නත්තල් සුබ පැතුමත් අරන් පල්ලියට නෑගම් ගිය පන්සල - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 174

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 20 часов назад +93

    වියයුතු දේවල් ...ලාංකිකයෙක් වශයෙන් හරිම සතුටුයි...🙏🌲🙏

    • @sunasilan6260
      @sunasilan6260 6 часов назад +2

      අපි.මදපෙරදිග.සිටියත්.සමගිය.සාම.දානය.සතුට.සදාකල්.වැජබෙවා❤❤❤❤❤❤

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 20 часов назад +68

    මේවා තමයි වෙන්න ඕන දේවල් ..
    ❤️❤️❤️

  • @LakastudioLakiya
    @LakastudioLakiya 19 часов назад +29

    බලපල්ලා ලස්සන ✝️ + ☸️ = ❤

  • @abdullaha4138
    @abdullaha4138 17 часов назад +22

    අපිට හරිම සතුටුයි අපේ රටේම කට්ටිය ඔක්කොම හැමෝම හැම ආගමක්ම ඒකමුතුවෙන්න ඉන්න ❤❤❤❤❤❤❤❤❤අපි අද ඉඳලා ඒකමුතුවෙන්න වැඩකරන්න ඔක්කොම ඒකා වගේ අත්වැල් බැඳගෙන අපේ රට රකිමු

  • @ilangadissanayake3673
    @ilangadissanayake3673 18 часов назад +21

    මට දැන් අවුරුදු 63 ක්. මගෙ ජීවිතේට මෙහෙම දෙයක් දැක්කමයි. ක්‍රිස්තියානි පල්ලියකට ගිහිල්ලා, හාමුදුරුවො දෙන්නෙක් මැද මුස්ලිම් සහෝදරයෙක් කෑම ගන්නව. හරිම සතුටුයි.

  • @PushpaPush-m8p
    @PushpaPush-m8p 19 часов назад +33

    ඇත්තටම මැද පෙරදිග සිට්න අපටත් හරිම සතුටුයි මගේ රටට සාමයේ පණිවිඩය රැගෙන යාම අපි හැමෝම එකම රටක එකම මවකගේ දරුවන් වාගේ එකතු ව්ම හැමොට සුභම සුභ නත්තල් වේවා ❤❤❤

  • @NoName-q7u3p
    @NoName-q7u3p 2 часа назад +2

    හරීම සතුටුයී හොදම ආදර්ශ මත් වැඩ සහනක් මෙයට අත ගැසූ සියලුම දෙනාට තෙරැවන් සරනයී ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේට බුද්ධාගම කතෝලික ආගම මුස්ලීම් ආගම ඒ සියලුම දෙනා එකමුතුව කරන පීන් කම අතී විශිෂ්ටයි පුජ නීයයී ඒ සියලුම දෙනාටම උතුම්ම රත් නත්ථරයේම බුදු සරනයී

  • @suwarank9065
    @suwarank9065 20 часов назад +17

    ඇත්තටම මෙයයි ව්ය.යුත්තේ .හරිම ආඩම්බරයකි .සුබ නත්තලක්.වේවා

  • @nuwanchauranga6126
    @nuwanchauranga6126 13 часов назад +8

    ඇත්තටම හරිම සතුටුයි
    අපේ ගෞරවණීය ස්වාමින් වහන්සේ බවුද්දයන් වශයෙන් සාමයෙ පණිවිඩය බෙදා දුන්හ ට අසිරිමත් සුන්දර නත්තල

  • @captaingalway8005
    @captaingalway8005 20 часов назад +42

    අන්‍යොන්‍ය සහජිවනය හා ආගමික සංහිඳියාව රටෙ ආර්ථික දියුණුව ට ඉතාමත් වැදගත් වේ

  • @LemonGrass-tv3tf
    @LemonGrass-tv3tf 19 часов назад +21

    හරිම සතුටක් දැනෙනවා, වැවයි දාගැබයි පන්සලයි පල්ලියයි / ජෙරමාව අල්ලලාගෙන වැලලෙන්න එපා / අපි මේ විදිහට සාමයෙන් ජීවත්වෙමු/ ජෙරමා මොකෙක්ද අපි නියම කතෝලිකයෝ / මේ වෙනසට අපි ආදරෙයි ආදරෙයි ,ආදරෙයි /

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 20 часов назад +13

    හිරු නෙමෙයි කවුරු උනත් හොද දේ අපි කොන්දේසි විරහිතව අගය කරමු....ස්තූතියි ❤

  • @Chandraalnkara
    @Chandraalnkara 19 часов назад +9

    වියයුතු.දේ.වෙමින්.පවතී.ඇත්තටම.පුදුම.සතුටක්.දැණුනා.සියලුම.දෙනාට.සුබ නත්තලක්.වෙීවා.❤❤❤❤❤

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 20 часов назад +17

    🕉️✝️☪️✡️සියලු ජන කොටස්
    .. එකම ධජයක්... යට. මේ වෙනස... දකින්න... පිං කර ඇත

  • @ChandaniChandani-hy3cq
    @ChandaniChandani-hy3cq 6 часов назад +3

    මෙහෙම තමයි වෙන්න ඔනේ ජාති බේද ආගම් බේද නැති ලස්සනයි ශ්‍රී ලංකාවක් තමයි ඔනේ අපේ දරුවන්ට 👍

  • @rangaliyanage2949
    @rangaliyanage2949 20 часов назад +15

    මුලු රටේම මේ දේ සිදුවිය යුතුයි

  • @Pmgt-to4ll
    @Pmgt-to4ll 19 часов назад +10

    ආගමික සංහිදියාව ඇති වෙනවට තමයි හොර හැත්ත කැමතිම නැත්තේ .... දැන් වෙන්න ඕනි දේවල් වෙමින් පවතිනවා...🩷🩷

  • @DammikaDammika-n8f
    @DammikaDammika-n8f 20 часов назад +23

    හොඳ යි මගේ රට ට සාමය සතුට උදාවෙවා

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 15 часов назад +5

    අපි ශ්‍රීලාන්කිකයෝ❤🎉

  • @nuwanchauranga6126
    @nuwanchauranga6126 13 часов назад +4

    නිදුක් නිරෝගී වාසනාවන්ත දීර්ඝායුස ලස්සන සුන්දර සුබ නත්තලක් වේවා ❤️💛👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🌹🌹🙏🌹🌹🌹🌹🏵️🏵️🙏🙏

  • @nimaliperera9457
    @nimaliperera9457 19 часов назад +6

    ජේසු කියන්නේම ආදරය යි... ..
    ස්තූතියි ඔබ සැමට....❤❤

  • @ashenmax6550
    @ashenmax6550 15 часов назад +3

    හරිම ආඩම්බරයක් දැනෙන්නේ ❤

  • @White_Hawk_17
    @White_Hawk_17 15 часов назад +5

    මේවනේ වයරල් යන්න ඕන වීඩියෝ ආගම් අතර වලි දකිනවට වඩා හැමෝම එකට ඉද්දි මාර සතුටුයි.
    2025 දිවත් ආගම් බෙද නැතිව හැමෝම එකට ඉමු. ☝️💯🇱🇰

  • @VijithDibulvitiya-v1k
    @VijithDibulvitiya-v1k 14 часов назад +3

    ආදර්ශවත් වැඩක් තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @soosoo8801
    @soosoo8801 20 часов назад +14

    සුබ නත්තලක් සියලුම දෙනාට

  • @shanthapriya4780
    @shanthapriya4780 6 часов назад +2

    ඉතාමත් සතුටුයි අපේ හාමුදුරුවනේ පියතුමනි ස්තූතියි 💜️♥️🌼🙏

  • @geethwarnakulasooriyageeth4580
    @geethwarnakulasooriyageeth4580 19 часов назад +7

    බෙදා වෙන්කල නොහැකි අාගමික සහජීවනය...

  • @anatomy5065
    @anatomy5065 19 часов назад +3

    නියමයි...

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 13 часов назад +2

    සතුටුයි ජයවේවා එකමුතු කම

  • @chandaniboralassa846
    @chandaniboralassa846 20 часов назад +11

    සාමය සතුට පිරි සුභ නත්තලක් වෙිවා

  • @NilminiDisanayaka-o6g
    @NilminiDisanayaka-o6g 15 часов назад +3

    මගේ රට හැමදාම මේ වගේ එක්සත්ව එක මුතුව සාමයෙන් සමගියෙන් වැජබේවා

  • @San-z-t
    @San-z-t 8 часов назад +2

    ඇත්තටම සතුටුයි ආගම් වශයෙන් නොවේ.සෑම සත්වයෙක්ම ජීවත් විය යුත්තේ ආධ්‍යාත්මිකවයි ❤🍃🙏

  • @sarathamaratunga8721
    @sarathamaratunga8721 19 часов назад +2

    ආඩම්බරයි සුභ නත්තලක් වේවා

  • @pradeepindika8890
    @pradeepindika8890 17 часов назад +3

    මේ වගේ දේවල් තමයි අපේ රටේ වැඩි වැඩියෙන්ම වෙන්න ඕනා.ආඩම්බරයි අපේ රට ගැන 🌹❤️❤️❤️❤️

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 18 часов назад +3

    මෙච්චර කල් ජාතිවාදය අවුස්ස අවුස්ස හැමොම හැම පැත්තට බෙදිලා හිටියා දැන් ඔක්කොම එකට ජිවත් වෙනවා ❤

  • @shantiShanti-g9x
    @shantiShanti-g9x 16 часов назад +3

    සියලුම දෙනාටම. බොහොම. පිං.ලංකා.වාසි.සියලුම දෙනාට. සමය.සතුට.ලැබේවා.සියලුම. ආගම්.සුවාමින්.වහන්සේට. ද.සියලුම. ආගමක.නායක. තුමන්ලා.හා.රටට.සාමය.උදා.වේවා

  • @UsaSadaru-lz1eb
    @UsaSadaru-lz1eb 20 часов назад +3

    සුබ නත්තලක් වේවා 🌸🙏

  • @eshai1122
    @eshai1122 20 часов назад +3

    හරි ලස්සන වැඩක් වියයුතු වඩක් ❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 15 часов назад +3

    සුභම සුභ නත්තලක් වෙිවා තෙරැවන්සරණයි ජේසු පිහිටයි .🙏🙏🙏💖💖 👍👍

  • @anojaekanayaka3478
    @anojaekanayaka3478 18 часов назад +2

    සිදුවිය යුතු දේ සිදුවෙිමින් පවතිි...❤❤❤

  • @jinaliMadushika
    @jinaliMadushika 2 часа назад

    එක මවකගෙ දරු කැල බැවිනා යමු යමු වී නොපමා ප්‍රේම වඩා සැම බේද දුරලදා නමො නමෝ මාතා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajithfernando4343
    @ajithfernando4343 19 часов назад +2

    හරිම ලස්සනයි. සහජීවනයෙන් ජීවත්වීමට ලැබීම සතුටක්. It's a colourful moment. We people happy to see all living in harmony.

  • @AnolaKumari
    @AnolaKumari 15 часов назад +1

    හරිම සතුටුයි

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d 4 часа назад

    හරිම සතුටියි ඇපේ ලංකාවේ අය ජාතියක් බේදයක් නැතුව රටේ සාමය එක තැනකට ගේනවට 🙏❤️❤️

  • @Kanchana97Dayarathna-ow3zi
    @Kanchana97Dayarathna-ow3zi 3 часа назад

    අනේ හරිම සතුටුයි...🙏🙏

  • @WasanthaHemamali-dw7dv
    @WasanthaHemamali-dw7dv 18 часов назад +1

    සියලු දෙනාට සුබ නත්තලක් වෙිවා සාමය සතුට පිරි වාසනාවන්ත සුහ නත්තලක් වෙිවා මෙයයි විය යුත්තේ අපි සැම එක්ව සිටිම හරි සතුටක්

  • @himeshmadushan6851
    @himeshmadushan6851 19 часов назад +2

    වියයුතු දේ වෙමින් පවතිනවා.❤👍

  • @LaylaAaa-c7j
    @LaylaAaa-c7j 15 часов назад +1

    🎉🎉🎉🎉🎉❤❤❤❤සතුටුයී ගොඩක්🎉🎉🎉

  • @buddikachamila8573
    @buddikachamila8573 11 часов назад +1

    මේකයි විය යුත්තේ අපි සීයෙළුම දෙනා ශ්‍රි ලංකිකයෝ... අපි නිදහස් කෙර දුන් රට හැමෝම සතුටින් ඉන්නවා දැකීම හිතෙට පුදුමා කාර සතුටක් දැනෙන්නෙ.... සුබ නත්තලක් වේවා ලෝක වාසි සීයෙළුම දෙනාට....

  • @KumariRanaweera-wz8tk
    @KumariRanaweera-wz8tk 20 часов назад +2

    Harima asai dakkama....ekamuthukama❤❤❤

  • @AjithSampath-l1r
    @AjithSampath-l1r 18 часов назад

    ඇත්තටම හරිම ලස්සනයි. දැක්කහම ගොඩක් සතුට හිතෙනවා. මේක තමයි සැබෑම නත්තල අපි හැමෝම එකා වගේ එකට සිටිය යුතුයි අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ

  • @ireshaweerasekera.3138
    @ireshaweerasekera.3138 19 часов назад +2

    V good.

  • @aylaneeameresekere6904
    @aylaneeameresekere6904 19 часов назад +2

    How beautiful.

  • @NillaMl
    @NillaMl 4 минуты назад

    ඇත්තටම මේ වගේ දේවල් තමා වෙන්න ඕනේ හැමෝම සමාදානය සතුටින් සතුට බෙදාගන්න දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන දේ එයයි

  • @RangaKumara-w1s
    @RangaKumara-w1s 19 часов назад +1

    ❤❤❤❤👍Adarei......

  • @Janaki123-q1k
    @Janaki123-q1k 19 часов назад +1

    Harima sathutak dannawa theruwan saranai Jesu pihitai🙏🙏🙏

  • @RohineeDeSilva
    @RohineeDeSilva 19 часов назад +1

    මෙයයි.වියයුතුදෙය🎉🎉🎉

  • @dilectaannkumarikurugamage5981
    @dilectaannkumarikurugamage5981 3 часа назад

    Jesu pihitai ❤❤❤❤❤❤❤

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl 20 часов назад +3

    Ape kathire Veda yakoo❤❤

  • @PriyaPriya-y2l
    @PriyaPriya-y2l 2 часа назад

    Wooow excellent ❤ from Cyprus

  • @AhmadMubarak-x1y
    @AhmadMubarak-x1y 15 часов назад

    Masha allah

  • @BandaraMuthugala
    @BandaraMuthugala 14 часов назад

    Harima agei harima sathutui❤❤❤❤

  • @I.m.ravindu
    @I.m.ravindu 19 часов назад +3

    Kohomath buddist chritsian aya godak ekathui❤

  • @thammikathammika64
    @thammikathammika64 7 часов назад

    ❤lassana,wedak❤

  • @ThushariNilmini-pp9np
    @ThushariNilmini-pp9np 18 часов назад

    සතුටුයි

  • @DilshanShalitha-qo2ek
    @DilshanShalitha-qo2ek 17 часов назад

    අනේ මරු ❤✝️☸️☪️🕉️❤️

  • @anomarathnayaka9301
    @anomarathnayaka9301 15 часов назад

    Subama suba naththalak wewa...harima sathutui.🙏🙏🙏

  • @skyphone8133
    @skyphone8133 18 часов назад +1

    අද දැන ගන්න බෞද්ධ පහනේ වෙනස හා බෞද්ධ රතු ලේ වල වෙනස
    බුදුදහම බුද්ධ දර්ශනය හා බෞද්ධ ශිෂ්ඨාචාරය කියා වෙන්කල නොහැකිය. ආමිස හා පතිපත්ති කියා වෙන්කල නොහැකිය එයයි පහනේ වෙනස හා රතු ලේ වල වෙනස
    බුදධ දර්ශනයට අනුවද සංගිත සංදර්ශන පැවැත්වීම පාපයකි. එහෙත් ඒ සංගිත වාදනය බෞද්ධ හරපද්ධතියක් සදහා යෝදා ගන්නේ නම් පිනක් වනුයේ කෙලෙස් මැඩ රාග ගිනි මැඩ සංසාරේ දුගතියට යෝමුකිරීම අහුරා නිවන් පසක් කිරිමට ආධාර කල නිසාය.ඪ
    ඒ හෙයින් බෞද්ධාගමේ සියල්ල එකට යායුතුමය. එසේ නැතිව හරය අරගෙන එක එක ආගම් වලට බද්ධ කරගැනිමට කරන උත්සාහය නතර වන්නේ කොවීලේද පල්ලියේ ද පන්සලෙද එකම පහනක් දැල්වෙන බවත් හැම මිනිසුන්ගේම ඇත්තේ එකවගේ රතුපාට ලේ කීවා වැනි ලද බොලද ගොං පුකාශ වලිනි.
    පල්ලියේ පංසලේ කොවිලේ එක වගේ පහනක් දැල්වේන්නා සේ පෙනෙනුයේ වුවද
    පල්ලියේ කොවිලේ පත්තුවන පහන පත්තු කරනු ලැබු මිනිසා අයොමය බලයක් සහිත මිනිසෙකු නොවේ.
    ඔහු ලාමක යටත් පහත් අසරණ යමක් ඉල්ලන කරැණාව යදින බැගැපත් මනසක් ඇති හීනමානයෙන් පෙලෙන මානසික අවුල් සහගත ඉදිරිය ගැන ස්වාධිනව තීරන ගත නොහැකි රෝගි අසරණයෙකි.
    එහෙත් පංසලේ පහන පත්තුකරන මිනිසා අමනුෂ්යයන්ට බය නැති කිසිම කෙනෙකුට යටත් පහත් නැති අයොමය බලය මාතුල පමණයි ඇත්තේ ඒ බලයට අබියෝග කල හැකි ජගතේක් විශ්වයේ කිසි තැනක නැතිබව වටහාගත් බුදුරජානන් වහන්සේගෙන්වත් නුල්පොටක දෙයක් ඉල්ලන්නේ නැති අතිශයින් අභිමානවත් දේවියෙකු නොවී මිනිසෙකු වීම නිසා ඊටවඩා අභිමානයක් ඇති තමාගේ අනාගතය තීරණය කිරීමේ කිසිවෙකුට පැවරිය නොහැකි අනාගතය තීරනය කිරීමේ පරම තීරක බලය අඩි හයක් පමණ වු තමන් සන්තකව පමණක් ඇති බව දන්නාවූ කිසිදු බල කිරීමකට බලපෑමකට යටත් නැති තම කැමැත්ත මත පමණක්ම සියලුම කටයුතු කරන මහා බලසම්පන්න වු කිසිම ජගතෙකුට වත් වෙනස්කල නොහැකි පහන පත්තු කිරීම පහන දැල්වීම හා පහන නිවී යාමේ අවබෝධය සහිත ඒ අශිතව ඉපදීම ජීවත්වීම හා මරණය අවබොධ කරගත් තැන්හි එක ගින්දරකින් පහන පත්තු කිරිමට හේතු වන තෙල් තිරය නැති කිරිමෙන් පහනක් කිසිලෙසකින්වත් පත්තු නොවෙන බවත් ඒ නිසාම පත්තු නොවෙන පහනක් නිවියැමට නොහැකි බවත් නිවිගියා කියා දුකක්ද නැති බවත් සේම තමා යලි ඉපදීමට හේතුවන සංසාරයට බැද දැමීමට හෙතුවන හා තමා හා අන්අය නැතිවෙයයි බය හට ගැනිමට හේතුවන තන්හාව නැතහෝත් ඇලීම නතරකර දැමීමේන් පසු අවසාන සිතිවිලි පරම්පරාව නතරකරවීමෙන් යලි ඉපදීමක් නොවන බව දන්නාවු ඒ නිසාම භය නැති දුකක් නැති පුද්ගලයෙකු වු නිවන්ලැබු උත්තමයා වනුයේද තමන්ම බව දන්නාවූ තැනැත්තා තමා බෞද්ධ පහන දල්වා ඇත්තේ.
    හෑමෝගෙම ලේ රතු වුවද බෞද්ධයකුගේ ඇගේ දුවන ලේ අයෝමය බලයක් සහිත කිසිවෙකු වෙත ලේ වලින් දිවුරුම් දීමක් අවශ්‍ය නොවන මොනම හේතුවකටවත් කිසිවෙකු වෙත ජීවිතයේ කිනම් දිනකවත් දිවුරුමක් නොදෙන තමන්ගෙන් දීවුරැමක් ලැබීමට සුදුසුවු තමන්ට වඩා ඉහල බලවත් පුද්ගලයෙකු මේ ලෝකයේ හෝ වෙනත් විශ්වයේ කිනම් තැනකවත් නැති බව දන්නාවු අඩු තරමින් බුදුරජාණන්වහන්සේටවත් දිවුරැමක් නොදෙන බුදුරජාණන් වහන්සේද තමාගේ ස්වාමියා ලෙස නොසලකන සරණයැම නැතහොත් බුදුරජාණන් වහන්සේ පෙන්නාදූන් පාරේ තම කැමැත්ත මත පමණක් විමසමීන් පශ්න කරමින් ධර්මය පෙරලා බලමින් තම නැණ පමණීන් අනුගමනය කරන තමන්ට ඔනෑ අයුරින්ම මිස එක එකා කිවු ලෙස වන්දනාමාන නොකරන පරම අභිමානවත් රතුපාට ලේ තිබෙන තම අනාගත තීරණය කිරිමේ පරම බලය සහිත යලි ඉපදීමත් ඒ නිසා මරණයත් වීනාශ වීමත් අවබෝධ කොටගෙන ඒ නිසාම දුකත් බයත් ඇතිවන බව දැන යලි ඉපදීම නැවැත්වීම සදහා තන්හාවේ ඇලීම නැතිකිරිමේ තීරක බලය රතු ලේ ඇති බෞද්ධයාවු තමා තූල පමණක්ම ඇති බව දන්නා පුද්ගලයෙක් තුලය බෞද්ධ රතුපාට ලේ ඇත්තේ.

  • @JasinthaGunawardena
    @JasinthaGunawardena 13 часов назад

    Great 🌲🌹🎄merry Christmas to all from 🇺🇸

  • @asohkaasohka-f2d
    @asohkaasohka-f2d 9 часов назад

    Harima sathutui.

  • @rebikasilomi1359
    @rebikasilomi1359 20 часов назад +2

    Ape pandura ❤

  • @thiliniiresha5568
    @thiliniiresha5568 20 часов назад +3

    ❤ahanna dakinna asa dewal

  • @AriyaDasa-r6x
    @AriyaDasa-r6x 18 часов назад

    Very excellent

  • @RasikaRasika-ke7ks
    @RasikaRasika-ke7ks 15 часов назад

    ❤❤niyamai viya uthu de viya utumai ❤❤

  • @SumuduMadumali-x2l
    @SumuduMadumali-x2l Час назад

    ❤❤❤❤🎉🎉🎉

  • @ThusharaUdayanga-vn9zm
    @ThusharaUdayanga-vn9zm 7 часов назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SanjuMala-hy6qf
    @SanjuMala-hy6qf 10 часов назад

    ❤️❤️❤️🙏🙏🙏

  • @kapilamayadunne5139
    @kapilamayadunne5139 14 часов назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranuranu529
    @ranuranu529 15 часов назад

    Mee thma apita dakinna one aluam wenasa balapiroattu une aeyai 🙏🙏🙏🙏🙏🙏

  • @sunethpathirage219
    @sunethpathirage219 19 часов назад +1

    මෙන්න් අපි බලාපොරොත්තු වෙන්ව් දේවල් අපි සහෝදරයො අපි ඉපදිච්ච ගෙදරානුගමනය කරපු දර්මය තමයි අපි අනුගමනය කලේ ඒ නිසා අපේ සහෝද්‍ර්කම නැති වෙන්න බෑනෙ

  • @jayarathnabanda8586
    @jayarathnabanda8586 18 часов назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤meewa thama viyauththee. Spi kawruth merena minissu.

  • @ruwancroos6164
    @ruwancroos6164 15 часов назад

    අපි එකමරෑනේ කුරුල්ලෝ ඒකම රැනේ කුරුල්ලෝ.....

  • @gamingtharu2000
    @gamingtharu2000 20 часов назад +2

    ❤❤

  • @ShiraniSilva-h6n
    @ShiraniSilva-h6n 6 часов назад

    🙏

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 20 часов назад +1

    Love all Serve all

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 19 часов назад +1

    Jeweta kaletama dakapu lassana dasunak sabama samye nattala hamotama budusaranai jesupihitai alla dewe pihitai❤❤❤❤❤🎉🎉🎉

  • @arunaluaruna
    @arunaluaruna 20 часов назад +2

    😍

  • @wish864-n1b
    @wish864-n1b 20 часов назад +2

    ❤❤🎉🎉🌼🌼🌼

  • @kumargamlath5914
    @kumargamlath5914 20 часов назад +1

    👍👍❤️

  • @DumindaSuduwellage
    @DumindaSuduwellage 20 часов назад +2

    ❤❤❤❤🎉🎉🎉❤❤❤❤

  • @annedesanayake7313
    @annedesanayake7313 19 часов назад +1

    That’s so great that the thing we have to do.peace be with you all.🙏

  • @farukmiah7906
    @farukmiah7906 18 часов назад

    Mama muslim harima ❤❤❤❤❤❤❤❤

  • @kanti7069
    @kanti7069 15 часов назад +1

    Mewage hoda dewal dekkama harema sathutui ape Ratata yahapathak ma wewa jayama wewa subama suba naththalak wewa

  • @SamanthaPushpawarna
    @SamanthaPushpawarna 19 часов назад

    ❤❤🙏🙏

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 19 часов назад +1

    We wish you all Merry Christmas.
    May God bless You all

  • @Codwarrior67
    @Codwarrior67 19 часов назад +1

    Harima satutui

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 3 часа назад

    Peace be with you all watching from Italy 🎉❤❤❤🎄🎅🎁🙏👌👏👍💪

  • @DamayanthiDamanthi-oo9qc
    @DamayanthiDamanthi-oo9qc 16 часов назад

    ❤❤❤❤❤❤❤❤👌👌👌👌👌

  • @NimalJayarathna-o5s
    @NimalJayarathna-o5s 11 часов назад

    🇱🇰❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @farukmiah7906
    @farukmiah7906 18 часов назад

    Ape muslim damila ayath hitiyanam supiri❤❤❤❤❤