Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 784 | 17th June 2024 | Sirasa TV

Поделиться
HTML-код

Комментарии • 233

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 4 месяца назад +62

    දිගැසි බැනුම් අහගෙන හරි මේ වගේ වෙලාවක එයාලා ලගින් ඉන්න නිසා එයාට හරියන්න ඕනේ❤

  • @Ara555ge
    @Ara555ge 4 месяца назад +404

    කතාව ඉවරවෙන්න ඉස්සෙල්ලා පතිරාජයි ලෝයර් කාරයයි හිරෙ යන්න ඔන, හිරේ ගියේ නැතත් සද්දගෙන් හරි පාඩමක් ඉගෙන ගන්න ඔන , එහෙම හිතන අය තව කවුද ඉන්නෙ

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 4 месяца назад +3

      Aneda kiyanne un dennawa genihin wedi tiyanna ona

    • @MohandiramDaya-xm4rw
      @MohandiramDaya-xm4rw 4 месяца назад +5

      මමත් ඒකට නම් කැමතියි .හොපූසො දෙනාටම හිරේ ලගින්නම.ඕන .

    • @aravindaperera866
      @aravindaperera866 4 месяца назад +2

      ඒකනං හොඳයි . ඒත් සද්දගෙ චරිතෙට තිබ්‍බ ගැම්‍ම නැති වුනා

    • @sonyabanda6543
      @sonyabanda6543 4 месяца назад +2

      සද්දා කරය් ලබ්බක්🫢

    • @emvSilva
      @emvSilva 4 месяца назад +1

      අනේ ඇත්තමයි

  • @captaingalway8005
    @captaingalway8005 4 месяца назад +108

    ලින්ටන් නැති කියාදෙන්න ආදරෙ නාට්‍ය හරියට පරිප්පු නැති හොටලෙ වගෙ තියෙයිද ඉස්සරහට 😂😂😂😂

    • @Perera.123
      @Perera.123 4 месяца назад

      ලින්ටන් ඇති ගෙදර බිත්ති උඩින් දාලා ලින්කන් නම් කතාවෙ නැ😂😂😂

  • @hanu5993
    @hanu5993 4 месяца назад +91

    දිගැසි තමයි හැමදාම ඉතින් අන්තිමට බැනුම් අහගෙන හරි හයියට ඉන්නේ

  • @kushi784
    @kushi784 4 месяца назад +163

    අයිරා ගේ වේදනාව..අද ඔක්කොම ලාගෙ පිටින් යැවුවෙ..දනුශ්කා කියන්නෙ සම්මාන ලැබෙන්නඕන චරිත

    • @සුම්මා
      @සුම්මා 4 месяца назад +2

      උබ දීපන්කෝ

    • @rashmilakmini9643
      @rashmilakmini9643 4 месяца назад +3

      මේ ටෙලි වලට සම්මාන දෙන්න නම් අලුත් සම්මාන හදන්න ඕනී 😅 විකාර බන් මේ යන්නේ

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 4 месяца назад

      අයිරගෙ විකාර වැඩි හරියට කිසිම නරකක් නැති මිනිහෙක් නැති උනා වගෙ කය ඇරියොත් දරුවන් කියලා අපහස කරනවා අසොබන විදියට හැසිරෙනවා දරුවනිට ලැජ්ජා වෙන වැඩ කරනවා අයිරගෙ විකාර නෙ

    • @dilinimadushika1862
      @dilinimadushika1862 4 месяца назад

      කවුද ඒ🤔🤔🤔

  • @ManojPriyadarshana-cw8km
    @ManojPriyadarshana-cw8km 4 месяца назад +19

    ලින්කන් පව් අපිට 😅 ඇඬෙනවා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢ඇඬෙන 😂😂😂😂 අය ලයික් එක දාන්න

  • @rmtharu158
    @rmtharu158 4 месяца назад +52

    ලෝකෙ ඉන්න හොදම කෙල්ල නැතිකරගත්ත කියලා නිර්වාන් ට හිතෙනවා ඇති 😂

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 4 месяца назад +79

    අනාගෙ තාත්තගේ මිනීමරුව හොයන්න.තව අවුරුද්දක්
    විතර යයි😂😂.

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 4 месяца назад +83

    ඇමැතිට ඇඬෙන්න නම් රිද්මට රිදෙන්නම ගුටිකෑමක් අත ළඟ වගේ කියල හිතෙන්නෙ මට විතරද

  • @shamaliedissanayake8267
    @shamaliedissanayake8267 4 месяца назад +244

    ආශාවන්ට වහල්වෙලා තියන ගොන්කමට අනියම් සම්බන්ධ වලට පැටලෙන දෙපක්ෂයටම මේව හොඳ පාඩම් .

  • @ArunikaDeshani
    @ArunikaDeshani 4 месяца назад +11

    වින්ද්‍යා අනාට love කරන්න යද්දි තමයි කතාව එපා වෙන්නේ

    • @cuteangel9799
      @cuteangel9799 3 месяца назад

      ඒ ගෑනිගේ රෙස්පෙක්ට් එක කා ගන්නවා

  • @ShamaliPiyadarhani
    @ShamaliPiyadarhani 4 месяца назад +31

    සවිත්රි වගේ අම්මාලා මේ වගේ කොයි තරමට ඇති ද 😢

  • @ThePrasanna1984
    @ThePrasanna1984 4 месяца назад +15

    අඩේ මහේ තාත්තව ඔයවගේම හොරු ගෙනිච්චා දැනට අවුරුදු දෙකහාමාරකට කලින්...මගේ අම්මව හිනස්සන්න අපේ පපුවල ගින්දර තියාගන හිනාගස්සපු විදිය විහිලු කරපු විදිය මට මතකයි මචංලා....මෙහෙම දෙයක් දැනෙනවා මාරම විදියට...😢😢😢😢

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 4 месяца назад +30

    ශාන්ති ගෙ බන හොදයි පොයට ඔකිව ඔය නට්ටියෙන් අයින් කරා නම් ඉවරයි

  • @s.t.gayanchathuranga9435
    @s.t.gayanchathuranga9435 4 месяца назад +8

    ඉවත් වන නලුවන් රට යනවා 😢😢😢
    සමහර අය මිය යනවා...

  • @smadduma957
    @smadduma957 4 месяца назад +35

    සිකුරාදා Episode එකේ comments බලද්දි තේරෙනවා සද්දගෙ චරිතේ ගැන රසිකයන්ට තිබුන විශ්වාසය හොඳටම බිඳිලා කියලා. ඒ වගේම හානියක් වින්ද්‍යාගෙ චරිතයටත් වෙනවා. ඇත්තටම ගෝඩ්‍ ෆාදර් වගේ ගොඩනගන්න පුලුවන් චරිතයක් සද්දා ඒකට තියෙන ලොකුම චාන්ස් එක එයා ඉන්නෙ ලාස් වේ‍ගාස්වල. ( ලාකාවේ‍ කිසිම ටෙලි නාට්‍ය නිශ්පානයකට ලැබිලා නැති තා දුර්ලබ Resources එකක් ඒක )ලෝකේ අංක එකේ මාෆියා එක තියෙන ලොකුම ගැම්‍ලින් තියෙන City එක එච්‍චර ලොකු Resources එකක් තිබිලත් ඒකෙන් වැඩක් ගන්නෙ නැතුව ඒ චරිතෙ වැට්‍ටුවා. අනිත් පැත්තෙන් වසන්ත මැරුනට පස්සෙ වින්ද්‍යාගෙ චරිතෙ පුලාන් දේවී වගේ වෙනම පැත්තකට ගෙනියන්න තිබුනා දැන් ඒකත් කනවා අනාට Love කරන්න ගිහිල්ලා . රචකයාට නොතේරුනාට මේ‍කෙන් නාට්‍යට වෙන්නෙ දරුනු හානියක්

    • @gaganakavinda7757
      @gaganakavinda7757 4 месяца назад

      මමත් කියෙව්‍වා අඩුම ගානෙ සද්දා යන්න එපා කියද්දි අනා ගියා වගේ එකක්වත් කලානං සද්දගෙ චරිතෙට හානියක් වෙන්නෙ නෑ

    • @sachinthasanka-pv2sy
      @sachinthasanka-pv2sy 3 месяца назад

      අනේ පාඩුවේ බලපං වෙන දේ නිශ්පාදකයට උගන්නන්නේ නැතුව😂😂😂😂

  • @ShashiThennakoon-bq5bh
    @ShashiThennakoon-bq5bh 4 месяца назад +36

    ෂාන්තිත් ඕනිවට වැඩියි

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw 4 месяца назад +24

    රිද්මට මම ගහන්න තිබ්බ කම්බුල් පාරක් තමයි සාවිත්‍රි ගැහුවේ 😄😄😄

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 4 месяца назад +20

    අද බංකුවෙ පාලුවට සමන්දිනිත් එකතු වෙලා😂😂

  • @ajithnilantha9630
    @ajithnilantha9630 4 месяца назад +11

    අනෙ plz... මෙ වගේ ඇමති කෙනෙක් එක්ක තාවකාලිකව දීග කාලා රටෙ සල්ලි හොරා කාපු කෙනෙක් ඉන්නව නම් මාත් එහෙම කෙමෙක් කියලා කමෙන්ට් එකක් දන්නකො...☺️☺️☺️

  • @harshaindunil5814
    @harshaindunil5814 4 месяца назад +25

    අනේ මේ ඇමති පුතාට වෙඩිල්ලක් තියල මරල දාන්න බැරිද.ඌ හින්ද කතාවත් එපා වෙනව

  • @SasuniSaranga
    @SasuniSaranga 4 месяца назад +18

    දිගැසි පව්

  • @heshanrandika-u9c
    @heshanrandika-u9c 4 месяца назад +43

    කාලෙකින් ,මළ ගෙදර නිසා ඔලුව දාලා බැලුවේ .එහෙනං කොල්ලො අපි ගියා.

  • @RuwanikaM.A.D
    @RuwanikaM.A.D 4 месяца назад +4

    මේ පතිරාජයට මේ තරම් අපරාධයක් කරලත් තවත් අර පවුලත් කන්න යන්නේ මේ පතිරාජයා හිරේ යනකම් බලාගන ඉන්නේ කව්ද

  • @saman190
    @saman190 4 месяца назад +4

    අනේ ලින්කන් මමේ ඔයා නැතුව හරිම පාළුයි😮‍💨😮‍💨😮‍💨😮‍💨😮‍💨😮‍💨ආදරෙයි හැමදාම ත් ඔයාට මාමේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Demassina25
    @Demassina25 4 месяца назад +13

    දැන් අනර්ග කෙල ගලා ඇහි බබ පිහදන්නේ නැත්තේ ඇයි

    • @alankaraalankaari312
      @alankaraalankaari312 4 месяца назад +1

      ඒක .අමතක .වෙලා .වෙන්ඩ.ඇමැති නේ

    • @queensanku5615
      @queensanku5615 4 месяца назад +2

      දැන් ඇමතිනෙ 😂

  • @සියාතු-න3ව
    @සියාතු-න3ව 4 месяца назад +8

    කලින් මෙ කතාව ලස්සනට තිබ්බා දැන් වැඩක් නෑ😢😢😢😢

    • @s.t.gayanchathuranga9435
      @s.t.gayanchathuranga9435 4 месяца назад

      ඔක්කොම රට ගිහින් ,,,අනික් අය මිය ගිහින්😅😅😅

  • @ChanuSenewirathne
    @ChanuSenewirathne 4 месяца назад +103

    ඔක්කොම පැත්තක තියලා ලලයි ලිලයි ලයි බලන මන් වගේ අයත් ඉන්නවද් 😅☺️

    • @RaviduBimsara-wh4lz
      @RaviduBimsara-wh4lz 4 месяца назад +1

      ඔව් මේ ඉන්නේ....ඒකනම් සුපිරියක් ❤️👌

    • @dilankaruwanjith119
      @dilankaruwanjith119 4 месяца назад +2

      Ow ow😂😂

    • @pathminiherath4915
      @pathminiherath4915 4 месяца назад

      උදාරෙන්ම ඔව් මෙ ඒක බලලා තමයි මෙහෙට ආවේ 😘😘😘🇦🇪🇦🇪🇦🇪 ඩුබායි අපි 👍👍👍

    • @Raans_world
      @Raans_world 4 месяца назад

      එකෙන්ම එකෙන්ම

    • @amilapradeep3228
      @amilapradeep3228 4 месяца назад

      ඔයා ඒක විතරක් බලනවනම් මේකට comment දාන්නෙ කෝමද කියල කල්පනා කරල බලන්න ඕනා......

  • @vimalpriyangana9467
    @vimalpriyangana9467 4 месяца назад +9

    ෂාන්ති නෙදකිං මෙිකි ගෙදර නෝනා වෙලා

    • @dinithinisansala5015
      @dinithinisansala5015 4 месяца назад

      එයාට මතක නැහැ එයත් පාතාලේ කොටසක් කියලා 😂😂😂

  • @alankaraalankaari312
    @alankaraalankaari312 4 месяца назад +14

    8/30මට.කම්මැලියි.ඒක .නිසා ම.බලන්නේ.අම්මෝ .එපා .වෙලා .ලස්සනට .තිබුන .කතාව .😊😊😊😊

  • @TA120-x9h
    @TA120-x9h 4 месяца назад +35

    රෙදි මොළ වත්ත දන්නේ නැති අයට මෙතනයි Location තියෙන්නේ අංක 59, පැරඩයිස් ප්ලේස් ආමර් වීදිය කොළබ 12 ශ්‍රී මහා කාලියම්මන් තිරුක් කෝවිල ගූගල් මැප් එකේ ගහලා බලන්න කට්ටිය තියන තැන වැටෙයි එතකොට

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 4 месяца назад +2

      ඒ මොකටද😂

    • @theresejohn6108
      @theresejohn6108 4 месяца назад +2

      මම දන්න විදිහට රෙදිමෝල වත්ත තියෙන්නේ හැව්‍ලො ක්‍ සිටි එක ළඟ 👍

    • @s.w.jayakody6286
      @s.w.jayakody6286 4 месяца назад

      Thank you. Mamath hewwa me location eka 👍

    • @queenbae1998
      @queenbae1998 4 месяца назад +1

      Thank you ❤

    • @shyamalifernando616
      @shyamalifernando616 4 месяца назад +1

      හැවිලොක් සිටි එක ලඟ තමයි

  • @lmeshafernand4451
    @lmeshafernand4451 4 месяца назад +6

    කාලෙකට පස්සේ අද බැලුවා. කවුද බන් මේ නිර්වාන් 🥲🥲

  • @supuneranga450
    @supuneranga450 4 месяца назад +15

    ඇමතියා මහ වලත්තයෙක් දැන් ඉන්නේ හොදටම මද කිපිලා සාවිත්‍රි නැතුව 😅

    • @ShamaliPiyadarhani
      @ShamaliPiyadarhani 4 месяца назад

      හරි හරි ඔයට විතරයි තේරෙන්නේ 😅😅😅

    • @alankaraalankaari312
      @alankaraalankaari312 4 месяца назад

      දියවන්නාවේ .ඉන්න .සෙට්.එක.වගේ.තමයි .ජෝන්ස් ටල.නාමල්ල.එස්.බී.ලා.සමිතල.වගේ .

  • @nethunerhu3467
    @nethunerhu3467 4 месяца назад +1

    ලස්සනයි අානා ලවු හාද

  • @nayanaasanka9539
    @nayanaasanka9539 4 месяца назад

    මෙච්චර අර මිනිස්සු අඩනවා කියලා දැන්ගෙන ලින්කව අයින් කරන්න උබලා හිත හදාගත්තේ කොහොමද .උබලා නම් මිනිස්සු වෙන්න බැ😅😅😅😅

  • @aravindaperera866
    @aravindaperera866 4 месяца назад +28

    ගිය සතියේ චරිත දෙකක් එකපාර මරුවා ලින්කන්වයි . සද්දවයි, ආයුෂ්වත් මරලා දාලා තියෙන්නෙ, දැන් වින්ද්‍යාවත් මරන්න හදන්නෙ, වින්ද්‍යාටයි සද්දටයි තිබුන ගෞරවය බිංදුවට දැම්‍මා 😢

    • @kushi784
      @kushi784 4 месяца назад +1

      වින්ද්‍යා ට නම් ගවුරවයක් නැති උනාට කමක් නෑ

    • @MarisaFernando-xb3sr
      @MarisaFernando-xb3sr 4 месяца назад +1

      සද්ද කොහෙද මැරුනෙ

    • @nilangapradeep2962
      @nilangapradeep2962 4 месяца назад

      Sadda koheda ban maruwe😂😂

    • @ritamiranda9311
      @ritamiranda9311 4 месяца назад

      Aravinda kiyanne saddage kiyawilla witharane anata Onema welawe Saddagen kisima udauwak nhane ithin api eyalawa ayin karanawa

    • @Ara555ge
      @Ara555ge 4 месяца назад

      @@MarisaFernando-xb3srමැරුවා කියන්නෙ චරිතෙට තිබ්‍බ ගෞරවය මරුවා කියන එක 😮

  • @nilangapradeep2962
    @nilangapradeep2962 4 месяца назад +8

    Nerwanayawa penna bare mata wetarada uwa dakiddeth epawenawa aiyooo😂😂

  • @mritv7751
    @mritv7751 4 месяца назад +1

    ආයුෂ් වගේ උන්ට ගෙනු දෙනවාට වඩා හොඳයි මරලා ...දානවා ...

  • @anushalakmal363
    @anushalakmal363 4 месяца назад +4

    Airage gedarata gelapena anatath gelapena kena digesima thamai

  • @sonyabanda6543
    @sonyabanda6543 4 месяца назад +7

    කතාවේ අප්පිරියම චරිතේ අය්රා. හැම දේටම ඉන්න දිගැසිමය් කන්නේ !! වතු ගෑනී

    • @janeeshaperera3277
      @janeeshaperera3277 4 месяца назад

      Digasi hama detema inna hindane ohoma eyatama garahanne.

  • @Saman707
    @Saman707 4 месяца назад

    😂😂 කතා ⁣ඉවර වෙන්නැ ⁣ඉන්න කට්ටියම රට යනවා මැරේනවා එහෙම හරි කට්ටියම අයින් වෙලා හරි කතාව ⁣ඉවර වෙනනමි හරි.😅😅😅😅😅😅😅😅😅😅😅

  • @markrangana8339
    @markrangana8339 4 месяца назад +7

    කතාව චාටර් 😂😂😂

  • @LakshithaSampath-w9h
    @LakshithaSampath-w9h 4 месяца назад +2

    ඉදිරියටම යමු
    ජය වෙිවා.

  • @mritv7751
    @mritv7751 4 месяца назад

    මේ කතාවෙ බොරුවට ...පොඩ් කෙල්ල මීනා ඉන්නවා වගේ සඳහන් කරනවා .... ඒකෙන් වෙන්නේ කතාව ලියල උන්ට..... රගපාන උනට... මෙකෙන් හනියක් නැහැ .... සමින්දි වගේ අම්මා ලා ඔනේ තරම් ඉන්නවා .... ඒ අම්මලා හැමදාම dukeee

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 4 месяца назад

    එදාවේල ටෙලි නාට්‍ය 😂😂කමෙන්ට් බලලා ඉල්ලුම අනුව අද්‍යක්සකවරයා හැල්ලක් ගොතනවා මේකේ රගපාන එවුන් මැරෙනකන්ම ඉල්ලුම තිබ්බොත් ඒත් කරයි කලාව ව්‍යාපාරයක් නොවිය යුතුයි

  • @senithalochana3689
    @senithalochana3689 4 месяца назад +9

    Aera amma paw anne ❤❤❤❤❤😢😢😢😢

  • @Skwsamanthi
    @Skwsamanthi 4 месяца назад +1

    හරිනෙ...අමාරුව සාවිත්‍රී..😅😅

  • @sonyabanda6543
    @sonyabanda6543 4 месяца назад +6

    Wow Madam ads අප්පිරියය්, හිරිකිතය් !!

    • @psp9544
      @psp9544 4 месяца назад

      ඔවු අනේ. මට එන කේන්තියක්

  • @nelumkumari5303
    @nelumkumari5303 4 месяца назад

    අප්පිරියාම චරිතය ශාන්ති චික්

  • @chandanaprasadkumarabiyanw7797
    @chandanaprasadkumarabiyanw7797 4 месяца назад +4

    Phone nethi aya innawada coment karanna 🎉🎉

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 4 месяца назад

    දැං 7දානෙ දුන්නා ඉවරයි කිවුවා නං හරි,,,,මට ඉන්න නෑ හැතිකරේ වගේ

  • @SasuniSaranga
    @SasuniSaranga 4 месяца назад +3

    රිද්ම ලස්සනයි ❤❤

  • @shanxt4124
    @shanxt4124 4 месяца назад +2

    නිර්වාන්ගෙ චරිතෙනම් සෙට් නෑ.. අයියා නිකන් මල්ලි වගේ

  • @NadunPonnaya
    @NadunPonnaya 4 месяца назад

    ලින්කන් නැති කතාව දැන් වැඩක්ම නැහැ

  • @amilachandana5673
    @amilachandana5673 4 месяца назад +1

    ලුකා ලේෆ්ට් වුනා කවුරැත් නොදැනම

  • @renokaajitha7240
    @renokaajitha7240 4 месяца назад

    නේහගේ අම්ම සාමජයටම පිළිකුලක් ඇත්ත ටත් ඔහොම යි 😅😅😅😅😅

  • @ChithraDewage
    @ChithraDewage 4 месяца назад +2

    ඇමතියා ෙලායර් තාරයා මුන් ෙදන්නම හිෙර් යනකන් බලන් ඉන්ෙන් 😡

  • @SujeeSamadi
    @SujeeSamadi 4 месяца назад +5

    Shanthi washanthala gadarata awa kohomeda Dan inne alishabat ragina waga.. 😂😂😂😂😂😂 adanawa

  • @mandaara826
    @mandaara826 4 месяца назад +1

    ඇත්තමයි දිගැසිෙග තිෙයන්ෙනම කන බ ෙන්

  • @aalss9844
    @aalss9844 4 месяца назад +12

    Aira dan raganne eya mara vidihata linkanta adaren salakuwa wagene innakn balla Mark ekata dala hitiye

  • @gaminiweerasinghe4303
    @gaminiweerasinghe4303 4 месяца назад +2

    කතාවෙන් අයින් වෙන අය රට යවනව නැතිනමි මැරෙනවා.පොඩි එකෙකුට දුන්නනමි ඔයිට වඩා ලස්සනට ලියනවා.පරමි පරා ගානක් ඇදෙන කතාවක්.

  • @UpulJayarathna-m1o
    @UpulJayarathna-m1o 4 месяца назад

    ලින්කන් නැතිව කතාව ලස්සන නැහැ කියලා හිතෙන්නේ මට විතරද

  • @sonyabanda6543
    @sonyabanda6543 4 месяца назад +2

    අය්රෙගේ වතු කට හිරිකිතය් !!

  • @KrishanManuranga
    @KrishanManuranga 4 месяца назад

    සද්ධා❤❤❤❤

  • @vijasundara3054
    @vijasundara3054 4 месяца назад +1

    Auiao...matanm...inaka...ayuia...nathaya...parlui...ana...jawawa..linka..ayuiata..ana..ana..mali...apiya...baruita...adyana...appa...apppa❤❤❤❤❤❤❤❤❤

  • @NishaMadumali
    @NishaMadumali 4 месяца назад +3

    Me..gani.me.nakiya.allan.natanne.ara.lassana.minihek.iddi

  • @chathuranga9999
    @chathuranga9999 4 месяца назад

    Lakiya athule yakoo😂😂 anuradhapura bandanagare

  • @amilachandana5673
    @amilachandana5673 4 месяца назад

    ඊලගට ලේෆ්ට් වෙන්නෙ සාවිත්ත්‍රි

  • @Lahiru-j1z
    @Lahiru-j1z 4 месяца назад

    හොඳ වැඩෙි නෙහාගේ අමිමාට උනේ

  • @nirmanishashikala2918
    @nirmanishashikala2918 4 месяца назад

    Math kiyanne. Lalai..lilai..laii.sisilai..sulagaii...thamai...balane..apath..sisilaii...😅

  • @kushaniweerasinhe7350
    @kushaniweerasinhe7350 4 месяца назад +3

    Apoooooooooooo me gayaththri mata nam ....
    Vadakma ne

  • @SamandiSamandi-nw8ge
    @SamandiSamandi-nw8ge 4 месяца назад +1

    Mage miniha ayush Nam man okawa ath arinawa e wage ekek onina😂

  • @ChathuranganiChathurangani-q3k
    @ChathuranganiChathurangani-q3k 4 месяца назад

    ඕ....ශාන්තී😂

  • @queensanku5615
    @queensanku5615 4 месяца назад

    Yaku shanthige kata 😫

  • @nisansalakeerthisinghe4059
    @nisansalakeerthisinghe4059 4 месяца назад

    Savithrita hoda wade 😂

  • @AyeshaPrabashani-pb1pf
    @AyeshaPrabashani-pb1pf 5 дней назад

    Eka tamai kaurut me katawata baninawa me katawa naraka adarsa denawa kiyala me kata wen minissunta Hoda adarsamat katawak wardi passe gihin vidawana jivita tamai me katawa purama tiyenne Eka tamai ada adama inna dewalma pennanne 🏆👌💯👍

  • @music9390
    @music9390 4 месяца назад +6

    Vindyawa nm kathawen ayn krnna epa ehma unoth wadakma nathi wenwa

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 4 месяца назад +2

    Gayatri hugak wayasa patai. As. Pihatu dala tawat katai

  • @amilamehan535
    @amilamehan535 4 месяца назад

    ස්ට්‍රිප් එකේ තියෙන්නේ රිද්මගේ පුකට ගහන්න ඕනේ කියලා වැරදිලා ගැහුවේ කනට

    • @Diluෂි
      @Diluෂි 4 месяца назад

      Script ස්ක්‍රිප්ට්

  • @worldgamezoneindarajith7905
    @worldgamezoneindarajith7905 4 месяца назад +2

    aiyo eka eka ain krn wdiya nam epa weno redda anith paara ain wenne anarga

  • @eizarafernodo768
    @eizarafernodo768 4 месяца назад +2

    ගෙදර මලගෙයක් වගෙයි.

  • @YouTubekjh20
    @YouTubekjh20 4 месяца назад +122

    අනේ ෆෝන් ගැන දන්නේ කවුද මට පොඩි උදව් වක් ඕනේ යාලුවනේ මගේ samsung Note 20 5g ෆෝන් එකේ ග්‍රීන් ලයින් ගොඩක් ඇවිත් 😢 ඒ නිසා මම අලුත් ෆෝන් එකක් ගන්න ඉන්නේ ග්‍රීන් ලයින් එන්නේ නැති හොද ෆෝන් වර්ගයක් කියන්න කෝ කවුරු හරි මට ප්ලීස් ගන්න ෆෝන් කඩේකට ගිහින් අනේ ලොකු දෙයක්?

    • @worldpro1493
      @worldpro1493 4 месяца назад +8

      Samsung gnaa ganna

    • @danushkasanjeewa6095
      @danushkasanjeewa6095 4 месяца назад +3

      Mokadda phone qka

    • @DilaniPiyadigamage
      @DilaniPiyadigamage 4 месяца назад +1

      1100

    • @haturusinghahaturusingha4755
      @haturusinghahaturusingha4755 4 месяца назад +5

      පෝන් එක රිස්ට්‍රෝ කරේ නැද්ද බැටරිය මෙමරිය කූල්ඩවුන් කරේ නැද්ද එතකොට හරියනවා අද ගත්තා වාගේ

    • @YeshanaPiyumanthi
      @YeshanaPiyumanthi 4 месяца назад

      ​@@haturusinghahaturusingha4755Kohomada cool down karanne kiyannako🥺

  • @SumaDami-k2w
    @SumaDami-k2w 4 месяца назад

    Hodawada ridmata😂😂

  • @nilangapradeep2962
    @nilangapradeep2962 4 месяца назад

    Meki muta ahu une salli walatada.. sawettri sapada dan😂😂

  • @KumarBhai-t9y
    @KumarBhai-t9y 4 месяца назад +1

    phone aka dapan borevevata

  • @DilmiPramodya-jmwg
    @DilmiPramodya-jmwg 4 месяца назад +6

    Like 50 oni pls🥲

  • @nilangapradeep2962
    @nilangapradeep2962 4 месяца назад +1

    Dan aluth ekak mawanne.. bandru u mokedda hipatuwekne😂😂. Katawa adenna turumpu.. dan linka marapu un hoyai awruddak dekak.

  • @Vinsadaproduced
    @Vinsadaproduced 4 месяца назад

    මේ දිගේසි කට

  • @DeepikaPriyangani-mp3qh
    @DeepikaPriyangani-mp3qh 4 месяца назад

    Balloth Akka lagapu pawa thama sawiththri vidawanney dan

  • @oshadeenadini
    @oshadeenadini 4 месяца назад

    Math akagai akata nam

  • @nilangapradeep2962
    @nilangapradeep2962 4 месяца назад

    Baluwama mahindage nona wage mekit amateya ekka maru gemak gahalane

  • @SanaSana-gg3lu
    @SanaSana-gg3lu 4 месяца назад

    Nehage thathta patta lassanai mekita Ara nakiya mokatada

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 4 месяца назад

    Ane savitri okage boru kAta walata baya wenna epa. Oya Ekmanin Ratin pita wenna. Patiya hadanne oyawa blackmail karanna

  • @shakilaprasad3328
    @shakilaprasad3328 4 месяца назад +1

    Lakiya atule

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 4 месяца назад +4

    මේ අයිරා හරි මූසලයි.

    • @irunimalisha3497
      @irunimalisha3497 4 месяца назад +2

      අම්මා කෙනෙක්ගෙ ්වටිනාකමක් දන්නැති කෙනාක්

    • @sonyabanda6543
      @sonyabanda6543 4 месяца назад

      වතු ගෑනී !

  • @fghch3693
    @fghch3693 4 месяца назад

    Tawa ki denek ain wenakan me katawa yaida

  • @nilangapradeep2962
    @nilangapradeep2962 4 месяца назад

    Nirwanayawa dakeddema epawenawa. Uge kise priyapanapa penumak na...

  • @SitaSita-bs3mf
    @SitaSita-bs3mf 4 месяца назад +3

    ❤❤❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara 4 месяца назад +1

    💜️💜️💜️💜️

  • @ranjanakodikkara8597
    @ranjanakodikkara8597 4 месяца назад

    Ma.patta.balliga.kata.kapanna.ona.ayakatu.ohama.thama