Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
STERLING එකේ වැඩ හොඳ නෑ කියන කට්ටිය like👍 එකක් දාන්න
වාහනයක් jack කරපු ගමන් alignment machine එකට දාපුවම 100% හරිම angle පෙන්නන්නෑ... vehicle calibration වෙනස් වෙනවා... පාරේ ටිකක් දුවලයි machine එකට දාන්න ඕන.කලා 1 පෙන්නන machine එක උනත් ඒ වෙනස machine එකට 100% ගන්න බෑ... වැඩේ කරන කේනාට ඒක තේරෙන එපැයි...ඕකෙ ඔය light එක වැදිල පරාවර්තනය වෙන එක camera එකෙන් අරන් angle එක පෙන්නන්නේ....
Thank you for sharing this valuable information.
ඔතන පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන. ඔය හන්ටර් කියන මැෂින් එකේ තියෙන වාහනවලට අදාළ අංශක සහ කලා කියන අගයන් වලට හැදුවොත් ලංකාවේ කාපට් එකේ කොලිටිය බාල නිසා ගෙවෙනවා.එතකොට ඒ මැෂින් එකේ පෙන්නන අංශක ගානට වඩා අංශක එකක් හෝ 5ත් අතර අගයක් අඩුවෙන් තමා එලයිමන්ට් කරන්න ඕන. අනිත් කාරනේ තමා වීල් එලයිමන්ට් කරන්න කලින් වීල් බැලන්සින් කරන්න ඕන.හන්ටර් මැෂින් එක බොහෝ තැන් වල තියෙනවා. නමුත් ඒ මැෂින් එකේ තියෙන කණ්ඩාංක වලට හැදුවොත් ලංකාවේ පාරවල් වල තියෙන කොලිටි එක නිසා ගෙවී යාමේ සම්භාවිතාව වැඩී ටයර් වලට.
Niyamai ❤️
Japan wala road condition ekai lankawe road condition ekai wenas nisa unregistered vehicle ekak gennuwata passe wheel alignment eka karanna oneda?
මගේ බ්‍රෑන්ඩ් නිව් කරය කිලෝ මීටර් 65000 දිව්වා කවදාවත් වීල් එලයිමන්ට කලේ නෑ මොකුත් උනේ නෑ ඕක ඇත්තටම කරන්න ඕනි ඒ කොටස් වල ඇණ ගලවා සවි කළොත්
කියපු සමහර දේ අසත්‍යයි.
හොද වෙලාවට Elignment එකට දැම්මේ😮ටයර් 4 expire වෙලානේ😢
.............. Thank you ...............
Magic in Sri Lanka
Thanks for your response
superb
aluth dewal godak igana ganna puluwan una
ස්තුතියි ඔබේ අදහස් දැක්විමට
ප්‍රියා අයියා😎
LANKAWE PARAWAL HADAPU POHITTU UNP SLFP KAMALAKANNI BAGETA HADALA HORAKAM KARAMA EKAMANE KARE
Alimon karana kota shokatchobar ehema chak kala yurhuda.
❤❤
Wheel balancing නොදන්න එකෙක් නෑ
නොදන්න අය ඕනේ තරම් ඉන්නවා. නැ කියනවා නම් ඔයා තවම සමාජේ ගැන දැනුවත් නැ
Wheel alignment charges කීය ද
STERLING එකේ වැඩ හොඳ නෑ කියන කට්ටිය like👍 එකක් දාන්න
වාහනයක් jack කරපු ගමන් alignment machine එකට දාපුවම 100% හරිම angle පෙන්නන්නෑ... vehicle calibration වෙනස් වෙනවා... පාරේ ටිකක් දුවලයි machine එකට දාන්න ඕන.කලා 1 පෙන්නන machine එක උනත් ඒ වෙනස machine එකට 100% ගන්න බෑ... වැඩේ කරන කේනාට ඒක තේරෙන එපැයි...ඕකෙ ඔය light එක වැදිල පරාවර්තනය වෙන එක camera එකෙන් අරන් angle එක පෙන්නන්නේ....
Thank you for sharing this valuable information.
ඔතන පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන. ඔය හන්ටර් කියන මැෂින් එකේ තියෙන වාහනවලට අදාළ අංශක සහ කලා කියන අගයන් වලට හැදුවොත් ලංකාවේ කාපට් එකේ කොලිටිය බාල නිසා ගෙවෙනවා.
එතකොට ඒ මැෂින් එකේ පෙන්නන අංශක ගානට වඩා අංශක එකක් හෝ 5ත් අතර අගයක් අඩුවෙන් තමා එලයිමන්ට් කරන්න ඕන. අනිත් කාරනේ තමා වීල් එලයිමන්ට් කරන්න කලින් වීල් බැලන්සින් කරන්න ඕන.
හන්ටර් මැෂින් එක බොහෝ තැන් වල තියෙනවා. නමුත් ඒ මැෂින් එකේ තියෙන කණ්ඩාංක වලට හැදුවොත් ලංකාවේ පාරවල් වල තියෙන කොලිටි එක නිසා ගෙවී යාමේ සම්භාවිතාව වැඩී ටයර් වලට.
Niyamai ❤️
Japan wala road condition ekai lankawe road condition ekai wenas nisa unregistered vehicle ekak gennuwata passe wheel alignment eka karanna oneda?
මගේ බ්‍රෑන්ඩ් නිව් කරය කිලෝ මීටර් 65000 දිව්වා කවදාවත් වීල් එලයිමන්ට කලේ නෑ මොකුත් උනේ නෑ ඕක ඇත්තටම කරන්න ඕනි ඒ කොටස් වල ඇණ ගලවා සවි කළොත්
කියපු සමහර දේ අසත්‍යයි.
හොද වෙලාවට Elignment එකට දැම්මේ😮
ටයර් 4 expire වෙලානේ😢