Ur presentation is good. U tries to give something beyond astrology. It is very important. I used to maditationn daily at 4.3o morning. And communicate with some selected spritz too. I like to meet u in the near future. I appreciate ur valuable ideas on hum😢inity. Prof Daya amarasekars
මග, බලන් හිට්ය,ලග්න, පලාපල,, බොහෝම ස්තූතියි, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා,,, මම කුවේට් සිට
Hi
@@gamunusadun4778V😮😮😮😢😢😅
ගිය මාසෙ කියපු දේවල් හරියටම හරි ගියා. ගොඩක් දේවල් වළක්වා ගන්න පුළුවන් unaa. බොහොම ස්තුතියි ඔබතුමාට
ඔබ තුමාටත් නිදුක් නිරෝගී වේවා හරිම පැහැදිලියි ඔබතුමාට ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏♥️♥️♥️
ගොඩක් පින් ලග්නය හොදින් අවබෝද කරදීම ඔබතුමාට පින් 🙏💐🙏🙏💐🙏
ස්තුතියි ඔබතුමාට දීර්ගායුශ වේවා
Ur presentation is good. U tries to give something beyond astrology. It is very important. I used to maditationn daily at 4.3o morning. And communicate with some selected spritz too. I like to meet u in the near future. I appreciate ur valuable ideas on hum😢inity.
Prof Daya amarasekars
මම හැම මාස 4කට වතාවක් රුධිරය දෙනවා හොස්පිටල් එකට ගිහිල්ලා . දැනට 7 වතාවක් දීලා තියෙනවා .
මන් විස්වාස කරනම පලාපල
ඇත්ත කියන හැම වචනෙ ම යහපත්
මන් ඉන්නෙ ලෙබනන්
ඒත් පුලුවන් හැම වෙලා වෙම බන.අහනව
කියපු.පිරිත්.හැම දාම.අහනව පුදුම සහනයක්
ඔබතුමා නිසා තමයි ඒව අහන්න පුරුදු උනෙ
ලියන්න බොහොම දෙ ඇතත්.ඔබතුමා ට තෙරුවන් සරනයි ❤මෙ.මග පෙන් වීම ගොඩාක් වැදගත් .
විශ්ව මාතාව ඔබව ආරක්ෂා කරත්වා
තෙරැවන් සරණයි ඔබතුමාට🙏🙏🙏
ඔබතුමටත් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා , තෙරුවන් සරණයි . ඕං සූර්යාය නමහ 🙏
තෙරුවන් සරනයි ඔබතුමාට..❤
මං මිථුන ලග්නකාරියක්.❤ මේ මාස 19 වෙනිදා පලවෙනි පාරට රැධිරය දන් දුන්නා.❤ තෙරැවන් සරණයි ඔබතුමාට 🙏
😊
Oba thumata godak sthuthi jesu pihitai
ස්තූතියි ඔබට..❤
මම තේරුම් ගත්ත එකම දෙය තමයි ඔබතුමගේ හිතේ තියෙන සත් භාවය..ගෙදර දොර පිරිමහ ගන්න එක ගැන කියාදුන්නෙ ඔබතුමාගෙ මනුස්සකම.හිස නමනවා ඉතා ගෞරවයෙන්.තෙරුවන් සරණයි.
🎉ඹබතුමාට ගොඩාක් පිං.නිදුක්වේවා නීරෝගී වේවා. මේ වත්පිලිවෙත් මම ඒආකාරයටම කරනවා.මට නම් සත්‍යයක් වෙලා.🙏
ස්තුති .🙏
තෙරුවන් සරණයි ඔබතුමාට බොහොමත් ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏❤️
ආදර සම්බන්දතාවේ ප්‍රශ්නයක ඉන්න අතරේ එයා මාත් එක්ක සතිගානක් කතා කරේ නෑ,හිතේ වේදනාවෙන් ඉදියේ,ඔබ තුමා මිතුන ලග්නේ කිවුව අනාවැකිය හරි ගියා ඔක්තෝබර් 2පස්සේ නැවත ඒ දේවල් අලුත් වෙනවා කීව ,අත්තටම අද එයා එයාගේ වැඩ වල ප්‍රශ්නය අමාරුකම් කියාගෙන මා එක්ක හොදට කතා කරා,ඔබ තුමාගේ වචනේ විස්වාස කරලා මන් හිත හදන් ඉදියේ,ඇත්තට ඔබ තුමා මේ කියන දේවල් ඇත්ත ,ඒ වත් පිලිවෙත් කරොත් ම්න් හිතනව ,හැමදාමත් ප්‍රශ්නය වලින් ඉන්නෙ හිතට කිසිම නිදහසක් නෑ ,ඒවත් ම්න් පුලුවන් විදියට කරනවා,🙏🙏🙏ඔබ තුමාට බුදු සරණයි
ඔබ තුමාට තෙරුවන් සරණයි ... ස්තුති ... 👌👍💖🙏
සම්පූර්ණ ඇත්ත 🙏🙏🙏
විශ්වයට ස්තුතියි
Obathuma kiyna dewal aththa
බුදු සරනයි උබ තුමාට ❤
Godak pin jeevithe hari maga kiyala denawata
Theruwan saranii oba thumata makaratai ushabatai dannkkoo.ikkmanata
Maga balan hitiya sthuthi 🙏
නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏
❤ මම ඉපදුන මසය❤❤❤
දන්න කෙනෙක් කියන්ඩ රුධිරය ලබා දෙන්න නියමිත බරක් තිබිය යුතුද කොපමන බරකින් යුක්ත කෙනෙක්ගෙද ලබා ගන්නෙ
තෙරුවන් සරණයි ඔබතුමාට🙏🙏🙏🙏🙏🙏🙏
Thank you🎉🎉
👍❤️
Math 11 wathawak le dunna den wayasai ne legan ne wayasa 61 .❤
බුදු sarani ❤ 🙏🙏
තෙරුවන් සරණයි
3 පාරක් උත්සහ කලා, රුදිරය දෙන්න, බර මදි, 49.5ක් හදාගෙන ගියා, ලේ වල ඝනත්වය මදි කියල ප්‍රතික්ෂේප උනා 😢😢
කොස් කන්ට.ඉරිගු කන්ට..පොලොස් තම්බලා කන්ට.කඩල තම්බලා වතුර බොන්ට.මාමයිට් බොන්ට..
🙏
මග බලන්න ඔබතුමාගෙන් අනිත් ලග්න ගැනත්.වෘශ්චික ලග්නය ගැන විස්තර දාන්න පුළුවන්ද ඔබතුමාට ඔබතුමාට, පින් සිද්ද වෙයි.
ස්තුතියි ඔබතුමාට.තෙරුවන් සරණයි🙏🙏🙏
Sahatika atta hodakaranna gehin kalo gatta awata amatai
🙏 🙏
ඉක්මනින්ම කන්‍යා ලග්නයේ පලාඵල දාන්න පුළුවන්ද
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරනයි දීර්ඝායු ලැබේවා
Anee sir merenna beri kamata jeewath weneh… welawakata merenna athnam kiyala hithenwa…. Kawadawath hodak nehe…. Hema daama karada withari muthunata….. mee maasewath hodai weida…. Kiyana ewaa aththa weida 😢
Ane dhanu dana kan maga balan innawa❤
සැප්තැම්බර් කීව ටික නම් හරියට උනා...
ඒකයි දිගටම බලන්න හිතුවේ ...
Anith lakna tikath dannako
තෙරුවන් සරණයි .
බලාගන හිටියා තාම ඇයි ප්‍රමාද කියලා .
🙏🙏🙏🙏
වෘශ්චික ලග්නය ඉක්මනට ඕනි
ස්තූතියි obathumata❤
45 bara,mat le denna ba mat asai nathinm.kettui
Kumba lagnayata thama nadda
රුධිරය දන්දීමට කැමැත්තෙන් ගියත්,නියමිත බර නොමැතිකම නිසා භැරී එන්න සිද්ධ වෙන ව.
කොස්..ඉරිඟු..කඩල වතුර...පොලොස් තම්බලා..කන්ට..👍
Meena me parath anthimada
Narahenpita blood expire unama ain karanawa
සුගර් තියෙනවානම්. ලේ දන් දෙන්න බැ නේද.දන්න කෙනෙක් කියන්නකෝ.
මග බලන්න හිටියෙ. ස්තූතිය ඔබට. ❤ මට දැන් රුධිරය දන් දෙන්න බැහ අධිරුධිර පීඩනය තයෙන නිසා 7 වතාවකට වඩා මම රුධිර දන්දීල තියෙනව.
මෛත්‍රී භාවනාව කරන්ට.
Mage age le thibanm denewa
කොස් කන්ට.ඉරිගු කන්ට..පොලොස් තම්බලා කන්ට.කඩල තම්බලා වතුර බොන්ට.මාමයිට් බොන්ට..
බොහොම ස්තුති ඔබට ❤
තෙරුවන් සරණයි
❤
🙏🙏🙏
❤❤❤❤
🙏 🙏
බොහොම ස්තුතියි ඔබතුමාට..❤