අවුරුදු 17ක් ලංකාවෙ ගෙවල එකපාරම New Zealand ඇවිත් ලංකාවෙ කට්ටිය ලස්සනයි කියන A/L life එකත් නැතුව New Zealand high school යනව😇♥️🫶 වෙනසක් නෑ යාලුවොත් ගොඩයි🤭 The year after next year, University of Auckland තමා target😁♥️🙈
Eth iTin Australia brisbane wala nan tikak lankawe kattiya adui .. 🥴🥴Kamak na kohoma unath harima satutui denna gatta decision eka gana harima happy ❤hamadaama satutin inna nangi malli ❤all the very best with everything ❤
That’s good guys ❤ Auckland hondai and harima happy .. chase your dreams and wishing the best in everything ♥️ planing for a vacay in NZ hopefully let’s meet nangi and malli ❤
I accedently found your channel, happy for both you. We migrated to Australia, Sydney 30 years ago. That time we hardly found foreigners, especially Asians. Now the demography changed and Chinese, Indian found everywhere. Locals and people migrated many years ago hard to find jobs as Chinese and Indian are willing to accept low salaries. Melbourne you find many Srilankans and not in Sydney. Very expensive to live.
Hi you guys can organize a gathering, some sort-of a party for the new comers to get together and make friends! It’ll be a good idea for your blogging community too!
Very very important video for me.. I also have dream...to migrate...Australia or new zealand....thank you for information. really Im slso thinking about climate...how is climate in newzealand? Let me no please..
හරිම සතුටුයි ඔයාල දෙන්නගේ ධෛර්යය ගැන. ඉදිරියටත් ඒ විදියට ම ඉන්න. ඔයාල දෙන්නට දවසක බලාපොරොත්තු වන ජීවිතයම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!❤❤❤
Thank you ❤️
අනේ depends time line එක හදපු ව්දිය ගැන video එකක් කරන්නකෝ.. මොනවද අවශ්‍ය වුන සේරම document ගැන කියන්නකෝ depend visa වලට... good luck 🙏
මේ ලමයා අහන්කාරයි වගේ උනාට හදවතින් කතා කරනවා ජය වේවා දෙන්නටම❤
Penumen minissu mainna ba
ඇත්තටම ගොඩක් වැදගත් video එකක්😊👌 ඔයාල දෙන්න කියපු දේ ඇත්ත මාර කට්ටක් කන්න ඕන nz යන්න නම්, මාත් මගෙ bf එක්ක කාලෙක ඉඳන් ලොකු කට්ටක් කනව බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන ඉක්මණින් අපේ හීනෙත් සැබෑවක් වෙයි කියලා🤗 අපිත් හීන දකින අය හැටියට ඔයාල ඒ හීනෙ හැබෑ කරන් ඉන්නව දැක්කම මාර සතුටුයි, අනික ඔයාලගෙ details ටික මාර motivation එකක් වුණා මට නම්😍😘😘
adareii good luck
Oya dennage balaporoththuwa itu una ekata harima sathutui.mage boy friend next week wala newzealand enawa.mata harima sathutui ithin.❤️oyalath sathutin parissamen inna
Thank you and wish you the same ❤️
Good luck both of you ♥️ kalpana music life එක අමතක කරන්න එපා... හොද වැඩක් ඕනී .. ජය වේවා♥️
Thank you ❤️ aluth wada tikak enna thiyanawa, stay in touch
Anee akki godaaaak watinawa....video eka.oyala පරිස්සමෙන් inna budu saranai dennama akki& aiya
Thank you ❤️
Thank you💕 akki and aiya ❤🌺...... godak dewal danagatta
❤️❤️❤️
So so Happy Everything worked out and your there
Thank You for being honest and sharing for our youngsters to know ❤
Anytime ❤️
Ek wge අදහස් thiyn aya meet unham ජීවිතයේ balapuroththu laga krgnn hri lesi... ethin mth parthna krnwa mn hithan dewal e vidiyt ඉශ්ට wei kiyl.. kojom unth oyl godak godaaaaaaaaaaak luck.. ethin mulu hadawathinm sathutu wenwa oyl gana... godak happy mt mn hoyan ජීවිතයේ wen kenek hri lassnt vidinwa dakkam.. ethin good luck oylge hama balapuroththu ඉශ්ට wewa kiyl mn parthana krnwa...
Thank you so much ❤️
Harima clear oyl kiyna ewa. Thanks akki mtth idea ekk dunnt mmth enn asa country ekk❤
Anytime ❤️
ලොකු දෙයක් දැන ගත්තා සුපිරි ❤✌️
❤️
අවුරුදු 17ක් ලංකාවෙ ගෙවල එකපාරම New Zealand ඇවිත් ලංකාවෙ කට්ටිය ලස්සනයි කියන A/L life එකත් නැතුව New Zealand high school යනව😇♥️🫶 වෙනසක් නෑ යාලුවොත් ගොඩයි🤭 The year after next year, University of Auckland තමා target😁♥️🙈
good luck
Thanks a lot aiye akke♥️♥️😍
Good luck malli ❤
@@tharindurupasingha6072 තෑන්ක්ස් අයියේ♥️♥️
@@NthumShehara ❤️👊
Good research.. we choose Auckland also the same reason
❤️❤️❤️
Ahenawa madi bro.... next video ekat consider krannaa
Use headphones please
This is exactly what happened to us! We are also living in Auckland NZ and came few months before you guys come here!
❤️
ඔය දෙන්නා කරන ජොබ් දෙක ගැන විස්තර කියන්නකෝ. කොහොමද ජොබ් හොයාගත්තේ
Thank you ❤
Oyala NZ enna toragatta agent (consultant ) kauda ? Please reply.
අක්කී ඔයා වගේ තමයි මාත් මට මාර උණක් තමයි තියෙන්නේ කවදාහරි දවසක පිටරටක ට යන්න ඕනේ කියලා . 🤗ඉතින් ඒ හීනේ දැන් ඉක්මනින්ම හැබෑ වෙන්න යන්නෙ මගේ තාත්තා අයියා next Month uk වලට යන්න ඉන්නේ ඉතීන් ලොකු කට්ටක් කෑවා අපී දැන් මාරම සතුටු යී ඒ හීනේ හැබෑ වෙනවා දකිද්දී මන් ආසම රට තමයි අක්කී Uk 🇬🇧 😘🤗 සතුටින් ඉන්න අක්කී අයියා බුදුසරණයි 🙏😘
All the best ❤️
Important vedio.can you recommend best agent for New Zeland visa process?❤
Congratulations both of u... godak watina informations tikak thank u❤❤
Thank you so much❤️
මගේ ජීවිතේ ආදරය කරන රට.මගේ හීනයක් newzealand යන එක.❤
❤️
Loku kalayak naha ayiyagai akkagai video balanna aragena...eth oyalge video balamna asa hituna...oyala awankwa hamadykma kiyanwa..eka godak watinwa ettama...mageth dream country eka new zealand...asawa ikmnatama haba karagnnawa....oyalata godak thanks wistara kiuwwata country ekata ena widiha gana....oyalge hama wadkma success wenna wish krnwa..god bless both of you...❤❤
Thank you ❤️
Api newzealand enakota ape school certificate , courses wala certificate kohenhari certifi karagena enna onada ,
Ow
ඕස්ට්‍රේලියාව Reject කරපු හේතුවට නම් 100%ක් එකඟයි.. අපේ රටේ නොදියුණු සංස්කෘතිය දියුණු රටවල ප්‍රමෝට් කරන එක නම් මහ අපරාධයක් 🙂
Ow. Eka.venne ඉගෙනගත්තත් විනය නැති උන් ගියාම
මුල්ම comment එක මගෙන්.❤❤❤
Adarei
වෙනදා වගේම කියන්න තියෙන්නේ bless you my ever happy couple ❤️❤️❤️
Thank you ❤️
Canada යන්න මගේ යාළුවගේ depend visa 1 තවම නැහැ..
එයාගේ මහත්තය ගියේ student visa..
මට මගේ spuse visa 1 තවම නැහැ.. දැන්, මාස 6 ක්..
මගේ මහත්තය cytizan.
ඔන්න ඕකයි canada වේ තත්වේ. Visit යන්න කෝට් 5 ක් show money පෙන්නන්න ඕනේ..
අක්කලා lucky ♥️🇱🇰
Thank you ❤️
Akki and aiya. auto mobile job walata apply karanawanm mona web walinda apply karanna puluwan
New zealand kiyanne mn asama ratak jiwath wenna woooow ratak❤❤ good louk dennatama🥰
Thank you ❤️
Aus walata wada weather eka nz wala godak wenas da? . Work visa apply kare kohomada?
Ratawal dekatama giya kenek gen thamai eka danaganna one
Ayya Full athal eke inne ekathamay maruma ❤️🥰 supiri ❤🎉
Hehe ❤️❤️
ගෑණිගේ පිහිටෙන් New Zealand ගිහිල්ලා පොර talks
Gani giyeth dennage one kamata ne😂 moda comment danna epa. Eh mage gani , ube gani neme ne😂
Good luck Akki .. mn oyt marama කැමති . ❤❤😊
Thank you
Very important video ayya akka,thank you so much,congrats dennatama dream ek success unata 🎉❤🤘👊✌️
Thank you so much 🙂
Part time job hoyagaththa vidiya kiyanna puluwanda, part time jobs walata wenamana CV format ekak thiyenawada, e gana details kiyanna puluwanda
Sure
Part time walata yabakota cv ekak hadana widihath karamu akki
Api enakota කොච්චර withara money fenna onada? Ehema genna පුළුවන් mudala කොච්චර wageda, ehema salli genna පුළුවන් pramanaya keeyada kiyala poddak kiyannako ?
Maximum 1000 NZD genna puluwan
Eth iTin Australia brisbane wala nan tikak lankawe kattiya adui .. 🥴🥴Kamak na kohoma unath harima satutui denna gatta decision eka gana harima happy ❤hamadaama satutin inna nangi malli ❤all the very best with everything ❤
Ow, but apita main city ekakata yanna one une. Thank you ❤️
That’s good guys ❤ Auckland hondai and harima happy .. chase your dreams and wishing the best in everything ♥️ planing for a vacay in NZ hopefully let’s meet nangi and malli ❤
God bless both of you ❤
Thank you ❤️
අක්කේ පුළුවන් නම් වීඩියෝ වල volume එක තව පොඩ්ඩක් වැඩි කරලා හදන්න...
hariii
Thank you so much dear couple ❤
Our pleasure!
සතුටින් ඉන්න හැමදාමත් ❤❤❤හැමදේම සාර්ථක වේවා !!!
Thank you ❤️
Thanks for your valuable information ♥️
Anytime ❤️
Newzeland වලටත් ලංකාවෙ අය ලබන වසර තුල එන ප්‍රමාණය වැඩි වෙනවා.
Ow wenna puluwan , eth anith ratawal ekka compare karaddi NZ walata aduwen lankawen kattiya enne
1kg Tomato $15 new zealand giyaun adanawa. After 3years adagena lankawata enne
Off season ekata ona deyak ganan yanawa😂 eya magic ekak neme😂
I accedently found your channel, happy for both you. We migrated to Australia, Sydney 30 years ago. That time we hardly found foreigners, especially Asians. Now the demography changed and Chinese, Indian found everywhere. Locals and people migrated many years ago hard to find jobs as Chinese and Indian are willing to accept low salaries.
Melbourne you find many Srilankans and not in Sydney. Very expensive to live.
Yeah that’s true, and thank you for the comment ❤️
Thank you me wage video ekak kalata ❤❤❤ mawage thawa apita information tikak dennako ilaga videos walin
❤️❤️❤️
please video ekak karanna nz driving license eka ganna vedaha lankave ekata kocchara kal drive karanna puluvanda kiyala
lankawe license eken awruddak padinna puluwan mehe
@@LifeWithKCKalpanaChamudi ❤️❤️
Recently started to watch your videos...❤ Auckland.. missed my student life when i watching your videos. and good luck nanga..❤❤
Thank you so much 🙂
මාර වටින වීඩියෝ එකක්. දෙන්නම සතුටින් ඉන්න. 🌹
❤️
Kiwi kolla, serendib kiwi අයත් එක්කත් vlog එකක් දාන්න පුළුවන්නම්.
Sure
serendib kiwi na neda dn
@@chanakasilva9334 ow dn eyl video krnnene 🥺😓
@@chanakasilva9334 nice content creators la dennek serendib kiwi mm asama youtube content creator couple ekk 😢😞
Akki bachelor eka honours wennama one nh neda PHD ekta apply karanna special ekak unath kmk naane neda
Ehena idea ekak na
@@LifeWithKCKalpanaChamudi akki e gana danne ndda
Hi you guys can organize a gathering, some sort-of a party for the new comers to get together and make friends! It’ll be a good idea for your blogging community too!
That’s a great idea, but not this soon
නංගි මගේ හස්බන්ඩ් පේරාදෙණිය කැම්පස් එකේ graduated කෙනෙක්.එයා manufacturing management diploma එකක් සහ Master එකක් කරලා ඉන්නේ.ඒ වගේ අයට job opportunities කොහොමද Newzealand වල?
Ehema idea ekak na, eka gana poddak research karala balanna. Jobs walata enna amarui meheta
Very very important video for me..
I also have dream...to migrate...Australia or new zealand....thank you for information. really Im slso thinking about climate...how is climate in newzealand? Let me no please..
All the best. It’s cold these days since it’s the winter here.
Oyala masters walata awe. Showmoney kochara wage giyada kiyla kiyanna puluwanda
Videos wala okkoma details kiyala thiyanawa
@@LifeWithKCKalpanaChamudi oyala visa wada tika kara gattu agent ganath kiyanaa puluwanda.
Akke living expenses gana idea ekak denna puluwanda work visa ena kenekta
Eka depend wenawa ekin ekkenata
Thank you akki and ayya ❤ New Zealand mgeth heenayak 😍
❤️❤️❤️
Very informative video ❤
❤️
Very informative! Good job.. can u skso talk about how to settle after a student visa.
We’ll talk about that later cause we don’t know the process yet
Please help...Batchelor degree ekak karanna maximum age limit eka kiyada? Please reply bro...😌
I think its 55
New Zealand applicantge visa eka apply karala visa awata passeda dependentge visa apply karanna one??
ow
මම Australia යන්න pt exam එක තුන් පාරක් කලා.. ඒත් හැම සැරේම අදාල ස්කෝර් වලින් එකක් හරි අඩු නිසා condition එක මෙට් කරන්න බැරි උනා. පස්සේ මම දැන් උත්සහා ගන්නවා nz වලින් ඔෆර් එකක් ගන්න uni එකකට. මම අහලා තියෙනවා එහේ යුනි වලින් English අඩු නම් ඒකටත් ඔප්ශන් දෙනවා කියලා.students visa එන්න බලාපොරොත්තුව මගේ.. මට පොඩ්ඩක් කියනවද නිවු සීලන්ඩ් වලට ඉන්ග්‍රීසි අත්‍යවශ්‍යමද. Pt or ielts. මගේ overall 44 තුයෙනවා එකක. Each bands 41න් උඩ තියෙබවා. Pt තුන්පාරක් කලා. අයේ කරන්න බෑ.ගොඩක් වියදම් ඒක😢
NZ walatath English compulsory, PTE score eka 50 ta wadiyen thiyenna one.
@@LifeWithKCKalpanaChamudi thank you අක්කේ😕
Sister.new Zealand wala adurana kenk innawanm e kena true apita enna berida.?
Ehema ba
Ayye oyala inna place eka mokdda ehe kohomada hoyagatte..nz wala kohomada ස්ථිර padinchi wenne apita e wagw vediosuth dannakoo
Good luck guys❤
thanks
ඔයාලගේ දෙමාපියන් බලන්න ලංකාවේ කවුරුත් ඉන්නවද
Na
Job visa enakota partner tath visa lebanawadha
Wenama apply karanna one partner ta dependent visa.
8 year old babek ekka husband nathuwa enawanam survive Vienna godak amaruda?
Expenses ekka depend wenawa eka.
Ayye nursing degree ekak tiyena kenek studend visa enawanan spouse ta full time work permit ekak lebenawada?poddak a gena kiyanawada?
Mona field eken degree eka karath enne masters walata nam dependent ta work visa labenawa
Congratulations oyalata
Mama kamati danaganna viyadam karala awath apita manageable da
I mean viyadam kara wagema hamba karanna th puluwan da
Masen deken hoyanna ba, aurudu 2k wage kattak kanna wenawa ithin
Hi guys... could you please tell me the agent choose to come to NZ ?
.??
Akke electricianlata newzealand hodaida
Ehema idea ekak na
Congratulations both of you 🥰❤️
Thank you ❤️
All the best for both of u....
thanks
Respect ❤
❤️
Greate and simple 🎉
Thank you
Canada is also tough…even Australia.. good work
Yes, but we chose the best option for us
@@LifeWithKCKalpanaChamudi great…u both seems very realistic.. keep up the good work…
Who is your agent tell us about that also?
Auckland walin pita job ekak හොයාගන්න පුළුවන් ද
ow
University select kree kohomda
Fees kohomda
ILTS ond
Ane wisthra kiyannako
Uni eka select karanda one oyage field and course eka anuwa.
Watch this👇🏻
ruclips.net/video/k7yKyKteGD0/видео.html
Good luck both of you❤
Thank you
Akki Auckland vlt snowfall nadda
Na
Pls do a Q&A secession
Sure❤️
aiye show money karaddi agents la innawa ne apita pennanna apita interest ekak denna one ne
Thanknyou ❤❤
❤️
Aiye oyala awe mona agency ekenda
Api Pennana show money ekenma, course fees eka gevanna puluvnda ? Akki
Ow ehema thamai gewanna one
Oyala yanakota( I .o. m .)eken finance certificate cetifi karanna unada kiyanna Pl...
ow
Agency Ek mokakd ❤
Ethkota aurudu 1.5 tamda laksha 85k giye ❤
Course fee eka
Ow
Naha ayya inne godak dura 🤭🤣😉
😂
👍 Are there any details of trustable agency
Good luck both of you ❤🎉🥰
Thank you
students visa එන්න ඔලෙවෙල් / එලෙවෙල් පාස් වෙලා තියන්න ඔනෙ ද
agency ekath shape eke kynnkoo.... pleaseeeee...........
superb bro❤
Thanks 🤗
Hi dear, While student engages in part time job , most of dependants are doing full time work. Do you think it's possible to save money?
Yes of course
@@LifeWithKCKalpanaChamudi Thank you for replying dear, wish you both good luck!
Api baluuuuuwooooooooooooooo😊
Anee adareiii