ගිහි ජීවිතය තුළ සක්කාය දිට්ඨිය දුරු කරන්නේ කොහොමද.427Ven Hasalaka Seelawimala Thero

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 143

  • @chandradasasapukotanage1126
    @chandradasasapukotanage1126 11 месяцев назад +6

    පංචස්කන්ධය නිරෝධ වන සැටි මේ තරම් පැහැදිලි ව අවබෝධ කර දීම ඔබ වහන්සේ බුදු පියාණන් ට කෙරෙන පූජාවක් මය🙏

  • @sonitasonita6030
    @sonitasonita6030 2 года назад +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා මේ උතුම් දර්ම දේසනාමය කුසලය ඔබ වහන්සෙට නිවන් අවබෝධය පිනිසම උපනිශ්‍ර වේවා නිදුක් නිරොගි සුවපත් භාවය වේවා දිර්ගායු වේවා

  • @BadraniWeerasinha
    @BadraniWeerasinha 10 месяцев назад +1

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 года назад +13

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා වටිනා දේශනාවක් .මේපින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වේවා

  • @lalithadodangoda2066
    @lalithadodangoda2066 2 года назад +5

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගි සුවයම ලැබේවා චිරන් ජයතු

  • @diniwijerathna7990
    @diniwijerathna7990 Год назад +8

    Pin අත්වේවා ස්වාමීනි ..apita darmawabodaya ලබා දුන්නාට ...පතන bodiyakin උතුම් niwanin sanasethwa ....sadu ..sadu ..sadu ..

    • @Banadaham_19
      @Banadaham_19 8 месяцев назад

      youtube.com/@Banadaham_19?si=-yf9ybKJorIfMSTj

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 2 года назад +9

    සාදූ සාදූ සාදූ .
    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @julieoteng4527
    @julieoteng4527 2 года назад +4

    සාදු සාදු සාදු !!!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @smartnet4222
    @smartnet4222 2 года назад +7

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සට .චතුරාර්‍ය් සත්‍ය අවබොදය පිනිස වේවා .

  • @NandNiDias-ry6xl
    @NandNiDias-ry6xl Год назад +1

    Sadu sadu sadu අපගේ swamen වහන්සේ neduk neroge සම්පත් භාවය labawa

  • @nishanthasenavirathna9122
    @nishanthasenavirathna9122 2 года назад +5

    වටීනා දේශනාවක් !!!
    සුවපත් වේවා !!!

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km 10 месяцев назад

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට

  • @asokajayakody104
    @asokajayakody104 2 года назад +3

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @aberathnabk492
    @aberathnabk492 2 года назад +1

    සුවාමින් වහන්ස තෙරුවන් සරණයි,, සාදු, සාදු,, සාදු,,, 🙏🙏🙏❤️🌹

  • @supunsanjeewa6479
    @supunsanjeewa6479 4 месяца назад +1

    උතුම් වූ ස්වාමී පාදයාණන් වහන්සේ හට උතුම් වූ චතුර්විධ අරිය සත්‍යාවබෝධයම නොපමාව වෙත්වා. සියලු සත්වයටම එසේම වේවා!! අප මහිමි උතුම් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මේ උතුම් මහා බුද්ධ ශාසනයේ ජීවමානම අවධියේ ශ්‍රී සද්ධර්මයම, ප්‍රඥාවන්තව මෙනෙහි කරන නිති ඇස ගැටෙන කන් වැකෙන සමාජයේ සියල්ලෝම අවබෝධය කරාම කටයුතු කරන්නා වූ පිංසාර යුගයක් නැවත ළඟ ළඟ දීම උදාපත් වේවායි ඉතසිතින් පතමි!!!

  • @Samantha-ks4ce
    @Samantha-ks4ce 11 месяцев назад +4

    මේවැනි වටිනා ධර්ම කරැණු මනාව පැහැදිලිව දේශනා කළ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝා ආයුෂ සම්පතිය පාර්තනා කරන අතර ප්‍රර්ථනා බෝධියකින් මාර්ගඵයටම මේ පිං හේතු වාසනා වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs Год назад +1

    සාදු සාදු සාදු

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 Год назад +1

    Sadu sadu sadu!!NAMO BUDDHAYA!obavahanseta utumu chaturaarya satya dharmavabhodayama saakshaatveva pinvath swaminvahansa!niduk veva!neerogi veva suvapathveva dheerghayusha lebeva 🙏🙏🏼🙏🏻🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏼🙏🏻🌷🌷🌷🌷🌻🌻🌻🙏🙏🏼🙏🏻🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏼🙏🏻🌷🌷🌷🌻🌻🌻🌷🌷🌷🌻🌻🌻

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 года назад +2

    🙏🙏🙏 සාධු සාධු සාධු සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා .නිවනින් නිවෙත්වා 🙏🙏🙏

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 года назад +5

    පින්වත් සුවාමින් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාධු සාධු සාධු
    🙏🙏🙏

    • @ramyadayaratne421
      @ramyadayaratne421 2 года назад

      ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏නිදුක් නිරෝගි දිර්ඝායු වේවායි පතමි .!

    • @ranilthilanka3204
      @ranilthilanka3204 Год назад

      1111++aur

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 Год назад

    බොහොම පින්., ස්වාමීන් වහන්ස ,උත්සාහයන් ගනිමින් සිටිමි .

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 2 года назад +15

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikasrilanka5328
    @malikasrilanka5328 2 года назад +1

    තෙරැවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wijesinghenp4894
    @wijesinghenp4894 2 года назад +1

    Sadu sadu sadu
    Pinwath swameen wahanseta mama namaskara karami

  • @janpeiris1376
    @janpeiris1376 Год назад +1

    ධාතු මනසිකාරයෙන්,නව සීතිකයෙන්,අට්ටික සංඥාවෙන් පංච උපාදානස්කන්ධය විදර්ශනා කලාම, අවසානයේදී සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නොමැති බව ප්‍රඥ්ඥාවට හැගෙනවා, අනිමිත්ත අප්පනීත සූඥ්ඥත විදර්ශනාව, ත්‍රීලක්ෂනය, විදර්ශනාව අනිච්ච දූක්ඛ අනාත්ම , සක්ඛාය දිට්ඨිය වැනසෙයි තෙරුවන් සරණයි!!!!!

  • @swarnasilva8996
    @swarnasilva8996 2 года назад +4

    තෙරුවන් සරණයි 🙏
    සාදු🙏සාදු🙏සාදු🙏

  • @katsullivan
    @katsullivan Месяц назад

    උතුම් ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා..🙏

  • @smartnet4222
    @smartnet4222 2 года назад

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සට .චතුරාර්‍ය් සත්‍ය අවබොදය පිනිස වේවා .

  • @formycountry373
    @formycountry373 10 месяцев назад +2

    අපෙ නිවසෙ පාරෙන් ගත් අසරන වෙච්ච සතුන් ඉන්නවා නමුත් අවබෝධයෙන් යන්නෙ ගමන
    අදිෂ්ටානයක ඉන්නෙ නොජිතා ඉන්නෙ මැරෙන අවස්ථාවවෙදි
    මම විශ්වාස කරනවා සිත නිතරම දර්මයට බරව තිබ්බොත් එහෙම අනතුරක් නොවෙයි කියා 🙏🙏🙏

    • @samanrathnayake9783
      @samanrathnayake9783 7 месяцев назад

      අල්ලාගනම උන්නොත් නේද ඒක බලපාන්නෙ.....මගෙත් ඉන්නව ඉතින් සත්තු හුඟක්

  • @تاااالف
    @تاااالف 2 года назад +1

    Sadu sadu sadu pinwath suwamin wahansata mage namas karaya wewa

  • @kusumsenadheera610
    @kusumsenadheera610 2 года назад +1

    Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa , paramithawan sapala wewa sadu sadu sadu

  • @tharakaherath2825
    @tharakaherath2825 2 года назад +1

    Sadu sadu sadu 🙏🙏🙏 me desanawa apa samatama nirwanayatama hethu wewa

  • @manelthisawarasinha
    @manelthisawarasinha Год назад +1

    සාදු සාදු ස්වාමීන් වහන්සේට

  • @indraniranathunga3285
    @indraniranathunga3285 2 года назад +2

    SADHU !!! Theruvan saranai. 🌹🌹🌹

  • @indraniweerakoon-cl7dm
    @indraniweerakoon-cl7dm Год назад

    🙏🙏🙏Sadu sadu safutheruwan saraniape 🙏🙏suba raththriyk 🙏🙏🙏🙏🙏🙏

  • @DhammiKumuduni
    @DhammiKumuduni Год назад

    නිරෝගි බවලැබේවා ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏

  • @edmondsilva7022
    @edmondsilva7022 2 года назад +3

    ස්වාමීන් වහන්සේට තෙරුවන්සරණයි

  • @RenukaKumari-b7u
    @RenukaKumari-b7u 8 месяцев назад

    තෙරුවන් සරණයි ස්වාම්න් වහන්

  • @thilinideshani9113
    @thilinideshani9113 2 года назад +1

    Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa 🙏🙏🙏 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🌼🌼🌺🌺🌺

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 2 года назад +2

    සාදු සාදු සාදු!

  • @lalithadisanayake9234
    @lalithadisanayake9234 2 года назад +1

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @sujeewamudannayake9291
    @sujeewamudannayake9291 Год назад +3

    🙏🏻🙏🏻🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා..

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 2 года назад +1

    සාදු සාදු

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 года назад +1

    සුවපත් වේවා !

  • @dreamtjapan
    @dreamtjapan 11 месяцев назад

    තෙරුවන් සරණයි🙏

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 года назад

    Ape pinwath swaminwahanseta nirogi suwaya lebewa

  • @ranjithgalabada7002
    @ranjithgalabada7002 Месяц назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gnanabodaragama7803
    @gnanabodaragama7803 2 года назад +1

    Sadu sadu sadu!!!!!

  • @swasthijayawardena1105
    @swasthijayawardena1105 2 года назад +1

    සාදු සාදු සාදු.!

  • @indrajayanthi6793
    @indrajayanthi6793 2 года назад +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මම මගෙ සංකල්පය ඇතිව ආත්මීය ස්වභාවයෙන් පංචස්කන්දය සත්ව පුද්ගල භාවයෙන් ගැනීමට නොහැකි රූපය මුල්කරගෙන පවතින නාම ධර්ම ක්‍රියා වලියක් පමණක් ය යන යතර්ථය අවබොධ කරගැනීමෙන්ද හෙතුථල දහමට අනුව සතරමහා ධාතූන්ගෙන් සකස්වූ කුණප කොටස් විමසා බලා සත්‍ය තහවුරු කරගැනීමෙන් ද නිත්‍ය නැති සාර නැති අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ දෙයකි අවබොධ කර සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළ හැකි ය ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා

  • @Mallika-ux7xp
    @Mallika-ux7xp 2 года назад +2

    🙏🙏🙏🌸🌸🌸🌻🌻🌻💐💐💐sadu sadusadu!!!

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 2 года назад +2

    🙏🙏🙏 තෙරුවන් සරණයි !!!

  • @pinnaduwahewagenandawathie4872
    @pinnaduwahewagenandawathie4872 2 года назад +1

    Sadu sadu sadu

  • @erangaerangajayarathne3888
    @erangaerangajayarathne3888 2 года назад +1

    සාදු ...සාදු ...

  • @kanthidaluwak8507
    @kanthidaluwak8507 2 года назад +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 2 года назад +2

    සදහම් මග වෙත
    ඉතා උතුමි දේශනා වක්. කරුණකර
    දේශනාවට පදනම් වූ සූත්‍ර ධර්මය සහ එය
    ඇතුළුවන ත්‍රිපිටක මූලාශ්‍රය දේශකයාණන් වහන්සේගෙන් විමසා දන්වන්න.
    තෙරුවන් සරණයි

    • @l.d.v.gunasekare6589
      @l.d.v.gunasekare6589 2 года назад

      සදහම් මග වෙත
      ඉතා උතුමි දේශනා වක්. කරුණකර
      දේශනාවට පදනම් වූ සූත්‍ර ධර්මය සහ එය
      ඇතුළුවන ත්‍රිපිටක මූලාශ්‍රය දේශකයාණන් වහන්සේගෙන් විමසා දන්වන්න.
      තෙරුවන් සරණයි

    • @smartnet4222
      @smartnet4222 2 года назад

      තෙරුවන් සරණයි ස්වාමින් වහන්සට .සාදු සාදු සාදු .

    • @smartnet4222
      @smartnet4222 2 года назад

      තෙරුවන් සරණයි ස්වාමින් වහන්සට .චතුරාර්‍ය් සත්‍ය අවබොදය පිනිස වේවා .

    • @l.d.v.gunasekare6589
      @l.d.v.gunasekare6589 2 года назад

      @@smartnet4222 දැන ගන්න අවශ්‍ය
      සක්කාය දිට්ඨිය ඇතුලු දේශනාවට පසුබිම් වූ සූත්‍ර ධර්මය අන්තර්ගත ත්‍රිපිටක ග්‍රන්ථය කුමක්ද යන්න යි.
      කරුණකර සහාය වන්න.
      තෙරුවන් සරණයි

  • @HemaLatha-pu2gr
    @HemaLatha-pu2gr 2 года назад

    සාදු සාදු සාදු ...!

  • @nirmalasharadha9950
    @nirmalasharadha9950 2 года назад

    Gaurawaniya swamiwahansa podiprasnayak mohothakata Pera asu obawahansege dahamdesume saha venath himiyanwahanselage desanawala nithara ahenawa meth buduguna anapanasathi bawana magin kusal sampadanays venahati, sathyakmai. Namath mage awabodaya me thulin pamanak lokayen etheravenna baha, meya bohodurata. Upakara venawa sugathiyak allaganna, mage danuna api bandana 4kata badila innawa. Dakima saima danima danaganima yana, me bandanaye samudaya niroda kirimama thamai niwana kiyanne mana hithena vidihata waradida? Oba wahanse pathana bodiyakin lokayen eterawewa!! Sadu sadu sadu

  • @padmasilva1849
    @padmasilva1849 10 месяцев назад

    Hasalaka seelawimala swamonwahansege siyaluma desana piliwelin sawandenne keseda

  • @thisararoshan8669
    @thisararoshan8669 Год назад +1

    අපේ හාමුදුරුවනේ 🙏☸️

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 года назад +1

    සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා ///

  • @piyasilim1473
    @piyasilim1473 2 года назад +2

    සාධු` සාධු` සාධු` සාධු` සාධු` බුදු සරණ ලැබේවා

  • @anomaparara8162
    @anomaparara8162 2 года назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243 6 месяцев назад +1

    සක්කායදිටිඪිය නැති වන්නේ විපස්සනා භාවනාවක් වැඩිමෙන් පමණි .

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 2 месяца назад +1

    🙏🙏🙏🙏🙏😭

  • @lankaabeysooriya8154
    @lankaabeysooriya8154 Год назад +1

    🌼🌼🌼🙏🙏🙏

  • @gayanisathsarapathirana8837
    @gayanisathsarapathirana8837 2 года назад +1

    සාදු.සාදු සාදු.....

  • @rajithshanaka6268
    @rajithshanaka6268 2 года назад +1

    🙏🌺🌺🌺🙏🌺🌺🌺🙏

  • @senarathbandara2007
    @senarathbandara2007 27 дней назад

    🙏🙏🙏🙇🙏🙏🙏

  • @sumithradias5314
    @sumithradias5314 2 года назад +1

    Anasaadu!!! Banna ahana veta aesdekata kaduluth aawa, eggatama deaneanawa, saadu! Saadu!! Saadu!!!obawahanseata nirogesuwa vèawa saadu!!!

  • @hirushaweerasekara680
    @hirushaweerasekara680 2 месяца назад +1

    🌸🌸🌸✨️🤍සාදු🙏සාදු🙏සාදූ🙏🤍✨️🌸🌸🌸

  • @thusharisamankumari3165
    @thusharisamankumari3165 2 года назад +1

    🙏🙏🙏

  • @chandaniperera1283
    @chandaniperera1283 Год назад

    Sadu Saadu Saadu Obawanse Sasara Dukin Midewa

  • @mallikagunawardena6945
    @mallikagunawardena6945 2 года назад +1

    Sadu Sadu Sadu !

  • @anuruddaanurudda4760
    @anuruddaanurudda4760 2 года назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 года назад +1

    🙏🏽🙏🏽🙏🏽

  • @therunibandara8278
    @therunibandara8278 2 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 10 месяцев назад +1

    🙏🙏🙏🙏
    මෙ වැනි උතුම් දහම්ක් තියගෙනනෙ අපෙ මිනිසුන් මිත්‍ය්ව පසු පස යන්නෙ ?
    පඋකාරකම තම්‍යි
    පින් නැති කම

  • @dilmiwijesiri3439
    @dilmiwijesiri3439 2 года назад +1

    🌷🌷🌷🙏🙏🙏🌼🌼🌼

  • @isharakumudumali5319
    @isharakumudumali5319 Год назад

    සාදූ සාදූ සාදූ...

  • @jayanthifernando7513
    @jayanthifernando7513 2 года назад +1

    Sadu Sadu, Sadu 🙏🙏🙏🙏🙏🙏

  • @janakikumari7646
    @janakikumari7646 2 года назад

    Sadu...sadu...

  • @IreshaPrabodani-yf8dp
    @IreshaPrabodani-yf8dp Год назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayanimendis502
    @dayanimendis502 10 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lssothiriadou4752
    @lssothiriadou4752 Год назад

    sadhu sadhu sadhu himidiri pandara ape pinwath swameen wahansege uthum dharma deshanawa asannata labune mage sasarae kala pinak nisamai sadhu sadhu sadhu...lowata ama dam desannata oba wahanseta niduk nirogee bawa labeewa..boho kalak shashana sewaye niyalennata haki wewa...suwahasak dena sugathigamee karannata oba wahansege dam.desum hethu wewa wasana wewa...theruwan saranai...

  • @rajithgampalage1429
    @rajithgampalage1429 2 года назад +1

    🌼🌼🌼♥️🌼🌼🌼♥️🌼🌼🌼♥️🌼🌼🌼

  • @vamfonseka421
    @vamfonseka421 Год назад

    Sadu 🙏sadu

  • @suniljayanetti6448
    @suniljayanetti6448 Год назад

    Niwanin Niwethwa..

  • @lankaadvertisement4644
    @lankaadvertisement4644 6 месяцев назад

    Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu

  • @aselaasela5963
    @aselaasela5963 2 года назад

    Pera pinak nisamai Mata me darmadeshnaya ahanna labune
    Sadhu sadhu sadhu

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 2 года назад

    🌹🌹🌹🌹🌹

  • @sujeewamalkanthi4546
    @sujeewamalkanthi4546 2 года назад

    Sadu...

  • @meththadinnameheninwahanse4558
    @meththadinnameheninwahanse4558 6 месяцев назад

    උන්වහන්සේව ධර්ම දේශනයකට වඩමන්නේ කොහොමද

  • @ThamaraSamarasinha
    @ThamaraSamarasinha Год назад

    Sadu Sadu Sadu

  • @duleepabowatte1906
    @duleepabowatte1906 Год назад

    Nethcmo

  • @smartnet4222
    @smartnet4222 2 года назад +6

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සට .චතුරාර්‍ය් සත්‍ය අවබොදය පිනිස වේවා .

  • @AnomaSriyani-x4t
    @AnomaSriyani-x4t 3 месяца назад +1

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @Mala42822
    @Mala42822 6 месяцев назад

    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ♥️♥️♥️♥️♥️♥️♥️

  • @hemaliperera6092
    @hemaliperera6092 2 года назад +2

    Sadu sadu

  • @dishnajayasundara6830
    @dishnajayasundara6830 2 года назад +21

    🙏🙏🙏 සාධු සාධු සාධු සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා .නිවනින් නිවෙත්වා 🙏🙏🙏