මස් මාලු ආහාරය පවක්ද?

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 238

  • @nera456
    @nera456 3 года назад +17

    කෙනෙක් සතෙක්ව මරන්නෙ තමන්ට කන්න හෝ විකුනන්න.ඒ මරන කෙනාගෙ හිතේ තියෙන්නෙ ඒ ඡේතනාව.ඒ ඡේතනාවට අපි උදව් කරනවා කියන්නෙ පවක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @සවනටදහම්පොදක්
      @සවනටදහම්පොදක් 3 года назад +2

      බුදු රදුන්ගේ ධර්මය සතාව මැරුවේ තමන් වෙනුවෙන් කියල දන්නවනම් කන එක කැප නෑ නැත්තම් ඒක පාපයක් වෙන්නෙ නෑ,බුදු රජානන් වහන්සේත් මස් මාංශ අනුභව කරානෙ එහෙනම් ඒක පාපයක් වෙන්න එපැයි

    • @wenurapriyashantha6112
      @wenurapriyashantha6112 Год назад

      ​@@සවනටදහම්පොදක් නොදැක, නොදැනී, සැකහැර කියන ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයයි අනුමතකරේ. මාංශයක් බව නොදැක කැවෙන්න පුලුවන් , තමන් නොදැනීම මාංශ සහිත දෙයක් කැවෙන්න පුළුවන් ,ඉබේ මැරුන සතෙකුගේ මාංශයක් බව සැක හැර දැනගෙන වලදන්න පුලුවන් ,එය කල හැක්කේ රහතන් වහන්සේටයි. සැක නොහැර රස තෘශ්නාවෙන් කන පෘතග්ජනයාට සිදුවන්නේ පාපයයි

    • @PéhésaraFernando
      @PéhésaraFernando 7 месяцев назад

      එහෙනම් බත් කන්නත් බෑ.මොකද හාල් කිලෝ එකකට කොච්චර තණකොලපෙතෝ වගේ සත්තු සිය ගානක් මැරෙනවද.අනික නිර්මාංශ මානව ශිෂ්ටාචාර එකක්වත් මේ ලෝකේ නෑ

  • @ReshanPerera-n6f
    @ReshanPerera-n6f 3 года назад +11

    ඒ කියන්නේ මොහු මුත්‍රා බොනවා ද? බුධු හාමුරුවෝ එය අනුමත කර තිබෙනවා. අසූචි ආහාරයට ගන්නවා ද? බුධු හාමුදුරුවෝ එය එපා කියා නැහැ. සුනකයෙකුට ඇසුචි කියන්නේ තවත් ආහාරයක් වගේ මොහුට අසූචි අසූචි ලෙස දකින්න බැරිද? දානයට දුන් මස ලබන්න, එම සතා කොපමණ අකුසලයක් කලාද කියා නොදකී නම්, මන් බූරිදත්ත රහතන් වහන්සේ මෙන්, දෙවිවරුන් හා බුධු දහම විමසිය නොහැකි නම්, මොහුගේ රහත් පලය තිබේද? සතුන් මැරීම පමණක් නොවෙයි, ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේ බුධු දහම විග්‍රහ කර තිබෙනවා, මස් පිණිස සතුන් සහ මස් මාංශ වෙළඳාම ද නොකළ යුතු දෙයක් ලෙස, වෙළඳාම නම් විකුන්නන්නා සහ මිලදී ගන්නා දෙදෙනෙකු එක්ව කරන ක්‍රියාවක් (ගනු / දෙනු). එසේ නම්, පිසුන ලද කෑමක් විකිණීම, මිලදී ගැනීම වුවත් මස් මාංශ කියන්නේ මස් මාංශ.

  • @udenisampath5806
    @udenisampath5806 4 года назад +11

    සාධු සාධු සාධු......!!!
    සියලුම බුද්ධිමතුන් මස් මාංශ අනුභවයෙන් සම්පූර්ණයෙන්ම අතමිදේවා......
    තෙරුවන් සරණයි.....!!!

  • @sarathchandrarathnayaka8051
    @sarathchandrarathnayaka8051 4 года назад +10

    මස් මාලු විකිනීම තහනම්, සතුන් මැරිම තහනම්, එසේනම් වක්‍රව මස් කෑමද තහනම්, තවද බුදුන්වහන්සේ දෙශණා කරලා තියෙනවා නේද? කෙසේවෙතත් මසුන් මැරීම තහනම්නම් මස් විකිනීමත් තහනම් මේකෙන් මට තේරෙන්නේ වක්‍රව මස් කෑමද නුසුදුසු බවයි.

    • @nandanagunarathna1367
      @nandanagunarathna1367 2 года назад

      අනිවාර්යයෙන්ම .මේ වගේ දිව දෙකේ චීවර දාරීන් බුද්දාගම වෙනස් කරනව.

    • @sarathgaminijayalath9437
      @sarathgaminijayalath9437 Год назад

      This type of monk doesnt know real buddhism.
      They are doing business.most of the buddhist doesn't know real buddhism.

  • @ranjithulekamalage3901
    @ranjithulekamalage3901 4 года назад +12

    තමාට දානයට මාංශ ලැබුනොත් වලඳනවලු , තමා දන්නෙනැහැ එ මාංශය (එසඨා මැරුවෙ ) තමාවෙනුවෙන් (දානය)කියලා

    • @ezio7214
      @ezio7214 3 года назад +1

      නිගන්ඨයා

  • @nishanmadhusanka2700
    @nishanmadhusanka2700 4 года назад +10

    මස් මාලු කෑමට ගිජු කරන්න දරන වෙහෙස නිර්මාංශ කරනය කරන්න පුරුදු වුනානම් ප්‍රාණගාතයට අනුබලදීමක් වෙන්නෙ නෑ නේද

  • @anandamahinkanda4456
    @anandamahinkanda4456 4 года назад +11

    අහෝ දෙව්දත් නොදුටි මොක්පුර

    • @sandanifrando5813
      @sandanifrando5813 3 года назад +4

      😂😂😂දේවදත්ත කිව්වේ මස් මාළු කන්න එපා කියල 😅බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ එහෙම

  • @dimuthu1412
    @dimuthu1412 3 года назад +4

    අද හැම මාංසයක්ම තියෙන්නේ තමන් වෙනුවෙන්. අද කාලේ මස් කනවා කියන්නේ එක පවක්

  • @indimallika4777
    @indimallika4777 6 лет назад +7

    සියල්ලෝම නොදන්නා කම නිසාම භියෙන් සිටී.
    නුවනින් තමාව දැක අවබෝධය කරා යා හැකි ප්‍රායෝගික ක්‍රමවේදයක් තිබියදී කුමක් සදහා තර්ක විතර්ක ද?අභියෝග ද? සියල්ල සරලයි

  • @catnarmo1234
    @catnarmo1234 3 года назад +5

    මෙයා ඉදගෙන ඉන්න හැටි දකිනකොට මහ රජතුමා ඉදන් ඉන්න විදිහ මතක් වෙනවා

    • @ezio7214
      @ezio7214 3 года назад

      නිගන්ඨයා

  • @VlogwithZali
    @VlogwithZali 2 года назад +3

    ඒ උනාට අපි කෑවොත් කන්නෙ මරන නිසානෙ

  • @arunashantha2656
    @arunashantha2656 6 лет назад +16

    දැන් ඔය කියන විදියට අපේ හාමුදුරුවනේ. මස් කඩය මරල තියෙන කුකුලෙක් හරකෙක් ඌරෙක් කෑවයි කියල කිසිම පවක් සිද්ධ වෙන්නේ නෑ....... චුට්ටක් හිතන්න පින්වතුනි ලංකාවේ එකම මිනිහෙක්වත් මස් නොකා හිටියොත් අර මස් කඩේ සත්තු මරලා කොක්කෙ එල්ලලා තියයිද.....???? අපි ඉල්ලන නිසා තමයි මිනිහා සත්තු මරන්නේ, සරලවම කියනවානම් ඉල්ලුමට තමයි සැපයුම තියෙන්නේ.. අපි මස් නොකා ඉන්නව නම් ඉල්ලුම අඩු වෙනවා ඉල්ලුම අඩු වෙනවා කියන්නේ සත්තු මරණ ප්‍රමාණය අඩුවෙනවා.. චේතනා හම්භික්කවේ ඛම්මං වදාමි .මස් කනකොට අපි ඉල්ලන හින්ද සතා මරන්නේ කියලා හිතෙන්නේ නැද්ද...???? හිතනවා නේද අපෙ හාමුදුරුවනේ ...?ඒ චේතනාවට අපිට පව් සිද්ධ වෙනවා ...අපිත් හවුල් ඒ පවට.

    • @samithjayasundara9429
      @samithjayasundara9429 6 лет назад +3

      Shanu Mc මුගෙ බන ඇහුවොත් අපිටත් පව් සිද්ද වෙනවා බුදුදහම විනාශ කරන්න ආපුඑකෙක් මෙ

    • @arunashantha2656
      @arunashantha2656 6 лет назад +2

      Ow sumith me banath ahanna lankawe eun innawane..

    • @samithjayasundara9429
      @samithjayasundara9429 6 лет назад

      DNF 23 ඔබ සුපිරි මෝඩයෙක් බන් ගිහින් හාමුදුරැ නමක්ගෙන් නිවැරදි දර්මය අහපන්

    • @samithjayasundara9429
      @samithjayasundara9429 6 лет назад

      DNF 2 සමන්ත බඩ්ඩගෙන් බන අහන ඔබත් එක්ක කතාකරලා වැඩක් නැ කියල හිතුනා

    • @සුන්දරසෙවණ
      @සුන්දරසෙවණ 6 лет назад

      ඔබ හරි සහොදරයා

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 2 года назад +1

    කන්න ඕනෑ උනාම කබරගොයත් තලගොයෙක් කරනව.ඇයි හාමුදුරුවරුන්ට කටක් ඇරල කියන්න බැරි නිර්මාන්ස වෙන්න කියල.

  • @සුවපත්වේවා
    @සුවපත්වේවා 5 лет назад +5

    උසස්‍ මනුස්සත්ත පටිලාභයක් ලබු කෙනෙක් තවත් අහිංසක සතෙකුගේ මස් අනුභව කරන්නේ කෙසේද ...
    මස් ලේ වලට තිබෙන රස තෘෂ්ණාව නිසාමයි එය කරන්නේ.
    අනික තවත් සතෙකුගේ මස් අනුභව කරමින් පරම මයිත්‍රිය පතුරවන්නේ කෙසේද ...
    සතර අපාගත වූ සතෙකු දෙස දයානුකම්පාවෙන් බැලීමට පුරුදු වෙන්න

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 4 года назад +3

    අනුන් අකමැත්තෙන් දෙන දෙයක් භාවිතය සොර කමක්,අනුන්ගෙ ශරීරයක් අනවසරයෙන් රස බලා වින්දනය කාම මිත්‍යචාරයක්, අන් අයගේ ශරීරය අහාරයට ගෙන දිව පිනවා ඇබ්බැහි වීම සුරාවක් භාවිතා කලා හා සමානයි , සෘජුව නොවුනත් දැන දැනම වක්‍රව ප්‍රානඝාතයට අනුබල දීමක්..! මේ සේරම හිතින් දැන මස් අනුභවය වැරදි නැතෙයි කීම මුසාවාදයක්..!! බුදු රදුන් නීති දැම්මෙ නෑ සත්තු මරන්න එපා කියල.. සතුන් මැරැවොත් චේතනාන්විතව කර්මය භයානකයි..එම නිසා එය වලකින ලෙස දේශනා කල සේක..! නීති රීති හා සීලය යනු දෙකක්..!! ඇයි ශාක භක්ශක මිනිසා මස් කන්නෙ...? බල්ලෙක්,පූසෙක් වගේ දිවෙන් වතුර නොබී හොබෙන් වතුර බොන ශාක භක්ශකයෙක් ඒ ශරීරයට මස් මාංශ ඇතුලත් කිරීමෙන් අයහපතක් මිසක් යහපතක් නොවේ...!! බුදු රදුන් ස්වභාව ධර්ම තියරි පන්ති කරේ නෑ..!! තියරි තේරැම් ගන්න තම බුද්ධියෙන් අවදි කරගන්න පදනම පෙන්නුව විතරයි...!!

    • @ezio7214
      @ezio7214 3 года назад

      නිගන්ඨයා

    • @thilinamadubashana8372
      @thilinamadubashana8372 3 года назад +1

      @@ezio7214 මළකුණු ගිලින කුණු කබරා . බල්ලෙක් වගේ පහත් වෙලා දිවෙන් වතුර බීලා ගෙදර උන්ගෙත් ලේ රහ balapan . ඔය දත් ටික ගලවාගෙන බලු දත් ටිකක් හයි කර ගනිං

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 Год назад

    මම නොවෙයි හොරකම් කලේ කියා හොර බඩු ලගතබාගත් කෙනෙකු හට ඉන් ගැලවිය නොහැක, වන්දි ගෙවීම, දුක් විපාකයක් විදීම අනිවාර්යයි ☝️
    මම නොවෙයිනේ ඝාතනය කලේ සිතා ඕන කෙනෙකුට ඕන මසක් කැමති පරිදි හව්හව් ගගා අනුභව කල හැක, කිසි ප්‍රශ්නයක් පෙනෙන්නේනම් නැත,
    නමුත් එයට වන්දි ගෙවීම, දුක් විපාකයක් විදීමට සිදු නොවේ යැයි වාද කලහැක්කේ කාටද,
    මන්ද කිසිම සතෙකු තම කැමැත්තෙන් මස් නොදෙනවා මෙන්ම, ඔවුන්ගේ විරෝධය නොතකා බලෙන් ඝාතනයකොට ලබාගන්නා මස් බව සියලු දෙනා දන්නා බැවිනි ☝️☝️☝️

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 5 месяцев назад

    ඇයි හාමුදුරුවනේ කපුටු මස් විකුනන්න නැත්තෙ.... සත්තු මරන්නෙ මිනිස්සු කන හිංද
    ඒනිසා මස් කෑම පවු.....

  • @athulasaman1118
    @athulasaman1118 3 года назад +2

    පන්සිල් පද පහ නීති තුලින් කඩන අපගේ රටේ කතා කරන්න යමක් තිබේද යන්න බුද්ධිමත්ව සිතා කටයුතු කරන කාලය පැමින ඇත. කවුරුන් සමඟ වාද විවාද කලත් ඒ තුළ බුදු රජාණන් වහන්සේ දේශනා කළ නිවන් අවබෝධය නැත.ඇත්තේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මුලාවූ අස්මිමාණයයි, මමත්වයයි.

  • @ChathrikaBuddhima
    @ChathrikaBuddhima 3 года назад +4

    අපි කන හින්දනෙ සත්තු මරන්නෙ අපිත් මෙයට වග කිවයුතු නිසා

    • @ezio7214
      @ezio7214 3 года назад

      නිගන්ඨයා

  • @dhammikedissanayake9177
    @dhammikedissanayake9177 6 лет назад +3

    අවිහිංසා වාදය තමයි දුකින් නිදහස් වීමේ ඉගැන්වීම් වල පදනම. ඒ අවිහිංසාවාදී සිතුවිලි නැති කෙනා තමන්ගේ දුකින් නිදහස් වෙන්න පාවිච්චි කරන්නේ අනෙකට හිංසා කිරීමයි. එයා කවදාවත් අත්හැරීම කරන්නේ නැහැ. අත්හැරීමේ පදනම අවිහිංසා වාදයයි.

  • @samanrathnayaka5793
    @samanrathnayaka5793 5 лет назад +3

    Milan Nandana මස් මාලු කන නිසා මරන්නෙ?? මරන නිසා කනව ගවයෙකුගේ සමස්ත බර කිලෝ 100 සාපේක්සිකව 100 දෙනෙක් මස් නොකෑවෙත් එක සත්ව ජිවිතයක් බේරෙනව මේ විදියට කවුරැත් හිතන්න. මස් වලින් ලබෙන විටමින් පිලිකා රෝග සහ කොලොස්ටරෝල් අදිකයි එලවලු සහ ඇටවර්ග වලින් ලැබෙන විටමින් සරීරයට ඉතා හිත කරයි නිරෝගී ජීවිතයකට මගසලසයි

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 11 месяцев назад

    ඇත්තටම හිනා යනවාතර්ක කරලා නම් දිනන්න බෑ තමයි

  • @Soca_izhere
    @Soca_izhere Год назад +1

    ඇත්තක් හොයා ගන්න තියෙන අමාරුවක්

    • @piumvidhusri9513
      @piumvidhusri9513 Год назад

      Situwillakin hari sattu maranna dayaka wenawanam akusalayak enawa.nirmansha wenna.kana ayata anubala deemen galawenna ba

  • @indimallika4777
    @indimallika4777 6 лет назад +5

    ඕනෑම දෙයක් කෑමට කාටත් කාගෙන්වත් අවසර ලබා ගැනීමට ඇවසි නැත. ඒ ඒ ඇත්තන්ගේ ම රැචියන්.
    ඒ මලකුනක්මය
    එය දිරාපත් වන දෙයක් මය.
    නුමුත් ඒ පිලිබද ඇති කථාව කුමක් කුමන ආකාරයේ හෝ හෝ ඇති සම්බන්ධය?

  • @geegayamu4508
    @geegayamu4508 5 лет назад +4

    බුද්ධ වචනය පවතින්නේ ගිහි පරිබෝජනය ගැන නොවේ.
    අද කාලයේ, සැපයුම පවතින්නේ ඉල්ලුම මතය. ඉල්ලුම නැත්නම් සැපයුමද නැත.
    අද ලෝකයේ රතු මස් කෑම අඩුවෙගන යනවා. ඒ අනුව මරණ සත්තු ප්‍රමාණයත් අඩු වෙනවා.
    බෞද්ධයන් ලෙස ඊට දායක වෙනවාද නැද්ද යන්න තීරණය කරන්න පලවෙනි සිල් පදය පමණක් ඇති.

  • @indikanawalage1287
    @indikanawalage1287 3 года назад +7

    මොකා මොන බන කිවුවත් සත්තු කනවා කියන්නෙ පවක්මයි.....

    • @ezio7214
      @ezio7214 3 года назад +1

      නිගන්ඨයා

    • @rohanpradipwikasingha268
      @rohanpradipwikasingha268 2 года назад

      එහෙනම් උබ වතුර බොන්නත් එපා..මොකද සත්තු මරෙනවනේ.

    • @dewpahasara4424
      @dewpahasara4424 Год назад

      Yas🙏

  • @sameeraindunil6399
    @sameeraindunil6399 3 года назад +1

    කොසොල් රජුගෙ එක් සිහිනයක් පමනයි..බුද්දිමත්ව සිතන්න.ධර්මය දකින්න තෙරුවන් සරනයි..!

    • @ezio7214
      @ezio7214 3 года назад +1

      නිගන්ඨයා

  • @samithjayasundara9429
    @samithjayasundara9429 6 лет назад +12

    බුදු දහමින් ලොවට බිහිකෙරැවෙ මෝඩොයොවත් මොලෙ අඩු පුද්ගලයෙකුවත් නොවෙ .මස් වෙන්නෙත් වේදනාවෙන් මිය යන සත්වෙයෙකි. ඉතින් අප සිතිය යුතුයි. මගෙ මෙ රස පිනවිිම පිනිසයි මෙ සතුන් මැරෙන්නෙ. මම රහත්වුනා යැයි මුලු රටටම කෑ ගසා කි , ධන්ත ධාතුන් ව⁣හන්සේලාට අපහාස කල ඔබෙන් මොන බණ ඇසිිමක්ද .

  • @zeezee159
    @zeezee159 4 года назад +2

    හා හා අනේ අපේ මහා නායක හාමුදුරුවනේ මෙයා රහත් වෙලා ඉන්නේ මේ යකා මස් වැද්දෙක් ගෑනු පෙරේතයෙක් තනිකර ම බුදු දහමට වින කරන හොර ගෙඩියෙක් අපි දන්නවා යාකෝ බුදුහාමුදුරුවෝ කිසිම දේකට නීති පනවලා නෑ කියන්න සත්තු මරපන් මස් කාපං හොරකං කරපන් කරණ පව්වලට හිමි වෙන දේ මේකයි කියලා පෙන්නලා දුන්න විතරයි නැතුව මේ උඹට ඕන විදිහට බුදු දහම ඒ හෙට මේ හෙට පෙරළ පෙරළ මනුස්සයව නොමඟ යවන රහත් වෙලා කියල උඹම කියාගන්න කැම්පස් ළමයෙක් අහපු ප්‍රශ්න වලට උත්තර දීගන්න බැරුව ඒ ළමයින් බැනල එලව ගත්ත උඹ සිංහ වෙස් ගත්තු නරියෙක් නියම බෞද්ධයෝ උඹලා වගේ උන් ගෙන් බණ අහන්න එන්නේ නෑ බං දේවාල පස්සේ යන හදි හූනියම් කරන මෝඩ ගෑණු ටිකක් තමයි ඔබෙන් බණ අහන්න එන්නෙ මටනම් උඹව දකිද්දිත් අප්පිරියාවක් වාමනය යන්න එනවා උඹලට බැනලා දාන අපි පව් පුරෝ ගන්නවා ඔය කියන්නේ තනිකර බොරු මල් වතු මහා විහාරයට ගිහිල්ලා මහා නායක හාමුදුරුවන්ට පෙරලි පෙරලි සමාව ඉල්ලුවේ බොරු ප්‍රචාරය දීලා

    • @erangaruwa5305
      @erangaruwa5305 2 года назад

      ඔය හැම හාමුදුරු කෙනෙක්ම මස්මාලු අනුබව කරනව මුන් වහන්සේ ප්‍රසිද්දියෙ ඒගැන කියන එකද වරද

  • @sudarshanisudu7783
    @sudarshanisudu7783 Год назад

    Ou oba kiyana kathawa aththa . bududahame kothanakawAth kiyala na mas mansa kama pawak kiyala . namuth mama danna vidihata karma gewanna puluwannam vitharak mas mansa anubawa karanna. .......

  • @coolkoala282
    @coolkoala282 4 года назад +3

    මස් මාළු කෑමෙන් සත්ව ඝාතනයට අනුබල දෙනවා කියන මිනිස්සු මොහොතකටවත් හිතුවද ඔයාල කන බත් ඇටයක් ගානේ ව්‍යාංජනයක් ගානේ සත්ව ඝාතනයට අනුබල දෙන බව.
    ඒවා හදන්න කොච්චර වස ගහනවද ?
    ඒවයින් කොච්චර සත්තු මැරෙනවද?

  • @sandanifrando5813
    @sandanifrando5813 3 года назад +2

    හරියට ම හරි.

  • @shakyageethmi4689
    @shakyageethmi4689 3 года назад +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @manjulakumara4380
    @manjulakumara4380 3 года назад +1

    දෙතිස් කුනුපයන්ගෙන් පිරි .සිරැරගැන පිලිකුල්් භාවනාව .වඩන .භික්ෂුන්.එවන් සිරැරක් ..වලදන්නේ කොහොමද... තම එකම දරැවට ආදරේ කරනලෙස ..සියලු සතුන්ට.ආදරරේ .කරන්න කියලා කියනවා...දරැවගෙ මස් කන්නෙ කෝමද.... අදඅපි කන මස ගිය ආත්මෙ අපේම..මව පියා වෙන්නත් පුලුවන් ...බුදුදහම අනුව...මල කුනක් කන්න තරමි ... '''''?...

  • @BandulaHarischandra-jl1lc
    @BandulaHarischandra-jl1lc Год назад

    සතුන් මරන්න එපා කිව්වා නම්, සතුන්ට හිංසා කරන්න එපා කිව්වා නම්, මම අහනව බුද්ධිමත් මිනිස්සුන්ගෙ මරන්නත් එපා නං හිංසා කරන්නත් එපා නං කන්නේ කොහොමද කෙටියෙන් පෙන්වා දුන්නේ සත්තු කියන්නෙත් ජීවිත කියලා මේක නොතේරෙන ගොබ්බ හාමුදුරුවරු කටමැද දොඩවනවා කන්න එපා කියලා තේරුම් ගන්ඩ ඕන අපි හිතන්න දීලා තියෙන්නේ බුද්ධියෙන් හිතපල්ලා බුදු හාමුදුරුවෝ මස් කන්න එපා කියලා අපි දන්නවද කිව්වා ද නැද්ද කියලා මොකද ත්‍රිපිටක ලිව්වෙ බුදුහාමුදුරුවෝ ද අවස්ථානුකූලව ප්‍රශ්න වලින් ප්‍රශ්න හදනවා ,එදා ත්‍රිපිටකය ලියනකොට මස් කන ආස පිරිසක් හිටිය නං ඒක අනිවාර්යෙන් ලියන්න ඉදිරිපත් වෙන්නේ නෑ, සතෙක් මැරුවොත් තමයි කන්න පුළුවන් වෙන්නේ, පලවෙනි දේ කරන්න එපා කියන්නේ දෙවැනි දේ කරන්න කොහොමත් බෑ එතුමා පිළිගන්න එක නොපිළිගන්න එක එයාගේ වැඩක් ,හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ස්වභාවිකව මැරිච්ච සතෙක් කෑවට පව් නෑ ,ඒක වෙන පැත්තක්,u

  • @erangaasela6197
    @erangaasela6197 2 года назад +1

    ඉතාන් එහෙනම් ඇය් මිහිදු හාමුදුරුවො මුවා මරන එකට විරුද්ද උනේ

  • @nlmsvideo251
    @nlmsvideo251 2 года назад +2

    මට මෙහෙම කිඋවට සමාව දෙන්න අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සෙ උගත් බුද්දිමත් මට වඩා හැබැයි අපෙ හාමුදුරුවනෙ බුදු හාමුදුරුවො වත් කිඋවෙ නැ නෙද මන් අරහත් මන් සම්මා සම්බුදුයි කියල උන් වහන්සෙ පස්වග තෞසන්ට මහා ප්‍රාති හරයක් පාල පෙන්නුවා විතරයි එත් ඔබ වහන්සෙ කොහොමද කියන්නෙ ඔබ වහන්සෙ තරම් දෙවියෙක්වත් නැ කියල ..මට කියන්න ඔනෙ උනෙ බුදු ධහාම ඇතුකෙ තරක නැ එත් ඔබ වහන්සෙ එ වැරැද්ද කරනවා නෙද ..මම වැරදිනම් මට සාමාව දෙන්න බුදු රජානන් වහන්සෙ ඔබ වහන්සෙ වගෙ මාන්න්‍යෙ බැසගෙන සිටින දෙවි වරුන්ගෙ පවා මාන්නය දුරු කරා කියල මම කියවල තියෙනවා

  • @lifewithchanna6496
    @lifewithchanna6496 6 лет назад +1

    Oba wahase niyama buddha wachanaya kiyanne..ape samaharu බුදුහාමුදුරුවන්ගේ wachanaya ta wada eyalage mathaya oppu karanna hadanawa

  • @wasamaranayake6738
    @wasamaranayake6738 2 года назад

    මෙයා දන්නෑ ත්‍රිපිටකේ පරිවර්තනේ ක්‍රද්දි ලන්කාවෙ උන් කරපු විකුර්තිය...ඒ විකුර්තිය තියනකන් මේ වගේ යෙලෝ පෙට්ස්ල රජවරු වගේ

  • @chandanisenawirathne2871
    @chandanisenawirathne2871 Год назад

    Thama pinisama marana sathwayekuge maansa anubawaya pawak budun wahansege desanawa eyai..wadi dura mewa adyanaya karanna...me saththu maranne ape api e de order karala ganna nisamai ithin api illuwa shop eka harawa ...maruwe apa sadahamai ...budu wadan sadakalika sathyakmai...niwaradi budu bana pamanak asathwaaaa

  • @sanjiwasanjiwa3488
    @sanjiwasanjiwa3488 Год назад

    කායික .මානසික .සමාජිය පුර්නාත්වය .සෞක්‍ය .

  • @dumindawickramasinghe3940
    @dumindawickramasinghe3940 4 года назад +1

    mamavatya mannya masta pereta rahath utumo

  • @dhammikedissanayake9177
    @dhammikedissanayake9177 6 лет назад +3

    දැන් ඔය කියන විදියට, මස් කඩය මරල තියෙන කුකුලෙක් හරකෙක් ඌරෙක් කෑවයි කියල කිසිම වරදක් සිද්ධ වෙන්නේ නෑ....... චුට්ටක් හිතන්න, එකම මිනිහෙක්වත් මස් නොකා හිටියොත් අර මස් කඩේ සත්තු මරලා කොක්කෙ එල්ලලා තියයිද.....???? එහෙනම් කිසි සතෙක්ව කිසි කෙනෙක් මරන්නේ නැහැ. මොකද මරල වැඩක් නැහැ. කවුරුත් ගන්නේ නැහැ. අපි ඉල්ලන නිසා තමයි මිනිහා සත්තු මරන්නේ, සරලවම කියනවානම් ඉල්ලුමට තමයි සැපයුම තියෙන්නේ.. අපි හැමෝම මස් නොකා ඉන්නව නම් ඉල්ලුම නැති වෙනවා ඉල්ලුම නැති වෙනවා කියන්නේ සත්තු මරණ එක නැති වෙනවා. මස් කන කොට අපි ඉල්ලන හින්ද සතා මරන්නේ කියලා හිතෙන්නේ නැද්ද...???? ඒ සත්තු මරණ කෙනාගේ පව්කාර ක්‍රියාවට අපිත් හවුල්. මිනිස්සු මිනී මස් කන්න පුරුදු වුනා කියමුකෝ. බැරි වෙලා වත් දොස්තරලා කියන්න ගත්තොත් මිනී මස් කන එක හරිම හොදයි. කිසිම ලෙඩක් හැදෙන්නේ නැහැ ගොඩක් ලස්සන වෙනවා කියල. එහෙනම් මස් කඩේ මිනී මස් තියෙනවා. එහෙනම් මිනිස්සු කොටසක් බිහිවෙනවා මිනී මරල ඒ මස් විකුනන්න. එහෙනම් එදාට මිනී මස් කනවද? එතකොට මිනී මස් කන එක වැරදියි නැතිද?

    • @coolkoala282
      @coolkoala282 5 лет назад +1

      ඒක කවදාවත් ම වෙන්නෙ නැති වැඩක්.

    • @redfalconssrilanka3818
      @redfalconssrilanka3818 4 года назад

      🤤🤤🤤🤤

    • @dineshpjayawardhana9051
      @dineshpjayawardhana9051 Год назад +1

      ඔයා ඉන්නේ අන්තයක යාලුවා.ඔයා ඔය ගේන්නෙත් තර්කයක්..මිනිස්සු ඉල්ලුවේ නැතිනම් මරන කෙනා සත්තු මරන්නේ නෑ කියලා .. එහෙම බැලුවොත් කියන්න පුලුවන් නේ ඔය මරන එක මනුස්සයෙක්වත් සත්තු මරන්නේ නැතිව හිටියොත් මිනිස්සු කොහෙන්ද කන්නේ. තම තමන් මරාගෙන කනවද....ගිජු බව තියෙන කෙනා මරාගෙන කාවි.. කුසලය හා විපාකය දන්න කෙනා ප්‍රානඝාතයෙන් තොර වේවි. දේවදත්ත තෙරුන් බුදුන් වහන්සේට පංචවරණය ඉදිරිපත් කරනකොටත් තථාගතයන් වහන්සේ දේශනා කලේ කැමති කෙනෙක් පිලිගන්න කැමති කෙනෙක් නොපිළිගන්න කියලයි. මේකෙන් මම කියන්නේ නෑ මස් මාලු නොකෑ යුතුයි කියලා . ඒක අන්තයක් එතකොට. ඔයා කියන විදියට මිනිස්සු මස් නොකෑවොත් සත්තුන්ගේ ජීවීතේ බේරෙනවා. හිතන්න, අවුරුදු එකහමාරක ආයු කාලයක් දවස් 45 කට කෙටි කරලා බොයිලර් කුකුලව හදනවා. ඒ සතා කෑවත් නැතත් දින 45 න් මැරෙනවා. ඒක ඒ සතාගේ කර්ම විපාකය . හිතන්න , මුහුදේ නැද්ද දවසක් සතියක් මාසයක් අවුරුද්දක් අවුරුදු සිය ගානක් ජීවත් වෙන මාලු . එතකොට කොහොමද ඒ අයට වෙනස් ආයු කාලයක් ලැබුනේ.. ඔයා fantasy විදියට හිතලා බුදු දහම ලියන්න එපා යාලුවා . මොකද බුදුන් වහන්සේ ලෝකේ පනවන්නේ සංස්කාර වලට යටත් කරලා. මේ ලෝකේ ඵලය සංස්කාරයි. අනික් විදියට බුදුන් වහන්සේ නමක් කල්ප ලක්ෂ ගනන් කැපකරලා මේ උතුම් ධර්මයක් අවබෝධ කරගෙන දේශනා කරන්නේ මේ හුදු පින කියන තැන සත්වයා නතර කරන්න නෙමෙයි .. ඔයා හිතන්න ඔය සතෙක් වෙලා ඉපදෙන හැම සතෙක්ම පෙර මනුස්සයෙක් . අධර්මය තුල ජීවිතය ගෙවලා සතර අපායට වැටුනේ ඒ අයගේ වරදින්මයි.. ඒ අකුසලය එයාට විපාක දීලා ඉවර කරන්නම වෙනවා. මේක බොලඳව දකින්නේ නැතිව අවබෝධයෙන් දකින්න...

  • @rathindu6223
    @rathindu6223 4 года назад +4

    මෙතන comment අස්සේ පඬි වදන් නොදී හොඳ නැද්ද ගිහින් විවාදයක් කලා නම් මහා පඬිවරු ටික 😂

  • @sasindumalith5283
    @sasindumalith5283 3 года назад +4

    ඇයි ඔච්චර පින් පස්සෙ යන්නෙ? පවු කරන්න බයද? කන දෙයකින් පවක් වෙනවද? නොකෑවොත් පින් ලැබෙනවද?
    උපතින්ම මානසික ව්‍යාකූලතාවයකට පත් උන කෙනෙක් හොද නරක දන්නෙ නෑ.ඒ දරුවා පිහියක් අරන් අම්මට අනින්නේ සෙල්ලමට වගේ.අම්මා එතනම මැරෙනවා.මැරුනා කියන එකේ තේරුමවත් දන්නෙ නෑ.ජීවත් වෙනවා කියන්නෙ මොකද්ද කියලා දන්නෙ නෑ.ඇයි ඉතින් කර්මානුකූලවම ඒ ව්‍යාධිය උපතිනම් අරන් ඇවිත්.එතකොට ඒ ලමයට අම්මව මරන්න චේතනාවක් තිබ්බෙ නෑනේ? ඒ ලමයා ලෝකයක් දැක්කෙ නෑනේ? ඒත් එතන ප්‍රාණයකට හානිවෙලානේ? ඒක පවු නැද්ද? ඇයි පින් පවු හොයන්නේ ? මනසින් උසස් නිසානේ හිතන්න පුලුවන් වෙන්නේ? ලෝක ස්වභාවය තේරුම්ගන්න බැරි එකට වගකියන්න ඕනේ ඒ අම්මද? නැත්නම් ඒ ව්‍යාධියද? නැත්නම් ආත්මීය ගතියද? මස් කන එකත් ඔබේ ගති‍යක්ද?
    •හතරපස් දෙනෙක් මලකුනක් පෙට්ටියක දාගෙන ඔලුව උඩ තියාගෙන අරන් යද්දි දෙවිවරු සාදුකාර දෙනවද? ලෝකේ රසම මස් ටික අපරාදේ වලදාන්නේ කියලා කෝපවෙනවද? මලමිනිය තියෙන පෙට්ටිය රත්තරන් වලින් හැදුවත් මලමිනියට රසදිය පොවලා තිබ්බත් දෙවිවරු මලකුන පිලිකුල් කරන්නේ ඇයි? මස් කන්නෙ රස තණ්හාවෙන් ඒක පවු නෑ කියනවනම් ලෝකේ රසම මස්ටික වලදාන්නෙ ඇයි? රසම රස මස්ටික වල්දාපු තැන්වල දේව විමාන හටගන්නවද? ඒවා කිලි නැද්ද?
    මනසින් උසස් සතා මනසින් මේ දේවල් දිහා නොබලා මස් අතරට පින් පවු දාලා ඒ දෙක මැන මැන ඉන්නවා.ඉතිහාසයේ මෙහෙම උනාය අරම උනාය අර උතුමන් මෙහෙම කිව්වය කියලා හිත හිත ඉන්නේ ඇයි තමුන්ට බැරිද ලෝකෙ දකින්න? දකින්නේ මොන ලෝකෙද? ඇලෙන්නෙ මොන ලෝකෙද? ඒ ඇල්ම කොච්චර ප්‍රබලද? මරනින් පස්සෙත් ඒවා දාලා යන්න බැරිද? ඒ රසම ඕනෙද? ආසද? ඇයි තාම හරිම රස ලැබුනේ නැද්ද? ප්‍රේත ලෝකත් මේ ලෝකේ පවතින්න ඕන නේද? සුගති වගේම දුගතිත් පවතින්න ඕන නේද? මසට ප්‍රේතකම ඇති ප්‍රේත විශයන්වල උපදින සතුන් මස් කදවල් වගේ ඇති නේද? ඒ ප්‍රේත සතුනුත් බොඩි බිල්ඩස්ලා වගේ ඇති නේද?
    බුදු ධහම තියෙන්නේ නුවනින් විමසන්න.එතුලින් ලෝක ධර්මතාව තේරුම් ගන්න.පින පව ඔබ මැන මැන ඉන්න.හිස් මිනිසුන්ට කර්ම පල තේරුම් කර දී පලක් නැත.මස් කන ඔබ මස් කන්න.මස් මාංස නොකන ඔබ ඒ ධර්මතාව රකින්න.
    "ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී"
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @slvideo2087
    @slvideo2087 3 года назад +1

    බ්‍රහ්මයින්ට අභියෝග කරන්න එපා.හාමුදුරුවනේ.උන් වහන්සේලා ඔබ වහන්සේලාට වඩා ඉහලින් ඉන්න අය.ඔබ වහන්සේ හාමුදුරුවෝ කෙනෙක් විතරයි.අපි දන්නෙ නෑ ඉතින්.මාර්ගඵල ලබලද කියන්න.මොකද එහෙම උන අය කියන්නෙ නෑනෙ.ඒකයි.එහෙම ලබලනම් ඔයිට වඩා නිවැරැදි ධර්මය දේශනා කරන්න ඕනි.

  • @vimukthimadushanka3644
    @vimukthimadushanka3644 5 лет назад +4

    වචනයෙන් සුදනෙක් වේන්නේත් නෑ ඔයා වගේ🤣🤣🤣🤣🤣🤣

  • @ezio7214
    @ezio7214 3 года назад

    නිගන්ඨයන් පිරිලා කමෙන්ට් සෙක්ශන් එකේ

  • @RedVoiceCut
    @RedVoiceCut 6 лет назад +1

    oba sowan welada nedda kiyala mama hariyatama kiyannam. ita kalin mata me prasnayata uththarayak denna. sath sathiya kiyanne kumakda?

  • @dinushkasisirakumara3828
    @dinushkasisirakumara3828 2 года назад

    සතුන් නොමරා කොහොමද කන්නේ එතකොට මරන කෙනා පවු කාරය කන කෙනා පින්වතා ඒක සාදාරනද

  • @piumvidhusri9513
    @piumvidhusri9513 Год назад

    Situwillakin hari sattu maranna dayaka wenawanam akusalayak enawa.nirmansha wenna.kana ayata anubala deemen galawenna ba

  • @sithimutucumarana3449
    @sithimutucumarana3449 2 года назад

    (2022.1.17)..ruclips.net/video/hbsSRhjY9VM/видео.html ..සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේගේ බුද්ධ භාවනා සමාලෝචනය |
    (2016.8) ..ruclips.net/video/wQquebukl5Q/видео.html..ධර්මයේ තියෙන වටිනාකම සක්සුදක්සේ දැන් දැනුනා .saman
    (2013.11.11) ruclips.net/video/YWLJlTmO_gQ/видео.html .."සං" දේශනාව

    • @sithimutucumarana3449
      @sithimutucumarana3449 2 года назад

      ** බුද්ධ භාවනා මීරිගම ***2018
      (01) ruclips.net/video/bsO3zZuch6I/видео.html
      (02) ruclips.net/video/bBD8G-9DVAI/видео.html…
      (03) ruclips.net/video/cm9Cj8l0DJY/видео.html..
      (04) ruclips.net/user/results?search_query=02)+https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3DtXHLl13fpnY+….
      (05) www.ruclips.net/user/results?search_query=02)+https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3DtXHLl13fpnY+….
      (06) www.ruclips.net/user/results?search_query=02)+https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3DtXHLl13fpnY+….
      (07) www.ruclips.net/user/results?search_query=02)+https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3DtXHLl13fpnY+….1+
      (08) .www.ruclips.net/user/results?search_query=02)+https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3DtXHLl13fpnY+….
      (09) ruclips.net/video/nnhccyv2Zno/видео.html..
      (10) www.ruclips.net/user/results?search_query=02)+https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3DtXHLl13fpnY+….1
      (11) www.ruclips.net/user/results?search_query=02)+https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3DtXHLl13fpnY+….1
      (12) ruclips.net/video/xqQsu7xURLg/видео.html..
      (13) www.ruclips.net/user/results?search_query=02)+https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3DtXHLl13fpnY+….1

  • @tharinduwaranakula2285
    @tharinduwaranakula2285 6 лет назад +1

    dan malakunu kana ayata mara happyak athi..kapalla , kana gama npanathi patha, adinna dana kiyapalla, athakota niwan dakinna puluwan...

    • @animalworld1610
      @animalworld1610 6 лет назад

      niwan dakinna mas malu adala ne gono,,, thanhawa nethi kireema pamanai,, eka mas malu nowee, elawalu kewath thanhawamai

  • @samithjayasundara9429
    @samithjayasundara9429 6 лет назад +19

    බුදු දහම විනාශ කරන්න මාරසේනාවක් එව්වා එයින් එකෙක් මෙ

    • @frankkeshan4101
      @frankkeshan4101 6 лет назад +1

      Samith Jayasundara aniva

    • @shiwanthalakmal3463
      @shiwanthalakmal3463 6 лет назад

      ඇත්ත සහෝ

    • @animalworld1610
      @animalworld1610 6 лет назад

      mas malu kana eka kanawa nethi eka nokanawa,, uba la thama marayoo! buddha wachanaya ahapan, mekai eththa,

    • @Neon-ho1ym
      @Neon-ho1ym 6 лет назад

      Anr bn mata kiyhn budu hamaduruwo kiwa wage bawana karnna kiyla kiyna eka hamuduru kenek inawda .kiyla adu gane.me hamduruwo mehema kiyna eka gana sathutu weyn

    • @success5764
      @success5764 6 лет назад

      Samith Jayasundara තදම රිප්ලයි එකක් තමා මේක.නම්

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 2 года назад

    බුදුන්ගෙ සිවුර පාට මල්දටිය ඇටයක පාට.කහ සිවුරු පෙරවන්න ඕනෑ හාමුදුරු නමකට ගන්න පුළුවනද.

  • @vannialatto
    @vannialatto 2 года назад

    ධම්මවිජය හාමුදුරුවෝ තර්කෙට අභියෝග කරාම ඔබවහන්සේ පැනල දිව්වෙ මොකද

  • @chavindu8659
    @chavindu8659 Год назад

    මේ හමුදුරුවෝ නිවන් ගිහින්ද

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 2 года назад

    දෙවියන්ට අබියෝග කරන එකම කෙනා ඔබද.පව් සිවුර

    • @vannialatto
      @vannialatto 2 года назад

      පණ දෙය්යන්ටද

  • @crazykt9221
    @crazykt9221 4 года назад +7

    සිත නිවන කතා 😂😂😂😂😂

  • @kusumakusuma7047
    @kusumakusuma7047 Год назад

    Giwath wime aithiya
    Siyaluma sathun sathu

  • @tmupali1020
    @tmupali1020 Год назад

    Maran netinam panapinda kanne

  • @dissanayamuthu2134
    @dissanayamuthu2134 4 года назад +1

    Kana aka monawa hari kiyala kanawa.

  • @sampathgunathilaka3033
    @sampathgunathilaka3033 Год назад

    සත්තු මරන්නේ නැතුව පන පිටින් ද මස් කන්නේ

  • @matalenh9689
    @matalenh9689 6 месяцев назад

    😂😂😂😂😂😂

  • @VlogwithZali
    @VlogwithZali 2 года назад

    මේ හාමුදුරුවෝ නේද උමන්දාවෙ ඉන්නෙ... නිර්මාන්ශ ගැන කියල ඌරුමසුයි දෙලුයි උයලා වීඩියෝ කරා

  • @bhagyaama6566
    @bhagyaama6566 2 года назад

    ලාබසත්කාර උදේසා ....

  • @dissanayakamuthu2439
    @dissanayakamuthu2439 4 года назад +3

    Thota widawanna puluwannam kaapiya yako.kanna anubala denna epa buuruwo.

  • @hettiarachinimme8575
    @hettiarachinimme8575 6 лет назад

    budu dahame nethi unata prangathaya wenne minissu kana nisane.minissu kanakan prangathaya nawatinne na..obata paw siduwei

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 Год назад +1

    මේ දේශනා තුලින් මොනතරම් ජීවත්වීම පහසුද..පහසු ජීවන විහරනය වදාරන ඒ අසිරිමත් පරමාදර්ශී මහා මුණි වරයානන් වහන්සේ ට නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු

  • @indimallika4777
    @indimallika4777 6 лет назад

    කෑම ජීවත් වීම පිණිස නම් සොය සොයා කෑම?
    ලැබුන නිසා නමි? මේ මොනවා කිව්වත් තම තමා ගේ ගතියක් මය.
    බුදු රජාණන් වහන්සේ නමක් ලෙයින් මසින් පිරි පන ඇති සත්ත්ව (කකුල් දෙකක් ඇති මිනිස් සතා ඇතුලු )තම තමා ගේ මන දොල පුරවන්න කෑමක් කියයිද?

  • @indimallika4777
    @indimallika4777 6 лет назад

    නැත කිසිත් තර්කයක්.
    ඒ උත්තමයා ව (ගෞතමබුද්ධ) ගානොගෙන යම් රසයක් නිසා හෝ නොකන බවක් කීමට හැකිද. ?ලෙයින් මසින් පිරැන සහ ස්වභාව සම්පත පිළිබඳව ඇති ඒ සත්ත්වයින් මිනිසා හා එකිනෙකා අතර ඇති සම්බන්ධය ගැන කිව හැක්කේ කුමක්ද? ම්ලේච්ඡ ලෙස කටයුතු කිරීමක් නොවෙයිද.

  • @bluebird1819
    @bluebird1819 3 года назад +1

    කන නිසා නෙවේ ද සත්තු මරන්නෙ

  • @k.a.bandara3501
    @k.a.bandara3501 4 года назад +6

    නූතන යුගයේ මාරවාදී දේවදත්ත😂🖕

  • @difer5602
    @difer5602 6 лет назад

    Great

  • @premalalkumara4103
    @premalalkumara4103 6 лет назад +5

    මස් කන්න ඕන නම් කන්න .සතෙක් නොමරා මස් කන්නේ කොහොමද?

    • @සුන්දරසෙවණ
      @සුන්දරසෙවණ 6 лет назад +2

      නොකා ඉන්න .කන්න දේවල් තියෙනවා

    • @chathurikaperera9859
      @chathurikaperera9859 6 лет назад +1

      මස් කන්නම හිතෙනවානමි සතාව පන පිටින් ගිලින්න.

    • @spriya595
      @spriya595 5 лет назад

      මැරුණු සතෙක් කන්න.බුදුන් වහන්සේ වැළඳුවේ පවත්ත මාංශ පමණයි.මරපු නොව මැරුණු සතුන්.එතැන කිසිම පවක් නෑ.

  • @shaonshaonshaon1238
    @shaonshaonshaon1238 6 лет назад +1

    samith oba sahathika aththa

  • @priyanthinilminipriya8591
    @priyanthinilminipriya8591 6 лет назад

    මේ උතුම් ඌ බෞද්ධ දර්ශනය විනාශ කරන්න ආපු වසලයෙක් සිව්ර ගලවල ගිහින් අති උතුම් කාගම සිරිනන්ද හිමියනගෙ බන අහපන්

    • @animalworld1610
      @animalworld1610 6 лет назад

      ඕනෑම දෙයක් කෑමට කාටත් කාගෙන්වත් අවසර ලබා ගැනීමට ඇවසි නැත. ඒ ඒ ඇත්තන්ගේ ම රැචියන්.
      ඒ මලකුනක්මය
      එය දිරාපත් වන දෙයක් මය.

    • @සත්ය-ව6ඟ
      @සත්ය-ව6ඟ 2 года назад

      මස්කෑමක් නොකෑමක් ගැන තර්කයක පැටලී සිට්න ස්වාමීන් වහන්සේ තමුන් රහත් වී නැතිබව අපට පසක්කරවයි. සතෙක් ඉන්නවාය යන්න ම්ත්‍යා දුෂ්ට්‍ ය හෙවත් සක්කාය දුෂ්ට් යයි.

  • @gaminiwijayantha2828
    @gaminiwijayantha2828 10 месяцев назад

    Dan.oya.buduvalada.ohma.yana..kota.buduras.wehedae

  • @mariamaroo5967
    @mariamaroo5967 6 лет назад

    Kauruhare maraladana maskanakota paunilu😅😅😅😅😅😄😆😆😆😂😂😂😂🙊🙈🙉🐂🐃🐐🐣🐋🐳🍻🍗🍖

  • @sudanthawijayasiriwardena1230
    @sudanthawijayasiriwardena1230 4 года назад +1

    Meka Pissa

  • @chandanisenawirathne2871
    @chandanisenawirathne2871 Год назад

    Buddimat minisun hata Thama thama nuwanin darmaya awaboda wewaaa😳

  • @kavindavirajith9195
    @kavindavirajith9195 5 лет назад

    Darma yuddaya karanna newee modayo akka katha kirimen pal naa tharka wali bududahama vinasa kara nicha pudgalayo oba wahansee thamai meeka vikurthi karanne ... patichcha samuppadaya wagee gewal hodin dana hadina ganna nirwanaya pasak karaganna mulwe yanta apaa .. paw anee chathurarya saththiyama awabodha weewa

  • @redfalconssrilanka3818
    @redfalconssrilanka3818 4 года назад

    මිත්‍යාව සහිත ආගමික විශ්වාස මත ආහාර දාමය වෙනස් කරගන්න හදන මෝඩයින් ට හොඳ පිළිතුරක්

  • @neilgith1
    @neilgith1 6 лет назад

    Kauru hari innawada mehi kumburak weda karapu kenek Meekaale. Kumburata kochhara panuwanta. Messanta thel gahanawa kiyala dannawada. Ehenam bath keemath sathun mereemata anubala deemak. Dharmaya pragga wanthayantai
    Theruwan Saranai.

    • @georgelesli889
      @georgelesli889 5 лет назад

      Budun wahanse mas malu kanna epa kiylawath kanna kiyalawath deshana karala nathi wenna puluwan eth siyalu sathunta maithriya karannai deshana karanne wen wen washayen deshana nokalata mas mansha anubawayath meyata ehulath ekawath hithala therum ganna puluwan buddiyak thiyena minusuntai niwan margaya deshana kale

  • @mariamaroo5967
    @mariamaroo5967 6 лет назад

    Marianne nathuwa kohomada maskanne

  • @swij-p5u
    @swij-p5u Месяц назад

    Budhnwahanse palaweini pansil pasdhen sathun mareemen walakinna kiayala dhashna karala thiynawa nedha?. Ehenam mas maalu kanna epa kiyanna awshshiya wenne na nedha? Budhnwahansege dharmaya niwardhiwa pilipadhinawanam sathun mareemath,msa maalu weladhaam kireemath sidhu nowei. Mas maaluwalata giju peretha aya noyek tharka genenawa.[16.09.2024]

  • @ranjithhmk785
    @ranjithhmk785 6 лет назад +1

    me rahatan wahanse kenek kiyala hitagena inne siurata garukarana nisa innawa

  • @yohanudahawaththa9111
    @yohanudahawaththa9111 6 лет назад +1

    Mas kanna epa kiyal buduhamuduruwo kiyannama on na.. kiwada nadda kiyala wadakuth na ona kenekta therenawa kana eka hodada nadda kiyala.. e hinda diwa pinawanna ochchara thrka karanna awashya na!!!

  • @anulaekanayaka1583
    @anulaekanayaka1583 6 лет назад

    😃 😃 😃 😃 😃 ...........

  • @ishanchinthaka6486
    @ishanchinthaka6486 6 лет назад

    Saththu Maranne Nathuwa Mas Kanna Kiyala Neda Kiyanne.. Ibe Marichcha Unwa Kanna Kiyala.. Danayak Gihin Denna Ona Marinu Sathekwa..

  • @-uu4ie
    @-uu4ie 6 лет назад +3

    මූ පිස්සු හුත්තෙක්.
    මූට මානසික ආබාධයක් ඇති. නැත්නම් මෙහෙම කතා කියන්නෙ නෑනෙ.

  • @asangavajirabandara9731
    @asangavajirabandara9731 6 лет назад +2

    Mey wage gon wahansela bana aseemath pawak.

    • @animalworld1610
      @animalworld1610 6 лет назад

      ithin uba noka hitapan, uba mas noka polos kewath eka thamai thanhawa,, tharka karapan , buddhama yanu tharkayai

  • @g.d.chamindra6841
    @g.d.chamindra6841 6 месяцев назад

    Mala kunu kanna Sudhdha wanthayekuth NEVI....
    Kurane pawa kiyala thiyanne din 40 k aka digatama kanna EPA kiyala....
    Thrke Athule ma thrke Bindenawa Hamudurune....
    BORU desanna epa ...
    BUDUN gawagannath epa ....
    Because you are buda know 🤣

  • @dhammikedissanayake9177
    @dhammikedissanayake9177 6 лет назад +1

    මස් කඩයක මරල තියෙන කුකුලෙක් හරකෙක් ඌරෙක් කෑවයි කියල කිසිම වරදක් සිද්ධ වෙන්නේ නෑ....... චුට්ටක් හිතන්න, එකම මිනිහෙක්වත් මස් නොකා හිටියොත් අර මස් කඩේ සත්තු මරලා කොක්කෙ එල්ලලා තියයිද.....???? එහෙනම් කිසි සතෙක්ව කිසි කෙනෙක් මරන්නේ නැහැ. මොකද මරල වැඩක් නැහැ. කවුරුත් ගන්නේ නැහැ. අපි ඉල්ලන නිසා තමයි මිනිස්සු සත්තු මරන්නේ, සරලවම කියනවානම් ඉල්ලුමට තමයි සැපයුම තියෙන්නේ. අපි හැමෝම මස් නොකා ඉන්නව නම් ඉල්ලුම නැති වෙනවා ඉල්ලුම නැති වෙනවා කියන්නේ සත්තු මරණ එක නැති වෙනවා. මස් කන කොට අපි ඉල්ලන හින්ද සතා මරන්නේ කියලා හිතෙන්නේ නැද්ද...???? ඒ සත්තු මරණ කෙනාගේ පව්කාර ක්රිනයාවට අපිත් හවුල්.
    බැරි වෙලා වත් දොස්තරලා කියන්න ගත්තොත් මිනී මස් කන එක හරිම හොදයි. කිසිම ලෙඩක් හැදෙන්නේ නැහැ ගොඩක් ලස්සන වෙනවා කියල. ඇත්තටම එහෙම වෙනවා කියල පෙනී ගියොත්, මිනිස්සු මිනී මස් කන්න පුරුදු වෙනවා. එහෙනම් මස් කඩේ මිනී මස් තියෙනවා. එහෙනම් මිනිස්සු කොටසක් බිහිවෙනවා මිනී මරල ඒ මස් විකුනන්න. එහෙනම් එදාට මිනී මස් කනවද? එතකොට මිනී මස් කන එකත් වැරදියි නැතිද?
    අනික මෙතන පව් පින් නෙමෙයි බලන්නේ. තමන්ගේ සිතේ තියෙන අවිහිංසා වාදී ගුණයයි බලන්නේ. තමන්ගේ හිත තුල අවි හින්සා වාදී සිතුවිලි තියෙනවද නැත්ද කියන එකයි බලන්නේ.
    හොදින් කල්පනා කරලා කියන්න බලන්න, අවිහිංසා වාදී සිතුවිලි තියෙන්නේ, සතුන්ට හිංසා පීඩා නොකරන සිතුවිලි තියෙන්නේ, මස් මාළු කන අයගේද මස් මාළු නොකන අයගේද ?

  • @roysuresh5349
    @roysuresh5349 5 лет назад

    Mewa balana apita paw sidda wenawa.

  • @chnrik2717
    @chnrik2717 2 года назад

    Mas kanna onemanam ukusso inna thanakata gihin katuwak danakan balan hitapan putha. Mas kanna epa putha.

  • @ransikamilan1482
    @ransikamilan1482 4 года назад

    Ai am radi

  • @differentsee9314
    @differentsee9314 5 лет назад +2

    මං කැමති නෑ හාමුදුරුවෝ ට බනින්න...
    අපාගත වේවා ඔය කියන බොරු දේවල් වලට.....බුදු දහම විකුර්ත් කරන දේවල් වලට

  • @rathanasirithero2676
    @rathanasirithero2676 6 лет назад

    Budupiyananwahanse kawe biwe monawada?hitiye koheda mewada apata thiyana prasna?mahana une api raja wennada?sasara duka nethi kraganna maga desana krala thiynawa nm apith e maga gihin ahinsaka bauddayanta e maga penwala dena ekai uthukama. thamnge duwa daruwan kusaginne idaiddi puluwan uparimayen rasata dane tika hadala apita danne,thamnge niwasa thameddi pansala lokuwata hadala danne,hariyata edi wasthrayak nethuwa watina siuru pirikra apita danne pissu kelinnawath maha pare behala viplawa krala j. V. P karayo wage ke gahanna nawei. me budd sasanaye pawethma gena hithala. oba wahansela siura dagena thamnge wagakim walin uthukam walin behara,me pivithuru darmmaya bedagena vikunagena,darmmya dannawa kiyla,rahath una budu una kiyala minissu nomaga yawala me vinasa kranne monawada?ai minissunge buddiya amu amuwe mara danne?ekata ai me darmmaya audayak kraganne?ape sinhla bauddayo hemadama kathawata wada kriyawata garu kala aya. prathipaththiyata garu kala aya. oun sanga rathnayen bala poruththu une,sanawara kama,silwath kama. kata pura ape hamuduruwo kiuwe uthura yana sardawen niramisa senahasin. oba wahansela darmmaya dannawa wenna puluwan,rahath una wenna puluwan eka pradarsanaya kranna epa. oba wahanselata me chiwaraya egata bara wedi nm wahama eken iwath wenna. eda wela apita pooja krala jiwath wenna mahapolwath ekka happena ahinsaka minissu eda wagema adath gan wala innawa. Ounta pihitak wenna. darmmaya vikunagena kannepa.ahas maliga wala weda innepa. ape rate minissu maha sanga rathnaya kiyna de his mudunin pili gannawa. oba wahanselage pissu katha nisa oun monawada piliganne?

  • @keshinisadaruvini812
    @keshinisadaruvini812 3 года назад +1

    Budu dahame kisima thenaka mas malu kanna epa kiyala na.bududahame kiyala thiyanawa nokala yuthu weladam 5k gena.e athare thiyanawa mas Mansha weladama kiyana ekath.ada ape punchi lankawe saththu ki Denek dawasata merenawada.e athare halmassage idanma aithi.mas kadeka mas vikunanne Ai? Ewata illuma thiyana nisa.e illuma neth nam sepayuma karanne ne.ehenam e saththu maran ne.lankawe hemoma eka karanawa nam ape rate me inna saththunge jivitha beraganna puluwan harima lesiyen.swabavika hethuwak nisa meruna sathekuge mas kewata pawak na.hebei e Kanawa nam e sathata pin anumodam karanna ona.e sathata hoda athmayak lebenna kiyala.hebei ara wage kadekin aran kewath punchi hari pawak sidu wenawa.tharka Kirimata nemei mage ek asahasak dekkuwa vitharai.saththu kiyanne swabawa darmayata anuwa sampathak