File 2 , ස්තූතියි ඔයා ට.. ඔයා කිව්වා හරි,, I feel always my gardian angels are with me. I use my pendulam to connect with them, I feel they really love me, and always show me the right way, ඔයා ටත් ශිව දෙවියන් ගේ පිහිටයි. මමත් ශිව දෙවියන් ගේ සහ ගනෙශ් ගේ බැතිමතෙක්.
Pile No:-02
ශිව දෙවියන්ටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති ✨️🙏💫
ආදරණීය ගන දෙවියන්ටත් විශ්වමාතාවටත් ඔබතුමියටත් ස්තූතියි☺️☺️🥰😘
මගේ ආදරනීය ගණ දෙවියන්ටත් , විශ්ව මාතාවටත් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි ❤️ මගේ ගණ දෙවියන් මට විශ්වාසයි. මගේ ඒ අහින්සක ඉල්ලීම ගණ දෙවියන් ඉටු කරලා දෙනවා නිසැකයි ❤️
Aniwarenma 🙏❤️
mageth api hamogemath prarthana itu venna oni ganadevi pihiten ❤🙏
vishva shakthiyen ❤🙏🙏🙏
@@NenukaVimeth-ry4wc file3
මන් මේවා සත්‍යද කියලා දන්නේ නෑ..එත් අර ලග්න පලාපල හන්වට වඩා...හැමාතින්ම පොසිටිව්💗
ඇත්තටම 😍❤️
F.2THANK YOU GOD BLESS YOU
2 විශ්ව මාතාවට සහ ශිව දේවතාවන්ට පින්...
Ow meewa balanawa eth bana hahanawa harida manda
No.2 කිව්ව දෙවල් ඇත්තටම හරි.. ශිවදෙවිදුන්ටත්,විශ්වමාතාවටත්, ඔබතුමියටත් ගොඩක් ස්තූයියි...✨
Card no 2 හරියටම හරි කිවුව දේවල් ඔබ තුමියට ස්තූතී ශිව දෙවියන්ගේ පිහිටයි
Pile no 2 විශ්ව මාතාවටත් ඔබටත් බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
Pile No 2 ඔබ තුමියට ශිව දෙවියන්ගෙ පිහිටයි.
02 🥰❤️
හැම දේම ඇත්තනෙ 🤗
ඕම් නම: ශිවාය..🙏🔱
විශ්වය ඔබට ස්තුතියි 🙏
සියළු දෙනා රැක දේවා..❤️
නම්බර් 3 ...ස්තුතියි ඔබ තුමියට....මන් විශ්ව ආකර්ෂණ නීතිය විශ්වාස කරන කෙනෙක් මන් ඒ අනුව භාවනා කරනවා ව්ශ්වයට ස්තුති වන්ත වෙන ගමන් මගේ අවස්යතාවයන් විශ්වයෙන් මන් ඉල්ලනවා ..මෙතෙක් මගේ ජීවිතේ කරගන්න බැරි උනා ගොඩක් දේවල් දැන් මට ලැබෙමින් පවතිනවා ලැබිලා තියෙනවා ඇත්තටම විශ්ව ආකර්ෂණ නීතිය .....කියන්නේ මගේ සතුට මට ලංකරපු බලවේගයක් ...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ......තෙරුවන් සරණයි 🙏
කවුරු තනි කරත්, කවුරු දාලා ගියත් මගෙ පුංචි වයසේ ඉදලා අම්මයි, තාත්තයි ඇරුණාම මට හැම දේම මගේ ජීවිතේට දුන්නෙ ගණ දෙවියන්.
හැම දාම මම ආදරෙයි මුත්තේ.......
❤❤❤
මම කරන සෑම පිනක්ම ඔබට අනුමෝදම් වේවා!!!
🙏🙏🙏🙏🙏🙏🙏
මම වාගෙම ඔබට ආදරය කරන, ඔබව විශ්වාස කරන ඔබගේ දරුවන් ආරක්ෂා කරන්න ශක්තිය ලැබේවා.
🙏🙏🙏🙏🙏🙏🙏
Pile 3 🥺♥ විශ්වයට හා ඉෂ්ඨ දේවතාවන්ට ස්තූතී 🫀🙏
3.විශ්ව මාතාවටත් ගණපති දෙවියන්ටත් මාගේ නමස්කාරය වේවා
3❤❤❤❤❤
2.ශිව දෙවියන්.බොහොම ස්තුතියි වචන වලට.කියපු සියල්ලම මේ දවස් වල වෙමින් පවතිනවා.මගේ ඉදිරි බලාපොරොත්තු ගැනත් කිව්වා.
2 විශ්ව මාතාවටත්, ශිව දෙවියන්ටත් මාගේ නමස්කාරය වේවා!!
Card no 3 ආදරනීය ගනදෙවියන්ටත් ඉශ්ට දෙවියන්ටත් විශ්ව මාතාවටත් ඔබතුමියටත් බෙහෙවින්ම ස්තූති 🙏
Mama tharuva number 2
@@ashanpeiris5500 nambar 3.gana deviant.
Math.. 🌹😇❤️
File no 3 : ආදරණීය විශ්ව මාතාවටත් ඝන දෙවිදුන්ටත් අනේක වාරයක් ස්තූතියි 🙏
File no 2.ශිව දෙවියන්ට,විශ්ව මතාවට මගේ නමස්කාරය වේවා.විදෙස් ගත විමට අපේක්ෂාවෙන් සිටින මා මෙන්ම සියලු දෙනා ගෙම පැතුම් ඉටු වේවා.
ස්තුති මගේ ශිව දෙවියන් ට ..
මා ආරක්ෂා කිරීම ගැන ගොඩාක් ස්තුති ස්තුති ස්තුති ..මට සක්තිමත් කරනු මැනවි ..මා කරන පින් සියල්ල ඔබ ඇතුළු දේවමන්ඩලට අනුමෝදන් වේවා ...🙏🙏🙏❤🙏🙏🙏🙏🌷🌷🌷🌷 file no 2
මගේ ආදරණිය ශිව දෙවියන්ටත් , විශ්ව මාතාවටත් , අක්කිටත් බොහොම ස්තූතියි එවගේම පිං ❤
මෙතුමිය මට කියපු දේවල් නම් ගොඩක් හරි. මට ලොකු විශ්වාසයක් තියනවා මේ readings ගැන. විශ්වයට ස්තූතියි. Long live madam Thara❤
No 1 : මාගේ විශ්ව මාතාවටත් මාගේ ක්‍රිෂ්ණා දෙවියන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා❤️🙏
මගේ ජිවිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම විසදිලා මට සතුටින් ඉන්න ලැබෙිවා ❤️❤️හැමදාම ,මට වගේම අනිත් අයගේත් ප්‍රශ්න විසදිලා සතුටින් ඉන්න ලැබෙිවා 🍀🍀🍀🍀🙏🙏🙏🙏🙏
ආදරණීය විශ්වයත් ඔබ තුමියටත් ගොඩාක් ස්තූති 🙏🥺❤️
ක්‍රිශ්ණා දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා !! මම මේක අද බැලුවේ . මේ කියපු ගොඩක් දේවල් මට දැනටමත් සිද්ද වෙලා ඉවරයි . මම හිත හදා ගන්න උත්සාහ කරනවා. දැන් මම බලාගෙන ඉන්නවා මගේ ජීවිතයේ වෙනසක් සිද්ද වෙනකං . ඔයානම් බලාගෙන ඉන්නවා වගේ හැමදේම කියන්නේ අක්කී ❤❤❤❤
02. විශ්ව මාතාවටත් ශිව දෙවියන්ටත් අනෙක වාරයක් ස්තූතියි🙏 !!! . Thank you Madam ❤️
ආදරණීය විශ්ව මාතාවටත් , ක්‍රිෂ්ණා දෙවියන්ටත් ගොඩාක් ස්තූතියි...❤ගොඩක් පින්❤
ආදරනීය ගනදෙවියන්ටත් ආදරනීය විශ්ව මතාවටත් මෙ දේවල් කියා දෙන ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතියි❤🙏🙏🙏
❤❤❤❤ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි...ක්‍රිශ්නා දෙවියන්ට ගොඩාක් ස්තූතියි🙏 ඔබතුමියට ගොඩාක්ම ස්තූතියි.thanks angles❤❤
3 ආදරණීය විශ්වයටත් ආදරණීය ඝණදෙවියන්ටත් අනේකවාරයක් ස්තූතියි🙏 ඒ වගේම ඔයාටත් ගොඩක් ස්තූතියි🙏
Nb 2 🙂 විශ්ව මාතාවටත් අක්කි ඔයාටත් ගොඩක් ස්තූතියි......🙏❤️
ආදරනීය ශිව දෙවියන්ට ස්තුතියි ..🙏🙏🙏
ආදරණීය විශ්වයට ස්තුතියි හදවතින්ම ❤️❤️❤️🌈️🌈️🌈️🌈️🙏🦄🦋🦋 file number 3
ස්තූතියි ඔබ තුමියට..මම තේරුව්ව් number 3..ඇත්තටම මම දැන් කාලයක ඉදන් low of attraction follow කරනවා..ඔබ තුමීගෙ මේ වචන මට මහා දැවැන්ත ශක්තියක් වගේ දැනුනා..මේ වෙලාවෙ මට දැනුනෙ විශ්වයෙන් මට එදපු තෑග්ගක් ඔබ තුමිය..ස්තූතියි ස්තූතියි ස්තූතියි ..විශ්ව මාතවටත් ගනේෂි දෙවියන් ටත් ඔබ තුමියටත් බොහොම ස්තූතියි .
ඔයා ගොඩාක් ලස්සනයි අක්කා...lord ගනේශ් තමයි මං තේරුවේ ..ඔයාට ගොඩාක් ස්තූතියි හරිම positive දේවල් ඔයා කීව්වේ...
2 ස්තූතියි විශ්වයට සහ ශිව දෙවියන් ඇතුළු සියලුම දෙවි වරුන් හට සහ නංගි ඔබට 🙏🙏🙏❤️❤️❤️💐💐💐💐
මගෙ ප්‍රශ්න වලදී හරි තීරණයක් ගන්න ඉඩ සැලැස්සුවට ගණ දෙවියන්ට ස්තූතියි ❤විශ්ව මාතාවට ස්තූතියි 🙏 🙏🙏🙏🙏
Card 2 කියපු දේවල් ඔක්කොම හරි .❤️🙏
No3.ස්තූතියි මගේ ආදරණීය විශ්ව මාතාවටත්🌍 ඔබතුමියටත් 💗
Thank you so much mother universe ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤thank ඔබ thumiyata නිදුක් නිරෝගීව දීර්ඝayusha ලැබේවා
මගේ ආදරනීය විෂ්ණු දෙවියන්ටත් විශ්වයටත් අනේකවාරයක් ස්තූතිය 🙏 ❤
මගේ බලාපොරොත්තුව ඉෂ්ට කර දුන් විශ්වයට ගොඩක් ස්තුතියි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
File 2 , ස්තූතියි ඔයා ට..
ඔයා කිව්වා හරි,, I feel always my gardian angels are with me.
I use my pendulam to connect with
them, I feel they really love me, and
always show me the right way,
ඔයා ටත් ශිව දෙවියන් ගේ පිහිටයි.
මමත් ශිව දෙවියන් ගේ සහ ගනෙශ් ගේ බැතිමතෙක්.
Crd no. 3.. ආදරණීය ගණපති දෙවියන්ටත් මේ විශ්වයටත් ඔබතුමියටත් ගොඩක් පින්.. 🙏❤
ස්තුතියි ඔබතුමියටත් ආදරණිය විශ්වයටත් සියලු දෙනාටම විශ්වයේ ආශිර්වාදය ලැබෙිවා 🙏🙏🙏
Mn teruwea 2 ridina eka godaka pin misata 🙏🙏🙏
ශිව දෙවියන්ට නමස්කාර වේවා 🙏හිතේ තිබුණ දේවල් හරියටම හරි කියවුණා .ඔබතුමියට ස්තුතියි 🙏
Pile no.2 ශිව දෙවියන්ටවත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තූතියි 🍀🧚✨️
File number 2... ඔබතුමිය මුණගැස්වීම පිළිබඳ විශ්ව මාතාවට වගේම ශිව දෙවියන්ටත් ස්තුතිවන්ත වෙනවා....😍😍
විශ්ව මාතාවට ස්තුතියි.ශිව දේවියගේ පිහිට ලැබේවා
2.ඇත්තමයි කියපු දේවල් සේරම හරි❤🙏
ඕම් නමහ් ශිවාය
මට ඇත්තටම ගොඩක් ආශිර්වාදයක්
විශ්ව මාතාවට ස්තූති
මම.අදහන.ගණ.දෙවිදුන්ගේ. පිහිටත්.විෂ්ව.ශක්තියේ..ආශිර්වාදයත්.මට.පිහිටවේවා.මගේ.කරදර.බාදක.දුරු.වේවා.. 3
විශ්ව මාතවට ස්තූතියි❤🎉
No 1,2 විශ්ව මාතාවගේ පිහිටයි..🙏🙏❤
ආදරණිය විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් සහ ගණපති දෙවියන්ටත් ඒ වගේම ඔබටත් අනේකවාරයක් ස්තුතියි 🙏
Ooom sri ganeshaya namaha.🙏🙏sthuthi විශ්ව mathawata .siyalu pin anumodan wewa.
ගණ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
මට ලැබී ඇති සියල්ලටම ගණ දෙවියන්ටත් විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තුතිවන්ත වේවා🙏❤
හරිම පුදුමයි.. හැමදේම හරියටම කීවා.. මං select කරේ Lord Shiva ❤️
අනේ අක්කේ ස්තූතියි ගොඩාක්...
විශ්වමාතාවට ස්තූතියි ..
ඉශ්ඨ දේවතාවන්ට ස්තූතියි ..
ශිව දෙවියන්ට ස්තූතියි ..
ගණ දෙවියන්ට ස්තූතියි ..
තෑන්ක්ස් .ගණදෙවියන්ගේ පිහිට මට වගේම ඔයාටත් ලැබේවා.❤️
මම තෝර ගත්තේ ෆයිල් 2 ගොඩක් සුභ දේවල් කිව්වා මගේ හිතේ තියන දේම හරියට කිව්වා විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කර දුන් ආදරණීය විශ්ව මතාවට .🙏🙏🙏🙏
විශ්වයටත් ඔබතුමියටත් ස්තූතිවන්ත වේවා!❤
ශිව දෙවිදුන්ටත් ස්තූති යි!
ස්තූතියි ඔබ තුමියට.ඔබ මුන ගැස්සූ විශ්වමතාවට බොහොම ස්තූතියි 🙏🙏🙏🙏
3
Thank you God!!!
Thank you Universe!!!💜✨✨✨✨✨
Yh.. actually true.... විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ..
ගණ දෙවියන්ව මං ගොඩක් විශ්වාස කරනවා ආදරය කරනවා .❤ ගණ දෙවියන්ට ස්තූතිවන්ත වේවා!! මා කර ගන්න සියලුම කුසල කර්මයන් ගණ දෙවියන්ට අත් වේවා!! උන්වහන්සේ තව තවත් දිව්‍ය සැප සම්පත් ලබත්වා 🙏
3 ඝනදෙවියන්ගේ පිහිටාශිර්වාදය ලැබේවා 🙏❤
විශ්වයටස්තූතියි🙏❤
විශ්ව මාතාවටත් ශිව දෙවියන් වහන්සේටත් අනෙක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
3
මගේ විශ්ව මාතාව ඇතුළු තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා, obatat uthum ganapathi devidunge pihita arakshawa lebewa,
No 02 ඔබ තුමියටත් විශ්වයටත් ගොඩාක් ස්තූතිය
333 ගනපති දේව්යන්ගෙ පිහිට ලැබේවා මට ව්ශ්ව දේවතාවාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාටත් ගොඩක් ස්තුතියි බුදුසරණයි
ස්තූති ඔබ තුමියටත් ආදරණීය විශ්වයටත්🌺🥺
ව්ශ්ව මාතාවට ස්තුති 🙏,ගන දෙවි පිහිටයි 🙏,නම්බර් 3ඔයාටත් ස්තුති 🙏
Pile no.1,2 and 3 😘🙏 Thank you lords 😍
card No 3 ගණ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය. ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි !!!! ඔබටත් ස්තුතියි!!!!
No 3 .I'm grateful to universe ❤️ & Thank you
මාගෙ හැම බලාපොරොත්තුවක්ම සැබැ කරදුන් විශ්ව මාතාවට ස්තුතියි❤
නො:3 කියපු දේ සත්තයි ඔබතුමියටත් විශ්ව ශක්තියටත් ස්තුයි (කුවෙට්සිට)
ශිව දෙවියන්ට ස්තූති.හිතේ තිබුන හැම දේම කියවුනා.විශ්වයට ස්තූති!
ක්‍රිශ්ණ දෙවියන්ගේත් ,ශිව දෙවියන්ගේත් පිහිට ලැබේවා 🙏🙏🙏❤❤
Pile number 2 . Thank you my beautiful universes. Thank you Thara 🦋
Adaraneeya Vishwa mathwatah adaraneeya Vishnu dewiyantath my gaurdian angle tath godak sthuthi ❤️
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🦋❤️
ආදරනීය විශ්වයත් ගන දෙවියන්ටත් ස්තූතිවන්තයි🙏🙏🙏🙏🙏🙏😍
විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 🌈❤
No 3. Thank you Lord Ganesha and mother universe for all the blessings. 🤲🙏
Select no 3.❤🌍🌍විශ්ව මාතාවට ස්තූතී වේවා 🙏🙏
Thank you so much for your valuable support for us ❤️🙏
no 3 thank you universe මේ වීඩියෝ එක බලද්දී වෙලාව 1.11 පෙන්නුම් කලා thank you ❤
No. 2 .Thank you
❤️
ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි 🍀❤️ ස්තුතියි මාගේ ඉශ්ඨ දේවතාවන් වහන්සේලාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
කවදත් මට උදව් කල මගේ ගනදෙවියනි ඔබට මගේ ආදරය සහ මගේ නමස්කාරය. ඕම් ගන්ගනපතයේ නමඃ
File no 2 කිව්ව හැමදෙයක්ම ඇත්ත ඔයාටත් විශ්ව මාතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!!!
Pile 1 beautiful reading 💛. Thank you Universe & Ma'am so much 🌻
ෆයිල් 2.❤️😇🙏
2
File number 2 ❤❤❤ ශිව දෙවියන්ටත් විශ්වයටත් අනේක වාරයක් ස්තූතිය
විශ්නු දෙවියන්ට ස්තුති වේවා මගේ පැතුම් ඉටුවේවා විශ්වයටත් ස්තූති වේවා ඉස්ට දෙවියන්ටත් ස්තූති වේවා ඔයාටත් ස්තුති වේවා
අංක දෙක මහා ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව සියලු දෙනාටම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏විශ්වයට ස්තුතියි 🙏🙏🙏🙏🙏 ඔබතුමියට පිං බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏
නොම්බර 3 ❤ගනේෂා දෙවියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාව ඉටු වේවා 🙏🙏🙏🙏