He is very talented for his age. I have seen Pradeep Rangana also put a big effort to sing this live. But Dasiru did a fantastic performance. Good luck little man ❤
All the credits goes to his Mom my loving wife.. Brilliant... Harshi I love u so much. Kohomada ape kolllage wada dawasaka lankawama witarak neme lokema holllay.. Adarey mage sonic dynamite Dasi.... Pem sihineeee.....
Oya mara talent malli...hithata danuna... අතීතේ මතක් wena tharamata oya sing kara dasiru malli weldone.. You have a highlight talent and improve it well🥺♥️🌸
This little guy is amazingg🙏🏾🔥
Magay ek
@@tharuboy2877 boso
😍
Good 👍 👍 👍
Yarrrr🆗🆗🆗
සිය පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ😞💔🌍 voice එක නම් මරු ❤️
සිංදුවට සාදාරනයක් කලා එකෙන්ම
ඇස් දෙක අහකට ගන්න හිතුනේ නෑ ඒ ඇක්ශන්වලට❤️
සුභ පැතුම් පුතේ👏
අනිවා
Aniwaryen ma
@@fathimaamith2399 Hi
වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි... 💗💗ඒ වගේම මේ Comments දාපු ඔයාලටත් ගොඩක් ස්තූතියි...
❣❣ඉදිරියේ දී අලුත් අලුත් වැඩ එක්ක ඔයාල ඉදිරියට එන්න බලාපොරොත්තු වෙනවා...💪💪ගොඩක් ස්තුති... 🙂
ඔයා සුපිරි 😎😍
❤️
කටහඩ ලස්සනයි මචං ජය වේවා බොක්ක මගෙන් සුභ පැතුම් ❤❤❤❤❤
❤️✌️😍
WhatsApp number eke💞💞💞
වයසත් අමතක වෙන තරමට දැනෙන්න sing කරා...මාරම ලස්සනයි ❤❤❤❤
✨️✨️✨️✨️
අනාගතයේ විනාශය සිංදුව hoda unata balanna කොණ්ඩය diha lama ගතියක් ne neda ok
@@karametiyerathanapala7307 western wela loku un system kanawaa oka maha loku deyak newei😂👍
ekata mata iirisiyayi😕😕
ඇත්තමයි
කොච්චර බැලුවත් එපා වෙන් නෑ....එයාට මාර හැකියාවක් තියෙන්නෙ..මාර ලස්සන කටහඬක් තියෙන්නෙ...
💖💖අව්රුදු 13ට මෙහෙම සින්දු කියන්න පුළුවන් නම් තව ඉස්සරහට කොහොම කියයි ද 💖අහන්න අහන්න ආසයි මම සෑහෙන්න සැරයක් මේ සින්දුව දසිරු ගේ කටහඩින් ඇහුවා හුගක් ලස්සනයි පුතේ ඔයා ඉදිරියට යන්න ඕන ආදරේ බුදුසරණයි 🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
ඔහොමම තමා ඉතිං ඉස්සරහටත්..
❤️👍👍👍
❤🙏
කොච්චර් ඇහුවත් එපා වෙන්නෙ නෑ🥺❤ (අඩන්න කදුලු ඉතිරි නොකර යන්න ඔබ ගියා) කියනකොට අමුතුම feeling එකක් තියෙන්නෙ❤ මේ සිංදුවම මාරම ලස්සනට කිව්වා❤🥺 ඔයාගෙ වොයිස් එක ගැන කොච්චර කියලා වත් නිම කරන්න බෑ ඒ තරම්ම ලස්සනයි මට නම් ඔයා දිනුවා 🏆 ❤️
💗💗💓
ම්ම්ම්
ලහිරුගෙ හැම තරගකරුවෙක්ම හොදටම කියනවා...❤️❤️
ඔවු ඌ භාර වෙආ ඉන්නෙ ඥානට..👍
අැත්තටම මෙි සින්දුව4 පාරක් අැහුවා.නියමයි මල්ලි.කොචිිචර අැහුවත් එපා වෙන්නෙනැ.බුදු සරණයි පැටියෝ.
Hi
ඔය මුකුත් නෙවේ මල්ලී උබේ අම්මා දිහා බලන් හිටියේ.. උබ දිනලා ඉවරයී.. 🔥🥰 අපි තාමත් අපේ අම්මලා සඝුටු කරගන්න බැරුව දුක් විදිනවා වෙන රටවල් වල.. උබේ අම්මගේ කදුලු කියන්නේ මිල කරන්න බැරී දෙයක්.. උබ දිනලා ඉවරයී බන්.. 😏
Attha
Me comment eakanam 💯 supiri bro
😌
❤
Ayya I respect you for this comment❤️
Voice is beautiful malliyo....
Haloo
Ow bj
ලස්සන
Ammata waliya ithuruntika deeepnykow😅
බොරු කියන්න ඕන නෑ පෙම් සිහිනේ කෑල්ල කියද්දි ඇගේ හිරිගඩු පිපුනා🌝ලස්සනයි සින්දුව❤️
mageth bm
True
Ado sirwtma mageth ehema una bn 😢
සිරාවටම
😂💯
මන් හිතන්නේ ඒ වයසත් එක්ක ඒ ගීතයට දුන්න අමුතුම feel eka වෙන කාටවත් දෙන්න බැරි වෙයි..සුපිරි ම වැඩ්ඩෙක්❤️
මල්ලි ඔයා දිනලා ඉවරයි ❤️ සුපිරියක් 😘 ඉදිරි ගමනට සුභ පතනවා 💖
❤️වයසට හැටියට නම් ගායකයෙක්💠🇱🇰
අඩේ ඒ ගායනය ඇත්තටම ..වයසෙ හැටියට අපූරුයි ❤️
මාර ලස්සන ටම කිව්වා .හදවතටම දැනුනා ..congratulations මල්ලි ❤ ❤❤
ප්‍රදීප් රංගනගේ අදහසක් අනිවාර්යයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා 😍🔥💫
ඒ ඇයි.සිංදුව හොරකම් කරං නම දාගෙන කිවුවටද?
ඔව්.... එයා කැමති වෙයි.. මේකට 🥰🥰🥰
Pradeep ge අහලකින්වත් තියන්න බෑ ටෙම්පෝ අව්ල් ,පිචින් අවුල්
@@sugathchandana4981 ඔවු අනික ඌමේ සිංදුව හොරකම් කළත් එක්ක.නම දාගෙන කිවුවට
@@හරිබංඑළ-ඣ6ඣ කාගෙන්ද බන් මේ සින්දුව හොරකම් කරේ????🙄
ඇහුවත් එපා වෙන්නෑ හැමදාම අහනවා මාර ලස්සනයි ඒ කටහඩ👍😎
"පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ" කියන්නෙ නිකන් ද? 😮💥
Amazing performance මල්ලා 🥺😍❤
All the best for your future 🥰
ඔව් ඇටේ තලං කන්නෝන
මාරම ලස්සනයි මල්ලියෝ...ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මාරම ලස්සනයි...all the best... 🥺❣️
ප්‍රදීප් සර්ගෙ සමහර variations මේ මල්ලි ඒ විදියට ම කිව්වා.😍🔥ජයවේවා මල්ලි! ❤️💪
ගොඩාක් ලස්සනයි මල්ලියෝ. ලස්සනට Sing කරා Song එක. ඔයා නම් ගොඩාරියක් දක්ශයි. ඉදිරියටත් මේ වගේ සුපිරි වැඩ කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. CONGRATULATIONS දසිරු මල්ලි
මගේ ඇගේ හිරිගඩු පිපුනා ... Awesome performance .... ඇත්තමයි පුතේ, ඔයා මගේ දරුවෙක් නොවුණත් මගේ ඇස් දෙකට කදුලු ඉණුවා..මගේ පුතා ඔය stage එකෙ perform කරා වගේ. හොද ගමනක් තියෙනවා පුතේ ඔයාට.. ❤❤❤
Aththa
Thanks ammme
පෙම් සිහිනේ කෑල්ලට නම් ඇග හිරි වැටිලා ගියා බං මල්ලී❤️❤️💫
කාලකන්නී🙂අතීතයක්😊 මතක් කරා හොද අනාගතයක් ඔයාට හිතට වැදෙන්න කිව්වා 😊♥️
sirawatama 🙂🙂
Hm ou
🙃😁
True
Yep
මරම ලස්සනයි කටහඩ එඩිරියට යන්න සුබ පත්නව
පුතේ excellent singing ඔයාට ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි පුතාට
මේකනම් පිස්සුවක් මල්ලියෝ.. original එකට වඩා මේකට love 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 congratulations oyata 💯💯💯
Eka aththa bn
ඇත්ය්හ කතාව
Aniwaren
ඒ අම්මගෙ සතුටු කඳුලු ❤️😥
ලස්සනයි. 💖. සිය පාරක් විතර ඇහුවා මාරම ලස්සනයි.
He is very talented for his age. I have seen Pradeep Rangana also put a big effort to sing this live. But Dasiru did a fantastic performance. Good luck little man ❤
හිරිගඩු පිපෙන කටහඬක් ❤️
Pem sihine ප්‍රදීප් ලයිව් කියන්න ගන්න වෙහෙස. දකිද්දි හිතෙනව ම්‍රෙ දරුව හොද සාදාරනයක් කලා කියල
Ow mtath ekmi hithune
ලස්සනයි මල්ලියෝ ❤️❤️😘😘සුපිරි voice එක ☺️☺️අහලා ඇති වෙන්නේ නෑ ☺️☺️❤️❤️good luck ❤️❤️
හරි ම ලස්සනයී මල්ලි 😊🥰
කියන්න වච්චන නැ ඒ තරම් ලස්සනයී මම හැමදාම අහනවා 🥰😁❤️
ආදරේයි මල්ලි බබෝ ඔයාට 🥰😊🌎
වචන කිහිපයක් type කරලා ඔයාගේ දක්ෂතාවය comment කරන්න අමාරුයි මල්ලි .. ආදරේයි ❤️ good job ❤️🔥
මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ සුභ අනාගතයක්❤️
ඒ ගායනයට නම් මුලු ඇගම හිරි වැටිගෙන ගියා මල්ලියෝ...
සුපිරි
මේක අහද්දි ඇගේ හිරිගඩු පිපුණ උන් මේ කොනට.සුපිරියක් පොඩ්ඩා අධිබලැති බුලට් එකක් ඔයා.සුභ අනාගතයක් ❤️
මල්ලි ඔයානම් පිස්සුවක් අනෙ ඔයාට හොද අනාගතයක් 💓💓💓💓💓💓💓💓💓💓
කෙටියෙන්ම කිව්වොත් පුංචි ගම්මිරිස් ඇටයක්💪🏼.... එල කොලු පැට්ටෙක්... God bless u පැටියෝ ❤❤
ඇත්තටම මාර ලස්සනට එයා සින්දුව කියනවා😫♥ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ 💞
ලස්සනම සිංදුවක් ඔයත් පුතා ලස්සනටම ගායනා කලා ❤️❤️❤️❤️❤️❤️ good luck putha🎉👍
හිත නිවන ගායනයක් 😍❤️ good job podi 😍❤️
All the credits goes to his Mom my loving wife.. Brilliant... Harshi I love u so much. Kohomada ape kolllage wada dawasaka lankawama witarak neme lokema holllay.. Adarey mage sonic dynamite Dasi.... Pem sihineeee.....
ආදරණීය dad කෙනෙක්
ළඟ නැති අඩුවත් අම්මාගෙන් ලැබෙනවා ඇති.... සුපර් sonic ආදරෙයි.......
@@imrannawas165 thank you very much
You can be pretty proud of yr wife & son
මාරම ලස්සනයි පැටියෝ❤
ලහිරුගෙ පැටියා. කියලා වැඩක් නැ පුතා.All the Respect and Highly Thanks to you ලහිරු.
මේ දරුවන්ට ඔබලා දෙන මේ මග.
මාරම ලස්සනක් තියෙන්නෙ 💖
ඒ කට හඩ නම් මරු . ♥️♥️🤗ඉදිරි අනාගතයට සුභ පතනවා 🙏
වයසේ හැටියට ඔයා මාරම ලස්සනට කිව්වා මල්ලි❤️❤️❤️ කියන්න වචන නෑ ❤️❤️❤️
සුපිරි වැඩ්ඩෙක් කියල පේනව හොදටම
Dasiru ඔයාගෙ voice එක මාරම ලස්සනයි...ඔයා දිනල ඉවරයි මල්ලියෝ
මරම ලස්සනයි කියල නිම කරන්න බෑ..💓🤗
ඇත්තටම ඇඬුන පොඩිඑකෝ ❤️❤️
Ae Miris giyada ahata
ඇත්තටම ලස්සනයි 🥳අහන් ඉන්න ආසයි❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🥰
නියමයි කොල්ලෝ... සුපිරි 😍
ඇගේ හිරිගඩු පිපුනා 🙂💔 ඒතරම් ලස්සනයි congratulations මල්ලියෝ ❤️
හරිම ලස්සනයි.ඇස් දෙකට කඳුළු ආවා පුතේ සතුටට ❤️
ලස්සනයි 😣♥️♥️♥️♥️🙏
Excellent ... මගේ මල්ලී පැටියෝ... 😘 හොද අනාගතයක්... සුභ පතනවා ඉදිරියට යන්න😊😊
ලස්සනයි අයියේ ❤❤
ගොඩක් ලස්සනයි පුතේ..ඔයාට සුභ අනාගතයක් 😘😘
අනේ ඔයාගෙ voice එක මාරම ලස්සනයි කොච්චර ඇව්වත් එපා වෙන්නෙ නැහැ ආයෙ ආයෙ අහන්න හිතනවා ❤❤❤❤❤❤❤ ඇස් වහක් කටවහක් වදින්න එපා ❤❤
පුතේ ගායනය නම් අති විශිෂ්ටයි 💙
ගොඩක් ලස්සනයි මල්ලියෝ💓 All The Best😘
මාරම ලස්සනයි...❤️❤️❤️
ගොඩාක් ලස්සනයි song එක ...... ඔයා සුපිරියටම කිව්වා ......... ඔයා සිංදුව කියද්දි ඔයාගේ මූණේ තිබුන ඉරියව් දිහා තමා මං ගොඩාක් බැලුවේ ......... ඔයාගේ වොයිස් එක ගොඩාක් ලස්සනයි ......... ඔයාගේ අනාගත බලාපොරොත්තු හැම එකක්ම සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ......... ආදරෙයි මල්ලියෝ............... 🥰🥰🥰🥰🥰🥰
අම්මො ඒකහ් 🥺❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🥺💕ආසම සිංදුවක්🤗✨
Marama ලස්සනයි brother ❤️❤️❤️❤️❤️
අඩෝ ටික්ටොක් එකෙන් සින්දුව දැකල ආවෙ බන් පට්ටම ලස්සනය්
මමත් තුන් හතර පාරක් අහලා තමයි කමෙන්ට් එකක් දාන්න හිතුවේ හරිම දක්ශ ගායනයක් වයසත් එක්ක බලද්දී ඒ උත්සාහය ඉතාම වටිනවා සුභපතනවා ඉදිරියටම යන්න කියලා
අම්මෝ හිරිගඩු පිපුණා. පෙම් සිහිනේ කියද්දි මාරයි... බුදු සරණයි ඉදිරිගමනට
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.... 🥺❤️
සුපිරියක් බ්‍රදර්..ජය වේවා හදවතින්ම..💖💖💪 🇱🇰 💪💖💖
kiynn wachna na malli oy patti❤️supiri voice ekak malliyo❤️❤️❤️
ලස්සනයි වොයිස් එක සෝන්ග් එකටම මැච් වෙනව♥🥰
Anee මල්ලි ඔයා🥺❤
Its a very hard song to sing. I was amazed to see you singing this effortlessly! Great job poddoo !! You are very talented 😍 Keep it up!! ❤️❤️❤️
❤❤
❤❤❤❤🥰🥰🥰🥰ගොඩක් ලස්සනට සින්දුව kiuwa පුතේ ඔයා. ගොඩක් ආදරෙයි පුතේ. Ahanna අහන්න asa hithenawa පුතේ. ❤❤❤❤🥰🥰🥰🥰🥰
හොඳ ගමනක් තියෙනවා මල්ලි ඔයාට ❤👍
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ💙
හරිම ලස්සනයි පුතේ.සුභ අනාගතයක් ❤️🌼
වයසෙ විදියට ඒ ගායනය නම් මාර ලස්සනයි.......දහපාරක් විතර ඇහුවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ..සුබ පැතුම් සහෝ🙂🙂🙂☺
කියන්න වචනයක් නෑ. 🎉🎉🎉
very nice 👌👌👌👍👍👍
Me sinduwa meya kiyanakota age hirikadu පිපෙනවා 🥺♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Oya mara talent malli...hithata danuna... අතීතේ මතක් wena tharamata oya sing kara dasiru malli weldone.. You have a highlight talent and improve it well🥺♥️🌸
සුපිරියි මල්ලියෝ 👍👍👍❤️❤️❤️❤️
மொழி புரியவில்லை ஆனால் பாடல் நன்றாக உள்ளது ❤️❤️❤️❤️❤️❤️
4 පාරක් බැලුවා . කොච්චර aehewath එපා wenne😍
හරිම ලස්සනයි පුතේ..අනාගතේ දක්ෂ තරුවක් වෙන්න කියලා සුබ පතනවා ඔයාට..❤
ලස්සනයි ..dasiru..😍
ලස්සනට කිව්වා පුතේ...හිතට වැදුනා...❤️❤️❤️
ඔන තරම් ඇහුවත් එපා වෙන්නෑ👌👌👌👌
පෙම් සිහිනේ කෑල්ල පටන් ගන්නකොට ඇග හිරිවැටිලා ගියා මල්ලි සුපිරි වොයිස් එක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ සුබ පැතුම් මල්ලියොඉ💕💕💕
පහරක් කොල්ලෝ😢😢🔥🔥🔥🔥🔥
කියන්න වචන නෑ මාරම මාරම මරයි සුබ පැතුම් 😍😘💖
Hii
මාරයි එ කටහඩට හිරිගටු පිපුනා amzing
යටගියපු අතීත ආයෙත් ඇවිස්සුනා වගේ 😭😭😭😭😭
මම සුබපතනවා මේ සින්දුව අනිවාර්යෙන්ම බන් top hit 1 වෙන්න ඕනේ මේ සින්දුව ❤🔥❤🔥❤🔥❤🔥