Yes. Dilip Mendis was the SL first cricketer (among the recognized batsmen, not among brawlers) who batted so wild shots. Malinga is the wild balling action owner. Thosedays WILD BATTING SHOTS like DILSHAN's reverse shot above the wicket keeper (recently named as SCOOP) were named by people as WILD SHOTS. Nowadays ICC gives recognized names such SCOOP. Right , thosedays people said "hendi gaanawa" to that reverse shot. 😅
I hope Sri lankan team will come back strongly from 2016 .But they never.But one day in 2022 ,they won the asia cup.I felt very happy because I thought my team came back again.But again they never😢😢😢😢
Aththatama hari dukai aiye..... Bowlers lata wadak karanna puluwan widihata bat karanna bari Eka ithin ape set ekata.... Me nasthi wenne Hondata karanna puluwan bowling attack ekAka talent Eka kiyala mathak wenakota 😢 Honda welawata e samaharak ayata IPL hari thiyenne.... Nathuwa ithin lankawe team eke eitharak hitiya nam oya thiyena tikakth Motta wenawa witharai
Bookish cricket what you expect. That is ok. But ICC didn't ban MALINGA's balling action. ICC comprises many countries. At least a single country representative has not raised a question about his action. Instead, imitating ballers happen.
Malinga is looking for teen or kids who has slinging action & would useful after 5-7 years. So let him find juniors. You can start a project looking for talanted players
Me school cricket eka hadanna one schoole coachta gotta allana hodata salli thiyenawanam podi ekage age cricket nathiwunath team ekata dala captain pawa karanawa.eken api wage duppath daksha ha adaksha lamainta kreedawa epa wenawa ehema adaksha kreegakayo jathika kandayamata giyahama iwarai
Great players are left on the bench. Then how to motivate players to top the game in fielding? batting and bowling? The attitude of the administration is personal favoration and it does not support performance objectived training.
Matheeshai thusharai awlk na.kusal medis em ai thamth team eke.mathws em t 20 set na.test team ekakne world cup ghin thiyenne.digtma fail wena ewn team eke thiya gthama kohomada match dinanne.
Keep only the bowlers of this T20 team and sack the rest from the T20 team except Asalanka and Pathum Nissanka. Sack Wanindu from captaincy. Charith should be made captain.
Malinga me wenakl hoyagaththa podi malingala set eka nathinm ada me thathwetawath na ape team eka. Eth athapaththuta bari una malinga wage athapaththu hoyagaththu kridakayek hoyaganna. 😂😊
Caption of the post itself is not ethical ! We should be thrilled if young cricketers are interested in former our cricketers' actions in batting and bowling patterns ! Really, I still prefer Mavan's batting technique with patience and he too spends his leisure time to train our youngsters like Lasith Malinga !
@@Bk1-i1lban series eke yannath Hari dinnoth u hinda kocchra kiuwata ape team eke ekek kiyapan test gahanne nathuwa gahane 4 wath gahanne na khamindu gaga hita uth ecchrai test thama galapenne okkoma ekai no3 no8 sr eke 100 na hutho Aya monawada balapan mendies Hari pathum Hari 50 dhammoth thama anith pakayalath gahanne oya kocchra kiuwata anith ewun gahanne na ekek out Una kiyala match paradinne na team ekek widihata Aran balapan
නුවනිදු ප්‍රනාන්දු වගේ කට්ටියට කුඩම්මගෙ සැලකිලි මෙන්ඩිස් නම් දැන් හොදටම ඇති අප්ප අප්පිරියයි දැන් කුසල් මෙන්ඩිස් ව
AI anith ewun ain karanne nadda awula no3-no8 wenekan sr balapan
මටත් දැන් උ දැක්කත් අප්පිරියයි.. 😊
Mendis ta wagema Ara ponna agenda uncaltath banpanoo
ලසිත් මාලිංග තවමත් තම යුතුකම් රටවෙනුවෙන් ඉටුකරනවා...ඔහුට නිසි තැනක් දිය යුතුයි...මාලිංගල නම් වැඩේ හොදට කලා බැට්ස්මන්ලගේ කාර්‍යය තමයි කෙරෙන්න ඕනි..වෙළදදැන්වීම් හා චැනල් ප්‍රමෝඩ් කරකර තෙල් බෙදනව විතරයි..
ඔව් බං මාලි නම් කව්රු කව්රු හරි හොයනවා... පුදුමයි ඒ මනුස්සයා එහෙම හරි කරන එක.. අනිත් මිනිස්සු නම් කතා කරලා වැඩක් නෑ ටීම් එකෙ ඉදලා හැම එකාම එකයි 😔🖐️අපිට නැති උනෙ හැම කෙනාගෙම ඇගේ ලේ වල දුවපු ක්‍රිකට්
Mavanta pissu malinga vage un nenenam oya tharage adagena yanne
පොඩි අමතර දෙයක් පොඩ්ඩක් අධ්‍යනය කරලා බලන්න අද ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර තරඟයේ ඔස්ට්‍රේලියාව පිතිකරණයේ යෙදුණ අපූරුව. මෙයත් ඔවුනගේ පද්ධතියේ හා ක්‍රියාවලියේ outputs වේ. අමතර දෙයකි
Matheesha ඉන්දියාවේ famous උනාම දැන් ඉන්න පොඩි උන් ඔක්කොම එයා වගෙ වෙන්න යනව..ඒ උනාට හැමෝටම එහෙම වෙන්න බෑ.තුශාරත් ipl play කරාට matheesha ta තරම් ආකර්ශනය නෑ.ඒක එයාට ලැබුන දෙයක්. රැල්ලට යන්නෙ නැතුව තමන්ගෙ talent එක අදුරගන්න ඕන. Malinga කරන්නෙ එයාට කරන්න පුලුවන් දේ රට වෙනුවෙන්.අනිත් අයත් batsmanල හොයන්න උදව් කරන්න ඕන.
Eka matheeshage action eka nemei lankawe softball bowlerslage action eka😑
සියයට 10,000 ක් මං එකගයි..තාමත් මං තනියෙන් හිතෙනවා..අවුරුදු ගානකින් stump එකක් ගන්නව මං නම් දැකලා නෑ..කොටින්ම හොද run out වත් මං දැකලා නෑ..keepers ලගෙත් skill තියෙන අය ගෙ හිඟයක් තියෙනවා මට හිතෙන විදිහට..
සිරාවට,ඉස්සර සංගා පෙෂර් කරනවා වාස්ට,කුලේට කිපින්ග් ලගට ඇවිත් ඒවගෙන් වැඩත් පෙන්නුවා,දැන් ඉන්න පිම්පියට අඩුම ස්පින් එකෙක්ට වත් ස්ටම්ප් එකක් බෑ😂
Mulinma mendiswa ain Karanna one
ශම්මි ගියොත් පුළුවන් 😂
Ane hutho inne okkoma ekai team eke no3 idhan balapn no8 wenekan balapn open denne gahapu match witharai dinala thiyenne 😂
Mendies gaga idhapan no3 no8 wenekan sr eke 100 wath na Arun denna nathi nam 80 wath gahaida dhanne na
එතකොට kep
Yes. Dilip Mendis was the SL first cricketer (among the recognized batsmen, not among brawlers) who batted so wild shots. Malinga is the wild balling action owner. Thosedays WILD BATTING SHOTS like DILSHAN's reverse shot above the wicket keeper (recently named as SCOOP) were named by people as WILD SHOTS. Nowadays ICC gives recognized names such SCOOP. Right , thosedays people said "hendi gaanawa" to that reverse shot. 😅
දැන් බැට්ස්මන්ලා හොයන්නඔන කාලේ. නුවනිදුලට හරියට අවස්ථව දියයුතුයි
පලාත් මට්ටමින් කිුකට් දියුනුකර රටට ජ්‍යගුහනයක් උදාකරලීමට කවුරැන් හෝ ඉදිරිපත් වේවා.
ක්‍රීඩා බලතල පළාත් සභාවට 🤣 සිවුර කර්‍රේ තියන් එයි වහන්සෙලා
වනියා පිටින් සියලු වරද පටවා අත පිහිදා ගන්න හදන්නේ. සනත්, උපුල් තරංග, හරීන් ප්‍රනාන්දු, දසුන් ශානක, දනංජය ද සිල්වා, මැතිව්ස් විශ්‍රාම ගන්න ඕන.
We need different sets of batsmen for the 3 formats. T20 and ODI are specialized. Sadeera palying in T20I is a sick joke.
මෙන්ඩිස් තාවකාලිකව විවේක ගන්වන්න ඕන.
Lets all hope sri lanka will come back one day
😪
I hope Sri lankan team will come back strongly from 2016 .But they never.But one day in 2022 ,they won the asia cup.I felt very happy because I thought my team came back again.But again they never😢😢😢😢
This is in general a Sri Lanka B team. The A team is at home.
Malinga karnne uge job eka, anith legendsla batsmanla hewwanm iwarane, mun kawada hoyagatte boru pampoori gahuwata, malinga supiri x factorsla dekk hoyagatta, mun kauda hoyagatte, wicket ganneth malingage un😅
ප්ලේයර්ස් මැනේජර්ලගේ ක්‍රීඩකයන් අතයට ගණුදෙනු වලින් කණ්ඩායමට ඇතුල් කිරීමට වැලැක්වීමට කටයුතු කරන්න ඕන.
Aththatama hari dukai aiye..... Bowlers lata wadak karanna puluwan widihata bat karanna bari Eka ithin ape set ekata.... Me nasthi wenne Hondata karanna puluwan bowling attack ekAka talent Eka kiyala mathak wenakota 😢 Honda welawata e samaharak ayata IPL hari thiyenne.... Nathuwa ithin lankawe team eke eitharak hitiya nam oya thiyena tikakth Motta wenawa witharai
මෙච්චර කාලෙකට වැඩිපුරම චාන්ස් දීලා තියෙන්නේ කුසල් මෙන්ඩිස්ට. මේ පින්නයව තවත් ටීම් එකේ තියාගෙන මොනාකරනවද? ඉස්සෙල්ලාම එලවන්න ඕනේ ඒ ලොන්තයව 💯
ඔය ලොන්තයව අයින් කරන්න බැරි නිසා තමා ODI captaincy එක දීලා තියාගෙන තියෙන්නේ
Mendis නැති උනොත් අද අපේ ක්‍රිකට් මෙහෙමවත් ඉතුරු වෙන්නෑ
@@nalindabandara9405 ඒක තමා නේද? ආයේ බලන්නෑ බං ලංකාවේ ක්‍රිකට්. එපාම කරවලා තියෙන්නේ
Oya kivvt blnva bn match eka kattiya. Nepal ekth blnva. eka kavama ayeth baninva. Anyway, Nambuva beragnna Nepal vlt hri ghanna ona. nttm huka pochchi, mal pochchi.💀
Jake fm wage players la ape rath hadaganma one..
රටපුරා ගිහින් හොද ශක්තිවන්ත කොල්ලො 100 විතර හොයාගනිල්ලා .ගස්වගේ දැන් තියෙන්නේ වැල්
Bowling gena nemei batting gena kathakaranam hodai....
Boleta technic ekata 4 seemawen eha 6n eha gahanna puluwan brain eka pavichchi karala iwasillen sellam karanna puluwan batsman la ona karala tiyenne dan
SA vs Ned match එකෙන් SA අපහසු තත්ත්වයට පත්වෙලා ඉඳපු වෙලාවේ මිලර් ඇතුලුව අප්‍රිකාව ක්‍රීඩාකරපු විදිහ ලංකා කණ්ඩායමට ඉගෙනගන්න තියෙනවා
Aniwa bn dasun karanne wicket eka puja karala yana ela
Bookish cricket what you expect. That is ok. But ICC didn't ban MALINGA's balling action. ICC comprises many countries. At least a single country representative has not raised a question about his action. Instead, imitating ballers happen.
Malinga is looking for teen or kids who has slinging action & would useful after 5-7 years. So let him find juniors.
You can start a project looking for talanted players
හොයමු දැන් ජයසූරියලා🖤💗
Mokak hari karala sangawa batting coach karagattanm me team eka supiri level ekkata ganna puluwan. Dakkane ipl wala ❤
දැන් තියෙන එකම සතුට චමරි අතපත්තු කියලත් හිතෙනවා cricket වල
SL batting coach Tilina Kandambi SILLY TILLY is a JOKER
Me school cricket eka hadanna one schoole coachta gotta allana hodata salli thiyenawanam podi ekage age cricket nathiwunath team ekata dala captain pawa karanawa.eken api wage duppath daksha ha adaksha lamainta kreedawa epa wenawa ehema adaksha kreegakayo jathika kandayamata giyahama iwarai
Me gana hoyala balala video ekak karanna
Great players are left on the bench. Then how to motivate players to top the game in fielding? batting and bowling? The attitude of the administration is personal favoration and it does not support performance objectived training.
දසුන්ට දුන්න අවස්තා වැඩියි. කමිදුයි, නිස්සන්කයි open දාල මෙන්ඩිස් 1down දැම්මනම් හරි.
Mendisa ain karahan,uta dasunta wada chance Labuna ..
මෙන්ඩිස් තමයි මුලින්ම අයින් කරලා දාන්න ඕනේ.. උ අවුරුදු 8k ක් 9ක් විතර තිස්සේ ඉඳන් cricket ගහන්නේ.. තාම හරියට ගහ ගන්න බැ..
@@gimhanaoshitha3618දසුන් ගහලා තියෙන T20 match ගානයි කරලා තියෙන දේකුයි කියහන්... එතකොට තේරෙනවා වැඩිම අවස්ථා දීලා තියෙන්නෙ කාටද කියලා 😂
@@Abbbs886දසුන් තරම් බැරි එකෙක් තව නම් නෑ
මාවන් අතපත්තු මහෙල සංගා ට පස්සේ කණ්ඩායමේ ඊළඟට හිටපු පිති කරුවන් පුහුණු කරලා කරපු විනාසේ අපිට හොඳට මතකය්. තව අවුරුදු 10 කට පස්සේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ඊළඟ මාලිංග, සංගා, මහේල, සනත්, මුරලි, වාස්, අරවින්දලා ව දැන්ම හොයා ගන්න ඕනේ. දැන් ඉන්න SLC එක "ගේ හදල කක්කා බර හැදෙනකන් ඉන්නවා වැසිකිලිය හදන්න" .
Naaki useless Hama D. Shanaka should never play cricket for SL again is he a Bowler or a Batsmen ?
What about uncle Mathews
Matheeshai thusharai awlk na.kusal medis em ai thamth team eke.mathws em t 20 set na.test team ekakne world cup ghin thiyenne.digtma fail wena ewn team eke thiya gthama kohomada match dinanne.
Kusal Mendis epoo epooo ammo tawath epooo,
ලංකාවෙ cricket ඉවරයි...දැන් මොනවත් හොයල වැඩක් නෑ.... ඔබතුමාත් ඔය channel එක වහල දාන්න. මමනම් කොහොමත් කාලෙකට ඉහත ඔය හොරිකඩයන්ගෙ team එක නිසා cricket අප්පිරිය කෙරෙව්වා. ලෝකේ මුන්ට වඩා හැම team එකක්ම හොදයි...
Mama ආසයි play kranna mawa sahayogayak දෙන්
Keep only the bowlers of this T20 team and sack the rest from the T20 team except Asalanka and Pathum Nissanka. Sack Wanindu from captaincy. Charith should be made captain.
Batsman lata avg 30 watch aduma thiyenna one. Nathnam ohu team eken iwath kala yuthui.
👍👍👍
Bolaslage aulak nh batin nm hudatama aul
Malinga me wenakl hoyagaththa podi malingala set eka nathinm ada me thathwetawath na ape team eka. Eth athapaththuta bari una malinga wage athapaththu hoyagaththu kridakayek hoyaganna. 😂😊
Nuwan tusharai matishi pau edenna pali na
මුන් ටික දාලා පුරං කුඹුරු අස්වැද්දුවා නම් රටින් ගේන හාල් ටික හරි නවත්ත ගන්න පුළුවන්
Man kiyanne owa gon katha, yoko balling wala awlak ne , gon katha, batting hoyaganna balahan
මේකේ වෙන මොකක් හරි කියලා තියනවද, හෙඩ් ලයින් නෙවේ වීඩියෝ එකේ
Aus vs eng match vedeo akak oni❤
Thisara Perera 😢
Media waling thama lanka team eka උස්සා tibbe sanaja mangeka aru mu kiyuwalu lanka thama hodama bowling attack eka කියලා dan තේරුණු ne
සන්ජේ මන්ජාකාර් කිව්වා තමයි. කියපු එක කිව්වෙ, නෑ එයාට පිස්සු කියලා අපි කියන්නද ඉතිං. අනිත් එක අපි මොක කිව්වත් ටිම් එකෙ අය මේවා බලන්නෙ නෑ. හොදක් කිවත් නරකක් කිවත් බලන්නෙ නෑ.
කොහොමත් ලංකාව කියන්නේ කෙලඋනාට පස්සේ ඉගෙනගන්න ජාතියක් ඉන්න රටක්.
apith ekka metch ekak.gehuwanam sri lanka tim eka paraddanawa mun thanikarama horu
දසුන් ශානක, දනංජය ද සිල්වා, මැතිව්ස් විශ්‍රාම ගන්න ඕන.
ai ponna wesige pondis hodada
@@tharindupushpakumara6758 ඌ ස්කිල්, ටැලන්ට් එක අතින් දැන් මුන්ට වඩා හොදයි ඒත් ඌත් ෆෝම් එක නැති උනාම මුන් ටීම් එකට එන විදියටම තමයි එන්නේ අතයට ගණුදෙනු වලින්.
Caption of the post itself is not ethical !
We should be thrilled if young cricketers are interested in former our cricketers' actions in batting and bowling patterns !
Really, I still prefer Mavan's batting technique with patience and he too spends his leisure time to train our youngsters like Lasith Malinga !
Dinesh chandimal ahema dan neththe ai.kusal janith perere
එහෙම මාර්වන් විතරක් නෙවෙයි අතබලල ගැහුවේ. සනත් නම් ඕක කීවා එයා නම් අත බලලා ගහන්න නෑ කියලා. එකෙන් තේරෙන්නේ නැහැ මර්වන් විතරයි අත බලලා ගැහුවේ, ගහන්නේ කියලා. සංගා, මහේල , තිලාන් ලා හොඳටම අත බලලා ගහපු ප්ලේයර්ස් ලා.
කොච්චර පැරදුනත් අපි මැච් බලනවා.මොකද අපිට Sri lanka cricket දැන් අතහරින්න බෑ.මොකද වැටි වැටි කවද හරි ගොඩ එයි කියල තමයි මේවා බලන්නේ.මේ රටේ මිනිස්සුන්ගේ ඒ බලාපොරොත්තුව ඉටු කරන එක එයාලගේ වගකීමක්
Aniwa mawaa🎉🎉
100% ඇත්ත
මාලිංගල හොයන්නෙ මාලිංගනෙ. ඒක ඌ කර ගනීවි. මොකො ක්‍රිකට් ආයතනයෙන් කරනවයැ. අනාගත ක්‍රීඩකයින් සොයා ගන්න එක ක්‍රිකට් ආයතනයෙ වැඩක්නෙ. ඇමති රොෂාන්ගෙ කොන්ද හොයන්න පාරට බැහැපු උන් දැන් හොයා ගන්න නෑ. කුමන්ත්‍රණයකට අහුවෙලා වගේ රොෂාන් ගෙදර ගියා. ශම්මි එලවන්න ආපු උන් රොෂාන් ගෙදර ගියාම ශම්මි ගෙදර ගියා කියල හිතලද මන්ද එයාලත් ගෙදර ගියා. ශම්මි තාම ඉන්නො හොදේ. ඔය රොෂාන් ට අර්ජුනට බෑ කිව්ව පරණ ක්‍රීඩකයින් සෙට් එකම ශම්මිල එක්කනෙ ඉන්නෙ. ඉතිං මේකෙ වරද කොතැනද තියෙන්නෙ. ඒකත් මාලිංගගෙද නැත්තං?????
දැන් තියෙන්නෙ 2026 worldcup ekata batsmanla hoyaganna oni
මෙන්ඩිස් වෙනුවට kjp ට chance දෙන්න ඕන..අන්තිම මැච් ටිකකින් පොර fail කියන්න බෑ..මෙන්ඩට chance දෙන විදිහට පැතුම එක්ක open kjp ට දුනානන් මීට වැඩිය ලොකු දෙයක් කරල😢😢😢
මුලින්ම සිංහල පුලුවන් එකෙක් දාපියව් හෙඩ් කෝච්ට,ඔව්න්ට ඉන්ගිරිසි බැරුව ඉන්නේ ඔය😂තිසර ගේ පාර්ට් එකට අවුරුදු ගානක් ගියත් තාම එකෙක් හොයා ගත්තේ නෑ,කවර කතාද මෙයා ඉතින් 😂ඉස්සර කුලේත් ගහනවා දැන් ඉන්න මෙන්ඩියට වඩා😂😂😂
❤
kattiya okkoma youtube karana aya oyala oyalage fanslata sadaranayak itu karanna.SLC ekta oni vidihata wada karanna denne nathuwa oyalath katha karanna okkoma ekathu wela.nattan sri lankan cricket nathi wei apita.
පලමුව උපුල් තරංග ඉවත් කරන්න නායකත්වයෙන් වනිඋු ඉවත් කරන්න
De mlita oya mavan bayai pitikaruvo mali Lankavata avilla hoysgami
Practice sessions are poor.
Unta purudu karala thiyenne salli walata kreedakaranna pamanai
ඕකුන් ගැන වීඩියෝ හදන්න එපා අයියේ ඒ වෙලාව උබ වෙන මොනවා හරි දාපං අපේ රට කෑවා මුන් ක්‍රිකට් ඉවරයි බන් ආයේ එන්නේ නැ සංගා මහේල දිල්ශාන් මාලින්ග ලෙජන්ඩ්ල හිටියේ ඒ කාලේ ඕකුන් සේරම අයින් කරලා දාල වෙන මොනවා හරි ක්‍රීඩාවකට ඒ සල්ලි යෙදෙව්ව නම් හොදයි ඕකුන්ට පුළුවන් බඩු ගහන්න බොන්න ආතල් ගන්න ඒවා නම් අකුරට කරයි නොදකින් ඔකුන්ගේ ගෙවල් ගිනි තියලා දාන්න ඕනේ අපේ රට ඉවරයි මේ පිට රටක රස්සාවක් කරන්න බැරි තත්වේ තියෙන්නේ බංගලියෝ කන්න හදනවා අපිව බොහොම ස්තුතියි ලොන්තයෝ සෙට් එකට 🙏🏼
😓💔
දනුෂ්ක ගුනතිලකට මොකද් උනේ එයාට දැන් සෙල්ලම් කරන්න බැයිද දන්නකෙනෙක් කියන්නකෝ ඇඩ්මින් අයියේ
Kiyanna one da kalinnma kiyannwa niyamai ow balla what hedanwanme ati
මම අනුමාන කරන අවසන් පූර්ව වටයට එන රටවල්
1. ඉන්දියාව
2. දකුණු අප්‍රිකාව
3. ඕස්ට්‍රේලියාව
4. බටහිරඉන්දිය කොදෙව් පිල
ඇෆ්ගනිස්ථානය සමහර විට වෙනසක් කරන්න බැරිකමකුත් නෑ😂😅
Waniyaaa kusal mendish onima neeeeeee
මන් හිතන්නේ මහීෂ් තීක්ෂණත් දැන් එලියෙන් තියල පරණ විදිහට හැදෙන්න දෙන්න ඕනි.. බෝලයක් කෙලින් දා ගන්න බෑ. විකට් එකට කෙලින් ගහ ගන්න බෑ. දැන් නම් උන් දැක්කත් අප්පිරියයි.
ලංකාවේ ක්‍රිකට් හදන්න නම් මේ ටීම් එකම ඔලු ගෙඩි මාරු කරලානම් හරියන්නැහැ.😒😒
කොනක ඉදන් පටන් අරන් හදන්න වෙනවා. නැත්නම් ඉතින් ඔය ටිකම තමා. අපේ ක්‍රිකට් වලට වෙලා තියෙන දේ ගැනනම් පට්ටම දුකයි.😖😖 ඉස්සර ජයසූරිය, ඩිල්ශාන් සංගා ගහපු ගැහිල්ල මතක් වෙනවා. බලන්න ආසා හිතෙනවා.☹ ඒකට දැන්.....දුකයි පට්ට දුකයි.🤨😒
කව්රු හැදුවත් මෙන්ඩිස්නම් හදන්න බෑ
@@Bk1-i1lban series eke yannath Hari dinnoth u hinda kocchra kiuwata ape team eke ekek kiyapan test gahanne nathuwa gahane 4 wath gahanne na khamindu gaga hita uth ecchrai test thama galapenne okkoma ekai no3 no8 sr eke 100 na hutho Aya monawada balapan mendies Hari pathum Hari 50 dhammoth thama anith pakayalath gahanne oya kocchra kiuwata anith ewun gahanne na ekek out Una kiyala match paradinne na team ekek widihata Aran balapan
@@Bk1-i1l ඔව්.
Ane bn ara dilshan madushika thiyagena uwa mech ekata demme nhe ne bn
කූසලා...කුසලා...කිය කිය ඉන්නවා
Makesh thikshana anthimata wicket ekak gathey koi kaleda ban 😢 ?
Sri lanka cricket team එකේ නායකයට දසුන්ද හොද වනිදුද හොද ?
Dasun is thousand miles ahead of that useless piece of garbage
මාලිංග දන්න දේ කරනවා...
මාවන් දන්න දේ කරලා පෙන්නන...ඔයා බැට්ස්මන්ලා හොයන්න
Kelin kathakare mavan vitharai
පලමුව තමයි කිසිම දෙයක් ගනන්ගන්නෙ නැහැ
Dan batsman la hoyanna one 😂☕️
Eda idanm kiyanne mecharai mendis ain unama tamai oya aple gewenne
😊
😑😑
Sl cricket yata giya board eka goda awa
Ara mendis match 50ta ekai ghanne .mun mokatada tiyan inne..me ekak kalayak ara lahiru kumara.melorahak nathi wagakimak nathi un ain wenna one.
Kusal tho ain viya thota Be
පතිරණවැන්නන්සබොරුවට නංගනවා වනුවට ලකණු හොයන පිතිකරුවන් හොයමු , ඇතිකරගෙන් criket බේරාගනිමු,
අපි සුපර් 8 යනවා නම්
දකුණු අප්‍රිකාව තරග 4 ම දිනන්න ඕනේ කොහොමත් දිනනනවා
බංගලියෝ නෙදර්ලන්තෙන් කන්නඕනේ
නෙතර්ලන්තෙ අපෙන් කන්නඕනේ සුපිරි කෑමක්
අපි නේපාලෙටත් ගහන්න ඔනේ ලොකු ලකුනු හරි කඩුලු ගානකින් හරි
Mawan kiyanne rellata yanna epa kiyala yaku. nethuwa wena deyak newei.🤪
May ponnayo okkoma alawanna onay
Oyala hithanawada me wadeth hariyai kiyala 😏
කවදාවත් u19 එකෙන් ක්‍රීඩකයො අරන්නම් ක්‍රිකට හදන්න බෑ.....උන් මීට වැඩිය අන්තයි....උන්ට odi එකකවත් 150ක් ගහගන්න පන නෑ 💔
"දේශීය" 😂 දේශීය ආර්‍ර්ථිකයක් හදනව කියපු ගමන් ආර්‍ර්ථිකය කඩාවැටුනා දේශීය ක්‍රීඩාව නගාසිටුවනවා කියපු ගමන් ක්‍රීඩාව වලපල්ලට ගියා අවුරුදු විස්සකින් ලෝක මට්ටමේ සුපිරි ක්‍රීඩකයෙක් බිහිවෙලා නෑ අන්තිමයා මාලිංග
මැතිවුස් මොනවද කරන්නෙ වැඩක් නැති මිනිස්සු ඉවත් කරන්න එයාගෙ තැන බානුක දාන්න
මාලිනගලා හොයන්නේ නැතිව සනත් ජයසුරිය වගේ අය හොයා ගන්න pls
ඉතින් ඇයි මෙ තරම් දක්ශ කට්ටිය කෝච්ලට ගන්නේ නැත්තේ
පතිරණව පුම්බන social media උන් නිසා තමයි ඔහොම වෙලා තියෙන්නේ. අපේ හොඳම fast bowler bench එකේ තියලා එකපාරටම IPL එකෙන් පුම්බන පොඩි එකෙක් දැම්මාම ඔහොම වෙනවා
Pathirana thushara hodt ball krnawane
@@sas20021 පතිරණ තවම සුදුසු නැහැ. ලකුණු 20k 30k දීලා wicket එකක් ගන්න එක නෙමෙයි වැඩේ. අනික දෙන්නම එක වගේ bowl කරන නිසා චමීර එන්න ඕනි අපේ main fast bowler. අනික මේ pitch wala හොඳ bounce එකක් තියෙනවා එකේ advantage එක ගන්න පුළුවන් චමීර ඉන්නවනම්.
Un යන්නේ match win කරන්න නොව අතල් ගන්න