KAVI MADUWA කහවත්ත සාහිත්‍යාංජලී කවි සැදෑව. Part 9

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 18

  • @malanimalani4433
    @malanimalani4433 8 месяцев назад +4

    බුදු සරනයි මේහි ඇති සැම දේන්නටම හාරිම ලස්සනයි ගෝඩක් ලස්සනයි ඔබ සැමට මාගේ හද වතින්ම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranathungemanike2294
    @ranathungemanike2294 Год назад +6

    ඇත්තටම ලස්සන,අර්ථවත් වැඩසටහනක්.කව්කිව්දියනි ඔබහැමෝම හරිම දක්වයි.සහජදක්ශතාවයක් මේ සදහා තිබිය යුතුමයි.කව්යකියන්නෙ පුදුමරසයක්ව්දින්න පුලුවන් දෙයක්.ඔබහැමදෙනාම වාදව්වාද ලස්සනට කරනව.පදගලපනහැට් ගැනනමි පුදුමහිතෙනව.ලස්සනයි.

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 2 года назад +3

    Niyamai thanksss

    • @oldhits7708
      @oldhits7708 2 года назад

      මමත් කවි වලට හරිම ආසයි

    • @Amarasenadom
      @Amarasenadom Год назад

      0llffftftft yu4j.1

  • @indikaindika5115
    @indikaindika5115 2 года назад +2

    හෙල.කලාකරැවන්ට.ජය.පතමි

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 6 месяцев назад

    ❤❤❤❤❤❤

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 2 года назад +2

    ඇමිණුම පදයෙන් පදය අපූරු
    ඇසුවෙමි කරමින් ලමැද පසාරු
    පිරිසකි ඉහලින් කවිය හැදෑරු
    කිසිවිට නොමවෙයි රසය දියාරු
    From Cyprus ..........

  • @malanimalani4433
    @malanimalani4433 8 месяцев назад

    අද ඔබ තුමන් වාගේ දැන් ඉන්න දරැ දැරියෝ කාවි කියන්නැ මාට මාගේ පෝඩි කාලේ මාතක් උනා මාව පෝඩ් කාලේට ගියා බුදු සරනයි ඔබ සැමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayathissabandara1313
    @jayathissabandara1313 Год назад

    කවි කිවිදියන් රසයෙන් අඩුවක් නැතුව හරිලස්සන්යි ඒ අය කවි පද බෙදුව

  • @chamidachamida543
    @chamidachamida543 8 месяцев назад

    ❤❤❤❤

  • @mohottiappuhamy9972
    @mohottiappuhamy9972 2 года назад

    c)

  • @jilanipathirana5768
    @jilanipathirana5768 7 месяцев назад

    සිංහල, දෙමළ, මුස්ලිම්, හා වෙනත් අයයි
    සිටිනා එකම තැන ඔය කහවත්ත නෙවෙයි
    මැණික් පිරුණු පුර තාමත් පරසිද්දයි
    පැමිණෙන්නට හැකි නම් මෙහි තවත් හොදයි...
    කවි කම් කරන්නට හැකි නම් හුගක් හොදයි
    නව පරපුරට අත දීමත් තවත් හොදයි
    කවි මඩුවක් තනන්නට ඇත්නම් හරි සතුටුයි
    රත්නපුරට පැමිණෙනම් හුගක් හොදයි...
    කවියෙක් නොවේ මම හිටවන කවි දන්නා
    ගොවියෙක් නෙවෙයි කෙත් යායාම සරු කරනා
    ගැමියෙක් නෙමෙයි පැල්මඩුල්ලේ දිවි ගෙවනා
    සිසුවෙකි කොළඹ සරසවියේ සිප් කරනා...

  • @KumariKumari-kd8uh
    @KumariKumari-kd8uh Год назад

    😊O

  • @diliepasamaranayaka2292
    @diliepasamaranayaka2292 2 года назад

    1A