ඔබේ නිවසේ සල්ලි උතුරන්න | ඉඩමෙන් ධන වාසනාව ලබන්න මෙන්න මේ දේ කරලා බලන්න | Bahirawa Puja Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 12 ноя 2024

Комментарии • 16

  • @DiliniNadeesha-w5i
    @DiliniNadeesha-w5i 2 месяца назад +1

    මට‍ දැන ගන්න ඕනි මහත්තයා අපේ අක්කත් එයාගේ ගෙදර ඔහොම දේවල් කරා. ඒ කපුවාගේ ඇගට අපේ මැරුණු සියා ආවලු එයා දිෂ්ටියෙන් ඉද්දි. එයාගේ ඇගෙන් සීයා යවන්න නම් මට ගහන්න කියලා කලින්ම වේවැලක් අතට දුන්න කොල්ලෙක්ගේ. ඊටපස්සේ කපුවා කුකුලගේ බෙල්ලට කකුල තියා ගෙන අපේ සීයා ඇගේ ඉන්නවා වගේ කෑ ගැහුවා මට යන්න බෑ යන්න නම් උබේ මිනිහා අරන් යන්න ඕනි එහෙම දේවල් කිව්වා. ඊටපස්සේ එයා වෙනුවට කව්ද කුකුලෙක්‌ දෙන්න ද ඇහුවා.ඒ මිනිහා ඒකට කැමති උනා ඊටපස්සේ වේවැලෙන් කපුවට හොදට දෙක තුන දුන්නම කුකුලත් මරාගෙන අපේ සීයා ගියා. කිව්වා..(මං නම් මේවා විශ්වාස කරන් නෑ ) තව පොලව යට අඩි තුනක විතර වලක් කපල පාන්දර 4ට විතර පැය බාගයක් ඒකට වෙලා හිටිය. මොකක්ද මහත්තයෝ මේකේ තේරුම.. අපේ අක්කා ගොඩක් ඒවා පස්සේ යනවා

  • @IndikaKumara-gm1io
    @IndikaKumara-gm1io 3 месяца назад

    ගොඩක් ස්තූතිය

  • @rmgdarshana8961
    @rmgdarshana8961 Год назад +1

    Nidanayak nisa athi wana bahirawa dosa sadaha kumakda kala yuthu

  • @gangalakshani870
    @gangalakshani870 Год назад

    ගේ මේසන් බාස්ලා තුන් කට්ටියක් හැදුවා බාධා වෙවී

  • @srsingh5024
    @srsingh5024 Год назад

    Do worship Bhairav then.But to remove a dosh u have to be sure of dosh.And jyotish,it is stated in Ved and chief purpose of jyotish is to determine correct muhoort or auspicious time to do a work.Most important is self effort i.e.karmbal and then divine power or devbal.One who believes much in jyotish he must consult a psychologist/ psychiatrist.So don't fear,u can chant Kaal Bhairav stotra.

  • @lahiruprabath1816
    @lahiruprabath1816 Год назад

    Bahirawa dewa kannalauwa gedarakata asima hodaida

  • @ramanisenevirathna6838
    @ramanisenevirathna6838 2 года назад +1

    A mahaththayage nambare denna puluwanda.

  • @JSKWISDOMYAINS
    @JSKWISDOMYAINS 11 месяцев назад

    danna magulak kiyopan bn

  • @gangalakshani870
    @gangalakshani870 Год назад +2

    අපේ ගෙදර බහිරව දෝස කිසි දෙයක් හරි යන්නෙ නෑ..

  • @layarinjayanthi9056
    @layarinjayanthi9056 2 года назад +8

    එ මහත්තයාගේ නම්බර් එක දෙන්න පුළුවන් නම් හොඳයි

  • @tecworld4817
    @tecworld4817 11 месяцев назад

    බහිරව පූජා වක් කරන්න දැන් රුපියලක් ලක්ශ යකට වඩා යනවා .අවුරුද්දට එකපාර ගානේ දෙනවා කියන්නේ ඉතින් සෙල්ලම් නෑ😂😂😂😂

  • @gangalakshani870
    @gangalakshani870 Год назад +2

    අදටත් සාදා නින කරලා නෑ

    • @srsingh5024
      @srsingh5024 Год назад

      Have a tulasi (basil) plant in the house and eat one leaf daily.And to remove hypocrisy remember Buddha in the morning.Pratarsmaraet Buddham paakhand naashaaya ( Srimadbhagwat Mahapuraan)

  • @yohanyohan5958
    @yohanyohan5958 2 года назад

    number aka awanna