Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලොකු අඩුවක් තියනවා මතක් වෙන්නෙම ඒ මුහුණ අපේ කම තියන අපේම කෙනා ලෝකයක් වටින එත් අද ලස්සන මතකයන් විතරක් හදවතෙ ඉතුරු වෙලා ඔබත් හිටියනම් කියලා හැම වැඩසටහනක්ම බලනවිට මතක් වෙනවා ආදරනීය අප්පච්චි ජැක්සන් ඇන්තනි ආදරනීය කලාකරුවනනී ඔබට අජරාමර නිවන්සුව ලැබේවා 😔🙏
අවුරුදු උත්සවයට වැඩිය තියෙන්න වෙලද දැන්වීම්
Wow harima lassanai program eka ...❤👍Hamotama Subama Suba Aluth Awruddak wewa ...!
අයියෝ මොකද අනෙ මෙච්චර වෙලදදැන්වීම් අපි කුයෙට් සිට❤❤❤❤❤
ආදරෙයි කලා තරැ හැමෝටම.විදෙශ් රටක සිට ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරැද්දක් කියලා පතනවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
විශ්ව මරු
Godaak lassanai. Api dubai wala idala balanne
මිලින්ද අයියගෙ සිංදුව තුන් හතරවතාවක් ඇහුවා බැලුවා 🥰💞 ❤❤❤❤
ගොඩක් වෙලද දැන්වීම් අපිට හදිස්සියෙන් බලන්න බැහැ මන් සෞදි ඉන්නේ වැඩ කරන ගමන් බලන්නේ අයියෝ වෙළද දැන්වීම්
ඔව් ඔව් බලනව අවුරුදු උත්සවේ නෙමෙයි වෙළඳ දැන්වීම්.
🎉🎉🎉 Happy new year 🎉🎉🎉 very nice ❤
ඔක්කොම හොදයි ඇඩ් බලලා එපා වෙනවා එපා වෙනවා පොගෑම් එක බැලිල්ලත් පොගෑම් එකනම් ලස්සනයි
වෙලාවට පෝන් එකෙන් බලන්නෙ.ටීවී එකෙන් බැලුවා නම් ටීවී එකක් ගේන්න වෙනවා.
Wonderful
මුන් කන්ඩාවම බෙදලා කිහිම වැඩක් නැ 😢
විනාඩි 5ක් තරඟය වෙළඳ දැන්වීම් විනාඩි 20ක්. මෙලෝ රහක් නැති වෙළඳ දැන්වීම් එක දිගට තියෙන වැඩසටහනක්.
add ටික skip කරලා පැය 04 program එක පැයටත් අඩු කාලෙකින් බැලුවා 😂
Jacson anthani mahaththaya iddi swarna wahiniye aurudu uthsawaya hodata kara me saree lassana madi labana para ekata hoda ekak one ❤❤❤❤
කියවිල්ලයි..වෙලද දැන්වීමයි..තමා තියෙන්නේ
මේකට ඔක්කොටම වැඩිය හොදයි ඇඩ් අවුරුදු උත්සවය කියල දැම්මනම්
Kisima deyak hodae kiyanna danne nathi.... Agayanna tiyenadeta de agayanna danne nathi moda minissu dakke ape rate vitarae. 😢 Mamanam harima ashawen balapu lassana aurudu uthsawayak me
Lassanai
Polgema.theruwe.asedaraneiessallema.gepu.123ta. Dunnanem.sedarenai❤
Mangalath innawa,🎉
Yakooo meke add vitharaine data kapagena add balapanko 😅
Balapu jarama aurudu utsawe add gonnak vitarai
Band eknm maru mokakda band eka
පබා වගේ ගොන් හත්තිලව්වක්..😂 නටන්නත් බෑ මුකුත්ම බෑ...
Ads wedi boring wena chenal wala mehema aurudune
Apo me monda😂
P
Piremi.aye.theruwe.wega.ai.ganu.aye.theruwe.naththe
ලොකු අඩුවක් තියනවා මතක් වෙන්නෙම ඒ මුහුණ අපේ කම තියන අපේම කෙනා ලෝකයක් වටින එත් අද ලස්සන මතකයන් විතරක් හදවතෙ ඉතුරු වෙලා ඔබත් හිටියනම් කියලා හැම වැඩසටහනක්ම බලනවිට මතක් වෙනවා ආදරනීය අප්පච්චි ජැක්සන් ඇන්තනි ආදරනීය කලාකරුවනනී ඔබට අජරාමර නිවන්සුව ලැබේවා 😔🙏
අවුරුදු උත්සවයට වැඩිය තියෙන්න වෙලද දැන්වීම්
Wow harima lassanai program eka ...❤👍
Hamotama Subama Suba Aluth Awruddak wewa ...!