තට්ටේ නැති කරන්න ලංකාවේ කෙනෙක් කරන මේ දේ ගැන විශ්වාස කරන්න පුලුවන්ද?

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 369

  • @captainprice1317
    @captainprice1317 3 года назад +268

    මෙතුමියගෙ මෙ ක්‍රියව නිස පිළිකා තිබෙන අයට මනසික සතුටක් ගෙනවා 😌 මෙතුමියගෙ ක්‍රියවට හදවතින්ම සතුටු අය සිටිද ම වැන් 🤟

  • @pathumdilshan4852
    @pathumdilshan4852 3 года назад +73

    මිනිහෙක්ගේ life එක ගොඩ දාන්න වැඩක් කරනවනන් කෝනාරයා තමයි....ජය වේවා........✌️

  • @roshanramanayaka8600
    @roshanramanayaka8600 3 года назад +19

    කෝනාර ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් අපිට හොයලා දුන්නට. පුළුවන් නම් කෙස් සිටවීම පිළිබඳව වැඩ සටහනක් කරන්න ජයවේවා

  • @IrajAdithya
    @IrajAdithya 6 месяцев назад +3

    මගේ අවුරුදු 16 ඉදන් කොණ්ඩේ යන්නේ මම අනිවාර්යයෙන් රස්සාවක් කරල hair replacement එකක් කරගන්නවා😢

  • @MaxMax-ux8lj
    @MaxMax-ux8lj 2 года назад +4

    අනේ ඔයාට ගොඩක් ස්තූතියි මේ විඩියෝ එක දැක්කම හිත ගොඩක් සැහැල්ලු උනා මගෙත් කොන්ඩෙ හුගක් යනවා මට එපා වෙලා හිටියේ කොන්ඩෙ සේරම කපනවා කියලා හිතන් ඉස්කෝලේ යන්නත් හිතෙන් නැ මට කොන්ඩෙ හුගක් ගිහින් මගේ 😔

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 3 года назад +5

    Thanks කොනාර මල්ලී මේක මට ඉතා අවශ්‍ය වැඩ සටහනක් ..බුදුසරණයි හැමෝටම හැමදාම සතුටින් ඉන්න

  • @nimethsenanayaka9537
    @nimethsenanayaka9537 3 года назад +28

    අඩ්ඩේ...මීට පස්සෙ නම් තත්තයො කියන්නවත් කව්රුත් නැති වෙයි.😁😁..ඒකත් මරු වැඩක් ❤❤🌎👌

  • @pubudu3235
    @pubudu3235 Год назад

    Adai dakke me video eka...ගොඩක් වටිනාකමක් thiyana video ekak කෝනාර aiya meka...mis oya ගොඩක් watina wadak oya කරන්නේ .......budu saranai !!!!!🙏🙏🙏💖💖💖 jayen jayama wewa!!!💖

  • @malijayaraj7130
    @malijayaraj7130 3 года назад +3

    හරිම වටිනා වීඩියෝ එකක් අපේ ලංකාවට. කොනඩය නැතිව අසරන වෙචිච අය කොපමන ඉන්නවාද හරිම සතුටුයි දැනගන්න ලැබුන එක මෙපමන කලක් අපි දනනේ නෑ අපේ ලංකාවෙ මෙ වගේ තැනක් තියන වග රටවල් වල ඔන තරම් තියනවා.අපේ රටෙ තියන ගැන අපි කොපමන ආඩමිබරද. හරිම වැදගත්.මෙ වගේ තැනක් තියන එක ගැන.

  • @nilukaniluka3551
    @nilukaniluka3551 3 года назад +12

    වැදගත් වීඩියෝ එකක් මන් ගොඩක් මානසික වැටිලා හිටියේ දැන් බය නැහැ

  • @shamikabro5411
    @shamikabro5411 3 года назад +4

    මේ ප්‍රශ්න තියන අයට ගෝඩාක් වටිනවා 👏👏👏
    මටත් සමහරවිට අනාගතේ ඕනවෙයි 😊😊😊

  • @militaryking9158
    @militaryking9158 3 года назад +40

    ඔයා නියමයි අයියා 😊
    ආනාගතෙදි ඔයාට මිට වඩා දියුණු විදියට විඩියෝ කරන්න පුලුවන් වෙයි, 🙂

  • @enemy3393
    @enemy3393 3 года назад +37

    මමත් කොන්ඩෙ වවන්නෙ පිලිකා රෝහලට දෙන්න තමයි.🙏

    • @sankapriyankar7495
      @sankapriyankar7495 Год назад +1

      පිලිකා රෝගීන්ට දෙන්නේ නෑ ඒවා අරන් ඇවිත් මේ වගේ තැන්වල බිස්නස් කරනවා කොන්ඩේ බිස්නස් කර්යෝන්ට රැවටිලා දෙන්න එපා

  • @mangumangu5076
    @mangumangu5076 Год назад +1

    මම මෙයට පලමු෴ඔයාගේ විඩියෝඑක බැලුවානමිමරව ලෝස්වුනා වත්තලට අැවිත් හොයාගන්න බැරිවුනා෴හරිම සතුටුයිනමිමරය දමන්න ඉදිරියට යාමටදලදාසමිදු පිහිටයියාමට සුබ පැතුමි

  • @imashasewmini4713
    @imashasewmini4713 Год назад +1

    Meke kondayak dala kiyl hoynn පුළුවන් da😊

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 года назад +57

    අනේ තට්ටේ තියෙන අයට සුපිරි වැඩක්.😁🤗👌👍

  • @kalanaviraj259
    @kalanaviraj259 3 года назад +21

    මේක බිස්නස් එකක් වුනාට මේකෙන් පිනක් වෙන්නෙ.තට්ටෙ ආවම ගොඩක් අය මානසිකව වැටෙනවා.මේ වැඩෙන් ආපහු එහා කොච්චර සතුටු වෙනවද?

  • @anulajayaweera9335
    @anulajayaweera9335 Год назад

    මගේ කොන්ඩෙ එක ගහක්වත් නැහැ..alopecia. ..Hair replacement කරන්න පුළුවන්ද

  • @whYnotIsha
    @whYnotIsha 3 года назад +9

    අඩෝ...මේක මරු....කෝනාර brother සුපිරි වැඩක් සමාජයට ගෙනආවට thanks ⭐

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 года назад +15

    ගනන් එහෙම කොහොමද දන්නෑ 🙄😂😢

  • @padminigamage5293
    @padminigamage5293 Месяц назад

    Salli gahakuth vava ganna vei mas patha refix karanna.

  • @cr7sl295
    @cr7sl295 3 года назад +4

    Konde giyanam hoda molayak thamai USA UK serama thatte gala inne

  • @greakkwt8646
    @greakkwt8646 3 года назад +2

    නියමයි මෙ තුමියට ගොඩක් ස්තුති මං පිටරට ඉන්නෙ ලංකාවට අපුහම අනිවාර්යයෙන් මෙ තුමිය හමුවෙන්න එනවා

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 2 года назад +1

      @Dope or No ? kisima athuru abada na kiyanne

    • @sriya-kanthi-
      @sriya-kanthi- Год назад

      @Dope or No ? pissek uba ubta pissuda doctor kenek kiyala thibba meka hodayi kiyala pissek wage

    • @sriya-kanthi-
      @sriya-kanthi- Год назад +1

      @@ruwanmadushanka886 athuru abada ne mage family eke malli kenkuth kara hebai eya australia walin kare lankawe nemei inne kisima awaulak ne hodata thiyenawa

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 Год назад

      @@sriya-kanthi- ❤️

    • @sriya-kanthi-
      @sriya-kanthi- Год назад

      @@ruwanmadushanka886 👍👍

  • @Nirosudu
    @Nirosudu 3 года назад +4

    මල්ලි අත මොනවා වෙලාද🥺 මටත් තිබුන ලොකු ප්‍රශ්නයක් තැන්කූ ඔයාට🙏🏻🥰

  • @avimayanthi7981
    @avimayanthi7981 2 года назад

    මාත් මෙයාගෙන් extension දාලා තියෙනවා.ගොඩක් හොදයී..❤

  • @nimalobeysiri5466
    @nimalobeysiri5466 2 месяца назад

    Clip hair replacement ekakata keeyak yanavada

  • @sadunihimansha9193
    @sadunihimansha9193 3 года назад +11

    ගොඩක් හොද ප්‍රෝ ග්‍රෑම් 1 ඔය සැලෝන් 1 නම සහ address එක දාන්නකෝ
    ලස්සනට ශිංහල කථ කරනවා ඇත්තටම පිලිපින් relation තිබුනට
    හොද හැදිච්ච විදිහට ඇදුම උනත් ලස්සනට හුගක් ආඩම්බරයි ඔබ ගැන
    👍👍👍

  • @difanidifani8692
    @difanidifani8692 3 года назад +2

    Rosanaaa aluth namak.....hariyata nirosha wage muune hedaruwa..😚☺️❤

  • @ruwanthikamaduwanthi5219
    @ruwanthikamaduwanthi5219 2 года назад

    මගේ නළල ඉස්සරහ කොණ්ඩෙ ගිහින් තියෙනවා .ඒකට කරන්න දෙයක් තියෙනවද ..

  • @wasantikumari8885
    @wasantikumari8885 3 года назад +1

    හොඳ වැඩක් අද.කාලේ සල්ලි විතරයි ඕනි ඕනම දෙයක් මිලට ගන්න තියෙනවා

  • @travel2287
    @travel2287 3 года назад +12

    කොන්ඩෙ නැති ඔක්කොටම share කරා..😁😁

  • @chethanathathsarani5394
    @chethanathathsarani5394 3 года назад +2

    කීයක් යනවද කියලත් කියන්නකො

  • @pathumwijerathna6666
    @pathumwijerathna6666 3 года назад +69

    Rozana අක්කාගේ තියෙන්නේ අමුතු look එකක් නේහ් බන්😍

  • @masiyaft4880
    @masiyaft4880 3 года назад +6

    අඩ්ඩෙහ් Rozana ගෙ ලස්සන..... 🥰

  • @jayinduthennakoon7219
    @jayinduthennakoon7219 3 года назад +20

    කෝනර තමුසේ පට්ට ඔඉ 👌👌

  • @dinukanishan_ft_0774
    @dinukanishan_ft_0774 2 года назад

    කාලයක් යද්දී කොන්ඩෙ ගැටගැහෙනවද?

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 года назад +4

    ගොඩක් වටිනවා ඔබට සුබපැතුම් ROZANA ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා 🙏❤❤❤❤

  • @dilshadilsha1749
    @dilshadilsha1749 3 года назад +4

    මේකනම් වැදගත් වීඩියෝ එකක් කෝනාර ,මන් මේ අක්කගෙ සැලොන් එක ගැන දන්නවා ගොඩාක් කල් ඉදන් , ඇත්තටම හොදයි

  • @pradeepsandaruwan-vf2od
    @pradeepsandaruwan-vf2od Месяц назад

    Ganan kohomada kiyannako

  • @lankasrilanka5560
    @lankasrilanka5560 3 года назад +1

    How is your price

  • @geethshan94
    @geethshan94 3 года назад +4

    අක්කිට නම් හිත ගියා... Beeeeeeutifulllllll....

  • @piumikanchana9647
    @piumikanchana9647 3 года назад +5

    ගොඩක් හොද කෙනෙක් ගොඩක් ආදරේයි අක්කේ 😍😍

    • @lmmusic39
      @lmmusic39 3 года назад

      ruclips.net/video/1heFZbPtrTw/видео.html

    • @lmmusic39
      @lmmusic39 3 года назад

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ..................

    • @lmmusic39
      @lmmusic39 3 года назад

      🙏🏻 .........................

  • @lashinipinsarani1987
    @lashinipinsarani1987 3 года назад +12

    ගොඩක් අයට වටින වීඩියෝ එකක්..♥️😌😏🐒

    • @Pasan-h73
      @Pasan-h73 3 года назад

      Mavath සබ්ක්‍රයිබ් කරන්න කෝ plz

  • @dimuthuruwan
    @dimuthuruwan 2 года назад +1

    කෝනා ඇහුවෙ නෑනෙ බන්, මාසෙන් පස්සෙ මොකද කරන්නෙ, තෝපි එක කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද වගේ ප්‍රශ්න

  • @lalithgunathunga7827
    @lalithgunathunga7827 2 года назад

    කොහෙද කරන්නේ නමිිබර් එකක් නැද්ද

  • @dalindasalinda6567
    @dalindasalinda6567 2 года назад

    Makan oluwata athuru abathitha thiyanwada pahadili karanna

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 3 года назад

    අගල් 42 -43 වාගේ දිග කෝන්ඩයට මිල කෝමද සහ අපි කෝන්ඩයක ස්ටෙිනශන් අරන් ආවෝත් ඹබ ඒවා බාර ගන්නවා ද?

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 3 года назад

    After one month what will happened ? Will the hair will remove ?

  • @darshanaperera7368
    @darshanaperera7368 3 года назад +8

    මාසෙකට පස්සේ ආයෙත් අලුතින් කරන්න ඕනෙද...වියදම කියක් යනවාද..

    • @sasumiropro2406
      @sasumiropro2406 3 года назад +2

      Masayak dan enna be bn....oya kiyala baila adu karala ganna oni dadiya danakota nikamma gelawenawa...
      Meka lankawe palaweni seloon eka nemei....
      Ranjanuth karanneh oka tamai

    • @dhanushkachathuranga5283
      @dhanushkachathuranga5283 3 года назад

      @@sasumiropro2406 oya demmada

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 2 года назад

      Mage yaluwak demma maseta eka parak galawala alawanna ona maseta 2000k yanawa kiuwa

  • @AISenanayake-bc8ff
    @AISenanayake-bc8ff 8 месяцев назад

    මාසෙට පස්සෙ මොකද වෙන්නේ

  • @ManelPathirana344
    @ManelPathirana344 3 года назад +1

    Godak wedagath vediyo ekak thanks mamath katha karannam..theruwan saranai obata

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 4 месяца назад

    Congratulations !!!

  • @senurimanathunga1442
    @senurimanathunga1442 2 года назад

    කොහෙද මෙක තියෙන්නෙ .🥺

  • @sandarunayanajith3828
    @sandarunayanajith3828 3 года назад +49

    අම්මෝ...පුදුම උන අය like කරන් යන්න...😍

  • @Astrogregary
    @Astrogregary 6 месяцев назад

    Keratin glue.

  • @thichistyle
    @thichistyle 3 года назад +4

    පිළිකා රෝගීන් ඇතුළු අපහසුතාවලට ලක් වෙන අයට ගොඩක් ලොකු දෙයක්

  • @milindaserasinghe1135
    @milindaserasinghe1135 3 года назад

    Aniwa amma pilliyak kiyanne thaththath pilliyak nethnam oki ketha kalu wenna epei

  • @gayanpradeep4836
    @gayanpradeep4836 3 года назад +2

    Fast and furious සෙට් එක :- වින් ඩීසල්ලා රොක්ලා එහෙම 🤔🤔🤔

  • @chamalichathumali5857
    @chamalichathumali5857 2 года назад

    Hair extension krama wawena hair ekta mkd krne

  • @samithalakshan7002
    @samithalakshan7002 3 года назад +9

    මෙක අපෙ රටට ගොඩාක් වටිනා දෙයක් ❤️❤️👍

  • @prasad0524prasad
    @prasad0524prasad 2 года назад

    maasayak vitharada oka thiyenne??

  • @sanjeewawijesiri1358
    @sanjeewawijesiri1358 Год назад

    උදුගොව්වන් කන ලෙඩේට මේ ක්‍රමය සාර්ථකයිද?

  • @sweetprincess5231
    @sweetprincess5231 3 года назад

    අපට කරන්න තියෙන විග් එක හැමදාටම තියාගන්න බැරිද

  • @mrmathiya
    @mrmathiya 3 года назад +1

    Konara අයියා ❤️😍 ඔයාගේ videos මරු අයියේ ❤️😍

  • @indi15
    @indi15 3 года назад +2

    තෙරුවන් සරණයි සුබ අනාගතයක්

  • @upulnuwan3973
    @upulnuwan3973 2 года назад

    මාසෙකින් පස්සේ ආයේ අලුත් කරන්න ඔනෙද

  • @varunajith100
    @varunajith100 3 года назад +3

    මාසෙට පස්සේ මොකද කරන්නේ ආයෙත් ගනන් කොහොමද කියලා ඇහුවේ නැත්තේ ඇයි. ඒවත් වැදගත් ප්‍රශ්න නේ. අනික කොන්ඩෙන් ඇද්දොත් ගැලවෙන්නේ නෑ කියන එක අමුලික බොරු. ඇලෙව්වොත් ඇලෙව්වමයි වගේ ගම් එකක් නම් කොහොමද හරියට මාසෙකින් ගැලවෙන්නේ. මේ ප්‍රශ්න අහන්න ඕනනේ අනිවාර්යෙන්. මේක මේ මෙයාට sales අරන් දෙන්න ගෙවලා කරපු video එකක්.

  • @nilanthapushpakumara8158
    @nilanthapushpakumara8158 Год назад

    මේක කාන්තාවන්ට කරන්න බැරිද්

  • @sureshsudumu8832
    @sureshsudumu8832 3 года назад +1

    කොහෙද මේක තියෙන්නේ

  • @jayashansampath1834
    @jayashansampath1834 3 года назад +1

    Konde idenawata mukuth karanna deyak nadda

  • @upulnuwan3973
    @upulnuwan3973 2 года назад

    ජය වේවා බුදු සරණයි

  • @chanuOrigami
    @chanuOrigami 3 года назад

    Masayak yanakam gelawenne nethnam ita passe gelaunoth mokada krnne

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish 3 года назад

    හොඳ පණිවිඩයක්..

  • @lrmstudios
    @lrmstudios 3 года назад

    Me Video Eke Perfect Interview Wala Wage Perfect Head Roof Ekak THiyenawa Ithamath ma Sathutui egana

  • @samanmalikumari5664
    @samanmalikumari5664 7 месяцев назад

    අනෙ මම මෙ නම්බ එකට කෝල් ගත්තා අන්ස.කරන්නැ මගේ අම්මට ලඩාක් නැ එත් කොන්ඩෙ නැ ඔක්කොම ගිහින් තට්ටෙ පැදිලා තියෙන්නෙ කොච්චර බෙහෙත් කරත් වැඩක් උනෙ නැ මගේ අම්මා මනසිකව ගොඩක් වැඩිලා තියෙන්නෙ මට මෙක කන්ටැක් කර ගන්න පුළුවන් විදිහක් කියන්නකො

  • @milinaudayanga1956
    @milinaudayanga1956 3 года назад +1

    Hair replacement ekak karanna keeyak withara mudalak aya karanawada?

    • @milinaudayanga1956
      @milinaudayanga1956 3 года назад

      Please like 1k newei oni une sanayen thattay paduna pirimi kenekta hair replacement 1k karanna keeyak yanawada kiyala dana gannai oni

    • @sasumiropro2406
      @sasumiropro2406 3 года назад

      Balanna hoyala tawa tiye lankawe saloon wala oya system ekA.20000 tiyena place tiyenawa...150000 tiyena ewath tiye

  • @thusharasampath7678
    @thusharasampath7678 2 года назад

    ගාන කියද

  • @prtk78
    @prtk78 3 года назад +53

    දවසක මෙ විදිහට විනස් වෙන්න හිතපු අය මෙ කොනට 💙

    • @ranirani-ef7sr
      @ranirani-ef7sr 3 года назад

      හොරුන්ට මිනීමරුවන්ට බෙරෙන්නන් පුළුවන් මෝස්‌තර දාලා පාරේ යයි පොලිසියට අල්ලන්න අමාරුවෙයි අනේ මන්දා

  • @avishkaweligamage4905
    @avishkaweligamage4905 2 года назад

    Price

  • @nethraranasinghe8974
    @nethraranasinghe8974 3 года назад

    Harima lassanai akke me genu lamayage colar eka supar

  • @kavishaumajana9386
    @kavishaumajana9386 3 года назад

    කොහෙද තියෙන්නේ

  • @malapriyadarshikamuhamdira8752
    @malapriyadarshikamuhamdira8752 3 года назад +2

    Ayyo Bm kona ohe ahuwe nane masekin galaunama eyala mokd krnne nikm dala denwd kyl. Mm me eka ahai ahai kyl bala bala idiye. E poddak ahl kynoko bm

    • @sasumiropro2406
      @sasumiropro2406 3 года назад

      😅nikam den kaale demala pattarayak wath denne ne neh....
      Eka tamai selloon eke business eka fix karanna salli gannawa.nettam e glu eka api order karana oni online e bay eke wage..

  • @pattrisyajenat1267
    @pattrisyajenat1267 3 года назад

    ❤❤❤❤❤❤❤❤❤❤කොහේද තැන කියන්නකෝ මටත් එන්න

  • @pushpakumar2057
    @pushpakumar2057 2 года назад

    Very good 👍🏻👍🏻👍🏻👍🏻👍🏻💯💯💯💯

  • @hemakumari1729
    @hemakumari1729 3 года назад

    බොහොම හොඳයි දුව

  • @hansichandrasena5780
    @hansichandrasena5780 3 года назад +1

    Cancer patientslata hair donate krna thenak dnnawa nam kiyanna....

  • @huaweip8676
    @huaweip8676 3 года назад +14

    ටිකක් පියුමිගෙ අක්කා කෙනෙක් වගෙ💜️💜️💜️❤️❤️

  • @k.sbalasinghe6857
    @k.sbalasinghe6857 3 года назад +1

    1 month walin passe aye salli deela aluth ekak karanna onada?

    • @sasumiropro2406
      @sasumiropro2406 3 года назад

      Ow hair system eka wenas karan ne eyala.eke alawana glu eka masen ho sathi 2 ken unath galawanna puluwan. Tawa seloon tiye lankawe mewa karana

  • @fernando2149
    @fernando2149 3 года назад +10

    මාසන් මාසෙන් මාසේ අප්ඩේට් කරන්න ඕනිද එතකොට

  • @dilanithelisinghe1738
    @dilanithelisinghe1738 3 года назад +3

    good job... love this

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 3 года назад +1

    Great work 👌👍❤️

  • @Sasiyavlogs
    @Sasiyavlogs 3 года назад +1

    Katawath thatta wenda epa God bless for all of you

  • @itspecialist5065
    @itspecialist5065 2 года назад

    Price kohomada

  • @feerdijeevan6381
    @feerdijeevan6381 3 года назад

    Keeyak withara yanawada.

  • @roshangalappaththi2442
    @roshangalappaththi2442 Год назад

    Kopamana mudalak aya karanawadha

  • @Amwickramasinha
    @Amwickramasinha 10 месяцев назад

    Kiyada

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 3 года назад +2

    කොයි බ්න් link එක

  • @tigertv8837
    @tigertv8837 3 года назад

    Mekata kiyak yanawada

  • @Imaa551
    @Imaa551 3 года назад +1

    Pirimi kenekuta konde alawanawanam kiyak aya karanawada.kochcharakal Oluwe randa pawathinawada.

    • @sasumiropro2406
      @sasumiropro2406 3 года назад

      Meyala kiyanawa masayak kiyala...masayak puluwan...
      Ath atakota gudak amarui oluwata.hoyala balanna e bay eken genna unoth puluwan...eke nam ganan adui gudak 50000 tiyenawa 150000 tiyenawa

  • @kusumperera6077
    @kusumperera6077 3 года назад +1

    ඉස්තුති