ඇයි කියන්න දන්නේ නැහැ, but when I saw Sangeeth’s mom I felt she must be a Christian. Beautiful vlog. Very touching and inspiring. When I saw the little clip your mother was praying with your grandmother, I remembered my grandmother who died a couple of months ago. She also use to pray the rosary with everyone. Thank you for sharing beautiful memories like this. Stay happy and safe! God bless you all 🙏❤️
දිනී තමයි සංගීත් ගෙ,අම්මි,තාත්ති family එකේ සතුට .ආදරෙයි හැමදාම සතුටින් ඉන්න
දිනී තමයි සංගීත් ගෙ, අම්ම, තාත්තගෙ family එකේ සතුට . ආදරෙයි හැමදාම.
මේ වගේ ආදරණීය පුතෙක් බිහි කල ඒ අම්මට දීර්ඝායුෂ ලැබේවා !ඒ පවුලේ සතුට තව තවත් වැඩි වෙන්න අලුත් සමජිකයෙකුත් ඉක්මනටම එකතු වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා .බුදු සරණයි හතර දෙනාටම .මගේ ජිවිතයේ දැකපු ආදරණීයම පවුල .එච්චරයි .දිනිති නංගි ගැන කියන්න දෙයක් නෑ .ඒතරම් හොද කෙල්ලෙක්.නොදන්නා අය මොනව කිව්වත් අපි දන්නවා එයා ගැන
.ඒකයි මම එයාට ගොඩක් ආදරේ.සංගිත් මල්ලිගේ ඒ දෙමාපිය දෙන්නගේ ජිවිතය ලස්සන කලේ සතුට ගේනාවේ ඔයා නංගී .ඒකනේ මේ video අපි ආසාවෙන් බලන්නෙ .ආදරෙයි හැමදාමත් ❤❤❤❤
දිනිති කියන්නේ ගොඩක් හොඳ ගුණවත් ලේලියක්. ඇත්තටම ලේලියෙක් නෙවෙයි දුවෙක්. සංගීත්, අම්මා, තාත්තා ගොඩක් වාසනාවන්තයි මේ වගෙ දුවෙක් ලැබෙන්න. මේ හතර දෙනාගෙ සමගියේ ප්‍රධාන චරිතයක් දිනිති ❤❤❤❤❤❤
වරා අයියා පරණ වීඩියෝ එකකින් හරි මෙහෙම දකින්න ලැබුණු එකට ගොඩාක් සතුටුයි ❤❤❤
මම දන්නෙ නෑ ඇයි මේ තරම් ආදරණීය චරිතයක් වුනු දිනීට මිනිස්සු බනින්නෙ කියල.අපි මිනිස්සු විදියට අපි හැමෝගෙම අඩුපාඩු තියෙනව ඒව හදාගන්න අපි අනිත් අයටත් උදව් කරන්න ඕනෙ.විවේචනය නොකර ඉන්න ඕනෙ.මම නම් ඉස්සර ඉදන්ම දිනිතිට මාරම ආසයි එයා කෙලින් කතා කරන හරිම උගත් කෙල්ලෙක් නිසා.දිනිති සංගීත් හරිම ආදරණීය කපල් එකක් අපි ආදරෙයි ඔයාල හැමෝටම ❤
සාමාන්‍ය විදියට ඉන්න කොට හරිම ආදරණීය දරුවෙක් ...එක එක interviews වල එයා යන්නේ නැතිව හිටියා නම් හොදයි උන් අහන මලදාන වලට උත්තර දෙන්න ගිහින් නෙ අහගන්නෙ
ඒක නම් ඇත්ත අනේ..මෙහෙමයි ඉතිං ගොඩක් අය තමන්ගෙ මහන්සියෙන් උපයා ගත්ත දේවල් ගැන කියද්දි ආඩම්බරකමක් එනවා දිනිති ලග ඒක තියෙනවා ඒක වරදක් විදියට මම නම් දකින්නෙ නැ මොකද ගොඩක් වෙලාවට මමත් එහෙමයි.ඉතිං ඒක දිරවන් නැති අය ඉන්නවනෙ.අනික ගාල්ල මාතර පැත්තෙ අය කතා කරන විදිය වෙනස් දිනිත් ගාල්ලෙ මමත් ගාල්ලෙ කෙනෙක්.අපි කතෙ කරන විදියත් සමහර අයට දිරවන් නැ.ඒක ඉතිංඅපිට උපතින්ම ආපු දේවල්.ඇත්තටම ආශ්‍රිය කරන කෙනෙක් තමා ඒ කෙනාගෙ නියම ආදරණීය ස්වරූපය දන්නෙ.මම නම් ඇත්තටම දිනීට ගොඩාක් කැමති ❤❤❤❤❤
වෙන මොකුත් නෙමෙයි පැහැදිලි ඉරිසියාව...
❤❤❤❤❤❤❤❤සුභ.උපන්.දිනයක්.වෙවා.
මිනිස්සුන්ට හොඳින් හිටියත් වැරැදි මොනවා හරි කියනව,,,, රණ්ඩු වෙවී හිටියත් එහෙමයි ,,,,,, ඕනෙ එකෙක් ඕනෙ දෙයක් කිඋවාවේ කියල පාඩුවෙ ඉන්න එකයි තියෙන්නෙ
සංගිත්ට වාසනාවට ලැබුනු කෙනෙක් දිනිති හරිම හොද බුද්දිමත් ලස්සන හදවතක් තියන කෙනෙක් ❤❤ අපෙ හිත් පිනවනවා ඔයලාගෙ කත අහලා ගොඩක් අාදරෙයි❤ හැමදම සතුටින් සිනාවෙන් ඉන්න 🙏බුදුසරණයි❤❤
නර්මදා අර වගේ මිනිස්සු ගොඩක් ඉස්සරහ දිනිතිව සමච්චල් කලත් දිනිති මොන තැනකදිවත් නර්මදාට වචෙනෙකින් වත් ඇයි එහෙම කිව්වේ කියලවත් බැනලා තිබ්බේ නැහැ. දිනිතිගේ පුදුම ඉවසීමක් තියෙන්නේ ❤❤❤
හැම අම්මා කෙනෙක්ටම ලැබෙන්න ඕන දිනිති වාගේ ලේලියක් එයා හරි හොද කෙනෙක් බුදුසරණයි ඔයාලට ❤️❤️❤️❤️❤️❤️❤️
My
Mom
හරිම ආසාවෙන් බැලුවා ඒ වගේම ඇස් වලට කදුලු ආවා..ඔයා වගේ පුතෙක් සහ අක්කා වගේ ලේලියෙක් නොවුනු දුවෙක් ලැබෙන්න ඒ අම්මා ගොඩක් වාසනවන්තයි...සතුටින් ඉන්න හැමදාමත් ආදරෙයි ❤❤️😍 සුභම සුභ උපන් දිනයක් වේවා ....
Vlogs තියෙනව ඕන තරම්.ඒත් මෙච්චර ආදරෙන් ආසාවෙන් බලන්නෙ ඔයාලගෙ vlogs අනිත් අය තමන්ගෙ පුලුවන්කාරකම් පෙන්නන්න vlogs දානවා.ඒත් ඔයාලා පොලවෙ පහගහල ඉන්න නිහතමානී කට්ටියක්❤දිනී අක්කි තමයි මන් ආසම.එයා ඇත්තටම හොද කාන්තාවක් ❤
මගේ ඇස් දෙකට කදුලුත් අවා අම්මව සතුටු කරාට පුතාට දුවට බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤
Happy Birthday අම්මී❤❤❤.ඇත්තටම මිනිස්සු කුහකකමට එක එක විකාර කතා කිව්වත් දිනී අක්කි කියන්නෙ මැණිකක්.උගත් බුද්ධිමත් තමන්ගේ පවුල අංක එක කරගත්තු හරි නිහතමානී කෙනෙක් ❤❤❤.අයියා අම්මි අප්පච්චි තුන්දෙනාගෙම වාසනාවට හම්බෙච්චි මැණිකක්❤❤❤❤❤.බුදුසරණයි හතරදෙනාටම ❤❤❤❤❤
🎉 Happy birthday නැන්දා ආදරේයි 🎉😊
දුවෙක් නැති අම්මා කෙනෙකුට පුතා බැඳලා එන දුව තමන්ගේ දුව තමයි.❤❤❤ඉතින් ජෙනි අම්මගේ දුව තමයි දිනිති නංගි❤❤❤
❤❤❤❤❤ ඇත්තටම දිනිති දුව වගෙ ලේලි කෙනෙක් හැම අමිිමා කෙනෙක් ටම ලැබෙන්න ඹින ජෙසු පිහිටයි නිදුක් නිරෝගි සුබ උපන් දිනක් වෙිවා අක්කේ
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ ම සුබ උපන්දිනයක් වේවා !.බුදු සරණයි.හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමට ඉන්න ❤❤❤❤
සුබම සුබ උපන් දිනයක් වේවා අම්මි
හැමදාම සතුටින් ඉන්න
අපේ ආයුෂත් අරන් ජිවත් වෙන්න ඔන
කියන්න වචන නෑ ආදරනීය පවුලක්..ඒ අම්මට තාත්තට සලකන විදියනම් වාව්..දිනිතිනම් මාරයි..ඒ දෙමව්පියනුත් වාසනාවන්තයි මෙහෙම දරුවෝ ලැබෙන්න..😍😍🥰🥰❤️❤️
සුභ උපන්දිනයක් වේවා ජෙනි අම්මට 🎂🎉.අම්මගේ සතුට දැක්කහම හරිම සතුටුයි.සංගීත් මල්ලි ,දිනිනංගි, ලංකාවේ නොහිටියත් අම්මව සතුටු කරා.ඒක හරි ලොකු දෙයක්.ඔය දෙන්නට තවත් වැඩි වැඩියෙන් ආර්ථිකය ශක්තිමත් වෙලා තව තවත් බොහෝ දෙනෙකුට උදව් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
ගොඩක් සතුටුයි ඇස් වලින් කදුළු වැටේනවා.. ඔයාලා ට වරදින්නේ නෑ ආදරේයි❤❤
ඇත්තමයි ආදරණීය දරුවෝ දෙන්නෙක් දෙමාපියන්ට ❤
Happy birthday amma.හරිම සතුටුයි.ඇස් වලට කදුළු ආවා.ඒතරමට ආදරණීය යි.
නිදුක් නීරෝගීමත් සුබම සුබ උපන්දිනයක් වේවා ❤❤ නැන්දට.
නිදුක් නීරෝගී සුබම සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා පුතේ අම්මට ඔයාලා හරිම ආදරණීය දරුවො දෙන්නෙක් මගෙ වයසත් අම්මගෙ වයසමයි මම මාර්තු මගෙ දරුවොත් ඔයාල වගෙමයි ආදරෙයි ගොඩාක් සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!❤❤❤❤❤
තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි සංගිත් දිලිනි ඇතුලු සංගිත්ගේ සහ දිලිනිගේ දෙමාපියන් හටත් නිරෝ්ගී සුව විර්යබල දිර්ඝායුෂ ලැබේවායි ! හදවතින් මම ප්‍රර්ථනා කරමි ❤❤❤❤❤❤
Theruwan saranin අම්මාට දීර්ඝ ආයුෂ ලැබේවා ❤❤🎉
ඔයාලාගේ පැහැදිම් කිරිම ගැන මම ගොඩාක් සතුටු වෙනවා.ඔයාලා අම්මා තාත්තා වෙනුවෙන් කරන කැප කිරිම ගැන හරිම සතුටුයි,ඔයාලාට වරදින් නැ .සියලුම දෙවි රැකවරන ලැබෙන්න ඔන .ජෙසු පිහිටයි
දිනී ❤️ අනේ ආදරෙයි ඔයාට....
නිදුක් නිරෝගි වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා අම්මා !!!
ආදරනීය අම්මෙක් එයා....එහෙම අය වාසනාවන් ..හැමදාම සතුටින් ඉන්න .........❤
පුතේ දුවේ අම්‍මිට සුභමසුභ උපන්දිනයක්කියා ප්‍රර්ථනා කරනවා දෙමාපියන්ට ඔයවාගේ දරැවන් ලබන්න ඒඅයත් පිං කරලාඇති ඔයාලත්ඒ දෙමාපියන් ලබන්න පිංකරලාඇති හරිම සතුටුයි අදරෙයි බුදුසරණයි
අමිිමවයි තාත්තවයි ටික දවසකට හරි ඔයාලා ලගට ගන්න බුදු සරනයි❤
සන්ගීත් අයියේ ඔයාට ලැබෙන්න ඕනි හොදම කෙනා ලැබිල ඉන්නෙ.අක්කිට උයන්න බැ නෙවෙයි එයාට ඕනිම දෙයක් හිතුනොත් කරන්න පුලුවන්.එයාට චුට්ටක් කියල දෙන්න විතරයි ඕනි එතනින් එහාට එයා ඒක ලස්සනට කරගෙන යනව.අයියා මාර වාසනාවන්තයි❤ආදරෙයි දෙන්නටම.සතුටින්ම ඉන්න දෙන්නා.හැමදාම.
Happy brithday aunty, mata දිනිති ගෙ අම්මත් බලන්න ආසයි ❤❤
අයියාගෙ බෙල්ලෙ මාක් එක 🤭❤️🩹
Happy Birthday. Your mother is a very loving person. God Bless.
මේ වාගේ නැන්දම්මා කෙනෙක් ලබන්න දිනි පින් කරන්න ඕනෙ .ඒ දෙන්නට නිදහසේ ජීවත්වෙන්න ඉඩ දෙන එකම ලොකු පිනක්.
Wow harima lassanay dini ara church ekay kivva geetikava rav pilirave denva amezing voice harima lassanay ❤❤❤❤❤ deviyanvahansege arakshava ,pihita niraturuwama labeva .
නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා අම්මේ....දීර්ඝායුෂ ලැබේවා ...තෙරුවන් සරණයි .පරෙස්සම්න් .ඉන්න ...ඔයාල වගේ දැරුවො ලබන්නත් ,ඒ වගේ දෙමාපියන් ලබන්නත් ගොඩක් පිං කරන්න ඕන........ඔයාලත් එහෙම පිං කරපු අය....මමනම් ගොඩක් ආස ෆැමිලි එකක් සතුට සැනසීම ලැබේවා ජිවිතේට හැමදාමත් .පරෙස්සම්න් ,සතුටින් ඉන්න ❤❤❤🎉🎉🎉🎉
සමඟි පවුලක්.දෙවියෝ එයාලට තෑග්ගක් විදිහට දිනී අක්කා දීලා.❤❤
මන්නම් ආසම දෙන්නෙක් ඔයාලා දෙන්නා අක්කි අයියා 💖❤️
ඇත්තමයි දෙමාපියන්ට සලකන දරැවන්ට කිසිම දවසක වරදින්නෙ නැහැ දුක හිතුනා අම්මාගේ ආදරේ දැකලා දරැවෝ දෙන්නාට දෙවිපිහිටයි
Adaraniya hadawath ekathu unama hari lassanai bs hamotama
She is wonderful highly appreciate superb daughter in laww
ඇයි කියන්න දන්නේ නැහැ, but when I saw Sangeeth’s mom I felt she must be a Christian. Beautiful vlog. Very touching and inspiring. When I saw the little clip your mother was praying with your grandmother, I remembered my grandmother who died a couple of months ago. She also use to pray the rosary with everyone. Thank you for sharing beautiful memories like this. Stay happy and safe! God bless you all 🙏❤️
Lucky mother happy birthday to u dear
නිදුක් නිරෝගී දීර්ඝායුෂ, සුභ උපන් දිනයක් අත්තමෙ
දිනි අක්කා කියන්නේ මිනිසුන්ට ඉරිසියා කරන්න හිතෙන තරම් හොඳ කෙනෙක්.. ඒකයි මිනිස්සු එයාට නරකම කියන්නේ.. බලන් ඉන්න බැරි නිසා ❤
එකඟයි ❤
Seeni unu wenkt chocolate kallk dannko ethkt hrima rasai...❤️
අනේ happy birthday අම්මී.ආදරෙයි හැමෝටම 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුදුසරනයි අම්ම්මෙ දිර්ගායුස ලබෙවා සම්මා සම්බුදු සරනයි ❤️❤️❤️💐💐💐🎁🎁🎁🙏🙏🙏❤️❤️❤️
You both are blessed children. God bless you both.
Oyala kohomada eke arrange kele Aus indela kiyenewada? Kapruka ekenda? Pls let me know if possible
සුභ උපන් දිනයක් වේවා ❤❤❤
අලේ ශෝයි අනේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 😊❤ happy birthday 😊🎉
Nangi kohoma da booking karanne.ape ammage birthday ekata karanna asai.
Actually,
We always wish for you දිනී නැන්දා.
❤️❤️🙏😊😊🙏❤️❤️
සුදු ආච්චී😊
සුභ උපන් දිනක් වේවා! අම්මා❤❤❤❤
To avoid lumps have to mix one side ....
ඇත්තට මම නම් හිතුවේ මේ අම්මී තාත්ති දිනී ගේ කියලා. පස්සේ ලොග්ස් බලනකොට තේරුම් ගියේ ආදරණිය පව්ලක් හැමදාම ඔයාලට සතුටින් ඉන්න ලැබේවා
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් අම්මා බුදුසරණයි❤️
Harima sathutuy puthe oya denna harima vasana vanthay
Mama meyalage hama vidiyo akakma balanava.harima lassanai.sangit marama vasana vantai.ayalage paule ayat dinitita harima adarai.samahara aya meyata bainava.hariyata inna katat bainavane.tamange ahe tiyana rodda pan na.anunge ahe tiyana parale penava.oya baina kattiyage pau aul.balan inna baruva tamai bainne.dannata godak adarai....
Aththatama mage Daruwo dennath may wagemai.oya lata Theruwan saranai!
Oyala dennata kawadawath waradinne ne demawpiyanta salakana nisa budusaranaii❤
සුබ උපන්දිනයක් වේවා ආන්ටි ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා පාර්ථනා කරනවා බුදුසරණයි සංගීත්, දිනී ඔයාලා දෙන්නටත් ❤❤❤❤❤❤
ඔයාලා හරි ලස්සනයි අක්කේ,අයියේ,,සතුටින් ඉන්න ආදරෙයි මං ඔයාලගේ එක වීඩීයෝවක්වත් මග නොහැර බලනවා ආදරෙයි ඔයාලාට❤❤❤
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා !!!🎉❤
HAPPY BIRTHDAY AUNTY...
🎂🎉️✨️🎂🎉️✨️🎂🎉️✨️🎂🎉️✨️🎂💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
තෙරුවන්සරණයි!!!
සුබ උපන් දිනයක් වෙවා ආන්ටි හරිම ලස්සන පවුලක් ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
Wish your Happy Birthday .. බුදු සරණයි
akki hari adharaneeya wife kenek wagema adharaneeya leli kenek hemadama sathutin inna lebenna oni 🥰❤
ko balanna den video aka balana kastiya me peththata
😍😍
හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක හරිම හොදයි දිනිති අක්කි❤❤❤❤
සුභ උපන් දිනයක් වේවා..!🎂🎊💞 අම්මා ♥️,
කලින් බර්ත්ඩේ ව්ලොග් එක මම බැලුවා එ දවස් වලම ❤
අම්මිට Happy Birthday🎂🎂🎂♥♥♥♥
ජෙසූ පිහිටයි හැමොටම ❤❤❤❤
පින්වත් දරැවන් .වගේ දරුවන් ලබන්නේ වාසනාවට. මේ ආදරණීය අම්මාගේ සතුට .දකින්නට ලැබීමත් වාසනාවක්.අනිත් දරැවන්ටත් ආදර්ශයක්. ආදරණීය ඔයාලට ජයෙන් ජයම වේවා.
22:49 අයියා කියනකොටත් මං ගල් සියඹලා කන ගමන් 😁😁😁
අපි නම් මේ දවස් වල ගල් සියබලා කනවා 😋
දිනිති සංගීත්... ❤
සුබම සුබ උපන්දිනයක් අම්මේ..❤❤❤
නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනක් 🎂🎂🎂🎉🎉🎉❤❤❤
සුභ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි අම්මා
❤දිනිති උගත් බුද්ධිමත් බව අපි දන්නවා ❤lassanai manika harimawSanaywanhlamavk❤❤අපි kuwyit අපි kuwyit ❤කමකි නිළිය ❤pana ❤dinilassanai ❤දිනිති ❤ලස්සනයි ❤❤❤❤❤❤
Mathi ammgei thathagei birthday mona hary deyka karanva akki ❤❤❤❤❤❤
Oyala dennata mama harima adarei..mama suba❤❤❤❤
Happy birthday ammi.adarei hemadamath❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️hemadama sathutin parissamen inna ona❤❤❤❤❤
Gamberis kudu tikak panipol ekata dammahama mara rasai😋🤤
Aiyoo oyala lankawata annako.lankawedi oya denna karana vlogs balanna APi marama asiy. God bless ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤දිනිට වඩා හොදට සංගීත්ට හොදට කෑම හදන්න පුලුවන් ..පින තමා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුබ උපන්දිනයක් වේවා අම්මා තෙරුවන් සරණයි 🙏🙏🎂🎉🎈🎈🎉❤
Suba Upandinayk obata. 🌹. Adai danni sangeeth amma catholic kiyla. Dewa ashirwadaya nirathuru labewa. 🙏
Happy Birthday Ammi ❤️😍
Wish you a happy Brithday. God bless u.
Happy birthday amma🎉dinithi you are a great lady❤
Ane lassana sudu achiwa balanna asawenmai unne.🌹
E ammata kochchara duka athda daruwo laga nethi hinda matanam es walata kaduluth awa call eka gaddi pau happy birthday amme