Neth fm unlimited history 168

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 43

  • @tcfdesilva1761
    @tcfdesilva1761 4 месяца назад

    මවුන්ට් ලැවිනියා ගැන කරපු විස්තරේ ඉතා අගය කොට සලකනවා.
    මමත් අවුරුදු විසි ගානක් ගල්කිස්සේ ජීවත් වෙච්ච පුද්ගලයෙක්..දැන් මම වසකට ගියත් ඔය හෝටලය අසල තමයි තරුණ කාලේ සවසට අපි ගැවසුනේ..
    මේ කතාව ගැන අහල තිබුනට අද තමයි ස්ථිරව දැනගත්තේ.👍👍
    මහාචාර්යතුමා ඇතුළු ඔබ දෙපලටම ස්තුතියි.❤❤💐💐

  • @surendrapradeep1914
    @surendrapradeep1914 Год назад +2

    ඔස්ට්‍රේලියානු හිතවතුන්ගෙ😮 දායකත්වට අපගෙ උපහාරයකිල්❤❤❤❤❤❤❤❤❤

  • @neviltec4687
    @neviltec4687 Год назад +1

    ගොඩක් ස්තුතියි සර් , නුවන් ..ජයවේවා

  • @priyanthidias1731
    @priyanthidias1731 Год назад +1

    ඔබතුමාගේ නිදුක් නිරෝගී භාවය සහ දීර්ඝායුෂ අපේ පරම පැතුමයි.
    විශේෂයෙන් ශ්‍රී ලංකාව ගැන හැගීමක් ඇති තරුණ පරපුරක් බිහිකිරීමට මේ වෑයම අතිශයින්ම වැදගත් සහ ශ්‍රේෂ්ඨ බව පැවසිය යුතුයි.
    එනිසා මහාචාර්ය තුමා ඇතුළු ඔහුගේ කණ්ඩායමට අපගේ හදපිරි ආදර භක්තිය හා ප්‍රණාමයද මෙයින් පුදකර සිටිමු..🙏🏻

  • @malanierathnayake3232
    @malanierathnayake3232 Год назад

    Thank you professor soomodheva and nuwan ,my favorite 📻 program is unlimited history ,good luck ♥️🙏

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 Год назад

    අදත් බොහෝ දේ දැනගත්තා ඔබ දෙපලට ස්තූතියි

  • @airwingtours139
    @airwingtours139 Год назад

    ග්
    Good

  • @darshanagamage4565
    @darshanagamage4565 Год назад

    අපූරු ඉතිහාස පාඩම

  • @contactlakmal
    @contactlakmal 4 месяца назад

    එක්කො සර් ගෙ කට ලගට මයික් එක ලං කරන්න ඕනෙ නැත්තම් නුවන්ගෙ මයික් එක නුවන්ගෙ කට ලගින් ඇත් කරන්න ඕනෙ. ප්ලීස්

  • @bimalranasinghe1234
    @bimalranasinghe1234 Год назад

    ආයුබෝවන්
    ප්‍රශ්න දෙකක්
    1. මුල් වැඩසටහන් වල සාකච්ඡා කල ගල් උණුකල වට්ටෝරු පිළිබඳ පර්යේශන වල යම් ප්‍රගතියක් තිබේද?
    2. පසුගිය අයවැයෙන් මුදල් වෙන් කල පුරාවිද්‍යා පර්යේශන ආයතනය පිළිබඳ වැඩ කටයුතු කෙරෙනවාද?

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 Год назад +2

    🙏🌺🌹🌷🙏🌺🌹🌷🙏🌺

  • @olunelummalolunelummal7388
    @olunelummalolunelummal7388 Год назад

    Sir Maname Jathaka kathawe saththiya sampurna story eke vedeo idiripath karannako

  • @pranathunga7602
    @pranathunga7602 Год назад

    මම.රනතුංග.අපේ.ඉතිහාසය .සොයා .යන.රාජ්.සොමදෙවයන්ට.අපේ.රට.විරුවන්.දෙන.අත.හිතට.අපෙ.සුබ..පතුම් 19:00

  • @sunetrakumari4784
    @sunetrakumari4784 Год назад

    Thank you sir🙏

  • @nihalnandana247
    @nihalnandana247 Год назад

    Great

  • @anomakumuduni6266
    @anomakumuduni6266 8 месяцев назад

    🎉🎉🎉

  • @sudathbandara9745
    @sudathbandara9745 Год назад

    👍👍👍🙏🙏🙏👏

  • @sarathkumaraprematilake6067
    @sarathkumaraprematilake6067 Год назад

    Congratulations on the genuine attempt.......

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 Год назад

    👍🙏🙏🙏👍

  • @virajyatawara3362
    @virajyatawara3362 Год назад

    Nuwan continues in his effort and Dr. Raj Somadeva a treasure to our motherland. However very Srilankan
    People are more involved in gossip and politics. I listened to Muwan palessa. We need to change

  • @JanakiJayawardhana
    @JanakiJayawardhana Год назад

    ❤❤❤❤

  • @amilaruwansiri9919
    @amilaruwansiri9919 Год назад

    🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉🎉❤❤

  • @binodyasantha3095
    @binodyasantha3095 Год назад +1

    පෘතුගීසින් හැඳින්වීමට පරංගි ලෙස භාවිතාවුනේ ලංකාවේ පමනද

  • @trailer2436
    @trailer2436 Год назад

  • @samje9042
    @samje9042 Год назад

    🙏🙏🙏🙏❤

  • @namiruproduction6415
    @namiruproduction6415 Год назад

    🌹🌹🌹🌹🌹

  • @virajyatawara3362
    @virajyatawara3362 Год назад

    Please share the link of heritage fund for old people too. We an contribute in our own way

  • @බස්ණායක
    @බස්ණායක Год назад

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 Год назад

    Mamathe mei sadaha udauwak karanne kamathi.
    France

  • @gppremaratne6911
    @gppremaratne6911 Год назад +1

    හැමදාම ඔබ සමඟ ඉන්න මට මේක පොඩි ප්‍රස්නයක්. අපිපොඩ් කාලේ පරංගි කියල යම් රෝගයක් හඳුන්වලා තියනවා.එහෙම ලෙඩක් තිබුනද?

  • @chamarapradeep2309
    @chamarapradeep2309 Год назад +2

    වික්කම සිංහ ගැන වැඩිය කියන්න යන්න එපා අසාවෙන් බලන මේ ප්‍රෝග්‍රෑම් එක තහනම් කරන්න බැරි නෑ

  • @BUDDIKAmahesh-oo4ms
    @BUDDIKAmahesh-oo4ms Год назад

    ලන්කාවේ මුස්ලිම් ප්‍රජා ව කතා කරන්න්‍රේ දෙමලද ? එසේ නම් එසේ ඌයේ කෙසේද ?

  • @darmarathneherath5440
    @darmarathneherath5440 Год назад

    ❤❤❤❤❤

  • @eroshshaman3743
    @eroshshaman3743 8 месяцев назад

  • @girikadurugamuwa2717
    @girikadurugamuwa2717 5 месяцев назад

  • @thasanya5268
    @thasanya5268 3 месяца назад

    ❤❤❤❤

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 10 месяцев назад

    ❤❤

  • @WaruniPerera-n4z
    @WaruniPerera-n4z 4 месяца назад +1

  • @WaruniPerera-n4z
    @WaruniPerera-n4z 4 месяца назад +1