Mona safety da bn dakka gaman penawa pan gediyak wage no aerodynamics terrible design europe wala ehm dakkinnawat na mewa couple ekk giyapu ekak bike ekka wadila peraluna gewal laga threewel ekak wage
@@shashikaanjana6649 It only has safety features, not safety certifications or ratings more than over 2 stars. It faced the crash test around 60Kmh and it could only get 2 starts out of 5. how about 140Kmh. Nothing to talk about bcz It's worse.
@@SLBikers It should be 60-70Km/h for most KEI platform cars including Wagon r. I drove mine between 60-70Km/h and I've got 24-26km/l. When on the highway I could be able to get max 21km/l. 90Km/h is too much for the 3 cylinder engine. you can't feel but it's running on 75% of the power. In the Aqua I'm getting 25km/l around 60-70Km/h and in the highway it's doing 35km/l around 90-100Km/h.
It's the worst car I have ever driven in Sri Lanka. I feel floating around 90 km/h on the Southern Expressway. So, cannot imagine the condition at 140km/h... I think 60km/h is the safest speed for this wagon. it's very uncomfortable for long trips and no luggage space at all...
@LakshanNismo Really?? How did it get 4 star ratings with only 2 airbags without any crumple zones 😅 In reality, It only has safety features, not safety certifications or ratings more than over 2 stars. It faced the crash test around 60Km/h and it could only get 2 stars out of 5 then how about 140Km/h, Nothing to talk about bcz It's worse and you can't see this 11 x 5 boxier crap on European market. You can't compare this KEI bullshit with Toyota or Honda hatches. Both Aqua and Fit have 5-star safety ratings on Euro NCAP and both have 8 air bags with much wider bodies with crumple zones. It seems you have only driven KEI Suzuki for many years 😅
A civic is a civic and a civic is a beast ain't no comparing to that. And this is a WagonR and it is japanese too man ain't no indian bulshit I'm riding
මරු 😍
140ටම ගියත් වාහානෙ හැසිරවීම ඉතාමත් පහසුයි 😘
ලංකාවෙ සාමාන්‍ය පව්ලකට ගැලපෙන ඉතාමත් හොද වාහානයක් 💓💕💕
තවත් time එක ටිකක් අඩු කරගන්න පුළුවන් S mode එක on කෙරුවොත්, 0-60 වගේ S mode ගිහින් off කරලා බලන්න😁✌️❤️
සුපිරියක් අයියෙ ලංකාවෙ පලවෙනි වතාවට wagon R කටු හේත්තු. Video එකක් කලේ මන් දන්න තරමින් 👌👌 respect
Me vdo eke witharai harima top speed eka thibune 💖✌
parissamin aiye❤
(edit)
01:00
Air bag 2 ක් නෙමේ මේකේ safety option තියන එකේ curten air baggoth තියනවා පැඩල් ශිෆ්ට් තියනවා ඔය ඉතින් ගන්න පින නැති උන් කොහොමත් බනිනවා
පැදාලම බලන්න ඕන වහනයක් කිසිම ප්‍රශ්නයක් නෑ good vehical
(දැන් 70 වක් විතර වෙනවා )🎉🎉
වෙනද වගේම මරු අහ්...🤩🤩
Kiyada vaganar akak
මම vitz එකේ ගියා 155 ට මම හිතනවා 180 ටම ගියහැකිවෙයි කියලා....
Vitz 180kmph යනවා. මම පැදපු හැම ජපන් වාහනයක් ම මීටරේ තියෙන ගානට ගිහින් තිබුනා.. විට්ස් එක, වෙසල් එක, ග්‍රේස් එක, ප්‍රියස්, පැජරෝ etc
Premio eka nam 170 ta yaddi pawenava wage 🧐
@@SLBikers highway එකේ avarage speed එක 100 ට වැඩිඋනොත් දඩ වදිනවා නේද ....ඒකට මම කලේ 155 ට ගිහින් 80 විනඩි 5 ක් විතර ගියා...ඈ අයියේ කියන්නකො දඩ වදිනවා නේද කීයක් විතර වෙනවද
2500 wenna one
@@SLBikers swift ake kohomda
Video ekanam maru aiye
Mage Malliya🙏
කියනවට එකක් එලවල බැලුවා මෙලෝ රහක් නැ යනවට යනවා ඉතින් ගැස්සී ගැස්සී වංගු කපද්දී පිටිපස්ස වැනෙනවා බස් වල වගේ. කියන තරම් passive safety එකක් නැති පාටයි අනෙක් ජපන් වාහන එක්ක බලද්දී braking උනත් හොදටෝම මදි
Accident wechcha ekak da dannaha padde lool
Ado kawda bn wagon r hoda na kiyana eka 🥲😂😂😂
සිරාවටම එන්ජෝයි කලා...
තව පොඩ්ඩෙන් සවලෙන් එකතු කරන්න තිබුනා 😊
elama
ඕක ඉතින් කොහොමත් අඩියට පාගන්න වෙනවා 4 දෙනෙක් දාල කදුවල යද්දී overtake කරද්දී 😅
bayanakai
සුපිරි අයියා
Super
Ayya!🙏❤
aka maru
parisamin yaluwa
🙏🏻
Supirii
අවුරුද්දක් පාවිච්චි කරා. ඒ feeling එක නිකන් tin box එකක යනවා වගේ 😅
Mama nam asawen padda wahane... no issues for me.. lol.. it's personal taste tbh
පරිස්සමින් යාළුවා ඕව control කරගන්න අමාරුයි ලොකු speed වලදී හදිස්සියක් උනොත්
Toyota Yaris 190 ta yanava
optimum speed eka mokak da wagon r eke ?
60-90kmph
Cruising speed 60-90kmph
50-70Km/h
කටු හේත්තු ❤
Babu susiky good brand car 🚗🚗🚗🚗
140😂 අපි daily යනවා
බබා වගේ යනවා නේ💗🙃ඕනේ ගමනකට ඕකේ ඉතින් පවුලේ හිතවතා❤
Aniwaren... top speed dammahama hugak aya waraddagannawa ne
Wagon r එකේ Crumple Zones එහෙම නැහැ Airbags 2 යි එන්නේ Center of gravity එකත් උඩින් තියෙන්නේ කවුරු මොන බයිලේ ගැහුවත් ඔකේ handling and safety අන්තිමයි. Global Ncap එකෙන් චාටර්ම කරපු වාහනයක්
ඔයා සඳහන් කරපු Center of gravity, N-Cap rating එකේ මූලාශ්‍ර මෙතන පොඩ්ඩක් දාන්න පුලුවන් ද?
Center of gravity මේවගේ උඩින් තියෙන්නේ බන් High speed වංගුවක් කපන්න ගිහින් පෙරලුනා එක පාරක් bodyroll එකත් වැඩි. Montero sport එකෙත් ඔය දේම වෙන්න ගියා කීප සැරයක් 😅
Mona safety da bn dakka gaman penawa pan gediyak wage no aerodynamics terrible design europe wala ehm dakkinnawat na mewa couple ekk giyapu ekak bike ekka wadila peraluna gewal laga threewel ekak wage
ඔව් පජාතම වාහනයක්
Air bag 2 ක් නෙමේ මේකේ safety option තියන එකේ curten air baggoth තියනවා පැඩල් ශිෆ්ට් තියනවා ඔය ඉතින් ගන්න පින නැති උන් කොහොමත් බනිනවා
පැදාලම බලන්න ඕන වහනයක් කිසිම ප්‍රශ්නයක් නෑ good vehical
(දැන් 70 වක් විතර වෙනවා )🎉🎉
wagon R vage safety adu vahanayak ochchara speed yanne epa mchn! anika highway eke ochchara speed gihin thava manussayek amaruve danne epa!
kawda dn amaruwe watune
kohomada amaruwe watenne
සේෆ්ටි අඩුනම් මේ ගානට යන්න ස්පීඩ් දීල තියෙන්නෙ ජපනට වැරදුලද
@@shashikaanjana6649 It only has safety features, not safety certifications or ratings more than over 2 stars. It faced the crash test around 60Kmh and it could only get 2 starts out of 5. how about 140Kmh. Nothing to talk about bcz It's worse.
Wagon r eka hodatama thel karnne kiya speed ekedida. Rpm eka kiyedida
Rpm 1000th 1900 athara thamai karanne hodatama
@@SLBikers speed eka kiya wageda
60-90
2000ha 3000ha awulak naha overtake karaddi 6000 paninne nati tharamata hodai. 7000 walin ahata idala hitala giyata awulak naha highway ake topspeed or acceleration balaganna onenam. nitharama karana eka wahaneta honda naha.
@@SLBikers It should be 60-70Km/h for most KEI platform cars including Wagon r. I drove mine between 60-70Km/h and I've got 24-26km/l. When on the highway I could be able to get max 21km/l. 90Km/h is too much for the 3 cylinder engine. you can't feel but it's running on 75% of the power. In the Aqua I'm getting 25km/l around 60-70Km/h and in the highway it's doing 35km/l around 90-100Km/h.
Toyota vitz eketh oni
Dude always put you signal indicator when you try to overtake a vehicle or changing lanes , learn the road rules before you do these things..
It's the worst car I have ever driven in Sri Lanka. I feel floating around 90 km/h on the Southern Expressway. So, cannot imagine the condition at 140km/h... I think 60km/h is the safest speed for this wagon. it's very uncomfortable for long trips and no luggage space at all...
👍👍
තුන් සිලින්ඩර වික්‍රමාන්විතය 😅
ඕව පෙරළෙනවා බන් පොඩ්ඩ එහා මෙහා උනොත් ගුරුත්ව කේන්ද්‍රය උඩින් තියෙන්නේ ඕවගේ. මේක search කරලා බලහන් Wagon R Accident Srilanka | Accident 1st | Accidents Srilanka
🤣
@@SLBikers stability control එන්නෙත් ඔකේ turbo model එකේ විතරයි. ලාවට ගවුනත් ටෝයියා අනික් පැත්ත ගහනවා 🤣
Alto eketh yanawa 140ta 800 2015 habai eka oita wada ikmanata 100ta yanawa
math bike wala mema kalla baloa,thiyeno car ekak thama ne
ඔය දර මැස්සවල් හදල තියෙන්නේ රේස් යන්න නෙමෙයි city එකක වගේ A-B පාවිච්චි කරන්න
Kauda race yanne? Mata da kiwe?
මේක Budget friendly Small Family car එකක් මිසක් රේස් පදින්න හදපු එකක් වත් Luxury වාහනයක්වත් නෙමෙයි. 90 පැන්න ගමන් ගැස්සෙනවා වැඩි අනික Unstable ගතියක් තියෙනවා Aerodynamics මදි නිසා. Have a safe ride bro!
Wagen R ekath hodai wge
ඔහොම යන්න එපා බන් ඔය වාහන වල මිස් උනොත් තක්කාලි වගේ තමා කිසිම සේෆ්ටියක් නැති වාහන
Gobba ktha kiannepa bn kokath haiyen wadunoth papadam thama
yanna one thana yanna one widihata giyane bn u
dnna deyak kiywpn bn...😌
hariyata gihin wadunot itin onema ekak papadam tama boza 😂
@LakshanNismo Really?? How did it get 4 star ratings with only 2 airbags without any crumple zones 😅 In reality, It only has safety features, not safety certifications or ratings more than over 2 stars. It faced the crash test around 60Km/h and it could only get 2 stars out of 5 then how about 140Km/h, Nothing to talk about bcz It's worse and you can't see this 11 x 5 boxier crap on European market. You can't compare this KEI bullshit with Toyota or Honda hatches. Both Aqua and Fit have 5-star safety ratings on Euro NCAP and both have 8 air bags with much wider bodies with crumple zones. It seems you have only driven KEI Suzuki for many years 😅
kdh ekakta wada wegen yanwadha
Meke engine eka 3 cylinde 660cc kiyala dannawa da bro?
@@SLBikers 😂💔 chappa wela yanne
Wagon r බර අඩු නිසා ඉක්මනින් පිකප් වෙයි හැබැයි max යන්න පුළුවන් 140Km/h. KDH එකට 180Km/h වගේ ගිහැකි
🖤🖤
එලියට යද්දි, ආ මහත්තය දඩ කොලේ 😅😁
Ow mama colombo idan matara giya mage benz eke 155 160 withara giya dadayak gahuwa mata high speed kiyala enakota dakke nadda kiyala ahuwa speed limit eka 80 _ 100 kiyala
Dade keeyada 😅?
Rs 2500 yak
Mokakda yathiya Benz ake
Kiyak unada
පකිස් පෙට්ටි 🤣
ඊයෙ මිරිහාන පැත්තෙ ගියා නේද 😂😂 ගෝඨාගෙ අම්මට 😂
Oh my god oya dakka da mawa 😅
@@SLBikers සංස්කරණය කරපු නැති ඒවල දැක්කා 😂 අම්මෝ ඒක
😬😬😬
Wanna drag race with ma 1996 civic 😂?
Anyway much better japanese Vehicle than alto bultos.
A civic is a civic and a civic is a beast ain't no comparing to that. And this is a WagonR and it is japanese too man ain't no indian bulshit I'm riding
😐
140ට ගන්ඩ පැය බාගයක් විතර යනවා. සුපිරි වාහනේ ටොප් ස්පීඩ් බලන්ඩ 🤣🤣🤣.
3 cylinder 660cc fuel economical වාහනයකින් ඔයා මොනවද වෙන බලාපොරොත්තු වෙන්නේ ? මේ වීඩියෝ එකේ පරමාර්ථය ඔයා හිතෙන් හිතාගෙන ඉන්න දේ නෙවෙයි සහෝ 🙏 අහිංසක මනුස්සයෙක් බලන්න ආස දෙයක් දාන්නේ මම
😂😂eka nisa thama brother rare video daanna aththe kattiyage danuwath viimata.
@@sandarulakshan252 aththatama ow brother vdo eka wadagath top speed kiyala vdo thibunata ee ekakawath me ganata thibune na
Thadi gonek
@@SLBikers 140kmh කියන්නේ ලොකු ස්පිඩ් එකක් නෙමේ. මේ වගේ පොඩි light weight වාහනේක 80,90 පැන්නට පස්සේ වාහනේ stability, handling, braking, aerodynamics නැති තරම්. අනවශ්‍ය risk එකක් මේ වගේ ස්පීඞ් යන එක.
Rpm eka 9000 thahatama yannako
Matath thiyenne Wagonr ekak thiyenne rpm eka 3.5 km/h 60---100 athara
what do you expect? its a econobox/shitbox
Mate... this video is just to showcase the top speed limit... not 0 to 60 quickest time.. you know this car got a three cylinder 660cc engine right?
ftta
It's terrible brick design and no aerodynamics at all very weak kei model
Bro... this video is just to showcase the top speed limit... not 0 to 60 quickest time.. you know this car got a three cylinder 660cc engine right?
Yeah, It looks like a bread. In the night it's difficult to identify from tuk tuks 🤣
කීයට ගියත් පාර පුරා යන එකනම් අනුමත කරන්න බැ😂😂
😄🙏
පිස්සෙක් වෙන්න එපා බන් උබා ඕම vedio කරකර ගිහිල්ල කන පැලෙන්න වේගෙන් control නැතිවෙල කුඩුපට්ටන් වෙලායයි
140kmh wadiya weegayak nemei bro control eka thiyana kenekta
Cameramen kenek innawa
@@SLBikers ela
Pare wahana adui control eka loku aulakuth newe oya baya wenna epa aulak wena ne
ඉදකින් හෙන ගොන්
Ai ban e?
Uba hoda video karagena awa me wage gobba video danna epa oka karanna gihin thawa ekek wedila kudu unanam uba wagakiyanawada
😂bike stunt car drag , drift, wage videos one tharam youtube eke thiyenawa
ewa kiyaladena videos ehemath thiyenawa
thamange arakshawa nobala moda wada karala anathuru karagaththa ekaa gana , wade hariyata karala pennuwa ekaa wagakiyanna one na
මගේ එකා 🙏
@@sandarulakshan252 100% true machan
මල ජරාවක්
ගොන් ආතල් 🤣
Lol