Breakfast to Dinner with Tenison Cooray - 15th January 2015

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 230

  • @deshanperera5941
    @deshanperera5941 4 года назад +41

    මේ වීඩියෝ එක දකිද්දී තාම ඔබතුමා අපි අතරම ඉන්නව වගේ දැනෙනව.❤😢😢😢

  • @herathchandra4082
    @herathchandra4082 4 года назад +12

    මෙ වගේ උතුම් ගතිගුණ තියෙන පියෙකු ලබන්නේ පින්වත් දරුවෙකුට පමනයි 🙏🌷 වාසනාවන් !!! 🌷 ඔබ වැනි සුන්දර උතුම් මනුස්සයෙක් මතු උපදින හැම ආත්මයකම නැවත මෙ මිහිතලයේම ඔබ තුමන් උපදීවා !!! 🙏

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 4 года назад +14

    ඇත්තටම පට්ට දුකයි ඉතින් මෙ වගෙ කලාකරුවෙක් ආයෙම කවදා බිහි වෙයිද ආදරනීය ටෙනි අයියෙ ඔබට බුදු සරනයි දෙවි පිහිටයි නිවන් සුව ලැබේවා !!! අපි අතර යලි ඉපදේවා !!!

  • @ishikaranga
    @ishikaranga 4 года назад +14

    සුන්දර චරිතයක්. නිවන් සුව ලැබේවා 😥
    ඔබ තුමයි, විජය නන්දසිරි මහත්මයාගෙයි නික්ම යෑම ලොකු දුකක්..

  • @lalanipriyanthi9245
    @lalanipriyanthi9245 4 года назад +32

    ඔබ අප අතහැර යන දිනයේදිය් මෙය බැලුවේ. හිත හදාගන්න බැරිතරම් දුකය්.සුවදැති මල් ඇයි හනිකට පරවෙන්නේ..ආදරණීය කලාකරැවාණනි ඔබට අමා මහ නිවන හිමි නොවී යලිත් අප අතරම ඉපදේවා....

  • @shiraneefernando4638
    @shiraneefernando4638 4 года назад +8

    Lovely rememberance of Tennison Cooray. I wish him Rest in peace 🙏 He exhail in singing too.

  • @manindumanaka
    @manindumanaka 4 года назад +59

    නිවන් සුව ඔබතුමාට පොඩි කාලෙ ඉදපන් අපිව හිනස්සපු ඔබට ස්තුති

  • @shiraninadira5088
    @shiraninadira5088 4 года назад +31

    ලොවම සිනාහාවෙන් සතුටු කරලා ලොවම කඳුළු ගංගාවක් කරලා ඔය හඬත් අරන් අපි අතරින් වෙන්වෙලා ගියා 😭😭😭😭😭😭😭😭😭😭 නිවන් සුව පතනවා කලාකරුවාණෙනී

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 года назад +3

    අදහන්නත් බෑ ඔහු අපිව හඩවලා සදහටම ගියා කියලා..තවම හිනා යනවා අප්පා වචනයක් වචනයක් පාසා ඔබේ නම එදත් අදත් හෙටත් අමරනීයයි ටෙනී සර්, "ෆනී ටෙනී" ඔබට ✝️ ලැබේවා..💙❤️🙏

  • @harithabeykoon4137
    @harithabeykoon4137 3 года назад +2

    Thanks for the all pleasure you have given us throughout your life. You are safe in the arms of jesus.

  • @Djemilyfd
    @Djemilyfd 4 года назад +60

    අනේ ඒ මූන ආයේ දකින්න නෑනෙ 💔😭😭😭😭

  • @ashanharshana2399
    @ashanharshana2399 3 года назад +1

    අනේ මේ අහිංසක මනුස්සයගෙ ඒ මනුස්සකම....පව් අනේ දුක හිතෙනවා ඇත්තටම මේක බලද්දී....එයා දැං හිටියනම්....හොඳ මිනිස්සු ඉක්මනටම නැති වෙනවා...නරක අය ගොඩක් කල් ඉන්නවා ඇත්තට ම ඇයි ඒ...??? දෙරණට ගොඩාාක් ස්තූතියි මේ වගේ වටින දෙයක් කළාට....

  • @sajithsamarajeewa4555
    @sajithsamarajeewa4555 4 года назад +5

    හිතේ තියන දුක වචන කරන්න අමාරුයි ,,,ඔබතුමාට නිර්වාන සම්පත්තිය ලැබේවා ,, 😢😢😢😢😢🙏🙏🙏🙏

  • @nikeshalaa6378
    @nikeshalaa6378 4 года назад +4

    දැන් තියෙන film වලට බලෙන් හිනා වෙද්දි ටෙනී සර් හිටපු film මතක් වෙද්දිත් හිනා යනවා 🙁💔 ඒත් දැන් නෑනේ කියලා මතක් වෙද්දි 😞😭😢

  • @damithlasantha4310
    @damithlasantha4310 4 года назад +7

    කඳුළක් ඉතිරි කර නිමා වූ සිනහව,
    😓😓😓 දෙව් මව් තුරුළේ සැතපේවා... ටෙනිසන් කුරේ කළා කරුවාණනි...
    "සිනහවේ රජුනි" ❤️

  • @hashikaushalya8398
    @hashikaushalya8398 4 года назад +7

    කොච්චර වයස උනත් හුරතල් පොඩි ළමයෙක් වගේ ඔබතුමා ගොඩක් film වල හරිම ආදරණියයි

  • @lakmalidias2746
    @lakmalidias2746 5 лет назад +27

    ගොඩක් ආදරෙයි ටෙනී අයියේ ජේසු පිහිටයි මම කවුෂල්ලයා

  • @kumaramadu4666
    @kumaramadu4666 6 лет назад +30

    දැක්කත් හිනායන විකට රජා අපේසිනමාවෙි මැත යුගයේ අපේවිකටරජු ඔබයි ඔබට දිගාසිරි පතමි.....

  • @kumarikanchana708
    @kumarikanchana708 4 года назад +2

    සසර වසන තුරු නිවන් දකින තුරු. හමු වේවා මේ සංසාර ගමනේ කොතැනක දී හෝ මතු අත් බවයක අප අතරම යලි ඉපදීලා ... ආදරණිය කලාකරුවනි මෙලොවින් ඔබ සමු ගතත් අප හද වත් තුල ඔබ අමරණිය වනු ඇත. 🙏❤️🌹

  • @kanchanasenani9685
    @kanchanasenani9685 4 года назад +3

    ඒ හඩ ආයෙ ඇහෙන්නෙ නෑ කියලා දැනෙද්දී දුකයි 😭 😭😭😭😭 නිවන් සුව ඔබට කලාකරුවානනී 🙏🙏🙏🙏🙏

  • @lpathirana8560
    @lpathirana8560 4 года назад +2

    මෙලොව හැර ගියත් සදා අමරණිය නොමැරෙන මිනිස්සු ., මතු බවෙක නිවන් සුව ලැබේවා

  • @visalganewatte9627
    @visalganewatte9627 4 года назад +3

    නිහතමානී රංගදරයානෙණි, ඔබට නිවන් සුව ලැබේවා 🙏

  • @Mrdila4423
    @Mrdila4423 4 года назад +4

    නිවන් සුව ලැබේවා අපේ කලාකරුවානණි ඔබට ගොඩක් දුකයි ටෙනිසන්

  • @さくら2021
    @さくら2021 4 года назад +30

    ඔබට අජරාමර නිවන් සුව මහ කලාකරුවාණෙනි, ඔහුගේ අවසන් ගමනින් පසු මෙය බලන්නේ.

  • @dancruise8402
    @dancruise8402 4 года назад

    HE IS A GREAT COMEDIAN AND GREAT HUMAN BEING WITH GOOD SENSE OF HUMAR ..

  • @tharidumadusankakumarsilve2827
    @tharidumadusankakumarsilve2827 2 года назад +1

    ඇන්නටම පටිට දුකයි මේ වාගේ කලාකරුවෙක් ආයෙන් නමි බිහි වෙන්නේ නැනි වෙයි. අපේ ආදරණීය ටෙනිසන් කුරේ මහානට නිවන් සුව ලැබේවා. "සිනහවේ රජුට"👑😥😭😭

  • @djddanuka
    @djddanuka 4 года назад

    The best program I have ever watched. What a blessed family, so loving. May God bless! May his soul rest in peace 🙏😢

  • @kumareanastasi6192
    @kumareanastasi6192 4 года назад +3

    රටක්. හිනා සයුරේ රදවා අප අත හැර ගියද සදාදාර කලාකරුවණනි ඔබ අප අතරම ඉපදේවා ඔබ‍ට මොක් සුව පතමු 🌹සමාදානයේ සැතපේවා. 🌹ආමෙන්

  • @Namobuddhaya_නමෝ_බුද්ධාය

    මගේ ආසම චරිතය.. දකින්න ආසයි දවසක ඇත්තටම

    • @warunaasela5529
      @warunaasela5529 4 года назад +1

      අය දකින්ට හම්බෙන්නේ නෑ සහෝ 😪😥

  • @රේණුකකරුණාරත්න

    නිවන්සුව ලැබේවා ඔබතුමාට LEGEND...

  • @krishangunaratne5001
    @krishangunaratne5001 6 лет назад +11

    great actor God bless you praise the Lord.

  • @amithchathuranga0028
    @amithchathuranga0028 4 года назад +2

    අයෙ දකින්න අසයි අපෙ සහොදර ටෙනිගෙ මුහුන යලිත් අප අතරෙම ඉපදෙවා නිවන් සුව ලැබේවා කලකරුවනනි 😢😢😢😢😢😢

  • @AmeerAmeer-bv4yp
    @AmeerAmeer-bv4yp 2 года назад

    Is very good people so God bless you and all

  • @nilanthalakshan190
    @nilanthalakshan190 4 года назад +2

    Man beluwa 2020 Dan ohu ne uhuta niwan suwa 😭😭😭🙏🙏

  • @imrds_0160
    @imrds_0160 4 года назад +2

    නිවන් සුව ඔබතුමාට !!

  • @slcitizen9562
    @slcitizen9562 4 года назад +8

    ඔබට මොක් සුව ලැබේවා....

  • @pathwarna9510
    @pathwarna9510 4 года назад +4

    අපිව සතුටු කාලට ස්තුතියි .r.i.p 😥😥😥sir

  • @renukarenuka2924
    @renukarenuka2924 4 года назад +2

    පටිට..දුකයි..නිවන්..සුවලැබෙිවා..අප..අනරෙම..ඉපදෙවා..මම..ඩුබායි..😭😭😭😭😭❤❤❤❤❤❤❤❤❤

  • @ceylonuk6250
    @ceylonuk6250 4 года назад +3

    අපිව සතුටු කාලට Thanks 🙏

  • @anojadilrukshi110
    @anojadilrukshi110 4 года назад +6

    එදා සතුටින් බැලුවා . එත් අද .... දුකයි....

  • @pawantecchannel1375
    @pawantecchannel1375 4 года назад +5

    Rest an peace tenisan Kure 😭😭

  • @තිළිණිතිළිණි-ඳ3ය

    අයෙත් දකින්න නැනේ ඔබතුමාට නිවන් සුවය ලැබේවා .😢😢😢🙏

  • @bingunirathnayaka4871
    @bingunirathnayaka4871 4 года назад +3

    RIP tenisan sir ❤️😭😭😭😢😢😢

  • @damiyacreations2558
    @damiyacreations2558 4 года назад +2

    සි.පා ඔබට නිවන් සුව..!!!

  • @sinethranasinghe8765
    @sinethranasinghe8765 4 года назад +2

    ටෙනි....ඔබට නිවන් සුව!!!

  • @sadalitv210
    @sadalitv210 4 года назад +1

    Ayiyoo godak dukai 🌼🌼

  • @meriyanfernando2943
    @meriyanfernando2943 4 года назад +2

    ඔබ අප සමගයි සදා🤲🙏❤

  • @mobileworldkuwait5260
    @mobileworldkuwait5260 4 года назад

    Niwan suwa lebewa kala karuwananee. Godak dukai. Apa atharama ipadewa 🙏🙏🙏🙏🙏

  • @isurudarshana5848
    @isurudarshana5848 4 года назад +1

    niwan suwa lebewa...

  • @dmvideolanka175
    @dmvideolanka175 4 года назад +2

    නිවන් සුවය ලැබේවා ටෙනී මාමේ

  • @manukachirantha5272
    @manukachirantha5272 4 года назад +1

    Obata niwan suwa ""!

  • @tharindupiyumal7132
    @tharindupiyumal7132 4 года назад +6

    RIP tenii sir

  • @sewwandimadhushani4673
    @sewwandimadhushani4673 4 года назад

    Harima nihathamani kenek oba thuma...ane obata niwan suwa..💐💐💐💐😪😪

  • @newusam356
    @newusam356 4 года назад

    Godak dukai teni oyage duvage putha godak dakshyek rest in peace 😢😢😢😢

  • @lax204
    @lax204 4 года назад +4

    Rest in peace 😥Tenny sir😥

  • @chathurangi2581
    @chathurangi2581 6 лет назад +13

    සුන්දර මනුෂ්‍යත්වයක්

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 4 года назад +2

    නිවන් සුව ටෙනියෝ ❤

  • @reetaperera8717
    @reetaperera8717 4 года назад +3

    God bless you

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 4 года назад

    Lassana family ekak... Ape adaraniya kala karuwaneni obata niwan suwa...🙏

  • @ayodyaliyanage1500
    @ayodyaliyanage1500 4 года назад +6

    ටෙන්සන් කුරේලා බන්දුලගෙන් පස්සෙ අය අපේ මේ කලාවත් මැරුන වගේ තමා...

  • @chamodhasankaB
    @chamodhasankaB 4 года назад +2

    තාමත් ඔබ අප අතරේ ඉන්නවා වගේ දැනෙන්නෙ 💔

  • @dhanushakasamarasinghe4137
    @dhanushakasamarasinghe4137 4 года назад

    teni aiye..godak dukai oya apiatharin samugatta ekata..api kauruth merena missu eth kawadawath hithuwe ne hemotama sathutak hinawak dunna teni aiye oya api atharin samu ganiwi kiyala..oya asanipa una kiyala dena gatta samaharak oyata pana wage adare karana aya oya wenuwen bodipuja pawa pewettuwa aiye..etha kalaya awama apita nawatinna kohethma bene..ekai aetta..godak dukai adatath hitha ganna be..obata suba gaman teni aiyee..upadina hema bawayakama api atharema epadewe..ada me video beluwath hinawa assen kadulak enne aiye oya api atha ne ne deiyane kiyana hegima nisa...thunuruwan saranai deiyooo...

  • @yousufmd7956
    @yousufmd7956 4 года назад

    Kawadawath amathaka nowana charithayak niwan suwa labeawa

  • @ohasipiris4042
    @ohasipiris4042 4 года назад +2

    ඔබ තුමන්ගේ රන්ගනය සජීවීව දකින්න අපි පින් කරල තිබුනා...
    ඒත් අපේ දරුවන්ට ඒ වසනාව නෑ..

  • @dinushapathirage9032
    @dinushapathirage9032 6 лет назад +1

    Nice family..Good Luck..!

  • @vidyaofficial8693
    @vidyaofficial8693 4 года назад +3

    නිවේදිකාව නියමයි.සුහදශීලියි.❤

  • @vidurangaperera6917
    @vidurangaperera6917 4 года назад +1

    Ultra legend 😞❤

  • @nanihadi5400
    @nanihadi5400 4 года назад +2

    සුවදැති මල් ඇයි හනිකට පරවෙන්නේ ඔබට නිවන් සුව පතමු

  • @prasadkumaraprasad5584
    @prasadkumaraprasad5584 6 лет назад +16

    නිවේදිකාව අයියෝ....මේවා ගේන්න එපා ඕයි මේවට😂😂😂😂

  • @gamingcenzosl4340
    @gamingcenzosl4340 4 года назад +1

    tension kure mama hama dama tv 📺 eke yanakota baluva dan aye dakinnavath hambennanee 😔😔

  • @udithamanohara8246
    @udithamanohara8246 4 года назад +4

    Rip ♥️😭

  • @upulsantha9984
    @upulsantha9984 5 лет назад

    Godakma adarei teni aiye jesu pihitai

  • @isuruwijesinghe8895
    @isuruwijesinghe8895 4 года назад

    mis u teni ayye...

  • @ashokgeekiyana6046
    @ashokgeekiyana6046 4 года назад +2

    Very good girl

  • @english5072
    @english5072 6 лет назад +43

    තොපි සිංහල භෂාව මරාගෙන තොපිත් මැරිල යනවා.මේ කිව්වෙ නිවේදිකවට

    • @senara7172
      @senara7172 4 года назад +1

      Aththa thamai. Me nivedikawa katha karanne hariyata kate multibond purawagena wage... harima gon..

    • @chamilalasanthi472
      @chamilalasanthi472 4 года назад +1

      නිවන් සුව ලැබේවා 😥😥😥😥😥🙏🙏🙏🙏

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    නිවන්සුව මහතානෙනි

  • @roshnimelanmelan7634
    @roshnimelanmelan7634 4 года назад +1

    Rest in peace.we love you

  • @sadunonline3834
    @sadunonline3834 4 года назад

    නිවන් සුව ලැබේවා ඔබතුමාට

  • @hashikaushalya8398
    @hashikaushalya8398 4 года назад +1

    ඒ වේදිකා නාට්ටියේ නම මොකද්ද.

  • @kumudusamanali1248
    @kumudusamanali1248 4 года назад +1

    ඔබතුමට නිවන් සුව ලබෙවා

  • @kantikanti9740
    @kantikanti9740 4 года назад +1

    Oba thuma ada apa atharè nahe ne dukai dukai godakma dukai niwan suwa pathami

  • @nalikasampath731
    @nalikasampath731 6 лет назад +9

    Kohenda hoya gathy me niwedikawa pissu wekarayak

  • @maleeshaheshan4652
    @maleeshaheshan4652 4 года назад +1

    teni ada apiva dala giye ayy

  • @madushikapryadarshani3409
    @madushikapryadarshani3409 4 года назад +1

    Ape soduru kala karuwanani obata niwan suwa.....

  • @kawanthissapurakalyanajith3525
    @kawanthissapurakalyanajith3525 4 года назад +3

    අනේ... පව් දෙයියනේ අපායේ වත් යන්න අැති සමහරවිට. ....
    අපරාදේ මනුෂ්්‍ය ජීවිතය.
    මෙවන් අයට අත් වෙන ඉරනම බුද්ධිමතුන් දනී....
    විස්තර වශයෙන් කරුණු ඉදිරිපත් කල හැකි දේයක්...

    • @sriyanijayalath7881
      @sriyanijayalath7881 4 года назад +3

      Ai yako apaye yanne.minissu dena pinama athi .

    • @sshanila
      @sshanila 4 года назад +1

      Apaye?🙄

    • @kawanthissapurakalyanajith3525
      @kawanthissapurakalyanajith3525 4 года назад

      ඒ මනුස්සයා රැකියාවක් කරේ මුදල් වලට.
      ඒ රුකියාව තමන්ව අපායට අද දමන රැකියාවක්.
      ඒක මේ ලෝකෙ සත්‍යයක්.
      ඒවා පිලිගන්නෙ බුද්ධිමත් මිනිසුන් පමණයි.
      ඒකට හේතුව මිනිසුන් ගේ රාග දේශ මෝහ උපද්ද වන එක තුල තමන්ට මහා හානියක්....
      මිනිසුන් ව නොයෙක් අාකාරයට විහිලු වලින් හා විකාර කථා වලින් හිනස්සවා මිනිසුන් තුල නැති කෙලෙස් අව්ස්සවන එක තමන්ට මහා විපතක්..
      එය යන්නට හේතු සකස් කර ගැනීමක්...
      මෙය තවත් විස්තරව කියන්නට කරුණු අැත...

    • @lahiruzoysa3529
      @lahiruzoysa3529 4 года назад +3

      ane nikan gon katha kiyannepa..apaye yana eka theeranaya krnna oya dewiyanwahnseda..anik eka eyage paudhgalika jeewithe koi wage kenek de kiylawth dannawada oya..miyagiya kenekt oya wge katha kiyala oyatai apaye yanna wenne...

    • @kawanthissapurakalyanajith3525
      @kawanthissapurakalyanajith3525 4 года назад

      සත්‍ය පිලිගන්න එවිට නිරවුල්.
      තව සොයා බලනවා නමි ඔබට අහු වෙයි

  • @roshansurangi5214
    @roshansurangi5214 9 лет назад +3

    good luck to all

  • @raveenaprasadi5162
    @raveenaprasadi5162 4 года назад +5

    අනේ ඇයි අනේ එහෙම වුනේ... 😭😭😭

  • @maheshimadugamage7686
    @maheshimadugamage7686 4 года назад

    Obata niwan suwa labewa.

  • @udarakalpadeeppathirana6291
    @udarakalpadeeppathirana6291 4 года назад

    Niwan suwa labewa

  • @nadikagood4867
    @nadikagood4867 8 лет назад +3

    Good

  • @JM52official
    @JM52official 4 года назад +2

    tenisan kure mahathata niwan suwa

  • @sathushi-c8w
    @sathushi-c8w 2 года назад

    Oba ape samugen giya kawdvt amtka wenna 😔😔😔🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖

  • @himalbannehaka4583
    @himalbannehaka4583 7 лет назад +31

    නිවේදිකාව ගූ ගොඩක්

  • @kanthiliyanage1345
    @kanthiliyanage1345 4 года назад

    Niwan suwa lebewa

  • @SongsPE
    @SongsPE 4 года назад +1

    නිවන් සුව ලැබේවා

  • @shalikahendry6735
    @shalikahendry6735 8 лет назад +11

    apooo presenter melo rahak ne, pada shoo.

  • @dimavlogs911
    @dimavlogs911 9 лет назад +4

    Niyamay

  • @kalumpiyadarshana7452
    @kalumpiyadarshana7452 4 года назад +7

    කව්ද බං මේ හොල්මන මේකි මෙලෝ රහක් නෑ

  • @nimashafernando2203
    @nimashafernando2203 4 года назад +1

    Anya😢❤️

  • @isaacmark7048
    @isaacmark7048 4 года назад

    monada bn thaththa ta aiya,duwata akka duwatath wada balai, uncle kiyanna one