අතීතය සිහිනයක් පමණයි | Atheethaya Sihinayak Pamanayi - Karunarathna Divulgane කරුණාරත්න දිවුල්ගනේ

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 24

  • @Jeewaka3
    @Jeewaka3 3 месяца назад +5

    විටෙක සොඳුරුව
    වරෙක රුදුරුව
    දකිමින් ඇහැරෙන
    සිහින පෙලක් වාගෙයි
    ජීවිත රඟමඩලේ අප
    සැම වල්මත් වෙලා....
    දැනුනේ දා හිස්බව
    කලකිරෙයි ජීවිතේ
    නුවනින් දකින දා
    ගෙනෙන සැනසුම
    දනට පිනකට නතුවූදා
    ලැබෙන ප්‍රීතිය අපමණ වේ....
    මුණි ගුණ තෙද බල දැනුනා
    ගෙනෙන සැනසුම ජීවිතේ
    දහමින් නෑහැවුන සිතකට
    දැනෙන ප්‍රීතිය අපමණ වේ
    ගෙනෙන සැනසුම ජීවිතේ....
    ජීවක.....

  • @philanthropist9043
    @philanthropist9043 2 дня назад +1

    ඒ සොදුරු අතීතය...

  • @chathuarthanayaka7397
    @chathuarthanayaka7397 2 года назад +14

    සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ.....ඇත්තමයි. මේ අපූරු හෘදයසංවේදී හඬ කාගෙද කියලා හොයන්න 1989/90 කාලයේ අපව පෙළඹවූ මුලින්ම ඇහුණු ගීතය. මේ ගීතයෙන් කියන ලෝක සත්තාව වෙන කවුරු නැවත කොහොම කිව්වත් මේ විධිහට හිතට වදින්නෙ නෑ. පුදුමයක් තමයි💐

  • @gayanmadushanka8535
    @gayanmadushanka8535 24 дня назад

    Lyrics pallegama hemarathana hamuduruwo

  • @සයුරුඉම
    @සයුරුඉම 11 дней назад

    අතීතයේ බොහෝ දවසක
    ඔබ මා හා කල පියමං
    සැඟවී ගියා සේ
    සොඳුරු අපේ සැමරුම්
    මකා දමන්නට නොහැකිව
    ලතවෙනා මොහොතේ….
    සිතෙන් සිතට ජනිතව
    ඇති කරවන රූ ඡායා....
    අනිදස්සන ලකුණු සිතේ
    මායාවන්බව දැන ගනු මැන....
    ගතත් සිතත් සංවර කරලා
    නිසංසලේ හුදකලාව
    පිරියම් කරමි ඔපලන්නට
    වෙර වීරිය නගාලා….
    සිහියත් නුවණත් අමුණාගෙන
    එක්තැන් කල ඒ සිතටම
    දැනෙනා ඒ ප්‍රීතිය..... ජීවිතේට
    ගෙනෙනා ඒ සැනසුම
    මතු දිනයක ඔබට ලැබේවා
    ......✍️.......සයුරුඉම......

  • @sisirakumara1821
    @sisirakumara1821 Год назад +1

    My Favourite singer's song congrats chamarie Madurapperuma

  • @norarajapakse1970
    @norarajapakse1970 Год назад +4

    My favorite song .❤️💜️💛

  • @sisirakumara1821
    @sisirakumara1821 2 года назад +2

    Obe Tharuna kalaye ruva samaga geethaya harima Lassanai. Mage priyathama geethaya. Suba pethum. Chamarie Madurapperuma

  • @dayanandarathnayake
    @dayanandarathnayake 2 года назад +4

    අතීත සදාතනික මතක

  • @Sajini-j6d
    @Sajini-j6d 10 месяцев назад +1

    සිහිනයක් පමනයි

  • @kalistasjayawickrama
    @kalistasjayawickrama Год назад +1

    feeling song

  • @nadishamihirani6411
    @nadishamihirani6411 Год назад +2

    👍👍👍👍👍👍👍👍

  • @jeewakasilva8409
    @jeewakasilva8409 17 дней назад

    තනිකඩව තනිපුද්ගල තනිහිතකින් කෙරූ ආදරයක් විරහවෙන් හා කදුලු බිදු අතරින් නිමාවූ මොහොතක දැනෙනාවුඅසිරි කෙතරම් වේදනාකාරී අත්දැකීමක්ද?

  • @HimaliPerera-yw2qq
    @HimaliPerera-yw2qq 7 месяцев назад

    Athithaya sihinayak pamanai.

  • @tharinduhansi7247
    @tharinduhansi7247 2 месяца назад

    ❤❤❤❤

  • @jeewaka59
    @jeewaka59 Год назад +4

    ත්‍රිවිධ ද්වාරයෙන් ගන්නා අරමුණු වර්තමානය යහපත් ලෙසින් ගන්න උත්සහය ඔබට සතුට ගෙන එනු ඇත . ඒ සතුට නිරාමිස වීම නිවීමට මග වේ.....භාවිතා කරන්න සතිපට්ඨාන සුත්‍රය...

  • @sachinmadushan483
    @sachinmadushan483 2 года назад +3

    මෙි සින්දුව ලිවේ කවුද

    • @yoshithajayasekara9263
      @yoshithajayasekara9263 2 года назад +4

      පල්ලේගම හේමරතන හාමුදුරුවෝ

    • @januVihela
      @januVihela 2 года назад

      දැන් අටමස්ථානාධිපති හාමුදුරුවෝ

    • @nalindanu3868
      @nalindanu3868 Год назад

      පල්ලෙගම හාමුදුරුවෝ

  • @TarushiTarushi-e2m
    @TarushiTarushi-e2m 9 месяцев назад

  • @TarushiTarushi-e2m
    @TarushiTarushi-e2m 9 месяцев назад +1

    😢😢