පුනරුදය උදාකරන්නට නුවරඑළියට සංචාරකයන් ගලා එයි

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 19

  • @AsokaThennakoon-y6m
    @AsokaThennakoon-y6m 18 дней назад +23

    අපිට නම් අවංක වම අප රටට සංචාරකයන් බහුලවම පැමිණීම මාතෘභූමියේ. වාසනාව උදා වෙයි මාලිමා ආණ්ඩුවට ජය වේවා

  • @kamilakumara
    @kamilakumara 17 дней назад +1

    රටේ වාසනාව .අපේ රටට ලොකු ආඩම්බරයක් .ඒ අය වෙනුවෙන් පහසුකම් සපයලා ආයෙත් අපේ රටට එන්න හිතෙන්න ඉඩක් තිබ්බනම් ගොඩක් වටිනව .කී දෙනෙකුගේ ආදයම් වැඩි වෙනවද.මාලිමාවටත්.අපේ රටට ත් ජයවේවා ..❤❤❤

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 17 дней назад +4

    කවද්ද ලංකාවට සංචාරකයන් තොග ගනන් මෙහෙම ආවේ... දැන් ලෝකයේ විශේෂයෙන් ඇමරිකාව ඇතුලු බටහිර රටවල් දන්නවා අනුර ජනාධිපති තුමාගේ මාලීමා පාලනය යටතේ ඔවුනගේ රටවල් වගේම විනයක් සහ නීති ගරුක වශයෙන් ශ්රීලංකාව පත්වෙලා කියලා ඒ නිසා තමයි සංචාරකයන් මේ තරම් ගලාගෙන එන්නේ.... ශ්රී ලංකාවට ජයවේවා❤❤❤...

  • @kapila1110
    @kapila1110 17 дней назад +2

    මෙිවා දකින්න බැරි හරක් ටිකක් ඉන්නවා හොරාට කාපු උන්ට හෙනගහන්න ඔිනෙ මාලිමා අාන්ඩුව රට හදනවාමයි ජයවෙිවා

  • @Lily-d6s2w
    @Lily-d6s2w 17 дней назад +1

    ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා රටට රජයට දේවශිර්වාදය බහුලව ලැබෙන සේක්වා ජේසු පිහිටයි ❤❤❤❤❤

  • @mohandrafeei7670
    @mohandrafeei7670 17 дней назад +2

    රනිල් හිටියනම් නුවරඑළිය තැපැල් කන්තෝරුව විකුණා ඉවරයි.

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 17 дней назад

    හෝටල්වල. දැන්. මිළගණන්. ඉන්ටනෙට් එකෙන්. ගන්න පුළුවන්. ඒත්. කෑම. මිළගණන් දැනගන්න. ඒවා ඇතුළටම. ගිහින්. මෙනු බලන්න. ඕනේ. අනික. සුද්දෝ. අපි. වගේ. නෙමේ. එයාලා. එළිමහනේ ඉන්න. හුගාක්ම. කැමතියි. අපේ ජනාධිපති ඇතුළු පාලක මණ්ඩලයට ඉදිරියටම යාමට ධෛර්යය ශක්තිය ලැබේවා 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏 අපේ දූදරුවන්ට ලස්සන සුන්දර සෞභාග්‍යමත් යුගයක් උදා වේවා ♥️ මම ඉතාලියේ සිට ♥️ ජයෙන් ජයම වේවා ♥️ බුද්ධිමත් ජනතාව. තව තවත් බුද්ධිමත් වෙන්න එපා එපාමයි හොරුන්ට දූෂිතයින්ට මිනීමරුවන්ට වංචනිකයින්ට ජඩයින්ට ආයේ නම් රැවටෙන්න ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ♥️ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 17 дней назад

    Appe ratta යහපතක් වේවා ...theruwansarsni ...

  • @antonchinthaka6338
    @antonchinthaka6338 17 дней назад

    👍👍

  • @gihanchameera6881
    @gihanchameera6881 16 дней назад

    ❤❤❤❤❤❤❤❤

  • @thisarutheekshana42
    @thisarutheekshana42 18 дней назад +3

    horn සද්දේනම් වැඩියි

  • @Chamarajagath
    @Chamarajagath 18 дней назад

    ❤️❤️❤️❤️

  • @uzbeemohideen5335
    @uzbeemohideen5335 17 дней назад

    it's nice to see,but we are experiencing our infrastructure is not able hadel it so the NPP 's urgent duty to implement a proper development plan.Unless the foreign tourists will be dropping in the next season.

  • @mohammedFazmil-f3u
    @mohammedFazmil-f3u 17 дней назад

    In 2025, definitely, Sri Lanka will definitely run out of hotel rooms.
    Better now itself, government start building hotel rooms various tourism areas. Then government will have some sort of income

  • @Dilithmadagedara
    @Dilithmadagedara 18 дней назад +1

    පව් ඒ මිනිස්සු හෝටල් වලට ගෙවන්න සල්ලි නැති නිසා පාරට වෙලා ඉන්නව.

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 18 дней назад

      මෝඩ හරකා උන් ඇවිල්ල තියෙන්නෙ හෝටල් අස්සෙ ලගින්ඩ නෙමෙ , ගෙවන්න සල්ලි නැතුව උන්ට එන්න පිස්සු නැ , උබ සල්ලිකාරයද 😂😂😂 ගෙවපන්කො උන්ට පුලුවන්නම්

    • @Sisiranawaratnaperera
      @Sisiranawaratnaperera 17 дней назад

      Itn oya dennako salli

    • @FJ-gc5zd
      @FJ-gc5zd 16 дней назад

      නුවර එලියෙ යන්නෙ හෝටල් කාමරයක හිරවෙලා ඉන්න නෙමෙයි එලියෙ ලස්සන බලන්න මිනිස්සු යන්නෙ
      ඔයා ගිහිල්ලම නැ වගේ

    • @Dilithmadagedara
      @Dilithmadagedara 16 дней назад

      @@FJ-gc5zd ඔයා කියනවනම් හා.