Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුපිරි පැහැදිලි කිරීමක් මචන්...❤
Ths brother..❤
Tnx machn 🔥
thnx brdh
thanks bro
1)පැයකට අයකරන මුදල තීරනය කරන්නේ කොහොමද.? ( නිකමට හිතන්න music tracks හදනවා කියලා.) ඒක කොහොමද වෙන්නේ..2)අපි ප්රොජෙක්ට් එකක් කරලා අපේ අතට මුදල් ලැබෙන්නේ කොහොමද.? Fiverr වල වගේමද..?
1) Upwork Desktop App එකක් තියෙනවා ඒක Install කරගෙන ඔයාගේ Contract එකට ගිහින් එතන Timer එකක් තියෙනවා ඒක On කරන්න ඔන එතෝට ඔයා වැඩ කරන කාලය අතර තුර SS වදිනවා ඒවා Client බලන්න පුලුවන් ඔයාට ඔන වෙලාවට Timer එක Pause කරන්න Resume කරන්න පුලුවන්.එකේ Count වෙන. Time එකට අදාල ගෙව්ම ඔයාට ගන්න පුලුවන්2)Project එකක් කරලා Client ට යැව්වම එයා බලලා Approve කරාම සල්ලි වැට්ලා දවස් 04 Hold වෙලා තියෙනවා. ඒ දවස් 04 පස්සේ කැමති විදියකට Withdraw කරන්න පුලුවන්
පැහැදිලී කිරීම ගැන ස්තූතී..❤️❤️ පුලුවන්නම් 1 එක ගැන වීඩියෝ එකක් කරන්න.. ඒක ගැන ගොඩ දෙනෙක් දන්නේ නෑ..
@@hashangunarathne ok
Thanks බ්රෝ..
peopleperhour genath video ekk gennako
ok brother
Peopleperhour video ekak one
Brother.අපිට Fiver එකේ First oder එක ගන්න ලොකු කාලයක් යනවනේ.Upwork වල එහෙම නැද්ද ?
Portpolio ek hodanam gann puluwn mokada client direct yawnn puluwan ne proposal eka
@@arunaudayanga9361 thank you ❤️
සුපිරි පැහැදිලි කිරීමක් මචන්...❤
Ths brother..❤
Tnx machn 🔥
thnx brdh
thanks bro
1)පැයකට අයකරන මුදල තීරනය කරන්නේ කොහොමද.? ( නිකමට හිතන්න music tracks හදනවා කියලා.) ඒක කොහොමද වෙන්නේ..
2)අපි ප්රොජෙක්ට් එකක් කරලා අපේ අතට මුදල් ලැබෙන්නේ කොහොමද.? Fiverr වල වගේමද..?
1) Upwork Desktop App එකක් තියෙනවා ඒක Install කරගෙන ඔයාගේ Contract එකට ගිහින් එතන Timer එකක් තියෙනවා ඒක On කරන්න ඔන එතෝට ඔයා වැඩ කරන කාලය අතර තුර SS වදිනවා ඒවා Client බලන්න පුලුවන් ඔයාට ඔන වෙලාවට Timer එක Pause කරන්න Resume කරන්න පුලුවන්.එකේ Count වෙන. Time එකට අදාල ගෙව්ම ඔයාට ගන්න පුලුවන්
2)Project එකක් කරලා Client ට යැව්වම එයා බලලා Approve කරාම සල්ලි වැට්ලා දවස් 04 Hold වෙලා තියෙනවා. ඒ දවස් 04 පස්සේ කැමති විදියකට Withdraw කරන්න පුලුවන්
පැහැදිලී කිරීම ගැන ස්තූතී..❤️❤️ පුලුවන්නම් 1 එක ගැන වීඩියෝ එකක් කරන්න.. ඒක ගැන ගොඩ දෙනෙක් දන්නේ නෑ..
@@hashangunarathne ok
Thanks බ්රෝ..
peopleperhour genath video ekk gennako
ok brother
Peopleperhour video ekak one
Brother.අපිට Fiver එකේ First oder එක ගන්න ලොකු කාලයක් යනවනේ.Upwork වල එහෙම නැද්ද ?
Portpolio ek hodanam gann puluwn mokada client direct yawnn puluwan ne proposal eka
@@arunaudayanga9361 thank you ❤️