උපන් ස්වාභාවය අනුව සත්වයාගේ පිං පව් පලදෙන හැටි - Ven Koralayagama Saranathissa Thero
HTML-код
- Опубликовано: 12 дек 2024
- යම් සත්වයෙක් උපන් ස්ථානය අනුව ඔහු කල පිං පව් පලදෙන ආකාරයක් පිළිබඳව බුදුරදුන් දේශනා කල සුත්‍ර දේශනාවක ඉතා සුළු විග්‍රහයකි. මෙය උපදී සම්පති සහ උපදී විපත්ති ලෙස හැන්දින්වේ.
මේ බියකුරු සසරින් එතෙර වීමට හැකි එකම මග බුදු හිමි ගත මග ගැනීම වින අන් කවරක්ද?
මෙම වටිනා ධර්ම කරුණු අපකෙරෙහි අනුව්කම්පාවෙන් දේශනා කල ස්වාමීන් වහන්සේටත් බෞධායා නාලිකාවටත් මේ සඳහා වෙහෙසවී කටයුතු කල සියලු දෙනාටත් ඔවුන් පතන්නා වු පරම සුවය ලැබේවා.
ඉතා දුරලභ ක්‍ෂණසම්පතියක් උරුම කරන් උපන් ඔබසැමට මේ භාවයේදීම උතුම් ධර්මාවබෝධය ලැබේවි.....!!!
සැමට තෙරුවන්සරණයි..!!!
.++++....සබ්බ දානං ධම්ම දානං ජිනාති...++++
තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා සාදු ...සාදු ....සාදු ....ඔබ වහන්සේට නිදුක් නිරොගි දීර්ඝ අයු ලබෙවා ...සාදු ....සාදු ....සාදු ...
🌷🌷🌷🌻🌻🌻සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🌷🌷🌷🌻🌻🌻පිංන්වත් ස්වාමින් වහන්සේට ඉක්මන් බවයක නිවන් පිනිසම මෙි පිං හේතු වෙිවා 🌷🌷🌷සාදු සාදු සාදු🌷🌷🌷
සාදු .සාදු ..සාදු ... !!! තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ගායුස වේවා... දායකත්වය දුන් සියලු දෙනාටම තෙරුවන් සරනයි
දේශකයාණන් වහන්සේටත්,දායක වු සැමටම ,ශ්‍රවනය කල මටත් ඔබටත් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝදය පිනිසම මෙපිං හේතු වාසනා වේවා වේවා වේවා .සාදු සාදු සාදු
සියලු අකුසලන් මිදී කුසල් සිත් වර්දනය වීමට මේ පින හේතු වසනා වේවා ...!!!
වහා වහා උතුම් ධර්මාවබෝධය ලැබේවා... ඔබසැමට තෙරුවන් සරණයි...!!!
සාදු .සාදු ..සාදු ... !!! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට
සාදු සාදු සාදු ..උතුම් ධර්මාවබෝධය ම ලැබේවා සැමටම ..
සාදු සාදු සාදු බන අහන හෙමෝටම පින් ප්‍රර්තනා ඉශ්ට වේවා
ඔබවහන්සේට උතුම් බුද්දත්වය ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු !!!
මේ අසිරිමත් දහම සකල ලොසත්වගේ උතුම් හිතසුව පිණිසම, ධර්මාවබෝධය පිණිසම හේතූවාසනා වේවා...!!! උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වසනා වේවා..!!! ඔබ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි..!!!
Man ගොඩක් bana අහනවා ..mea savaminvahanse බොහොම හොඳට පැහැදිලිව කැරුණු පහදා දෙනවා ..unvahanselata දීර්ඝායුෂ ලැබේවා
ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේවා සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
ඔබ වහන්සේ හරිම මිහිරි desanayak දුන්නට තෙරුවන් සරණයි
Theruwan saranai pinwath swaminwahansetamage namskarayawewa👏👏👏
Sadu sadu sadu theruwan saranai pinwath swaminwahanseta🇱🇷
Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏
ඉක්මන් භවයකදීම ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණාවබෝදයම ලැබේවා !!!සාධු සාධු සාධු !!!
namo buddaya ! pinwath desakayanan wahanseta niduk nirogi digasiri sampath labewa !
සියලු අකුසලන් මිදී කුසල් සිත් වර්දනය වීමට මේ පින හේතු වසනා වේවා ...!!!
Excellently explained.....makes so much sense. Bohoma pin apey pinwath Swaminwahansa! May you live a long and healthy life!
There is only one way for get a better life and relax that is Buddha's way . අකුසලන් මිදී කුසල් සිත් වර්දනය වීමට මෙපින හේතු වසනා වේවා ...!!!
බුද්ධ රත්නය ,ධර්ම රත්නය ,සංඝ රත්නය විශ්වයේ උතුම් වූ පරම සත්‍යයි, ඒ උතුම් තුනුරුවන්ගේ සූවිසි ගුණබල මහිමෙන් ඔබ සුවපත් වේවා! ඔබට යහපතක්ම සැලසේවා !!
සියලු අකුසලන් මිදී කුසල් සිත් වර්දනය වීමට මේ පින හේතු වසනා වේවා ...!!!
වහා වහා උතුම් ධර්මාවබෝධය ලැබේවා... ඔබසැමට තෙරුවන් සරණයි...!!!
හරිම පින් වත් බන කතා වක් ඔබ වසෙට බෙහෙවින්ම පින් තෙරුවන් සරණයි සාදු සාදු සාදු
සියලු අකුසලන් මිදී කුසල් සිත් වර්දනය වීමට මේ පින හේතු වසනා වේවා ...!!!
වහා වහා උතුම් ධර්මාවබෝධය ලැබේවා... ඔබසැමට තෙරුවන් සරණයි...!!!
Mohammad Yousuf next week
Saadu Saadu Saadu
ඔබ වහන්සේට මෙි පිං බලෙන් නිවන් සුව අවබෝධ වෙිවා
මේ අසිරිමත් දහම සකල ලොසත්වගේ උතුම් හිතසුව පිණිසම, ධර්මාවබෝධය පිණිසම හේතූවාසනා වේවා...!!! උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වසනා වේවා..!!! ඔබ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි..!!!
En
Sadu sadu sadu pinwath swaminwahanseta drgau wewa 🌺🌸🌺🌸🌺🌸🌺🌸
Sadu sadu oba apa semata uthum Darmaya awabhodha wewaaa .
👏👏👏👏👏 සාදු සාදු සාදු 👏👏
සාදු සාදු සාදු දර්මාව බෝදය ලැබේවා
අකුසලන් මිදී කුසල් සිත් වර්දනය වීමට මේ පින හේතු වසනා වේවා ...!!!
ane sadu sadu oba wahanseta anantha pin sambudda sasane rekagenima pinisa ayu kalpaya weda sitithwa
sambudu darmaya asa oba godak hoda sahodariyak demapiyan daruwan ath harinnau kaleka sahodariya reka bala ganna uth niwanata para kiya denna uth oba sebawinma uthun silaya nitharama rakinna sihiya pihituwagena jiwath wenna akkata waradin ne api deulowadi muna gehenna pin karanna bs
Me darmaya asa pilipadinnata pin sithuvili pahala wewa Theruwan saranai
මේ පින් බලයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මග ඵල ලබා වහවහා මේ සසරිප් නික්මෙන්නටත් මේ ධර්ම ශ්රවනයෙන් මං ලබා ගත් කුසල් මීට මසකට පමණ ඉහතදී මිය ගිය මාගේ මෑණියන්ට අනුමෝදන්වී උතුම් ආත්ම භාවයක් ලැබේවා...
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබවහන්සේට
මේ අසිරිමත් දහම සකල ලොසත්වගේ උතුම් හිතසුව පිණිසම, ධර්මාවබෝධය පිණිසම හේතූවාසනා වේවා...!!! උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වසනා වේවා..!!! ඔබ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි..!!!
watina de uthum de antharjalayata ek karana sadahathi obata theruwan saranai !
ධර්මශ්‍රවණය කල ඔබ සියලු දෙනාටත් උතුම් තෙරුවන් සරණයි..!!!
sadu...sadu...sadu
මේ අසිරිමත් දහම සකල ලොසත්වගේ උතුම් හිතසුව පිණිසම, ධර්මාවබෝධය පිණිසම හේතූවාසනා වේවා...!!! උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වසනා වේවා..!!! ඔබ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි..!!!
namas.karawewa..oba.wahanseta.godak.pin..dirgau.lebewa.budu.saranai..sadu.sadu.sadu
Pinwath Swaminwahnsa oba wahanseta maage namaskarayma veva! Oba wahanseta niduk nirogi deergausha labeeva!!! Saadu Saadu Saadu!!!
Pinwath sawaminwahanseta theruwan saranai🇱🇷
I feel so lucky to born during this era.and listen to pariyapthi nirmala Darma deshana
Personally I feel so lucky..
සාදු...සාදු...සාදු....!!!!!
සියලු අකුසලන් මිදී කුසල් සිත් වර්දනය වීමට මේ පින හේතු වසනා වේවා ...!!!
Sadu Sadu Sadu Obawhanseta budubavama lebewa
මේ අසිරිමත් දහම සකල ලොසත්වගේ උතුම් හිතසුව පිණිසම, ධර්මාවබෝධය පිණිසම හේතූවාසනා වේවා...!!! උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වසනා වේවා..!!! ඔබ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි..!!!
සාදූ. සාදූ. සාදූ..🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
මේ අසිරිමත් දහම සකල ලොසත්වගේ උතුම් හිතසුව පිණිසම, ධර්මාවබෝධය පිණිසම හේතූවාසනා වේවා...!!! උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වසනා වේවා..!!! ඔබ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි..!!!
sadu sadu oawahanseta budu bawama athwewa...
herath
මේ අසිරිමත් දහම සකල ලොසත්වගේ උතුම් හිතසුව පිණිසම, ධර්මාවබෝධය පිණිසම හේතූවාසනා වේවා...!!! උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වසනා වේවා..!!! ඔබ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි..!!!
බුදු සරණයි අපේ හමුදුරැවණේ
මේ අසිරිමත් දහම සකල ලොසත්වගේ උතුම් හිතසුව පිණිසම, ධර්මාවබෝධය පිණිසම හේතූවාසනා වේවා...!!! උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වසනා වේවා..!!! ඔබ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි..!!!
Sadu sadu sadu
නමෝ බුද්ධා ය. නමෝ බුද්ධා ය. නමෝ බුද්ධා ය.
සියලු අකුසලන් මිදී කුසල් සිත් වර්දනය වීමට මේ පින හේතු වසනා වේවා ...!!!
ධර්මශ්‍රවණය කල ඔබ සියලු දෙනාටත් උතුම් තෙරුවන් සරණයි..!!!
සාධු සාධු සාධු ඔබවහන්සේට ඉතා ඉක්මන් බවයකදි චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා
මේ අසිරිමත් දහම සකල ලොසත්වගේ උතුම් හිතසුව පිණිසම, ධර්මාවබෝධය පිණිසම හේතූවාසනා වේවා...!!! උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වසනා වේවා..!!! ඔබ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි..!!!
Sadu sadu sadu.

Sadu ..sadu ..sadu ..
Budu saranai..!!!
සියලු අකුසලන් මිදී කුසල් සිත් වර්දනය වීමට මේ පින හේතු වසනා වේවා ...!!!
වහා වහා උතුම් ධර්මාවබෝධය ලැබේවා... ඔබසැමට තෙරුවන් සරණයි...!!!
Sunila manike Kw aththata sathutui
Sunila manike Kw budu bana asanna u oba mage kalana mithuriyak wewa
Pera athmeka rahathan wahanse namkwenna athi puduma lassana desana '' oba wahanseta mage namaskaraya wewa saadu saadu saadu......
රහතන් වහන්සේ ලා යලි ඉපදිමක් නොමැත
ඔව් ඔබ නිවැරදි.Mahendra Goonasinghe.. රහතන් වහන්සේලාගේ නැවත ඉපදීමක් නොමැත..කෙසේනමුත්,,,මේ අසිරිමත් දහම සකල ලොසත්වගේ උතුම් හිතසුව පිණිසම, ධර්මාවබෝධය පිණිසම හේතූවාසනා වේවා...!!! උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වසනා වේවා..!!! ඔබ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි..!!!
Pinwath swaminwahanse swapath wewa drgau wewa🙏🏾🙏🏾🙏🏾
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
තෙරුවන් සරණයි..!!!
Sadu sadu saadu 🙏🙏🙏🙏
Ape pinwat suwamin wahansata deirgausa lebawa taruwan saranaei
සාදු සාදු සාදු !!!
සාදු සාදු🙏🙏
ධර්මශ්‍රවණය කල ඔබ සියලු දෙනාටත් උතුම් තෙරුවන් සරණයි..!!!
තෙරුවන් සරණයි
sadu sedu sadu
මේ අසිරිමත් දහම සකල ලොසත්වගේ උතුම් හිතසුව පිණිසම, ධර්මාවබෝධය පිණිසම හේතූවාසනා වේවා...!!! උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වසනා වේවා..!!! ඔබ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි..!!!
නමෝ බුද්ධා ය
සියලු අකුසලන් මිදී කුසල් සිත් වර්දනය වීමට මේ පින හේතු වසනා වේවා ...!!!
වහා වහා උතුම් ධර්මාවබෝධය ලැබේවා... ඔබසැමට තෙරුවන් සරණයි...!!!
සෑදූ ..සෑදූ .සෑදූ
මේ අසිරිමත් දහම සකල ලොසත්වගේ උතුම් හිතසුව පිණිසම, ධර්මාවබෝධය පිණිසම හේතූවාසනා වේවා...!!! උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වසනා වේවා..!!! ඔබ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි..!!!
සාධූ🌷🌷🌷 සාධූ🌷🌷🌷 සාධූ🌷🌷🌷
සාධූ🌷🌷🌷 සාධූ🌷🌷🌷 සාධූ🌷🌷🌷
සාධූ🌷🌷🌷 සාධූ🌷🌷🌷 සාධූ🌷🌷🌷 🙏🙏🙏
ධර්මශ්‍රවණය කල ඔබ සියලු දෙනාටත් උතුම් තෙරුවන් සරණයි..!!!
sadu Saud sadu 🙏🙏🙏🙏🙏
Saadhu 🙏saadhu 🙏🙏saadhu🙏🙏🙏theruwan saranai siyalu sathwayo niduk wewa,nirogi wewa ,duwawath wewa ,wuthum niwan margaya awaboda wewa 🙏☸️🙏!!!
මේ අසිරිමත් දහම සකල ලොසත්වගේ උතුම් හිතසුව පිණිසම, ධර්මාවබෝධය පිණිසම හේතූවාසනා වේවා...!!! උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වසනා වේවා..!!! ඔබ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි..!!!
Anu Tan
o ddddďdf4r4r4rrtttvğģg
Sadu sadu saadu
Namoo buddaya 🌸🌼🌸🌼🌸🌼🌼🌼🌼🌼🌼🌸🌼🌸🌼🌸🌼🌼🌸🌼🌸🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු!!!
🙏🙏🙏
දේශකයාණන් වහන්සේටත්,දායක වු සැමටම ,ශ්‍රවනය කල මටත් ඔබටත් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝදය පිනිසම මෙපිං හේතු වාසනා වේවා වේවා වේවා .සාදු සාදු සාදු
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ද පුත්තං නමාමහං
අකුසලන් මිදී කුසල් සිත් වර්දනය වීමට මේ පින හේතු වසනා වේවා ...!!!
ඉතීපිසෝ භගවාන් අරහත් සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරො පුරිසදම්මෝ සාරථී සත්තා දේව මනුස්සානම් බුද්දෝ භගවාතී..
අකුසලන් මිදී කුසල් සිත් වර්දනය වීමට මේ පින හේතු වසනා වේවා ...!!!
෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
“අවිද්‍යාන්ධකාරය දුරුකරන්නාවූ අසහායවූ සූර්යයාවූ උන්වහන්සේ ශ්‍රෙෂ්ඨ ඉපදීම ඇතිසේක. ඥාණධජවූ ගෞතම සේක. බොහෝ ප්‍රඥා ඇති ගෞතමසේක.
ඒවං අචින්තියා බුද්ධා
බුද්ධ ධම්මා අචින්තියා
අචින්තියේසු පසන්නානං
විපාකෝ හොති අචින්තියෝ ති’
🌷සාදූ, 🌷🌷සාදූ, 🌷🌷🌷සාදූ, 🙏
Sadusadu sadu
Sadu Sadu Sadu
ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීතී .
අකුසලන් මිදී කුසල් සිත් වර්දනය වීමට මේ පින හේතු වසනා වේවා ...!!!
020t 0
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ,,,
සුසුඛං වත ජීවාම - ආතුරේසු අනාතුරා
ආතුරේසු මනුස්සේසු - විහරාම අනාතුරා
(ශාක්‍ය ජනපදය - කලහකාරී නෑයන් ඇරබ)
කෙලෙස් නැමැති රෝගයෙන් රෝගීව ජීවත් වෙන මිනිසුන් අතරෙ හි කෙලෙස් රෝග නැත්තෝ ව ඉතා සැපසේ ජීවත් වෙමු. රෝගී වු මිනිසුන් අතරෙ හි රෝග නැත්තෝ ව වෙසෙමු.
උදාවු අද දවසද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නීරෝගී යහපත් දවසක් වේවා සිතට ගතට සැනසිල්ල උදාවේවා ,,
මෙලොව වසන සියලුම සතා සිව්පාවුන්ටද ගහ කොලටද යහපතක්ම වේවා සියලුම දෙනාගේ සිත් තුල මෛත්‍රී සිතුවිලි වැඩේවා , ලංකාවේ සියලුම අලිඅැතුන්ට ආරක්ෂාවත් දීර්ඝායුෂත් ලැබේවා
පිරිහෙන්නට නොදී මේ උතුම් වූ බුදුදහම රැකදේවා ,,තෙරුවන් සරණයි සුභ දවසක් වේවා🌸🌼🌷🌺
බුදූ සරණයි..!!!
Saadu saadu
මේ අසිරිමත් දහම සකල ලොසත්වගේ උතුම් හිතසුව පිණිසම, ධර්මාවබෝධය පිණිසම හේතූවාසනා වේවා...!!! උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වසනා වේවා..!!! ඔබ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි..!!!
.අපේ ...කාල විපත්ති..ය...
මේ අසිරිමත් දහම සකල ලොසත්වගේ උතුම් හිතසුව පිණිසම, ධර්මාවබෝධය පිණිසම හේතූවාසනා වේවා...!!! උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වසනා වේවා..!!! ඔබ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි..!!!
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏
pinwath swaminwahansetath dharma desanawe daayakathwaya dewru siyaluma pinwathuntath pinwath Lakal mahathmaya aethulu bauddhaya maadya jaalaye pinwath kaarya mandalayatath praarthana boodhiyakin uthum chathuraarya sathya dharmaya awaboodha weewa!
මේ අසිරිමත් දහම සකල ලොසත්වගේ උතුම් හිතසුව පිණිසම, ධර්මාවබෝධය පිණිසම හේතූවාසනා වේවා...!!! උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වසනා වේවා..!!! ඔබ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි..!!!
SASARA PEWETHMAK WANNEDA MAHA DUKKADA WANNEYA. SASARA PEWETHMAK NOWANNEDA MAHA DUK KADA NOWANNEYA.SIYALU SATHWAYANTA ANANTHA DUK KADA DEWANA SASAREN MIDETHWA!
🙏🙏🙏🌷🌷🌷
සාධු සාධු සාධු
මගේ එකම් අක්කත් උප්පත්තියෙන්ම අංග විකලව ඉපදුන කෙනෙක් ..මම හරි වේදනාවක් විදිනවා ඇයගේ මෙ තත්වය නිසා ..උපදින කිසිම ආත්මෙක ඇයට මෙලෙස ඉපදීමක් නොවේවායි මගේ එකම පැතුම ...ඇය අතින් කුමන පින්කමක් කෙරුවොත් ඇයව මේ තත්වෙන් සසරෙ මා හට ඇයව ගොඩගන්න කුමක් කල යුතුද...මාගේ පින්වත් සුවාමීන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු ...
තෙරුවන් සරණයි ,
මෙතක් මා අසා ඇති ධර්ම කරනා අනුව මේ සියලු දේ සිදුවන්නේ යම්කිසි හේතුවක් නිසායි. මේ ලොවේ කිසිම දෙයක් හේතුවක් නැතුව හට නොගන්නා බව අමා මැණි බුදු පියාණන්ගේ ශ්‍රී සද්ධර්මය මගින් මනාව පැහැදිලිවේ. ඔබේ අක්කට සිදුවී තිබෙන කාර්ම විපාකය ගැන බොහොම පස්ච්තාප වන අතර , සිතනා පෙර බවභවයන් හි කල සත්වඝාතන කෙනෙකු අඩුවයසින් මියදිමටත් , අංග විකල භාවයට පත්වීමටත් බොහො සෙයින උපදාන වේ. (වෙන වෙන කාරනත් බලපෑමට හැක) හැකිපමණ කුසලයේ පිහිටමින් සත්ව අභයදානය දීමෙන් , තුනුරුවන්ගේ සරණින් උපදින උපදින හැම භවයකම පාපී සිතුවලින් මිදී ධර්මාවබෝධය ලැබේව කියා ප්‍රර්ථනා කරන්න .
ඔබ සැමට තෙරුවන් සරණි...!!!
heart to heart pin karanna nitharama pera pau paladenawa den darmayema hesirenna
Lakmal Manjula Fernando ඔබට ගොඩක් පින් ....දීර්ඝායුෂ ලැබේවා ...
Sumanathilake Dissanayake ඔබටත් ගොඩක් පින් තෙරුවන් සරණයි
heart to heart Sahara dukin nidahas wenna nopamawa pin karanna nitharama karmayak widawamin thawath pau kam nokara uthun theruwange guna matha obe akka pihitawanna bs
Obawhansetat pure a ta,demapyantat,matat,idiripatkala obatat,meedamadsanay,nwanmagatama,,mepin,ekatuvewa,sadusadusadu,terwansaranai
,මේ අසිරිමත් දහම සකල ලොසත්වගේ උතුම් හිතසුව පිණිසම, ධර්මාවබෝධය පිණිසම හේතූවාසනා වේවා...!!! උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වසනා වේවා..!!! ඔබ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි..!!!
කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේව ධර්ම දේශනාවකට වඩමවා ගන්නේ කෙලෙසද පින් කැමති කෙනෙක් මෙය දන්නවා නම් කාරුණිකව මට ඒ ගැන දන්වන්න
Ou mata waradimak una rahathan wahanse namak aya ipadimak na samawanna mata......???
අපි කගේ අතිනුත් වැරදි සිද්ද වෙනවා එක පෘතග්ජන ජිවිතයේ හැටි. එය අවබෝධකරගැනීම ඉතා වටිනවා.. ඔබට තෙරුවන් සරණයි.
Sadusadusadu
දේශකයාණන් වහන්සේටත්,දායක වු සැමටම ,ශ්‍රවනය කල මටත් ඔබටත් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝදය පිනිසම මෙපිං හේතු වාසනා වේවා වේවා වේවා .සාදු සාදු සාදු
ටව
මේ අසිරිමත් දහම සකල ලොසත්වගේ උතුම් හිතසුව පිණිසම, ධර්මාවබෝධය පිණිසම හේතූවාසනා වේවා...!!! උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වසනා වේවා..!!! ඔබ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි..!!!
Sadu sadu sadu
සාදු....සාදු....සාදු.....!!!