුසන්ත මහත්මයා.
ඉන්දික මහත්තයා මෙයාව පොඩ්ඩක් දැනුවත් කරානම් හරි.
මේ ගොන් සුසන්තට කට වහගෙන ඉන්න බැරිද කට ඇරල තමන්ගෙ ගොන්කම රටටම පෙන්නුව . වාචාලකම හා කථිකත්වය දෙකක්.
👍
සුසන්ත මහත්තයා ඔයාගේ පූරක මැදිහත්වීම දැක්කහම මට මතක් වෙන්නේ, "යන්නේ කොහෙද මල්ලේ පොල්" අව්ලක් නෑ කාලයක් යද්දී හරි යයි. ස්තූතියි ..
සුසන්ත මහත්මයා පිටිපස්සෙ ඉඳන් කතා කරන එකයි, වාදයට එන එකයි අශෝභනයි.
ශ්‍රේෂ්ඨ විග්‍රහයක්.. තෙරුවන් සරණයි!
විග්‍රහය ශ්‍රේෂ්ඨ වන්නේ කුහකයන්ට සහ දුෂ්ටයන්ට පමනයි.
අබ්බාගතයන් පාලනය කරන රටක් ඩයනා එක්ක සෙට්වෙනවා.
හැමදම වගේ අදත් පැත්ත ගියත් අැත්ත කියන අභීත සිංහ නාදය..
අසාධාරණය අයුක්තියකට එරෙහිව සොබාදහම මතුවෙන අපූරුව.
තිත්තෙට තද වෙලා තියෙන්නෙ සමන්ත්‍රබද්‍ර හිමි ජනබලවේගෙට සපෝට් නොකරන එකට.තිත්තෙ ඔයා ජෙනුවින් නෑ.ok
✍️ හොද වැඩසටහනක් ඔබ දෙපල කරන්නේ.
බොහොම උපක්රමශීලීව, ස්වාමින් වහන්සේලාගේ ඇතුලාන්තයේ ඇති සැගවුනු නොපෙනෙන කුණු කෙලෙස් එලියට අරගන පෙන්වන්නේ. .එය හදුනා නොගැනීම ගැන කනගාටුයි.
ඉතිං බං උඹලා දෙන්නත් රහත් වෙයල්ලකො අනුන්ගේ රෙදි අපුල්ලන්නෙ නැතුව. හෑලි කටවල් ඇරගෙන උඹලත් නොදන්න මාතෘකා මහ පණ්ඩිත සෙය්යාවෙන් නිරුවතින් නර්තනය යෙදීම හරිම cute & sweet අනේ.
සුසන්ත කාරය දර්මය දන්නෙත් සමාජය දන්නෙත් නෑ..පිස්සෙක් වගේ කෑගහනවා.. කොච්චර උගත් මිනිස්සු ආවත් වැඩක් නෑ නූගත් මිනිහෙක් නිවේදයා වෙලා ඉද්දි..
මටත් ඒකම හිතුනා.ලොකු මුදලක් අරගෙන හරි මෙ චැනල් එක දර්මය හැදෑරු,දැනුම,බුද්දිය මුහුකුරා ගිය ,නිවෙිදක කටයුතුවලට ඉතාමත් දක්ෂ කෙනෙකුට දුන්නානම් ලංකාවේ තියෙන සුපිරිම චැනලයක් බවට පත්කරන්න පුලුවන් .
සුසන්ත මහතා හරිදේ කියන කොට තොපිට ගැරඩියට බූමිතෙල් ගහලා වගේ ...ඇයි ඒ....
ඔය උපන් දිනේට ලක්ෂ ගානක් වියදම් කරනව. මම අවුරුදු 15 ක් විතර සමන්තබද්‍ර හාමුදුරුවන් ගෙ වැඩසටහන් වලට ගියා . මගේ දරුවන් ගෙ විරුද්ධත්වය පිට. ඔය හාමුදුරුවන් චන්දෙ ට විරුද්ධ යි. දෙහිවල ආශ්‍රමය ආසන්නයේ ජනතාව ආශ්‍රමය ට විරුද්ධව නැගී සිටිද්දී ත් මම ගියා. අද තමයි තේරෙන්නෙ මගේ දරුවන් සමන්තබද්‍ර හාමුදුරුවන් ට අකමැති වුනේ ඇයි කියල.
ඇත්ත මටත් පසුව තමයි උගුලකට අසු වුන බව දැනුනෙ. දැන් ඒ පැත්තෙ යන්නෙ නැහැ
ජවිපෙ සාමාජිකයෝ සේරම ඔතනින් අයින් වුණා..මොකද හාමුදුරුවෝ හැමදේම රජයෙන් ඉල්ලන්නෙ නැතුව තමන්ගේ මහන්සියෙන් දේවල් කරගන්න උගන්නන නිසා.. අනුර කුමාරට කිව්ව රටේ කොරෝන උද්ඝෝෂණ කරන වගේ එක තෙල් නැවක් ගෙනත් දෙන්න gas නමක් ගෙනත් දෙන්න කියලා ඒවා කියනකොට හැඟුනා..හැබැයි ඉල්ලන්න එනවා හැමදේම.ඡන්දෙ වියදම් කරනවා කිව්වා කැම්පේන් එක නවත්තලා එක රුපියලක් දෙන්න බැහැ කියනවා දැන්. ඉතින් ඒ වගේ පිං බත් කාරයන්ට උමන්දාව හරියන්නේ නෑ.
වියදම් කරන්න බැරිනම් නොගිහින් ඉන්න. තමා දැක්වූ දායකත්වයට ප්‍රතිඵල ඔබට ලැබේවි. වර්තමාන සමාජය සත්‍යාවබෝධය ලැබූ මුණිවරයෙක් ප්‍රතම වරට හඳුනා ගත්තේ උන්වහන්සේගෙනි. උපන්දිනයට ලැබෙන එක සත පහක්වත් අපතේ යවන්නේ නැත. ඒ සියල්ල පරාර්ථචර්යාව සඳහා යෙදවේ.
@@k.a.d8858 සංසාරය නමැති උගුලෙන් ගැලවෙන මාර්ගය පෙන්වූ මුණිවරයාට ගර්හා කිරීමෙන්, ඔබගේ සසර දික්විය හැක, පරිස්සම් වන්න.
අපිත් රැවටුනා.
සුසන්ත නැතිව ඕක කලානම් වැඩේ ලස්සනයි.
අබ්බාගතයන් පාලනය කරන රටක් ඩයනා එක්ක සෙට්වෙනවා.
අභීත සිංහ නාදය 🙏🙏🙏🙏❤❤❤
විශ්ණු ,භූත , යන්ත්‍ර , මන්ත්‍ර,ගුරුකම්, යක්කු , පත්තිනි ,කාලි......ආදීන් 21st centure genatation එකට මිත්‍යාදෘෂ්ටි වීම ගැන තිත්තගල්ල හාමුදුරුවෝ සමග සාකච්ඡාක් අවශ්‍ය යි..........
👍👍👍👍👍💖💖💖💖💖☔☔☔
අඩු ගානෙ සමන්ත භද්‍ර ගෙ katha විලාසයෙන් ම මිනිස්සුන්ට තේරෙන්නෙ නැද්ද එයාගෙ සිල්වත්කම.
කිසිම සංවර කමක් නැහැ. ඔබ වහන්සේගේ කතාව හා එකඟයි. තෙරුවන් සරණයි!
ඔබ වහන්සේ ඇත්ත ජනතාව ට අවබොධ කර දිමට ගන්න උත්සාහ වටිනවා
තෙරුවන් සරණයි
තිත්තගල්ල ස්වාමීන්වහන්සේ කියන දේවල් ඇත්ත කියලා හිතන්නෙ, අධ්‍යාත්මික වශයෙන් දියුණු නැති මිනිස්සු.
සුසන්ත ඔබ අහන හරි වැදගත් මොකද මේ සමාජ ප්‍රශ්න ඒකට හිනාවෙන්න එජ නොවේ උත්තර අවශ්‍ය .
JVP එක 88/89 සාදාරනයි කියලා මට මේකෙන් හොදටම තේරෙනවා.
එදත් පහත් තැනින් ජලය ගලා ගියා...අදත් හෙටත් ඒක එසේම වෙනාට කිසිදු සැකයක් නැත...ඒ මජර දේශපාලන ක්‍රමය වෙනස් වෙන තෙක්.
ප්‍රේමදාස සාධාරණයි කියලා අපිට corona උද්ඝෝෂණ කරන කාලේ ඉඳන් තේරුනේ..ප්‍රේමදාසට බැන එක ගැන කාලයක් හරි අද පසුතැවෙනවා..එහෙම නොකර නං මේ තත්ත්වය යන්නේ එදා.
88 / 89 සාදාරනයි කියන්නේ මේ දෙන්නම එතකොට ඉපදිලා හිටියේ නැති නිසා. අපි 1971 ඉඳලා ජෙප්පන්ගෙන් අප ඇතුළු රට වැසියන් වද විඳපු හැටි දැක්කා. ජෙප්පො තාමත් මානසික ලෙඩුන් මිස, වැදගත් මිනිසුන් නොවේ.
@@user-Mc-buddy අනිවාර්යයෙන් මේ රටට අළුත්ම පාලකයෙක් අවශ්‍යයි.
එදා social මීඩියා තිබුනනම් ඒ සියලුදෙනා වීර පුරන් අප්පු, මද්දුම බන්ඩාර තරමටම වීරයන්
කනගාටුයි දැනෙන විදිය, අතාර්කික බවට, පොඩි ලමයි වගේ....
Rajapakasha ආවා කියලා හාමුදුරුවන් පොහොට්ටුව කියලා දන්නවාද ?? කතා කරපුවා ඇහෙනවාද????
එක උත්සවයක්...
Anura ආවනම් හොඳ කියයි නේද ...
Samantha භද්‍රා හාමුදුරුවෝ පැහැදිලිවම කියනවා, හාමුදුරුවෝ ගෙ බණ saha Culture එකයි දෙකක් කියලා, umanadava core Buddhism එකට හදපු එකක් නෙමේ..
ඔය දෙන්නා වැටෙන්නේ අර ගොන් ගස් ගොඩට???
Poddak දැනිලා ගැඩවිලුන් වගේ කෑ ගහනවා...
හරිම බාලයි....
සුසන්ත මහත්තයා ගැටලු ප්රශ්නතියෙනම් අහන්න හිමින් සිරුවේ... කෑ ගහගන යන්න එපා සන්වාදය අහන එක එපා වෙනවා... අර උඩ කමින්ටුවක කිවා වාගේ පුටුවක් තියාන ගෙටලූ අහන්න... සුසන්ත මහත්තයා වන්ගීස ස්වාමින්වහන්සේගෙනුත් මේ ප්‍රශ්න අහන්න හොද දෙනුමක් තියනවා අ ස්වාමින්වහන්සේටත්...
නියමයි ඉන්දික ඔයාගේ වැඩසටහන
සුසන්ත මහත්තයා මාතෘකාවට ගැලපෙන ප්‍රශ්ණ අහන්න.නිකම් මැදින් පැනලා කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ කතා කියන්න එපා.අපරාදේ ආසාවෙන් බලන වැඩ සටහන් එපා කරවන්න එපා.
Ven. Thiththagale,
Thank you so much for your honesty and acknowledging people ....
It is true, samanthabadra rogue encourage people to not to vote and supports Rajapaksha rogues to fulfil his dreams.
මහා ණයක වරුන්ට කියා සිවුර ඉවත් කළ යුතුයි සමන්ත බඩ්ඩගේ ශාසනේ කන සියලුම සිවුර දරන්නෝ අයින් කළ යුතුයි.එයට මිනිස්සුන් පෙළ ගැසෙන්න ඕනා බුද්ද ශාසනේ වෙනුවෙන්.
වෛරය නිවේවා සියලු ආගම් ජාතීන් වලට ගරු කරත්වා තෙරුවන් සරණයි
ව්යිරයක් නැහැ මෙතන
මේ කරන්නෙ සමන්තබද්‍ර හාමුදුරුවන් ගෙ සැබෑ ස්වරූපය පෙන්වා දෙන එක .
සුපිරි ජයක්ම වෙවා
40:50 සහතික ඇත්ත ගුරුවරු යයි එක්කෙනෙක් පමනක් අදහන්ටම ගත්තොත් ලොවෙත් ආයි අන්තිමට කරන්න දෙයක් නැතිවෙනව. තෙරුවන් සරණයි 🙏
Samanthabadra කියන්නේ සුපිරි බුලට් එකක් .එකනෙ වට කරගෙන ගහන්නේ
ඉතිං පැටියෙක් හදාගංකො🤣🤣🤣
තවම තේරුන් නැත්නම් දවසක තේරේවි ඔබට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි 🌹🌹🌹👈
Superb reading 🙏
Reading is malicious.
හරිම ලස්සනයි මම මේ හාමුදුරුවන්ගේ බණ ක් අහලා හොයා හොයා බැලුවා පලමු එක තමයි රාජපක්ෂලා කරපු එක
රහත් වෙන්න නම් සියල්ල අතහරින්න වෙනවා..තමන්ගේ සතුට...අනුන්ගේ දුකේදී පිහිටවුනා හැම වේලාවකම
අබ්බාගතයන් පාලනය කරන රටක් ඩයනා එක්ක සෙට්වෙනවා.
Ape hamuduruwane oba wahansege kathawa 💯 yata 💯 yak hari 🙏
අපිත් රැවටුනා. ඉස්සර අපි Skype හරහා උන් වහන්සේගේ බණ අහලා හිත හදා ගත්තා Cyprus ඉද්දි. හැමෝටම කිව්වා ඒ බණ අහන්න කියලා. දැන් එයාලත් අපිට බනිනවා. දැන්නම් මානසික ලෙඩෙක්. ලගදි දවසක දැක්කා මල් උඩින් යනවා සෙරෙප්පු දාගන මහා උජාරුවෙන්. තමන්ගේ වාසියට හැමදේම හරවගන්න මාර දක්ෂයි
මටත් සහෝ ගලේ පහරපු බලලට වෙන වැඩේ මටත් උනේ කටඋත්තර නෑ bro. තෙරුවන් සරණයි
සුසන්ත මහතා ඔබගේ නිවේදනය වීඩියෝ එකට එන්න මොකද ඔබ කතා කරන දේ අපේ අදහස්...ඉන්දිකගෙන් ප්‍රවේසම් වෙන්න
Unbelievable!!!. Jayawewa, jayawewa, jayawewa 👏👏👏💯🤣
ඔබතුමාලා දෙන්න ආශිර්වාද කරත් නැතත් ඔහුගේ වගකීම යුතුකම ඉෂ්ට කරනවා ඒක තමයි සත්‍යය!
වූ සසරින් අයින් වෙච්ච මනුස්සයෙක් ඒක දැනෙන්නේ තමන්ට විතරයි හිත නතර වීමය කියන්නේ අලුත් ඉපදීමක් තමා තුළින් ලැබීම!
මමත් උමන්දාවෙ බන ඇහුව....ලංකාවෙ 4 කොනේ පිරිත් පැන් ඉහපු දවසෙ ඉඳල මම CONFUSE උනා.....දැන් නං බන අහන එකත් නැවැත්තුව
mamath modwada kala passe terum giya
ඇත්ත මමත් පුමාද වෙලා තෙරුම් ගියා
මාත් ඔය ටිකම කලා
මමත් විශ්වාස කලා ඒත් දේශපාලකයන්ට කඩේ යන තරමට ඇයි මෙච්චරම සල්ලි සල්ලි වලට කෑදර. ඇයි බැසිල්ගෙ සල්ලි වලට මොකටද ඔච්චරම කෑදර ඇයි
එතන යන්නෙ සුපිරි බිස්නස් එකක්
මනඃකල්පිත දේව සංකල්පය හා මිත්‍ය කර්ම වාදයට යටත් ජ්‍යෙතිෂයද මිනිස් මනස පසුගාමී කරන,ව්යොපාරයක් බව නොතෙරීම ගැටලුවකි.
සුසන්ත මහතා කට පියාගෙන ඉන්න තරමට සාකච්ඡාව දාර්ශනිකයි
hoda wada satahanak thanks
ඔබ වහන්සේ වගේම සමන්තභද්‍ර හාමුදුරුවෝ ත් කලින් අලි කොටි වලස්සු ඔක්කොම පාග ගෙන හිටියේ, බලමු ඔබ වහන්සේලාගෙත් වැඩ! ❤️🙏
සමන්ත බද්‍ර හාමුදුරුවෝnge දාර්ශනික වැඩ පිළිවෙළ කලින් හොඳයි , maath ahuwa,, dan දේශපාලනය gawagena,, වෙනස්ම වැඩ පිළිවෙළකට යන්නේ ,,, e gana apprasannai 😒
සියලු ලෝක සියලු සත්වයෝ මිත්‍යාවෙන් මිදී සම්මා දිට්ධියට පත් වේවා !
කිසිම තේරුමක් නැති වැඩසටහනක්. හාමුදුරුවනේ පොඩ්ඩක් කියන්නකො ඡන්දයක් තියල රට දියුණු කරන විදිය. ඒ හාමුදුරුවන්ගෙ දේශනා අහල තමන්ගෙ වටේ ඉන්න අයට ඒකම දේශන කරන මේ හාමුදුරුවන්ගෙ
තියෙන්නෙ කුහක කමක් ඉරිසියාවක් තියෙන්නෙ කියන ඒවගෙ කිසිම අදහසක් නෑ. හැම කෙනාම සමන්ත බද්‍ර හාමුදුරුවන් ලගට යනවා මෙයා ලගට එන්නැති එකේ ඉරිසියාවක් ක්‍රෝධයක් තියෙන්නේ කියල පැහැදිලිවම පේනවා. කිසිම හරයක් නැති පැයක වැඩසටහනක්. ඉංදික වගේ හොද දැනුමක් තියෙන මනුෂ්‍යයෙක් අපරාදෙ කිසි හරයක් නැති මේ වගේ පැයක් ඔහේ කියවලා ගෙවන එක.
තිත්තගල්ලේ kaizen කෙනෙක්..පොර හැම දේම දෙන්න ඕන දෙන්න ඕන කියනවා හැබැයි ඡන්දෙට එක රුපියලක් වත්..පාරට ඇවිල්ලා කෑගහනව තෙල් ගෑස් දෙන්න කියලා ඒවට එක ඩොලර් එකක් වත් ගේන්න කිසි දෙයක් කරපු නැති පොරක්..කැමරාවක් තියාගෙන ලස්සනට කතා කරන්න නම් දන්නවා.ගෙවල් වලට වෙලා රුපියල් පන්දාහ අරගෙන රටේ මිනිස්සු සැපට ඉඳපු කාලෙට අදාළ ප්‍රතිපල තමයි මේ දුක් විඳින්න අපි...මේ මෝඩයන්ට ඒවා තේරෙන්නේ නැහැ.කැම්පේන් එකක් කරලා දෙපැත්තට බැනගෙන ඡන්දයක් තියන්න පුළුවන් වෙලාවක් නෙවෙයි නේ..
නියමයි.තිත්තයා..නියමයි.ඉන්දික
සාමයක් නැති ජාතියට ඡන්ද මුළු ජීවිතේම තිබ්බත් වැඩක් නෑ රටක් වශයෙන් ජාතියක් වශයෙන් සමගිය සමාදානය හදාගන්න බැරි සත්තු ඉන්නවා නම්!
තිත්තගල්ලෙ හිමිගේ මතය හදවතට ලගයි...සමන්ත හිමි කෙරෙහි තිබුණු ආදරය ...ඒ ගරුත්වය දැන් පිලිකුලක් වෙලා.ඉස්සර සමන්ත හිමිගෙ අලුත් දේශනාවක් දානකල් මම හරි ආසාවෙන් බලා ඉදියෙ..ඒත් දැන් තිත්තගල්ලෙ හිමිගෙ වචනය මගෙ පපුව වෙලාගෙන..
Matath appiriya una
නැවත කිසිදා රාජපක්ෂලාට මේ රටේ බලය ලබා ගැනීමට සොබාදහම ඉඩ නොදේ.
ඇත්ත. පරාර්ථචර්යාව විමුක්තිය ලැබීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකමයි.
ඒ වුනාට මහා මුනීද්රයාගේ එකම සීහීනය ඔවුන් බලයට ගෙන ඒම ?
තිත්තගල්ල හාමුදුරුවන් ඔය කියන ඒව ඇත්ත . ඔය විදියට ම දේවාල සන්කල්පය ගැන කිවිව. දාතූන් වහන්සේ ලට නින්දා කලා. සිල් වැඩසටහන් වලදී උන්වහන්සේ ගේ මතයට විරුද්ධව යන්තමින් හරි කෙනෙක් මතයක් ඉදිරිපත් කලොත් එවෙලෙ ම එලියට යවනව.
සමන්තබද්‍ර හමුදුරැවෝ තිත්තගල්ල හමුදුරැවෝන්ට බයයි
නිවේදකයකු මීට wada වැදගත් ලෙස prashna asiya යුතුය
සිවුර සමන්ත හාමුදුරුවන් වගේ දේශපාලන යට කඩේ යන හාමුදුරුවන් ට බංකර් යක් වගේ ආගම දේශපාලන යෙන් ඉවත් කරන්න ඕනේ 🙏🙏🙏
Indika, You are Excellent! Wishnuge Kakki Awataraya - Very True😆😆😆
Indika is trying to be too smart.
සුසන්ත ඔයා මේ චැනල් එක බුද්දිමත් මනුස්සයෙක්ට දෙන්න ඔයා හරියන්නෙ පොලීසියටම තමයි
මිනිහා යවන්න ඕන පිස්සන් කොටුවට.අනුර කුමාරගෙ අසූචි කාලා දැන් පිස්සු හැදිලා ඉන්නේ.
තොපි සේරම අසූචි තමයි කන්නේ තොපිට බයිලා ගහන්න සුසන්ත යම් ස්ටේජ් එකක් හදලා තිබෙන්නේ. චීවරෙටත් අපහාසයක්
තව අවුරුදු 2400 යි බුදු දහම පවතින්නේ ලංකාව හාමුදුරුවෝ එකාට එකා තරායි හැම පන්සලකම බුදු හාමුදුරුවෝ බ්ස්නස් එකක් කර ගත්ත පිරිසක් අද ඉන්න
ඔය යන වයිද්‍යා වරුන්ට නොමිලේ අද්යාපනය දුන්නේඅපරාදේ ඒත් මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි..රටෙන් පිට වීම තහනම් විය යුතුයි..
මඩ ගොඩක් මෙකනම්, තිත්තගල්ල හාමුදුරුවනේ
සුසන්ත මහත්මයා ළදරුවෙක් වගේ ඉන්දික ඉස්සරහ. මම හිතන්නේ කටවහගෙන හිටියොත් හොඳයි නැත්නම් මේ program එක එපාවෙනවා
බුද්ධ දර්ශනයේ කියලා මෙච්චර කල් නිගණ්ඨ තාක්ෂණයක් තමයි අපේ රට තුළ නිර්මාණය වෙලා තිබ්බේ!
නියම බුද්ධ දර්ශනය තමයි සමන්ත බද්ද නිර්මාණය කරගෙන යන්නේ මේ නවීන ලෝකෙට නවීන තාක්ෂණය තුළින් මනුෂ්‍යයන්ගේ ජීවිත සතුටින් සමගියෙන් සමාදානයෙන් ගත කිරීම සඳහා ඔහුගේ වැඩ පිළිවෙළින් රටට ජාතියට අනාගතයට ඊළඟ පරම්පරාවට හොඳ රටක් නිර්මාණය කරමින් යන්නේ ඔහු සමඟ එකතු විය යුතුයි නුඹලා දෙදෙනා එහෙම නැති වුනොත් ජාතියට කරන විනාසයට උඹලට ම දඩුවම් විදින්න සිද්ද වෙයි මෙච්චර ලස්සන වැඩපිළිවෙළක් රටට ජාතියට ලංකාවට කියලා දෙද්දී මේ වගේ අවජාතකයෝ ටිකක් එකතුවෙලා උන්වහන්සේට ඇතුලෙ තියෙන වේදනාවට කෑගහපු දේවල් අල්ලගෙන මුන් ඒවා පස්සේ දුවනවා නම් මුන්ගෙ ඔළුවල තියෙන්නේ වෛරය ඉරිසියාව පමණයි වෙන කිසිම දෙයක් නෑ.
මේ වගේ නෙගෙටිව් විදිහට හිතන ජාතියක් සමග කිසිම දවසක රටක් දියුණු කරන්න බැරි වෙනවා හැම මනුස්සයෙකුටම සතුටින් ඉන්ඩ පුළුවන් ජීවිතේ ගමනක් තියෙද්දි සත්තු වගේ ජීවත් වෙන ලංකාවක් දැක්කහම දුක හිතෙනවා මුන් ඔක්කොටම ලෙඩක් හැදිලා මැරිලා යනවා නම් තව එකක් ජීවිතය ලැබිලත් සමගියෙන් සමාදානයෙන් සතුටින් ජීවත් වෙන්ඩ බැරිනං මුන් ගෙන් ඇති පලේ මොකක්ද!
උමන්දාවෙ සමන්තභද්රත්, දායකයො හා මොව්න් අතර වෙනසක්නෑ.
අැවිලෙනව තරගෙට,
අබ්බාගතයන් පාලනය කරන රටක් ඩයනා එක්ක සෙට්වෙනවා.
මෙ රට බංකොලොත් වෙච්ච රටක්ය කියලා පහුගිය කාලෙ රටෙ ලොකු පුටුවල ඉන්න අයම කිවුවා. ඇත්තටම රට මෙ තත්වයට ඇදගෙන වැටෙන්න සම්පුර්ණයෙන්ම වගකීම රට පාලනය කරපු පාලකයන් ගන්න ඔන. එතකොට සමන්තබද්‍ර හිමියන් තාමත් රට විනාශ කරපු උන්දල වැරදිකාරයො නෙවෙයි වගේ හිතාන ඉන්නෙ ,උන් වහන්සේ මගෙත් ගුරුවරයා නමුත් මම දැකපු දෙයක් තමා එක. නමුත් උන්වහන්සේ බුදු දහම ගැන කරන පැහැදිලි කිරීම මට තේරෙන විදිහට හරියි.
Gesu pihita . Budu saranai
බඩිඩ ගැන දැනුවත් කිරිම ගැන හරි සතුටුයි෴ඉතාලියේ....සිට
පටන් ගත්තු තැනම කියනව චන්දෙ දෙන්න එපාලු 😅 ඉතිම් කොහොමද කියහංකො රටක් හදන්නෙ ? මෑත කාලෙ දේශපාලනේ පොඩ්ඩක් හරි හදාරපු කෙනෙක්ගෙ නම් තේරීම #npp
ජයවෙවා ❤️❤️❤️
මේවගේ මෝඩ කතාවලට ජයවේවා කියන්නෙත් සත්‍ය පිලිබඳ ඉවක් නැති මිනිස්සු.
යකෝ මෙ තිත්තගල්ලේ උන්වහනසේ
සමන්ත භද්‍රට උන්නාන්සේ උන්වහන්සෙ කියනවා බෝලේ මෙ සාකච්ඡාව මුලදිම කිව්වා නේද
බෝලේ සමන්ත භද්‍ර ට බුදු දහමේ හුලං වත් වැදිලා නැතිය කියන මෙ තිත්තගල්ලේ හාමුදුරුවන් කටෙන්ද පස්ස පැත්තෙන්ද බෝලේ මෙ සමන්ත භද්‍ර ට උන්වාහන්සේ උන්වහන්සේ කියන්නේ?
මෝකද මෙ තිත්ත ගල්ලේ හාමුදුරුවන්ද සිරිධම්ම ගේ රහත් බව මූනිවර බව සහ බුදු බවත් පසුගිය කාලයේ මහ ලොකුවට ප්මෝට් කරපු කෙනෙක් නේද බෝලේ.
එහෙම කියපු තිත්ත ගල්ලේ හාමුදුරුවන් අද කියනවා සිරිධම්ම ට බුදු දහමේ හුලං වත් වැදිලා නැති බව.
යකෝ එහෙනම් මෙතන වැරදිලා තියෙන්නේ කාටද බුදු දහමේ සුළං වත් වැදිලා නැති එකෙක් රහතෙක් තියා බෞද්ධයෙක් වෙන්නේ කොහොමද?
මෙතනදි සිරිධම්ම ට වරදින්න බැහැ මොකද එකා පංපෝරිය ගහන හැටියට එකා බුදු කෙනෙක් රහතෙක් නේ බෝල.
එසේ නම් තිත්ත ගල්ලේ හාමුදුරුවන් පෘථග්ජන භික්ෂුවක් නිසා එයට වරදින්න පුලුවන්.
නමුත් මෙ දෙදෙනාටම ඊලග භවයේ යන තැන ලකුනු වෙලා ඉවරයි.
තිත්ත ගල්ලේ හාමුදුරුවන් කියන විදිහට සිරිධම්ම ට බුදු දහමේ සුළං වත් වැදිලා නැතිව මෙ කටවාචාල සිරිධම්ම තක්කඩියා එකා බුදුන්ය එක රහත්ය එකා මූනිවරයාය කියන මහා විසාලම පාපයට මරණින් මතු අනිවාර්යයෙන්ම ආවිචි මාහා නරකාදියේ පහල වෙනවා.සිරිධම්ම රහත්නම් සිරිධම්ම බුදු බව ලබලා නම්
තිත්ත ගලිලේ හාමුදුරුවන්ට රහතන් වහන්සේලාට සහ මුනිවරයන්ට,සහ බුදු කෙනෙකුට කරන ආර්ය උපවාසයට තිත්ත ගල්ලේ හාමුදුරුවන් ආවිචි මහ නරකාදියේ පහල වෙලා තමයි නවතින්නේ.
NPP ජයවේවා
සමන් බද්ද කන්න දිලා අල්ල ගන්න චරිතයක් බැසිල්ගේගැනිගේ බත් ගෝටිටක් එහෙනමි
සමන්තභද්‍ර ව හැමදාම කෑවේ කොහේ හරි හිටිය ....ගෑණියෙක්.
අන්න ඒකයි මාත් මාලිමාවට කැමති නැත්තෙ
Pissoth nemeth nemeyi .busines
Excellent 🙏🙏🙏
Malicious .... wise people are not talking like this.
ඉංදික අයියෙ.. මම උඹට බැන්නා.. පහුගිය කාලේ... හැබැයි අද කතාවනම් 100% පිලි ගන්නවා.. මොකද මම සමන්තභද්‍ර හාමුදුරුවෝ කියපු ධර්ම කාරනා එක්ක ජීවිතේ ගෙනිච්චා... නමුත් ජන්ම දිනේ මල් මතින් වැඩම කරලා එක එකාට කඩේ යනව දැක්කාම එපාම උනා...
යකෝ තිත්ත ගල්ලේ හාමුදුරුවන් මෙතනදි කියනවානේ බෝල පන්සල් වල පඩිකන් පුරවා පුරවා මැච් බල බල පන්සල් වල ඉන්න හාමුදුරුවන් මොකද වෙන්නේ කියලා අහනවා බොලේ වාගා වියාපාර කලාට.
යකෝ එහෙනම් මෝකද බෝල ඔය තට්ටෙයි සිව්ර පිටින් එවා කරන්නේ.
හොද නැද්ද බෝල ඔය සිව්ර ගලවලා අබුඩයක් ගහගෙන ගොවිතැනට බැස්සා නම්.
බොලේ එතකෝට අර කියමනක් තියෙන්නේ මඩ සෝදා ගත්කල ගොවියා රජ කමටත් සුදුසුය කියලා.
මම කියන්න කැමතියි මෙ හාමුදුරුවන්ට වයර් මාරු වෙලා මොලයේ.
යකෝ මහන දිවියට පත්වෙන දින බොල මෙ අය පොරොන්දු දුන්නේ හදවතින්ම සබ්බ දුක්ඛ නිස්සාරනා නිබ්බාන සච්චක්රියාය කියලා නේද?
තිත්තගල්ලේ ස්වාමින්වහන්සේගෙ අදහස නිවරදියි .මගෙත් මොලේ පැදිලා නැති කාලේ බඩිඩ ගෙ අනුගාමිකයෙක් වෙලා හිටිය.දැන්නමි සත්‍ය වැටහිලා.බලාගෙන ගියාම කේවටිට සාති ගේ අනික.මිනිස්සු නොමග යනව.දැන් කියන්න තියෙන්නේ ඉන්ටර් නැෂනල් කපුවෙක්. පොත් කටපාඩමි කරපු හිස් මිනිසෙක්.
29:56 susaa mokd tiper une eka paara😂😂
ඔතනයමක්කමක් තේරෙන්නෙ ඒ වගේම දැනුමක් තියෙන්නේ ඉන්දික තොටවත්ත.. අවුල තියෙන්නෙ තියෙන්නෙ මිනිහා ජේවීපී කාරය කුහකයා..ඒක සංසාරෙන් එන උප්පත්තියේ අවුලක්.සුසන්ත පිස්සෙක්.. සමන්තභද්‍ර හාමුදුරුවෝ එක්ක පට්ට වෛරයෙන් ඉන්නේ..සුසන්ත අනුර කුමාරට පුක දෙනවා කියලා පුදුම දීමක් දෙන්නේ.
අද බුදුන් වහන්සේ සිටියානම් දකියි
මිනිස්සු නොවෙයි සිවුරු දාගත් යමි කොටසක් මාව ව්‍යාපාරය කරගෙන පැවැත්මක් හදාගෙන කියලා
සිවුර විකුණමින් කැපී පෙනෙන්න දඟලන තිත්තගල්ලේට සොබාදහමේ පිලිතුරැ ලැබෙනු ඇත.
සුසන්ත කියන්නේ පට්ට මෝඩයෙක්...😅
මුන් දෙන්නා කාලෙක ඉදන් සමන්ත භද්රව ගේමට අල්ලගෙන පොඩි පබ්ලිසිටි එකක් ගන්න ට්‍රයි කරනවා, සමන්ත භද්‍ර මුන්ව පයිසෙකට ගණන් ගන්නෙ නෑ 🤪🤪🤪
ඔව්.මේ අය කන පතේ පහරපු දෙන්නෙක්
අනිවාර්යෙන් සහෝ.තිත්තය හරිම කුහකයි.
තිත්තගල්ලේ තරඟය තියෙන්නේ සමන්ත බද්ද හාමුදුරුවෝ එක්ක..ජේවීපී කාරයෙක් නිසා පට්ටම කුහකයි..මෙයාලා පාරට ගිහිල්ලා කෑගහලා කියපු කතා සේරම අද බොරු වෙලා.රනිල් ඇවිල්ල බැටන් පොලු පාරෙන් තිත්තගල්ලේ ගේ ගෝල්ෆේස් ආශ්චර්ය නැති කරා..😆😆😆😆 මෙයාලා කැපුනා මෙයාල කියන දේවල් අහලා රට ගිනි තියපු එවුන් හිරේ ගියා...මුන් චන්ඩි වගේ හැමදේම දියව් දියව් කියලා කියල කිව්වට..එක ඩොලර් එකක් ගෙනත් දීලා තියනවද මිනිස්සුන්ට තෙල් ගෑස් ටික හරි ඡන්දෙ හරි තියන්න.
Hariyata hari.samnthabadra looka dathuwe buddimath kapatiyek ona ekekgen wada ganna.siyalla use krala thamange game eka gahanawa aluth sanskruthiyakata.
ඔබ පවසනදේ සත්‍යයි. තිත්තගල්ලේ කැපී පෙනෙන්නට දඟලන ජෙප්පෙක්.
පැත්තක ඉඳන් කෑගහන පිස්සගේ මෝඩ ප්‍රශ්න වලට උත්තර දෙන කාලය අපරාදේ
උමන්දාවට ස්‍රම පූජා වැඩසටහන කට මමත් ගියා. බස්ගාස්තු ගෙවාගෙන පුළුවන් තරම් වැඩකරල එනව. එහෙම නොමිලේ වැඩ කරවගෙන එයා කෘෂිකර්ම ය කරනව කියල ලෝකෙට පෙන්වනව
ගොවියා තමන්ගේ මහන්සියෙන් , කුලියට මිනිසුන් යොදවල වැඩ කරගන්න ඕනෙ.පොහොර වලටයි,කුලියයි ගියහම ගොවියා විනාශ යි. මේ හාමුදුරුවන් නොමිලෙ ඔක්කොම කරගෙන පාරම්පරික ගොවිතැන ට නින්දා කරමින් එතනත් ලොකුකම් පෙන්වනව. ඒක පාඩුවේ කරමින් ගොවියා උද්යෝගිමත් කලා නම් හරි.
🤣🤣 තොපි වගෙ වල් හරක්.....
මේ දෙන්නාගේ මේ දවස් වල මාතෘකාව සමන්තභද්‍ර. ඔච්චර video කරලා සල්ලි හොයනවට වඩා හොද නැද්ද ගිහින් මුහුණට මුහුණලා සංවාදයක් කරා නම්. සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ මාතෘකාව තුල video කරලා සල්ලි හොයන්න ප්‍රථම...
ඉතීං ව්‍යාජ මුනීන්ද්‍රයා ,නේ දැන් වාදයට එන්න ඕන ,කාලයක් කීවුවා මාසමග කවුරුවත් වාදයට එන්නේ නෑ කීයලා ,ඔන්න දැන් අවස්ථාව ඇවීත් ?
*සුනඛයෙක් මේසයක් යට බයේ ගැහී ගැහී ඉන්නවා වගේ හුලංදාවට වෙලා ඉන්නේ නැතීව මේ දෙදෙනාගේ අභීයෝගය භාර ගන්න එපෑයැ ?