බෝවිටියා 4

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024
  • බෝවිටියා 4
    sri lankan love story
    written by dinusha
    🌷 rithu navals 🌷

Комментарии • 62

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 7 часов назад +4

    සල්ලි වලට පෙරේත් අයියෙකුයි කොල්ලෙකුයි ලැබුනට කෙල්ල ට සෑබෑ ආදරයක් එක්ක ලස්සන සැපවත් ජීවිත යක් ලැබෙන්න යි යන්නෙ

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 20 часов назад +11

    අම්මෝ දෙව්රමුයි කෙල්ලයි ගොඩාක් ආදරේ කරන්න පටන් ගනී ටික කාලෙකින්........🥰🥰🥰❤️❤️❤️

  • @janakachandana4536
    @janakachandana4536 19 часов назад +5

    ලස්සන ආදරයක් බලන්න පුලුවන් වෙයි ❤❤❤❤

  • @malkadilhani6518
    @malkadilhani6518 10 часов назад +2

    මට නම් හිතෙන්නේ කෙල්ලව බිනරයි අයියායි එකතුවෙලා රවට්ටන සින් එකක් වගේ.😢😢😢😢පව් කෙල්ල

  • @DuleshikaSarangi
    @DuleshikaSarangi 20 часов назад +15

    ලියලා තිබ්බ එකක් නිසා episode 2 denn බැරිද ආක්කියො 🥹🥹🥹🥹🥹🥹

  • @AMMOOOTHARU
    @AMMOOOTHARU 20 часов назад +7

    බිනරයි අයියයි ගහන ගේමක් නේද සල්ලි වලට ආසාවෙන්. මටනමි හිතෙන්නේ එහෙම. දෙව්රම්ට කිසිම අසනීපයක් නැතුව ඇති. බොරුවට අසනීපයි කියලා රගපානවා ඇති. කෙල්ල කරන කැපකිරීම් වලට දෙවුරමි ඇත්තටම කෙල්ලට ආදරය කරාවි. කොල්ලා මැරෙන එකක් නැහැ. බිනරට තමයි කෙල්ල නැතුව යන්නේ. බෝවිටියා කෙල්ල බෝවිටියා වගේම අහිංසක සරල මලක් වගේ කියලා හිතෙනවා. හැමදාමත් වගේම ආදරෙයි. බුදු සරණයි රිතූ.
    ❤❤❤❤❤

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 20 часов назад +6

    ❤❤ ඈහ් කොල්ලට ඇවිදින්න පුළුවන් ද .අනේ මන්දා අර අහිංසක කෙල්ල පව්

  • @sembukuttineelaprincysil-re4iw
    @sembukuttineelaprincysil-re4iw 18 часов назад

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉ලස්සන ආදරනිය කතාවක්ම වෙයි ❤❤❤❤ ආදරෙයිනෙ හැමදාම ඔයාට තෙරැවන් සරණයි doni

  • @SubashaniThennakon-g6v
    @SubashaniThennakon-g6v 3 часа назад +1

    අනේ මෙහෙමත් අයියලා..😢

  • @Kumudhu1234
    @Kumudhu1234 20 часов назад +3

    Love කරන්න නම් කෙල්ල ගොඩාක් ලස්සන වෙන්න ඕන , කොල්ලා ගොඩක් පෝසත් වෙන්න ඕන . නැත්තං ඉලව් තමයි

  • @RukshiPadeepa
    @RukshiPadeepa 20 часов назад +5

    සල්ලි වෙනුවෙන් තමන්ගේ දරුවාව විකුණන මෙහෙමත් අවස්ථාවාදි තාත්තලා ඉන්නවද ?අනේ කොහොම හරි දෙවුරම්ට සනීප වෙන්න ඕන .කෙල්ලත් දෙවුරම්ට ආදරේ කරන්න ඕන බිනරට ඇපත් නැතිවෙන්න.

  • @DeepthiSamanmalee-sh2dr
    @DeepthiSamanmalee-sh2dr 20 часов назад +1

    Ammo balagena hitiye.😢😢😢😢😢❤❤❤❤❤❤❤❤

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j 20 часов назад +1

    පව් කෙල්ල රවට්ටනවා නේද එයාලට පෙන්න කෙල්ල ලස්සනට ඉන්න ඔනි ❤❤❤

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 19 часов назад +1

    අයියගෙ.බොරැවක්.පවු.එ්ත්.කෙල්ලට.හොදක්.වෙයි.වගේ❤❤❤❤❤❤

  • @chandanabandara-ke7hs
    @chandanabandara-ke7hs 20 часов назад +1

    ලස්සනයි කතාව කෙල්ල පවු හැබැයි 🥰🌹😢

  • @GayanSadakumara
    @GayanSadakumara 20 часов назад +1

    අනේ තව කොටසක් දෙන්නකෝ... දිග කොටසක්....❤❤❤❤❤❤❤❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 19 часов назад

    කතාව හරි ලස්සනයි

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 19 часов назад

    හරිම හරිම ලස්සනයි

  • @ChamariManjula
    @ChamariManjula 20 часов назад

    ලස්සනයි dukak weida
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @champikakulathunga7137
    @champikakulathunga7137 20 часов назад +11

    බිනරයි අයියයි දෙන්නම කෙල්ල රවට්ටනව වගේ

  • @ChanuReshi
    @ChanuReshi 19 часов назад

    ලස්සනයි ❤❤❤❤

  • @WWSen
    @WWSen 20 часов назад +1

    චික්.... අයියයි බිනරයි දෙන්න එකතු වෙලා ගේමක් ගහනව වගේ...

  • @HansikaMadhushani-xf5tn
    @HansikaMadhushani-xf5tn 20 часов назад +3

    කෙල්ලයි දෙව්රම් තමයි එකතු වෙන්නෙ.

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 19 часов назад

    අනෙ මැණිකේ තව කොටසක් දෙන්න බැරිද මැණිකේ ආදරෙයි ඔයාට ගොඩක් සුද්දියෝ බුදු සරණයි

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 18 часов назад

    Nice ❤❤❤❤❤❤

  • @YamunaManohari
    @YamunaManohari 20 часов назад

    Lassanai akke kathawa 😊❤

  • @NaduniNisaka
    @NaduniNisaka 20 часов назад

    අනේ තා එකක් ඕනේ ❤❤❤❤❤❤

  • @sitharadewmini5874
    @sitharadewmini5874 20 часов назад +1

    Me kathwa thwa oniiii😢

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage 17 часов назад

    Lassanai

  • @KaneshaMadumali
    @KaneshaMadumali 20 часов назад +1

    කෙල්ලව අමාරුවෙ දැම්ම නේද අයියයි බිනරයි එකතු වෙලා

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 17 часов назад

    ❤❤❤❤❤❤❤

  • @A.spriya
    @A.spriya 20 часов назад

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @fathimashahin4765
    @fathimashahin4765 20 часов назад

    ❤❤❤binaeai ayyai kapatiyo

  • @nilukagunawardhana3335
    @nilukagunawardhana3335 10 часов назад

    සාවිට හොද දෙවුරම් තමයි....බිනර වංචා කාරයෙක් මට හිතෙන්නේ අයියයි බිනරයි එකතුවෙලා බොරු කරලා කෙල්ලව දෙව්රම්ට විකුණන්න හදන්නේ.....

  • @nilankadilhani2595
    @nilankadilhani2595 11 часов назад

    කසාද බඳින වෙලාවේ බිනරගේ බොරු වැඩ අහුවෙන්න ඕන......

  • @AyeshaRathnayaka-cg5cx
    @AyeshaRathnayaka-cg5cx 20 часов назад

    Ane plz me kathawen ada thawaeka kotasak dennakoooooo plz plz ❤❤❤

  • @nayanakumari7476
    @nayanakumari7476 18 часов назад

    Ammo maru gema eka neda nodakin daruwot vikunanawa

  • @JeewanthadhilukLakruwan
    @JeewanthadhilukLakruwan 20 часов назад

    බිනරගෙ සල්ලි තන්හාවට කෙල්ල ඇත්තටම දෙවුරම්ට ආදරය කරන්න ඕනා බිනරව කෙල්ල අමතක කරන්න ඕනා

  • @SuranjiSuranji-s4h
    @SuranjiSuranji-s4h 8 часов назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RohanaSeaman
    @RohanaSeaman 20 часов назад

    Binarata hulan thama

  • @thanujachandrasekara2978
    @thanujachandrasekara2978 20 часов назад

    Twa episode akak plzzz plzzz❤❤❤❤

  • @uhanirankothge6339
    @uhanirankothge6339 20 часов назад

    ලස්සනයි

  • @ranjithdissanayaka5185
    @ranjithdissanayaka5185 20 часов назад

    kathawa lasanai akke liyal thiyen ekk nisa thawa kotasak denn ba d

  • @GunawathiPanagoda
    @GunawathiPanagoda 19 часов назад

    Binara thanikarama awasthawadiyek wagee.ayyalath ekkama akathuvelada dannee😢

  • @anushagunapala135
    @anushagunapala135 20 часов назад

    Ane ahinsaka kellage hitha hondakamen mun ayuthu prayojana gannawa...oka thanikarama Ayyageyi,Binarageyi plan ekak...sahodarakama paththakata damuko.meka mona wage thaththekda.thanange kiri sappaya gana ohoma kiyanna,.habayi. eyalata windawanna weyi me aparadeta..

  • @dushyanthivirani8049
    @dushyanthivirani8049 20 часов назад

    Math hithuwa accident eken godak damage wela inne kiuwama eyath roda putuwaka athte kiyala😅😅😅

  • @Sarojanidarmadasa
    @Sarojanidarmadasa 20 часов назад

    මම 1❤❤❤

  • @pubghs4229
    @pubghs4229 20 часов назад

    😊😊😊😊😊😊😊😊

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 8 часов назад

    ane monawa weida kiyala hithata bayai wage

  • @NilminiDamayanthiDassanayaka
    @NilminiDamayanthiDassanayaka 20 часов назад

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @T....L-s1h
    @T....L-s1h 21 час назад

    ❤❤❤❤

  • @prabuddkajayathilaka4060
    @prabuddkajayathilaka4060 10 часов назад

    බිනරයා තමයි දවසකටවත් මිනිහා අය්යව අල්ලගෙන ගැහුව ගේම. තව ටික දවසකින් බිනරට හුලං තමයි .බොරු කාරයා

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 20 часов назад

    Binarai ayyai gamata boowitiyawa rawatagena wadekaragatha needa manam hithanne dewram Wenda athi boowitiyage iranam karaya

  • @renukanishanthi9063
    @renukanishanthi9063 15 часов назад

    Kellawa.wikunanna hadanne😮😮😮😮😮😮

  • @Keshani1234
    @Keshani1234 20 часов назад

    Dewrmuyi kellyi hod loversla wei ned

  • @nayanakumari7476
    @nayanakumari7476 18 часов назад

    Ane anit katawa dennako

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 20 часов назад

    Kellawa rewatuwa neda 😢

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 20 часов назад

    ❤❤❤❤❤🎉🎉

  • @pubudumalishka2714
    @pubudumalishka2714 20 часов назад

    ❤❤❤❤

  • @ErangikaAnoddya
    @ErangikaAnoddya 20 часов назад

    ❤❤