Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ සිංදුව අහද්දි මං හැමදාම හිතනවා වික්ටර් රත්නායක මහත්මයට ඇරුණම මේක නම් කාටවත් ලස්සනට කියන්න බෑ කියල.ඒත් ශශිකා හරිම ලස්සනට කියනවා. ඇත්තටම ලස්සනයි.කනට මිහිරියි.
හරිම ලස්සනට ගායනා කරනවා. ♥️❤️♥️👍🏻👍🏻👍🏻🙏🙏🙏
සසර සැරි සරන තෙක්ම මේ ආදරණීය කටහඬ වාසනාවන් 💖😍🌷🌷
ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේහද දියව ගලා යයි රැලි ලමින් සැලි සැලීමෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේසසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේහිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලාතරු කඩා වැටෙන විට අහස් ගඟ කැලතිලාමට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවාසසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේනා ගසක් දළු දමා වසන්තය එළඹිලාමද පවන් රැළි නැගී සැලෙන විට කැළඹිලාමට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවාසසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේයුග ගණන් පැමිණි මග පැටලිලා වැරදිලාඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේමට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවාසසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේඅහස්තල පොළෝ තල ඔබට මට පොදු වෙලාහදවතින් එක් උනත් ගතින් දෙදෙනෙකු වෙලාමට බලා ඉන්න බෑ සියොළඟම සැලෙනවාසසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ
ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ අතින් ලියැවුණු අතිවිශිෂ්ඨ ගී පද රචනයක්❤️
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Obata geeyak liyannata Premta beri wuna eka gena dukai
හැමදාමත් ආසම ගායිකාව ❤️
Used to hear this from Maestro's voice. Change is amazing...
nice madam, great 👩🎓👍🌾🍇💐🎁
Just . Wow ☺️
Tempo අඩු කරා නං තවත් නියමයි වගේ හිතෙනවා ❤
❤️🔥
❤
On repeat❤
SHASHIKA LOVE UR SINGING SO MUCH. YET FAILED TRY FOR A VERY DIFFICULT SONG.
මේ සිංදුව අහද්දි මං හැමදාම හිතනවා වික්ටර් රත්නායක මහත්මයට ඇරුණම මේක නම් කාටවත් ලස්සනට කියන්න බෑ කියල.
ඒත් ශශිකා හරිම ලස්සනට කියනවා. ඇත්තටම ලස්සනයි.කනට මිහිරියි.
හරිම ලස්සනට ගායනා කරනවා. ♥️❤️♥️👍🏻👍🏻👍🏻🙏🙏🙏
සසර සැරි සරන තෙක්ම මේ ආදරණීය කටහඬ වාසනාවන් 💖😍🌷🌷
ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
හද දියව ගලා යයි රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ
හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කැලතිලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ
නා ගසක් දළු දමා වසන්තය එළඹිලා
මද පවන් රැළි නැගී සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ
යුග ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ
අහස්තල පොළෝ තල ඔබට මට පොදු වෙලා
හදවතින් එක් උනත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොළඟම සැලෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ
ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ අතින් ලියැවුණු අතිවිශිෂ්ඨ ගී පද රචනයක්❤️
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Obata geeyak liyannata Premta beri wuna eka gena dukai
හැමදාමත් ආසම ගායිකාව ❤️
Used to hear this from Maestro's voice. Change is amazing...
nice madam, great 👩🎓👍🌾🍇💐🎁
Just . Wow ☺️
Tempo අඩු කරා නං තවත් නියමයි වගේ හිතෙනවා ❤
❤️🔥
❤
On repeat❤
SHASHIKA LOVE UR SINGING SO MUCH. YET FAILED TRY FOR A VERY DIFFICULT SONG.