Namo Buddhaya 🙏🏼🙏🏼🙏🏼 I was searching to listen this sutta and I was so happy when I saw Saddhaseela Swameenwahansa’s bana 🙏🏼🙏🏼🙏🏼. Started to listen but extremely difficult to listen because of the background music. Please please 🙏🏼 forgive me for saying this 🙏🏼🙏🏼🙏🏼 music doesn’t help anyone when comes to dhamma. We have already stopped listening to many Swameenwahansas dhamma deshana because of the background music. Hope someone will read this messages and do the needful to respect the pure Dhamma teachings of our thathagathayan wahanse 🙏🏼🙏🏼🙏🏼 Namo Buddhaya 🙏🏼🙏🏼🙏🏼🙏🏼
පසුබ්මෙන් ඇහෙන සංගිතරාවය දහම කනින් ඇසීමටත් හිතේ ධාරනයටත් බාදාවක් අපේ ස්වාම්න්වහන්ස. ශබ්ද දෙකක් සෝතයට පටලැව්ල්ලක්.🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ නිදුක් වේවා !!! 🙏 නීරෝගී වේවා !!!!🙏 සුවපත්ම වේවා !!!!🙏🙏🙏 නිවන් දකීවා !!!! 🙏🙏🙏🙏
සාදු සාදු සාදු ධර්ම දේශනාව යන අතර තුර මේ පසුබිම් වාදනය දාන්නෙ නැත්නම් ධර්මය ස්‍රවනය කිරීමට ගොඩක් පහසු වෙනවා. පින්සිද්ද වේවා
පසුබිම් වාදනය ගැලපෙන්නෙ නෑ..ඒක හරිම වදයක්..
බොහොම වටින දේශනාවක්. එහෙත් පසුබිම් සංගීතය නම් එපා කියා කාරුණිකව ඉල්ලා සිටිනවා.
හරිම ලස්සනයි සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ ❤🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉😂🎉😂🎉❤🎉🎉❤🎉❤🎉❤🎉🎉
බුදු සරනයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏❤❤❤
ඒ මහරහත් මග යමින් අප කෙරේ මහත් කරුනාවෙන් උතුම් ස්‍රී ස්ත්දර්මය මනා කොට පහදා අප සුගතියෙහි පිහිටුවා දම් දෙසන පිංවත් ස්වාමීන්වහන්සේ නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා .උතුම් දර්මය අවබෝධ වේවා.මවු පියන්ද සසර දුකෙන් මිදේවා..
💞 පසුබිම් සංගීතය ඉවත් කරන්න.හරි වදයක්.
පසුබිම් වාදනයක් දාන්න එපා ධර්ම දේශනා වලට. ගොඩක් පින්
ඇත්තම ඇත්ත
එක ඇත්ත බණ ඇසීම එපා වෙනවා ෂ
🙏🙏🙏
Oya hari
ඒක ඇත්ත
සාදූ..!! සාදූ..!! සාදූ...!!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
pinwath apage garuthara welimada saddha sila swamin wahansa .ane apita anukampa pinisa me karana bana deshana thulin me,sansaraye duka denenawanam, mage budu piyanan sarana yana kena .ketharam pinwanthaida... oba wahansege siripa wandana kirimata matada awasthawa udawewaaaaaaaaaaa
හංසයාට පුලුවන් නම් දියෙන් කිරි වෙන් කර ගන්න අපිත් අපේ මනස දියුනු කර ගත්තොත් අපිටත් පුලුවන් එම වාදනය කිසි බාදාවක් කර නොගෙන ධර්මය ශවනය කරන්න. අපි තුල තිබෙන දුර්වලතා හදුනා නොගෙන ඊට හේතූ සාදක කීමට යාමෙන් වන්නේ අපිට හැමදාම ධර්මය හරිහැටි අවබෝධ කර ගැනීමට නොහැකි වෙන එක විතරයි.
ධර්මය ශ්‍රවනය කරන්න ඕනි හරියට බවනාවක් වගේ. එකටම සිත යොමු කරලා. එතකොට කිසිම සද්දයක් අපිට බාධාවක් නෙමෙයි.
පසුබිම් වාදනය නිසා බණ අහන්න අපහසුය
🙏❤🌍🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ... !!!
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏 ... !!!
තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏...!!
බුදු ගුණ අනන්තයි ... !!! 🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻 සාධු සාධු පින්වත ස්වාමීන්වහන්සේට නමස්කාර යම වේවා,මේ ධර්ම දේශනාව න් අප ට ශ්‍රවණය කිරීමට සැලැස්වීමේ පිනෙන්ම
ඔබ වහන්සේට උතුම්ම නිර්වාණය අවබෝධ කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා
Yes please🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී බව ලැබේවා !🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරනයි හාමුදුරුවන්ට දීර්ගායු වේවා 🙏❤🙏❤🙏
නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
😊😊😊
මේ පසුබිම් වාදය මේකට ගැලපෙන්නෙ නෑ... ඒක අයින් කරන්න
සාධූ🌺 සාධූ🌺 සාධූ🌺
බොහොම වටිනා ධර්ම දේශනාවක් මේ වගේ උතුම් ධර්මය දේශනා කරන ඔබ වහන්සේට පථනා බෝධියකින් උතුම් නිවන් මග අවබෝධ වේවා🙏🙏🙏 🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏tharuwan sarni🙏🙏🙏
පසුබිම් වාදනය අවශ්‍ය නැත
ඒක කරදරයක්
🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
Mc pasubim vadanaya ain karanna puluvannm godak pin oyata
සත්වයා නැවත ඉපදෙන විට අවසාන් චුති සිත සහ ප්‍රතිසන්දි සිත යනු.භවයෙන් භවයට චිත්ත පරම්පරාවක්ද තමා කියා කෙනෙක් නොමැති නම් භවයෙන් භවයට අප.විසින් කරන ලද කර්මය අපටම විපාක දෙන්නේ කෙසේද්. ස්වාමීන් වහන්ස. ගොඩක් පින් පහදාදෙනු මැනවි
මටත් තියෙන ප්‍රශ්නයක් මෙය. 🙏🏻 මම යයි කියා කෙනෙක් නැත්නම් යළි යළිත් උපත ලබන්නේ කවුරුන් ද? මම යයි කියන කෙනෙක් නැත්නම් පෙර කර්මය මාගෙ වන්න පුළුවන් ද?
සම්මුතියෙන් සත්වයෙක් ඉන්නවා..පරමාර්ථ වශයෙන් නැහැ. විපස්සනා භාවනාවේදී පමණක් සත්වයෙක් නොමැත ස්කන්ධ ධාතු ආයතන පමණක් ඇත යනුවෙන්..ඒ දෙක පටල ගන්න එපා. නැවත ඉපදෙන්නෙ සම්මුති සත්වයා..
@@toyouryouth සම්මුතියෙන් සත්වයෙක් ඉන්නවා..පරමාර්ථ වශයෙන් නැහැ. විපස්සනා භාවනාවේදී පමණක් සත්වයෙක් නොමැත ස්කන්ධ ධාතු ආයතන පමණක් ඇත යනුවෙන්..ඒ දෙක පටල ගන්න එපා. නැවත ඉපදෙන්නෙ සම්මුති සත්වයා..
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
සාධු සාධු සාධු
Pasubim wadanaya dala thiyana eken thawath hitha niwila yanawaa. Banata hitha yomukarana kenawa pasubim wadanayen plak naa. Mage swaminwahanseta pio aithiwenawa me darma danayata
🙏🙏🙏🙏🙏🙏
Great seram. Little bit disturbing from background music. But clarified the big doubt I had.🙏🙏🙏
Namo Buddhaya 🙏🏼🙏🏼🙏🏼
I was searching to listen this sutta and I was so happy when I saw Saddhaseela Swameenwahansa’s bana 🙏🏼🙏🏼🙏🏼. Started to listen but extremely difficult to listen because of the background music. Please please 🙏🏼 forgive me for saying this 🙏🏼🙏🏼🙏🏼 music doesn’t help anyone when comes to dhamma. We have already stopped listening to many Swameenwahansas dhamma deshana because of the background music. Hope someone will read this messages and do the needful to respect the pure Dhamma teachings of our thathagathayan wahanse 🙏🏼🙏🏼🙏🏼 Namo Buddhaya 🙏🏼🙏🏼🙏🏼🙏🏼
ධර්ම දේශනාවක් එක්ක සංගීතය මිශ්‍ර කිරිම නම් ගැලපෙන්නේ නෑනේ.
සිංදුවක් අහන්න ඕනි නම් සිංදු අහනවා. හිස් වැඩ කරන්න එපා
Sadu.sadu.sadu 🙏🙏🙏❤❤❤🙏🙏🙏
ගොඩක් පින් . හොඳ ට.තේරුනා.
කරුණාකරලා මේ පසුබිම් සංගීතෙ නතර කරනවද ??? ඇත්තටම ඒක විකාරයක් .
Aneee saadu saaaaduuuuu saaaduu
සාදු සාදු සාදු
ඉක්මනින් ..kiyanne
ගොඩක් වටිනා ධර්ම දේශානාවක් . නමුත් පසුබිම සන්ගිතේ නිසා අවබොධයෙන් ශ්‍රවණය කිරිමට අපහසුයි. ඊලග ධර්ම දේශානාවන් සදහා පසුබිම් වාදන යොදන්න එපා . ගොඩක් පින් ඔයාට ධර්ම දේශානා ප්‍රචාරනය කරනවට 🙏
Mata yam tharam durakata theruna swamin wahansa.... Man pancha upasdana kandaya yoniso manasikaaraya karanna purudu wenawa.... Me jvthedima sowan palaya Kara laga veemata shaddranusari mattamin sitimin nithara darmaya asanawa. Aya mathakaye radawa gena ma thani wena mohothe sihi karanawa... Sakkaya dittiya ma thulin menma darmaya shawanaya krn Aya thulin nethiwa.. theruwan kerehi achala shaddrawa Ha Arya Kaantha seelaya darmaya shawanaya krn Aya thula pihitana sekwa.... Godaak darmaya ahanna. Ethakota Mata wagema jvthaya wenas karana Budda wachanaya esev.. ama darmayama obe jvthe darmayen poshanaya krn gaman jvthaya darmayen ma Babala wav... Niwana Kara regena yav.... Mage sasthru wahanse deshana kr Duka Nam u arya Sathya pancha upaadaanas kandaya vmaseemen siyalu denata awaboda wewa.... Samma dittiya ethi wewa... Pinwath swamin wahanse ethulu uthum saga ruwana nisa thamai darmayen metharam durak Anna Lebune... Thawath durak yanne.. uthum Kalyan mithrayan wahanselata Mage namas kaaraya wewa...🙏🙏🙏🙏🙏🙏 Kaaraya bahula gihi jvthe uwada edak lada vgasa ma duwanne darmaya thiyena disawata.. meka sansara puruddak wenna ethi. Newatha epadenavta Theruwan ethi theaka Mage upatha wewa... Namo buddaya .. theruwan Saranai..
පසු බිම් වාදනය අයින් කරලා නැවත දාන්න ලොකු දෙයක්
Teruwan sarani🙏🙏🙏
ධර්ම දේශනාවට ගොඩක්ම පින් . ඒත් ධර්ම දේශනාවට සංගීතය පසුබිමින් දාන්න එපා.එය හිත සන්සුන් කරගෙන ධර්මය ශ්‍රවණය කිරීමට බාධාවක්.
🙏🙏🙏
කරුණාකර ලස්සන බණ ටික අහන්න ඔය වාදනය ඉවත්කර දෙන්න පුලුවන්ද
මේ දේශනා මොඩිෆයි කරන්න එපා..අහන කෙනා කොහොමත් අහනවා .නැති කෙනා අහන් නෑ. දේශනාව ගැන කරුනු ගැන හිත යොමු කරන් අහන්න හැදුවත් ඒ වාදන යද්දි දේශනාවටම අවදානය තියන් ඉන්න බෑ..වෙනස් වෙනව අවදානය වාදනය නිසා.. මේ දේවල් කරන්න කලින් ස්වාමීන්වහන්සේගෙන්ම අහලා බලන්න.. මෙහෙම කරන්න කියයිද කියලා.
me haraka apayata yanna margayak hadagannada me music dala tiyenne
Oba wahanse kiribathgoda hamuduruwange langama yaluwek neda...tv channel monawa tada haduwe kiyala ahuwe nadda..
Mata theruna widiyata rahathan wahanse namak newatha ipadimak ne kiyana eka neda.e kiyanne rupayane sathura wenne.
තාම කිවුවෙ නහ
Background music is terrible ..😣
පසුබිම් සංගීතය දාන්න එපා අනේ මනස නිරවුල්ව ධර්මය ශ්‍රවණය කිරීමට එය විසල් බාදාවක්
Please don't add music for bana can't lassani
Ane kotharam ashcharyamath suthra deshanawakda......
මරනින් මතු කියලදන්න
ගොඩක් අය කියලා තිබ්බා පසුබිම් වාදනය කරදරයක් කියලා එයාලට දේශානා කරන බණ හොදින් දාරනය කර ගන්න. ඒත් මං හැමදාම ගොඩක් ආසාවෙන් අහනවා. ඒත් කවදාවත් මට එම වාදනය බාදාවක් වෙලා නෑ.
Music epa pls
Background music is really annoying.
පසු බිම් වාදනය දාන්න එපා
පින් සිද්ද වෙනවා පසු බිම් වාදනය දාන්න එපා ....
🙏🙏🙏
🙏🙏🙏🙏