Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනිවාර්යයෙන් මහජනයාට හොඳ ආහාර ගන්න සියල්ල වැටලීම් කරන්න ඔන
ඇත්තටම හොද දෙයක් ලංකාවේ ඕනම ජරාවක් ඕනම එකෙකුට හිතු හිතූ සේ විකුණන්න පුලුවන්
කොච්චර කීවත් ඉස්සර ඔය කරවල කඩ වැටලුවේ නැහැ. දැන්වත් වටලලා කුණු කරවල විනාශ කලයුතුයි.
කරවල කඩ වාගේම කරවල නිෂ්පාදන කරන ස්ථාන පරික්ෂා කල යුතුයි. කරවල වල රස හා සුවද අසාමාන්‍යයි
අනිවාර්යයෙන් මහජනයාට ගුණාත්මක පිරිසිදු ආහාර ලබා ගැනිම මුලික අයිතිවාසිකම් ලංකාවේ මෙි තත්ත්වය ඉතාමත් දුර්වලයි
ඔක්කොම වෙලෙන්දො හොර තක්කඩි
..අනිවාර්යෙන්ම හොඳ දෙයක්..අනිවාර්යයෙන් සීල් කරන්න ඕන හොඳ සෞඛ්‍ය විදියට පාරිභෝගිකයන්ට මිලදී ගන්න පුළුවන් විදියට තියෙන්න ඕන
වාසනාවන්.සාදු.සාදු.සාදු
සල්ලී අරන් ජනතාවට ජරාව දෙනා උන් සේරම සුනාමියෙන් ගහගෙන ගියා වගේ යන්න ඕන මුන් හම්බ කරන්නේ අවරුදු 200ක් ජිවත් වෙනවා වගෙයි 😡😡
❤ මින් ඉදිරියට ලස්සන රටක් බවට පත්කිරීමට නම් මේහෙම වෙන්න ඕනා ❤❤❤🎉🎉🎉🎉🎉
අනිවාර්ය ම හොදවැඩක් කුණු බඩූ තමා අපිට විකුනන්නෙ ඔවා නැතිකරන්න ඔනෙ සල්ලිත් ගන්නො හෙනගහන්න ඔනෙ හෙදවැඩෙ ජයවේවා මේන් අන්ඩූවට ගොඩක් පීංස්තුතියි හැමොටම❤❤❤❤
පාරිභෝගික අදිකාරියට නිලධාරීන් මදි නිලධාරීන් තව බදවාගෙන හොර තක්කඩි නීතියට කොටු කරන්න .මාලිමාවට බලය දුන්නේ ඕව කරන්න .
හරි හරි අනිවාරයෙන්ම කරයි🇱🇰
දිනෙන් දින දිනෙන් දින මෙවන් වැටලීම් කර මහ ජනතාවට සතුන්සේ සලකන අමන මෙවන් මුදලෑලිලාට එරෙහිව දැඩි නීති උපරිම දඩ හා අවසාන වතාවයැයි පැවසීම කල යුතුයි උන්ට හා අනිත් උන්ටත් දැනෙන්නම..!
අපි රජයට ස්තූති කරනවා
ජනාධිපති තුමා අවදියෙන් ඉන්නෙ . ඔබතුමාට මේ සේවය දිගටම කරන්නම වෙනව.
එකෙන්ම❤
පාරිභෝගික අදිකාරියට පැම්නිලි කරන්න දුරකථන අංකයක් මහජනතාව ට දෙන්න .
අනිවාර්යයෙන්ම මෙම වැටලීම් ,කරල ආහාර වල ගුණාත්මක බව නිසියාකාරව පවත්වාගෙන යනවාද කියා සොයාබැලීම ඉතාමත් විශිෂ්ටයි , මහජන සවුක්‍ය නිලධාරින්ට ස්තුතිය ,,,මහජනතාවට ජරාව කවන එවුන් සොයාබලා නීතිමය පියවර අරගන්න,
සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි හැමදේම
දැන් තියෙන කරෝල කන්න බැහැ . කරෝල වලට මැස්සෙක් වත් වහන්නෙ උනුන් දන්නවා කෑවොත් මැරෙනවා කියලා😢😢😢
හොඳ වැඩක්❤
වෙළඳුන් පමණක් මේවාට වැරදිකරු නොවේ. රාජකාරිය මෙතෙක් නොකරපු අයත් මෙයට වැරදි කරුවන් වන්නේය.
සමහර කරවල පුස් බැදිලා. කරන්ට බෑ. විශේෂයෙන් ගමේ කඩවල්වල ඒවා. ගමේ කඩවල් පවා වැටලීම් කරන්ට ඕනෑ. හාල්මැස්සන් ඇතුළුව හැම දෙයක්ම දිරලා වගේ. සමහර ඒවගේ වතුර වගේ බහිනවා. මම නම් කියන්නේ මොවුන් සියළු දෙනාම උතුරු කොරියාවෙම ඉපදෙන්ට ඕනෑ.
Supiri😂😂😂
Clean srilanka. Clean srilanka ❤❤❤
ආහාර සුරක්ශිතතාවය ඇති කරන්න සියළුම නිශ්පාදන වගකීමෙන් පාරිභෝගිකයන් අතට පත් කරන්න සෞඛ්‍ය අංශ මෙන්ම රජයද කටයුතු කල යුතුයි...පොල් තෙල් සහ ක්ශනික ආහාර ගැනද සොයා බලමු...👍🙏
Supiri vadak
Very good
Clean sri lanka
හොඳ වැඩක්.මං අලුත් ආන්ඩුව නව සෙෘඛය වැඩපිලිවෙලක් සකසයි කියලා HAACP සිස්ටම් එකට.ඒකෙන් හදන විදෙිය ඉඳන් විකුනන කෙනා වෙනකන් දැන ගන්න පුලුවන්.
අඩුවට මිනිස්සුන්ට දුන්නනම් ඔහොම අපතේ යන්නැනේ දැන් හොදයිනේ
රාජ්‍ය නිලඩාරීන් ගේමට බැසානම් රට ගොඩ
මොකගෙම ඉල්ලුවත් ජරවකන්න දෙන්න බැ ජනතවට ජයවෙිවා දිගටම කරගෙනයන්න❤❤❤❤
කරවල බර ග්‍රෑම් ගානට වඩා මිළ රුපියල් වැඩීග්රෑම් 250 ක් රුපියල් තුන් හාරසිය ගනන්.අනික ඒවා හොදටම දිරලා...මස් මාලු කන්න වියදම් කරන්න බැරි අය තමා කරවල හාල්මැස්සන් කන්නෙ....❤රට වටේ මුහුද තියාගෙන මාලදිවයිනේ තායිලන්තෙ කුණු කරවල කන අපි...ලංකාවෙ හාල්මැස්සො ගනන් පිට රටින් ගේන ඒව්ට වැඩිය....❤❤❤❤❤
ආන්ඩුවට න්ම් බනින්න එපා.මෙතුමන්ලා සුපිරී
👍👍👍👍
හැම සතියෙම p h I ලා පනින්න ඕනේ හිටපු හිටපු ගමන්... මොන ජහ ජරාව විකුණ්නත් අර පහුගිය ආන්ඩු බැලුවේනෑ..... ඇත්තටම මේ ආන්ඩුව ගැන නම් බොහෝම විස්වාසයක් තියෙනවා.....
npp🎉🎉❤❤❤ jayawewa
Very good 👍🏾
❤❤❤❤❤
මාලිමා ආණ්ඩුවක් නවනම් මේවා රටේ ජනතාවට කවනවා. මුන් හිරේ දාන්න ඕන.
රටේ ජනතාව තවත් ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ පොහොට්ටුවේ සජබේ UNP විමලගේ ඥනසාර රතන චම්පික විවිදාකාර ජඩ තක්කඩින්ට අහුවේන්නේ නැතිව ටැමිල් මුස්ලිම් බග මැලේ සිංහළ සියළුම සහොදර සහොදරියෝ මාලිමාවේ ජනාධිපති සහොදරයා ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියන්ට ඔබ සියළුම දෙනාගේ සාහාය දෙන්න මේ රට හදන්න කරුනාකරලා
මුන් අඩුවට තොග😢දෙන්නේත් නෑ.
Systems change වෙද්දි අනිවාරයෙන්ම වෙලෙන්දන් හොද මගට එයි
සතිපොලවල් වල කරවලත් කුනුකරවල
👍👍👍👍👍❤❤
🎉❤
Niyamai good
දැන් තමයි පාරිභෝගික අදිකාරියට වැඩ තියෙන්නේ
ඉස්සර වැඩ නෑ,කරවලව දින නෑ නිශ්පාදිත ,😅😅😅😅😅
❤❤❤❤👍👍👍💯💯💯 good.....
ගම්පහ කඩ හා පාරෙ තියෙන කරවල කඩ බලන්න ....මුහුදෙ ඉන්න කාලෙට වඩා කඩේ ඉන්නවා .
සුද්ද කරන්න ඕන කොනක ඉදලා
Thanks, P, H, I sir
නියමයි
#කුනු #කරවල බිස්නස් පොමිට් කැන්සල් කරන්න ඔනි නිලධාරින් ට බලය තියනවා 🤮
සුපිරි ❤
පව් අසරණ අපි, දරුවන්ට , දෙමව්පියන්ට ආදරෙන් හදල දෙන කෑම😢😢😢
කුනු කරවල තමා රසම 😢😊🤤
ලොකු.. දෙයක්.. ලංකාවේ.. පිරිසිදු.. අහාරපන.. දෙන්න... කටයුතු. කිරීම...
❤❤❤❤❤❤❤❤❤❤
කෑම.කඩ, වඩේ කරත්ත වල.පාවිච්ව් කරන තෙල් එහෙම්ත් පරීක්ෂා කරන්න.ගොඩක් තැන්වල තියෙන තෙල් කලුතෙල් වගේ. හය හත් පාර පාවිච්චි කරපු ජරාව.භාවිතා, කල තෙල් බැහැර කරන්න නීති ගේන්න. ලොකු හෝටල් වලින්, ඒ තෙල් අරන් විකුණන කාලකණ්නි ඉන්නවා මේ රටේ
මේවා අනුර වග කියන්න ඕන එක තීන්ත පෑඅකින් අපි මේ සියල්ල වෙනස් කරනවා කියලා බලයට ආවෙ...ඒ එනකොට කිව්වා අහල් මාෆියාව මේක සීනී මේම ගෑස් මේම ප්‍රෙට්‍රල් මේම පොල් මේම අරක මේක එන කයිවාරු ගොඩාක් කිව්වා ඒවට රැවටිලා අපි චන්දෙ දුන්නා ඒත් ජනාධිපතිට තාප තීන්ත පෑනක් දීලා නෑ කවුරුත් ඒකනෙ තමාම වෙනස් නොකලෙ එක අපි බලයට ආපු ගමන් එක දවසින් වෙනස් කරනවා කියලා චන්ද ගත්තෙ කොට ලපයා කාලයක් ටනිල් මහින්ද චන්ද්‍රිකා එක්කත් දීග කෑව කපටියනෙ ඕවා 2000න් පස්සෙ හිපදුන අලුත් චන්ද උන් දන්නෑ අඩුම ගානෙ රෝහණ විජේවීර ට වෙඩි තියපු තැනවත් පාවා දුන්නෙ සෝමවංශ අමරවීර කියලවත් දන්නෑ අව් දැන් කාපන් අහල් පොල් ගෑස් හොද වැඩෙ අපෙ රටේ වහල්ලු ජනතාවට අපිට මොකො අපි ෆුල් ආතල් එකෙ ඉන්නෙ කාටත් නය නෑ අපි හොදට කනවා අපිට පොල් අහල් තියනවා ලෙසටම සුපිරියටම උබලා කුලල් කාකා මැරියන් කොට ලපයා නිසා හැක් හැක් හක් 😂
❤❤❤🎉
මටත් හමු උනා පනුවො ඉන්න කරවල. හොඳ මෙහෙයුමක්. ජයවේවා.
කොළඹ තම ජාරෑව තියෙන තරමක් තියෙන්නෙ
❤❤🙏🙏
හොද වැඩක්
පරිබෝගික අඩිකාරිය 1977❤
❤❤
නිලදාරීන් එක වෙලාවකට නැතුව හරියට නිශ්චිත කාලෙන් කාලෙට කරානම් ඔව්වා වෙන්නේ නෑ...දැන්වත් මිනිස්සු හැමෝම වෙනස් වෙන්න..නැතුව රටක ආණ්ඩුව මාරු උන පලියට රට හැදෙන්නේ නෑ
ඇත්තමයි අපේ රටේ ජනතාවට සල්ලි දීල කන්න වෙලා තියෙන්නෙත් කුනු කෑම 😢😢😢😢😢
කොළඹ මහ නගර සභා වේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් ට අපේ ගෞරවය .මේ වැටලීම් දිගටම කරන්න .නැත්නම් ඔය නරක් වුණු ආහාර ද්‍රව්‍ය අපේ බඩේ.
නියමයි නියමයි
Supiri ❤
ඇත්තටම හොදයි ජය වේවා
ඕවා විතරක් නෙමේ හැම දේකම වාගේ කූනුවුන ඒවයි පරනවුන දේවලුයි තමා මිනිස්සුන්ට කන්න දෙන්නේ ඒ තරම් වෙලෙන්දෝ තිරිසන් වෙලා. ලංකාවේ කොහෙද නීතියක්. එහෙම අපරාධ නැති රටක් හදන්න උත්සාහ කරන මොන පාලකයෙකුටවත් ඉන්න දෙන්නේ නෑ. ඒ තරම් කුහක පව්කාරයො බිහිවෙලා හැමතැනම
මේවා මේ අද ක ඊයෙක දේවල්ද හෙටත් ඔච්චරයි ඔව්ව එදා පටන් ක්‍රියාත්මක වුනා නම් අද්ටත් මෙහෙම වෙයිද පිෂ්සුනේ ..
niyamai oka thama wenna onee
Niyamai mudalalila karannamakynu wada ..nawadanuwath kalata pin ❤❤❤❤
තනි රගපෑම මීට කලිනුත් ඔහොම වුනා දෛනිකව ඔහොම පරික්ෂා කරයිද නෑනෙ එහෙනම් මේව නැතකරන්න අවශ්‍ය නීති සම්පාදනය කරන්න
නියම wade
මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ දේපළ වත්කම් යාන වාහන ගැන පරීක්ෂණ කරොත් හොදයි නේද
මේ නිලධාරීන් ඉස්සර මොනවද කරේ
අම්මො ලොකු දෙයක් කොලඔ වැටලිම් කරන එක
කොලබ වැටලීම් කරන එක ලොකු දෙයක් තමා බන්
සෑම ලොකු කුඩා නගරයකම , පාරිභෝගික සේවා අධිකාරියේ කාර්යාලයක් පිහිටුවන්න..එදිනෙදා තිබියයුතු මිල ගණන් ප්‍රදර්ශනය කරන්න..පාරිභෝගික පැමිණිලි ගැන , විශේෂයෙන්ම මිල හා ගුණාත්මක භාවය ගැන ඒ මොහොතේම ක්‍රියාත්මක වෙන්න..(පත්කරන නිලධාරීන් කප්පම් කාරයින් නොවීමට වග බලාගත යුතුයි).
මුන් හරියටම වැඩ රට අවුල් කරනවා රට ස්ථාවර වෙනකම් පුරුදු ජරා ව කන්නම්
Salute to our government officers 🫡🫡🫡🫡🫡
ඕක ලොකු දෙයක් ඔවුන් රටින් සේරම කුණු ගේනව.ගිනිගණන් මිලවල්.වලට මුන් විකුනන්නේ
Honda wedak very good
මුන්ට ලක්ෂ 20 විතර දඩගහන්න එතකොට ඕවා ඉබේටම නවතිනවා.😊
ලංකාවෙ තරං මිනිස්සුන්ට වස විස කවන්නෙ නැතුව ඇති වෙන කිසිම රටක
Supiri.gamwalatath enna
Hoda=sodisi=kirimsk❤❤
මේ ජරාව පුචිචලා විනාශ කරලා දාලා යන්න මහත්වරුනි...නැත්නම් ආයෙත් ඔය මහත්වරු ගිය ගමන් මහ ජනතාවට විකුණයි 😢😢
ආණ්ඩුව ආහාර සුරක්ෂිතභාවය ගැන ගොඩක් උනන්දු වෙනවා හොදයි
සතියෙන් සතියවත් වැටලීම් කරලා හොයලා බලන්න
හරියට ජොබ් එක,හොයලා කරපල්ලා
මිනිස්සුනේද මේ ජරාම මිනිස්සුන්ටම සල්ලිත් අරන් කවන්නෙ? මුං මිනිස්සුද…..
උම්බලක්ඩ එහෙම කල් ඉකුත් වෙච්චා එන්නෙ
හා හා බලාගෙන විසිකරයි
Owa apasata kunu wikunana polawal walta awanawa puluwannam pattrol dala ginitiyannoko rata janatwata panna😢😢😢😢😮😮😅😅
රට ඉදි, ටොපි, රසකාවිලි
සීල් කරපල්ලා
හොඳ වැඩක් නැත්නම් ජරාව කවනව මිනිස්සුන්ට
නැත්නම්,ජරාව කන මිනිස්සුන්ට
අනිවාර්යයෙන් මහජනයාට හොඳ ආහාර ගන්න සියල්ල වැටලීම් කරන්න ඔන
ඇත්තටම හොද දෙයක් ලංකාවේ ඕනම ජරාවක් ඕනම එකෙකුට හිතු හිතූ සේ විකුණන්න පුලුවන්
කොච්චර කීවත් ඉස්සර ඔය කරවල කඩ වැටලුවේ නැහැ. දැන්වත් වටලලා කුණු කරවල විනාශ කලයුතුයි.
කරවල කඩ වාගේම කරවල නිෂ්පාදන කරන ස්ථාන පරික්ෂා කල යුතුයි. කරවල වල රස හා සුවද අසාමාන්‍යයි
අනිවාර්යයෙන් මහජනයාට ගුණාත්මක පිරිසිදු ආහාර ලබා ගැනිම මුලික අයිතිවාසිකම් ලංකාවේ මෙි තත්ත්වය ඉතාමත් දුර්වලයි
ඔක්කොම වෙලෙන්දො හොර තක්කඩි
..අනිවාර්යෙන්ම හොඳ දෙයක්..අනිවාර්යයෙන් සීල් කරන්න ඕන හොඳ සෞඛ්‍ය විදියට පාරිභෝගිකයන්ට මිලදී ගන්න පුළුවන් විදියට තියෙන්න ඕන
වාසනාවන්.සාදු.සාදු.සාදු
සල්ලී අරන් ජනතාවට ජරාව දෙනා උන් සේරම සුනාමියෙන් ගහගෙන ගියා වගේ යන්න ඕන මුන් හම්බ කරන්නේ අවරුදු 200ක් ජිවත් වෙනවා වගෙයි 😡😡
❤ මින් ඉදිරියට ලස්සන රටක් බවට පත්කිරීමට නම් මේහෙම වෙන්න ඕනා ❤❤❤🎉🎉🎉🎉🎉
අනිවාර්ය ම හොදවැඩක් කුණු බඩූ තමා අපිට විකුනන්නෙ ඔවා නැතිකරන්න ඔනෙ සල්ලිත් ගන්නො හෙනගහන්න ඔනෙ හෙදවැඩෙ ජයවේවා මේන් අන්ඩූවට ගොඩක් පීංස්තුතියි හැමොටම❤❤❤❤
පාරිභෝගික අදිකාරියට නිලධාරීන් මදි නිලධාරීන් තව බදවාගෙන හොර තක්කඩි නීතියට කොටු කරන්න .මාලිමාවට බලය දුන්නේ ඕව කරන්න .
හරි හරි අනිවාරයෙන්ම කරයි🇱🇰
දිනෙන් දින දිනෙන් දින මෙවන් වැටලීම් කර මහ ජනතාවට සතුන්සේ සලකන අමන මෙවන් මුදලෑලිලාට එරෙහිව දැඩි නීති උපරිම දඩ හා අවසාන වතාවයැයි පැවසීම කල යුතුයි උන්ට හා අනිත් උන්ටත් දැනෙන්නම..!
අපි රජයට ස්තූති කරනවා
ජනාධිපති තුමා අවදියෙන් ඉන්නෙ . ඔබතුමාට මේ සේවය දිගටම කරන්නම වෙනව.
එකෙන්ම❤
පාරිභෝගික අදිකාරියට පැම්නිලි කරන්න දුරකථන අංකයක් මහජනතාව ට දෙන්න .
අනිවාර්යයෙන්ම මෙම වැටලීම් ,කරල ආහාර වල ගුණාත්මක බව නිසියාකාරව පවත්වාගෙන යනවාද කියා සොයාබැලීම ඉතාමත් විශිෂ්ටයි , මහජන සවුක්‍ය නිලධාරින්ට ස්තුතිය ,,,මහජනතාවට ජරාව කවන එවුන් සොයාබලා නීතිමය පියවර අරගන්න,
සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි හැමදේම
දැන් තියෙන කරෝල කන්න බැහැ . කරෝල වලට මැස්සෙක් වත් වහන්නෙ උනුන් දන්නවා කෑවොත් මැරෙනවා කියලා😢😢😢
හොඳ වැඩක්❤
වෙළඳුන් පමණක් මේවාට වැරදිකරු නොවේ. රාජකාරිය මෙතෙක් නොකරපු අයත් මෙයට වැරදි කරුවන් වන්නේය.
සමහර කරවල පුස් බැදිලා. කරන්ට බෑ. විශේෂයෙන් ගමේ කඩවල්වල ඒවා. ගමේ කඩවල් පවා වැටලීම් කරන්ට ඕනෑ. හාල්මැස්සන් ඇතුළුව හැම දෙයක්ම දිරලා වගේ. සමහර ඒවගේ වතුර වගේ බහිනවා. මම නම් කියන්නේ මොවුන් සියළු දෙනාම උතුරු කොරියාවෙම ඉපදෙන්ට ඕනෑ.
Supiri😂😂😂
Clean srilanka. Clean srilanka ❤❤❤
ආහාර සුරක්ශිතතාවය ඇති කරන්න සියළුම නිශ්පාදන වගකීමෙන් පාරිභෝගිකයන් අතට පත් කරන්න සෞඛ්‍ය අංශ මෙන්ම රජයද කටයුතු කල යුතුයි...පොල් තෙල් සහ ක්ශනික ආහාර ගැනද සොයා බලමු...👍🙏
Supiri vadak
Very good
Clean sri lanka
හොඳ වැඩක්.මං අලුත් ආන්ඩුව නව සෙෘඛය වැඩපිලිවෙලක් සකසයි කියලා HAACP සිස්ටම් එකට.ඒකෙන් හදන විදෙිය ඉඳන් විකුනන කෙනා වෙනකන් දැන ගන්න පුලුවන්.
අඩුවට මිනිස්සුන්ට දුන්නනම් ඔහොම අපතේ යන්නැනේ දැන් හොදයිනේ
රාජ්‍ය නිලඩාරීන් ගේමට බැසානම් රට ගොඩ
මොකගෙම ඉල්ලුවත් ජරවකන්න දෙන්න බැ ජනතවට ජයවෙිවා දිගටම කරගෙනයන්න❤❤❤❤
කරවල බර ග්‍රෑම් ගානට වඩා මිළ රුපියල් වැඩී
ග්‍රෑම් 250 ක් රුපියල් තුන් හාරසිය ගනන්.
අනික ඒවා හොදටම දිරලා...
මස් මාලු කන්න වියදම් කරන්න බැරි අය තමා කරවල හාල්මැස්සන් කන්නෙ....
❤රට වටේ මුහුද තියාගෙන මාලදිවයිනේ තායිලන්තෙ කුණු කරවල කන අපි...
ලංකාවෙ හාල්මැස්සො ගනන් පිට රටින් ගේන ඒව්ට වැඩිය....
❤❤❤❤❤
ආන්ඩුවට න්ම් බනින්න එපා.මෙතුමන්ලා සුපිරී
👍👍👍👍
හැම සතියෙම p h I ලා පනින්න ඕනේ හිටපු හිටපු ගමන්... මොන ජහ ජරාව විකුණ්නත් අර පහුගිය ආන්ඩු බැලුවේනෑ..... ඇත්තටම මේ ආන්ඩුව ගැන නම් බොහෝම විස්වාසයක් තියෙනවා.....
npp🎉🎉❤❤❤ jayawewa
Very good 👍🏾
❤❤❤❤❤
මාලිමා ආණ්ඩුවක් නවනම් මේවා රටේ ජනතාවට කවනවා. මුන් හිරේ දාන්න ඕන.
රටේ ජනතාව තවත් ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ පොහොට්ටුවේ සජබේ UNP විමලගේ ඥනසාර රතන චම්පික විවිදාකාර ජඩ තක්කඩින්ට අහුවේන්නේ නැතිව ටැමිල් මුස්ලිම් බග මැලේ සිංහළ සියළුම සහොදර සහොදරියෝ මාලිමාවේ ජනාධිපති සහොදරයා ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියන්ට ඔබ සියළුම දෙනාගේ සාහාය දෙන්න මේ රට හදන්න කරුනාකරලා
මුන් අඩුවට තොග😢දෙන්නේත් නෑ.
Systems change වෙද්දි අනිවාරයෙන්ම වෙලෙන්දන් හොද මගට එයි
සතිපොලවල් වල කරවලත් කුනුකරවල
👍👍👍👍👍❤❤
🎉❤
Niyamai good
දැන් තමයි පාරිභෝගික අදිකාරියට වැඩ තියෙන්නේ
ඉස්සර වැඩ නෑ,කරවලව දින නෑ නිශ්පාදිත ,😅😅😅😅😅
❤❤❤❤👍👍👍💯💯💯 good.....
ගම්පහ කඩ හා පාරෙ තියෙන කරවල කඩ බලන්න ....මුහුදෙ ඉන්න කාලෙට වඩා කඩේ ඉන්නවා .
සුද්ද කරන්න ඕන කොනක ඉදලා
Thanks, P, H, I sir
නියමයි
#කුනු #කරවල බිස්නස් පොමිට් කැන්සල් කරන්න ඔනි නිලධාරින් ට බලය තියනවා 🤮
සුපිරි ❤
පව් අසරණ අපි, දරුවන්ට , දෙමව්පියන්ට ආදරෙන් හදල දෙන කෑම😢😢😢
කුනු කරවල තමා රසම 😢😊🤤
ලොකු.. දෙයක්.. ලංකාවේ.. පිරිසිදු.. අහාරපන.. දෙන්න... කටයුතු. කිරීම...
❤❤❤❤❤❤❤❤❤❤
කෑම.කඩ, වඩේ කරත්ත වල.පාවිච්ව් කරන තෙල් එහෙම්ත් පරීක්ෂා කරන්න.
ගොඩක් තැන්වල තියෙන තෙල් කලුතෙල් වගේ. හය හත් පාර පාවිච්චි කරපු ජරාව.
භාවිතා, කල තෙල් බැහැර කරන්න නීති ගේන්න. ලොකු හෝටල් වලින්, ඒ තෙල් අරන් විකුණන කාලකණ්නි ඉන්නවා මේ රටේ