Amma API wenuwen asun gatte nha hitagena ehma balanna dukai Amma maniyan apita kiyala dena hamadetama pin 🙏 Gdk sthuti Amma theruwan saranai Budhu saranai mage ammata ♥️💐 Jai mahah Kali Hare hare mahadevah 🙏🙏🙏🙏🙏
amma mata maga uthum kali ammaga guna kiyanakota apramana sathutak wagama ma as walata kadulu enawa .amma mata kali ammagan waramak tiyanewa man goda kalayak tissa amma lagata waram parikshawata enna innawa ath enna wenna man ammagen arunakota wena kenek lagata yanna kamati na amma mata amma lagata enna ona man mokada karanne amma. man hema dama budun wadala illanewa enna labenna kiyala. man awa 2019 waram parikshawata eda teruna mawa eth mata gurukulayata badenna bari una amma mata kiyanne amma mn nawata enna kohomada
තෙරැවන් සරනයි අම්මා් අවසරයි අම්මේ❤..
දිවය දුහිතෘ වැඩසටහනට පේමලතා මැනියො නැති අඩුව අම්මට මෙන්ම අපිටත් එක හොදටම දැනේනවෝ❤.
Theruvan saranay amma .bohoma sthuthiy amma 🙏🙏🙏❤❤❤
Budu saranai amme.maha badra kali maniyanta nanu mura karana vidiya pahadi kirimak karannako.maniyannta godak pin
අම්මේ...අවසරයි❤..
අදිපරා ශක්ති මාතාව ගැන පැහැදිලි කිරිමක් කරන්නකෝ අම්මේ❤අැය වන්දනා කරන්නේ කොහොමද..ස්තුතියි අම්මේ❤❤❤❤...
Ammage awawada updes pilipadagana yana ammage daruwek man amme nitarama amunusya Ganayata sariraya lakunama kumakkalautuda amme upadesak denna amme godak pin
Theruwan saranai amme. Mata thiyenne sihi waramak mata ammagen guruharumkam labaganna oni.ammage lagata enna mata ashirwada karanna amme
Godk pin Amma.mn amma kiypu dewal krnn amma.loku sensimak lebun Amme
ස්තුතියි අම්මේ ...ගොඩක් ස්තුතියි....❤️🩹❤️🩹
තෙරැවන් සරනයි මම දැනට විදේශගතව ඉන්නේ ගම්බාර අප්පච්චිට මාස 3ක් පහන තිබ්බා ලංකාවේ ඉන්නකොට ලගකදි ඉදලා හිනෙන් මම කඩවර දේවාල දකිනවා එ් හැම පාරකදිම එක්කෝ මට දේවාලය අැතුලට යන්න බැ විසික්වෙනවා නැත්තම් මම එනකොට දේවාලයේ දොර වැහෙනවා තුන්වෙනි හිනයෙන් මම ලොකු කඩවර පුජාවකට යනවා එ් යනකොට මිනිස්සු පුජාවට ගෙනියන පලතුරැ සේරම බිම වැටෙනවා තුන් පාරක් ඔය හින දැක්කා මම කඩවර අප්පච්චි ගැන නිතර හිතන කෙනෙක් නෙම් හේතුවක් නැතිව එහෙම හින දකින්නේ අැයි මට පැහැදිලි කර දෙන්න ඔබතුමියට බොහෝම පින්🙏
Amma API wenuwen asun gatte nha hitagena ehma balanna dukai Amma maniyan apita kiyala dena hamadetama pin 🙏
Gdk sthuti Amma theruwan saranai Budhu saranai mage ammata ♥️💐
Jai mahah Kali
Hare hare mahadevah 🙏🙏🙏🙏🙏
තෙරැවන් සරනයි❤❤
තෙරුවන් සරනයි අම්මා .අම්මේ මට සිහි වරමක් තියෙන්නේ. සත්පත්ති අම්මගෙන් හා ගම්බාර අප්පච්ච්ගෙන් එන ඔසු වරම් මලවක්.වරම සුද්ද කරපු
දේවලයෙන් තමයි එහෙම කිව්වෙ.මම බුදුන් වදිනකොට මගේ ඇග රත් වෙනවා.මම ගණදෙවියන් වසර 5ක් තිස්සේ අදහනවා. මට වරම් මාලාවෙන් වැඩ කරන්න ආසයි. මම අරුඩ වෙන්නෙත් නෑ. වෙලාවකට ඔලුව නලියනවා වගේ. කොන්දේ කැක්කුම් එනවා.මට තෙරෙන්නෙ නෑ අම්මෙ පහදා දෙන්න.
අම්මේ මේ ප්‍රශ්නෙට පිලිතුරක් දෙන්න පුළුවන්ම ගොඩක් වටිනවා අම්මේ මම වරම් අරගෙන අවුරුදු 3 විතර වෙනවා අම්මේ මම ගොඩක් දුක විදපු කෙනෙක් වරමි ආවට පස්සේ තමයි දෙපයින් නැගිටලා ඉන්නේ ගොඩක් කරදර මට අඩු උනේ එත් අම්මේ මට මස් මාළු තියා හාල්මැස්සෙක් වත් කන්න බෑ අම්මේ මට තව දෙයක් තමයි අම්මේ බුදු පහන නොතියා එක දවසක් වත නිදා ගන්න බෑ මේ පිලි දෙයක් කැවුනෙත් මට වමනේ යනවා මම කන්නේ නැහැ මට ආසාවක් කුත් නෑ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න
පලවෙනි like මගෙං❤❤❤
❤❤❤❤
Amme sohon kali ammagen ena varam balayan gana vistharayak dannako Amme.
තෙරුවන් සරනයි මගෙ අම්මෙ අම්මා දකින්නත් අම්මා ලගට එන්නත් පෙරුම් පුරාගෙන එන්න හිටියේ ගොඩක් කල් ඉදන්.අම්මෙ මං ගොඩාක් කල් ඉදන් ගොඩක් දුක්විදලා සල්ලි එකතු කරනවා අම්මා ළගට එන්න.මං ඉන්නෙ ගොඩාක් දුර.ඒත් අම්මා අම්බලංගොඩට එනවා කිවුවහම මම දවස දවස ගනං කරනවා එන දවස මම දිනයක් වෙන් කර ගත්තා ඒ දිනේ 2.ඉතින් අම්මෙ මම තෙරෙන කාලේ ඉදන් මං නිදා ගත්තහම පන්සලකට ගිහාම මම ඉන්නේ එතන නෙවෙ .නිදාගත්තහමත් මං ඉන්නෙ අමුතුම ලෝකෙක.දිය ඇලි ලස්සන පරිසරයක.මම එක දවසක් හීනෙන් මං දැක්කා බුදු හාමුදුරුවෝත් අටවිසි බුදු හාමුදුරුවෝත් මං දකිනවා මට ගගක්ද මුහුදක්ද දන්නේ නෑ එතෙර වෙන්න තිබුනා.ඊට පස්සෙ මට ඇහැරුනා අම්මෙ මං දකින හීන ඔක්කොම අම්මට කියන්න අමාරුයි.මම දකින හීන ගොඩාක් තීනවා මං ඒව අම්මට කියන්නම් ආවම..අම්මෙ මම බුදු හාමුදුරුවෝ කියලයි මට හිතෙන්නෙ.මම හීනෙන් දකින්නෙ මට හිතෙන්නේ බුදු හාමුදුරුවෝ කියලා.මම ඒ හිටි තැන එහෙම්ම බිම දිගා වෙලා මම වදිනවා අම්මේ.බණ මං අහනවා හරිම මිහිරියි.මං අදින්නෙත් අමූතුම ඇදුම අම්මා.මම නිදා ගත්තම ඉන්නේ අමුතු ලෝකෙක.ලස්සන පරිසරයක අම්මට හැමදේම මට මෙහෙමෙ කියන්න බෑ මගෙ ලිපිය මම කෙටි කරනවා අම්මේ මේ හීනෙත් අම්මට කියලා.අම්මේ මම ලස්සන ගල් තලාවකින් තියෙන වීශාල මාලිගාවක් ඒමාලිගාව ගලෙන් තියෙන්නේ මං ඉනට අත් දෙක ගලා ඒ මාලිගාව දිහා බලලා කැලෙ වැවිච්චනිසා අනිත් පැත්ත හැරිලා පල්ලම් බහිද්දි පඩිපෙල් තට්ටු 3ක් තියෙද්දි මම උඩ බැලුවා එතකොට අහසෙන් අමුතු කෙනෙක් ත්‍රිශූලයක් අතේ තියාගෙන පහලට ආවා එයගෙ මුහුණ පිටසක්වල ජීවී මුහුණක් එතකොට ගේට්ටුවේ උස කණු දෙක උඩ ගුරු පාට බේසමක් තිබ්බා ඒ බේසමට අර පිටසක්වල ජීවීයා වතුර දැම්මා මම බිම බලාගෙන බහිද්දී අර ගුරු පාට බේසම බිම තිබ්බා මම ඒ බේසමේ වතුර බිව්වා බඩ පිරෙනකම්.උඩ බලද්දී පිටසක්වල ජීවී තුමා මට ආශිර්වාද කරා.ඊට පස්සෙ ඒයා අපු පැත්තෙන් නෙවෙ අනිත් පැත්තෙන් නොපෙනී යනකම් මං බලං හිටියා .එතකොටයි අම්මේ මට මේ වරම හදාගන්න ඕන කියලා හිතට දැනුනේ ආස හිතුනේ වරම හාදා ගන්න ඕන කියලා.මම කන්නෙ පලතුරු අම්මේ කොල ජාතී කැලේ යද්දී ඒ වගේම අම්මේ මගෙ පවුලත් හරිකරදර බාදක මැද්දේ ජීවත් වේන්නේ මම බැදලත් නෑ බදින්න හිත දෙන්නෙත් නෑ.මට ගොඩාක් දේ කියන්න තිබ්බත් ෆොන් එකෙන් කියන්න බෑ අම්මා දැක්කම අම්මගේ දෙපා වැදලා මගේ අම්මටකියන්නම්.මගේ දේවී අම්මට බුදු සරණයි.අම්මට ගොඩාක් ආදරෙයි.
මම මානෙල් අම්මේ.
අම්මේ ඇයි එහෙම වෙන්නෙ කියන්න
තෙරුවන් සරණයි අම්මා මගේ මැසෙජ් එක අම්මා බැලුවද මං පිලිතුරු එනකම් බලන්නවා.අම්මෙ මං පංසල් ගිහින් බෝ මලුවෙ වැදන් ඉන්නකොට මට පංසලෙ ඉන්න අය පේන්නෙත් නෑ මට බණ කියනවා ඇහෙන්නෙත් නෑ මම දකින්නෙ රත්තරං පාටින් ලස්සන අශ්ව කරත්ත මිහිරි නාදත් එක්ක බෝ මලුවට එනවා යනවා හරි මිහිරි අමුතු සද්දයක් අම්මට කලිනුත් මැසෙජ් දාලා ඇති අම්මා මම මානෙල් පිලිතුරු බලාපොරොත්තු වෙන් ඉන්නවා 29 වෙනිදා මං එනවා වරම් පරික්ශාවට.අම්මගෙ වැඩ සටහන් ඔක්කොම බලනවා.වැඩට ගිහින් ඇවිත් නාන්නෙ යන්නෙත් අම්මගේ වැඩ සටහන් බලලා.මං මෙ දන්නෙ දෙවෙනි මැසෙජ් එක
අම්මට ආදරෙයි.රෑට නිදාගත්තත් අම්මගෙ වැඩසටහන් බලලා නිදා ගන්නේ ඒ තරම් මං අම්මට ආදරෙයි ගෞරව කරනවා අම්මට.වැඩට යන්න කලිනුත් අම්මගෙ කටහඩ අහලා යන්නේ.බුදු සරණයි අම්මා
මං මානෙල්
Amme obatumiya matarata enne nedda mataratat Enna amme
අවසරයි මගේ අම්මා❤,අම්මේ අපි ගාව ඉන්න නාති දේවතාවන් වහන්සේ දකින්න පුලිවන් ද , අපිට නාති දේවතාවන් වහන්සේ එක්ක කතා කරන්න පුලුවන් ද.😊
අම්මා මට අම්මාගෙ යහන් මන්දිරේ පෙන්න පුළුවන් ද ?මට හරිම අසායි අම්මා බලන්න
අම්මා වරම් අයෙකු ගේ ලගම නෑදෑයෙක් මියගියහොත් හෝ එම වරම් පුද්ගලයාගේ ගෙදර අයෙකු මිය ගියහොත් වරම් දරුවාගේ පැවති ශක්ති වලට යම් බලපෑමක් වෙන්න පුළුවන් ද ? එහෙම ශරීරය කිලි උනොත් සිදුකරන්න පිලියම් තියෙනවා ද ?අම්මේ 🙏
අම්මා මම පහන් තියන්න ගත්තා.ඒත් අඟහරුවාදා සිකුරාදා විතරයිද සොහොන්කාලි අම්මට තියන්න ඕනි කියල කියනවා ඇත්තද අම්මා මට කියන්න එක .
🎉🎉🎉🙏🙏🙏
ආදරෙයි අම්මා🙏මට අම්මා බලන්න එන්න ඔනී ගම්පහ දිවුලපිටිය අම්මා එනවද
අම්මේ මම පිරිමි ලමයෙක් අවුරුදු 14 yi මම ගන්දෙවියො වදිනවා පොඩි ලමයින්ට දුර්ගා හා ශිවදෙවියන් ට පහන තියන්න පුලුවන්ද මම ජනිත් මම 9 වසරෙ ලමයෙක් ඔබට බුදු සරනයි අම්මේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පුලුවන් පුතේ❤
amma mata maga uthum kali ammaga guna kiyanakota apramana sathutak wagama ma as walata kadulu enawa .amma mata kali ammagan waramak tiyanewa man goda kalayak tissa amma lagata waram parikshawata enna innawa ath enna wenna man ammagen arunakota wena kenek lagata yanna kamati na amma mata amma lagata enna ona man mokada karanne amma. man hema dama budun wadala illanewa enna labenna kiyala. man awa 2019 waram parikshawata eda teruna mawa eth mata gurukulayata badenna bari una amma mata kiyanne amma mn nawata enna kohomada
පිලිතුරු ලැබුනා ස්තුතියි