Japan car eka - Kopi Kade

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 113

  • @rkliyanage5000
    @rkliyanage5000 3 года назад +55

    මාර්ටින් ගුණදාස නොහොත් පොලී මුදලාලීගේ මරු හිනාවක් තියෙන්නේ කොච්චර හොද කළාකරුවෝද
    නිවන් සුව අත්වේවා🙏

  • @nishantharajapaksha-4488
    @nishantharajapaksha-4488 Год назад +11

    හදවතේ කතාව තමයි කෝපි කඩෙි.ගමෙි කම ගැමි පරිසරය කොච්චර ලස්සනයි ද ඒ අතිතය.පසුබිමි වාදනය ඇහෙනකොට පුදුම දුකක් දැනෙන්නේ ❤❤❤

  • @tharindudhananjaya7716
    @tharindudhananjaya7716 Год назад +18

    දැන් කෝපි කඩේ අවුල් උනාට ඉස්සර හැම බදාදාවකම අටපට්ටමට පස්සෙ මේක බැලුවා

    • @NCKprasad
      @NCKprasad 6 месяцев назад +1

      ඔය.අටපට්ටං එන්න හිතලත් නෑ කෝපි කඩේ එද්දි ❤

  • @ranilranil5994
    @ranilranil5994 5 лет назад +41

    අප අතරින් සමඟත් කලාකරුවන්ට නිවන් සුව ලැබේවා🙏🙏🙏🙏

  • @daanasten5633
    @daanasten5633 8 лет назад +32

    Those time never come back, I loved/enjoyed those episodes.
    Every Wednesday (in 1996) evening I was waiting for the Kopi Kade.
    Next morning we make jokes @ school with friends :D Those time never come back :(
    Thanks for sharing this video!

  • @zainah4205
    @zainah4205 3 года назад +15

    ආසාවෙන් බලන්නෙ.. ඇඩ්මින් ගොඩක් පින්❤️

  • @sameerasampath5509
    @sameerasampath5509 4 года назад +12

    මගෙ ජිවිතේ ආසම බොහොම තාත්වික රංගනයකින් රගපෑමටම කෝපිකඩේටම උපන් රංගන ශිල්පීන්,ශිල්පිනියන්ගෙන් පිරිපුන් වු කෝපිකඩය . දැන් තියෙන විකාරයන්ට වඩා අති විශිශ්ඨයි.

  • @KusumawathiJayathilaka
    @KusumawathiJayathilaka 4 месяца назад

    මෙි කෝපි කඩෙි ස්වර්ණමය යුගය.කෝපි කඩෙි කියන්නේ හැමදාමත් හදවතේ කතාව.අපේ අතිතය ලස්සන කරපු සුන්දර කරපු කෝපි කඩෙිට හැමදාමත් ආදරෙයි.කෝපි කඩෙිට රංගන දායකත්වය ලබාදි මියගිය සියලුම කලාකරුවන්ට නිවන් සුවයම ලැබෙිවා ❤❤❤

  • @sameeragamage7415
    @sameeragamage7415 3 года назад +19

    හිත අතිතයට ගියා.මොනතරමි සුන්දරයිද මෙි අතිතය

  • @FaiBoy93
    @FaiBoy93 5 лет назад +17

    ආයෙත් යන්න හිතෙනවා ඒ සුන්දර පරිසර අතීතයට 😍

  • @danubaby5498
    @danubaby5498 6 месяцев назад +2

    මේ පරන කොටස් බලන්න මම මාර ආසයී.මට මේ ගමේ ජීවත් වෙන්න ආසයී

  • @temp8788
    @temp8788 5 лет назад +9

    I love those old episodes.
    This was broadcasted in 1999.
    These things remembering my childhood :(

  • @TechViso
    @TechViso 5 лет назад +18

    ආච්චිත් එක්ක ඉදගෙන පොඩි කාලේ හිනා වෙවී කෝපි කඩේ බැලුව හැටි මතක් වෙනව. පරණ කෝපිකඩේ ලස්සනයි. ඒව පක්ශ වලට කඩේ ගියේ නෑ.. එක.එක පක්ශ වලට කඩේ යන්න ගිහින් අන්තිමට කෝපි කඩේ ගැමි සුවද නැති.වුනා.

    • @bandulakumara8285
      @bandulakumara8285 5 лет назад +2

      අනිවාර්යෙන්ම ඒක ඇත්ත

    • @supundinelka8951
      @supundinelka8951 4 года назад +2

      අනිවාර්යයෙන් 😪😪

  • @rukshanvloges1224
    @rukshanvloges1224 3 года назад +15

    පරන ඇඩ් එක්කම. කතාව දැම්මනම් ආසාව තවත් වැඩි

  • @SumithDias
    @SumithDias Год назад +10

    මෙම අප නිර්මාණය කළ කථාංග UPLOAD කරන විට ඵයට සම්බන්ධවූ ශිල්පීන්ගේ නාමාවලිය කපා ඉවත් නොකරන්න මන්ද ඔබ මෙම කථාංග පටිගත කොට පහසුවෙන් යූටියුබ් අවකාශයට මුදා හැරියද මෙම නිර්මාණයට සම්බන්ධ අය කළ සේවාව අගයන්න.මෙම කථාංග නිර්මාණය කිරීමට අප දැරූ උත්සාහය අවතක්සේරු නොකරන්න. අපගේ නිර්මාණ මංකොල්ල කන්න ඵපා.

  • @theranjithjay
    @theranjithjay 3 года назад +5

    Kopi Kade a long running village drama in Srilanka and I used to watch this drama about 35 years ago.

  • @shanakatissera4505
    @shanakatissera4505 6 месяцев назад +1

    පොලී මුදලාලි පට්ට ආතල් පොරක්😍

  • @tharindusampath2626
    @tharindusampath2626 4 года назад +9

    ඉස්සර අදර්ශ කාතා ,එදා ජපන් ගරජ් එකක් උනාට දැන් ඉන්දියන් ලඩි වලින් ලන්කාව වැහිලා.අපෙ ශී ලන්කවේ දියුනු කරගන්න පුලුවන් හොද අදහස් තියෙන මිනිස්සු ලන්කවේ උපදිවා🙏

  • @vidaanz
    @vidaanz Год назад +6

    නිදහස ලැබිලා අවුරුදු 75ක් ගිහිල්ලත්... තාම කරගත්ත දෙයක් නැ... 😆😆

  • @prasadip8569
    @prasadip8569 Год назад +2

    Naluwo nam naluwo dan inna tik tok aluwo wage nemei bro and sis.balanna me drama hitata marama suwayak.miya giya kopi kade kalakaruwo hamotama niwan suwa labewa!!!🙏🙏🙏

  • @Channel17433
    @Channel17433 Год назад +4

    අපි කරාබු හැදුවොත් ළමයි ඉපදෙන්නේ කන් නැතුව(අබිලින් මාමා)😂😢🙏

  • @buddhikakumara9113
    @buddhikakumara9113 6 месяцев назад +2

    Npp කිව්ව මේ ටික අවුරුදු 50කට කලින්.මෝඩ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි උනා...

  • @venpodee2244
    @venpodee2244 7 месяцев назад +2

    තාත්වික රංගනයේ ප්‍රතිමූර්ති වන් කලාකරුවෝ

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 года назад +1

    Lassanai program eka Budu Saranai hamotama 🙏🙏🙏

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 Год назад +1

    Most of these artists who entertained us , are no more now. Rest in peace them!

  • @sreejithar450
    @sreejithar450 4 года назад +3

    What's that song they all sing during the initial minutes of the video? It's too cute😊

  • @prasadip8569
    @prasadip8569 Год назад +1

    Poli මුදලාලි my favorite

  • @prasadip8569
    @prasadip8569 Год назад +2

    සුපිරි 🌹🌹💕💕

  • @AmilaWellage
    @AmilaWellage 7 месяцев назад +1

    Apiwa podi kaleta Aran yanawa ❤

  • @darmasiripeeris1124
    @darmasiripeeris1124 Год назад +2

    ඉතා සුංදර නාට්‍යක්.

  • @prasadip8569
    @prasadip8569 Год назад +2

    ආදරෙයි ගොඩාක් අයියා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Novasam-1182
    @Novasam-1182 2 года назад +2

    Please keep updates with old memories

  • @ajanthaajantha4291
    @ajanthaajantha4291 11 месяцев назад +1

    Poli mudalali supiri

  • @susanthakannangara5246
    @susanthakannangara5246 6 лет назад +6

    Aye ithi kawadawath mewage arthawath gemi jeevithayak lassana kisi dinaka bihi wenne

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 Год назад +1

    Supiri parisaraya

  • @mohamedminzan490
    @mohamedminzan490 Год назад +1

    90s favourite

  • @sldubi3707
    @sldubi3707 3 года назад +3

    ආසයි බලන්න

  • @இந்து-ள6ண
    @இந்து-ள6ண 3 года назад +15

    😭😭🙏🙏🙏🙏🙏

  • @Novasam-1182
    @Novasam-1182 2 года назад +1

    Stunning

  • @kalegana
    @kalegana 4 года назад +5

    how lovely old days were..

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 4 месяца назад

    Ape atitaya sihiwenna meccharai ituruwela tiyenne

  • @whatsad5579
    @whatsad5579 Год назад

    Episode serama danna baida ?

  • @neelt8551
    @neelt8551 9 месяцев назад +1

    මම තම බලනවා

  • @ChathuNiroshan
    @ChathuNiroshan 9 месяцев назад

    🎉🎉🎉🎉🎉

  • @ameenhyder444
    @ameenhyder444 3 года назад +1

    12:24 watinawa

  • @sahansachintha1429
    @sahansachintha1429 6 месяцев назад

    ❤❤

  • @dericperera
    @dericperera 13 лет назад +7

    nice old kopi kade

  • @neelt8551
    @neelt8551 9 месяцев назад

    කොටස් 05.06.07.10.එවා නැද්ද

  • @rohanarohana7353
    @rohanarohana7353 7 месяцев назад

  • @prasadip8569
    @prasadip8569 Год назад

    Ada shows aka හෝමාගම

  • @NuwanNishara-tx6hj
    @NuwanNishara-tx6hj Год назад

    මේ කියන කතා හරි ගොඩක් අපේ රට වෙටුන

  • @ChathuNiroshan
    @ChathuNiroshan 9 месяцев назад

    😮😮😮😊😊😊❤❤

  • @sameeranilanka3271
    @sameeranilanka3271 Год назад

    Godak asawen baluwa podi kalata giya

  • @NuwanNishara-tx6hj
    @NuwanNishara-tx6hj Год назад

    ඉස්සර කතා හරි අපේ රටේ දේසපාලනය gena කියන්නේ

  • @gayansilva6928
    @gayansilva6928 2 года назад

    Me natti wala lassana
    Bs me hema denatama

  • @sameeragamage7415
    @sameeragamage7415 3 года назад +3

    පරන කොටස් සේරම දාන්නකො

  • @prasadip8569
    @prasadip8569 Год назад

    Godak luck

  • @niroshandavid
    @niroshandavid Год назад

    adatath meka lankawe parkimenthu kiyana mahalu madame un anivaryen meka balanna money.

  • @susanthakannangara5246
    @susanthakannangara5246 6 лет назад +2

    Niyamai appa parana kopi kade godak sathutui obata

  • @sasinsrilanka3835
    @sasinsrilanka3835 6 лет назад +8

    Jivithe newathath aluthen mathak wenawa.....

  • @prasadip8569
    @prasadip8569 Год назад

    ✊✊✊

  • @unlimitedfunzone9050
    @unlimitedfunzone9050 2 года назад +1

    සාමෙල් මුදලාලිගේ මලගෙදර කෝපි කඩේ කොටසක් විදිහට පෙන්නුවා. ඒ කොටස නැද්ද

    • @vidurangakac3504
      @vidurangakac3504 2 года назад +2

      මටත් මතකයි.මාත් බැලුවා.

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 Год назад

    මේ මොන අවුරුද්දෙ විකාශනය වෙච්ච කොටසක් ද.?

    • @KaveenThiranjaya
      @KaveenThiranjaya 10 месяцев назад

      2020

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 6 месяцев назад

      @@KaveenThiranjaya සුනාමියෙන් පස්සෙ ඉපදිච්ච කෙනෙක්

    • @KaveenThiranjaya
      @KaveenThiranjaya 6 месяцев назад

      @@srilankanlibrary3263 එහෙමද

  • @prasadip8569
    @prasadip8569 Год назад

    Wagon r akak ගේනවා samel

  • @prasadip8569
    @prasadip8569 Год назад

    යමු 🚗 ganna lamai

  • @නිහඩලෝකයා
    @නිහඩලෝකයා 4 года назад +1

    Supiri

  • @babaydanisshowkidscomehere7564
    @babaydanisshowkidscomehere7564 5 лет назад +4

    පොඩි කාලේ මතක් උනා

  • @prasadip8569
    @prasadip8569 Год назад

    සිරිසේන 🤔

  • @prasadip8569
    @prasadip8569 Год назад

    හික්කඩුව shiny වෙනුවෙන් mage උපහාරය ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

  • @bepostivelife5861
    @bepostivelife5861 Год назад

    15-7-2023

  • @sameeralgunawardhana1732
    @sameeralgunawardhana1732 3 года назад

    2021/09/03

  • @wasanthiperera9851
    @wasanthiperera9851 5 лет назад +3

    good

  • @neelt8551
    @neelt8551 9 месяцев назад

    මගේ චැනල් එක Neel T

  • @prasadip8569
    @prasadip8569 Год назад

    🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶

  • @thanushka000
    @thanushka000 5 лет назад +1

    apee ama kaale baluwa hondama katha pela

  • @sasinsrilanka3835
    @sasinsrilanka3835 5 лет назад +4

    Ayemath beluwa

  • @nisankakumara5282
    @nisankakumara5282 7 лет назад +4

    Puluvannam mul Kota's teka danna

  • @happyhappy-nw7qp
    @happyhappy-nw7qp 7 лет назад +9

    mul kotas danna puluwan

  • @prasadip8569
    @prasadip8569 Год назад

    Prius akak ගේන්න yanne poliya

  • @dhanushkafonseka6063
    @dhanushkafonseka6063 6 лет назад +3

    E kale sundari

  • @sureshpriyankara5676
    @sureshpriyankara5676 5 лет назад +1

    👍👍😉

  • @jinadarikumarihmmlassanai3125
    @jinadarikumarihmmlassanai3125 5 лет назад

    Lassanai essara

  • @prasadip8569
    @prasadip8569 Год назад

    කෝපි shop

  • @sameeragamage7415
    @sameeragamage7415 3 года назад +1

    පුදුම දුකයි මෙිවා බලනකොට

  • @jaynade2248
    @jaynade2248 5 лет назад +4

    1999

  • @lakshithamadurangadias4325
    @lakshithamadurangadias4325 5 лет назад +2

    Me wage katha aye kawadawath balanda hambenne neha.
    Den podi un pau

  • @jinadarikumarihmmlassanai3125
    @jinadarikumarihmmlassanai3125 5 лет назад +4

    Godak naluniliyo samuaran

    • @sameerasampath5509
      @sameerasampath5509 4 года назад

      ඔව් ඒ ගැන මතක් වෙද්දි පුදුම දුකක් ඇතිවෙන්නෙ

  • @amiladeeptha5282
    @amiladeeptha5282 9 лет назад +3

    • @TheKopikade
      @TheKopikade  9 лет назад +4

      +Amila Deeptha Dear fans, join & like the fanpage on facebook, there will be all updates and also some gifts there !
      facebook.com/The-Kopi-Kade-967476246660008/

    • @danawathiedirisingha1631
      @danawathiedirisingha1631 6 лет назад

      @@TheKopikade kopi made karana adyksakata stutie mokada tamange velavata evara karana nisa an it aya anunge velaval gannava ne

  • @nisankakumara5282
    @nisankakumara5282 5 лет назад

    Mulakotas tika danna

  • @chanrasegara7132
    @chanrasegara7132 4 года назад +1

    P

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 4 месяца назад +1

    Ape atitaya sihiwenna meccharai ituruwela tiyenne

  • @prasadip8569
    @prasadip8569 Год назад

    😀😁😃😄😆😉😊😋😎😍😘😗😙😚☺️🙂🤗😅😍🤗🙄😪🤩😏😫🤔😣😴

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 4 месяца назад

    Ape atitaya sihiwenna meccharai ituruwela tiyenne