අක්කේ මම exam එකට මහන්සි වෙන්නේ exam හෙට තියා ගෙන මම class school වැඩ ඔක්කොම කරනව ita eha monawath karanne na mata hithenne na padam karanna man කොහොමද padam karanne
Akke vidyavata ehema e adala padama padam karala 2016 - 2020 venakan thiyen past paper vala e padamen ahala thiyena prashnavalata uththara liwwahama s mattamakin B ekakatawath enna puluwanda 😐 eka hama vishayakatama karanna puluwanda
අක්කි මම ඔයා කියපු විදිහට පාඩම් කරා.. මට භූගෝලය පේපර් එකට 93 තිබ්බ..
Congratulations patiyoo , kohom hari 9As gamu ❤✨️
Mona video ekad oya baluwe
Ane akki mokadda e video eka
🟥මෙ සැරෙ O/L ලියන හැමොටම All the best..👍😊💯
😊💕
Me too
❤
THANK YOU
2023 ඒ O/L කරන අයට වීඩියෝ එකක් දෙනවද අක්කියෝ😊♥️
2023 OL අයට විඩියෝ එකක්
English වලට A එකක් ගන්න විදිය ගැන වීඩියෝ එකක් ගෙන්නකො
මගහැරුනු පාඩම් කෙටි කාලයක්
තුලදී ඉක්මනට පාඩම් කරගන්න
Tips ටිකක් කියලා දෙන්නකො
අක්කි.
බලාගෙන හිටපු එකක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
මමත් කොහොම හරි O/L වලට 9/A ගන්නවමයි😘😍
Mko une
@@ishithahacker6825 tama results awe nene
Results?
@@sinni023 Tama results awe nene
Al walt ennko😅👍
අපිට මේ වගේ motivation එකල් දෙනවට අක්කට ගොඩාක් ස්තූතියි,පින් හැමදාම මේ වගේ විඩියෝ ගේන්න අක්කේ Good luck ❤️🙏
අනේ අක්කේ ගොඩක් පින් ගොඩක් ස්තුති ආදරෙයි අක්කේ මගෙත් කතාව අක්කට සමානයි අක්කා වගේම හැමදාම ඉස්කෝලෙ යනවා ඉස්කෝලේ ගෙවල් ළග ❤️🥺
මටත් අමාරුයි පොත දිගටම කියවන් ගිහින් පාඩම් කරන්න මමත් කරන්නේ පාස්ට් පෙපර්ස් කරන එක මොකද එක ලේසි එතකොට ප්‍රශ්න ගැන හොද අවබෝධයක් අපිට තියෙනවා 🌝🧘
ගොඩක් පින් අක්කිට මේ වගේ අපිව motivation කරනවට , අක්කි කරල තියෙන්නෙත් මන් කරන subjects ටිකමයි 😍 , තව මාසයයි O/L වලට 🥺🥺
මහන්සි වෙන්න පුළුවන් හොද result එකක් දාන්න
Thank you akkiyo 🥺❤️
මම කොහොම හරි A9 ගන්නවමයි 🤗
Aniwaren math danawa danawamayi A9 k💎💎❤️🌷🌸
අක්කි geography වලට video එකක් දෙන්නකෝ please ..........................
😊 Thanks Akka video aka danakao balan hitiye. Me video aka mata godak wedagath akka man kohoma hari O/l walata A9 gannawa . Parissamin inna akka ❤😊❤
අක්කේ
මම exam එකට මහන්සි වෙන්නේ exam හෙට තියා ගෙන
මම class school වැඩ ඔක්කොම කරනව ita eha monawath karanne na
mata hithenne na padam karanna
man කොහොමද padam karanne
Thanks akki godak wedagath video ekak
අක්කෙ ඉන්ග්රීසියි විද්‍යාවයි තමා ප්‍රශ්නේ 😢
Thanks akki muladi padam karapuwa exam lan weddi mathaka nathi wenawane
Ane thank you very much akka , akka wagemai මමත් ❤
Thank you අක්කේ තවත් me වගේ videos දෙන්න
ගොඩක් ස්තූති අක්කේ ඔයාට ❤☺️🤗
අක්කේ රෑට Online පන්ති තියෙද්දි කොහොමද පාඩම් කරන්න time table එකක් හදන්නෙ.. ඉස්කෝලෙ දවස් වලටත් එක්ක.
Thanks a lot akki love❤️👌😘🥺
අනේ අක්කි English වලට A එකක් ගන්න විදිය video එකකින් කියන්නකෝ
අක්කී සාහිත්‍ය වල පාඩම් කරන්න දුන්නූ කවි ටික කියන්න පුලුවන්ද ?????
අක්කේ oya 0/l වලට කරපු විෂයයන් tikama තමයි math කරන්නේ
Mama o/L karanna thawa aurudu5 k tiyenawa Hari watinawa akki thanks 👍👍👍
Math කොහොම හරි A9 ගන්නවාmayi....
You can 💪 try your best
Akki thank you .
සිංහල සාහිත්‍ය පේපරේ ගැන පොඩි video එකක් දාන්නකෝ අක්කී
මං මුලින් music කරන්න ගියේ .. මම දැන් සාහිත්‍ය වලට මාරු උනා ගොඩක් අය කියනවා සාහිත්‍ය වල ගොඩක් දේවල් පාඩම් කරන්න තියෙනවා කියලා ........ සාහිත්‍ය අමාරුයි කියලා .......... පොඩ්ඩක් ඒ ගැන කියලා දෙන්න පුලුවන්ද ???????
Ane ow akki sinhk lit pdm krpu widih kynnko🥺
Ane ou akke
😙Thank u so much akki ❤️
මම කොහොම හරී A9 ගන්නවාමයි...
Best of luck ❤
2nd basket eke Sinhala sahithya Gana video ekk gennako akke
අක්කෙ සිංහලවලට එනවා කියල කියපු කවි මොනවද ? මම සිංහල සාහිත්‍ය කරන්නෙ නම් නෑ.. සිංහල වල සාහිත්‍ය පොතේ අනිවාර්ය කවි මොනවද ?
Thank you soo much
Akke model papers gaddi kohomda gannee බස්නාහිර පාලාත් ඒව හොදයිද?
ගණිතය, විද්‍යාව ගන්න ඔනෙ. 🙂💔
ow ewa hodayi,marking eka thiyana ewa ganna,colombo,gampaha wage school wl ewath puluwan nm hoyagnna
Grade 7 study tips dennako akki 🙏🙏❤
Short note hadana vidiha kyl dennko
ruclips.net/video/BvO-phAVr2o/видео.html
මං කලින් කියලා තියනවා 💙
@@unilife7433 ok thanks
Man karana subjectmai akki oyath karala thiyenne.oyage vidio eke godak vatinawa.
2023 ol april ayeta video ekak keranne puluwanda akki plzz
2023 o/l april kiyl suwer da
@@neviniheshara9425 Kalin kiwwe april may athara kiyela neda
👍
akke oya kanda wishayan walata kare monawada
අක්කා ඉංග්‍රීසි සාහිත්‍ය වගේ විශයක් පාඩම් කරලා A එකක් දා ගන්න පුළුවන් ද....අනේ plz අක්කා reply කරන්න...ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකටත්...
අනේ අක්කි මමත් කරන්නෙ පුරවැසි මන් 10 වසරෙ ඉන්නෙ මේ පාර විබාගෙට පුරවැසි වලට මගේ ලකුණු අඩුයි හේතුව මට පුරවැසි අමාරුයි කියලා තේරුනා කට පාඩම් කරන්න තියෙන නිසා අනේ අක්කි මට ඒකට A එකක් ගන්නම ඕනෙ මේ පාර විස්තර කරන ප්‍රශ්න එකකට වත් මන් උත්තර ලිවුවෙ නෑ මට කියන්න පුළුවන් ද ඒ විස්තර කරන ප්‍රශ්න වලට උත්තර ලියන්නෙ කොහොමද කියලා ප්ලීස් අක්කි 🥺🥺
Dan padam karanna patam gannavamayi❤
Thank you ❤️
Akki oya dawasata padam kre eka subject ekakda 🥺
Thank🤗🤗akkki🌈️🌈️
Thank you soo much akki 😊❤
අයි ලව් යූ
අක්කි කොහොමද රසාස්වාද වල කවි 09 ක් විතරක් පාඩම් කරලා 0/l ලොව්වේ පුලුවන්නම් එ කවි නවය කියන්නකෝ please
අපිට ඒ කාලේ තිබුනේ බුදුගුණාලංකාරය ඔයාලට ගුත්තිල කාව්‍ය නෙහ්හ්, school එකේ මැඩම් ගෙන් අහන්න අනිවාර්යයෙන්ම කියයි
Akke vidyavata ehema e adala padama padam karala 2016 - 2020 venakan thiyen past paper vala e padamen ahala thiyena prashnavalata uththara liwwahama s mattamakin B ekakatawath enna puluwanda 😐 eka hama vishayakatama karanna puluwanda
පොත් මේසය ලස්සනට තියාගන්නේ කොහොමද?
thankyou sister 😊 ..
Thanks akki mama o/l A9 ganwa 💖💖
😊
Thanks akki🙏
Thanks akka hoda upakramayak kiyala dunna
පොත් මේසය ලස්සනට තියා ගන්නෙ කොහොමද?
ඔයා පාඩම් කරන්න පටන් ගත්තේ මාස කියක් තියාලද
මං එදිනෙදා වැඩ එදිනෙදා කරපු කෙනෙක්
Akke mama grade 9 inne.oya kiyanne grade 10/11 class vala innakota karanna ona vidihada ?
Thanks for the video☺️
අක්කෙ පාඩම් කරන ඒවා සතියකින් මතක නෑ
Math a 9 k gnnva ☺️💯🤟
අක්කි ඔයා මොනාද O/Lවලට Subject තෝරගත්තේ???
Oyath nikan mama wagemai. Habai mama karanne dance & geography
Exam ekta masa 3k vage thiyanne,scole digatma yana eka sarthkayida ,
අක්කෙ අපි පාඩම් කරද්දි රෑ 9.00ට විතර නිදියලා පාන්දර 2.30ට විතර නැගිටට කමක් නැද්ද
Kmk ne, oyata wada karann puluwan nm එච්චරයි
@@unilife7433 hari akki thanks❤️🙃😻
Akka vidyava achchu potha paadam karanne nathuva note eka paadam karoth
Thank you akki 🥰
අක්කි මට හැමදාම රෑට Online class මම හැමදාම school යනවා හැමදාම school ගිහින් ඇවිල්ලා wosh එකක් දාලා lunch එක අරගෙන පැය 2 ක් නිදියගන්නවා ඊට පස්සේ නැගිටිලා වැඩ කරනවා ඒ වෙලාවට මට හොදට පාඩම් කරන්න පුළුවන් ..... රෑ online class ඉවර වෙලා dinner එක ගන්නවා (10.00 p.m) ඊට පස්සේ ආයේ පාඩම් කරනවා රෑ (12.30 p.m) වෙනකන් මම හැමදාම උදේ (6.00) නැගිටින්නේ ...මමත් අක්කි වගේ school එකේ teachers ලා එන්නේ නැති subjects වල මම school homeworks කරනවා මම grade 10 මම
Commerce , ICT subjects & Art තමයි කරන්නේ මට ටිකක් ICT අමරුයි ඒත් මං ඒ subject ekata grade 9 wala maks (86) ගත්තා පාඩම් කරන්න සහ මතක තියා ගන්න තියනවත් ගොඩක් වැඩියි මම Science theory & paper class , English theory & paper class , maths theory class 2 ක් , Maths O/L class එකකටත් යනවා ඊට අමතරව මම youtube එකේ school එකේ තෙරුම් ගන්න බැරි lossens බලනවා මට දවසකට පැය 4 ක් වගේ හොදම පාඩම් කරන්න පුළුවන් trips අනේ අක්කි පුළුවන් නම් කියලා දෙනවද?..... 🤓 මටත් කොහොම හරි ඔනා O/L A9 ගන්න 🎯අනේ අක්කි මගෙ මේ program එකට විසදුමක් දෙන්න අනිවාර්යයෙන් ම .......🧑🎓👊🤔
❄👩🎓THANKS & VERY IMPORTANT THIS VIDEO 🤟🤙🙏🌬
English spelling mistakes ගොඩක් තියනවා ඔයාගෙ, English වලට A එකක් ගන්න නම් ඒක හදාගන්න. සාමාන්‍ය විදිහට කියලා තියනවා වගේ වැඩ කරන්න, past papers කරන්න
Akki papers kare e padamata related questions neda ? Eka time consuming ne
Thank you akke
Anivryen ma A9 ganvmi ✌️
Apita ugannanne naa nee 😢😢
අක්කේ අයෙ කොමස් නැතුව පුරවැසි දන්න බැරිද දෙවෙනි පාරට දන්න බැරිද 🙂🖤
අනේ අක්කි මං දැන් ඉන්නේ 11 වසරේ 10 වසර පාඩම් කරලාත් නෑ තාම මට තව මාස 06ක් වගේ කාලයක් තියෙන්නේ මට මේ මාස 06න් මහන්සි උනොත් A9 ක් ගන්න පුලුවන් වෙයිද ?
අක්කේ මන් 9 වසරෙ ඉන්නෙ..මට ගණන් වලට ලකුනු 35 යි 😓 මට හරි බයයි o/l වලදි මට කරගන්න බැරි වෙයි කියලා..මන් මොකද්ද කරන්නෙ අක්කෙ😓 අනෙ ප්ලිස් කියන්නකො😕
danma idan chuti chuti gana pawa hadanna patan gana, hoda class ekak hoyaganna, mathz godagann puluwan ganan hadalama vitharayi, oyat o/l A ekak dagann puluwan, bayawennepa
Thanks akke..mn try karannam💗
අක්කගේ scle mokkd
👍❤️
Sinhala valata A akk ganna vidiya oni
Plz
Playlist eke thiyanaawa video eka ❤
Anee akke mamath hariyata oya wage. reta padam karanne, kamare padam karanna ba🥰🥰🥰
Best school ekakata yanna A9 oneda
School eka anuwa depend wenawa
Akke oyage job eka mokkda
Akke oya සිංහල සාහිත්‍යයට class giye nadda ?
ne, school eke karapu tika thamayi,padam krapu eka kale
🤗🖖
E padam karpu kawi mond
😘
Oya monode A/ l kere
Thank you ❤️
Thank you akki🥰🥰
Thank you akki.😊❤
thank you 🙂