Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හැමදාම ඉක්මනට රසට පහසුවෙන් හදාගන්න කියලා දෙන සුදු නංගිට ස්තුතියි විඩියෝ එකට ජයවෙිවා නංගියො
ඔයා හදන කෑම මම හදනවා. හරිම රසයි. පහසුයි.ස්තුතියි ඔයාට.
Mamath ada hawasata aniwaren meka hadanawa..😊😊😊 harima lesi.. thank u
හරිම වටිනවා ඔයාගෙ videos..
Oyage kema walata mn nam hari asai.hari saralai.thanks alot dear.
Thenks akki mewage kema warga hadanna kiyala denwata mamath heduwa .. harida rasai.
ගොඩාක් සතුටුයි නංගී 😊
ස්තුතියි අනේ....ගොඩාක් ස්තුතියි ...මේ උදේ කෑම , රෑ කෑම....ගැන හරිම වදවෙන්න ඕනෙ ....ඔයාට ස්තුතියි .....!
හරිම අපූරුයි අක්කී
හරිම රසයි හැදුවා අපි ඔයාට thanks
ඒක නම් නියමයි, ඉක්මනින් හදන්න පුළුවන් , ස්තූතියි ඒ රෙසිපියට...
ඔයාගේ හැම කැමක්ම හරි අපුරුයි .ස්තුතියි❤️
ලස්සන අත් දෙකෙන් 🖐️ 🖐️ලස්සන කටහඬින් 💋 💋රසට කෑම හදන චම්මි 💋 💋
Avan eke bake karaganna puluvanda plz kiyannako
මේක නම් නියමයි චම්මි අක්කී.
හෙටම හදන්න ආසයි. Thanks
Like McDonald's Apple sweet 🌟
අමුතුම රෙසෙපි එකක් හරිම රසයි අක්කි
Maru mamth haduva harem rasyiiiii 👍👍👍
Sandwich pan nathi velavaka kohomada akki anith pan valin hadanne ethakota eke mada gaththama mona hari venoda
තැටි පාන් ගන්නව නම් පාන් පෙති සැන්ඩ්විච් පාන් තරමට කපා ගන්න...වටේ ටික අයින් කරන්න 😊
Akki mewa sathiyak witara frij eke dala kal thabaganna puluwanda ?
Wow it looks yummy and I'll try it Thanks for you
Thanks so much for this. Good idea for a vegan like me.
Thanks a lot madam.we like your food very much may the triple jem bless you
රසයි වගේ
රස පාටයි ..ඔයා හදන කෑම මන් හදනවා .. thank u so much dr ❤️
You always present most practical recepies. Thank you so much. Stay blessed ❤️🙏
Very good and easy recepì thank you 😊
Niyamay
හරිම ඉක්මනින් හදන්න පුළුවන් නේද චම්මි ; ම්............ හරිම රස ඇති.........
මං හැදුවා ...හරිම රසයි අක්කි..පාන් කියලා හොයන්නවත් බෑ නේද....thanks akki...
meka bake karanna puluwanda
Good idiya I don’t know how to cook tasty food can you help me when i want soory to Disterb you
Thanks nanga
තැන්ක්ස් ඔයාට බුදු සරනයි
Supiri a😆
තෙරුවන් සරණයි ජයවේවා
Super
Oyalage video hodata clear. Thanks
Wowwwwww akke thanks aneeeeeee
ජයවේවා ඔයාට නියමයි මරු
Niyamai
Thanks nangi
Very good thanks
හරිෂෝක්නේ 👍
Woow niyamai sudu akkiyo. Thank you so much. Budusaranayi oyalata. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බුදුසරණයි නංගී ❤
නියමයි .. 👌👌
Akki deep fry krnne nathuwa bake krnna puluwn snak recipes tikk krnnko😇😇
අනිවාර්යයෙන්ම නංගී 😊
Meka bake karanna puluwanda
පුලුවන් 😊
Malu wenuwata seman wge use krnna puluwanda?
පුලුවන් 😊👍
ෆිඡ් Aka thitanna පුළුවන් da Akka බැදලා
Can we beake without fry
Shaaaaaa... murune
Good
නියමයී 👍
මම නම් පාන් පිටි මිශ්‍රනයක දවටලා බිස්කට් කුඩු දවටලා බදින්නේ. එහෙමත් රසයි අක්කි
ලස්සනයි , rasapatai
Sha...aka niyamai
උදෙන්ම නැගිට්ට ගමන් ඔයාගේ වීඩියෝ එක බැලුවා බැලුව හොඳයි මමත් හදන්නම් ..මට ඉතින් දුඹුරු පාට පාන් වලින් තමා හදන්න ඕනි මොකද මේ ඉන්න අයටත් සීනි මටත් සීනි ...මේ කරුම ලෙඩේ ඒ හින්දා කෑම බීම වලින් ගොඩක් පරිස්සම් වෙනවා මිස් ..මම කුවේට් වලින් ප්‍රියන්ති ..පරිස්සමින් ඉන්න ඔයාල සියලු දෙනාටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි
දුබුරු පාන් වලින් පුලුවන් ...තෙරුවන් සරණයි 😊
wede supiri
Chammi oyata godaak thanksMn ada haduwa harima rasaiGodk pahasui.
😀😀😄😄👌👍🍞 ස්තුති
ඔයා ගොඩාක් හොඳ ට උයනවා.
ස්තූතියි ඔයාට 😊
ස්තූතියි ඔබට තෙරුවන් සරණයි
මාළු wenuwata danna puluwan wena deyak kiyannako
ටිංමාලු, චිකන් 😊
I made this food. It's very tasty
I'm so happy to hear that 😊👍
Thank you very much👍👍👍
Godak watinawa akki budusaranay 🥰🥰🥰
ස්තුතියි ..බුදුසරණයි 😊
Can we make this and freeze it... to use when ever we want...
Can👍
Wooow 😘
Thanks for you
Okata biscut kudu tawarannadda
ලස්සනට වැඩේ කරනව
Super bite for everything. Thanks and godbless.
Thanks nanga....meka bake karanna puluwanda.
Puluwan 😊
Thanq 🌷
Niyamai akki.
Niyamai niyamai oyata pin
pan petthata thel urannedda
Wow thank you chammi
Matath hadanna hithuna ane rasai wage dakkama
👏👏🙏👍
apith heduva rasatama thibba
Excelente dear
Apith haduwa ada niyamai..... CAHAMMIYO.... I. LOVE YOU.... ❤️💞
අවන් kranina barida
thank you oyata.
බිස්කට් කුඩු තැවරුවොත් වෙනස්ම විදියක් වෙයිද අක්කෙ
Thanks for your recipi
Wow tanks
Nice
අක්කෙ ඕකට meat දාන්න බැරිද?
👍👍👍👍
Shooke patiyo mamath hadanawa
ane akki sound 1 nam madi.ee gena chuttak selakilimath wanna.
Wonderful akkiyo 💖
Thank you
කැරට් අල්වා හදලා video එකක් කරන්න පුළුවන්ද .......
Nice ❤❤
Wooowwww
Thanks👍
හැමදාම ඉක්මනට රසට පහසුවෙන් හදාගන්න කියලා දෙන සුදු නංගිට ස්තුතියි විඩියෝ එකට ජයවෙිවා නංගියො
ඔයා හදන කෑම මම හදනවා. හරිම රසයි. පහසුයි.ස්තුතියි ඔයාට.
Mamath ada hawasata aniwaren meka hadanawa..😊😊😊 harima lesi.. thank u
හරිම වටිනවා ඔයාගෙ videos..
Oyage kema walata mn nam hari asai.hari saralai.thanks alot dear.
Thenks akki mewage kema warga hadanna kiyala denwata mamath heduwa .. harida rasai.
ගොඩාක් සතුටුයි නංගී 😊
ස්තුතියි අනේ....ගොඩාක් ස්තුතියි ...මේ උදේ කෑම , රෑ කෑම....ගැන හරිම වදවෙන්න ඕනෙ ....ඔයාට ස්තුතියි .....!
හරිම අපූරුයි අක්කී
හරිම රසයි හැදුවා අපි ඔයාට thanks
ඒක නම් නියමයි, ඉක්මනින් හදන්න පුළුවන් , ස්තූතියි ඒ රෙසිපියට...
ඔයාගේ හැම කැමක්ම හරි අපුරුයි .ස්තුතියි❤️
ලස්සන අත් දෙකෙන් 🖐️ 🖐️
ලස්සන කටහඬින් 💋 💋
රසට කෑම හදන චම්මි 💋 💋
Avan eke bake karaganna puluvanda plz kiyannako
මේක නම් නියමයි චම්මි අක්කී.
හෙටම හදන්න ආසයි. Thanks
Like McDonald's Apple sweet 🌟
අමුතුම රෙසෙපි එකක් හරිම රසයි අක්කි
Maru mamth haduva harem rasyiiiii 👍👍👍
Sandwich pan nathi velavaka kohomada akki anith pan valin hadanne ethakota eke mada gaththama mona hari venoda
තැටි පාන් ගන්නව නම් පාන් පෙති සැන්ඩ්විච් පාන් තරමට කපා ගන්න...වටේ ටික අයින් කරන්න 😊
Akki mewa sathiyak witara frij eke dala kal thabaganna puluwanda ?
Wow it looks yummy and I'll try it Thanks for you
Thanks so much for this. Good idea for a vegan like me.
Thanks a lot madam.we like your food very much may the triple jem bless you
රසයි වගේ
රස පාටයි ..ඔයා හදන කෑම මන් හදනවා .. thank u so much dr ❤️
You always present most practical recepies. Thank you so much. Stay blessed ❤️🙏
Very good and easy recepì thank you 😊
Niyamay
හරිම ඉක්මනින් හදන්න පුළුවන් නේද චම්මි ; ම්............ හරිම රස ඇති.........
මං හැදුවා ...හරිම රසයි අක්කි..පාන් කියලා හොයන්නවත් බෑ නේද....thanks akki...
meka bake karanna puluwanda
Good idiya I don’t know how to cook tasty food can you help me when i want soory to Disterb you
Thanks nanga
තැන්ක්ස් ඔයාට බුදු සරනයි
Supiri a😆
තෙරුවන් සරණයි ජයවේවා
Super
Oyalage video hodata clear. Thanks
Wowwwwww akke thanks aneeeeeee
ජයවේවා ඔයාට නියමයි මරු
Niyamai
Thanks nangi
Very good thanks
හරිෂෝක්නේ 👍
Woow niyamai sudu akkiyo. Thank you so much. Budusaranayi oyalata. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බුදුසරණයි නංගී ❤
නියමයි .. 👌👌
Akki deep fry krnne nathuwa bake krnna puluwn snak recipes tikk krnnko😇😇
අනිවාර්යයෙන්ම නංගී 😊
Meka bake karanna puluwanda
පුලුවන් 😊
Malu wenuwata seman wge use krnna puluwanda?
පුලුවන් 😊👍
ෆිඡ් Aka thitanna පුළුවන් da Akka බැදලා
Can we beake without fry
Shaaaaaa... murune
Good
නියමයී 👍
මම නම් පාන් පිටි මිශ්‍රනයක දවටලා බිස්කට් කුඩු දවටලා බදින්නේ. එහෙමත් රසයි අක්කි
ලස්සනයි , rasapatai
Sha...aka niyamai
උදෙන්ම නැගිට්ට ගමන් ඔයාගේ වීඩියෝ එක බැලුවා බැලුව හොඳයි මමත් හදන්නම් ..මට ඉතින් දුඹුරු පාට පාන් වලින් තමා හදන්න ඕනි මොකද මේ ඉන්න අයටත් සීනි මටත් සීනි ...මේ කරුම ලෙඩේ ඒ හින්දා කෑම බීම වලින් ගොඩක් පරිස්සම් වෙනවා මිස් ..මම කුවේට් වලින් ප්‍රියන්ති ..පරිස්සමින් ඉන්න ඔයාල සියලු දෙනාටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි
දුබුරු පාන් වලින් පුලුවන් ...තෙරුවන් සරණයි 😊
wede supiri
Chammi oyata godaak thanks
Mn ada haduwa harima rasai
Godk pahasui.