Could you be loved & Ruwak Edenava - Check Point Live with Ramiya & Dhana

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 706

  • @sandynino4316
    @sandynino4316 Год назад +86

    ජැමෙයිකාවෙ හොඳ රෙගේ punch එකක් අපේ රටට එනවා ❤️

  • @Gihan.Madhusanka99
    @Gihan.Madhusanka99 Год назад +21

    දවසට 10 පාරකට වඩා අහනවා.... ලංකාවේ අහපු පට්ටම reggae සද්දේ💗 ජයවේවා...check point🛑

  • @cleverstrongman7809
    @cleverstrongman7809 Год назад +15

    මේ කෙල්ලගේ voice එකට පිස්සු වැටෙනවා ❤. Excellent keep going
    ආදරෙයි

  • @lahirugurugama7336
    @lahirugurugama7336 Год назад +35

    අඩෝ රිද්ම ලීඩ් පාර මරු මචං... ❤

  • @IsharaSadaruwan-u2i
    @IsharaSadaruwan-u2i Месяц назад +5

    හිරු එකෙන් කපපු රම්‍යා . වැටීම තමයි ජයග්‍රහණයෙ හොදම මොටිවේශන් එක හොදම උදාහරනයේ ප්‍රෙති පල අද විදිනවා රම්‍යා 😻

  • @widisighegihan957
    @widisighegihan957 Год назад +43

    කොඩිය වනපු අයියට ❤

  • @thestore9712
    @thestore9712 Год назад +34

    ඉස්සරලම මං හිතුවෙ පිටරට බෑන්ඩ් එකක් කියල..පට්ට..❤❤

  • @Dhana_gg
    @Dhana_gg Год назад +16

    🙌😛❤️🎤Checking check one reggae vibes

  • @sldr_chemis1322
    @sldr_chemis1322 6 месяцев назад +6

    ලංකාවේ කියලා නෙමෙ හිතුවෙ යකොව්... 🥺❤️❤️❤️
    Reggae ❤️‍🔥

  • @Nilantha_adikari
    @Nilantha_adikari Год назад +102

    තනිකර ජැමයිකන් බෑන්ඩ් එකක් බැස්සා වගේ බන් රමියෝ....🎉🎉🎉🎉

  • @selfiya.1
    @selfiya.1 Год назад +10

    සුපිරි බන් සෙට් එකම උඩටම එන්න ඔනී අනිවා
    රමියා උබ එකෙන්ම ඩයල් එකක්❤❤❤

  • @xZenuwa9
    @xZenuwa9 Месяц назад +2

    අපොයි මෙව නම් පිස්සු ❤ අඩෝ සුපිරි ඕයි. ඇගත් මොනවද වෙනවා.. චෙක්පොයින්ට් ආදරෙයි සෙට් එකටම හදවතිම්ම❤

  • @manachethana5272
    @manachethana5272 Месяц назад +2

    Ragge කියන culture එකට set වෙනම girl කෙනෙක් ❤ සුපිරි දැක්කමයි මේ වගෙ කෙල්ලෙක්

  • @___-mu3nd
    @___-mu3nd 11 месяцев назад +3

    Ramiyh😮❤ on fire yehhh yehh yehhh 😫💫

  • @pubuduabeywickrama978
    @pubuduabeywickrama978 Год назад +110

    ශිහාන්ට පස්සෙ සිරස බිහිකරපු හොදම තරැව ඔයා..රමියා❤️❤️

  • @amilapeiris5271
    @amilapeiris5271 Год назад +11

    තිස්ස ද කිංග්ස්ටන් ටවුන් ද කියලා හොයන මම....🫶🫶🔥 Check Point with Ramiya කියන්නේ 🔥🔥🔥❤️❤️🫶🫶🍃🍃🍃🌎🌎🌎🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ktndnirman9056
    @ktndnirman9056 Год назад +34

    රෙගි වලට ලොකු ආසවක් නොතිබුනු මම රමියා නිසා රෙගි වලටත් ආදරෙයි ❤️🤗 chek point band එකත් මරු backing රස්තා bro 🤟

  • @janakachaminda808
    @janakachaminda808 Год назад +14

    ඇත්තටම නියමයි ගොසාකාරි නැති නියම සද්දයක් දෙනවා රිදෙන්නම

  • @jayanthajayantha1453
    @jayanthajayantha1453 Год назад +1

    Maru rameya hemadama ahaanawamaru wibe eka

  • @sleanoj63
    @sleanoj63 Год назад +5

    Voice patta...Basa ETA wada patta.... Wish all of yours.........patta love.....

  • @lakalaoshadha790
    @lakalaoshadha790 Год назад +15

    2100 වෙනකම් ජිවත් වෙලා හිටියොත් එදාටත් අහනවා. රේගේනම් රේගේ💚 🤴🧘💙 🟥🟨🟩

  • @hasarangarajapaksha8623
    @hasarangarajapaksha8623 Год назад +6

    පිස්සුවෙන් වගේ අහනවා...ස්තුතියි chek point🎉

  • @jeraddesilva9974
    @jeraddesilva9974 Год назад +3

    Checkpoint adarei ban jaya wewa mage lanka matha ❤❤❤

  • @AjithroshanAjithroshan-iw3be
    @AjithroshanAjithroshan-iw3be Год назад +4

    Lankawee kiyala hithuwe ne adeee niyamai ramii aiya

  • @chathurasandaruwan5500
    @chathurasandaruwan5500 Год назад +31

    රමියා ඒක දෙනවා ඇඩෙන්නම🤩 චෙක්පොයින්ට් සුපර් බැකින්, Pure reagge feeling 🤩 Love you ramiya 🔴🟠🟢 Proud to see you on this stage, From Moragalla , kaluwamodara , Aluthgama ❤️💛💚

  • @madurangawijesinghe4754
    @madurangawijesinghe4754 Год назад +22

    yooo vibration ආදරෙයි හදවතින්ම වෙනස සැපයි සනීපයි ❤❤❤

  • @chathuwasanjuwa6660
    @chathuwasanjuwa6660 Год назад +10

    බෑන්ඩ් එකනම් කොර..❤️❤️❤️😘😘😘😍😍😍

  • @dilansampath2925
    @dilansampath2925 Год назад +3

    කොච්චර ඇහුව්වත් එපා වෙන්නෙ නෑ මේක නම්. පිස්සුවක් ❤❤❤

  • @chamaldinu5427
    @chamaldinu5427 Год назад +4

    International level.❤❤❤❤😘

  • @manucreations8041
    @manucreations8041 Месяц назад +1

    මේක හික්කඩුවෙ මිරිස්සෙ වගේ ගැහුවනම් ගෙස්ලා ෆුල් හොල්මන් වෙනවා😢❤

  • @AK-vk8uj
    @AK-vk8uj Год назад +51

    Check point පට්ට👍👍.
    Bass guitar 😢❤❤
    රමියා ඇතුළු මුළු band එකටම ජය❤❤✌️

  • @amilarandika9451
    @amilarandika9451 Год назад +2

    සමස්තයක් වශයෙන් ගත්කළ කිසිම කෙනෙකුට ඕනම ගීතයක් ගායනය කල නොහැක. ඊට හොදම උදාහර්නය මේ තියෙන්නෙ

  • @anoopashehan6728
    @anoopashehan6728 2 месяца назад +2

    මැරෙන්න මොහොතක් තියලා මේ vibe එක සෙට් උනානම් crim atl

  • @kanishkamadushanka4011
    @kanishkamadushanka4011 Год назад +17

    අම්මෝ ඒක දෙනවා ඇඩෙන්නම.. ආදරෙයි රමියා & චෙක් පොයින්ට් 🇬🇳 ❤

  • @uppalasachintha573
    @uppalasachintha573 Год назад +1

    Pissu hadenawa ramiya...100 parak withara ahanna athi.❤❤rastha paarai.

  • @kavishaWeerasinghe-zd1yx
    @kavishaWeerasinghe-zd1yx Месяц назад +1

    Adoww danaaaaaaaaa♥️ 2024 ahnw

    • @Dhana_gg
      @Dhana_gg Месяц назад

      🙌😜❤️💛💚thank you!

  • @rootz_rebel
    @rootz_rebel Год назад +1

    sendin i-mon nuff luv to yung empress dhana & ruff natty ramiya wd check point band.., bun mo fyah ..., 💚💛❤

  • @pasindudilshan8199
    @pasindudilshan8199 Год назад +10

    Besttt. Aluthgama gammma .goodluck ramiya n check point❤️❤️❤️💥💥

    • @Checkpointreggae
      @Checkpointreggae  Год назад

      Thank you 🤘🟥🟨🟩🤘

    • @neelruwan6762
      @neelruwan6762 Год назад

      මේ සෙට් එකම අලුත්ගම ද..පිස්සු වක් ඒ බෑන්ඩ් එක නම්❤.💪

  • @rasikarajapaksha2492
    @rasikarajapaksha2492 Год назад +2

    @lady supr 👍talent...

  • @piyagganikumari565
    @piyagganikumari565 Год назад +66

    හැබැයි මැත ඉතිහාසයේ සිරස ලබපු ලොකුම ග්‍රහණය.හොද හෙවිල්ලත් හොයනව.අතිවිසිස්ටයි කොල්ලෝ

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 Год назад +11

    Backing මරු 👍❤🔥
    Bass & Rythem 🔥🔥🔥

  • @rafalkotowski3621
    @rafalkotowski3621 Год назад +3

    Yes I! Big Up Check Point and Queen singing beautifully! Nuff respect and One Love ❤️💛💚 from North Germany

    • @AnuruddhaWikramanayaka
      @AnuruddhaWikramanayaka Год назад +1

      ❤ 🇱🇰

    • @Checkpointreggae
      @Checkpointreggae  Год назад +2

      🤘🟩🟨🟥🤘

    • @rafalkotowski3621
      @rafalkotowski3621 Год назад +1

      @@Checkpointreggae keep up please the positive vibes Brother's and Sisters . One Love ❤️💛💚. PS. Do you think visiting Sri Lanka in November is fine? Maybe could come over for a visit?. Nuffffff respect directly from North Germany. One Love ❤️💛💚

  • @KumaraSarath-gz9bv
    @KumaraSarath-gz9bv Год назад +2

    සුපිරිම සුපිරියි .......වෙනම රහක්.......ජයවේවා ඔබ සැමට.........

  • @sajithdilnuwan294
    @sajithdilnuwan294 Год назад +10

    Ramiya❤❤❤❤🎉🎉🎉🎉🎉
    ඒකාකාරී වේදිකාවට වෙනසක්.. ආදරෙයි හදවතේ අඩියෙන්ම
    බෑන්ඩ් එක සුපිරි ..💐💐❤💖
    Thankyou අවුරා ලංකා .. selected this band...🥁🥁🕺🕺

  • @thilina6396
    @thilina6396 Год назад +2

    Music fatta❤onna band

  • @chaminda1669
    @chaminda1669 Год назад +2

    Ubagan thora lokayak na ramiya uba lokama rasthaman uba apitha pissuwak ❤❤❤❤

  • @brother9780
    @brother9780 Год назад +38

    කෙල්ලනම් සුපිරියක් තව ටිකක් තියෙ හදාගන්න එත් සුප්පා.රමියා උබ ගැන තව මොන කතාද බන් එල දිගටම යමු ❤️👌

  • @ShyamaPriyangika
    @ShyamaPriyangika 20 дней назад

    Ape eki.....superb ❤❤👍👍

  • @rasikachamara7765
    @rasikachamara7765 Год назад +2

    Yoo yoo vibration ❤️ btom of ❤️ good luck 🇱🇰 🇱🇰 🇱🇰 🌎 🌎🌎🌎 one and only ...

  • @ashieamanga7390
    @ashieamanga7390 Месяц назад

    Wow. This is next level one❤

  • @thusharaprabhath2380
    @thusharaprabhath2380 Год назад +22

    හොද අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා.රෙගේ අඩුවෙන් අහපු අපිට ඒකට යොමු කලේ රමියා.සිරස කරපු හොද වැඩක්. මේක රට පුරා යවන්න පුලුවන් නම් හොදයි බෑන්ඩ් එකටත්.මොකද ටිවරිසම් වලට හොදයි රිදම් බේස් පට්ට. ජය වේවා

  • @thanukadananjaya3156
    @thanukadananjaya3156 Год назад +2

    Wenasma ath dekimak wei lankawe godak ayata supiri ...love you ramiya and check point

  • @Sandaruwishmitha97
    @Sandaruwishmitha97 Год назад +3

    දෙයියනේ සිය පාරකට වඩා දැන් ඇහුවා ❤️

  • @nipunifernando6662
    @nipunifernando6662 Год назад +7

    Me sinduwa ki parak ehuwada mataka nehe. A taram asa hitenwa. Harima lassnai.good luck❤

  • @udayarangajeewa9386
    @udayarangajeewa9386 Год назад

    Ramiya make this 🌎 class....wish you all the best Ramiya and Check point....reggae vibrations

  • @SudeshArachchi-p9q
    @SudeshArachchi-p9q Год назад +5

    #Ramiya you are touching a big market man. Came out in a much needed time. I can see here huge potential to tourism development.. vibrate the whole country man...respect..

  • @FRANCIS-d3x7v
    @FRANCIS-d3x7v Год назад +3

    අම්මෝ Check Point අපිව මරනවා 😳🥺🤤😖❤️🧨💊💉🩸🍁❤️‍🔥

  • @SasankaMiranda
    @SasankaMiranda Месяц назад

    නුරා විරහ ගිනි නිවා දමන්ඩයි.. ගැම්මට ආදරෙයි..🖤

  • @roids_420
    @roids_420 Год назад +3

    Reggae is still alive though 💝 Nice work RAMIYA !!! Keep up the good work !

  • @WarunaHasalanka-ls1qo
    @WarunaHasalanka-ls1qo Год назад +1

    Exelent ane oya

  • @tharinduperera19
    @tharinduperera19 4 месяца назад +1

    4:32 those goosebumps wow fire 🔥❤

  • @dileepanuwan258
    @dileepanuwan258 2 месяца назад

    ඒක මරු.😮

  • @nipunasudeera3814
    @nipunasudeera3814 Год назад +6

    I watched your jesrusam live performance with alpha bondy live one. What a snare tone😮😮😮 one only pure reggae band in sri lanka

  • @sameeralakmal6068
    @sameeralakmal6068 Год назад +1

    Kella maruwata denawa. Niyamai. Jayawewa ❤

  • @nilankafernando2707
    @nilankafernando2707 4 месяца назад

    Ramiya supiri

  • @Nima82
    @Nima82 Год назад +1

    Ramiya pissuwak oi supiri ❤❤ issarahata supiri wada Tikak oni❤❤✌️✌️✌️✌️

  • @nalinsisirakumara7215
    @nalinsisirakumara7215 2 месяца назад

    රමියා ලංකාවට රෙගේ ඉගැන්නුවා සුපිරි...❤❤❤

  • @sameeralakmal7802
    @sameeralakmal7802 Год назад +2

    Oya tika wenakan tamai man kaalaya thisse balan hitiye....aadarei ramiya

  • @nilankafernando2707
    @nilankafernando2707 4 месяца назад

    ❤❤❤❤❤❤❤❤ Ramiya supiri

  • @mahindawijesinghe1881
    @mahindawijesinghe1881 Год назад +1

    Mama usa enna.mama reggae show walata yanawa.mama alfabolndi show balla tiyenawa. Ramiya. Jerusalem sindu wa eta hodi. Bobmarly sindu tikatjh hodi check point group ekath hodi.singer hodi. Lankawe do Mina gasemu.congratulations.RAMIYA AND CHECKPOINT HODA ANAGATAYAK TIYENAW

  • @Dumirio
    @Dumirio Год назад +4

    Flag eka vanana ayiyatath Hoda shout ekak demu❤

  • @tishanprasad1211
    @tishanprasad1211 Год назад +1

    Chek point maru ❤

  • @chamindajeran-jv8vf
    @chamindajeran-jv8vf Год назад +1

    Niyamaaaiiii ....theruwan saranai

  • @asadutusanasrilan2023
    @asadutusanasrilan2023 Год назад +2

    එදා ලයිව් බැලුවට පස්සේ බට කෝට්ට සැරින් සැරේ බලන්නේ මං විතරයි වෙන්න ඇති 😂

  • @chandrikakumari5423
    @chandrikakumari5423 5 месяцев назад

    Wowww❤❤❤❤

  • @thilinaprasad5914
    @thilinaprasad5914 Год назад +1

    Kapuge master mathak kalata akenma respect Ramiya..

  • @sameeralakmal6068
    @sameeralakmal6068 Год назад

    Maru maru👍👍👍👍👍👍❤❤

  • @official7752
    @official7752 Месяц назад

    ❤පාරක් බං🎉

  • @isurubrosingingkaraokesongs
    @isurubrosingingkaraokesongs 2 месяца назад

    පට්ටම පට්ට sapa regeparak❤❤❤

  • @aravindathikshana6468
    @aravindathikshana6468 Год назад +1

    Me nangige voice 1nm spuri.ada thamai meya dakke jathayantareta yanna oni kenek ekenmm spr

  • @NalinSatharasinghe-fr9jn
    @NalinSatharasinghe-fr9jn Год назад +1

    Thadda bokkaii😮

  • @branddrsilva650
    @branddrsilva650 Год назад +1

    Super ramiya 🎧😍💝😊

  • @SureshChaminda-st6ls
    @SureshChaminda-st6ls Год назад +1

    Chack point band eka supri sounds blance excellent ramiya dana super game kollek rastha para..

  • @MaliyaMNS
    @MaliyaMNS Год назад +3

    Absolutely 💯
    Check Point Band❤️🤞
    Ramiya❤️

  • @kaindika7349
    @kaindika7349 Год назад +1

    Thank you🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @jayakodiumesh1472
    @jayakodiumesh1472 Год назад +1

    Ado gammak 🥺🥺

  • @nikiniumega4948
    @nikiniumega4948 Год назад +3

    Band eka maru 😍❤️
    Ramiyath maru ara girl uth maru ❤❤

  • @SudheeraHasaranga-dl2lq
    @SudheeraHasaranga-dl2lq Год назад +1

    Dawasak ei hambelaa kathaa karmuu❤❤

  • @bamunugamakoralalagedevind7594
    @bamunugamakoralalagedevind7594 Год назад +1

    Ado adarei ramiyaaa akenmaaaa hodeee pattama EDA idanma ubata adarei hode. mama devinda Anuradhapura.

  • @shanenaizer2842
    @shanenaizer2842 Год назад +3

    Dahana is amzing to be honest greetings from dubai

  • @MrPunK_Gaming
    @MrPunK_Gaming 7 месяцев назад

    Auralanka minissunta sarawak dunna ethihasa wadak na ❤❤

  • @rusithchanaka793
    @rusithchanaka793 Год назад +1

    ❤❤ ramiya niyami ❤❤❤

  • @LakshanMaduranga-rl4kw
    @LakshanMaduranga-rl4kw Год назад +1

    Supiri asama band eakak set ekama supiri 👍❤️

  • @r.d9937
    @r.d9937 3 месяца назад

    සුපිරි regeee❤..........hama stej ekkama tiyennama one miusic l wala regeeeeeee kollo wagema kelloth kamathi pahara ❤

  • @dimuthuchanaka1558
    @dimuthuchanaka1558 Год назад +1

    Supiriyak thama digatama gema ganna ❤️❤️❤️

  • @samantharanga3376
    @samantharanga3376 Год назад +1

    Patta set aka ජයවේවා , me wage hengechcha aya thawa කොච්චර ඇත්ද, good luck

  • @nalakamaduranga2225
    @nalakamaduranga2225 Год назад +1

    Ft ane

  • @hasinthasrimalwitharamage
    @hasinthasrimalwitharamage Год назад +6

    2023 හොදම වෙනස....

  • @kumararajapaksha4692
    @kumararajapaksha4692 Год назад +1

    Me girl nam superb......good voice

  • @chamilaperera3162
    @chamilaperera3162 Год назад +5

    Super Ramiya We Watched This Video More Thank 50 Times....And The Lady Singer Talented Too...❤️
    රම්‍ යා Always Give The Best...Good Luck Guys....Thank You සිරස..🔺👍And Ramiya...😘