Do Indians 🇮🇳 Hate Pakistan ? | World Tour - India 58 | Magadige

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 375

  • @SLPCLK
    @SLPCLK 13 дней назад +70

    Sri lankan No1 traveller ❤‍🔥❤

  • @sachi-3000
    @sachi-3000 10 дней назад +7

    Travelling videos නම් ඕන තරම් බලලා තියනවා. එත් මෙච්චර සමීප විදියට අපිට දැනෙන්න Travelling videos බැලුවේ මේ channel එකෙන් විතරයි.

    • @Magadige
      @Magadige  9 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @sadushadivyanjanaiddamalde6010
    @sadushadivyanjanaiddamalde6010 13 дней назад +60

    ජයවේවා මිත්‍රයා!! ඉන්දියාව ඇත්ත විදියටම deep level පෙන්නුවෙ උබ විතරයි🔥

    • @Magadige
      @Magadige  13 дней назад +3

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @lowendworld1832
    @lowendworld1832 13 дней назад +17

    ආයෙ යනකොට ගිම්බල් එකක් අරන් ගියානම් හරි වීඩියෝ කැමරාවක් එක්ක , ඒක ඔයාටත් ලේසි වේවි , ඔබට ජය!!!!

  • @Sollu2484
    @Sollu2484 13 дней назад +30

    මචං ගොඩක් video වල තියෙන්නෙම negative impression දෙන title. ඒක එච්චරම හොද නෑ. පුලුවන් තරම් සුභවාදී වෙමු.🎉

    • @spacesmile93
      @spacesmile93 11 дней назад +1

      අනිවාර්යයෙන්ම මචං මූත් අර හැරල් වගේ 😅

  • @Rangotv-cf1ew
    @Rangotv-cf1ew 13 дней назад +64

    මාතර අපේ ස්ටේෂන් එකෙත් තියෙනව phone charge කරගන්න තැනක්.එකපාර phone කිහිපයක් charge කරගන්න පලුවන් charge වෙනකං පොතක් කියවන්න පොඩි library එකකුත් එතනම තියෙනවා.හවසට මම දැකල තියෙනවා සමහර අය phone charge කරගන්නවා.

    • @Magadige
      @Magadige  13 дней назад +2

      🤗❤️

    • @cpproduction812
      @cpproduction812 13 дней назад +2

      පොන් එක ලෙප්ට් උනාම

    • @Rangotv-cf1ew
      @Rangotv-cf1ew 13 дней назад

      @@cpproduction812 phone එක left වෙන්නෙ නෑ.😄.library එකත් එතනමයි තියෙන්නෙ.කැනටින් එකට යන තැනම දිග පුටුවක් දාලා බිත්තියට පොඩි සුදුපාට පෙට්ටියක් හවිකරල තියෙන්නෙ.phone එක charge එකට ගහල ඒ පෙට්ටිය ඇතුලට දාල එතනින්ම වාඩිවෙලා ඉන්න ඕනතරම් ඉඩ තියෙනවා.ඉස්සර වැඩ ඇරිල ගාලුකුමාරිට යද්දි මම හැමදාම දකිනව කීපදෙනෙක් phone charge කරන ගමන් පොත් බලනවා.

    • @chandikalakmal9358
      @chandikalakmal9358 12 дней назад

      Kottawa station 1t tiyenawa. Railway station godaka tiyenawa

    • @Shockndrive
      @Shockndrive 11 дней назад

      එවාට පොන් චාර්ජ් වෙන්න ගහන්න එපා .😂දන්නෙම නැතුව පොන් එක් හෑක් වෙනවා 😂

  • @ChamilaChathurani-d6u
    @ChamilaChathurani-d6u 13 дней назад +30

    අපිට කරන්න තියන එකම උදව්ව ලයික් කරනඑක විතරයි එයා ගොඩක් මහන්සි 😢😢වෙනවා 😢😢 අදරේයි ❤❤චැනල් එක වෙනුවේන් හැමදාමත් චැනල් එකත් එක්ක ⁣ඉන්නවා😊😊

    • @Magadige
      @Magadige  13 дней назад +1

      බොහෝම ස්තූතියි 🤗❤️

    • @prasadranaweera4556
      @prasadranaweera4556 13 дней назад

      What is your name 😂😂😂😂😂😂😂😂

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 12 дней назад +4

    මචං මිනිස්සුන්ට කැමරාව අල්ලනකොට මුලදි පොඩි excuse එකක් ඉල්ලපන් ඒක ලස්සනයි, ජයවේවා

    • @lowendworld1832
      @lowendworld1832 11 дней назад

      e issara , dan ehm kranna giyoth excuse kara kara inna wei , meke math dakka station eke kollek balno blnoo cmerawa diha

    • @Prashad_Gnanaratne
      @Prashad_Gnanaratne 11 дней назад +4

      @lowendworld1832 Excuse කර කරම ඉන්න වෙයි කියන්නෙ මූ එක වීඩියෝ එකකදි සාමාන්‍යයෙන් කීදෙනෙක් එක්ක කතා කරනවද කියල බලපන්කො, පේන පේන හැම එකත් එක්කම කතා කරන්නෙ නැහැනෙ, උඹ හිතනව වගේ නැහැ හැම එකාම කැමති නැහැ කැමරාව දික් කරනවට, විශේෂයෙන් කතා කරනකොට, ඒක මිනිස්සුන්ගෙ පෞද්ගලික අයිතියක් නිසා පොඩි excuse එකක් ඉල්ලනව කියන්නෙ ඒකට තමයි good manners කියන්නෙ

    • @Magadige
      @Magadige  10 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

    • @Prashad_Gnanaratne
      @Prashad_Gnanaratne 10 дней назад

      @@Magadige ජයවේවා👍🏼

  • @chamodyaweerakkodi3701
    @chamodyaweerakkodi3701 13 дней назад +5

    ජය වේවා අයියේ 🙌
    පරිස්සමින් වැඩේ කරගන්න ☸️
    බුදු සරනයි 💗🙏

    • @Magadige
      @Magadige  10 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @donnayakasenadineshtushara
    @donnayakasenadineshtushara 13 дней назад +10

    ඔයා කියපු කතාවට එයා බනිනවා මොදි හොරා කියල අපිට හැමදෙටම කාඩ් හදල ලංකාවෙ අයට එක කාඩ් එකයි කියලා

  • @achintharavindu243
    @achintharavindu243 13 дней назад +3

    brother podi hand senitiser ekak hama welawema laga thiyaganna. 👍🙂

  • @Rishini-m8w
    @Rishini-m8w 13 дней назад +2

    සුපිරි අයියේ❤😊😊

    • @Magadige
      @Magadige  13 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @chrisschriss39
    @chrisschriss39 5 дней назад +1

    37:30 ඉස්සරහ සීට් එකේ නේද කකුල තියං ඉන්නේ?

  • @pushpikapathirana3343
    @pushpikapathirana3343 13 дней назад +2

    ජයවේවා මල්ලි❤❤❤
    බුදුසරණයි

    • @Magadige
      @Magadige  10 дней назад +1

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Vindiyasiriwardana
    @Vindiyasiriwardana 11 дней назад

    ඔන්න අද බැලුවේ. නියමයි. 👍👍👍

    • @Magadige
      @Magadige  10 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @wethumkehansa2850
    @wethumkehansa2850 8 дней назад

    man asama channel ekak ♥

    • @Magadige
      @Magadige  6 дней назад +1

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i 13 дней назад +4

    Video Aka Anakam Heetiye❤❤Niyamai Supiri Malliyyo ....❤❤🇱🇰🇮🇳🛵🛵🌍🌍👍👍Good Luck ❤❤❤❤ MAGEDIGE ❤❤❤❤

    • @Magadige
      @Magadige  13 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Travewithson
    @Travewithson 13 дней назад +6

    Bike එක return කරෙ කොහොමද?

  • @shashikanishan1440
    @shashikanishan1440 13 дней назад +5

    Bike eka koheda nawattala yanne..?

  • @S_HEHAN
    @S_HEHAN 13 дней назад +1

    සුපිරියක්

    • @Magadige
      @Magadige  13 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 13 дней назад +2

    ලස්සනයි බුදුසරණයි ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪

    • @Magadige
      @Magadige  13 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @sudathchamin
    @sudathchamin 13 дней назад +11

    Action camera එක Upgrade කරගත්තා නම් හොඳයි කියලා හිතෙනවා තවත් Video quality එක wedi වෙයි නේ ❤

  • @chiransiri8881
    @chiransiri8881 11 дней назад +2

    කුරුණෑගල කොල්ලයිකෙල්ලයි රහස් කියනවා දැක්කේ කවුද

  • @ChamiKahangama
    @ChamiKahangama 13 дней назад +2

    ගොඩක් ආසයි ඔයා කන ඉන්දියාව කෑම බලන්න

    • @Magadige
      @Magadige  13 дней назад +1

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @ayiyoj8735
    @ayiyoj8735 13 дней назад +1

    වෙනද වගෙ සුපිරියක් ❤️‍🔥💯

    • @Magadige
      @Magadige  13 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Maduhansi465
    @Maduhansi465 13 дней назад +1

    Jaya wewa aiya 🎉 oyage video supiri ❤

    • @Magadige
      @Magadige  10 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @YH_Alpha
    @YH_Alpha 13 дней назад

    Supiriyk ayye ahamben set une mn dakapu supirima vlogger kenek keep it up❤❤

    • @Magadige
      @Magadige  10 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @RYANDESILVA-bd5hg
    @RYANDESILVA-bd5hg 13 дней назад +2

    මරු පට්ට ..👍

    • @Magadige
      @Magadige  13 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @kkamal9554
    @kkamal9554 12 дней назад +1

    ස්කූටිය අර කැම්පස් ලමයිගෙ බෝඩිමේ ද නැවැත්තුවෙ❤

  • @PahanThira-v8m
    @PahanThira-v8m 12 дней назад +4

    මහ ඩස්පි රටක් ඉංදියාව

  • @hemanthadharmadasa1958
    @hemanthadharmadasa1958 13 дней назад +4

    වීඩියෝවෙන් 4/3 ක්ම දැක්කේ උඹෙමූන විතරයි කොලුවෝ 😢

  • @chinthakaliyanarachchi4281
    @chinthakaliyanarachchi4281 12 дней назад

    ජය වේවා සුරංග සහෝදරයා පරිස්සමෙන්

    • @Magadige
      @Magadige  10 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @sadeepamadushan651
    @sadeepamadushan651 11 дней назад +1

    Magadige Aiya🙌

  • @Ezioaudi00
    @Ezioaudi00 13 дней назад +2

    Eyala science degree Karana kttiyada ayye ehm scholarships hmbenw

  • @asiatravel1590
    @asiatravel1590 13 дней назад +1

    නියමයි 💚💚💚

  • @YMofficial123
    @YMofficial123 13 дней назад

    Superb...Parissamen issarahata yamu❤️💯

    • @Magadige
      @Magadige  13 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Sagith_Dilshan
    @Sagith_Dilshan 13 дней назад +1

    Patta bro ❤

    • @Magadige
      @Magadige  13 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @teshanlakruwan4727
    @teshanlakruwan4727 13 дней назад +1

    Great content

    • @Magadige
      @Magadige  10 дней назад

      Thank you 🤗❤️

  • @recommended2
    @recommended2 13 дней назад +3

    card wadinisa aruta mala panna neda

  • @chamindapiyadarsana-vg8no
    @chamindapiyadarsana-vg8no 13 дней назад +1

    ජයවේවා❤️❤️❤️😊🍓

    • @Magadige
      @Magadige  10 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @SampathSampathlankathilaka
    @SampathSampathlankathilaka 13 дней назад +3

    චෙස් board 1 කියලා මිටර් උනෙ නැද්ද

  • @shaniypereraz2392
    @shaniypereraz2392 11 дней назад

    Science park ekanm maram lassanai .samahar petiwal minissu lnkawt kemati nehe ravana rajun nisa parissamen

  • @rajeewa1618
    @rajeewa1618 13 дней назад +1

    බැගේජ් පරිස්සම් කරන්නෙ කොහොමද නිදාගෙන

  • @RasikaPriyantha-e5r
    @RasikaPriyantha-e5r 11 дней назад

    thankx magedige....

  • @MAKelum
    @MAKelum 13 дней назад

    සුපිරියක් ❤️‍🔥❤

    • @Magadige
      @Magadige  13 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Social-Blade_lk
    @Social-Blade_lk 13 дней назад +4

    මේක තවත් එක ඇබ්බැහියක් වෙලා ❤😮

    • @Magadige
      @Magadige  13 дней назад +1

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Dushmantha-ce9cw
    @Dushmantha-ce9cw 13 дней назад

    සුපිරි 👍

    • @Magadige
      @Magadige  10 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @MadurangeMalinda
    @MadurangeMalinda 13 дней назад +1

    Supiri 🎉❤❤

    • @Magadige
      @Magadige  10 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @AkalankaJayawardana
    @AkalankaJayawardana 13 дней назад +1

    Bs පරිස්සමෙන් bokka

    • @Magadige
      @Magadige  13 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Flower_menia
    @Flower_menia 13 дней назад +4

    Coc ගහනව නෙද 😂❤

  • @W.S.Vidusath
    @W.S.Vidusath 13 дней назад +5

    ක්‍රිකට් තමා ජීවිතේ.ක්‍රිකට් ගැන කතා කරන්කොට එන සතුට.මම මාර ආසයි ක්‍රිකට් වලට.එයා දැන් ක්‍රීඩකයා න්ටත් ආසයි.දැන් ඉතින්බෛ දිනනවනෙ

    • @kkamal9554
      @kkamal9554 10 дней назад +1

      @@W.S.Vidusath මෙන්ඩිස් ගැන කියද්දි පොඩි ගැම්මක් ආව

    • @W.S.Vidusath
      @W.S.Vidusath 9 дней назад

      Mawa subscribe karanna w.s.vidusath

  • @teshanlakruwan4727
    @teshanlakruwan4727 13 дней назад +3

    Etkota bike ekata mokada kale boss

    • @Magadige
      @Magadige  10 дней назад

      අහමදාබාද් වල. 🤗

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 13 дней назад

    අදත් මගදිගේ ලස්සනයි.බයිසිකලේ කොහෙද.
    සුබ ගමන් ❤

    • @Magadige
      @Magadige  10 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @jayanthadissanayaka546
    @jayanthadissanayaka546 13 дней назад +1

    Parisamin යන්න බුදුසරණ

    • @Magadige
      @Magadige  10 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Krishankrshn
    @Krishankrshn 13 дней назад +3

    Clash of clns ❤🤩😁

  • @sahanhirusha9517
    @sahanhirusha9517 13 дней назад +3

    චිචීගෙ රොකට් එක. 😁🤭

  • @maduka_s
    @maduka_s 13 дней назад +1

    මහා භාරත සංචාරය ❤

    • @Magadige
      @Magadige  10 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @sarathkumara9007
    @sarathkumara9007 11 дней назад

    thanks for the wonderful pregame . it is very interesting .

    • @Magadige
      @Magadige  10 дней назад

      Thank you 🤗❤️

  • @sonalmadhuwantha1260
    @sonalmadhuwantha1260 13 дней назад

    aiye schooler ship dena gana dnne ndd.?..kohomada kiyala

  • @Pushparani422-ir6wf
    @Pushparani422-ir6wf 13 дней назад +3

    පරෙස්සමෙන් පුතා දළදා සමිදු පිහිටයි

    • @Magadige
      @Magadige  13 дней назад +1

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @ShanthiEgodapallegedara
    @ShanthiEgodapallegedara 13 дней назад +2

    Godak parissamen gihin enna frans

    • @Magadige
      @Magadige  10 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @kevinkkummara
    @kevinkkummara 11 дней назад

    apita indiawe whana gana automotive dewal penannko

  • @samikaekanayake6051
    @samikaekanayake6051 12 дней назад +1

    මේ ටයිටල් වලින් ඔයාගේ චැනල්එක අලුතින් sub කරපු ඉන්දියාවේ යාලුවෝ අමනාප නොවේවිද.අනික ඉන්දියා පාකිස්තාන ගැටුමක් තියෙනව තමයි..ඒත් මෙහෙම ඉන්දියානු පාකිස්තාන භේදයක් හුවාදැක්වීම ජාතිවාදයක් ආකාරයේ..එරට නීතිමය වරදක් වියහැක

  • @Flower_menia
    @Flower_menia 13 дней назад +5

    අනෙ ඉන්දියාවෙ සති දෙකක් වගෙ ඇවිදල ඒන්න ලංකා මුදලින් කීයක් විතර යාවිද කියන්නකො

    • @ashanshanilka1153
      @ashanshanilka1153 6 дней назад

      Hodata kala bila enna awidala adum ara enna sathi dekakata laksha 2k wthr athi

    • @Flower_menia
      @Flower_menia 5 дней назад

      @ashanshanilka1153 ah thank youuuuu

  • @janakanuwan7124
    @janakanuwan7124 13 дней назад +1

    තාම ඉන්දියාවේ ඉන්නේ ඔයා ❤

  • @nilankasoftde
    @nilankasoftde 13 дней назад +2

    Bike eka dala awe koheda?

    • @Magadige
      @Magadige  10 дней назад

      අහමදාබාද් 🤗

  • @nimaNp6179
    @nimaNp6179 13 дней назад

    අදත් නියමයි අයියේ ❤🎉

    • @Magadige
      @Magadige  13 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @malshanpramodya
    @malshanpramodya 13 дней назад

    ඉන්දියාවේ හිම වැටෙන පැත්තෙ වීඩියෝ එකකුත් ඕනා.....

    • @lowendworld1832
      @lowendworld1832 11 дней назад

      shimla manali patte ynoo kiuwa

    • @Magadige
      @Magadige  10 дней назад

      ඉස්සරහට බලන්න පුලුවන්. 🤗❤️

  • @chathurangadinushan4145
    @chathurangadinushan4145 12 дней назад +1

    Aiye ara scolarship denwa kiyla kiuwa aiyage contact nu ekk dannako

  • @gayashankavindafernando6955
    @gayashankavindafernando6955 7 дней назад

    ❤️🔥

  • @chinthanaruwan8913
    @chinthanaruwan8913 11 дней назад

    Oya danne nathiwata ehema scholarships programs godak thiyanawa Island top rankerslata

  • @dhanushka6834
    @dhanushka6834 12 дней назад

    කට්ටක් කනවා සුපිරි

    • @Magadige
      @Magadige  10 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @widwanthajayathilaka9788
    @widwanthajayathilaka9788 13 дней назад +1

    ayye oya apahu india giyada?🤔

  • @isurusampath9860
    @isurusampath9860 13 дней назад +4

    Bicycle එකට මොකද කළේ

    • @vishwamadushan4135
      @vishwamadushan4135 12 дней назад +1

      ඒක මම ගත්තා සල්ලි වලට දැන් අපේ ගෙදර ඒක

  • @shavindu777
    @shavindu777 13 дней назад +1

    මරු 😍❤️‍🔥

  • @MyWork-cs3cr
    @MyWork-cs3cr 13 дней назад +1

    අයියෙ ටික්ටොක් එකවුන්ට් එක්ක් හදමු එකෙත් හොද ෆැන් බෙස් එක්ක් තියාගන්න් පුලුව්න්

  • @tv-mx7pi
    @tv-mx7pi 13 дней назад

    Indiawama pennai wage oya apita😊❤

  • @Chamilawhathappendtogoabroad
    @Chamilawhathappendtogoabroad 13 дней назад

    Bro indiawe kochchiye athuleth charge thiyanawa..

  • @indunilmapa1405
    @indunilmapa1405 13 дней назад +1

    බයික් එකට මොකද කලෙ

  • @RasikaNanayakkara-t3z
    @RasikaNanayakkara-t3z 13 дней назад

    Super

    • @Magadige
      @Magadige  10 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @kalumhemantha7892
    @kalumhemantha7892 13 дней назад +2

    තමිල්නාඩුවට හොදටම වැහැලලු.අර මහේෂ් අයියලට කරදරයක් නැතුවඇති නේද

  • @AselaKumara-vk6kq
    @AselaKumara-vk6kq 13 дней назад

    කුරුනැගල.කොහෙද

  • @Rangotv-cf1ew
    @Rangotv-cf1ew 13 дней назад +6

    පාන්දර 4යි පහුගිය video ටික බලල ඉවර වෙද්දි.

    • @Magadige
      @Magadige  13 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

    • @Rangotv-cf1ew
      @Rangotv-cf1ew 13 дней назад

      @Magadige අද මම ගොඩක් video වලට comment දාන්න හේතුව තමයි හැමදාම videos බලනවා.අන්තිම වෙනකං ආසාවෙන් බලනවා video එකට ඇබ්බැහි වෙලා අන්තිමට හැමදාම comment කරන්න අමතක වෙනවා.මාචි හදන කාලෙ ඉඳල videos බැලුවට subscribe කළෙත් පෙරේදා🤣🤣😄ඒකත් අමතක වෙලා තිබුනෙ videos නිසා.

  • @PubuduHewamanage
    @PubuduHewamanage 13 дней назад +1

    අයියෙ ඔයාගෙ බයික් එකට මොකද කරෙ

    • @Magadige
      @Magadige  10 дней назад

      නතර කරල ආවා 🤗❤️

  • @musicplus3377
    @musicplus3377 13 дней назад

    Mt mtki issr video apple mama ahem blnna giypu ❤

  • @JaiSa-dd2zz
    @JaiSa-dd2zz 13 дней назад

    Gama mahanuwarai ape gama mahanuwarai.

  • @RasikaPriyantha-e5r
    @RasikaPriyantha-e5r 11 дней назад

    no 1 traveller

    • @Magadige
      @Magadige  10 дней назад

      Thank you 🤗❤️

  • @Pramodhya-NezExe
    @Pramodhya-NezExe 13 дней назад

    Video eka dakka gman ava ❤

  • @dulgalasathsara2044
    @dulgalasathsara2044 13 дней назад

    මේක සිරා වැඩක්
    Keep it up ayya❤

    • @Magadige
      @Magadige  13 дней назад +1

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @travelwithnbs
    @travelwithnbs 10 дней назад

    Bro, කැම්පස් කට්ටිය කරන degree එක මොකක්ද?

  • @paranormalcreation1084
    @paranormalcreation1084 13 дней назад

    superiyaka adaatha

  • @nimaNp6179
    @nimaNp6179 13 дней назад +1

    අපේ එකා ❤🎉

  • @piyumidivarathne4554
    @piyumidivarathne4554 12 дней назад +1

    ඉන්දියාවේ පරිප්පු එක ලංකාවට එවන පරිප්පු එකට වඩා රසයිලු නේද? ඒක ඇත්තද?

  • @priyanthakulasekara6393
    @priyanthakulasekara6393 5 дней назад

    ස්තුතිය කියන්නෙ.shukriya නැත්නම් ධන්යවද් කියල.ජලයට පානි තමයි.ඡලා කයන්නෑ මම හිතන්නෙ.ජල්දි කියනව ඉක්මනට කියන එකට.ඔබට අවශ්‍ය වෙන්න කිවුවෙ

  • @samankumara1677
    @samankumara1677 11 дней назад

    ❤❤😊

  • @vidurathivanka
    @vidurathivanka 8 дней назад

    බයික් එක කෝ

  • @IruAndOpa
    @IruAndOpa 13 дней назад +1

    apka bohoth habath meaning = I love you so much 😂

  • @desmond83848
    @desmond83848 13 дней назад

    Adde log mru mamee eth poddk short krla dnnko 🥲
    api.meka bluwt godk aya kmthi wei wndi 30 wge video dmmnn 🌚
    mth welwkt aca hithunth blnn wela wdi hind psse blnw kiyla ynw eth aye psse.blnne godk aduwen 😪 ehem ithim.bln godk aya athi.nee e wgee 🥲

  • @Rashanranasinghe
    @Rashanranasinghe 12 дней назад +7

    රාවණ ගැන අහන්න එයාල මොනවද හිතන්නේ කියලා දැනගන්න ආසයිඉන්දියාවේ අය බයයිනෙ රාවනාට

    • @spacesmile93
      @spacesmile93 11 дней назад

      මහා මෝඩ වැඩක් ඒක ප්‍රභාකරන් ගැන කතා කරා වගේ දෙමල මිනිහෙක් මාතර ඇවිත් 😂

    • @Magadige
      @Magadige  10 дней назад

      🤗❤️

  • @W.S.Vidusath
    @W.S.Vidusath 13 дней назад +2

    ඉන්දියාවෙ අය ගොඩක් අය ක්‍රිකට් වලට ආසයි❤❤❤

    • @lowendworld1832
      @lowendworld1832 11 дней назад

      ehema janagahaneth ekka apita penunata lankawata sapekshawa cricket pisso adui

    • @Magadige
      @Magadige  10 дней назад

      අනිවාර්යයෙන් 🤗❤️