Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රස පාටයි🌷🌷ස්තුතියි
මමත් අද හැදුවා. මාරම රසයි.ඔයාට බොහොම ස්තුති අපිටත් මේවගේ රසට හදන්න කියලා දුන්නට
මම හැදුවා.හරිම රසයි.තවත් මේවගේ වෙනස් සහ රසවත් විදියට කෑම හදන්න දක්ෂ වෙන්න කියලා සුභ පතනවා.ගොඩක් ස්තුතියි❤
Hi ගෝෂිත මන් ඉන්නේ ජපන් වල. වෙනදාට හැමදාම බැදලා ඩෙවල් දාලා තමයි මන් හතු හදන්නේ. මේ පාර ගෙනාපු හතු වලින් මට කරි එකක් හදන්න ඕනී කියලා youtube එක search කරාම ඔයාගේ වීඩියෝ එක දැක්කේ. මේක මම අද හැදුවා. පුදුමාකර රසක් තියෙන්නේ. ඇත්තටම චිකන් කනවා වගේ. Thank you ගෝෂිත🥰
මමත් හැදූවා.හරිම රසයි..👍👌thanks.
මාත් මේ විදිහට කීප පාරක්ම හැදුවා . හරිම රසයි. බොහොම ස්තූතියි අයියේ 😊
රස පාටයි.මමත් ඔය විදිහට හදලා බලන්නම් .ස්තුතියි ඔබේ අත්දැකීම් අපට ලබාදුන්නාට.
Looks like delicious thank you so much ❤
Mekata wathura nethuwa mitikiru saha aba paste tikak ekathu kara mada ginne vinadi 5k withara thamba ganna.Harima rasa curry ekak.
මමත් හැදුවා හරිම රසයි. Sweden වල. Thanks.
කටට කෙලත් උනනවා... ❤ හව් සෑඩ් කාලා බලන්න මාර සැරයි හැබැයි පට්ට රසයි .... ❤❤😊
අද මන් හැදුව. මාරම රසයි 🥰
Thanks
මමත් අද හැදුවා නියමෙටම ආව.
දැන් හැදුවේ අයියා මේක රසයි ගොඩක් thank for sharing your valuble recipe
Thank you...👍👍👍
Hello ගෝෂිත අද මම හැදුවා මේ හතු එක ...මම ඉන්නෙ ඉතාලියෙ ඉතින් මම මෙහෙට ආවෙනික නමුත් ලංකාවේ හතු වලට සමාන හතු තමයි හොයාගත්තෙ නමුත් මෙකෙ රසනම් .. පුදුම රසක්.... මගෙ පවුලෙ අය ගෙන් කමෙන්ට් ලැබුණා හරිම සතුටුයි ස්තුතියි ඔබට❤ බුදු සරණයි 🙏
Thank you ♥️
අනෙ මාරම රසක් තියෙන්නේ..අපිත් හැදුවා..මස් කරි එකක් වගේ..හරිම රසයි..❤👍🌼
මමත් හැදුව button mushroom වලින්.නියමටම ආව.ගොඩක් ස්තූතියි ඔයාට.🙏❤
Enoki mushrooms lankawe ganna thenak dannawada?
හවි සෑඩි කාල බලන්න ආස හිතෙයි 😁
❤❤❤
රස පාටයි ❤❤
M rasa patai..math mas malu curry wakata oya wage telata dala tamai hadanne..thank you..❤❤❤
Thank you sooo much for this...this is soooo yummy 😍 i tried it yesterday
Hello goshitha meka superb mn iye hduwa marmaa rahai and oyage receip blnnath lesi hdnnath asai thnku♥️
සුපිරි මත් හැදුවා රහයි..
අපිත් හැදුවා. හරිම රසයි 👌
Thank youu.. WoW.. I made it. It was superb.. whole family Loved it 😍❤️
Math ada haduwa me vidihata. Aththatama rasai. Wenada hadanawa hadanawa rahasak ne. Ekai ada YT baluwe
මේක මරු 👍❤️
Hi goshitha ada math Meka haduwa Meka Kanna bath one na e tharamata rasai
Mamath me vidiyata haduwa..harima rasaiii.thanks🙏
මේ වගේ එකක් දැක්කේ අහම්බෙන්, අපේ අම්මලා, කිරි අම්මලා, ඔක්කොම හදන්නේ බිම්මල් කිරට. ඒත් මේක පට්ට. මුලින්ම හදපු දවසේ පොඩ්ඩක් සැර උනා. දැන් නම් හදන්නෙම මෙහෙම
Haduwa.. marama rasai. Thank you for sharing
Thankyou 🎉🎉🎉
උබ මචං Content ඉදිරිපත් කරන විදිය මරු.මොකද උබ ඉදිරිපත් කරන විදියට අපිට ලෙසියෙන්ම බලලා හදන්න පුලුවන්.අනික මං කැමතිම දෙ තමයි description එකෙ රෙසිපි එක දාලා තියෙන එක.එ නිසා තවත් වැඩෙ ලෙසියි.දිගටම කරගෙන යමු❤
Thank you ❤️
Hi meka maka mamath haduwa malli. Harima rasata awa..
me video aka baln ada mm palavani parat binmal aduwe. Athtami eka marama rasai😊
ඇත්තම තමයි මමත් මෙිවිදිහට හැදුවා හරිම රසයි......
හතු හොදන හතු පිරිසිදු කර ගන්න විදිය කියන්න කො පිලිස්
අපිත් හැදුවා හරිම රසයි 😊
❤❤ස්තුතියි
Math haduwa maram rasaiii thank qqq Soo much....❤
Hondata mix kera neda?
හරිම රස පාටයි ❤
Harima rasai
අපිත් දැන් මේ හදන ගමන් ❤😊
❤️ රස පාටයි අනේ 😘
Miris kara wen ndd
පෙනුමම මාරයි ස්තුතියි මමත් හදන්නම්
ස්තූතියි.. හදලා බලන්නම්...
සුපිරි මමත් හැදුවා 😊
Superb 🎉
Thank you so much ❤
Ada mama hduwa rasata awa thank you kiyla dunnata ❤
Eka maram rasai aththatm..❤
Vinadi 15/ 5 wage podi podi welawan ekkahu karapuwahama payak wage yanwane meka hada ganna 😅😅😅😅.Habai curry eka nan maru❤❤.
Try කරල කාල බලන්න ආස හිතේවි 😊
නිර්මාංශ අපිට වැදගත්
Apith heduwa ane harima rasaii ❤
Mamat ada haduwa.harima rasai❤❤❤
මචන් මන් හැදුවා රහයි වැඩේ තියෙන්නෙ මිරිස් බදිද්දි ගෙදර අය සේරම මට බැනලා එලියට ගියා😂
Thnqqqq goshitha.❤❤මම බිම්මල් එකක් එක වතාවක් හදලා හරිම අවුල්ගියා.කන්න ආස කෑමක් වුණත් හදාගන්න බැහැ රසට.අද උදේ හැදුවා.හරිම රසයි.තැන්කූ dr..❤❤❤❤❤
Very tasty
බොරු බයිලා නෑ , වැඩේ short and sweet විදියට. ඔක්කොම videos නියමයි Brother . Good Luck
Akkath Bada pirenawa Hadalama kiyannam ko
Thank you❤
හදලා රස කියන්නම් ❤
හැදුවා මාර රසයි❤❤
Mekanm supriyak goshitha thanks
මමත් හැදුවා රසටම තියනවා තෑන්ක්ස්
සුපිරි
Apith haduva.. mara rasai
Wade kata nae hodai
hi I try your resipies very tasty and good small thank you
අනේ මටත් ඕන 😋❤️
Ma dana haduwa tanks ❤❤
How to make thunnapa kudu
Great recipe 👍🏽
බොරු මරිසි නැතුව ඩිරෙක්ට් වැඩේ කරන කොල්ලෙක් 😏🤜
🫢
Math haduwa.hrima rasai❤
Gowa mal man oya wage hadanne. Eth hathu hadala kewe naha. Heta hadanawa😊😊
Apith hadhuwa patta rasai ayye
මාත් හදන්නේ මෙහෙම
බිම්මල් ඉගුරු හොද nha
හේතුව?
❤
Supiriyk 👌
😋😋
👍 🤗
❤❤❤❤❤wow
Good job 👍
Hrima rahai..math hduwa..💗
Niyamai istuti malli
How sad kala balanna ආස හිතෙයි
ලුණු දැම්මෙ නෑ නේද
Damma
👌
Maru❤️
👍👍👍
Good fans very ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
රාසඅැතිලංකාවටගියාමතමාසදන්නෙ
රස පාටයි🌷🌷ස්තුතියි
මමත් අද හැදුවා. මාරම රසයි.ඔයාට බොහොම ස්තුති අපිටත් මේවගේ රසට හදන්න කියලා දුන්නට
මම හැදුවා.හරිම රසයි.තවත් මේවගේ වෙනස් සහ රසවත් විදියට කෑම හදන්න දක්ෂ වෙන්න කියලා සුභ පතනවා.ගොඩක් ස්තුතියි❤
Hi ගෝෂිත මන් ඉන්නේ ජපන් වල. වෙනදාට හැමදාම බැදලා ඩෙවල් දාලා තමයි මන් හතු හදන්නේ. මේ පාර ගෙනාපු හතු වලින් මට කරි එකක් හදන්න ඕනී කියලා youtube එක search කරාම ඔයාගේ වීඩියෝ එක දැක්කේ. මේක මම අද හැදුවා. පුදුමාකර රසක් තියෙන්නේ. ඇත්තටම චිකන් කනවා වගේ. Thank you ගෝෂිත🥰
මමත් හැදූවා.හරිම රසයි..👍👌thanks.
මාත් මේ විදිහට කීප පාරක්ම හැදුවා . හරිම රසයි. බොහොම ස්තූතියි අයියේ 😊
රස පාටයි.මමත් ඔය විදිහට හදලා බලන්නම් .ස්තුතියි ඔබේ අත්දැකීම් අපට ලබාදුන්නාට.
Looks like delicious thank you so much ❤
Mekata wathura nethuwa mitikiru saha aba paste tikak ekathu kara mada ginne vinadi 5k withara thamba ganna.
Harima rasa curry ekak.
මමත් හැදුවා හරිම රසයි. Sweden වල. Thanks.
කටට කෙලත් උනනවා... ❤ හව් සෑඩ් කාලා බලන්න මාර සැරයි හැබැයි පට්ට රසයි .... ❤❤😊
අද මන් හැදුව. මාරම රසයි 🥰
Thanks
මමත් අද හැදුවා නියමෙටම ආව.
දැන් හැදුවේ අයියා මේක රසයි ගොඩක් thank for sharing your valuble recipe
Thank you...👍👍👍
Hello ගෝෂිත අද මම හැදුවා මේ හතු එක ...මම ඉන්නෙ ඉතාලියෙ ඉතින් මම මෙහෙට ආවෙනික නමුත් ලංකාවේ හතු වලට සමාන හතු තමයි හොයාගත්තෙ නමුත් මෙකෙ රසනම් .. පුදුම රසක්.... මගෙ පවුලෙ අය ගෙන් කමෙන්ට් ලැබුණා හරිම සතුටුයි ස්තුතියි ඔබට❤ බුදු සරණයි 🙏
Thank you ♥️
අනෙ මාරම රසක් තියෙන්නේ..අපිත් හැදුවා..මස් කරි එකක් වගේ..හරිම රසයි..❤👍🌼
මමත් හැදුව button mushroom වලින්.නියමටම ආව.ගොඩක් ස්තූතියි ඔයාට.🙏❤
Enoki mushrooms lankawe ganna thenak dannawada?
හවි සෑඩි කාල බලන්න ආස හිතෙයි 😁
❤❤❤
රස පාටයි ❤❤
M rasa patai..math mas malu curry wakata oya wage telata dala tamai hadanne..thank you..❤❤❤
Thank you sooo much for this...this is soooo yummy 😍 i tried it yesterday
Hello goshitha meka superb mn iye hduwa marmaa rahai and oyage receip blnnath lesi hdnnath asai thnku♥️
සුපිරි මත් හැදුවා රහයි..
අපිත් හැදුවා. හරිම රසයි 👌
Thank youu.. WoW.. I made it. It was superb.. whole family Loved it 😍❤️
Math ada haduwa me vidihata. Aththatama rasai. Wenada hadanawa hadanawa rahasak ne. Ekai ada YT baluwe
මේක මරු 👍❤️
Hi goshitha ada math Meka haduwa Meka Kanna bath one na e tharamata rasai
Mamath me vidiyata haduwa..harima rasaiii.thanks🙏
මේ වගේ එකක් දැක්කේ අහම්බෙන්, අපේ අම්මලා, කිරි අම්මලා, ඔක්කොම හදන්නේ බිම්මල් කිරට. ඒත් මේක පට්ට. මුලින්ම හදපු දවසේ පොඩ්ඩක් සැර උනා. දැන් නම් හදන්නෙම මෙහෙම
Haduwa.. marama rasai. Thank you for sharing
Thankyou 🎉🎉🎉
උබ මචං Content ඉදිරිපත් කරන විදිය මරු.මොකද උබ ඉදිරිපත් කරන විදියට අපිට ලෙසියෙන්ම බලලා හදන්න පුලුවන්.අනික මං කැමතිම දෙ තමයි description එකෙ රෙසිපි එක දාලා තියෙන එක.එ නිසා තවත් වැඩෙ ලෙසියි.දිගටම කරගෙන යමු❤
Thank you ❤️
Hi meka maka mamath haduwa malli. Harima rasata awa..
me video aka baln ada mm palavani parat binmal aduwe. Athtami eka marama rasai😊
ඇත්තම තමයි මමත් මෙිවිදිහට හැදුවා හරිම රසයි......
හතු හොදන හතු පිරිසිදු කර ගන්න විදිය කියන්න කො පිලිස්
අපිත් හැදුවා හරිම රසයි 😊
❤❤ස්තුතියි
Math haduwa maram rasaiii thank qqq Soo much....❤
Hondata mix kera neda?
හරිම රස පාටයි ❤
Harima rasai
අපිත් දැන් මේ හදන ගමන් ❤😊
❤️ රස පාටයි අනේ 😘
Miris kara wen ndd
පෙනුමම මාරයි ස්තුතියි මමත් හදන්නම්
ස්තූතියි.. හදලා බලන්නම්...
සුපිරි මමත් හැදුවා 😊
Superb 🎉
Thank you so much ❤
Ada mama hduwa rasata awa thank you kiyla dunnata ❤
Eka maram rasai aththatm..❤
Vinadi 15/ 5 wage podi podi welawan ekkahu karapuwahama payak wage yanwane meka hada ganna 😅😅😅😅.
Habai curry eka nan maru❤❤.