හිමි සනරාමර | මාලනී බුලත්සිංහල | Himi sanaramara | Malani Bulathsinhala

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 425

  • @prasangiauwardt346
    @prasangiauwardt346 Год назад +368

    හිමි සණරාමර ලෝක සිවංකර .......
    ලොව්තුරු බුදු සමිදේ......
    මා හද මැලවෙන මල් දෝතට ගෙන.......
    පාද වදිමි නිබදේ......//
    පාද වදිමි නිබදේ.
    හිමි ගුණ ආකර ලෝක දිවාකර......
    ලොව්තුරු බුදු සමිදේ.......
    හිත දුක වාවන බුදු බණ පදයක......
    මිහිර දකිමි නිබදේ......//
    මිහිර දකිමි නිබදේ.
    හිමි දං ආකර ගුණමිණි සාගර.....
    ලොව්තුරු බුදු සමිදේ......
    හිත සුවදායක බුදු ගුණ ගීයක......
    රසය විදිමි නිබදේ......//
    රසය විදිමි නිබදේ.
    හිමි සණරාමර ලෝක සිවංකර .......
    ලොව්තුරු බුදු සමිදේ......
    මා හද මැලවෙන මල් දෝතට ගෙන.......
    පාද වදිමි නිබදේ......//
    පාද වදිමි නිබදේ....../

  • @thilinaseram9553
    @thilinaseram9553 Год назад +175

    මම බෞද්ධයෙක්. නෙවෙයි මම කතොලික කෙනෙක් මම කුඩා කාලේ ඉඳලම ගොඩක් ආස කරන ඛොදු ඛැති ගීයක් ඇත්තටම ගොඩක් හිතට දැනෙන ගීයක්

    • @pavithrasandamali6801
      @pavithrasandamali6801 Год назад +2

      පිලිවෙත් තමා තුල පමනක් අනුගමනය කල හැකියි😊

  • @InokaHemanthi-k3i
    @InokaHemanthi-k3i 4 месяца назад +8

    බුදු දහම තමා ලෝකයේ බලවත්ම දහම.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dumindawijethunga2103
    @dumindawijethunga2103 7 месяцев назад +13

    බූද්ධ දර්ෂනය ලොවේ සීයලූම දෙනා වටහාගනීත්වා

  • @RavinduSankalpa-jc4ll
    @RavinduSankalpa-jc4ll Год назад +77

    බුදු දහම තාමා ලොකෙ බලවත්ම දහම සසරෙන් ඒතර උයෙ බුදු හමුදුරුවොයන්න🙏🙏🙏🙏🙏

  • @Thrishula.1948
    @Thrishula.1948 9 месяцев назад +83

    උපතින්ම බෞද්ධයෙක් වෙන්න පිං කරන තියනව මං ☸️☸️☸️

    • @thissabandara9058
      @thissabandara9058 7 месяцев назад +1

      එහෙත් ඔබ කිසිසේත් බෛද්ධයෙක් නොවේ.

  • @InokaKahadhawala
    @InokaKahadhawala 7 месяцев назад +13

    අපි ඉස්කෝලේ බක්ති ගීතවලට කියන්නේ මේක 🙏🙏🙏

  • @manujaharshani124
    @manujaharshani124 Год назад +26

    හිත සුවදායක බුදුගුණ ගීයක රසය විඳිමි නිබ⁣ඳේ.....බෞද්ධ දරුවෙක් ලෙස ඉපදීමද සසර කළ අපමණ පින් බලයෙන් සිදුවූවකි..ඒ භගවත්වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 Год назад +29

    මේ පින්බර බුදු ගුණ ගීය ගායනා කරන ඔබතුමියට අමා නිවන් සුවය ම වේවා ❤️

  • @HashanDeshapriya-wg8ug
    @HashanDeshapriya-wg8ug 4 месяца назад +5

    උපදින හැම භවයකදීම මා සම්‍යක්දෘශ්ථිකයෙක්ම වී බෞද්ධ රටක බෞද්ධයෙකු වී ඉපදී අති උතුම් චතුරාර්‍ය්ය සත්‍යය අවබෝධ වේවා🙏❤️

  • @mihirlakshan4003
    @mihirlakshan4003 Год назад +21

    සාධූ!සාධූ!සාධූ!බුදු සරණයි!🙏🙏🙏තුන් ලෝකයටම අග්‍ර වූ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා!

  • @DISCOVERY65838
    @DISCOVERY65838 2 года назад +39

    ඒකනම් බාවනාවක්

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +38

    මම ආසම බුදු ගුණ ගීතය.ආසහය ගායිකාවනි, ඔබට උතුම් වු නිවන් සුව ලැබෙිවා !!! 😭😭😭❤❤❤❤

  • @randikaranasinghe735
    @randikaranasinghe735 10 месяцев назад +9

    සියලුම දෙනාට ආකාලික වු බුදු දහමේ නියම අර්ථය ම වැටහේවා🙏🙏🙏

  • @RameshRamesh-z8p
    @RameshRamesh-z8p Год назад +19

    සි‍ත නිවන දෙයක් වෙනම් එ නිර්මල බුදු දහම පමනයි 🙏🙏🙏නොපමාව කුසල් වඩන්න ❤❤❤❤

  • @ranmuthusilva8479
    @ranmuthusilva8479 2 года назад +55

    මේ ජිවිතේදීම නිවන අවබෝධ කරගන්ට ඔබ වහන්සේගේ පිහිට ලැබේවා!🙏💐
    ඔබ වහන්සේගේ ධර්මය පිහිට ලැබේවා!🙏💐
    ඔබ වහන්සේගේ ආර්ය මහා සංග රත්නයේ පිහිට ලැබේවා!🙏💐
    R. A. Silva
    Godagandeniya, peradeniya

  • @WidigeNadika
    @WidigeNadika 25 дней назад +1

    මම කතෝලික . ඉතින් මමත් පොඩි කාලේ ඉදන් අහන්නේ මේවගේ ලස්සන බොදු ගී .👌❤️🪷🪷🪷🌺🌼🌻

  • @dinithiviranga8674
    @dinithiviranga8674 Год назад +80

    අපේ දහම් පාසලේ භක්ති ගීතය මේක තමා 🙏

  • @TharushiSandeepani-ox2xc
    @TharushiSandeepani-ox2xc Год назад +19

    මගෙ හදවතෙ පැලදුවා එ ගිතය

  • @gimhanamadushan5370
    @gimhanamadushan5370 Год назад +35

    උදේම අහන්න ලැබුන එක. ගොඩක් සතුටක් . මාගේ නමස්කාරය වේවා බුදු හිමියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @BandaraShantha-bq1nq
    @BandaraShantha-bq1nq 8 месяцев назад +11

    මේ ගිතය හිතට දැනෙන මාරම ලස්සන ගිතයක්🙏🙏🙏

  • @nilukarunarathna7985
    @nilukarunarathna7985 2 года назад +53

    අපි මෙ සින්දුව කියනවා අද බක්තිගීත වලට

  • @samanmalithilakarathna2024
    @samanmalithilakarathna2024 8 месяцев назад +11

    හිත නිවන හිත කොපනොරන පිම්බර වෙසක් ගිත

  • @nishanthanew3766
    @nishanthanew3766 2 года назад +25

    ලස්සනයි අනේ.🥰😍💝💐🥇🏆🎀🎁

  • @deepikaudayanthi6845
    @deepikaudayanthi6845 2 года назад +56

    මෙකත් තියෙනවා බක්ති ගීතවලට 😍

  • @anuradhikaweerasekara5836
    @anuradhikaweerasekara5836 Год назад +16

    හරිම ලස්සනයි නෙද

  • @thisaththisath1014
    @thisaththisath1014 7 месяцев назад +34

    2024 අහන කට්ටිය 🙏

  • @nethuperera2588
    @nethuperera2588 Год назад +15

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sportssaga4330
    @sportssaga4330 2 года назад +55

    බුදු සසුන බැබළේවා ..🙏🙏

  • @AmishaShemini-ot4lw
    @AmishaShemini-ot4lw 7 месяцев назад +5

    අපේ භක්ති ගීත ය💖💖💖

  • @malithsadaruwanperera
    @malithsadaruwanperera 8 месяцев назад +13

    අපේ බක් ති ගි ත ය ❤❤

  • @Nurandi-nethaya
    @Nurandi-nethaya 2 года назад +420

    ලෝකේ තියන අව්‍යාජම ආගම බුදු දහමයි මම කතෝලික වුනත් මම ආගම් දටකටම එකසේ ගරු කරනවා

  • @Dhaneesha001
    @Dhaneesha001 Год назад +30

    හිමි සණරාමර ලෝක සිවංකර ලොව්තුරු බුදු සමිඳේ මා හද මැලවෙන මල් දෝතට ගෙන පාද වඳිමි නිබඳේ🙏🥺

  • @WidigeNadika
    @WidigeNadika Месяц назад +1

    Very ❤😊දහම🎉

  • @vishmisathsarani853
    @vishmisathsarani853 Год назад +29

    හිත නිවෙනව මේ ගීත වලට ❤️🙏

  • @SadaraDiwyani1231
    @SadaraDiwyani1231 Год назад +20

    Marama lassanai ❤😊

  • @sagaradananjaya1410
    @sagaradananjaya1410 2 года назад +28

    හිමි සනරාමර ලෝක සිවංකර
    ලොව්තුරු බුදු සමිඳේ
    මා හද මැලවෙන මල් දෝතට ගෙන
    පාද වඳිමි නිබඳේ
    පාද වඳිමි නිබඳේ
    හිමි ගුණ ආකර ලෝක දිවාකර
    ලොව්තුරු බුදු සමිඳේ
    හිත දුක වාවන බුදු බණ පදයක
    මිහිර දකිමි නිබඳේ
    මිහිර දකිමි නිබඳේ
    හිමි දම් ආකර ගුණ මිණි සාගර
    ලොව්තුරු බුදු සමිඳේ
    හිත සුවදායක බුදු ගුණ ගීයක
    රසය විඳිමි නිබඳේ
    රසය විඳිමි නිබඳේ
    හිමි සනරාමර ලෝක සිවංකර
    ලොව්තුරු බුදු සමිඳේ
    මා හද මැලවෙන මල් දෝතට ගෙන
    පාද වඳිමි නිබඳේ
    පාද වඳිමි නිබඳේ

  • @anushisenanayaka4459
    @anushisenanayaka4459 Год назад +5

    Harima lassanai, bhavanavak vage,

  • @keshikaravihari4755
    @keshikaravihari4755 7 месяцев назад +2

    ජිවිතේ යතාර්තය ලෝක ස්වබාවය මරනය සියල්ලටම පොදු බව ඉපදිම ලෙඩ ව්ම මරණය දුකක් බව කියූ උතුම් ශාස්තූන් වහන්සේ තිලෝගුරු සම්මා සම්බුදුපියාණන් වහන්සේ..සැබවින්ම දැන් ලොකේ ස්වබාවය ඇත්ත ඇතිසැටියෙන්ම වටහා ගත්තා බුදුහාමුදුරුවනේ මේ ලෝකේ දුකක් බව😢😢🙏🙏

    • @keshikaravihari4755
      @keshikaravihari4755 7 месяцев назад

      ඔබ වහන්සේ දුකින් මිදිමේ සත්‍ය සොයා වටහා ගත් එකම ශාස්තෘන් වහන්සේ පමණයී 🙏😢

  • @thisarusathsarani8536
    @thisarusathsarani8536 Год назад +29

    සාධු සාධු සාධු 🙏🙏

  • @jayaminikoslanda7444
    @jayaminikoslanda7444 Год назад +11

    Budu sasuna babalewa...
    MaramA hagimak enne.
    Malani bulathsinhala ❤❤❤....
    Oba thumiyata godak pin me githaya gayana karata❤🎉..
    Ewagema lokawasi siyalumadenata samma sambudu saranai...❤❤❤❤

  • @musicwithnavidu7171
    @musicwithnavidu7171 Год назад +48

    සිත නිවන බක්ති ගීයක් මාරම හැගීමක්.❤️

  • @sandamalinagodavithana5386
    @sandamalinagodavithana5386 Год назад +7

    ලස්සන භක්ති ගීතයක් ❤😊

  • @JanuChamudh
    @JanuChamudh 7 месяцев назад +2

    හරිම ලස්සන සින්දුවක් ❤

  • @lasantharavindra2935
    @lasantharavindra2935 2 года назад +32

    Beautiful ❤️

  • @pramithsandaruwan5826
    @pramithsandaruwan5826 2 года назад +44

    Deweni parath ahana aya ko👇👍

  • @RHATI417
    @RHATI417 Год назад +27

    අපි සෑම දෙනාම නිවන්සුව

  • @Cmethuja
    @Cmethuja 2 года назад +9

    බුදු සසුන බැබලේවා

  • @rameshpriyankara
    @rameshpriyankara 8 месяцев назад +3

    හරිම ලස්සනයි සිංදුව❤❤❤

  • @inoshaushani4146
    @inoshaushani4146 Год назад +33

    හිතට මාර සැනසීමක්

    • @Daniya2009
      @Daniya2009 Год назад +1

      තව බුදුගුන සින්දුවක් ඔනෙ

    • @musicofhappy
      @musicofhappy  Год назад

      හා... කැමති සිංදුවක් කියන්න පුලුවන්ද?

  • @deepthisuriyaarachchi423
    @deepthisuriyaarachchi423 Год назад +3

    මේ ගීතය සෑම සෙනසුරාදා වකම අනුරාධපුර කටුකැලියාවේ ශ්‍රී අරණ ව්හාරය හි පවත්වන සනරාමර රාත්‍රිය නම් පැය 12ක් පමන බුද්ධ ශක්තියට අනුගත ව ජාගරිතානු යෝගය නම් ත්‍රිපිටක හි සදහන්
    ප්‍රතිපදාවට එකගව සිත දහම තුල තබා ගැනීමේ වැඩ සටහනට
    මාලනී බුලත්සිංහල මහත්මිය සෙමර සලන්නා වගේ මට සිතේ

  • @PiyangikaEpitawala
    @PiyangikaEpitawala 7 месяцев назад +1

    ඇත්තටම හිතට දැනෙන හොද බොදු බැති ගීතයක්.සුගතයන් වහන්සේට මාගේ නමස්කාර වේවා

  • @priyanthakumara7240
    @priyanthakumara7240 2 года назад +9

    ලස්සනයි

  • @JanuChamudh
    @JanuChamudh 7 месяцев назад +2

    හරිම ලස්සන සින්දුවක් ඔයාලා ඇස් දෙක පියාගෙන අහලාබලන්නකෝ ඒකේ තේරුම 🙏🙏🙏🙏🙏🙏

  • @multivision8640
    @multivision8640 2 года назад +11

    Lassanai

  • @samithsun7099
    @samithsun7099 Год назад +4

    සිත නිවන ගීතයක් මාර විදියට

  • @pradheepkumara4682
    @pradheepkumara4682 Год назад +30

    හිත නිවන පිවිතුරු ගීයක් 🙏🙏🙏🙏🙏

  • @stanleydesilva-ui7xg
    @stanleydesilva-ui7xg Год назад +6

    හදවත තදින්ම ඇදගන්නා බෞද්ධ ගීතයක්

  • @jdjshshsh9465
    @jdjshshsh9465 Год назад +9

    බුදු ගුගීයක රසය ව්දිම් නිබදේ
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilmininagoda5482
    @nilmininagoda5482 7 месяцев назад

    අපේ 25 තියෙන බොදු ගීය makaa 🙏🙏🙏🙏

  • @nilmininagoda5482
    @nilmininagoda5482 7 месяцев назад

    හරිම ලස්සනයි ගොඩක් පින්🙏🙏🙏🙏

  • @nilookakumari9921
    @nilookakumari9921 Год назад +7

    Marama lassanai

  • @malithdulanjaya8683
    @malithdulanjaya8683 2 года назад +29

    Wow 😊😊

  • @pathumsampath3428
    @pathumsampath3428 Год назад +2

    මේ සින්දු ඇහෙනකොට හිතට දැනෙන ඒ ෆීලින් එක

  • @anupasoysa1926
    @anupasoysa1926 Год назад +4

    Hithata danena hageema hamuduruwarun siyakagen banak ahuwath me geethayen labena suwaya vidinna be - budun mata lagai kiya danei

  • @sameerafernando6307
    @sameerafernando6307 2 года назад +15

    Beautiful

  • @4guys-re9jy
    @4guys-re9jy 6 месяцев назад

    බුදුරජාණන් වහන්සේගෙ ගුණ ගැන පෙන්වන ගීත පෙන්වනවාට හැම දෙනාටම පින්.🎉

  • @janakawijawikrama79
    @janakawijawikrama79 2 года назад +49

    දහම් පාසලේ බක්ති ගීතය මේක.....

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 10 месяцев назад +1

    🙏🙏🙏.ස්තුති දායක වූ හැමෝටම උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @praveennadeera5540
    @praveennadeera5540 2 года назад +14

    Lassanai❤❤❤❤♡❤♡❤♡❤♡❤♡❤♡❤❤♡❤♡❤♡❤♡❤♡

  • @HemaIndrani-kk6zu
    @HemaIndrani-kk6zu Год назад +5

    මාරම ලස්සනයි

  • @nethushisaubagya8486
    @nethushisaubagya8486 7 месяцев назад

    සුභ පොසොන් මංගල්‍යයක් වේවා බුදු සරණයි ❤❤❤❤🎉🎉

  • @adikarigeadikarige1216
    @adikarigeadikarige1216 2 года назад +7

    Niyamai

  • @stanleydesilva-ui7xg
    @stanleydesilva-ui7xg Год назад +5

    මේ සිංදුවත් හිතට වදින අර්ථවත් සිංදුවක් ❤❤❤

  • @HashanDeshapriya-wg8ug
    @HashanDeshapriya-wg8ug 4 месяца назад

    බුදු බලය සියලුම බලයන්ට වඩා ඉක්මවා යන බව සත්‍යයකි බුදු සරනයි 💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @praveennadeera5540
    @praveennadeera5540 2 года назад +12

    WoW 👏😮👏😮👏😮👏

  • @NilminiKumari-uf5ce
    @NilminiKumari-uf5ce 7 месяцев назад +1

    අපේ දහම් පාසලෙන් මේ බොදු බැති ගීයමයි

  • @rameshpriyankara
    @rameshpriyankara 8 месяцев назад +3

    සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😢😢😢

  • @allbayadar1507
    @allbayadar1507 2 года назад +10

    Legend malini madam

  • @pasandeuneth
    @pasandeuneth Год назад +8

    හිත නිවෙන ගීතයක්❤❤ 0:56

  • @nalindajayawardana5100
    @nalindajayawardana5100 Год назад +8

    Nice 👍👍👍

  • @ImashaUdayangani07
    @ImashaUdayangani07 2 года назад +21

    👍👍

  • @gmindrani2637
    @gmindrani2637 7 месяцев назад +1

    සත්‍ය වූ බුදු දහම යනු සොබා දහමයි.

  • @amalivishwa8154
    @amalivishwa8154 2 года назад +21

    😍😍

  • @inokakumari5021
    @inokakumari5021 2 года назад +5

    Super

  • @NilanthiLiyanage-u1e
    @NilanthiLiyanage-u1e 7 месяцев назад +1

    අද අපි කියන භක්ති ගීය ස්තුතිය

  • @rushergaming01891
    @rushergaming01891 2 года назад +6

    ලස්සන බැති ගි 🎶

  • @janakawanninayaka2950
    @janakawanninayaka2950 2 месяца назад

    වටිනවා ❤❤❤

  • @PeaterPual
    @PeaterPual 8 месяцев назад +1

    Keep it up ❤️‍🔥

  • @amalivishwa8154
    @amalivishwa8154 2 года назад +18

    🥰🥰😍😍👍👍❤❤

  • @JayaniGeekiyanage
    @JayaniGeekiyanage 7 месяцев назад

    පාසලේ ගීතය මේක .......... මම ආසයී මේක ට.....❤❤

  • @janakawanninayaka2950
    @janakawanninayaka2950 2 месяца назад

    ඒක වටිනවා එහෙම

  • @LasanthikaSadaruwani-zw9yp
    @LasanthikaSadaruwani-zw9yp 8 месяцев назад +1

    Ane ලස්සනයි ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕

  • @prabhamohottige-lt4eu
    @prabhamohottige-lt4eu Год назад +1

    Thanks for lyrics

  • @Sathsaradenuwan-vj5pr
    @Sathsaradenuwan-vj5pr 7 месяцев назад +1

    මේ පාර බක්ති ගීතය මේක දහම් පසලේ

  • @rathnayaka957
    @rathnayaka957 7 месяцев назад

    හරිම ලස්සනයි🙏🙏🙏🙏

  • @amalivishwa8154
    @amalivishwa8154 2 года назад +16

    👍🤘👍

  • @janakawanninayaka2950
    @janakawanninayaka2950 2 месяца назад

    ඒකනටිනවානේද.❤❤🙏🙏😍😍

  • @HPThenuwara
    @HPThenuwara 7 месяцев назад +1

    අද අපි මේ සිංදුව කියනවා භක්ති ගීත වලට..

  • @ThushenDinhas
    @ThushenDinhas Год назад +1

    Good job